HIDDEN DEVILS ๐Ÿ˜ˆ๐Ÿ”Ž (Completed...

By kaushi_vi_ed

104K 17.2K 5.9K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. More

intro ๐Ÿ˜ˆ
๐Ÿ˜ˆ chapter 1 ๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 2๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 3 ๐Ÿ˜ˆ
๐Ÿ˜ˆ chapter 4 ๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 5๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 6๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 7๐Ÿ˜ˆ
๐Ÿ’ฅspoiler chapter ๐Ÿ’ฅ
๐Ÿ˜ˆchapter 8๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 9๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 10๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 11๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 12๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 13๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 14๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 15๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 16๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 17๐Ÿ˜ˆ ๐Ÿ”ž
๐Ÿ˜ˆchapter 18๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 19๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 20๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 21๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 22๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 23๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 24๐Ÿ˜ˆ
๐Ÿ˜ˆchapter 25๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 27๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 28๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 29๐Ÿ˜ˆ ๐Ÿ”ž
๐Ÿ˜ˆChapter 30๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 31๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 32๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 33๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 34๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 35๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 36๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 37๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 38๐Ÿ˜ˆ ๐Ÿ”ž
๐Ÿ˜ˆChapter 39๐Ÿ˜ˆ
๐Ÿ˜ˆChapter 40๐Ÿ˜ˆ (THE END)

๐Ÿ˜ˆchapter 26๐Ÿ˜ˆ

2K 377 80
By kaushi_vi_ed

Chapter 26

👈

"Good Morning Mr.Marco... "

ඒ ඇහුන ගැඹුරු කටහඬ පැත්ත මාකෝ බැලුවේ බොඳ වෙවී පේන රූපේ පැහැදිලි වෙනකන්..

කට කොනකින් හිනා වෙලා සීතල නපුරු බැල්මක් එක්ක හිටිය ඒ මූණ දැකපු ගමන් මාකෝව ගැස්සිලා ගියා...

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"මා.. මාස්..ටර්... ලි...යෝ...... "

මාකෝ ගැහෙන හඬකින් කියද්දී කට කොනකින් හිනා උන යීබෝ සිගරට් එකක් අරන් පත්තු කරගත්තේ කකුලක් පිට කකුලක් දාන් වාඩි වෙන ගමන්....

"ලයන්ස්ලාට මාව දැකපු ගමන් අඳුරගන්න පුලුවන් තරම් මං ප්‍රසිද්ධයි වගේ... "

යීබෝ කිව්වේ සිගරට් එකෙන් එක පාරක් ඇඳලා හෙමීට දුම් ටික පිට කරන ගමන්..

"ඇ... ඇයි... මාව... "

ඇත්තටම මාකෝට කතා කරගන්න වචනවත් එන්නේ නැති තරම් බය වෙලා තිබුනා... ඒක සාමාන්‍යයි.. මාස්ටර් ලියෝ කියන නමට මාෆියා ලෝකේ ඕන කෙනෙක් ගැහෙනවා... ඕනම කෙනෙක්....

ඒත් යීබෝගෙන් උත්තරයක්වත් නෑ.. කොහොමත් යීබෝගේ වචන භාවිතය අඩුයි කියන්න මාකෝ දැනගෙන හිටිය නිසා හිටියේ තොල කට වේලෙන්න අරන්...

"තමුන් අපිට වරදක් කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑ මිස්ටර් මාකෝ.... "

ඒ ගැඹුරු හඬ ඇහුනේ මාකෝගේ පිටිපස්සෙන්.. ඒත් හඬ විතරයි... රූපයක් නෑ... පුටුවේ ගැටහහලා හිටිය මාකෝට ඒ හඬ ඇහුන දිහාට හැරෙන්න බැරි උනත් මාකෝ ඔලුව විතරක් පැත්තකට හැරෙව්වා....

"මො... මොනාද මගෙන්.. ඕනි... "

මාකෝ ටිකක් ඒ පැත්ත හැරිලා ඉඳලා ආයේ ඉස්සරහා හැරිලා ඇහුවේ යීබෝගෙන්... යීබෝ කට කොනකින් හිනා වෙලා මුකුත් නොකියා ඔලුව බෙල්ල වටේට රවුමක් කැරකෙව්වේ ඇස් පියාගෙන... එහෙන්ම ඔලුව ඉදගෙන හිටපු පුටුවට හේත්තු කරගත්තා..

