The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 54

1.5K 339 110
By Marivok


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

TH-" මට ඕනේ නෑ මගෙ වොල්ෆ් මාව වෙන කෙනෙක් එක්ක නිදාගන්න තැනට පත්කරලා ජීවිතකාලෙම පසුතැවෙනවා දකින්න "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල්වලට ලං උනා.

TH-" මට උදව් කරන්න "

ජන්කුක්ගේ ඇස් දැනටමත් පියවෙලා. එයාට දැනුන් නෑ ටේහ්‍යුන්ග්ගේ තොල් කොච්චර ලගින්ද තිබ්බේ කියලා. එයාට දැනුනේ ඇල්කොහොල් මිශ්‍ර ටේහ්‍යුන්ග්ගේ සුවද තදින්ම දැනෙනවා කියලා විතරයි.

ටේහ්‍යුන්ග් , තනිකරම ජන්කුක් මතට උනා. ජන්කුක්ට දැං ටේහ්‍යුන්ග්ගේ ඇගේ උණුසුමත් දැනෙනවා.ඒ වගේම ජන්කුක්ගේ ඔමේගා ඒ උණුසුම විදිනවා.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අත් තදින් අල්ලන් ජන්කුක්ගේ නලල මතින් ටේහ්‍යුන්ග්ගේ නලල තිබ්බා.

TH-" වෙන ඔමේගා කෙනෙක් අල්ලලා අපිරිසිදුයි මගෙ ඇග පිරිසිදු කර ගන්න දෙන්න , princess "

ජන්කුක් කිසිම ප්‍රතිචාරයක් දැක්කුවේ නෑ. ජන්කුක් හරිම බොලදයි . එය කොච්චර උත්සහ කරත් එයාගේ මොලෙන් වැඩක් ගන්න, ඒත් එයාගේ හදවත ඇග ඇතුලේ ඉන්න වොල්ෆ් පාලනේට ගන්නවා.

ජන්කුක්ට මේක වෙන්න දෙන්න ඕනෙ නෑ. ඒත් වොල්ෆ් ?

ජන්කුක් ඇස් පියාගෙන ගැඹුරු හුස්ම කීපයක් ගත්තේ, ටේහ්‍යුන්ග් මොනවා කරයිද කියලවත් හිතාගන්න බැරුව. එකපාරම , ජන්කුක්ට දැනුනා අවුරුදු 7කට කලින් විදපු රලු තොල් වල ස්පර්ශය එයාගේ සිනිදු තොල්වලට.

ජන්කුක් ප්‍රතිචාර කරන්න ගියෙ නෑ , ඒත් ටේහ්‍යුන්ග් එයාගේ එක අතකින් ජන්කුක්ගේ කලිසමේ බොත්තම් ගලවන අතරතුර ජන්කුක්ගේ තොල් හෙමින් සිපගත්තා. මේ සිපගැනීමම ඇති දෙන්නට cum වෙන්න. ඒ තරම් අමුතු ෆීලින්ග් ගොඩක් දැනුනේ, එකිනෙකා ඒ තරම් සංවේදී වෙලා. හරියට අවුරුදු 7ක් පිපාසෙන් හිටපු දෙන්නෙක්ට වතුර ටිකක් ලැබුනා වගේ.

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ තොල් වලට ප්‍රතිචාර දැක්කුවේ නැතත් ජන්කුක්ගේ වොල්ෆ් ඒ හැගීම සතුටින් වින්දා.ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ කලිසම ගලවලා දණින් වාඩි උනා.ටේහ්‍යුන්ග් කොච්චර වාසනාවන්තද කියලා ටේහ්‍යුන්ග්ට දැනුනේ ජන්කුක්ගේ කිරිසුදු , සින්දු හම දැක්කම.
ජන්කුක්ගේ තද රෝස නිපල්, සිහින් ඉන, මහත කලව ටේහ්‍යුන්ග්ගේ වොල්ෆ්ට නම් රස කෑම වේලක් වගේ.

ජන්කුක්ගේ ඇග ලමයි දෙන්නෙකුත් ඉදලා කොහොමද මෙච්චර ලස්සන උනේ.

