συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ

Por SH-A-GGY

18.9K 2.2K 1.2K

ස්කූල් එකේ ඉන්න හිතුවක්කාරම කෙල්ල නැත්නම් Straight ස්කූල් ඩිපියුටි .මේ ඩිපියුටි ට ස්කූල් එකේ ඉන්න හෙඩ් ප්‍රි... Más

- PARLIAMENT PRESIDENT -
- SO I HATE IT -
-A ගුඩ් නිව්ස් -
- I'M ලෙෆ්ට් -
- ප්ලීස්ස්ස්ස්ස් එපා -
- හොද වැඩේ මට -
- නිව් කපල් -
INTRODUCE ♥️
- සිතූ ඊස් මිසින් -
- කිස් සීන් -
- බෑ කිව්වොත් බෑමයි -
- මළගෙදර -
- ගර්ල්ෆ්‍රෙන්ඩ් -
- හෙල්මට් මෑන් -
- ප්‍රොජෙක්ට් -
- මන් ඔයාට හරි ආදරෙයි ළමයො -
- මට හරි දුකයි අප්පා -
- මොකක්ද ඒ අවුල ..-
- මන් හරි පව් -
- අපි පාආආවෙන ලෝකෙ..-
- මේක මගේ කතාව ...! -
- මේක දරුණුයි -
- ලොකු කාලයක් -
- අවාරෙක මෙහි ඇවිත් -
- ලැජ්ජාවේ බෑ... -
- සදගනාව -
සිරිසේනXටීරෙක්ස් 👀 PART 1
සිරිසේන X ටීරෙක්ස් PART 2
- නුවරඑළි ඩේට් -

- මලවිකාර -

548 74 28
Por SH-A-GGY


අපේ අයියා කියන බොම්බිලියාගෙ යාලුවෙක් කිව්වට මේ මනුස්සයව මන් දැකල තියෙන්නෙ එකම එක පාරයි.මූත් බොම්බිලියෙක්ම තමා කරවල ගදේ බෑ.පන්ඩිත ටෝක් දුන්නට දැන් නම් පොඩි බයකුත් මෝදු වීගෙන එනවා එනවා වගේ.

මන් උගෙ උරහිසේ එල්ලීගෙන යන අතරෙ සයිඩ් කන්නාඩියෙන් ශේප් එකේ මූ දිහා බැලුවා.ම්හුම් ඔය ඉන්නෙ අපෙ එකාටම හරියන්න බොම්බිලි ශේප් එකෙන්.

ඔය විදිහට බොම්බිලි මිතුරගෙ බයික් එකෙන් මන් ජනිත්ලගෙ ගෙවල් හරියට වෙනකන් වගේ ආව එකපාරට මේ යකෝ ගැහුවා කියහන්කො බ්‍රේක් එකක්.යකෝ බොහොම අමාරුවෙන් මෑණියන් ගිල්ලපු බත් ටිකත් මේ වමාරවන්න හදන්නෙ මුන් ඔක්කොටම තියෙන්නෙ පුදුම අමාරුවක්නෙ යකෝ මගෙ අහින්සක නහයෙන් පලි ගන්න හදන්නෙ මෙ අහිංසකී මොන වැරැද්දක් කරාටද?රෙද්ද.

"ඕයි නංගි."

හූයි නංචි ගානවා තව ගොබිල කරවලයා.

"ඇයි?"

"තමුසෙගෙ කවුරුහරිද අර?"

"කොර?"

"ඉස්සරහ බලහන් බන්."

මූට ගෝල්ඩ් රයිස් කැවිලද කියලා මන් ඔලුව කරකවලා බැලුවෙ මූ කියන කොරයා මොකාද කියලා.

"මලෝට්ටයි වට්ද ෆක්."

"උබ මොකද ඒ පාර කුනුහරප කියවන්නෙ."

හුටා ඒක හිතින් නෙවෙයිද කිව්වෙ?

"කවුද බන් ඒ?"

"ආ මේ මේ.."

