ඇය

By cuv1234

2K 273 31

හිමි වූ නොවූ අවසානය නුඹම විය. More

පෙරවදන
1.
2.
3.
4.
5. start
6.හතුරෝ
7.
8.
10.
11.
12.
13. මොකක්ද මේ
14.එයා ද
15.
16.
NEW YEAR SPECIAL
17.
18. Friends ?
19. lonely
20.
21.
22.
23. heartbeat
24.මං ආදරෙයි
25. With her
26. lovely moments
27. She know
Spoiling
Announcement

9.නම

61 7 0
By cuv1234

ඔන්න ඉතින් 5 වසරේ ලොකුම වැඩේ. එහෙම නැත්තන් අම්මාලාගේ විබාගෙ ඔව් ඔව් ශිෂ්‍යත්ව විබාගෙ තමා ඉවර වෙලා ලකුණු ආවා. මන් පාස්. ආයේ ගොඩ. කොහිමහරි පාස් අයට කලාපෙන් සහතික දෙන උත්සවයක් තිබ්බා. එකට ළමයි ඔක්කොම දාගෙන ගියා වෑන් එකක. මන් එතන දන්න අය වගේම නැති අයත් හිටියා. මන් ඉතින් හොයන්න ගියේ නැහැ. කොහොමහරි එතනට ගිහින් හෙන වෙලා ඉන්න උනා නම කියනකන්. මාත් හිටියා එපා වෙලා. කොහිමහරි නම announce කලා. මගේ මන් ඉතින් ගිහින් ගත්තා සහතිකේ. ඒත් එක්කම ඇහුණේ ඒ නම මගේ අවදානේ ගත්තා.
" A. වෙනුමි සයුන්දි "
අර කෙල්ලගේ නම නේද ? ඒ කියන්නේ එයත් විබාගේ පාස් ද?. ශික් මූණ දැක්කේ නෑනේ. ආයෙත් මග ඇරුණා. එත් එයාගේ මුණ බලන්න මන් මෙච්චරම දඟලන්නේ. මටත් පිස්සු.

ඔව් මුලින්ම එයාගෙ මුණ බලන්න තිබ්බ උවමනාව මට තෙරෙන්නෙ නෑ. ඒක ඒ කාලේ හැටියට කුතුහලයක් වෙන්න ඇති. ඒත් එදාත් මන් එයාව දැක්කේ නෑ.

Continue Reading

You'll Also Like

14.4K 1.4K 86
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා ය...
බොරදිය By hazii-k

Mystery / Thriller

647 100 5
අසීමාන්තික නොවූ ප්‍රේමයක්.
357 66 5
දෙදෙනෙක් එකිනෙකා පිලිබද කැමැත්තෙන් ප්‍රේමයෙන් එකිනෙකා හා ගොඩනගාගන්නා සම්බන්ධතා හැමවිටම සතුටුදායක නෑ ඒ වගේම දුක්ඛදායකත් නෑ . මිනිස් හැගීම් සියල්ලම මත...
52.7K 1.1K 21
.. a story, of a girl who has a condition that could change her life for the greater good. Loni has a medical condition that stopped her from develop...