කාළ ස්වේත |TK Nonfiction | Sl...

By O_viky333

3.2K 524 129

ඒ බෝල ඇස්~ වගකීම් පිරුණු මුරණ්ඩු ඇස්~ ඒ පණ්ඩිත නමුත් අඩන අහිංසකයාව මට ආපහු වතාවක් මතක් කලා~ ආයුක් ඉදුණිල් දීම... More

prologue
පළමුවන දිගහැරුම~
දෙවන දිගහැරුම~
තෙවැනි දිගහැරුම~
පස් වන දිගහැරුම~
හයවන දිගහැරුම
හත්වන දිගහැරුම~
අටවන දිගහැරුම~
නවවන දිගහැරුම~
දසවන දිගහැරුම~
එකොලොස්වන දිගහැරුම~
දොළොස්වන දිගහැරුම
දහතුන්වන දිගහැරුම~
දාහතරවන දිගහැරුම~

සිව්වැනි දිගහැරුම~

198 39 4
By O_viky333

"ම්හ්...ආහ්....ඌයි!!"

හෝ හෝ මොකක් කියලද හිතන්නේ!!

"ආආආඅහ්...රිදෙනවා රිදෙනවා හෙමීට ආඅහ්ම්ම්ම්"

ම්ම්ම්....දන්නවද වැඩක් අපේ පුංචි බෝලේ උශාන්ගේ කකුල පෙරලිලා! ඇයි ඉතින් පුක කැඩිච්ච කඩියා වගේ දගලනකොට කොහෙද මේකට නිනව්වක්,පිස්සෝත්තා

ඉතින් අසරණයා ටේනුක්ට තමයි බෙහෙත් බදින්නත් උනේ!! හැබැයි මෙහෙමයි ටේනුක් උශාන්ගෙන් සෙරෙප්පු පාරවල් කාපු එක වෙනම කතාවක්

ඇයි ඉතින් අහිංසකයාට දරාගන්න බෑ මේ වේදනාව අප්පා,ටේනුක් දාගෙන කකුල අතගාන හෝ ගාලා,පැහැසර ඉතින් මේ ඩ්‍රාමා එක බලන්නේ පොප්කෝනුත් කකා

"රිදෙනවා තමයි මිනිහෝ ඉතින්!! පොඩ්ඩක් හිටපම් නටන්නැතුව මට මේක කර-"

"ආආආආආආආආආඅ"

කතාවෙං කතාවෙං කොහොමහරි ටේහියුන් හෙමීට කකුල අල්ලලා ඒම් එකට අනික් පැත්තට නැව්වුවා!! රිදෙනවා තමයි හැබැයි එතකොට උලුක්කුව අඩු වෙනවා, වේදනාව තාවකාලිකයිලුනේ,

"අම්මා...ඇති යන්තං මේකගේ පාත්ත කකුල පෙරලුනා අනෙක් පැත්තට"

උශාන් ඉදන් උන්නු පුටුවේ බිම හිටිය ටේනුක් එහෙම්ම බිම පතබරියං උනේ පැහැසර ඉදන් උන්නු මේසෙං බිමට පනිද්දිං~

"මේ සුදු මහත්තයා උබ දැං බයක් හැකක් නැතුව කොහොමද ඉන්නේ?"

පැහැසර අහනකොට ටේනුක් ඇහිබැමක් ඉස්සුවා,කොල්ලා නම් බය නෑ වාගේ,ඒත් ඉතින් කොහොමද දැං ඔය පැහැසර කියනවා වගේ බයක් හැකක් ඇතුව ඉන්නේ??

"දැං උබ මට කියන්නේ කොහොම ඉන්න කියලද?"

"මෙහෙම"

අමාරුව අඩු උන හැටියේ උශාන් මැද ඇගිල්ල ටේනුක්ට පෙන්නනකොට උශාන්ගේ පෙරලිලා තිබ්බ කකුල ටේනුක් හයියෙන්ම මිරිකුවා!! කොහෙද මේකගෙත් පණු ගායනේ!! පුදුම අමාරුවක් තමයි තියෙන්නේ,නැද්ද හා

"ඌයි මිනිහෝ!"

