𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

Oleh darkangle_7

37.5K 7.3K 1.6K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... Lebih Banyak

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
50. The ending of the story and Jimin's fear.

49. YM Mark And First Sex.

885 126 14
Oleh darkangle_7

මුලු අහසම රන් වන් පැහැයෙන් දීප්තිමත් වෙලා තිබ්බා. ඉර බැහැගෙන යනවාත් එක්කම කුරුල්ලො අහසෙ පියාබන් ගිහින් තම තමන්ගෙ කූඩු වලට ගියා.

" ඒක ලස්සනයි " Jimin හුස්මක් පිට කරන ගමන් එහෙම කිව්වා.

" මොකද්ද ? " Jimin ගෙ එහාපැත්තෙ හිටිය Yoongi එහෙම ඇහුවා.

" අහස අනෙ " Jimin ඇස් කරකවන ගමන් එහෙම කිව්වා.

" එත් ඒකට වඩා ඔයා ලස්සනයි " Yoongi කටකොනින් හිනාවෙලා එහෙම කිව්වා.

" එහෙමද ? කටවහන් බලනවා අහස බලන්න නෙ එක්කන් ආවේ " Jimin ඔරවන් එහෙම කිව්වාම Yoongi හිනා උනා.

" කෝ ඉස්සර අහින්සක පොඩි දේටත් අඩන Chim බබා.. " Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම කිව්වා.

" Hyung මේ "

" ඇයි , ඇයි බොරුද කිව්වෙ ? ඔයා ඒ දවස් වල ඔක්කොටම ඇඩුවා මට හොදට මතකයි " Yoongi කින්ඩියට වගෙ එහෙම කිව්වා.

" ඒ නිකන් Chim නෙ මේ ඉන්නෙ Head Alpha ගෙ Luna Park Jimin " Jimin ඇහිබබ උස්සන ගමන් එහෙම කිව්වා.

" ඔහ් මගෙ Luna " Yoongi හිනා වීගෙන එහෙම කිව්වා.

" ඔව් මගෙ Alpha " Jimin නුත් Yoongi කිව්ව විදියටම එහෙම කිව්වා.

" මට ඔයාව ඕනෙ " Yoongi Jimin ගෙ කන ගාවට ඇවිල්ලා එහෙම කිව්වා.

" මො..මොකක් ? " Jimin ඇස් වහන් එහෙම කිව්වෙ Yoongi එයාගෙ කන ගාව හුස්ම ගත්ත නිසා.

" ඔයාව ඕනෙ !! " Yoongi එහෙම කියලා Jimin ගෙ කන යටට Kiss එකක් දුන්නා.

" එත්~~

" Jimin ඔයා කොහොමත් මගෙ තමා.. එත් ශරිරයෙන් , ආත්මයෙන් අපි අපෙ නෙවෙයි " Yoongi එහෙම කිව්වාම Jimin කලබල උනා.

" එත්~~

" බබා කලබල වෙන්න එපා. අනික මට ඔයාව Mark කරන්නත් ඕනෙ " Yoongi Jimin ට එහෙම කිව්වාම Jimin හිනා උනා..

එයාට වෙන්න ඕන වෙලා තිබ්බෙ ඒක.

" ඉතින් Hyung කරන්න " Jimin හිනා වෙන ගමන් එහෙම කිව්වා.

" මෙතන ? " Yoongi වටපිට බලන ගමන් එහෙම කිව්වා.

" ඔව් ඇයි ? " Jimin හිනා වීගෙනම එහෙම ඇහුවා.

" මෙතන බෑ අපි යන් අපෙ ගෙදර " Yoongi ඇහැක් ගහන ගමන් එහෙම කිව්වාම Jimin රතු වෙලා ඔලුව වැනුවා.

Yoongi එහෙම කියලා ඉදන් හිටිය තැනින් නැගිටලා Jimin අත දුන්නා. Jimin Yoongi අත අල්ලන් නැගිටලා Yoongi එක්කම කාර් එකට නැග්ගා.



Time Passed..

පැය ගානක් ගියාට පස්සෙ Yoongi , Jimin දෙන්නාම Yoongi ගෙ Mansion එකෙ ඇවිල්ලා හිටියෙ. Yoongi නම් Wash දාන්න ගිහින් ඉන්නකොට Jimin නම් ඇදෙ වාඩි වෙලා කකුල් දෙකත් පල්ලෙහාට දාගෙන වන වන හිටියා.

