1. Dark Jungle.

1.2K 175 35
                                    

අඳුරු වනාන්තරයක් උන Alpha වරුන් වැඩියෙන් ජීවත් උන ස්ථානයෙ ජල උද්‍යානයෙ සෙල්ලම් කරමින් හිටියෙ Dark Moon Pack එකෙ Pup ලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අඳුරු වනාන්තරයක් උන Alpha වරුන් වැඩියෙන් ජීවත් උන ස්ථානයෙ ජල උද්‍යානයෙ සෙල්ලම් කරමින් හිටියෙ Dark Moon Pack එකෙ Pup ලා.. ගොඩාක් වෙලාවට Alpha වරුන්ම එම වනාන්තරයෙ ගැවසෙන නිසා Omega වරුන් එම ස්ථානයෙ ගැවසෙනවා අඩුයි.. නෑ ගැවසෙන්නෙ නැති තරම් !! ඒ වගෙම ඒ වනාන්තරයෙ Omega වන්ට පැමීනිමට නොහැකි ලෙසද හෙඩ් ඇල්ෆා කටයුතු කරන්න ගියා. එත් ඒක කරන්න බැරි උනෙ සදදෙව්දුව එයට විරුද්ධ උන නිසා.. අඳුරු වනාන්තරය තුල තිබෙන ඒ ජල උද්‍යානයෙ ජලය ඉතා පවිත්‍ර ජලය අඩංගු වෙනවා. Omega වන් කියන්නෙ Alpha වරුන්ට වඩා ඉතා පිවිතුරු කට්ටියක් නිසා ඔවුන් සැමවෙලෙම ඒ ජල උද්‍යානයෙ නෑම සදහා එම ස්ථානයට පැමිනියාත් Alpha වරුන්ගෙ කරදර නිසාම Omega වරුන් එම සීමාවට එන්න බය උනා.. එදායින් පස්සෙ ඉදන් Omega වරුන් අඳුරු වනාන්තරයට එන්නෙ නැතිව සිටියා.

" අනෙ බලන්නකො එයාගෙ ලස්සන එයා කව්ද...? " එතන හිටිය Pup ලා බලාගන්න හිටිය අය කිහිප දෙනෙක් එහෙම කිව්වෙ අඳුරු වනාන්තරය ගාවින් යන සුදු පාටින් ඇඳගත් ලස්සන රුවක් දැක !!

" හ්ම් ඇත්ත එත් Omega කෙනෙක් නම් වෙන්න බෑ ඔවුන් මේ සීමාවට එන්නට බයයි නෙ... " එතන සිටි කිහිප දෙනා ඔහුට අවදානය දෙනකොට.. ඔහු ඔවුන් දිහා බැලුවේ බය මුසු දුකකින්..

ඔහු ඔවුන් සිටි තැනට ආවේ බයෙන් වෙව්ලන ගමන්... නමුත් එතන සිටි කව්රුත් නොසිතු ලෙසින් ජලයෙ සෙල්ලම් කරමින් සිටි Pup ලා ඒ ඔහුගෙ ඇගෙ එතුනෙ ඔහු වගෙම එතන සිටි සැවොම පුදුම කරමින්..

" අනෙ ම..ට උදව් කර..න්න... " ඔහු ඔවුන් වෙත ආයාචනා කරන්න ගත්තෙ ඔවුන් මුහුණට මුහුණ බලාගද්දි..

" මොකද්ද වෙන්න ඕනෙ...? " ඔවුන් ඔහුගෙන් එහෙම ඇහුවාම ඔහු කරෙ කදුලු අතරින් හිනා උන එක..

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now