29 . A Hive .

602 126 12
                                    

Jimin , Tea ගෙයි අනිත් ළමයිගෙ අවදානය Lecture Hall එකෙ දොර ගාවට යොමු උනෙ දොර ඇරන් කෙනෙක් ආපු නිසා.

__________________________________

" ඉවරයි " Jungkook හිමින් මිමිනුවාම Yoongi ත් Door එක දිහා බැලුවා.

Yoongi ගෙ ඇස් ලොකු උනෙ එයා කවදාවත් බලාපොරොත්තු නොවුන කෙනෙක් එතන හිටිය නිසා.

" Jennie !!! " Yoongi හිමින් මිමිනුවාම Jungkook Yoongi දිහා බැලුවා.

" ඇයි Lisa " Jungkook අප්පිරියාවෙන් එහෙම කිව්වාම Yoongi ඇස් කැරකෙව්වා .

" අහ්ම්... Hi Gys I am Lisa's best friend Kim Jennie .  Then I am a Beta of the Dark Moon Pack. And I am Yoongi's Mate " Jennie එහෙම කිව්වාම  හෝල් එකෙ හිටිය හැමෝටම හුස්මත් හිර උනා.

Jennie එහෙම කියනවාත් එක්කම Yoongi ගෙ ඇසුත් ලොකු උනෙ එයා කීයකටවත් Jennie එහෙම කියයි කියලා නොහිතපු නිසා. එත් මොකද්ද හේතුවකට Yoongi කෙලින්ම බැලුවේ Jimin දිහා. වෙනසක් නෑ එයාත් පුදුම වෙලායි බලන් හිටියෙ. හරි Jimin ට Yoongi ගැන ආකර්ශනයක් තියනවා තමයි ඒක ඉතින් දැක්ක දවසෙ ඉදන් නෙ. එත් Jennie තමයි Yoongi ගෙ Mate කිව්වාම Jimin ගෙ හදවත රිදෙන්න ගත්තා හේතුවක් නැතිවම !! එත් Jimin දන්නෙ නෑනෙ Yoongi තමයි එයාගෙ Mate කියලා Yoongi දන්නවා උනාට.

" Hyung මේ ගෑණිට පිස්සුද ? " Jungkook එහෙම කිව්වෙ Jennie දිහා බලන ගමන්.

" ඇත්තටම Yoongi Oppa ඔයාගෙ Mate ද ? " තවත් Jennie වගෙම කොටට ඇදගත්ත කෙල්ලෙක් එහෙම ඇහුවාම Jennie ආඩම්බරෙන් එයාගෙ මූණට වැටිලා තිබ්බ කොන්ඩෙ කෑල්ල පිටිපස්සෙ රැදෙව්වා.

" ඔව් නැත්නම් " Jennie එහෙම කිව්වාම Yoongi ගෙ අත් මිටි මොල උනා.

" මෙකිට මම~~

" Hyung ඉන්න !! ඔයා දැන් මෙතන ප්‍රශ්නයක් ඇති කරොත් එයා කියයි ඔයා එයාත් එක්ක Club එකෙ නිදාගත්තා කියලා.. ඒක එහෙම උනෙ නැති උනත් එයා ඒක එහෙම තමයි කියන්නෙ ඒ නිසා අපි හිමින් මේක විසදමු " Jungkook එහෙම කිව්වෙ Yoongi ගෙ අතින් අල්ලන්.

" එත් මෙකි මේ~~

" හරි Hyung ඉවසන්න " Jungkook එහෙම කිව්වාම Yoongi ඇස් වහන් හයියෙන් හුස්ම ගත්තා.

එහෙම තමයි Yoongi එයාගෙ කේන්තිය නිවාගන්නෙ.. !!

" අහ් මේ ඉන්නෙ Jennie , Kim Teahyung මෙයාලු Jungkook ගෙ Mate !! " Lisa එකපාරටම හිනා වීගෙන එහෙම කිව්වාම Jennie Teahyung දිහා උඩ ඉදන් පල්ලෙහාට හොදින් නිරීක්ෂණය කරා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now