"හොඳ ප්‍රශ්නයක් මිස්ටර් මාකෝ.... "

ඒකටත් උත්තරේ හම්බුනේ පිටිපස්සෙන්... ටික වෙලාවක් යනකන් කාමරේ ඇතුලේ තිබුන නිහඬ බවක්....

ටිකකින් මාකෝට එයාගේ පිටිපස්සෙන් බර සපත්තු අඩි සද්දයක් ඇහුනා.... ඒ එක්කම පුටුවට ඔලුව තියන් හිටිය යීබෝ ඇස් ඇරලා බැලුවේ මාකෝගේ පිටිපස්ස... ඒ දිහා බලලා කට කොනකින් ලා හිනාවක් දාලා යීබෝ අතේ තිබුන සිගරට් එක ඈශ් ට්‍රේ එකෙන් තිබ්බා...

"Join with golden mafia... "

යීබෝ කිව්වේ මාකෝ දිහා කෙලින් බලාගෙන... ස්ථීර හඬකින්.... ඒකට මාකෝව ගැස්සිලා ගියා....

"මිස්ටර් මාකෝ... හොඳ අවස්තාවක්... මාස්ටර් ලියෝ යටතේ වැඩ කරන්න.. ලෝකේ බලවත්ම මාෆියා ටීම් එකත් එක්ක... best salary.. best facilities..."

ආයෙත් ඒ කටහඬ ඇහුනේ මාකෝගේ කන ලඟින්ම පිටිපස්සෙන්...

"මං බෑ කිව්වොත්..... "

"මාස්ටර් ලියෝට කාටවත් බෑ කියන්න බෑ.... "

ආයෙත් පිටිපස්සේ හඬ... යීබෝගේ මූණේ කිසි වෙනසක් තිබ්බේ නෑ.. ඒ තියුණු ඇස් කෙලින්ම තිබ්බේ මාකෝ දිහාට හැරිලා...

"මං ඇහුවේ බෑ කිව්වොත්.... "

මාකෝ කියද්දී කට කොනකින් හිනා උන යීබෝ පුටුවෙන් නැගිට්ටා... මාකෝගේ ලඟටම ඇවිත් කම්මුල මිරිකලා අල්ලලා යීබෝ මූණ ලඟට ලන් උනේ දත් මිටිකාගෙන....

"ඒ කියන්නේ උබ ඒ තරම් උබේ බොස්ගේ කකුල් ලෙවකන කීකරු බල්ලෙක්.... "

යීබෝ අහද්දී මාකෝ හිනා උනේ නක්කලේට....

"උබලගේ උන් වගේ පවා දෙන් නෑ ලයන්ස්ලා.. "

මාකෝ කිව්වේ යීබෝ දිහා කෙලින් බලාගෙන.... යීබෝ කට කොනකින් හිනා උනා....

"උබ දැනටමත් පාවා දීලා ඉවරයිනේ.... "

යීබෝ උපහාසාත්මක හඬකින් කියලා මාකෝගේ කම්මුල් අත අරිද්දී පිටිපස්සෙන් ඇහුනේ හයියෙන් හිනා වෙන හඬක්...

"Tsk... tsk.. tsk මාකෝ.... ආශීට එච්චර වශී උනාද... උබේ මහ ලොකු ලයන්ස්ලාව පාවා දෙන්න තරම්.."

යීබෝ ආයේ ගිහින් පුටුවෙන් වාඩි වෙද්දී ඒ හඬ ඇහුනේ පිටිපස්සෙන්... පිටිපස්සේ ඉදන් කතා කරන කෙනාගේ කටහඬ ඇහුනත් ඒ කවුද කියලා මාකෝ දැක්කේ නෑ... ඒත් ඒ හඬ මාකෝ දැනටමත් අඳුරගෙන තිබ්බා...

"රෙන්.... උබ... උබ කවුද...?? "

මාකෝ අහද්දී මෙච්චර වෙලා පිටිපස්සේ හිටිය ජාන් මාකෝගේ ඉස්සරහට ඇවිත් හිට ගත්තේ කට කොනකින් හිනා වෙලා... මාකෝ හිටියේ දත්මිටිකාගෙන ජාන් දිහා බලාගෙන...

"I'm sean... මාස්ටර් ලියෝගේ හස්බන්ඩ්.. එහෙමත් නැත්නම් ගෝල්ඩන් මාෆියා එකේ underboss, Master sean.. Nice to meet you Mr. Marco sebastiyan.. "

ජාන් කට කොනකින් හිනා වෙලා කියද්දී මාකෝ හිටියේ රවාගෙන ජාන් දිහා වගේම යිබෝ දිහා බලාගෙන...