"කොන්ඩම් එකක් අරන් වරෙ උබට මිඩ්ල් ෆින්ග' පෙන්නන්න මම"

උශාන්ට ඇගිලි දෙකක් හොලවලා ටේනුක් නැගිට්ට්ම පැහැසර ඇවිත් උශාන්ගේ කකුල අතගාන්න ගත්තා,මොනා උනත් උශාන් හරි හොදයි,ඕකගේ කට තමයි ඉතින් හොද නැත්තේ,ඒ අස්සේ ටේනුක් ෆෝන් එක හොයනවා!!

"පැහැසරෝ...මගේ ෆෝන් එක දැක්කද බම්!"

"මගේ කැබින් එකට උබ ගෙනාවේ ඇති බලපන්"

පැහැසර කියනකොට ටේනුක් ෆෝන් එක හොයන් කැබින් එමට දිව්වා,දිව්වා දිවිල්ලක් උසේන් බෝල්ට්ගේ ආච්චි වැහිලා වගේ,

"ඒයි මේ...අරූට මොන පකෙක් වැහිලද ඒ පාර"

උශාන් පැහැසරට ඇනලා කියනකොට පැහැසර හිනාවෙන්න ගත්තා,පැහැසර දන්නවා වගේ සීං කෝං එක,ඔන්න අර බටු ඇටයා ඇස් හීනි කොරං පැහැසර දිහා බලං,

"මේ මොකත මේ??"

ඇස් හීනි කරන් උන්න උශාන්ගේ මූනට ගස් ගෙම්බා වගේ පැනපු පැහැසර අහනකොට උශාන් විජහට මූන පස්සට කරගත්තා

"ඇයි උබ මිම්ස් ගහලද ආවේ ද නැතුව ත කියන්නේ??"

උශාන් අහනකොට පැහැසර දිව දාලා වදුරෙක් වගේ විරිත්තන්න ගන්නකොට උශාන් රවන්න ගත්තා,

"නෑ ගංජා ගහලා"

හරි!! කාලබෝම්බේ අවුස්සගත්තනේ පැහැසර ගෞරවයෙන් උබට බුදු සරණයි!!

"අනේ මේ උද්දික පුතාට කියන්නේ නෑ මම,තොපි මට දැං මොකුත් කියන්නෑනේ හා හා ඔහොම යමුකෝ මගෙ පුතේ!"

උශාන් කියෝ කියෝ කෑ ගහනකොට කැබින් එකෙන් එලියට ආවේ ටේනුක් මෙච්චර වෙලා ටෙලිකොම් සංස්තාවෙද මන්දා ඉදලා කොල්ල විනාඩි ගානකට පස්සේ එලි බැස්සා

"අනේ මේ උශාන් උබ දන්න මගුලක් කියවපන්"

"ඇයි දැන් ටේනුක් දන්නවද මට වඩා!! අඩෝ මේ ටේනු තිරිසනෙක් වෙන්නෙපා ඕයි,මම කියන්නේ උබලව මේ අත් දෙකෙන්ම හදපු මට-"

උශාන් කියවන දිහා පැහැසරයි ටේනුකුයි දෙන්නා කටබලියං කරගෙන අහං ඉන්නකොට එකපාරටම පැහැසර,

"මොකක් තොගේ අත් දෙකෙන්"

කියලා හිනාවෙන්න ගත්තේ උශාන් දෙපිටින් යන්න රතු වෙන්කොට,මම කියන්නේ ඇයි මේ මනුස්සයා මේ රතු වෙන්නේ,ඔහොම තරහා අරං හරියනවද අදකාලේ ළමයි!!

"අනේ තොපේ කෙලෙහි ගුණ නොදන්නා කම,උබලගේ අම්මා වගේ උන්න මටනේ උබලා ඔහොම කරන්නේ!!"

උශාන් කෑ ගහනකොට ටේනුක් ඔලුව දෙපැත්තට වනලා හිනාවෙවී යනකොට පැහැසර පැත්තක පුටුවක් ඇදලා වාඩි උනා,

"ඉතිං දැං සිරාවටම උබ මොකද කරන්නේ?"

පැහැසර අහනකොට ටේනුක් හොද හුස්මක් ගත්තා

"ම්ම්...මට තාම මතකයි බන් අරූ කෑගහලා පළිගන්නවා කියපු හැටි"

ටේනුක් සීරියස් පිට කියනකොට පැහැසරගේ මූනේ ඇදුනේ නෝන්ජල් හිනාවක්,

"ඔව් උබට පළිගන්නවා කියන එක නැතත් අර පොඩි එකා බදන් කිස් කරපු එකනම් මතක ඇති"

"අනේ තොගේ ආච්චිගේ රෙද්ද තමයි!!"

