συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ

Por SH-A-GGY

18.9K 2.2K 1.2K

ස්කූල් එකේ ඉන්න හිතුවක්කාරම කෙල්ල නැත්නම් Straight ස්කූල් ඩිපියුටි .මේ ඩිපියුටි ට ස්කූල් එකේ ඉන්න හෙඩ් ප්‍රි... Más

- PARLIAMENT PRESIDENT -
- SO I HATE IT -
-A ගුඩ් නිව්ස් -
- I'M ලෙෆ්ට් -
- ප්ලීස්ස්ස්ස්ස් එපා -
- හොද වැඩේ මට -
- නිව් කපල් -
INTRODUCE ♥️
- සිතූ ඊස් මිසින් -
- කිස් සීන් -
- බෑ කිව්වොත් බෑමයි -
- මළගෙදර -
- ගර්ල්ෆ්‍රෙන්ඩ් -
- හෙල්මට් මෑන් -
- මලවිකාර -
- ප්‍රොජෙක්ට් -
- මන් ඔයාට හරි ආදරෙයි ළමයො -
- මට හරි දුකයි අප්පා -
- මන් හරි පව් -
- අපි පාආආවෙන ලෝකෙ..-
- මේක මගේ කතාව ...! -
- මේක දරුණුයි -
- ලොකු කාලයක් -
- අවාරෙක මෙහි ඇවිත් -
- ලැජ්ජාවේ බෑ... -
- සදගනාව -
සිරිසේනXටීරෙක්ස් 👀 PART 1
සිරිසේන X ටීරෙක්ස් PART 2
- නුවරඑළි ඩේට් -

- මොකක්ද ඒ අවුල ..-

508 68 42
Por SH-A-GGY


බෑග් එකත් උස්සන් මන් පිටිපස්සෙ ගේට් එක ගාවට දුවද්දි හිතුවා වගේම පොර බයික් එක ස්ටාර්ට් කරන් පාරටත් දාන්න යනවා.

අනේ අම්මපා මාත් කැමති වුනානෙ මෙහෙම යකෙක්ට.

දැන් මොනා කරන්නද කෑගහන්න තමයි තියෙන්නෙ .

"හෝව්... හෝව්  ....."

හති දාගෙන දුවලා ගිහින් බෙල්ල හරවගෙන බලන් ඉන්න තාරුන්‍යා ගෙ බෙල්ල ගැලවෙන්න පාරක් ගහන්න හිතුනත් මන් හෙන හොද ළමයනෙ ඕවා කරන්නැහැ.

මන් මෙතන හති අරිනවා.

මූ කිංඩියට හිනා වෙනවා .

"මොකද?"

"ඇයි?"

"මොකද හිනාවෙන්නෙ."

"මුකුත් නෑ."

මුකුත් නෑ කියලා ආයෙ බුම්බ ගත්තා.
බකමූණා.

කොහොමහරි තාරුන්‍යාගෙ කරේ එල්ලිලා අපේ ගෙවල් ලගටම ආවා .වගකීමෙන් කියන්නෙ මූ වචනයක් කතා කරේ නෑ මාත් එක්ක.මෙන්න වසරෙ හොදම කපල් එක.

මන් බැහැලාත් බලන් හිටියෙ මොනාහරි කියයි කියලා ..නෑ..😒.

"පරිස්සමෙන් යන්න."

"හ්ම්ම්."

"මොකක් හරි අවුලක්ද?"

"නෑ."

"හරි එහෙනම් බායි."

"හ්ම්ම්."

ගියා..ෆ්ලෑශ් වැහුනා වගේ.

මන් තාම ගේට් එක ඉස්සරහ.

අනේ මලවිකාරෙ මටත් ට්‍රැක් පනිනවා මුගෙ වැඩ වලට.

ඔලුවටත් එකක් ගහගෙන දොරත් ඇරගෙන ගෙදර ඇතුලට ගිහින් කාමරේ දොරත් ඇරලා ඇදට පතබෑවුනෙ දැනුන මහන්සියයි අමුතුම ෆීලින් එකයි නිසා.

AUTHOR POV,

බයික් එක ගාර්ඩ්න් එකේ දාපු තාරුන්‍යා කෙලින්ම කාමරේට ගිහින් දොර වහගත්තෙ ටිකක් තනියම ඉන්න ඕනි කියලා හිතුන නිසා.

සාක්කුවෙ තිබ්බ ෆෝන් එක ඇදලා අරන් හරි කලබලෙන් අන්ලොක් කරලා ගැලරි එකේ රිමූ ෆෝල්ඩර් එකට ගියේ තවත් ඒ ෆොටෝ එක තියෙනවද කියලා බලන්න.