ටික වෙලාවක් යනකන් කිසි කෙනෙක් කතා නොකරද්දි ජාන් ආයේ පිටිපස්සට ගිහින් මාකෝගේ කන ලඟට පාත් උනා...

"You already joined with us Mr.Marco.. Welcome to golden mafia.... "

ඒ එක්කම මාකෝගේ ඇස් ඉස්සරහාට කොලයක් දික් කලා....

ඒකේ තිබුනේ Agreement එකක්... ඕනිම කෙනෙක් golden mafia එකට සම්බන්ද වෙන්න කලින් sign කරන agreement එක.. ඒකේ මේ වෙනකොටත් මාකෝගේ sign එක තිබුනා...

මාකෝට මතක් උනේ ආශිගේ ඩාන්ස් එක වෙලේ රෙන් එයාට දුන්න පේපර්ස් ටික.. ඒවා නොබලාම මාකෝ සයින් කලා කියලා මතක් වෙද්දී මාකෝගේ හිතට එයා ගැනම ආවේ කේන්තියක්...

"උබලා...... උබලා හිතන්නේ එච්චර ලේසියෙන් උබලට මාව උබලගේ පැත්තට නම්මගන්න පුලුවන් කියලද... මාව මැරුවත් බෑ යකෝ.... කන්න දීපු අත හපන විදිහේ බල්ලෙක් නෙමෙයි මං... පුලුවන් දෙයක් කරපන්... උබලට මගෙන් කිසි දෙයක් ගන්න බෑ.... "

මාකෝ කියද්දී ජාන් වගේම යීබෝත් කලේ හයියෙන් හිනා උන එක.....

"එහෙම කියලා බෑනේ මිස්ටර් මාකෝ... මොකද ඔයාට ගොඩක් වටින දෙයක් මේ වෙද්දී තියෙන්නේ ලොකු අවදානමක.... "

ජාන් කියද්දී මාකෝ ජාන් දිහ බැලුවේ කේන්තියෙන්... ජාන් කලේ කට කොනකින් හිනා උන එක...

"උබලා ඕනි නම් මාව මරපන්.. වද දීපන්.. ඒත් මං ලයන්ස්ලව පාවා දෙන්නේ නෑ යකෝ.. මරපන්.. මං බය නෑ... "

මාකෝ කෑ ගහද්දී යීබෝ නැගිටලා මාකෝ ලඟට ආවා....

"I like you Mr. Marco.. and I respect you... ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මිස්ටර් මාකෝ... "

යීබෝ කියද්දී ජාන් මාකෝගේ ලඟටම ගිහින් මූණට ලන් උනා...

"ම්ම්.. තමුන්ගේ ජීවිතේ තමුන්ට වටින්නේ නැතුව ඇති මිස්ටර් මාකෝ... ඒත් මං හිතන්නේ...... ඕනිම අයියා කෙනෙක්ට එයාගේ නංගිව වටිනවා..... "

ජාන් කියද්දී මාකෝ බැලුවේ කට කොනින් හිනා වෙලා ඉන්න ලියෝ දිහා... මෙච්චර වෙලා රවාගෙන හිටිය මාකෝගේ ඇස් වල දැන් තිබ්බේ බයක්.... මොකද මාස්ටර් ලියෝ කියන්නේ ඕනි කියලා හිතුන දෙයක් කොහොම හරි ගන්න කෙනෙක් කියලා මාකෝ දැනගෙන හිටියා...

"ලියෝ..... උබ ඕනි දෙයක් මට කරපන්.... මගේ නංගී අහිංසකයි... ඒකි මේ මුකුත් දන්නේ නෑ... ඒකිට අත තියන්න හිතන්නවත් එපා... ඒකි උබට ඔනි ජාතිය කෙල්ලෙක් නෙමෙයි ලියෝ.. මගේ නංගිව අත ඇරපන්... "

මාකෝගේ ඇස් වල මේ වෙද්දී තිබුනේ බයක්...

"ශ් ශ් ශ් මිස්ටර් මාකෝ.... මොනාද මේ කියන්නේ... අනික මගේ හස්බන්ඩ් ඉස්සරහා... මෙච්චර හැන්ඩි කොල්ලෙක් ඉද්දී මට ගෑනු ඕනි නෑ බන්... අනික උබ හිතන විදිහේ පහත් බල්ලොත් නෙමෙයි අපි... "

යීබෝ මාකෝගේ කට මිරිකලා කියලා ගිහින් ආයේ පුටුවෙන් වාඩි උනේ ජාන් දිහා බලලා ඔලුව හොල්ලන ගමන්...