ටේනුක් අඩුම දවසකටවත් ඔහොම විහිලුවකට භාජනේ වෙනවා,එදා නොහිත තියපු ඒ හාදුව අද ටේනුක්ව දවස පතා බයිට් කරනවා,කොහොම නමුත් ඉතින් පැහැසර කියන්නා වගේ ටේනුක්ට ඒක හොදට මතක ඇති!!

"ආ...බලපන් මේ බල්ලා මේ රතුවෙලා උත්තෝ...අනේ තෝ අපිට බොරු-"

ඒත් එක්කම ටේනුක්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගන්නකොට ටේනුක් පැහැසරට කීවේ කෑගහන්න එපා කියලා,නැත්තම් එතන තව මගුලයිනේ,පව් අසරණයා ටේනුක් හැම අතින්ම මගේ පුංචි එකාට වෙනස්කම්~

"හෙලෝ"

"හ්...හෙලෝ මේ ටේනුක්ද?"

_______________
ayuk pov

මම ආපහු ඉස්කෝලේ ඇරිලා හවස ගෙදර යනගමන් හිටියේ,බස් වල තෙරපිලා තෙරපිලා එනවා කියන්නේ ආය ගන්න දෙයක් නෑ පිස්සු වගේ බස් එකෙන් බැහැගන්නෙත් ඇදුමෙන්ම බාගයක් ගලවන්,ඒතරමට බස් එකේ තත්වේ හොදයි!

මේ සේරම මහින්ද මහත්තයා රට හදපු හින්දනේ!!

කොහොමහරි මම අද ගෙදර ආවේ ලොකු දෙයක් හිතන්,දැන්නම් මරණෙට ලගාවෙන්න වෙන්නේ,අර මිනිහා කොහේ ඉදන් ගෙට කඩාපනීද බයේ මම ඉන්නේ,ඒ දවස් ටිකේ රවීන්ලට කෑම්ප්,ඒ මිනිහත් මාව දාලා ගියා,

දැං ඉතින් මේ පත ගෙදර මමයි ගෙදර වැඩට ඉන්න ඇන්ටියි වත්ත බලන සයිමන් අන්කලුයි විතරයිනේ,මගේ අන්කල් අවුරුදු තුනකට කලින් නැති උනා,එයා තමයි ඒ දවස්වල දේදුනුපාය කම්පැනි එක කරගෙන ගියේ,දැන් ඉතින් තාවකාලික වශයෙන් අපේ ඩෑඩ්ගේ සෙකට්‍රි තමයි ඉතින් වැඩ,

හ්ම්ම්.මොනා කරන්නද,මාම් ගියා,අන්තිමට ඩෑඩ් ගියා,අන්කලුත් ගියා,මම ඇයි මම ඉන්නේ ඉතින්??මමත් ගියානම්- ඒත් ඩෑඩ් මට දීපු වගකීම මම හරියට ඉශ්ට කරන්නෝනේ,ඒකනේ බිස්නස් මැනේජ්මන්ට් වලට මම මෙච්චර ආස,නෑ සමහරවිට මම ආස දේ බිස්නස් විතරක් නෙවෙයි,ෆැශන්~ ම්ම් දේදුනුපාය බ්‍රෑන්ඩ් එක කියන්නේ කොලිටිම ෆැශන් ඩිසයිනින්ග් කම්පැනි එක~

ඒක ඉතින් ආයුක්ගේ තමයි,ඒක හැපි,ඒත්~ ඩෑඩ් මාම් නැතුව මොන හැපිද?

හරි හරි මූඩ් අවුල් ගන්නෙපා ආයුක් one day everything gonna be okay

කියන්නත් සතුටුයි මේ දවස්වල ඉතින් ආර්ට් සෙක්ශන් එකේ භීෂණකාරී බව වැඩී~

ඔහ් මම කරන්නේ ආට්~ ඒ උනාට මම හිතන් ඉන්නේ කැම්පස් ගියාම බිස්නස් මැනේජ්මන්ට් වලට වෙනම ඩිග්‍රී එකක් ගන්න~