මට මුකුත් කියන්න වුන්නැහැ ඉස්සර බයික් එක නවත්තන් හිටපු එකා ඇවිත් තවමත් කක්කුට්ටෙක් වගේ ගොබිල කරවලයගෙ උරහිසේ එල්ලිලා ඉන්න මන් දිහාත් ඌ දිහාත් බැලුවෙ රවාගෙන.

"බහිනවා."

"මො..මොකක්ද ?"

"ඇයි උබට කන් ඇහෙන්නැද්ද ?"

"ම...මන්.."

හයියෝ කඩවලේ මේ මනුස්සයා මට ගෙදරිනුත් යන්න වැඩ කරන්න යන්නෙ කරවලයා ඇස් කටේ තියන් බලන් ඉන්නවා මට හොදට පේනවා.

"තා..තාරුන්‍යා.."

"තාරුන්‍යා තමයි බැහැපන් දැන්ම මන් උබට ආයෙ කියන්නැහැ."

ඒකට නම් ඇඩුනා වගේ.

මන් මීයා වගේ කරවලයගෙ දඩුමොණරෙන් බැහැලා ඌට හිනාවක් දාලා යාලුවෙක් අයියෙ කියලා ආවෙ නැත්නම් ඕකා අපෙ බොම්බිලියගෙ කනේ ගිහින් මොන පරුෂ වචනයක් තියයිද කියලා ශුවර් නැති නිසා.

තාරුන්‍යා ගිහින් බයික් එකට නැගලා මන් දිහා බැලුවම ඉතින් මාත් නැග්ගා ඇයි වදේ නැත්නම් පයින් එන්නද මන් 😒.

කරවලයා තාම උන්ගා බුන්ගා වෙලා බලන් ඉද්දී ඌටත් ටටා පාරක් දාපු මන් තාරුන්‍යාගෙ උරහිස දිහා බලල ආයෙ අහක බලාගත්තා.

එක එකාගෙ ගෑනු .මටෝන්නෑ.මන් හොයාගන්නවා ඩොක්ටර් අයියා කෙනෙක් එක්කො අර කරවලයා හරි කමක්නැහැ .

"අල්ලගන්නවා .අර හු## බදාගෙන යන්න පුළුවන් තමුසෙටත් හොදට."

ඔව් ඉතින් මගුල තමුසෙටත් අරකිව දාගෙන යන්න පුළුවන් හොදට.

කිව්වෙ නෑ කිව්වෙ නෑ😒.ඊටපස්සෙ මූ මාව මග දාලා ආවොත්.ඒ තරම් මනුස්සයා.

මාව ගෙදර ගාවින් දාපු තාරුන්‍යා ආයෙ හරවගෙන ගියේ අඩුම මන් ඒ හරකා එකපාරක් හරි හැරිලා බලයි කියලා එළදෙන වගේ ගෙට්ටුව බදන් බලන් ඉද්දි.

මගුල මටත් විකාරනෙ .මහපට ඇගිල්ලෙ ඉදන් ලොකුකම මුන්ගෙ.

මන් බැන බැනම ගෙදර යතුරත් පෝච්චියට පයින් එකක් ගහලා අරන් දොර ඇරන් ඇතුලට ගියේ අපේ ගෙදර මෑණියනුයි පියාණනුයි දෙපලම රැකී රක්ෂා සදහා පිටත් වී ඇති නිසා.
බොම්බිලියා මගේම අයියා නොවුනට ඕකාට අපේ අම්මා පන ඇරලා මොනාහරි පින්ගුත්තර කතාවක් කියයිද දන්නැහැ .

ඕනිමගුලක්.

මන් කබඩ් එක ඇරලා කිව්ව විදිහට බ්ලැක් කලර් Tied skirt එකකුයි අත් දිග shirt එකකුයි අරන් කබඩ් එකට දාලා තිබ්බ ලස්සන නිසාම අයන් එක උඩ නැගලා අයන් කරලා දෙයියනේ කියලා ඇදගෙන ඉවර වෙද්දී දහයටත් ළං වෙලා තිබුනා.