ජාන් මාකෝගේ ඉස්සරහට ඇවිත් එයාගේ ගෝල්ඩන් ස්පිනර් එක අතට අරන් කරකවන ගමන් යීබෝගේ එහා පැත්තෙන් වාඩි උනා...

"මිස්ටර් මාකෝ සෙබස්තියන්... වයස අවුරුදු විසි අටයි... ඉතාලියේ ජීවත් උන ලොකුව ඉඩම් හිමි වැවිලිකාර පවුලේ වැඩිමල් පුතා... ඉතාලියේ තියෙන වටිනම ඉඩම් ටිකේ අයිතිකාරයා... ලෝකේ පෝසතුන්ගේ දහ දෙනා අතරේ හිටිය පවුලක්... මීට අවුරුදු පහලවකට කලින් උන හදිසි අනතුරකින් මිස්ටර් සෙබස්තියන් වගේම එයාගේ වයිෆ් මිය යනවා... ඉතුරු වෙන්නේ අවුරුදු දහතුනේ මාකෝ සෙබස්තියන් සහ බාල දියණිය මිශෙල් සෙබස්තියන්... "

ජාන් කිව්වේ ගෝල්ඩ් ස්පිනර් එක කරකවන ගමන්... මාකෝ ජාන් දිහා තියුණු බැල්මකින් බලන් ඉන්නේ ජාන් එන්නේ මොකාටද කියලා හිතාගන්න බැරුව...

" එදා ඉදන් මේ දරුවෝ දෙන්නාම කෝටි ගාණක දේපල එක්ක මේ ලෝකේ තනි වෙනවා... එදා ඉදන් නෑදයන්ගෙන්ම වගේම හැමෝගෙන්ම ඒ දෙන්නාට කරදර එනවා.. ඒත් නොහිතපු විදිහට අදිසි හස්තයක් උදව්වට එනවා... එයාලා එක්ක එකතු උනොත් දෙන්නාටම ආරක්ෂාව දෙනවා කියලා... ඉතින් අවුරුදු දහතුනක් උන මාකෝ සෙබස්තියන් ඔවුන්ගේ ආරක්ශාව වෙනුවෙන් එකතු වෙනවා.. ඉතාලියේ දෙවනියට බලවත්ම මාෆියා කල්ලිය ලයන්ස්ලා එක්ක... "

"ඒත් එයා ඒක එයාගේ නංගිගෙන් හංඟනවා... අවුරුදු පහලවත් තිස්සේ එයාගේ නංගී මේ ලෝකේ නිදහසේ ජීවත් වෙනවා.. ඒත් දන්නේ නෑ එයාගේ අයියා මාෆියා කල්ලියක drug deal කරන capo කෙනෙක් කියන එක.... ටික කාලයක් යනකන් නංගිව හම්බුනත් පස්සේ නංගිගේ ආරක්ෂාව වෙනුවෙන් මිස්ටර් මාකෝ නංගිව අත අරිනවා.. අවුරුදු පහකින් තමුන් තමුන්ගේ නංගිව දැකලවත් නෑ. "

ජාන් එහෙම කියලා පුටුවෙන් නැගිටලා ගිහින් ලැප් එක අතට ගත්තා....

"උබ මොකක්ද කරන්න යන්නේ යකෝ..."

මාකෝ කෑ ගහද්දී ජාන් කට කොනකින් හිනා උනා...

"තමුන් තමුන්ගේ නංගිගේ ආරක්ශාව වෙනුවෙන් නංගිව අත ඇරිය... නංගිට ඇති වෙන්න හැම මාසෙම පොතට සල්ලි දැම්මා.. ඒත් තමුන් තමුන්ගේ නංගි ගැන හොයලා බැලුවද....?? "

ජාන් එහෙම කියලා වීඩියෝ එකක් play කරලා ගිහින් ඒක මාකෝට පෙන්නුවා.. මාකෝ ඒක දිහා බලන් හිටියේ පුදුම වෙලා...

කලු මාස්ක් එකක් දාලා කලු හූඩියක් ඇඳගත්ත කෙනෙක් එක්ක නංගි හිටියේ බහින්බස් වෙවී.. ඒ වගේම ටිකකින් නංගි ඒ මිනිහාගේ කනට ගහද්දී ඒ මිනිහත් කනට ගහලා නංගිව ඇඳෙගෙන යනවා..

