Vmin ff collection 💗

By parkshinhay5427

2K 409 227

විමින් සිංහල 💛💞💚 More

day 02/14 💖
I can't do this 😩💔(part 1)
I can't do this 😩💔 (part 2)
I can't do this 😩💔 (part 4)
I can't do this 😩💔 (part 5)
I can't do this 😩💔 (part 6)
I can't do this 😩💔 (final part)
Mr.park (part 1)
Mr.park (part 2)
Mr.park (part 3)
Mr.park (part 4)
Mr.park (Last part)
My boy....😚💖 (part 1)
My boy....😚💖 (part 2)
My boy....😚💖 (part 3)
My boy....😚💖 (part 4)
My boy....😚💖 (part 5)
My boy....😚💖 (part 6)
My boy....😚💖 (part 7)
My boy....😚💖 ( Last part)

I can't do this 😩💔 (part 3)

89 29 4
By parkshinhay5427

"Jony jony...yes papa..
eating sugar..no papa..
are you sure..yes papa..
open your mouth..😅😅.."

සෝල් මෙන්ටල් හොස්පිට්ල් එකේ ගත කරන තුන්වෙනි දවසේ රෑ දහයට විතර තමන් ලගට නොයෙන නිදිදෙව්දුව එක්ක අමනාප උන ජිමිනි තමන්ගේ රූම් එකෙන් එලියට ඇවිත් හොස්පිට්ල් ගාර්ඩ්න් එකේ ලස්සන ලොකු ගහක් යට වාඩිගෙන අහස බලන්න හිතන් කිට්ටු උන ගහලග හිටි කෙනෙක් මුමුනපු සින්දුව නිසා ජිමිනි කන්ෆියුස් උනා.

මොකද මේ සින්දුව වගෙම එයාට පුරුදුයි..

ඒ වගෙම මේ කටහඩ..සින්දුව අවසානේ ඇහුන හිනාහඩ...මේ ඔක්කොම එයාට පුරුදුයි..ඒත් ඒක වෙන්න පුලුවන්ද...

'මිස් යූ ඔම්මා...මිස් යූ අප්පා..."

බිදුනු හඩක් එක්ක ඊලගට පිටවුන ඒ වචන නිසා ජිමිනිගේ රවුම් ඇස් ඉක්මනින් තෙත් වුනා..

ටේ ලගට ගිහින් අඩන්න එපා මගේ බෙයාර් කියලා එයාව තමන්ගේ තුරුලට ගන්න ජිමිනිට දැනුන උවමනාව හදවතේ කොනකට දාලා ජිමිනි ටේට නෝපෙනෙන තැනකට වෙලා ටේට හොදින් සවන්දුන්නා.

ඒත් සමාවෙන්න කියන වචනෙයි..ජෝනී ජෝනී යස් පප්පායි ඇරෙන්න වෙන දෙයක් ටේගේ කටින් පිටවුනේ නම් නෑ..

'එයාට මතක ඒවා විතරද...මාව ඔයාට මතක නැද්ද බේබී..'

ටේගේ සිනිදු කම්මුල් අල්ලන් ඒ දුබුරු ඇස් දිහා බලන් වචන කරන්න ඕනී දේවල් කලු අහසේ වලාකුලු අතරින් නොපේනී යන හද දිහා බලන් ජිමින් හිතුවේ ඇස් අග නලියන කදුලු බින්දු එක්කයි..

"ඔහ්..."

එකසැරේම කොලපොඩි වෙන හඩක් එක්ක ටේගේ කටින් පුදුමය පලකරන හඩක් පිටවෙද්දි හද දිහා බලන් හිටි ජිමිනිගේ අවදානේ ටේට ලැබුනා..

"බයවෙන්න එපා.මන් ඔයාව ජින් හියුන්ට කියන්නේ නෑ..ඒත් ඔයා මේ රෑ මෙතනට ආවේ කොහොමද..ඒකත් ගාඩ්ට හොරෙන්"

බයෙන් තැතිගෙන වටපිට බලන ටේ එක්ක ලාවට හිනාවුන ජිමින් එහෙම ඇහුවත් ටේ ලොකු කරගත් ඇස් වලින් දිගටම ජිමින් දිහා බැලුවා..

"ඔයා ආසද මගේ හූඩී එකට..ඔයාට ඕනිද ඒක..."

ටේගේ තිගැස්සුන ඇස් ජිමින්ගේ හූඩිය මත නතර වෙනවා දැක්ක ජිමිනි එහෙම අහද්දි නම් ටේටේ එයාගේ ඔලුව වටේටම කැරකුවේ මිනිගේ මූන ලස්සන හිනාවකින් සරසලයි..

"ඒකට ඔයා මාර ලස්සනයි බෙයාර්...."

ජිමිනිගේ හූඩි එක ඇදන් විකාර ඇක්ෂන් දාන ටේ දිහා බලන් හිටි ජිමිනිගේ කටින් ඒ වචන පිටවුනේ ටේගේ කට ' ඕ ' හැඩේට ඇරවලයි..