මම කීවනේ මම ආසම ෆැශන්~

ඒත් ලැන්ග්වේජ් ඊට වඩා පිස්සුවක්~

මීඩියා යුනිට් එක කොහොමත් මේ දවස්වල බිසී~

අපේ ලැන්ග්වේජ් ඩේ එක ලග ලගම එනවා~ උන් ඉතින් මැරීගෙන වැඩ,උන් යෑ අපිනේ හොදටම මැරෙන්නේ,මම ලැන්ග්වේජස් කරන නිසා කොහොමත් මැරෙන්න වෙනවා,කොහෙද මේ රවීන් පගයත් නෑනේ ඕනි වෙලාවට~

මිනිහා කැඩෙට් සාජන්~ පිස්සෙක් ඌ නම් කැඩෙට් කරලා මැරෙන්න වෙන්නේ ඌට,ඌ වලේ ඉදලත් මාච් කරයිද කියලා තමයි මට බය~

හරි මම ගෙදරට ආවේ පුදුම අමාරුවකින්~

හවස මැරිගෙන ගෙදර එනකොට අනික් ළමයින්ට වගේ අම්මා ඇවිල්ලා බෑග් එඅ ගන්නෑ,මහන්සිද පුතේ,මොනාහරි කනවද,වොශ් එකක් දාන් එන්න මම හදන්නම්,

ඒවා මට හීන බන්~

කොහොමහරි මලී ඇන්ටිනම් වෙනදා වගේ දොරකඩ,අනේ ඉතින් මදි නොකියන්න අම්මෙක් මේ,මලී ඇන්ටි හරි හොදයි,ඉස්සර ඉදලම අපේ ගෙදර,එයා හැමතිස්සෙම ඉතින් මට අම්මෙක්,මලී ඇන්ටි දැක්කම මාම්ව මතක් වෙනවා,ඉතින් මම ඇන්ටි නොකිය අම්මා කියන්නේ ඒකයි මලී අම්මා~ම්ම්හ්...මම ගිහින් ඇන්ටිගේ ඇගට තුරුලු උනා~

පුදුම රස්නයක්,ඒ උනුහුමම ඇති මේ ආයුක්ට නිවෙන්න බන්,පුදුම ආදරයක් ඒ ගැණු පපුවේ තියෙනවා,ඉතින් කමක් නෑ ආයුක් තනි නොවී හරි ඉන්නවනේ!!

"පුංචි බේබී...අම්මෝ මේ මොකද හුරතලේ??"

මලී අම්මා අහනවා,මූනත් ඉබිනවා,ආදරේ අප්පා මෙයාගේ,මුහුක් බෑනේ කරන්න,

"මට ඉතින් මලී අම්මා විතරනේ ඉන්නේ හුරතල් වෙන්නවත්"

ඔන්න ඉතින් එහෙම කීවම කෙල්ල මූන නාලු කරගන්නවා,හොරකමනේ...හුම්ම්

"අනේ බේබි මම කීවනේ ඉතින්~ ඒවා ඔන්නෑ,අහන්නකෝ මගේ පුංචි බේබි හොද බේබි වගේ ගිහින් වොශ් එකක් දාන් එන්නකෝ,මම බේබිට කෑම හදලා තියෙන්නේ,අනේ මගේ කොල්ලට මහන්සි පාටයි"

ඒ එයාගේ ආදරේ,මමත් ආදරෙයිනේ,එහෙම්ම මලී අම්මටත් හාද්දක් දීලා මම දුවන් ආවේ කාමරේට~ බෑග් එක ඇදට දාලා ඇදුම් ටිකත් බකට් එකට දාලා මම ආවේ බාතෲම් එකට,ශවර් එක කියන්නේ වෙලාවකට සහනයක්,තව වෙලාවකට අඩන්න හොද උපායක්,තවවෙලාවකට වේදිකාවක්,අනේ මන්දා,

මම ඉස්සරහා පේන කණ්ණාඩියට අහුවුන මගේ රූපේ දිහාම බලන් මගේ කම්මුල් ඇල්ලුවා~

කොහෙවත් යන මෝඩයෙක් කිස් එකක් දුන්න නිසානේ ඔක්කොම

මට හිනා ගියා,ඇත්තටම එයා එදා නාවනම් සමහරවිට හැප්පුනා කියලා තමයි නඩුව යන්නේ,මොකද කවුරුත් විශ්වාස කරේ නෑ එයාට වෙඩි තිබ්බා කියලා~