ස්කිප් කරගෙන කරගෙන යන අතරෙ එකපාරටම එක ෆොටෝ එකක් ගාව නතර වුන තාරුන්‍යා ටික වෙලාවක් ඒ දිහා බලන් හිටියෙ හිතට කලින් ඇස් බොද වෙද්දී.

"ඇයි එහෙම වුනේ?"

"මන් වැරැද්දක් කරාද?"

"කියන්න ඔයාම ..ඔයා ගියාට පස්සෙ මන් තවත් පිස්සෙක් වගේ ඉන්න ඕනිද?"

"නැත්නම් මන් නිසා සිතූටත් දුකක් ලැබෙයිද?"

"මගෙ හිත ආයෙ සැරයක් ගැහුනෙ සිතූ ගාවදි විතරයි ඉතින් මන් තවත් මේ අපායෙම ඉන්න ඕනිද ?"

ෆොටෝ එකක් දිහා බලාගෙන කියවන තාරුන්‍යාගෙ අවදානෙ ගියේ මැසෙජ් බාර් එකේ වැටුන මැසේජ් එකට.

"ඔයා ගෙදර ගියාද බූරු පැටියෝ."

"හෙට ක්ලාස්ද?"

ලාවට ඇදුන හිනාවක් එක්කම තාරුන්‍යා චැට් එක ඕපන් කරේ පිටි අත්ලෙන් කදුලු පිහදාගන්න ගමන්.

                                                                " හ්ම්ම්."

       "  නැහැ".

"එහෙමද ? "

"හ්ම්ම්".

"කොහෙහරි යන්න ඕනිද?"

"නෑ මන් නිකන්
ඇහුවෙ 👉👈."

"හෙට 10 වෙද්දී ලෑස්ති
වෙලා ඉන්නවා ."

"

ඈ....කොහෙ යන්නද?"
"ඕෆ්ලයින් ගියාද?"
"ඕයි මනුස්සයෝ..."

SITHUMI POV,

යකෝ මේක යකාගෙ නීතිනෙ.
කිව්වා ගියා .
මූ මාව මරන්න අරන් යනවද කියලා කවුද දන්නෙ?
හරි හරි මරන්නැහැ තමා.😒
ඒත් ඉතින් යන තැන කියන්න එපැයි.

මන් ආයෙ චැට් එකට ගිහින් බලද්දී ටොක් ටොක් ගාන ටික් දෙකම වැටිලා.ඒ කියන්නෙ ඔන්ලයින් ඒත් සීන් නෑ.

ආආආආආ මට එන තරහ.

මන් දෙපාරක් නොහිතා බස්සා ♥️ කියලා තිබ්බ නම්බර් එක කෝල් බෑක් කරේ රින්ග්ස් යනවා ඇහෙද්දි.

වරෙන්කො වරෙන්කො..ආන්සර් නොකර හිටපන්කො පුතේ.

"හෙලො."

"ආ මොනාද කරන්නෙ මහත්තයා."

"වොශ්රූම් එකට ගියා වොශ් එකක් දාගන්න ඇයි?"

"එතකොට ඔන්ලයින් හිටියෙ ."

"මන් දැන් එනවා."

"කොහෙද?"

"තමුසෙගෙ ගෙදර."

"වට් ද..තාරුන්‍යා ඒයි .."

තිබ්බා නේද...
යකෝ...අම්මා ආවොත් මටත් මූත් එක්කම යන්න වෙන්නෙ.වෙලාවකට අද තාත්තා ගෙදර නෑ.මල්ලි..?

ආ ඌ නිදි ඇති.

මූ මොකටද මේ මහරෑ මෙහෙ එන්නෙ?

අහස පොළව ගැටලන්න කල්පනා කරපු මගෙ කල්පනාව බිදුනෙ ගේට් එක ගාවින් එකදිගට ඇහුන හෝන් සද්දෙට.

යකෝ එච්චර ඉක්මනට මූ ඉගිල්ලුනාද?

දොරත් ඇරගෙන ස්ලිපර්ස් දෙකත් දාගෙන ගේට් එක ගාවට දුවපු මන් ලොක් එක ඇරලා බයික් එකට හේත්තු වෙලා ඉන්න තාරුන්‍යා ගාවට ගියේ වටපිටත් සර්ච් කරලා.කියන්න බෑනෙ ඩයලොග් ඇන්ටනා හැමතැනම.

"මොකද මේ මහ රෑ ආවෙ පි.."

කියන්න ගියපු එක මන් එහෙම්මොම ගිල්ලෙ එකපාරට තාරුන්‍යා ඇවිත් මාව හග් කරගත්ත පාර.

"තා ..තාරු ..මොකෝ වුනේ?"
"කියන්නකො මොකෝ වුනේ?"

වචනයක් කියන්නැහැ උරහිසෙ ඔලුව ගහගෙන ඉන්නවා.

