ඒක දිග කතාවක්

De Osi_Yr_

94.5K 14.9K 2.2K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් Mais

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69 B
70
71
72
73
74
75
77/
78
79
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

76/2

946 153 30
De Osi_Yr_

18+ සිදුවීම් අන්තර්ගත බැවින් එවැනි සිදුවීම් වලින් අපහසුතාවයන්ට පත් වන හෝ කියවීමට අකමැති අය කියවීමෙන් වලකිනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .

අපි එදා ලංකාවට ආවා. අපිව ගන්න එයාපෝට් එකට ශේන් අයියයිචේතයි ඇවිත් හිටියා . චූටි නෙතා බෝලෙත් හිටියා .

අපි මාමලගෙ ගෙදරට ගියාට මොකද මාමා නම් ගියේ ගෙදර නෙවේ.. ලංකාවට පය තිබ්බ ගමන් ගියා රෝන්දෙ ගහන්න  .

"බබා !! ඔහොම ඉන්න මන් ඔයාව එක්ක යන්නම් "

පැසෙන්ජර් ශීට් එකේ හිටිය චේතා දොර අරිනකොට ශේන් අයියා කිව්වා ..ඒ මොකත ඒ ..අයියා අපේ එකාට ඇවිදින්න බැරි වෙන්නම වැඩේ දීලද .

මන් දොර ඇරගෙන එලියට එනකොටම වගේ තමයි ශේන් අයියා අරූවඑලියට ගත්තේ  .. අප්පට සිරි අපේ එකා අන්ඩක් කඩාගෙන නේද ..

"මේ මොකද " මන් ඇහුවා නෙවේ ඇහුනා . ඩිකිය ඇරගෙන බඩු එලියට ගන්න ගමන් හිටපු ශේශාන් මන් දිහා බලලා ආයෙම එයාගෙ වැඩේ කරනකොට චේතා පොඩි හිනාවක් දැම්මා .

"කකුල පොඩ්ඩක් උලුක්කු උනානේ බන් "

"හොද පොඩ්ඩ...උලුක්කු උනා .. " ශේන් අයියා නිකන් තරහා ගිය ටෝන් එකකින් කිව්වා .

"හරියට කියපන් මොකද්ද උනේ කියලා " මන් ආයෙමත් ටිකක් සැරෙන් ඇහුවා .

"නෑ බන් මේ පඩි පෙලෙන් වැටුනා " අරූ ඇහෙන නෑහෙන ගානට කිව්වා..

"ඉතින් ඇයි යකෝ මට කිව්වෙ නැත්තේ " මන් පුදුම වෙලා ඌ ගාවට යන ගමන් කිව්වත්

"කියන්න තිබුනා උබ ව හොයන්න ගිහින් මූ වැටුනේ නැත්තන් "

"මොකද්ද "

"මොකද්ද තමයි ..උබ අර අතුරුදහන් වෙලා පිස්සුවක් කෙලියේ ..එදා මෙන්න මූ ඒක අහලා කලබලේට උබව හොයන්න  යන්න හදලා තමයි පඩිපෙලේ රෝල් උනේ .. අනිකා අර .."

"ශේනු ඇති " 

ශේශාන් ගේ උස් හඩට ශේන් අයියා කට වහගෙන ආයෙම ගෙට යන්න ගියා . කවදාවත් නැතුව ශේන් අයියට තරහා ගිහින්   . එක අතකට සාධාරණයි . චේත් කියන්නෙ අයියගෙ වටිනම දේ වෙනකොට මන් නිසා එහෙම දෙයක් උනාම අනික චේත විතරක් නෙවෙයි ශේශාන් අයියටත් තුවාල වෙලා තිබුනම .. ශේන් අයියටයි කියලා ඉන්න වටිනම මිනිස්සු දෙන්නට එහෙම වෙන්න හේතුව ඉස්සරහා පිට හිටන් ඉන්නකොට ඒකත් මොකුත් නොදන්න ගානට එයාට ඉන්න බෑ .. තරහා යන එක සාධාරණයි . මගේ පැත්තෙන් මන් සාධාරණයි වගේම එයාගෙ පැත්තෙනුත් එයා සාධාරණයි .

මගේ  ඇස් වලට ලා කදුලු පටලයක් බැදීගෙනඑනවා මට දැනුනත් හරි මගේ ඉණ වටේ පැටලුනු අතකින් මගේ පිට උණුසුම් පපුවකට හේත්තූ උනා  .