TH-" මේ ඇග මං විතරයි දකින්න ඕනේ princess "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ මූන දිහා බලන් මිමිණුවා . ටේහ්‍යුන්ග්ට දැනුනා එයාට තවත් ඉවසීමක් නෑ කියලා.

ටේහ්‍යුන්ග් කලිසම එක්කම underware එක එක සැරේම ගලවලා දාලා තනිකරම නිරුවත් උනේ ජන්කුක් තවමත් boxer එක පිටින් ඉද්දී.

TH-" Princess ..."

ජන්කුක් ඇස් ඇරලා බැලුවත් , ආයෙත් ජන්කුක්ගේ ඇස් පිය උනේ අදුරේ උනත්  එයා දැක්කා ටේහ්‍යුන්ග් තනිකරම නිරුවතින් කියලා.ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.ටේහ්‍යුන්ග්ට බෑ ඒ දර්ශනේ අමතක කරන්න.ටේහ්‍යුන්ග්ගේ පෙනුම කඩවසම් .

ගොඩාක් කඩවසම් . ඉතින් කොහොමත් මේ වගේ කෙනෙක් එක්ක වෙන ඔමේගලා නිදාගන්න එන එක අහන්න දෙයක් නෙමේ.

TH-" ඔයාගෙ hubby සතුටු කරන්න "

ටේහ්‍යුන්ග් ආයෙත් ජන්කුක්ගේ ඇග මතට වැටුනා. නිරුවත් පපුව එකිනෙකාගේ ස්පර්ශ වෙද්දී දෙන්නාටම දැනුනා දෙන්නාගෙම වොල්ෆ් සතුටින් වගේ. ඒ වගේම සංසුන් වෙලා.

ටේහ්‍යුන්ග් ආයෙත් ජන්කුක්ගේ තොල් සිපගත්තා.මේ සැරේ ටිකක් ගැඹුරෙන් සිපගත්තා.

ජන්කුක්ට දැනෙනවා ටේහ්‍යුන්ග්ගේ දැඩි සාමාජිකයා එයාගේ ඇගේ ගෑවෙනවා.දැනටමත් ටේහ්‍යුන්ග් හොදටම තෙත් වෙලා.ජන්කුක්ට එක අතකින් මේක විශ්වාස කරන්න අමාරුයි.
ඒත් මේ ඉන්නේ එයාව මාර්ක් කරපු එයාගේ මේට්.ජන්කුක්ගේ ඇග ඇතුලේ සමනල්ලු පියාඹනවා වගේ.

ටේහ්‍යුන්ග් එයාගෙ තොල් ජන්කුක්ගේ බෙල්ලට ලං කරනවත් එක්කම ජන්කුක්ගේ ඇග ඇතුලෙන් වෙව්ලනවා වගේ සතුටු හැගීමක් දැනෙන්න ගත්තා. ටේහ්‍යුන්ග්ගේ තොල් නැවතුනේ ජන්කුක්ගේ මාර්ක් එක ලග. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ බෙල්ලේ මාර්ක් කරපු තැන තමා ජන්කුක්ගේ ඇගේ තියන සංවේදිම තැන.

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ මාර්ක් එක සිපගත්තා. ඊටත් වඩා suck කරා.ජන්කුක්ගේ ඇග දැනටමත් හිරිවැටිලා වගේ. එයාගේ තොල් වෙව්ලනවා, එයාගේ කටින් පිටවෙන්න එන moans පිට නොකර ඉන්න උත්සහා කරත් ඒක අමාරුයි. ඒත් ජන්කුක්ගේ හිත දැඩි කරන් මේ හැගීම විදින් නෑ වගේ ඉන්න උත්සහ කරා . ජන්කුක් තදින් තොල් හපාගෙන කෙදුරුම් නැවැත්තුවා .ජන්කුක්ගේ තොල් තුවාල වෙන්න ඇති. ඒ තරම් ඒක අමාරුයි.

ටේහ්‍යුන්ග් එයාගේ ඇගිලිතුඩු ජන්කුක්ගේ නිපල්මත එහෙ මෙහෙ යන්න ගියා. ජන්කුක්ට දැනටමත් ඇඩෙනවා.එයාට එයාව නවත්තන්න අමාරුයි. ජන්කුක්ට මේ හැගීම් එපා උනත් , ජන්කුක්ගේ වොල්ෆ්ට මේවා ඕනේ.ජන්කුක් ඒ හින්දා ටේහ්‍යුන්ග්ට ඕන දෙයක් කර ගන්න කියලා කොමා එකක වගේ කිසිම හැගීමක් දැනෙන් නැතුව ඉන්න උත්සහ කරත්, දැං ජන්කුක් පවා මේ හැගීම් විදිනවා.

