συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ

By SH-A-GGY

18.9K 2.2K 1.2K

ස්කූල් එකේ ඉන්න හිතුවක්කාරම කෙල්ල නැත්නම් Straight ස්කූල් ඩිපියුටි .මේ ඩිපියුටි ට ස්කූල් එකේ ඉන්න හෙඩ් ප්‍රි... More

- PARLIAMENT PRESIDENT -
- SO I HATE IT -
-A ගුඩ් නිව්ස් -
- I'M ලෙෆ්ට් -
- ප්ලීස්ස්ස්ස්ස් එපා -
- හොද වැඩේ මට -
- නිව් කපල් -
INTRODUCE ♥️
- සිතූ ඊස් මිසින් -
- කිස් සීන් -
- බෑ කිව්වොත් බෑමයි -
- මළගෙදර -
- ගර්ල්ෆ්‍රෙන්ඩ් -
- හෙල්මට් මෑන් -
- මලවිකාර -
- ප්‍රොජෙක්ට් -
- මන් ඔයාට හරි ආදරෙයි ළමයො -
- මට හරි දුකයි අප්පා -
- මොකක්ද ඒ අවුල ..-
- මන් හරි පව් -
- මේක මගේ කතාව ...! -
- මේක දරුණුයි -
- ලොකු කාලයක් -
- අවාරෙක මෙහි ඇවිත් -
- ලැජ්ජාවේ බෑ... -
- සදගනාව -
සිරිසේනXටීරෙක්ස් 👀 PART 1
සිරිසේන X ටීරෙක්ස් PART 2
- නුවරඑළි ඩේට් -

- අපි පාආආවෙන ලෝකෙ..-

674 68 101
By SH-A-GGY


"මට හරි කම්මැලි අප්පා."

"ඕයි ..."

"අනේ ගල්බස්සො කතාකරනවකො."

"ම්හුම් ඕන්නැහැ මට."

"මන් බහිනවා හැබැයි."

හම්මටසිරි බහිනවා කිව්වා විතරයි මෙන්න මූ නැවත්තුවා.දැන් මෙතන අතරමන් කරලා යයිද දන්නැහැ අනේ ඒ තරම් වටින මනුස්සයෙක් මට ඉන්නෙ.

"බැහැපන්."

"ඈ..."

"ඉතින් බැහැපන්."

"මොකක්ද අප්පා..පලයන් බැහැපන් කියහන් ..etc හරි කැතයි ඔය වචන තාරුන්‍යා 😒."

"ඉතින් .."

"ඉතින් කිතුල්.."

"බහිනවා."

"හරි හරි මන් මේ ජෝක් එකක් කරේ.
දන්නැද්ද ඉතින්..."

රවාගෙන ඉස්සරහ බලාගෙන මූ ආයෙ බයික් එක ස්ටාර්ට් කරන් ඉස්සරහට යනවා යනවා නෙවෙයි විදිනවා.අම්මපා මන් මැරෙන්නෙ කවදහරි මේ බස්සගෙ දඩුමොනරෙ ගිහින්.
මූට ලයිසන් තියෙනවද දන්නැහැ ..

"ඒ මේහ්.."

"ම්ම්ම්.."

"ඔහේට ලයිසන් එකක් එහෙම තියෙනවා නේද?"

"නැහැ ඇයි?"

"හත්තික්කේ ...ප්‍රෑන්ක් කරන්න එපා මන් සීරියස් ඇහුවෙ?"

"ඔය ගොන් ජෝක් දෙන එකෙක් නෙවෙයි මන්."

"එතකොට ලයිසන් නෑ."

"හ්ම්ම්."

"ඕයි ඕයි එතකොට කොහොමද මේ රවුම් ගහන්නෙ දවසම."

"මේ යන විදිහට තමයි."

හරි අද මට යහතින් ගෙදර යන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්.එක්කො හිරේ ලගින්න වෙයිද දන්නැහැ අඩු වයසින්ම මූ නිසා.
කමක්නැහැ මාව පැහැරගෙන ආවා කියලා මේකව පාවා දීලා මන් කැපෙනවා.පස්සෙ ඇප ගන්න බැරියැ😌.ඕකගෙ ලොකුකමට ඔහොම වැඩක් තමා වෙන්නෝන හුම්.

"තමුසෙ හිතන දේ වෙන්නැහැ ".

"ඇහ් මන්..මන් මුකුත් හිතුවෙ නෑ.ඕයි තමුසෙ කොහොමද මන් හිතුව දේ දන්නෙ?
මලෝට්ටයි අම්මා....මූ වැම්පයර් කෙනෙක්..."