"ඔයා බෙහෙත් බීලා ඉක්මනින් හොද උනොත් මන් ඔයාට ලස්සනම ලස්සන කතාවක් කියනවා..ඒ කතාවේ ප්‍රධාන චරිතෙට තමා මන් බෙයාර් කියන්නෙ"

ටේගේ නිකටෙන් අල්ලලා ඇරුන කට වැහුව ජිමිනි එහෙම කියද්දි මොන හේතුවකටද මන්දා ටේගේ ඇස්දෙක සතුටින් දිලිසුනා..

ටේගේ දිලිසෙන ඇස්වල මොහොතක් අතරමං වුන ජිමිනි ආයේ පියවි සිහියට ආවේ එයාගේ ඇගට වැටුන පුන්චි වැහි බිංදු නිසයි..

"අපි යමු ඔයාගේ රූම් එකට.."

"☹️"

"බෑ කියලා බෑ..වැස්සෙ තෙමුනොත් ඔයා ලෙඩ වේවී.."

ටේගේ අත අල්ලගන්න ගමන් ජිමින් එහෙම කියද්දි ටේටේගේ ඇස්වල කදුලු පිරුනා..

"අනේ පැටියෝ අඩන්න නම් එපා..."

නිදහස් අතින් ටේගේ කම්මුල අල්ලන් හිමින් සීරුව පිරිමැද්ද ජිමිනි එහෙම කියද්දි ටේටේ අහක බලාගත්තා.

ඒකෙන් පුන්චි කොටි පැටියා කේන්ති අරන් කියලා තේරුන් ගත්තු ජිමිනි වැස්ස තද කරන්න කලින් ටේවත් එක්කන් එයාගේ රූම් එකට ගියා..

මේ සිදුවීම දැක්ක ජිනීගේ මූනේ හිනාවක් ඇදුනා.මොකද මේ වෙද්දි ටේ ජිමින් අතරේ සම්බන්දේ ජින් දැනන් හිටියා.

ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව..කියලා,

අවුරුදු පහේදී එකම නර්සරි එකට ඇතුලු උන ජිමින් ටේහියුන් කියන අඩන බබාලා දෙන්නා එකිනෙකාගේ කදුලු පිහගෙන හිනාවෙන්න පුරුදු වුනේ නර්සරි එකේ ටීචර් ඒ දෙන්නව එක ලගින් වාඩි කල මුල් දවස්වල ඉදන්මයි...

අවුරුදු පහෙන් පටන් ගත්ත ඒ යාලුකම මිඩ්ල් ස්කූල්,හයි ස්කූල් දිගු එකක් වුනා..

ටේජිමින් දෙන්නා වගෙම ඒ දෙන්නගේ ඔම්මලා අප්පලා පසුකාලීනව යාලුවෝ උන නිසා ටේජිමින් දෙන්නා අතරෙ ගොඩක් ශක්තිමත් බැදීමක් ඇති වුනා..

එකිනෙකාගේ ගෙවල් වල දවස් ගෙවමින් එකට ලොකුවුන ඒ දෙන්නගේ බැදීම යාලු කමකට එහා ගිහින් ටික ටික ආදරේකට පෙරලෙද්දි එයාලා හයි ස්කූල් ස්ටුඩන්ට්ලා..

පුන්චි කාලේ ඉදන් එකිනෙකා ගැන වද වෙමින් එකිනෙකාව හුරතල් කරමින් තරහා ගස්සමින් වගෙම ආදරේ කරමින් ගෙවුන ලස්සන දවස්වලට සමුදීලා ඒ දෙන්නට මාර්ග දෙකක යන්න සිද්දවුනේ ටේගේ පවුලේ අයට හදීසියේම රට යන්න සිද්දවුන නිසා වගෙම ජිමින්ට එයාගේ හීන හැබෑ කරගන්න තිබුන නිසයි..

ටේගේ පවුලේ අය ලන්ඩන් වලට යද්දි යුනි සිලෙක්ට් උන ජිමින් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගත්තා..

ෆෝන් එකෙන් දෙන්නා ගනුදෙනු කලත් කාලය ගතවෙද්දි ඒ දෙන්නම ගොඩක් බිසී වුනා..

ඉතින් ඒ දෙන්නට ඒ දෙන්නා මගහැරුනා.

ලන්ඩන් වල හිටි ටේගේ පවුලට නිල නොලත් විදිහට මරන තර්ජන එද්දි ඒ කට්ටියම ආයේ කොරියාව බලා පිටත් වුනා..

ඒත් එයාලා පස්සෙන් කොරියාවට ආව මරනය මිස්ටර් & මිසිස් කිම්ට එයා ලගට ගත්තේ සහාසික මරනයක් එයාලට අත් කරලයි..

තමන්ගේ ඇස් පනාපිට ඔම්මයි අප්පයි දෙන්නව මිනීමරුවෝ කපලා කොටලා දාන හැටි දැක්ක ටේ ලේ විලක් මැද ඔහේ වැතිරිගෙන ඉන්න ඔම්මයි අප්පයි දිහා බලන් කෑගහලා අඩද්දි ඔලුවට වැදුනු යකඩ පොලු පාරන නිසා අවුරුදු එකා මාරක් කෝමා වෙලා හිටියා.