ට්‍රක් එකට හැප්පෙනකොට සිහිය තිබ්බ ඩෑඩ්ගේ ඇගට වැදුන බුලට්ස් වලින්වත් නෑ සමහරවිට ඒක වංචාවක්~ එයාලා ඔක්කොම කරන්නේ බොරු ඩෑඩ්ගේ ඩෑශ් කැම් එකත් කඩුමෙට කැඩිලා තිබුනේ,මාම් ඔයා බලන්න නාවනම් මෙහෙම වෙන්නෑ මාම්,ඔයා තමයි ආයුගෙන් ඩෑඩ්වත් උදුරගත්තේ මාම්,ඔයාලා ඔහාට වෙලා සතුටින්ද,you both are together but ayuu always alone I fucking need you~

මගේ කම්මුල් රතුවෙලා~සීතල අප්පා,නුවර කියන්නෙම ප්‍රේමයක්~ ඔය ප්‍රේමෙයි සීතලයි මැදට වැටුන මං බූරුවෙක්~

ඇයි අප්පා..මොන ප්‍රේමද මේ සීතලේ,මගේ පිරුණු අත් වලිනුයි මහත කලවා දෙක මම හෙමින් අතගෑවා ඔය නොකීවට කකුල් දෙක රිදෙනවා යකෝ~

ආහ්...අර හොරා නිසා මට නින්දයන්නෙත් නෑ!!

නෑ නෑ රන්දෙව් නෙවෙයි අනේ,හාදු හොරා,හුම්ම්...එයාට ඉතින් මාව මතකද දන්නෑ,ඒත් අමතක නම් වෙන්න විදිහක් නෑ...

ඔහොම හිත හිතම මම ටවල් එකත් නැතුවම කාමරේට ආවා,මේ තඩි කාමරේ තනියෙං ඉන්න මට මොන ටවල්ද~

ඒත් අවාසනාවකට වගේ,

"ආආආ දෙයියනේ පුංචි බේබී!!"

ටහුඩු
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
"අයියෝ මලී අම්මාඅආආ"

_____________

මීලග කොටසින්~

"හයියෝ රවීන් එක නම්බර් එකක් පෙන්නෑනේ"

"එකක් නිසා හොදයි මිනිහෝ,ඕක අවුරුදු දහයකට වඩා පරණයිනේ"

*******************

"හෙලෝ"

"හෙලෝ මේ ටේනුක් රවිහාරද?"

******************

"හෙලෝ ටේනූ රන්දෙව් පදිංචියට ඇවිත් තියෙන්නේ උබලගේ අපාර්ට්මන්ට් එකේ"

"මොකක්ද?"

____________________________________

හායි ඊලග කොටසකුත් දැම්මා
අවුස්සන්න හලෝ අවුස්සන්න
ඉක්මනින් අප්ඩේට් ඉල්ලපු අයට මේක~
ඉතින් ළමයිනේ කොහොමද අද කොටස~
මලී අම්මා ආයුක්ගේ තානකුරුල්ලව දැක්කත දන්නෑ😂
ඕක තමයි කියන්නේ තට්ට තනියෙං හිටියත් හෙලුබැල්ලෙං ඉන්නෙපා කියල😌
කවුද ටේනුක්ට ඉස්සෙල්ලා කෝල් කලේ~
ඔන්න ඊලග කොටසින් තමයි කතාව සීරියස් මූඩ් යන්නේ
බායි!!

විකී ආතරෙයි~❤️

2023.10.20

Continue Reading

You'll Also Like

12.3K 296 2
ဒီတစ်ပုဒ်လေးကတော့ မွေးပြီးစားတာပဲဖြစ်ပါတယ် 21+အပြာစာပေ ဒွိလိင်စာပေမလို့ ကလေးများဖတ်ပြီးအတုယူရန်မသင့်တော်ပါ
77.3K 12.9K 129
අවිනිශ්චිත හැගීම් ජාලාවක විනිශ්චය
11.9K 400 24
Unicode ငယ်ကိုအရမ်းမုန်းတာပဲလားမမမုန်း သဲငယ် ငါ့ဘဝမှာမင်းကိုအမုန်းဆုံးပဲ တစ်သက်လုံးမုန်းန...
50.3K 2K 20
Story about a married couple who's life was so toxic to live in. ⚠️ !!!𝗔𝗧𝗧𝗘𝗡𝗧𝗜𝗢𝗡!!!⚠️ ♡ This story is going to contain domēstic abu$e, so r...