"ගෙදර නෙවෙයි නේද හිටියෙ?"

ඒකට නම් ඔලුව වැනුවා.

"කොහෙද ගියේ?"

මුකුත් නොකියා ඔලුව ගහන් ඉද්දි තමයි මන් දැක්කෙ බයික් එකේ ඉස්සරහ ලොකර් එකේ තිබ්බ කෑන් එක.

ඔය කරලා තියෙන්නෙ.

"තාරුන්‍යා .."
"මොකක්ද හේතුව මෙහෙම හැසිරෙන්න."

"මට මෙහෙම ඉන්න දෙන්න."

දුකත් හිතුනා.මාවත් බදාගෙන උරහිසේ ඔලුව ගහන් ඉන්න තාරුන්‍යාව බෑක් හග් කරපු මට දැනුනෙ උරහිසට වැටුන කදුලු බිංදුවක්.

"අනේහ් තාරු ඇයි කියන්නකො."

"මුකුත් නැහැ."

ඒ පාර ආයෙ උරහිසෙන් ඈත් වෙලා යන්න හැරුනා.
මන් අතින් අල්ලගත්තෙ දඩුමොණරෙට නැග්ගොත් අල්ලගන්න තියා හිතන්නවත් බැරි නිසා.

අත අල්ලගත්ත පාර මන් දිහා බලපු තාරුන්‍යාගෙ ඇස් වල තවමත් කදුලු තියෙනවා දැකපු මන් ආපිට තාරුන්‍යාව බදාගත්තෙ ඒ වෙලාවෙ තාරුන්‍යාට ඒක ඕනි කියලා දැනුන නිසා.

තාරුන්‍යාගෙ ඇස් වල කදුලු පිහදාපු මන් ඇගිලි වලින් ඉස්සිලා  නලලට කිස් එකක් දුන්නෙ මටත් හිතාගන්න බැරි හේතුවකට.සමහරවිට ඒකෙන් එයාට පොඩ්ඩක් හරි සතුටක් දැනෙයිනෙ.

ඇත්තටම තාරුන්‍යා හරි ලස්සනට මාත් එක්ක හිනා වුනා.

"පරිස්සමෙන් යන්න .."

"ම්ම් පරිස්සමෙන් සුදූ."
"මට මේ වෙලාවෙ ඕනිම දේ තමා ඔයා දුන්නෙ මට ඒකට ගොඩක් තෑන්ක්ස්."

මගෙ කොන්ඩෙ ටිකක් අවුස්සලා කියපු තාරුන්‍යා බයික් එකත් ස්ටාර්ට් කරන් ගියා.

මන් තාම කල්පනා කරනවා.
අඩේ ඇත්තටම සුදූ කිව්වෙ මටද?
ඒ මූ බීලා නිසා ඔය
නැත්නම් කියයි මේන් කියලා.
කොහොමහරි ඔය අවුල මොකක්ද කියලා දැනගන්න ඕනි.

තාරුන්‍යා ගියපු පාර දිහා බලන් හිතපු මන් ගේට් එකත් වහලා දොරත් වහගෙන කාමරේට ගියේ ඈනුම් ගිල ගිල.

AUTHOR POV,

තාරුන්‍යා ගරාජ් එකත් ලොක් කරලා ගෙදර ඇතුලට යද්දිම දැක්ක කෙනා නිසා ආපහු හැරිලා යන්න හිතුනත් මුකුත් නොකියා කාමරේට ගියේ සුපුරුදු කතා ටික අහන්න බලාපොරොත්තුවෙන්.

"චූටි දුව මේ කෙල්ල ගෙදර එන වෙලාවද මේ?"

"තාත්තෙ සුදූ හරියට මහන්සි වුනා ස්කූල් එකේ වැඩකට මේ දවස් ටිකේ ඉතින්.."

"මන් අහන්නෙ උබලා මේ කෙල්ලව හදන්න යන්නෙ කොහොමද ?"
"කලිසම් ගහගෙන ටීශට් කෑලි ඇදන් බයික් එකේ රවුම් ගහනවද නම්බුවක් තියෙන කෙල්ලෙක්."

"තාත්තෙ ඒක ඉතින් ඒ ළමයගෙ ආසාවනෙ".

"ආසාවට වැඩ කරන්න කියහන් මන් මැරුණ දවසකට එතකන් මේ රණසිංහගෙ නීති ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න ඕනි."

ඒ කතාව නතර වුනේ තාරුන්‍යා ගෙ කාමරෙන් ඇහුන වීදුරු බිදෙන සද්දෙ එක්ක.

"ඔය දොර අරින්න සුදූ.."
"මොකක්ද බිදුනෙ..?"

