Yoongi , Jungkook හිටියෙ එයලාගෙ English Lecture එකෙ. එයලාට ඒ Lecture එක කොච්චර එපා උනාද කියනවානම් Yoongi ට හිතුනා Dagon Professor ගෙ ඔලුවේ ඉදන් පට්ට ගහන්න. Yoongi කිසි ගානක් නැතුව මේසෙ උඩට කකුල් තියන් හාන්සි වෙලා හිටියාත් Jungkook Dagon Professor දිහා එපා වීගෙන බලන් හිටියා. Yoongi ඉගන ගන්න ආසයි ඒ වගෙම දක්ෂයි තමා එත් එයා දන්න දේවාල් එයා ආයෙම ඉගන ගන්න කැමති නෑ .
" Excuse Me Professor " Yoongi ගෙ ඇස් එකපාරටම Door එක දිහාවට හැරුනෙ ඒ කටහඩෙ අයිතිකාරයා එයා දන්න නිසා.
" ඔහ් එන්න Jimin , Tea " Dagon එහෙම කිව්වාම Yoongi මේසෙ හරියට ඉදගත්තෙ Jungkook ' Wtf ' ලුක් එකකින් Yoongi දිහා බලන් ඉද්දි.
" සර් අපි ආවේ Professor ලා ඔක්කොටම Meeting එකක් තියනවා කියලා , කියලා යන්න " Jimin අත් දෙකත් පිටිපස්සට කරලා එහෙම කිව්වාම Yoongi ඒ දිහා හොදින් බලන් හිටියා.
නෑ එයා Jimin ව හොදින් නිරීක්ෂණය කරා !!!
" එහෙමද ? හරි මන් එන්නම්කො අහ් ළමයි මෙයාලාව ඔයලා දන්නවාත් ඇති එත් සමහර අය නොදන්නවා ඇති " Dagon එහෙම කිව්වාම Jimin ලැජ්ජාවෙන් ඇඹුරුනා.
" Jimin හරියට ඉන්නවා " Tea Jimin ගෙ කනට කිව්වාම Jimin හරි කෙලින් හිටියා.
" මේ කොට ලස්සන කොල්ලා තමා Park Jimin , එතකොට මේ උස කඩවසම් කොල්ලා තමා Kim Teahyung" Dagon කොට කොල්ලා කිව්වාම Jimin ව රතු උනාත් Yoongi ට නම් ඒ නම ඇහිලා කටකොනින් හිනා ගියා.
" මේ මගෙ හොද කොල්ලො දෙන්නෙක් "
" සර් අපි~~
" Jimin මන් යනවා රැස්වීමට මෙයලාව පොඩ්ඩාක් බලාගන්න " Dagon එහෙම කිව්වාම Tea , Jimin පුදුම උනා.
" සර් අපි~~
" නෑ නෑ Jimin , Tea පොඩ්ඩාක් මෙයලාව බලාගන්න මුන් මන් ගිය හැටියම දගලන්න ගන්නවා.. " Dagon එහෙම කිව්වාම Jimin වටපිට බලන්න ගත්තා.
Tea නම් හිටියෙ Confuse වෙලා . ඇයි යකෝ ඉස්කොලෙ නම් කමක් නෑ කියමුකො පන්තිය බලාගන්න කිව්වාම. මේ Lecture එහෙක ළමයි පනහක් , හැටක් ඉන්න එක කොහොමද ඒ දෙන්නා බලාගන්නෙ. අනික කියන දේ අහන අය නම් කමකුත් නෑ මේ ඉන්නෙ එයලාට වද දුන්න අය නෙ .
" එහෙනම් මන් යනවා "
" අනෙ සර් , සර් " Jimin එහෙම කිව්වාත් Dagon Jimin , Tea ව තියලා එතනින් ගියා.
YOU ARE READING
𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.
Werewolf🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආත්මගත ආදරවන්තයාට ප්‍රේම කරන්නද ? ඔහු ගෙ සහකරුවාගෙ ආදරෙ ඔහු පිලි ගනීද ? හිමි නොවන ආදරෙයක් වෙනුවෙන් බලා සිටින ඔහුට ඔහුගෙ ආදරෙ හිමි වෙවීද...