" බෙබී " Jimin ගැස්සිලා ගිහින් නැගිට්ටෙ Yoongi ත් පුදුම වෙලා යද්දි.

" ඔයා ඇයි හැමවෙලෙම ගැස්සෙන්නෙ ?" Yoongi ඇස් කරකවන ගමන් එහෙම කිව්වා.

Jimin ගෙන් නම් කිසි උත්තරයක් ඒ වෙලාවෙ තිබ්බෙ නෑ.. මොකද එයා ඒ වෙනකොටත් Yoongi ගෙ ඇග දිහා බලන් හිටියෙ.. Six Pack එකෙන් වතුර බිංදි වැටෙද්දි Yoongi ව ඒ වෙලෙ පෙනුනෙ පුදුම සරාගි විදියකට.

" මිනී !! " Yoongi එකපාරටම කතා කරාම Jimin ගැස්සිලා ගියා.

" ඕ..ඔ..ව් " Jimin ගොත ගහන ගමන් කතා කරාම Yoongi ට කටකොනින් හිනාවක් ගියා.

" මොකද බබා " Yoongi Jimin ට Six Pack එක පේන්නම Jimin ගෙ පැත්තට හැරුණා.

" මුකුත් නෑ ම..ම.. න් ගිහින් Wa..wash කරන් එන්නම් " Jimin එහෙම කියලා යන්න හැදුවාත් Yoongi Jimin ගෙ අතින් අල්ලලා එයාගෙම ඇගට තද කරගත්තා.

" Hy~~

" බෙබී මේවා ඔයාගෙනෙ මොකද බය වෙන්නෙ ? " Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම කිව්වාම Jimin රතු උනා.

" මොකද රතු වෙන්නෙ ? " Yoongi සැරෙන් සැරෙ Jimin ව ඕන කමින් ලැජ්ජ කරා... මොකද එයාට ඕන උනා Jimin රතු වෙනවා දකින්න.

" Hyung මන්..යන්~~

" ඔයා හැමවෙලෙම ඇයි මන් ගාවින් යන්න යන්නෙ ? " Yoongi ඒ අහපු විදියට Jimin ට දුක හිතුනා.

" එහෙම එක..ක් නෑ Hyung "

" එහෙම එකක් නෑ නෙවෙයි Jimin තියනවා ඔයා කැමති නෑනෙද මට ? ඔයා කැමති Hayon ට එහෙම නේද ? " Yoongi එහෙම ඇහුවාම Jimin ට පුදුම හිතුණා.

" අනෙ Hyung දෙවියන්ගෙ නාමෙට එහෙම එකක් නෑ " Jimin Yoongi බදාගෙන එහෙම කිව්වා.

" හරි Jimin " Yoongi ගෙ කටහඬ කැඩිලා වගෙ දැනුනාම Jimin ට තව දුක හිතුණා.

" Hyung මාව Mark කරන්න , මට ඕන දෙයක් කරන්න " Jimin Yoongi ගෙන් ඈත් වෙලා Yoongi ගෙ ඇස් දිහා බලාගෙන එහෙම කිව්වා.

" මොකක් Jimin ? " Yoongi පුදුමෙන් එහෙම කිව්වා.

" ඒක Jimin නෙවෙයි , ඒක මිනී " Jimin මූණත් බෙරි කරන් එහෙම කිව්වා.

" අහ් ? " Yoongi ට එකපාරටම එහෙම කියවුනා.

" මාව Mark කරන්න " Jimin Yoongi ගෙ බෙල්ලෙ එල්ලිලා එහෙම කිව්වා.

" Sure ද ? " Yoongi එහෙම ඇහුවාම Jimin ඔලුව වැනුවා.

( Please read 18+ )

Yoongi ඇස් වලින් Jimin ට ඇද පෙන්නුවාම Jimin යටි තොල හපාගෙන පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් ඇදෙන් වාඩි උනා. Yoongi කටකොනින් හිනා වීගෙන ටවල් එකට අත තිබ්බාම Jimin බයෙන් වගෙම ලැජ්ජාවෙන් ඇස් දෙක පියාගත්තා. ඒ එක්කම Jimin ට දැනුණෙ කන ගාවින් උනුහුමක්. Jimin දන්නවා ඒ උනුහුම කාගෙද කියලාත්.