"ඔය කෙල්ලගෙ මුරණ්ඩුකම."
"මන් ආයෙ කියන්නැහැ චූටිදුව මේ කෙල්ල කෙල්ලෙක් විදිහට මන් ගාවට එවපන් ආයෙ".

"නැතුව මේ විදිහට නම්...නෝ නෙවර්."

තාරුන්‍යාගෙ අම්මට තර්ජනයක් විදිහට කියපු රණවීර කාර් එකේ යතුරත් අරන් එළියට බැස්සෙ තාරුන්‍යාගෙ කාමරෙ දිහා එකපාරක් බලලා.

"පුතේ මේ දොර අරින්න."

"අනේ පුතේ සුදූ මොනාහරි බින්දා.."
"මට බයයි පුතේ ඉක්මනට බලන්නකො."

"ඉන්න නැන්දෙ ."

"සුදූ මන් අයියා දොර අරිනවා."

කාමරෙ ඇතුලෙ වීදුරු කටු ගොඩක් මැද ලේ ගොඩක් මැද බලාගත්ත අත බලාගෙන හිටපු තාරුන්‍යාට අයියා කියන නම ඇහෙනවත් එක්කම නොදැනිම ලොක් එක ඇරියෙ ඒ තරම් ඒ බැදීම ශක්තිමත් නිසා.

දොර ඇරුනත්,එක්කම තාරුන්‍යා ගෙ අම්මට ඉන්න කිව්ව තාරුන්‍යා ගෙ අයියා කාමරේට ගිහින් කටු ගොඩ මැද ඉදන් ඉන්න තාරුන්‍යා ගාව තිබ්බ කටු අයින් කරලා ලගින් ඉදගත්තෙ තාරුන්‍යා කිසිම රිඇක්ශන් එකක් නොකර බලාගත්ත අත බලන් ඉද්දී.

"සුදූ පොඩ්ඩක් ඉවසන්න."
"මෙහෙම තුවාල කරගත්ත කියලා කවදාවත් සීයට රිදෙන්නැහැ.ඔයා ඒක දන්නවා."

"මාව මරලා දාන්න කියන්න අයියෙ."
"මෙහෙම පලිගන්නැතුව."

"මෝඩ කෙල්ල මෙහෙ එනවා."
"කොච්චර කොල්ලා වෙන්න නැටුවත් තාම අර ඉස්සර මෝඩ කෙල්ලමයි."

තාරුන්‍යා ව පපුවට තුරුල් කරගත්ත තාරුන්‍යාගෙ අයියා ඒ අතේ තිබ්බ වීදුරු කෑල්ල හිමින් අයින් කරේ ඉල්ලුවට කවදාවත් ඔය වීදුරු කෑල්ල ඉල්ලගන්න බැරි නිසා.

"සුදූ මොකා නැතත් උබට මේ අයියා ඉන්නවා."

තාරුන්‍යාගෙ ඔලුව අතගාන ගමන් තාරුන්‍යාගෙ අයියා කිව්වෙ අයියා කෙනෙක් විදිහට තාරුන්‍යා විදවනවා තවත් බලන් ඉන්න බැරි නිසා.

































මටත් අයියලා නෑ😒.
ඉන්නෙ ඔය වගේ නෑ වුන එකා විතරයි .

අප්ඩේට් ගෙනාවාආ...

බූත ළමයිනේ කොහොමද ?

බූතයා ආවා ඔයාලව හොයාගෙන..👻

හරි කම්මැලි ළමයි 😪.

කමෙන්ට් එකක් දාන් යන්න.


අලුත් කතාව ..
700 followers  වුනාම දෙනවා කිව්වෙ ආන්න ඒ ප්‍රොමිස් එක.🫡🖐️

කියවලා බලන්න 🌚.






BYE.
STAY SAFE.
LV YOU ♥️.



























OUR STORY  ♥️🌼

Seguir leyendo

También te gustarán

736 169 20
මගේ මූණට හිනාවක් ගෙනාපු මිනිස්සු මන් කවදාවත් අමතක කරන්නෙ නෑ සුදූ...❣️ හදවත් දෙකක්, බාධක ගොඩක්, එක ලෝකයක්, එක ආදරයක් ... මේ දේවල්වලින් එයාල දෙන්නට ජය...
798 68 7
ඔයාලා තාම අක්කා බබෙක්ට ලව් කරලා නෑ නෑ ..! How sad 😪 ලව් කරලා බලන්න ආස හිතෙයි 👉🏻👈🏻 මා ප්‍රේමයට නිර්වචන නොදනිමි නමුත් නුඹව හමුවීම ම ප්‍රේමයක්...
4.4K 472 19
🤍~ "නතරවෙන්න,හදවතට ලස්සනම රිද්මයක් දුන්න තැනක" GL non - fiction story
5.2K 586 15
බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?