ජන්කුක්ට දැනුනා එයාගේ ඇග දැං එයාට අකීකරු වෙලා වගේ.ටේහ්‍යුන්ග්ගේ තොල් නොනැවතීම ජන්කුක්ගේ මාර්ක් එක suck කරන අතර , අත් ජන්කුක්ගේ නිපල් වලට විහිලු කරනවා වගේ. ටේහ්‍යුන්ග්ගේ සාමාජිකයා ජන්කුක්ගේ කකුල් වල තදින්ම ස්පර්ශ වෙනවා. නැත්තන් , ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ කකුල් මත තද කරනවා. මොකක් උනත් ජන්කුක්ට මේ දේවල් ගොඩක් සංවේදී විදියට දැනෙන්න ගත්තේ  ජන්කුක්ගේ යටිබඩ කිතිකවන ගමන්.තව මොහොතකින් එයාට cum වෙනවා වගේ දැනුනා.

අනිත් අතින් ටේහ්‍යුන්ග් .එයාට ජන්කුක්ගේ පෙරමෝන හොදට දැනෙනවා.මේ වෙලාවේ ජන්කුක්ගේ වොල්ෆ් horny වෙලා වගේ. ටේහ්‍යුන්ග්ට තවත් ඉවසුම් නෑ. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ underware එක හෙමින් පහලට කරේ ජන්කුක්ගේ කකුල් අතරට යන ගමන්.

ඒත්,

TH-" P-princess ? "

ටේහ්‍යුන්ග්ට , දැනුනා ජන්කුක්ගේ කදුලු එයාගේ කම්මුලේ ගෑවෙනවා.

TH-" මොකද උනේ baby "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කම්මුල මත අතක් තියලා ජන්කුක්ගේ ඇස් වලට ලං උනා.

Jk-" ඔ-ඔයාට.. ඔයාට මෙහෙම කරන්න බෑ "

ජන්කුක් ඉකි බිදුම් අතරින් කතා කරා.

TH-" ඔයාට මේක ඕන් නැද්ද ? "

Jk-" මං.. මං ඔයාට සමාව දීලා නෑ "

TH-" Princess .. i love you "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කම්මුල හෙමින් සිපගත්තා. ජන්කුක්ගේ කම්මුල් තෙත් වෙලා, ටේහ්‍යුන්ග්ට ජන්කුක්ගේ හුස්මේ අමුතු බයක් දැනුනා.

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ මූන දිහා බලන් හිටියත් ජන්කුක්ගේ මූනෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. ටේහ්‍යුන්ග් ආයෙත් ජන්කුක්ගේ එහාපැත්තට වැටුනා.

TH-" Am i look like raper ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ මූන එයාගේ පැත්තට හැරෙව්වා . ජන්කුක්ගේ ඇස් අගින් කදුලු වැක්කෙරනවා , ජන්කුක්ගේ ඇස් පියවෙලා .
ජන්කුක් කිසිම දෙයක් නොකියා ඇස් පියාගෙන අඩනවා.

ටේහ්‍යුන්ග් , ඉනෙන් අත දාලා ජන්කුක්ව ලගට ඇදලා ගත්තා. එකිනෙකාගේ නිරුවත් ඇගවල් ස්පර්ශ වෙනවා. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ පියවෙලා තියන ඇස් වලට හෙමින් හාදුවක් දුන්නා.

TH-" Good night princess "

ජන්කුක්ගේ ඇස් ඇරුනා. ඒක දැනටමත් ඉවරයි. ටේහ්‍යුන්ග් දැං වෙනස් වෙලා. එයා ඉක්මනින් එයාගෙ හැගීම් පාලනේ කරන්න හුරු වෙලා. එයාට මතක් උනා අවුරුදු හතකට කලින් ටේහ්‍යුන්ග් එයාව rape කරා. ඒත් එදාවත් අදවත් ටේහ්‍යුන්හ්ව එයාට raper කෙනෙක් වගේ පෙවුන් නෑ.