කොන්ඩෙ කඩනවද?
පෝනිය දානවද?

ආ වැඩක් නෑ උබ කොහොමත් කැතයි.

ශිට් ඉන ගාවට තිබ්බ කොන්ඩෙ.
කමක්නැහැ කමක්නැහැ වැවෙයිනෙ ආයෙ.

උරහිස ගාවට තියෙන කොන්ඩෙ දිහා බලන් හූල්ලපු මන් අවසානෙට කොන්ඩෙට කඩලා ස්කූල් බෑග් එකත් උස්සන් ෆෝන් එකත් අරන් එලියට බැස්සෙ බස් එකක යන්න හිතන්.

ඒ අස්සෙ මගුලෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා.

"මොකද? "

"ඕයි බන් උබ ගියාද කවුද අඩේ ඒ අයියා?"

"මිනිහා ඇයි?"

"හා හා මේ රිලවි වගේ එන්නැහැ සිම්පල් මේකප් එකක් දාන් වරෙන්."

"වට්ද පිස්සුද ?"

"බායි."

"ඕයි මේ.."

සෙක් මගුල මේ ලස්සන කෙල්ලට නේද මුන් රිලවි කිව්වෙ කමක්නැහැ .
මන් ආයෙ බෑග් එක සෝෆා එකට අතෑරලා කාමරේට ගිහින් සිම්පල් එකෙත් එක්ස්ට්‍රා සිම්පල් මේකප් එකක් දාගෙන බෑග් එකත් අරන් දොර ලොක් කරලා යතුරත් බෑග් එකට දාන් යන්න හදද්දිම මේ මගුල ආයෙ වයිබ්‍රේට් .

ඒ පාර නම් මැසේජ් එකක්.

ෆක්.තාරුන්‍යා .

"10.00 වෙද්දී ගේට්ටුව ගාව ඉන්නවා."

ඔච්චරයි.

එක එකාගෙ ලොකු ලයින් බලන්නත් වුනානෙ මට කමක්නැහැ මේ ඔක්කොම මන් තනියා නිසානෙ.ඔය වෙලාවට තමා හිතෙන්නෙ අර අහපු කොස්ඇට මීයට බොරුවට හරි කැමති වුනානම් හරි කියලා.

ගේට් එකෙන් එලියට ගියපු මන් අර අලි ලයින් කාරයා එනකන් පෙරමග බලන් හිටියෙ දැන් දහය පහුවෙලා නිසා.

මහලොකු දහය ලො ..

ක්‍රීස්..

හරි හරි මන් මුකුත් කිව්වෙ නෑ.😑

වාහ් තාරුන්‍යා .
බ්ලැක් කලර් ට්‍රවුසර් එකට වයිට් කලර් ශර්ට් එකක් ඇදන් හිටිය තාරුන්‍යා අද වෙනදට වඩා ලස්සනයි කියලා මන් පිලිගත්තා.කොටට කපපු කොන්ඩෙත් නිසා අමුතුම ලුක් එකක්.

"තමුසෙට වෙන වෙලාවක ටයිම් එකක් දෙන්නම් මන් දිහා බලන් ඉන්න දැන් නගිනවා."

ඇහ් මොකක් ශිට් මන් මෙච්චර වෙලා මූ දිහා බලන්ද හිටියෙ?

ලැජ්ජාවෙ බෑ යකෝ.

බලන්න හරි වැඩේනෙ මට.

මාවත් නග්ග ගත්තට පස්සෙ තාරුන්‍යා ස්කූල් එක ලගට යනකන්ම වචනයක්වත් කතා කරේ නෑ.මට පාඩු වෙයි කතා නොකරා කියලා.😒

මාත් මුකුත් නොකියා බයික් එක නතර කරාම බැහැලා තාරුන්‍යා එනකන් හිටියෙ ඉතින් මනුස්සකමට මේ යකා මාවත් දාලා ජෙට් එක වගේ යන්න ගියේ මට හෙනම අසරණ හැගීමක් දැනෙද්දි .