ඒ කාලේ ජිමිනිට හුගක් අමාරු කාලයක් වුනා.තමන්ගේ පවුල වගෙම ගොඩක් ආදරනීය පවුලක් වුන කිම් ෆැමිලි එකට වුන දේයි තමන්ගේ ආදරේට අත්වුන කෲර ඉරනමයි ඉගෙනීමේ වැඩ නිසයි ජිමිනි සෑහෙම ස්ට්‍රෙස් වුනා.

කෝමා එකේ ඉන්න ටේට ගාඩ් එක දීගෙන එයා ලගට වෙලා තමන්ගේ පාඩම් වැඩ කරගත්තු ජිමින්ට සතුටක් ගෙනත් දීලා අවුරුදු එකාමාරක් කෝමා වෙලා හිටි ටේටේ ඇස් දෙක ඇරියා..

ඒත් ඒ පරන ටේටේ විදිහට නෙමේ...

මහ හයියෙන් අඩාන කෑගහගෙන අනික් මිනිස්සුන්ගේ බෙල්ලෙන් අල්ලන දකින ඕනිම~

ඔව් දකින ඕනිම කෙනෙක්ව මරන්න උත්සහා කරන විදිහේ දරුනු චරිතයක් විදිහටයි..

ටේටේගේ හැසිරීම ගැන වගෙම රිපෝට්ස් ගැන අවදානය යොමු කල ඩොක්ටර්ස්ලා ජිමිනිව පන පිටින් දෙවෙනි වතාවටත් පුච්චලා දාලා ටේටේව සෝල් මෙන්ටල් හොස්පිට්ල් එකට ඇතුලත් කලා..

"එයා ඔයාවත් මරන්න උත්සහා කලා පැටියෝ..දැන් හිත හදන් ඉගෙනගන්න. ඔයා ඉගෙනගෙන ඉවර වෙද්දි එයා හොද වෙලා ඉදීවී.."

ටේටේ ජිමිනිගේ හුස්ම හිරවෙලා ඇස්වලට කදුලු පිරෙනකන්ම බෙල්ල මිරිකලා ටේ ජිමිනිව පනපිටින් පිච්චුව අවස්තාව මිනීට මතක් කල මිසිස් පාර්ක් එහෙම කියද්දි ජිමිනීගේ ඇස්වලින් එක දිගට කදුලු කැට කඩන් වැටුනා.

කොහොමහරි තමන්ගේ හිතහදන් ඩිග්‍රි කම්ප්ලීට් කරන්න ට්‍රයි කල ජිමිනි ටේව මුන ගැහෙන්න කොච්චරවත් හොස්පිට්ල් එකට ගියත් ඒකට එයාට ඉඩක් ලැබුනේ නෑ.

මොකද පේශ්නට්ලා බලන්න එන සමහර මිනිස්සු නිසා හොද වේගෙන එන පේශන්ට් ලගෙත් මයින්ඩ් අවුල් යන අවස්තා තිබුනා.

ඉතින් ඩිග්‍රි එකෙන් පස්සේ ට්‍රේනින් ගිය ජිමිනි ඔම්මගේ අප්පගේ උදව්වෙන් සෝල් මෙන්ටල් හොස්පිට්ල් එකට පලමු පත්වීම හදාගත්තේ ටේව හොදකරගෙන ගෙදර එක්ක එන බලාපොරොත්තුවෙනුයි...

අවුරුදු තුනා මාරක් වගේ කාලෙකදි පෙනුමෙන් වගෙම මානසික මට්ටමෙනුත් වෙනස් වෙලා හිටි ටේටේව ජිමිනිට අදුන ගන්න බැරිවුනා වගෙම ලෙඩවෙලා හිටි ටේටත් ජිමිනො ගැන මතකයක් තිබුනේ නෑ...

ඒත් පුරුද්දට වගේ අලුත් ඩොක්ටර්ගේ තොල් අදින්න ගොඩක් ආසවුන ටේටේ ජිමිනිගේ තොල් වෙනුවෙන් බෙහෙත් බොන්න පුරුදුවීම ජින් හොබී දෙන්නට දෙවෙනි දවසේ මාට්ටු වුනා.

ඒකෙන් තමයි ජිනී වගෙම හොබීත් ටේ ජිමින් දෙන්නා ගැන දැනගත්තේ..

------------------------------------------------------------

2023/04/27 madushaDilrukshi7 අක්කි මට එව්ව තෑග්ග...රත්නපුරේ වටිනම මැනික.මං ගොඩක් ආදරෙයි අක්කි🫂❤️💫

Continue Reading

You'll Also Like

115K 13.7K 21
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
514K 14.6K 107
"aren't we just terrified?" 9-1-1 and criminal minds crossover 9-1-1 season 2- criminal minds season 4- evan buckley x fem!oc
443K 30.2K 45
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
88.3K 794 13
I accidentally summoned a tentacle monster in the middle of the night. He wants to show me why eight arms are better than two. I said yes, and now I...