ඒත් ජන්කුක් ඇයි තවමත් අකමැති ටේහ්‍යුන්ග් එක්ක එකතු වෙන්න. දැං ඇත්ත දැනගත්තත් තවමත් ටේහ්‍යුන්ග් ඒ ටේහ්‍යුන්ග්මයි. එයාගේ ආදරේ ඇත්තක් . ඒත් ඇයි ජන්කුක් ටේහ්‍යුන්ග් එක්ක එකතු වෙන්න අකමැති . Pregnant වෙයි කියන බයටද ? නැත්තන් තවමත්..

' මට සමාවෙන්න zimbi '

අවුරුදු හතක් තිස්සේ තවමත් එයා zimbiගෙ මතක එක්ක ජීවත් වෙනවා.තවමත් එයාට උන දේවල් වලට වරද ජන්කුක්ගේ හිතේ තියනවා.

ටේහ්‍යුන්ග්ගේ අත් තදින් ඉන වටේ එතිලා. ජන්කුක් ටේහ්‍යුන්ගෙන් ඈත් වෙන්න උත්සහ නොකර , ටේහ්‍යුන්ග්ගේ තුරුලෙම නිදා ගත්තා.

.

.

.

තවම එලිය වැටිලා නෑ.ඒත් දැං පාන්දර , ටේහ්‍යුන්ග් නිදාගෙන ඉන්න තැනින් නැගිට්ටා. තවමත් ජන්කුක් නින්දේ .

TH-" Princess ..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ උරහිස් වලින් අල්ලලා හෙල්ලුවා.

TH-" princess නැගිටින්න "

ටේහ්‍යුන්ග් , ආයෙත් ජන්කුක්ට කතා කරා.

Jk-" ම්ම්ම්හ් "

ජන්කුක් හෙමින් එයාගේ ඇස් ඇරියේ තවමත් නින්දෙන් ඉන්න ගමන්.

TH-" Princess නැගිටින්න "

ජන්කුක් ඇහිබැම අකුලලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" බබාලා නැගිටින්න කලින් ඇදුමක් ඇදගන්න . "

ජන්කුක් , රෙද්ද පපුව ලගට කරලා මිරිකගෙන වාඩි උනේ ගැස්සිලා.

TH-" මින්හන්ට ඉස්කෝලේ යන්න කෑම හදන්නත් ඕනේ නේද ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නනලට කිස් එකක් දීලා එතනින් නැගිටලා ගියා. ටේහ්‍යුන්ග් දැනටමත් ඇදුම් මාරු කරන් හිටියේ . ටේහ්‍යුන්ග් ඊලගට ගියේ එයාගේ බබාලා බලන්න කාමරේට.

තවමත් මින්හන් නිදි, අනිත් පැත්තේ පුංචි සුරංගනාවිත් නිදී.

ටේහ්‍යුන්ග් , මින්හන්ගේ නලලට කිස් එකක් දීලා ඊලගට ගියේ මින්ගි ලගට.

TH-" Good morning , babies "

ටේහ්‍යුන්ග් හිනාවෙලා බබාලා ඇදේ, බබාලා දෙන්නා මැදට නැගලා නිදා ගත්තා.

ඒ අතර ජන්කුක් , මූන හෝදන් ඇදුමක් ඇදගෙන , නිදාගෙන ඉන්න තැන අස් කරා .

Jk-" මින්හන් ... baby නැගිටින්න ඉස්කෝලේ යන්න "

ටේහ්‍යුන්ග්ට ඇහුනා ටික වෙලාවකින් ජන්කුක් කුස්සියේ ඉදන් කෑ ගහනවා.මේකයි මේ ගෙදර සාමාන්‍ය තත්වේ.
ටේහ්‍යුන්ග්ට අද අමුතු සතුටක් දැනෙනවා. පලවෙනි කාරනේ , අද එයා එයාගේ පවුල එක්ක ස්තීරවම ජීවත් වෙන්න එන පලවෙනි දවස.