මන් යද්දිත් වර්ශා ඇවිල්ලා හිටියා.හිමාත් හිටියා මාව දැක්කා විතරයි රවලා අහක බලා ගත්තා.

ඇගේ වැදෙන්නැහැනෙ මගෙ.

ඔය අතරෙ තාරුන්‍යා මිස් කෙනෙක් එක්ක බර සාකච්ඡාවක.පොඩ්ඩක් ඉන්නවා අර එහාපැත්තෙ ඉන්න උන් මොකද කන්න වගේ අරකි දිහා බලන් ඉන්නෙ.ශිට් මුන් පැණි නානවා .ඊව්
කඩාගෙන බිදගෙන උන් ගාවටම ගියපු මන් ස්ටේජ් එක අතුගානවා කියලා සද්දෙටම කියලා ආයෙ ඇවිත් අත් දෙකත් බැදන් බලන් හිටියෙ තාරුන්‍යා දිහා.

ඔව් ඔව් තමුසෙ හිනාවෙයන් තව චොරේට.

මේ රෙද්දෙ හිත ගලවලා කලු ගගට විසි කරනවා මන්.

ඔය අතරෙ ස්කූල් එකේ තවත් පැත්තක ,

"මොකක්ද සුදු මන් කෑගැහුවෙ නැත්නම් අර කෙල්ලො ටික සැක කරනවා ශුවර්."

"අනේ මගුල තමා.ඔයාටත් මට විතරයි කෑ ගහන්න පුළුවන් අයියෙ."

"ඒහ් ඒ පාර වක්කරන්න ගත්තද ?"

"එන්නෙපා ළගට මටෝන්නෑ ටීරෙක්ස්ලව."

"මොකක්ද බන් පොඩි එකෙක් වගේ."

"මන් පොඩියි තමා මේ පේන්නැද්ද තවුසෙ වගේ අලි නෑ මන්."
"ශහැෂ් හැයියා ගාන් එන උන් විතරයි නෙ තවුසෙට පොඩි."

අහක බලාගෙන කියවන කොල්ලා දිහා බලන් හිටපු සහැස් ඉවසීමෙ අන්තිම තත්පරයට පයින් එකක් ගහලා ඒ කොල්ලගෙ තොල් වලට නැමුනෙ එකපාරට උන දේත් එක්ක ඇස් දෙකත් ලොකු කරන් කොල්ලා බලන් ඉද්දී .

______________________♥️

"අඩෝ වර්ශාවෝඕඕඕඕ...."

ඒ මොකාද ඒ කුලප්පුව හැදුන එකා.

"ගිම්හා මොකෝ බන් මේ උබ නිකන් බයත් වෙලා වගේ තෝ රතු වෙලා මොකද?"

"බන් මන්..මන් ...මන්...මන්.."

"අනේ හු#තෝ කියපන් ඕක නැත්නම් කටවහන් පලයන්."

"මන් දැක්කා."

"උබ අහවල් එකක්ද දැක්කෙ."

"ඔව් බල්ලො."

"ෆක් මොනාද ඕයි කියවන්නෙ."

"නෑ බාන් අහපන්කො වැඩේ."

"අපේ සිරිසේනයගෙ.."

"ඉතින් ඉතින්.."

"උගෙ කට අරූ කෑවා.."

"කැහ් ..කැහ්.."
බිබී හිටපු වතුර එකත් ඉස්මොල්ලෙ ගියා යකෝ ඒ කියපු කුනුහරපෙට.

"මොකක්ද බල්ලො.හරියට කියපන්."

"මන් බන් එන්නෙ මේන් ගේට් එකෙන්නෙ නිකමට මන් අර පරණ බිල්ඩින් පැත්තෙන් ආවෙ ඒ ටික කඩලනෙ හදන්න ඉතින් මොන මනුස්ස පරාණයක්වත් නෑ."