මාකෝ පුදුම වෙලා බලන් ඉද්දී ජාන් වීඩියෝ එක පෝස් කරලා සූම් කලා.. ජාන් පෙන්නුවේ ඒ මිනිහාගේ අතේ තියෙන ලයන්ස් ටැටූ එක....

"තමුන් උඩ තියන් ඉන්න ලයන්ස්ලාමයි තමුන්ගේ නංගිට කරදර කරන්නේ මට පේන්නේ.... "

"ප්ලීස් ප්ලීස් මූණ සූම් කරන්න පුලුවන්ද..."

මාකෝ කියද්දී ජාන් මූණ සූම් කරලා පෙන්නුවා....

"චෙන්... පර බල්ලා.... "

මාකෝ කිව්වේ අත මිටමොලවන් කේන්තියෙන්....

"තමුන් අඳුරනවා වගේ.... "

"ලයන්ස්ලාගේ counselor.. මගේ යාලුවා.."

මාකෝ කියද්දී ජාන් බැලුවේ යීබෝ දිහා.. යීබෝ අත දික් කරද්දී ජාන් ලැප් එක ගෙනිහින් යීබෝට දුන්නා... දීලා ආයේ ආවේ මාකෝ ලඟට...

"ඇත්තටම තමුන් දවස් තුනකින් නංගිට කතා කලේවත් නෑද... "

"නෑ.. මං කතා කරන්නේ සතියකට සැරයක් වගේ... ඒකත් මගේ නම්බර් එක නංගි ලඟ නෑ.. මං කතා කරන්නේ box වලින්.. "

"ම්න්... මිස්ටර් මාකෝ.. ඇත්තටම ඊයේ රෑ තමුන් අපි එක්ක ඉද්දී උන් තමුන්ගේ නංගිව kidnap කරන්න හදලා... අපේ කට්ටියව තමුන්ගේ නංගි ගැන බලන්න දාලා තිබ්බා.. උන් අපිට කෝල් කලේ... "

ජාන් කිව්වේ නලල ඇගිලි දෙකෙන් මසාජ් කරගන්න ගමන්...

"රෙන්... සොරි... මාස්ටර් සීන්... මගේ නංගී.. එයා කෝ.. එයාට කරදරයක් නෑ නේද... "

මාකෝ ඇහුවේ ඇස් වල කඳුලු පුරවන්.. ඒවෑ තිබුනේ බය...

"අපි නංගිව බේරගත්තා.. ඇත්තටම උන දේ දන්නේ නංගි.. අපි එයාගෙන් අහමූ.. නේද මිස්ටර් මාකෝ.. "

ජාන් එහෙම කියලා මාකෝගේ උරහිසට තට්ටුවක් දාද්දී යීබෝ කෝල් එකක් ගත්තා..

"කුවාන්. මිශෙල්ව අරන් එන්න... "

යීබෝ කියද්දී මාකෝ හිටියේ ජාන් දිහා වගේම යීබෝ දිහා බලාගෙන....

"මාස්ටර් ලියෝ... මාස්ටර් සීන්... ඇත්තටම ගොඩක් පින්.. මගේ නංගිව බේරලා දුන්නාට... "

මාකො කියද්දී යීබෝ කට කොනකින් හිනා උනා....

"උබලට අපිට මොන පින්ද මාකෝ... අපිට ඕනි දේ උබ දන්නවා.... "

යීබෝ කියද්දී ජාන් ගිහින් මාකෝව ගැටගහලා තිබ්බ ලණුව ලෙහන්න ගත්ත..

"සොරි මිස්ටර් මාකෝ.. අපි මේක පැහැදිලි කරනකන් තමුන් ඉන්නේ නෑ කියලා දන්න නිසායි ගැට ගැහුවේ.. ඒ වගේම තමුන් මොන වගේ කෙනෙක්ද කියන එක අපිට දැනගන්න ඕනි උනා... "

"It's ok Master sean.. thank you.."

ජාන් මාකෝ එක්ක ලා හිනාවක් දාලා එහාට ගිහින් milkshake එකක් ගෙනත් මාකෝට දුන්නා..

"බොන්න... සිහි නැති වෙන්න දීපු drug එකට තිබහ ඇති..."

