ඇය

By cuv1234

2.5K 280 31

හිමි වූ නොවූ අවසානය නුඹම විය. More

පෙරවදන
1.
2.
3.
4.
5. start
7.
8.
9.නම
10.
11.
12.
13. මොකක්ද මේ
14.එයා ද
15.
16.
NEW YEAR SPECIAL
17.
18. Friends ?
19. lonely
20.
21.
22.
23. heartbeat
24.මං ආදරෙයි
25. With her
26. lovely moments
27. She know
Spoiling
Announcement

6.හතුරෝ

79 10 1
By cuv1234

"අම්මෝ අදත් උදෙන්ම අවා "
මගේ හොදම යාලුවා උදෙන්ම ආවේ උගේ දුක කියන්න. ඇත්තටම පන්තිය ඉස්සරහ පඹයා වගේ හිටන් ඉන්නෙ නැතුව මෙහෙම ඉන්න එක හොඳයි.
" මොකෝ භාගි උනේ ඉතින් "
එයාගෙ නම භාග්‍යා වෙද්දි මන් කතා කළේ භාගි කියලා.
" අම්මෝ ඔයා දන්නෙ නෑනෙ අර අපිත් එක්ක ඇරියස් සෙට් එකට ඊයෙ හොඳ වැඩක් උනේ. සෙට් එක මිස්ගෙන් බැනුම් ඇහුවා. "
" ඇයි ඒ" මන් අහුවෙ මොකද ලේසියෙන්
ලෙඩ දාගන්න සෙට් එකක් උන් ටික නෙමේ හින්දා.
"මේකයි උනේ ඊයෙ අපිට ක්ලාස් එකේ බීම හදන්න තිබ්බා නිපුණතාවලට. කොහොමහරි මේ ගොල්ලෝ නාරන් එහෙම ගේන්නේ නැතුව බීම කුඩු දාලා හදලා තියෙන්නෙ. ඉතින් මිස් එකට බැන්නා. "
"අහ් එහෙමත් සීන් එකක්ද, මේ ඒක නෙවෙයි. හැමදාම ඔයා ඔය කියන ලමයිගෙන් එක ලමෙක් තාම මන් දැකලා නෑනෙ. "
"කාව ද ? ඔයා දන්නෙ නෑ කියන්නෙ එක පුදුමයි. 😂"
" කව්ද මේ අර හැමවෙලේම විකාර කරනවා කියන්නේ. "
මට ඒ කෙල්ලගේ නමවත් මතක නෑනේ.
" අහ් ඔය කියන්නෙ අර මල වදේ ගැන. වෙනුමි. වෙනුමි සයුන්දි. අම්මෝ එයා නම් අඳුරන්නේ නැති තරමට හොඳයි. එයා හෙන නපුරු ලමෙක්. ඕන කෙනෙක් ඉක්මණට අල්ල ගන්නවා. එයාගේ හැටි දන්නේ අපිනේ. හෙන ඔළුව. විකාර කෙල්ලෙක්. ඔයාව උනත් අල්ල ගනී. අපිට මොනා හරි කරන්න. "
" අයියෝ පිස්සුද එහෙම වෙන්නෙ නැහැ. ඔයාගෙ හතුරා නම් මට කියලා වෙනසක් නෑ. "


Continue Reading

You'll Also Like

40.8K 5.8K 49
" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙ...
105K 13.3K 48
Just friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka
66.7K 4.5K 48
مزيج من المغامرات المختلفة سواء مغامرة حقًا أو مجرد كلمة. " هــاريـكـا " بهدف الاستفادة وليس الاستمتاع فقط، بإذن الله تستفيد حتى لو ٥٠٪ معلومات ديني...
19.7K 542 23
Camden Moore is a referee making waves in the WSL...she has many ups and downs...trying to navigate life...she clashes with a certain blonde arsenal...