"කෑ ගහන්න එපා ගෑනියෙ."

"අනේ පලෑම් මිනිහො යන්න."

"මොකක්ද කිව්වෙ උබ?"

"හුටා..ආ හා හාරි හාරි එක්ස්ට්‍රීම්ලි මිස්ටේක් ඉතින්  තමුසෙ මට ගෑනි කිව්වෙ ඒකනෙ මාත් එහෙම කිව්වෙ👉👈 ."

"මාව පොලිසි උස්සන් යන්නැහැ බයනොවී ඉන්නවා."

"ඒ මොකෝ තමුසෙ පොලීසියෙද?"

"ඔව්."

"ඇහ්..."
ආආආආ අන්කල්ගෙ පවර් එක මූ මේ පෙන්නන්නෙ..
පාර මුගෙ වගේ යන්නෙ ඕකනෙ.
හිටපන්කො නිව්ස් එක දෙන්න මන්.

"මන් මේ නිකමට අහන්නෙ ?"

"නෑ අහන්න එපා."

"ඊව්ව් මහ මොකෙක්ද මන්දා තමුසෙ නම්..😒"

"මගෙ පොකට් එකට අත දාලා ෆෝන් එක අරගන්නවා."

"ඒ මොකද?"

"කෝල් එකක් මන් හිතන්නෙ."

"ආ ඉන්න."

මන් ඉතින් මුගෙ පොකට් එක අස්සට අත දැම්මම තමා නෝට් වුනේ අත තියන් ඉන්නෙ මුගෙ කකුල උඩ නේද කියලා ඒකත් කකුල උඩ.... .....

ඔන්න ඉතින් මේ අහින්සක ළමයව රතු වෙනවා.

"තමුසෙ කකුලෙ සයිස් එක මනිනවද අත දාගෙන ඔය ෆෝන් එක ගන්නවා."

ආපෝ වනචර සතා .කිව්ව කතාව.
වැඩේමනෙ මට සයිස් මනින්න.

"ආ මෙන්න ."
මහලොකු ලබ්බෙ ෆෝන් එක.

"ආන්සර් කරලා කියනවා මන් වැඩක් කියලා."

"ආ හා."
මන් ආන්සර් කරන්න ගියත් ස්ක්‍රීන් එකේ අලි පතට ඩොටී කියලා වැටුන නිසා මන් තාරුන්‍යාගෙ උරහිසට උඩින්  ෆෝන් එක දික් කරා.

"ආ මෙන්න..😒"

"ආන්සර් කරනවා."

"හිමායා."

"ආ කෝ දෙන්න."

දැක්කනේද දැක්කනේද මේ මනමාල මහත්තයා හිමායා කිව්ව විතරයි කෝ ජෙන්න කියලා ගත්ත විදිහ.යකෝ මන්ද ගෑනි නැත්නම් ඌද?
අර මගුලෙ කෝල් එකත් දිගටම යනවා ඔය අතරෙ.

"කියන්න.."

....

"ආ හරි හරි මන් එන්නම්."

......

"හ්ම්ම් සිතූ එක්ක ඉන්නෙ."

........

"හ්ම්ම් හ්ම්ම්."

"ඇයි මොකද?"

"මුකුත් නෑ."

"ඇයි මට බැන්නද?මන් එක්ක ඉන්න නිසා.
ඒකිට රිදුනද දන්නැහැ ..ආ නෑ ජෙලස්ද දන්නැහැ එයාගෙ තාරුන්‍යා මන් එක්ක ඉන්න නිසා යාලුවෙක් යාලුවෙක් ගාන් නැටුවට අහවල් ඉටිගෙඩියකටද ඔච්චර ප්‍රයිවට් ලයිෆ් එකට එබෙන්නෙ."

"සිතුමි."

"ඇයි තමුසෙටත් රිදුනද?"

"කට වහනවා."

"ඔව් ඔව් මන්නෙ මෙතන වැරදි ."
"මමනෙ යාලුවො දෙන්නෙක් මැද්දට පැන්නෙ.
මට බනින්න කමක්නැහැ ."

ඇයි අප්පා මේවා හැමදාම හිතේ තියන් ඉන්න පුළුවන් ද..මටත් රිදෙනවනෙ.
එකපාරට බ්‍රේක් ගහපු තාරුන්‍යා බයික් එක නතර කරලා බැස්සත් මන් ගනන් නොගෙන බහින්නෙත් නැතුව මූන දිහාවත් නොබලා අහක බලන් හිටියා.

"සිතූ ...."

....

"සිතූ."

.....

