ඇය

Da cuv1234

2K 273 31

හිමි වූ නොවූ අවසානය නුඹම විය. Altro

පෙරවදන
1.
2.
3.
4.
5. start
6.හතුරෝ
7.
8.
9.නම
11.
12.
13. මොකක්ද මේ
14.එයා ද
15.
16.
NEW YEAR SPECIAL
17.
18. Friends ?
19. lonely
20.
21.
22.
23. heartbeat
24.මං ආදරෙයි
25. With her
26. lovely moments
27. She know
Spoiling
Announcement

10.

55 10 3
Da cuv1234

:Miss no name
Ohh

: Me
Hena amuthui neda

: Ow ne eth maru
Me dn oyage hitha
Thama wenas un nadda

:Na ane thama na
Mata wena kenek gana
Hithenne na
Mn thama ethana

:hm hm balamuko
Mn yanawa
Bye

:bye

හවස ක්ලාස් යන්න ඕනනේ. එයත් එනවා නේද? යන්න හිතෙන්නෙ නෑ අප්පා.  එකක් කට් කරනවා. රිවිශන් යනවා. දැන් වේලාව 5.00 ගියා නම් හරි.

මන් ගියේ ක්ලාස් එක ළඟට. ළඟට ගියාට කාටවත් පේන්න නෙමේ. එයා ක්ලාස් එකට එන්කන් මන් බලන් ඉන්නවා. අන්න ආවා වෙනදා වගේම තමා එයාව දැක්ක ගමන් හාට් එක හයියෙන් ගැහෙනවා. එයා යනකන් ඉඳලා මන් ගියේ මගේ ලැගුම්හල සොයා.

"යුවී උඹ අදත් ආවද ? බලපන්කෝ ඊයේ ඇවිත් 5.30 ඉඳන් 9.00 වෙන්කන් බිව්වා. අදත් ආවාද ? අද කීය වෙනකම් ද?"
"අද යනවා රශ් මන් 7.15ට වගේ "
"අනේ මන්දා උඹ මෙහෙ එනවා කියලා මන් මනෝශ්ට කියලත් නෑ. "
මනෝශ් කියන්නෙ මගේ අයියා කෙනෙක්. මගේම අයියා නොවුනත් අපි හුගක් ළගින් ඉන්නවා. රශෙන් එහෙම නැත්තන් රශ් මට හම්බුවෙන්නේ අයියා හින්දා. රශ් වැඩ කළේ රෙස්ටුරන්ට් එකක. මන් අයියා එක්ක ගිය නිසා දන්නවා. කොහොම හරි මග අරින හැම ක්ලාස් එකම මන් ඉන්න තෝරගත්තේ මෙතන නිදහස් වගේම මට කවුරුත් වද දෙන්න හිටියේ නෑ. මගේ පාඩුවේ බීලා යන එක මගේ පුරුද්ද උනා. එයාව අමතක කරන්න කියක් කියලා දේවල්වලට මන් පුරුදු උනා ද?

Continua a leggere

Ti piacerà anche

2.4K 495 27
Euphoria, ඔබට පළමුවෙන් ආදරයක් දැනෙන විට ඔබ අත්දකින සතුට සමාජ සීමාවන් ඉක්මවූ දෙහදක ආදරය ♡ ⚠️ Quotation is strictly prohibited ⚠️
3.6K 513 34
"ඔයා ප්‍රාර්තනාවක් කරනවද 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀" "ම්ම්..ඔව්...කවදහරි දවසක මට හැමදේම දකින්න අවස්ථාව ලැබුනොත්..මම දකින පලවෙනිම රූපේ ඔයාගේ වෙන්න ඕන" "එහෙනම් ම...
392 73 5
ඇහුණු දැනුනු දැකපු අමුණපු කෙටි කතා එකතුවකි . මිනිස්සුන්ගේ ජීවිත පුදුමාකාරයි . ඒ ජීවිත වල සිදුවිම් එකිනෙකට වෙනස් . ⁣අහම්බෙන් ඇහුණු මට දැනුනු මම දැකපු...
3.4K 453 14
ආදරය සොයා ගන ගමනකි ♡ නිදහසේ පියබීමට නොහැකි උවත් යම්තාක් දුරට නිදහසේ පියෑබූ කිරිල්ලියකගේ කතාව... තවමත් ඇය ආදරේ කුමක්ද යන්න සොයනවා .....❄️