"ඉතින් "

"ඔය එන අතරෙ මට ඇහුනා අපේ සිරිගේ වොයිස් එක.මන් හෙන ගේමන් දීලා උගෙ වොයිස් එක අදුර ගත්තෙ ඇයි යකුනෙ අපි එක්ක නිකන් දාහකට ගහන්න වගේ කියවන එකානෙ හිම්බිච්චන් වොයිස් එකකින් කියවනවා අහලා නෑනෙ."

"ඊටපස්සෙ තෝ ගිහින් හොස්ස දැම්මා."

"අහපිය."

"ඊටපස්සෙ මන් ගිරි දුර්ග මැදින් සිරිසේනයගෙ වොයිස් එක සොයා ගියා."

එතකොට සිංහබාහු හම්බුනාද ..

"නෑ බල්ලො ටීරෙක්ස් කෙනෙක් හම්බුනා "

"අඩෝ "

"එතකොටම මෙන්න යකෝ කිස් සීන් එකක්."

"ෆක්..සීරියස් ලි?"

"ඔව් බල්ලො..අර ටීරෙක්ස් අපේ සිරීව කිස් කරා.මෙන්න නේත්තරා දෙක පල්ලා තොපි පිලිගන්නවා නම් පිලිගනින් නැත්නම් ඒත් පිලිගනින්."

"අඩෝ අඩෝ එහෙනම් ඒකත් ජයසිරි මංගලම්."

අවසාන වශයෙන් කපු වූ හිමා මගුල තීන්දු කරාට පස්සෙ මන් බැලුවෙ තාරුන්‍යා දිහා ඇයි යකෝ සිරාවටම මට ඒකි දිහා බැලුනෙ.

"මංගලමක් නෙවේ ඕයි මගෙ බඩත් කොර වුනා ඒක දැකලා."

ඒ අස්සෙ ගිම්හා හූ තියනවා.

"උබෙ දැකලා අහපු මගෙ ඇගත් කොර වුනා."

"තොපේ මලවිකාර."

"මොකක් ඕයි මාව කොනිත්තපිය මොකෙක්හරි.."





















ඔන්න ඔය කවුරුහරි වර්ශාව කොනිත්තලා එන්න ළමයි.පව් අසරණී හීනෙන් කියවනවා 😪.




හායි බූත මිතුරනි 👻♥️..

එක්සෑම් ඉවරයි .
(ෆුල් ආතල් එකේ කකා බිබී A/L ඉවරයි වගේ ඉන්න මම)

එක්සෑම් ඉවර උන ගමන් අප්ඩේට් දෙන්නම් කිව්වනෙ මට මතක නෑ කාටද කිව්වෙ කියලා ඔන්න මන් අප්ඩේට් දුන්නා ළමයො.♥️

වස කම්මැලි 😒.

බිස්කට් පැකට් එකක් කෝපි එකේ ඔබාගෙන කනගමන් ෆෝන් එක දිහා විරිත්තගෙන බලන් ඉන්න ශැගී😒.

ඊව් ගාහන් බලන්න.






කමෙන්ට් කරන්නලා..






අපි කැපුනා එහෙනම්.

BYE .
LV YOU.♥️






















OUR STORY ♥️🌼

Seguir leyendo

También te gustarán

50K 6.6K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
15.8K 3.2K 12
වැරැද්ද අපේ නෙවෙයි... මේ සමාජයේ! Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21 Start & End - 21/12
11.8K 2K 12
'ඒක නිකන්ම නිකන් attraction එකක් විතරද?අහ්හ්??' -ඩියා අහන්- 'ඉන්න!!මට ආදරේ කලේ කෙල්ලෙක්ට ආදරේ කරාම දැනෙන හැගීම මොන වගේද කියල බලන්නද?' ...
798 68 7
ඔයාලා තාම අක්කා බබෙක්ට ලව් කරලා නෑ නෑ ..! How sad 😪 ලව් කරලා බලන්න ආස හිතෙයි 👉🏻👈🏻 මා ප්‍රේමයට නිර්වචන නොදනිමි නමුත් නුඹව හමුවීම ම ප්‍රේමයක්...