එයාගෙ අත තාමත් බෙල්ලෙ එල්ලගෙන එක අතකින් විතරයි වැඩ කර ගන්න පුලුවන් . ඒ එක අත වුණත් හරි හයියට මගේ අතේ එතිලා තිබුනා  .

එයා මුකුත් නොකියා මගේ නලලෙ එක පැත්තක හාදුවක් තිබ්බා . ඒක නලලටත් නැතුව කම්මුලටත් නැතුව අතර මැදකට තියපු හාදුවක් .

" හිතන්න එපා ඒවා දැන් ඉවරයි "

මේ වගේ වෙලාවට මට කාටවත් මූණ දෙන්න බැරි කමක් දැනෙනවා . විශේෂයෙන් ශේන් අයියාට . මගෙ වැරද්දක් නැත්තන් මන් ලොවෙත් ගනන් ගන්නෙ නෑ වගේම තමයි මගෙ වැරදක් තියන වෙලාවට කොයි වෙලෙත් ඒ වරදකාරී හැගීම උඩට එනවා  . එහෙම වෙලාවට මන් කරන්නේ ඒක නොමල් වෙනකන්ම පොඩ්ඩක් පැත්තකට වෙලා තනියම ඉන්න එක .. ඒ කියන්නෙ ඉතින් ඇද බදා ගන්න එක තමයි .

කොහොමත් පැය ගානක ගමනක් නිසා තිබුන මහන්සියටම මම වොශ් එකක් දාගෙන ඔහොම්ම ඇදට වැටුනා.

ඇදට වැටුනේ තනියම උනාට මොකද නැගිට්ටෙ නම් තනියම නෙවෙයි   .මේ උනුසුම මට කොච්චර නම් මිස් උනාද . මගේ අස්සෙ හොදට නිදාගෙන ඩබේ ව තව ටිකක් තුරුල් කර ගන්න ගමන් මන් කල්පනා කරා .

.
.
.

මන් ගියේ චේතව හොයාගෙන .  ඌ නම් සාලෙ  ශේන් අයියා නම් පේන්න හිටියේ නෑ .. වෙලාව හවස හයාමාරට හතට වගේ ඇති .

"මහන්සිද බන් "

"නෑ . "මන් ගිහින් උගෙ උකුලෙන් ඔලුව තියා ගත්තා.

"එහෙනම් ඉතින් උබත් දැන් යශෝදර අබේගුණවර්ධන වුණා නෙහ් " අරූ කින්ඩියට වගෙ කියනකොට මන් ඌ දිහා බලල විරිත්තලා ඇහැක් ගැහුවා . 

"කොහොම හිටපු යසෝතරත් මේ .. ආ යකෝ..අර සේසාන් අයියට ගණන් උස්සපු එකා කෝ "

මන් අර ගොන් හිනාවෙන්ම මගේ දකුනු අතේ දිලිසුන රත්තරන් මුද්ද අත හරෝ හරෝ බැලුවා .

හරියට හරි .. එදා රෑ මේ මනුස්සයා මට කියලා බලහත්කාරයෙන් ම අත්සන් කරව ගත්තේ කසාද සහතිකේට තමයි . බලහත් කාරයෙන් කිව්වට ඉතින් ඒක මට ඕන වෙලා තිබ්බ දෙයක් තමයි . දැන් වරෙන්කෝ ..එක එකා මගෙ මිනිහට අයිතිවාසිකම් කියන්න ..දනී මම කරන දේ .

ඒ ring එක තමයි එදා එයා දීපු christmas  gift එකේ තිබ්බෙ ..මගේ අතට දැම්මෙ එයාගෙ චේන් එකේ ring  එක වෙනකොට මගෙ එකේ තිබුන එක එයාට .

"දැන් එතකොට උබලා වෙඩින් එකක් ගන්නෙ නැද්ද "

චේතා ඇහුවේ ටිකක් බැරෑරුම් විදිහට .

"මොන වෙඩින් ද බන් . අනික අපි වෙඩින් එකක් ගත්තත් එන්න ඉන්නෙ ගෙදර ඉන්න උන් ටික විතරයි නේ . මට නම් එහෙම ලොකු අදහසක් නෑ ශේශ් ට කොහොමද දන්නෙ නෑ "

"ම්ම් ඒකත් ඇත්ත තමා "

"සොරි බන් උබට මෙහෙම උනේ මන් නිසානේ "මන් අරූ දිහා බලලා කිව්වා  .