"මගේ ඩේසි මල තරහද මාත් එක්ක.."
"මේ පුංචි හිත රිදෙව්වද මේ කටුපදුර.."

"අනේහ්...එයා මට බනිද්දි මටත් තරහ යනවනෙ ඒයි."
මේකගෙ සෝබන වචන එක්ක ලොප් වෙනවනෙ😒.කවුද හිතුවෙ මූ මේ වගේ ඩයල් එකක් කියලා.

"අපි අතරෙම අපි නොදන්න ගොඩක් කතා තියෙනවා සිතූ.."

ලොකු කතාවකට මුල පුරන්න වගේ බයික් එකට හේත්තුවක් දාන් ඉස්සරහින් පේන වැව දිහා බලන් කියන්න ගත්ත තාරුන්‍යා ආයෙ මන් දිහා බලල බහින්න කිව්ව නිසා මාත් බැස්සා.

"තව දුර යන්නැද්ද ?"

"කොච්චර දුර යන්න ඕනිද?"

"ඕනිතරමක් දුර ..."
"හති වැටෙනකන්."
"මන් එනවා ඔයා එක්ක."

"පන්ඩිත කෙල්ල."

ඇයි අප්පා ඉදලා ඉදලා පොඩ්ඩක් ලස්සන වචන ටිකක් දැම්මම ඒකටත් චොරේ දානවා ඕකනෙ බැරි අපේ උන්මයි බාල්දි දාන්නෙ😒.

"එතකොට මෙතන්ටද ආවෙ අපි.."

"හ්ම්ම්."

"ඉතින් මෙතන මුකුත් නැහැනෙ ."

"ඇයි මේ ලස්සන මදිද?"

වැව් බැම්මට උඩින් පෙනුන වැවයි අහසයි එක්ක කලබලයක් නැතුව රැල්ල ගහලා රළපනාවෙ වැදිලා ආයෙ යන රැල්ලයි එක්ක එතනට ගෙනාවෙ අමුතුම ලස්සනක්.

"මන් දැක්කෙ නෑනෙ මුලින් මෙතන ලස්සනයි නෙ."

"ගොඩක් අය සිතූ ලස්සන දකින්නෙ පරක්කු වෙලා ."

"ඒයි මටද කිව්වෙ..?"

"තොප්පිය හරි නම් දාගන්නවා."

"අනේ මගුල.."
මන් අත් දෙකත් බැදගෙන ලොකු කුඹුක් ගහක් යටට ගිහින් හිටගෙන වැව දිහා බලන් හිටියෙ මේ නිවුන පරිසරයත් එක්ක හැගීම් එකින් එක හිත ඇතුලෙ දගලද්දි.

මට පිටිපස්සෙන් හිටන් හිටපු තාරුන්‍යා දිහා හැරිලා බලපු මන් ආයෙ සැරයක් ඉස්සරහ බලාගත්තෙ අහනවද නැද්ද කියලා හිතන ගමන්.

මන් ඕක කල්පනා කර කර ඉද්දී මේ මනුස්සයා පිටිපස්සෙන් ඇවිත් බෑක් හග් කරා ඕකනෙ බැරි ඉතින්.

මාවත් බදාගෙන උරහිසේ ඔලුව තියාගත්ත තාරුන්‍යා අහස දිහා බලන් හිටියෙ කියන්න බැරි අපි නොදන්න ලොකු කතාවක් අමතක කරන්න ට්‍රයි කරනවා වගේ.

"තාරු.."

"ම්ම්"

"මන් දෙයක් අහන්නම් ඇත්තම කියනවද?"

"හ්ම්ම්."

"ඇයි ඊයෙ අර විදිහට හැසිරුනෙ?"

"මොන විදිහට ද?"

"මතක නෑ කියන්න එපා ගහනවා."

"මතක නෑ."

"ආආආආ මෝඩ ඌරා.."
"ඔහේ බීලා ඇවිත් මහ රෑ එකපාරට අපේ ගෙදරට ඇවිල්ලා මාවත් බදාගෙන මගුල් නැටුවා කියලා මතක නැද්ද ?"

"නැහැ."

"අනේ තාරු..බොරු කියන්න එපා."

"හරි හරි ඉතින්..?"

"ඇයි ඒ?"

"මොකක්ද ?"

"මොකක්ද ප්‍රශ්නෙ ..?"

"මුකුත් නැහැ."

"මට කියන්න බැහැද?"

"එහෙම ප්‍රශ්නයක් නැහැ ඕයි කටවහන් ඉන්නවකො ඔහොම ටිකක්."

"හැයි හැයි.."