" Baby Open Your Eyes " Yoongi ගෙ ගැඹුරු කටහඬ Jimin ට කන ගාවින් ඇහෙද්දි Jimin හිමින් ඇස් ඇරියා.

Jimin හුස්මක් පිට කරෙ Yoongi ටවල් එක තාම ඇදන් ඉන්නවා දැකලා. ඒ එක්කම Yoongi Jimin ගෙ කම්බුලට Kiss එකක් දුන්නෙ Jimin ගැස්සිලා යනකොට. Yoongi ඊලග මොහොතෙම එයාගෙ ටවල් එක ගැලෙව්වාම Jimin ගෙ ඇස් පුදුමෙන් ලොකු උනා.. හිතුවෙත් නැති විදියට Yoongi ටවල් එක ගැලෙව්වාම Jimin පුදුම උනා වගෙම Yoongi ගෙ Dick එක දැකලා Jimin තවත් පුදුම උනා. Jimin ට කෙල ගිලුනෙ ඒක ගොඩාක් ලොකු නිසා. ( දෙයියනෙ මට මේවා ලියන්න බෑ😂💔😩) .

" Hy~~

" ෂ්.. කටවහන් ඉන්න " Yoongi එහෙම කියලා Jimin ගෙ තොල් Kiss කරා.

Jimin Yoongi බෙල්ල වටෙ අත යවලා Yoongi ගෙ Kiss එකට React කරා.. Yoongi තවත් Jimin ව ඇගට තද කරන් Jimin ගෙ තොල් උරන්න ගත්තා. Yoongi Kiss එක නවත්තලා Jimin ව birth style එකට උස්සලා අරන් ඇදෙ හරි විදියට තිබ්බා. ඊටපස්සෙ එකින් එක Jimin ගෙ ඇදුම් ගලවනකොට Jimin ලැජ්ජාවෙන් ඇඹුරුනා. Jimin පලවෙනි වතාවට Yoongi ඉස්සරා නිරුවත් වෙනකොට Yoongi කටකොනින් හිනා උනා.

" ඔයා ලස්සනයි " Yoongi එහෙම කියලා Jimin ගෙ බෙල්ල Kiss කරන්න ගත්තා.

Jimin ගෙ බෙල්ල Kiss කරන අතරෙ Jimin ට ඇගිල්ලක් ඇතුලු කරාම Jimin ටිකක් හයියෙන් moans පිට කරා. Yoongi ආයෙම ටික වෙලාවකින් දෙවෙනි ඇගිල්ලත් ඇතුල් කරෙ Jimin ගෙ Moans තවත් වැඩි වෙනකොට. එහෙම එහෙම Yoongi Jimin ට ඇගිලි තුනක්ම ඇතුල් කරාම Jimin ගෙ ඇස් වලින් කදුලුත් බේරුනා. ඒ එක්කම Yoongi Jimin ට ඇතුල් උනාම Jimin ට එකපාරටම කෑගැහුනා. Jimin ඉනෙන් නැගිටින්න හැදුවාත් Yoongi පහර දෙන එක නවත්තලා Jimin ට ඒ නොහුරු දේට හුරු වෙන්න සැලැස්සුවා . Yoongi හිමින් ආයෙම Jimin ගෙ ඇතුළට පහර දුන්නාම Jimin ගෙ වේදනාව ටිකෙන් ටික වින්දනයකට පෙරලුණා. ටිකෙන් ටික Yoongi Jimin ට පහර දෙන වේගෙ වැඩි කරාම Jimin හයියෙන් Moans පිට කරා.





Time Passed...

පැයක් ගිහින් ඉවර වෙනකොට Yoongi Jimin ගෙ ඇග උඩම වැටිලා Jimin ගෙ බෙල්ල Kiss කර කර හිටියා. පැයක් ගිහිල්ලාත් Yoongi ට Jimin එක්ක එක් වෙන එක එපා වෙලා තිබ්බෙ නෑ.. Yoongi ට තව තවත් ඒ පහස ඕන උනා මිසක්. Yoongi ඒ පැයට Jimin ට ඇබ්බැහි උනා කිව්වොත් හරි . Jimin නම් හිටියෙ බාගෙට මැරිලා වගෙ.. එයාට ඒ තරම් අමාරුවක් තිබ්බාත් එයා සතුටු උනා එයා දැන් Yoongi ගෙ කියන එක.. හැබැයි ශරීරෙන් විතරක් !!!!