ජාන් දෙද්දී මාකෝ හිනා වෙලා ඒක ගත්තේ ස්තූති කරන ගමන්... ජාන් ගිහින් යීබෝගේ එහා පැත්තෙන් වාඩි උනේ ගෝල්ඩන් ස්පිනර් එක ආයේ අතට අරන්...

"මිස්ටර් මාකෝ.. අපිට දැනගන්න ලැබුන විදිහට මේ වෙද්දී මිස්ටර් මාකෝට අයිති ඉඩම් වල බිල්ඩින් හදලා තියෙන්නේ ලයන්ස්ලා... "

"ම්න්... ඔව් මාස්ටර් සීන්..."

"මං මේ නිකන් හිතුන දෙයක් කියන්නේ මිස්ටර් මාකෝ.. මාෆියා වල කවුරුත් මුකුත් නිකන් දෙන් නෑ.. නැවත දෙයක් ලබාගෙන මිසක් ඇරෙන්න... ඉතින්... මිස්ටර් මාකොගේ දෙමව්පියන්ගේ මරණෙ ගැන උනත් ටිකක් හොයලා බැලුවා නම් හොඳයි නේද.... "

ජාන් කියද්දී මාකෝ ජාන් දිහා බැලුවේ පුදුමෙන්.. මාකෝ මොනා හරි අහන්න හැදුවත් ඊට කලින් කවුරු හරි දොරට තට්ටු කලා...

"මාස්ටර්.... "

"එවන්න... "

යීබෝ කියද්දී දොර ඇරුනා ඒකෙන් ඇතුලට ආවේ ඇත්තටම ලස්සන කෙල්ලෙක්...

"ගගා..... "

"මිශෙල්.... "

ඒ කෙල්ල දුවලා ඇවිත් මාකෝව බදාගත්තා... ඒ දෙන්නා බදාගෙන අඬන අතරේ ජාන් හොරෙන් බැලුවේ යීබෝ දිහා.. යීබෝගේ ඇස් තිබුනේ ජාන් ලඟ...

යීබෝ ඇස් වලින් ජාන්ගෙන් ඇයි අහද්දී ජාන් මුකුත් නෑ කියන්න ඔලුව හෙල්ලුවා.. යීබෝගේ මූණට ආවේ ලා හිනාවක්..

"My jealousy husbund.. මට උබ ඉද්දී මෙතන්ට ලෝක රූ රැජින ආවත් වැඩක් නෑ බන්.. "

යීබෝ ජාන්ගේ කනට කරලා කියද්දී ජාන් යීබෝ දිහා බැලුවේ ඇස් හීනි කරලා...

"ඒ කියන්නේ මෙතන මං හිටියේ නැත්නම් බලනවා... "

"ම්න්... එතකොට නම් ටිකක් සලකලා බලන්න තිබ්බා... "

"උබට මං....... "

"ශ්.. ශ්... දගලන්නේ නැතුව හිටපන් ජාන්.. උබ බබානේ... තනි කුකුලා... "

"කුකුලා.?? හිටපියකෝ මං පෙන්නන්නම් කුකුලාව... "

"ආපෝ... ඕකගේ බලන්න දෙයක් නෑ.. දැන් දැකලම එපා වෙලා..."

"ආ.. ඇත්තද මහත්තයෝ.. ආයේ එනවකො රෑට... I wanna su*ck you ගගා..දෙන්නම්.. "

"ආ.. රෑට එපා පාන්දර හතරට තිබ්බා නම් ඇති... "

"යී....."

"මාස්ටර්....... "

යීබෝ කියද්දී ජාන් ගහන්න වගේ හදද්දී මාකෝ කතා කරපු නිසා මෙච්චර වෙලා කුටු කුටු ගගා හිටිය දෙන්නාගේ කතාව එතනින් නැවතුනා...

"මාකෝ... මිශෙල්... වාඩි වෙන්න ඔතනින්..."

යීබෝ කියද්දී ඒ දෙන්නාම ඉස්සරහා තිබ්බ පුටුවෙන් වාඩි උනා...

"මොකෝ උනේ මිශෙල්.. "

"චෙන් කියන එකා දැන් අවුරුදු දෙක තුනක ඉදන් මගේ පස්සෙන් එන්නේ.. මං ඌට කැමති නෑ කිව්වාම මට බලහත්කාරකම් කරන්න ආවා.. මං ගගාට කියන්න හිටියේ.. ඒත් කියන්න උනේ නෑ.. එදා ඌ තව සෙට් එකක් අරන් ඇවිත් මාව උස්සන්න යද්දි තමා අර එලියේ ඉන්න ගගා එහෙම ඇවිත් මාව බේරගත්තේ.... "

"ම්න්.. "

තව ටිකක් ඉඳලා මිශෙල්ව ආයේ එලියට යැව්වා...