"තමුසෙ හෙන කෙට්ටුයිනෙ ඕයි."

"තමුසෙ තඩියාවගේ මාව ඔහොම හග් කරන් හිටියොත් අවසානෙට මාව හොයාගන්නවත් බැරි වෙයි."

"ආව්ව්.."

යකෝ මේ සතා හැපුවා නේද බෙල්ල..

"මොකද සද්දෙ ඔච්චර .."

"රිදුනා මට."
ඊව් ඒ පාර කිස් කරා..මාව දියවෙනවා දෙයියනේ ..

"මොකද තමුසෙ පනුවෙක් වගේ නලියන්නෙ."

"මන් නලියපු මගුලක් නෑ."
"ආ ඒක නෙවෙයි මොකක්ද අර උත්තමාවි කිව්වෙ?මාව හම්බෙන්න එපා කිව්වද?නැත්නම් ඔය කැලේක දාල එන්න කිව්වද?"

"ආව්වා .."
"යකෝ කිඹුලෙක් වගේ කට බලිය බලිය ඔහොම හපාකන්න එපා මනුස්සයො ."

"ඒකි අවුලෙන් ඉන්නෙ."

"ඇයි මන් එක්ක නිසාද?"

"මගුලක් නෙවෙයි ඕයි."
"ඒකි සෙට් නෙ තමුසෙ දන්නවනෙ ඒක."

"ඇහ් මොකා එක්කද?"

"මොකා නෙවෙයි මොකී..බයෝ එකේ කෙල්ලෙක් ."

"ආ යසයි යාලුවො දෙන්නම එකයි."

"ඒ ගෑනි හොද ඩයල් එකක් නෙවෙයි.වටේ යන එකියක්."

"ඉතින්."

"ඉතින් ඒකි අවුලෙන් ඉන්නෙ ඒකයි ඔය යකා නගින්නෙ."

"ආආආ.."
ඔය කොහොම කිව්වත් මූ මගෙ හිත නම් කියන්නෙම ඕකිට තියෙන පැහැදිලි ඊරිසියාව කියලා.ඇයි මගේ මගේ ගාගත්ත ගමන් නෙ හිටියෙ.😒

"දන්නවද සිතූ ආදරේ ඉස්සරහ ඔය මොන හිත හයිය මනුස්සයා වුනත් දණ ගහනවා.
ඔයා මම කවුරු වුනත් ආදරේ ඉස්සරහ හරි අසරණයි.ඒකම වෙන්නැති සිතූ මිනිස්සු දෙවැනි අවස්ථාවකට මෙච්චරම බය.."

"ඒ කිව්වෙ?"
එයා ඔහේ කියවනවා මන් අහන් ඉන්නවා..

"මාත් ආදරේ ඉස්සරහ හොදටෝම පැරදුණ කෙනෙක් .ඔයා නොදන්න මන් දන්න මගේ කතාව ඒක."








































සමහර දැහැන්ගත සිත් පවා
ආදරය නම් කෙලෙස් මැද  බිද වැටුනා
ආයෙ ආයෙම දැහැනකට බැදුනත්
අසුරු සැනකින් කුඩු වුනා....!



























හායි ...

ඊයෙ දෙන්න බැරි වුනාට සොරි ළමයි.

අප්ඩේට් පොඩ්ඩක් පරක්කු වෙයි ඉස්සරහට.

2024 A/Lඑක්සෑම් එකට තව අවුරුද්දයි කියලා මතක් වුනාම දැනෙන ශැප 🙂.

වෝට් කමෙන්ට් කරන්න.

අවසන් සටනත් ඉක්මනට අප්ඩේට් කරන්නම්.

#පුටුවඋඩඉදන්කම්මුලටඅතගහන්සිවිලිමදිහාබලන්ඉන්නඕතර්තැන.
















BYE
STAY SAFE.
LV YOU ALL.♥️




OUR STORY ♥️🌼

Continue Reading

You'll Also Like

2K 322 6
"හුළගටත් හොරා ඔයා පිපෙන්න ඕන " තවත් දරාගන්න බැරිම තැන නටුව මල අතෑරියා... Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21
4.4K 472 19
🤍~ "නතරවෙන්න,හදවතට ලස්සනම රිද්මයක් දුන්න තැනක" GL non - fiction story
15.8K 3.2K 12
වැරැද්ද අපේ නෙවෙයි... මේ සමාජයේ! Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21 Start & End - 21/12
8.8K 837 21
Gl story 🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජීවිතේ තියෙන අදුරත් ඒ ආලෝකයෙන්ම නැති වෙනව...