" Hy..හ්ම්..Hyung ? " Jimin ට ඒ වෙලෙත් Moans පිට උනෙ Yoongi එයාගෙ බෙල්ලෙ සියුම් තැනක් Kiss කරන් හිටිය නිසා.

" හුම් " Yoongi Kiss කරන අතරෙම එහෙම කිව්වා.

" මාව Mark කරෙ~~ අහ්හ් !!!!! " Jimin කතා කරන්න ගියාත් එයාට එකපාරටම කෑගැහුනෙ ඇස් වලින් කදුලුත් රූටලා යනකොට.

ඔව් Yoongi Jimin ව Mark කරා !!! ශරීරෙන් විතරක් නෙවෙ Jimin දැන් Yoongi ගෙ.. ආත්මෙනුත් Jimin Yoongi ගෙම විතරයි !!. Jimin ගෙ හිමින් බෙල්ල බිමට කරලා බෙල්ල බලන්න හැදුවාත් දැක්කෙ එයාගෙ පපුව උඩ හුරතල් මූණක් දාගෙන බලන් ඉන්න Yoongi වයි , එයා ඉන්න තැනට යනකන් බේරිලා යන එයාගෙම ලේයි !!

" Hyu~~

" සොරි බෙබී මන් ඔයාව Mark කරාට ඔයාට ඒක රිදුනා නේද ? ඒකෙන් ලේත් එනවා සොරි බබා ඇත්තටම සො~~

" Hyung !! ඇයි ඒකට සොරි කියන්නෙ , ඇත්තටම මන් ඒකට ස්තූතියි කරන්න ඕනෙ මේක මගෙ හීනයක් මගෙ Mate ගෙන් මම Mark වෙන එක " Jimin එහෙම කිව්වාත් එයා අප්පිරියාවෙන් හිටියෙ එයාගෙ බෙල්ල ගාව තිබ්බ වතුර වගෙ දේට.

ඇත්තටම Jimin දන්නවා එයාට ඒ දැනෙන්නෙ ලේ කියලා. ඒ එක්කම Yoongi Jimin බෙල්ලෙ තිබ්බ ලේ ටික ලෙවකෑවාම Jimin අප්පිරියාවෙන් ඇස් ලොකු කරගත්තා.

" ඒක අප්පිරියා නෑ ඔයාගෙ නිසා " Yoongi එහෙම කිව්වාම Jimin පුදුම උනා.





































" බෙබී ඔයා දැන් මගෙ !! ආත්මෙන් ශරිරයෙන් දෙකෙන්ම !!! " Yoongi එහෙම කියලා Jimin ගෙ නලලට Kiss එකක් දුන්නා.




To Be Continue

_________________________________

ඊළග එක ඔයලා නොහිතපු දෙයක් වෙයි..😂💔.

බාල්දි ළමයි බාල්දි😂😒.

එහෙනම් ඊලග එක දෙන්නෙ Comment ගොඩාආආක් ආවොත්😂😪.

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

109K 19K 30
1950 ගණන්වල තවත් මිනිසෙකු සමඟ ආදරයෙන් බැඳීම කිසි විටෙකත් ටේහ්‍යුන්ග් හෝ ජන්කුක් සිතූ දෙයක් නොවේ. විශේෂයෙන්ම ඔවුන් දෙදෙනාම විවාහ වී දෙදෙනාටම ලස්සන භාර...
9K 2.1K 36
A translation A Jikook One Very Short Chapters Top Jk Bottom Jimin Hope You Will Like This Too... Baby_Bish ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©Aaith_M21
27.7K 2.4K 13
[ REWRITE ] හැගීම් විරහිත වූ අයෙක් සමහ ආදරෙයෙන් බැදුන තවත් අයෙක්. කෙනෙක් ඉතාමත් හැගීම්බර වූ අතර අනෙකා හැගිම් විරහිත වූ අයෙක් ඒවැනි වූ ආදරය කෙසේ වේවි...
950 173 12
2023 Christmas and Jin's Birthday special story Don't have description, straight to story.... Hope you guys enjoy story... NamJin YoonMinSeok KookTae