"මාස්ටර්.... මගෙන් මොකක්ද වෙන්න ඕනි..."

මාකෝ අහද්දී ජාන්ගේ වගේම යීබෝගේ මූණටත් ආවේ හිනාවක්...

"පුංචිම පුංචි දෙයක්.... "

"ඕනි දෙයක් මාස්‍ටර්... "

"අපිට ලයන්ස්ලා ලඟ තියෙන වටින දෙයක් ඕනි.. මොකක් හරි.. ඒකෙන් උන්ට ලොකු පාඩුවක් වෙන්න ඕනි.. "

ජාන් කියද්දී මාකෝ ටිකක් කල්පනා කලා... ටිකකින් මාකෝගේ මූණට ආවේ ලා හිනාවක්...

"දෙයක් තියෙයි... "

"මොකක්ද.... "

"උන් අලුතෙන්ම හදපු drug එක... ඒක මේ වෙනකොට තියෙන්නේ අපේ high security area එකක.... "

මාකෝ කියද්දී ජාන් යීබෝ මූණට මූණ බලාගෙන හිනාවක් දැම්මා...

"අපිට Map එක දෙන්න මිස්ටර් මාකෝ... තමුන් ආයේ ලයන්ස්ලා ලඟට ගිහින් සාමාන්‍ය විදිහට වැඩ කරන්න... "

"මාස්ටර්... ඕනි උදව්වක් දෙන්නම්.. ඒත් මට ඇතුලට යන්නම ඕනි ආයේ... මාස්ටර් සීන් කිව්ව දේ ගැන මට හොයලා බලන්න ඕනි... ඇතුලේ ඉදන් ඕනි දෙයක් කරන්නම්.."

මාකො කියද්දී එයාලා එකඟ උනා.. ටිකකින් මාකෝ ආයේ යන්න ලෑස්ති උනා... දෙන්නටම අතට අත දීලා සමු අරන් දොර ලඟට ගිහින් නැවතිලා ආයේ හැරුනා...

"මාස්ටර් සීන්... මට.... පොඩි දෙයක් දැනගන්න පුලුවන්ද... ?? "

"ඔව් මාකෝ.... "

ජාන් කියද්දී මාකෝ ලැජ්ජාවෙන් වගේ හිනා වෙලා ජාන් දිහා බැලුවා...

"ආශි කෝ... ??? "

මාකෝ අහපු එකට ජාන්ට මහ හයියෙන් හිනා යද්දී යීබෝ හිටියේ ජාන්ව එතනම පුච්චලා දාන්න පුලුවන් විදිහේ බැල්මක් දාගෙන... මාකෝ නම් හිටියේ හොඳටම රතු වෙලා...

"ඇයි මිස්ටර් මාකෝ ආශිව හොයන්නේ...?"

ජාන් ඇහුවේ හිනාව කාගෙන....

"මේ මේ මේකයි මාස්ටර් සීන්.. මට ඇත්තටම.... ආශිට ආදරේ හිතුනා... වෙන කෙනෙක් ගැන මට කවදාවත් එහෙම හිතිලා නෑ... "

මාකෝ කියනකන් හිනාව කාගෙන හිටිය ජාන් ආයේ බඩ අල්ලගෙන හිනා උනේ යීබෝ දිහාත් බල බල...

"හහ් හා... මිස්ටර් මාකෝ... ආශිව නම් දෙන්න විදිහක් නෑ.. He is already married.. and He's my husbund.. "

ජාන් කියද්දී මාකෝගේ ඇස් උඩ ගියා... මාකෝ යීබෝගේ උඩ ඉදන් යටටයි යට ඉදන් උඩටයි හොඳට බැලුවේ ජාන් දිහාත් බලලා...

"හහ් හහ් හා... මට තේරෙනවා මාකෝ... ඔයාට හිතාගන්න බෑ කියලා.. ඒත් ආශි කියන්නෙත් මාස්ටර් ලියෝම තමයි... ඇත්තටම රියා දක්ශයි... නේහ් මාස්ටර් ලියෝ... ?? "

ජාන් කිව්වේ උරහිසෙන් යීබෝගේ උරහිසට තට්ටුවක් දාලා ඇහි බැමකුත් උඩට කරලා නේද අහන ගමන්...