මේ හැමදේම උනේ මින්ගි හින්දා.මින්ගී එයාට දෙවියෝ දුන්න තෑග්ගක් වගේ. එයාගෙ ජීවිතේ වැරදි හදාගන්න දුන්න චාන්ස් එකක් වගේ.
ටේහ්‍යුන්ග් , හිනාවෙලා මින්ගිව බදාගත්තා .

Jk-" තවමත් නිදිද ? "

ජන්කුක් කාමරේටම ඇවිත් . ටේහ්‍යුන්ග් ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා. ජන්කුක්ගේ තොල චුට්ටක් විතර ඉදිමිලා වගේ. හේතුව ජන්කුක්ට තිබ්බෙ සංවේදී තොල්.

Jk-" මින්හන් baby නැගිටින්න "

ජන්කුක් , මින්හන්ට තට්ටු කරේ ටේහ්‍යුන්ග් දිහා නොබලාමයි.

M-" අර්හ්... Mamaa..."

Jk-" නැගිටින්න. කෝ..."

ජන්කුක් මින්හන්ව ඇදෙන් වාඩ් කෙරෙව්වා.මින්හන් තවම නිදිමතේ.

Jk-" ගිහින් මූන හෝදන් එන්න "

ජන්කුක් , මින්හන්ව ඇදෙන් උස්සලා බිමින් තිබ්බා.ටේහ්‍යුන්ග් මේ හැමදේම බලාගෙන හිටියේ තවමත් මින්ගිව තුරුල් කරගෙනමයි.

M-" mamaa .. "

මින්හන් කට ඇඹුල් කරලා ජන්කුක් දිහා බලලා එතනින් යන්න ගියා.
දැං කාමරේ ඉන්නේ ටේහ්‍යුන්ග් , ජන්කුක් ඒ වගේම මින්ගි නිදි.

Jk-" නැ-ගිටලා කෑම කන්න "

ජන්කුක් එහෙම කියලා එතනින් නැගිටලා යන්න හැදුවත් ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.

TH-" ඊයේ දවල් අපි ගිහින් බබාලාට රෙදි ගත්ත බෑග් එක බැලුවද ? "

Jk-" ඒක බලන්න උන් නෑ මින්ගි අසනීප උනා "

TH-" Princess ඔයාට රතු ගැලපෙනවා.. "

ජන්කුක් ඇහිබැම අකුලලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ඒක අමතක කරන්න.. ම්ම්ම්.. මං ඔයාට කියන්න ඕනේ princess , ඔයාට ලස්සනම ඉදිමුනු තොල් "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අත ගසලා ඇදෙන් නැගිට්ටා.

Jk-" ඔයත් කාලා, මින්ගිට කෑම හදලා වෙනම ඇති. ඒක කවන්න "

ජන්කුක් , කබඩ් එක ලගට ගියේ , අලුතෙන් ඇදුමක් හොයා ගන්නයි.

TH-" ඇයි ඔයා කොහෙද යන්නේ ? "

Jk-" මං මින්හන් එක්ක ඉස්කෝලේ යනවා. ගිහින් එයාව දාලා එතනින්ම වැඩ කරන්න යන්න ඕනේ "

TH-" ඇයි ? "

Jk-" ඊයේ ගියෙත් නෑ. මං මෙහෙම වැඩට නොගිහින් හිටියොත් මාව එතනින් අයින් කරයි. කොහොමද එතකොට කන්නේ බොන්නේ ? "

TH-" ඔයා මගෙ සල්ලි ගන්නේ නෑ කියලා දන්නවා. "

Jk-" ඔව්.. කීයටවත් මට ඔයාගෙන් එපා "

TH-" ඒත් මං මගෙ දරුවන්ට කන්න බොන්න දෙන්න ඕනේ. ඔයා කරන ජොබ් එකෙන් කොහොමද මගෙ දරුවෝ රස කෑම කන්නේ "

Jk-" මෙච්චරකල්~~"

TH-" මෙච්චරකල් කන්න ලැබුන් නැති දේවල් අද ඉදන් මගෙ ලමයින්ට ලැබෙන්න ඕනේ. මං අද ඉදන් ගෙදරට කන්න බොන්න බඩු ගේන්නේ.
ඒ මගෙ ලමයින්ට "

ටේහ්‍යුන්ග් ඇදේ වාඩි උනා.