"පිස්සු හුත්තා .. ඒක උනේ මගේ නොසැලකිලිමත් කම නිසා මිසක් උබගෙ වැරද්දකින් නෙවේ "

"ම්ම් "

"උබ ඔය ශේන් අයියා කෑ ගහපු නිසා අව්ලෙන් නේ ඉන්නෙ "

"ටිකක් "

ඌ මගේ කොණ්ඩෙත් එක්ක සෙල්ලන් කරන ගමන් අමුතු හිනාවක් දැම්මා .

"ඇයි "

"නෑහ් !!! නෑහ් !! උබ හිතන්නෙ දැන් ඒ උබට කෑ ගහපු මිනිහා මොනා කරනවා ඇති කියලද "

මන් ඌ දිහා බලන් හිටියා .

"ගිහින් කිචන් එකේ බලපන් .. අර කව්දෝ ආසයි කියලා මොනාදෝ හදනවා "

ඌ කියපු නිසා මන් ශේප් එකේ කිචන් එකට බෙල්ල දාලා බලනකොට ශේන් අයියා ඒප්‍රන් එකකුත් ඇදගෙන මොනාද හදනවා .

"මොනාත උබ හොරෙන් බලන්නෙ ..වරෙන් ඇතුලට "

මන් තව ටිකක් බෙල්ල දික් කරලා බලන්න ගියේ හදන්නෙ මොනාද කියලා . ඒ වුනාට වැඩේ මටත් නොදැනීම දෙල් උනානේ .  මූගෙ නම් පස්සටත් ඇස් ද කොහෙද

" කොත්තු හදන්නෙ . උබ කැමතී නේ "

එහෙම කිව්වම මන් ඇස් දෙකත් ලොකු කරගෙන expired බේසික ඇදුරු තමා දිහා බැලුවා .

"මටද "

"ඔව් ඔව් උබර්ට තමයි "

අනේ බලන්න ඉතින් ඒ ආදරේ ..

මොකද ඉතින් උබ ඇරෙන්න මේ ගෙදර කොත්තු පෙරේතයො නෑනේ .."

"හනේ නිකන් ඉදපම් අයියේ . උබලට කොත්තුවක් දුන්නොත් නොකාම ඉදි නේ "

"හරි බන් ඉතින් උබට අරන් දුන්නම කනවා තමයි . ඒ අපි එක වේලයි . උබ රෑටත් කාලා . පහුවදා උදේටත් රත් කරන් කාලා පුලුවන් නම් දවල්ටත් කන ජාතියෙ එකෙක් නේ "

මන් අත් දෙක පපුවට බැදගෙන රවා ගත්තා . මගේ ප්‍රේමයටනේ මේ මනුස්සයා මේ කතා හදන්නෙ .

"දැන් ඔතන්ට වෙලා මට දෙහි කපන්නෙ නැතුව ගිහින් අර පොඩි උන් දෙන්නව බලපන් මොකද කරන්නෙ කියලා "

.
.

.
.

.

සුබෝදෑසනක් ලමයිනේ. .

ශමාවෙන්න මට කතාව දෙන්න බැරි උනා .. හේතු නම් දෙකතුනක්ම තිබුනා ..ඔව්ව දැන් කතා කරලා වැඩක් නෑ ..

ඉතින් ඔයාලට මොකත හිතෙන්නෙ .. එයාලා බැදලා ඒයි..බලහත්කාරයෙන් කසාද බැදගෙන අර නාකි මනමාලයා .. 😒

මන් කව්ද බෝයි ෆිල්ම් එක බලනවා අනේ සිරසේ..මගෙ ආසම කාටුන් එකනේ .👉👈

මන් අහන්නෙ වැලන්ටයින්ස් වලටත් දවස පුරාම කාටුන් දාන්න බැරිද දන්නෙ නෑ එයාලට .

තව මොනාද අනේ කියන්න තියෙන්නෙ මට මතක නෑ නේ ..

ආ උරුමක් කාරයො කියවන්න .

අනික පොඩ්ඩක් අනව්ස්මන්ට් එකක් දාපුවාම රිප්ලයි කරන්න . මොකද මන් කතාව දෙන්න වෙන්නෙ නෑ කියලා අනව්ස්මන්ට් එකක් දාන්නත් හදලා දැම්මෙ නෑ . ඔයාලා දැක්කද නැද්ද කියලා වත් මට දැන ගන්න බැරි නිසා .

මන් ආතරෙයි සොම්බි පැටව්නේ ..🖤

Continue lendo

Você também vai gostar

123K 15.7K 114
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
36.9K 4.8K 46
නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️
40.3K 6K 27
ඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්‍තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි...
22.9K 3.1K 19
එකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්...