TH-" ඔයා ඒ ලමයින්ට කෑම හදලා දෙන්න ඕනේ. මොකද මට කෑම හදන්න තේරෙන් නෑ "

ටේහ්‍යුන්ග් කට කොනින් හිනා උනා.

TH-" ඉතින් ඔයා කෑම හදන හින්දා ඔයාට මං සල්ලි දෙන්නම්. මං කුලියට උයන්න කෙනෙක් ගත්තත් සල්ලි දෙන්න එපැයි. "

Jk-" ඔයා කියන්නේ මට ඔයා ලග වැඩ කරන්න කියලද ? "

TH-" ඔව්..."

Jk-" මගෙ ලමයින්ට කන්න හදලා දීලා, සල්ලි ගන්න මට පිස්සුද ? "

ජන්කුක් ආයෙත් අනිත් පැත්තට හැරිලා කබඩ් එකේ ලොක් එක අරින්න හැදුවා.

TH-" මින්ගී අසනීපෙන් ඉද්දී ගෙදරින් පිටවෙලා ඉන්න පුලුවන්ද ? "

Jk-" එයා මටත් වඩා ඔයා එක්~~"

ජන්කුක් කබඩ් එක අරිනවත් එක්කම කබඩ් එකේ ඇතුලේ පටවලා තිබ්බ රෙදි මලු දෙක තුන බිමට වැටුනා. මේවා ඊයේ ටේහ්‍යුන්ග් එක්ක ශොපින් කරලා බබාලාට ගත්ත ඒවා. ඒවා බලන්න උනෙත් නෑ මින්ගිට අසනීප උන හින්දා, ජන්කුක් ඒවා නිකන්ම කබඩ් එකට එබුවා.

Jk-" ඔහ්.. බබාගේ රෙදි මලු "

ජන්කුක් බෑග් එකෙන් එක අරන් ආයෙත් කබඩ් එකේ පිලිවලට තිබ්බේ පස්සේ බලන්න.

TH-" Princess ඔයාට ගෙදර ඉන්නම වෙනවා "

Jk-" ඔයාට බෑ හැමදේටම ම~~~"

ජන්කුක් රෙදි බෑග් එකින් එක තියන ගමන් කතා කරන්න උත්සහ කරත්, එකපාරම ජන්කුක්ගේ වචන නැවතුනේ බිම වැටිලා තිබ්බ එක මල්ලක් දැකලා. ඒක නම් kids section එකේ මල්ලක් නෙමේ.

Jk-" මේක ..."

ජන්කුක් මල්ල ඇරියා.

Jk-" ඔයා මේක කාටද ගත්තේ "

ජන්කුක් , රෙදි එකින් එක එලියට ගන්න ගමන් ටේහ්‍යුන්ග් දිහා බලලා ඇහුවා. ඒකේ තිබ්බේ ලස්සන කමිස , කලිසම්. තව පොඩි මල්ලක කොන්ඩ බෑන්ඩ්, කිලිප්ස් තිබ්බා. ජන්කුක් ඒවා එකින් එක එලියට ගත්තා.

ආයේ තිබ්බා කොට ශෝට්ස් දෙකක් , අවසානේ තව පොඩි මල්ලක රතු පාට වූල් වලින් මහපු underware එකක්. ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ටේහ්‍යුන්ග් කට කොනින් හිනා වෙලා ජන්කුක් දිහා බලන් ඉන්නවා.ජන්කුක් ඉක්මනින් අතේ තිබ්බ underware එක ආයෙත් මල්ලට එබුවා.

TH-" ඒකයි මං කිව්වේ රතු පාට ඔයාට ගොඩක් හොදට ගැලපෙනවා කියලා "

Jk-" මේ-මේවා කාගෙද ? "

ජන්කුක් දන්නවා මේවා ටේහ්‍යුන්ග් අරන් තියෙන්නෙ එයාට කියලා. ජන්කුක් ලැජ්ජාවෙන් බිම බලන් මිමිණුවා .

Jk-" ඔයාගේ ...."

TH-" ඔයා දන්නවා princess රතු පෑන්ටි මට අදින්න බෑනේ "

ජන්කුක් මල්ල අරන් නැගිට්ටා.ඒ එක්කම ටේහ්‍යුන්ග් ඇදෙන් බැහැලා ජන්කුක් ලගට ගියා

Jk-" අහ් .. ඔයා එක්ක ඊයේ නිදා ගන්න ආව ඔමේගට ගත්ත එකක් වෙන්න ඇති, "

TH-" නෑ. මේක මාත් එක්ක ඊයෙ රෑ නිදා ගත්ත ඔමේගාට ගත්ත එකක් ,
මං කිස් කරපු , උදේ වෙනකන් naked මාව hug කරන් හිටපු ඔමේගාට.. "

ටේහ්‍යුන්ග් එහෙම කියලා තවත් ජන්කුක් ලගට ගියේ ජන්කුක් අඩියෙන් අඩිය පස්සට යද්දි .

Jk-" ඔ-ඔයා කොයි වෙලේද මේවා ගත්තේ "

TH-" ඔයා බබාලා එක්ක වාහනේට ගිය වෙලාවේ... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ලගටම ගියා .

Jk-" ම-මට ඔයාගෙ gift එපා "

ජන්කුක් මිමිණුවා .

TH-" මට මේවා අදින්න බෑනේ "

Jk-" අර ඔමේගා...."

TH-" වගෙම මං ඊයේ ඔමේගා කෙනෙක් ගෙන්නපු එකට වග කියන්නත් ඕනේ ඔයා princess "

ජන්කුක් ඇහිබැම අකුලලා ජන්කුක් දිහා බැලුවා.

TH-" ඔයා ඊයේ දවල් ඉදලා ගොඩක් sweet පෙරමෝන රිලීස් කරනවා. ඒවාට මගෙ වොල්ෆ් නලියනවා "

ජන්කුක් , එයාගෙම ඇග පොඩ්ඩක් ඉව කරා.

TH-" ඔයා ලග ගොඩක් සැර සුවදක් එනවා. ඉතින් මට මේ රතු වූල් පෑන්ටි දැක්කාම මේවා ඔයාට අන්දලා බලන්න හිතුනා "

Jk-" සුවද ? "

TH-" ගොඩක් horny . ඔයාගේ වොල්ෆ් මගෙ වොල්ෆ්ට sex කරන්න කතා කරනවා "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඇස් මග ඇරලා අහක බැලුවා.

TH-" කොහොමද මං control වෙන්නේ.. "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඉනෙන් අල්ලලා ලගට උනා. ඊයේ රැයින් පස්සේ ටේහ්‍යුන්ග්ට නිතරම වගේ ජන්කුක්ගේ ඇග මැවිලා පේනවා. ඇග දැං අවුරුදු 7කට තිබ්බාටත් වඩා ලස්සන වෙලා.

TH-" my queen ... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නලලට කිස් එකක් දුන්නා.

TH-" ඔයාගෙ ඇග ගොඩක් ලස්සනයි "

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ කනට කිස් එකක් දුන්නා.

TH-" ඒ ඇග මට පුලුවන් තවත් ඩෙකරේශන් කරන්න පුලුවන් . "

ටේහ්‍යුන්ග්ගේ හඩ ගැඹුරු වෙලා.ටේහ්‍යුන්ග්ගේ මේ හඩ ජන්කුක්ව දුර්වල කරනවා වගේ. ජන්කුක් තවත් ටේහ්‍යුන්ග්ට ලගට එන්න නොදී ටේහ්‍යුන්ග්ගේ පපුව උඩින් අත තිබ්බා.

Jk-" ම-මට යන්න ඕනෙ "

TH-" නෑ prin~~~"



* Ding Dong*

















# To be continue #

______________________________________

මං දවස් 2කට කලින් කතාව type කරලා දාන්න ගිහින් ඔක්කොම ම්ගෙ අතින් delete උනා.

පහුවදා wedding එකක් ,
ඉතින් එදත් type කරන්න බැරි උනා.

කරන්නම දෙයක් නෑ ආයෙ මුල ඉදන් type කරලා අද දැම්මෙ.

Date කරන් නැතුව breakup වෙන මිනිස්සු ඉන්න ලෝකේ, මේ මට වෙන ප්‍රශ්න මොනාද කියලා මං හිත හදා ගත්තා.

______________________________________

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

493K 67K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
36.7K 4.5K 41
I don't wanna be right .
153K 8.2K 17
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
64.9K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...