යීබෝ ජාන්ට වගේම මාකෝටත් රවලා ජාන්ට මැද ඇඟිල්ල පෙන්නලා එතනින් එලියට ගියේ දඩාස් ගාලා දොරත් වහගෙන...

"I'm sorry Master sean.. ඇත්තටම මං දැනගෙන හිටියේ නෑ.. මාස්ටර් ලියෝට කේන්ති ගියාද දන් නෑ..."

"It's ok Mr.Marco.. අපි යමූ.. එයාගේ කුකුල් කේන්තිය... ඔයාට ආශි වගේ කෙනෙක් හම්බෙයි.. හැබැයි ඒ ආශි නම් මගේ... "

ජාන් අන්තිම ටික ටිකක් බර කරලා කිව්වේ විහිලුවෙන් උනත් තර්ජනයක් විදිහට... ජාන් මාකෝගේ උරහිසටත් තට්ටුවක් දාලා මාකෝ එක්කම එලියට ආවා....

මාකෝ ගියාට පස්සේ ජාන් රූම් එකට ගිය ගමන් යීබෝ පිටිපස්සෙන් ගිහින් ජාන්ගේ අත අඹරලා පිටිපස්සට කරලා ජාන්ව ඇඟට හේත්තු කරගත්තා....

"මේවා ඔක්කොම පොතකවත් ලියාගන්නවා ජාන්... මොකද මේ හැම දේකටම මගේ තුවාලේ අඩු උනාට පස්සේ තමුසෙට විඳවන්න වෙනවා... ඔය එකින් එකට වැඩි වෙන්නේ තමුසෙට සෙල්ලම් කරන්න වෙන round ගාණ කියලා මතක තියාගන්නවා.... "

යීබෝ ජාන්ගේ කනට කරලා කියලා ජාන්ව එහාට තල්ලු කලේ කන් පෙත්තකුත් හපලා...

.
.
.
.
.

"මාකෝ සුපිරි කොල්ලෙක් යීබෝ... "

ජාන් කිව්වේ කාර් එකේ ආපහු යන ගමන් ඉද්දී...

"ම්න්... එදා ඔයා ආශි එයා හිතන ජාතියේ කෙනෙක් නෙමෙයි කියද්දී මගේ අත අතාරිද්දිම මට හිතුනා පොර සුපිරි ඩයල් එකක් කියලා... "

"ම්න්.. මටත්.... නියම කොන්දක් තියෙන කොල්ලෙක්... අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඉස්සරහාට... "

"අනිවාර්‍යෙන්ම... දැනටමත් මිනිහා දුන්න තොරතුරු අපිට සෑහෙන්න වටිනවා.... "

"මං FDI එකෙන් මිනිහාගේ තොරතුරු ගනිද්දී මෙහෙම දෙයක් හිතුවේ නෑ.. අපේ වෙලාවට මෙහෙම දෙයක් උනේ... කොල්ලාගේ නංගිව බේරගත්ත නිසා අපිට වැඩේ ලේසි උනේ... "

"ම්න්... නැත්නම් පොරව ලේසියෙම් නම්මගන්න වෙන්නේ නෑ.. හෙන කට්ටක් කන්න වෙනවා...."

" ඇත්තටම යීබෝ මාකෝ කියපු විදිහට counselorවත් දන්නේ නැතුව ඇතිද ලයන්ස්ලාගේ බොස්වයි අන්ඩර්බොස්වයි.."

"ඔව්.. ඒක මාත් අහලා තියෙයි... "

යීබෝ කියද්දී ජාන් ජනේලෙන් එලිය බලාගෙන ලොකු කල්පනාවකට වැටුනා...

ටිකකින් ජාන් එහෙන්ම කෝල් එකක් ගත්තා...

"Hello චූටි...."

"Helloo බූරු ගගා... අපිව මතක් වෙලා තියෙන්නේ... "

"තමුසේ කොහෙද ඉන්නේ ගෙදරද... තමුසේගේ ඔය කැම්පස් ගමන ඉවර වෙන්නේ කවද්ද... "

"ඒක ඉවරයි අනේ දැනටමත්. මං ගෙදර ඉන්නේ.. දැන් ජොබ් එකක් හොයාගන්න ඕනි... "

"ආ..හ්... එහෙනම් ගෙදරම ඉන්නවා.. ජොබ් ඕනි නෑ.. ගෙදරින් එලියට බහිනවා නම් මට මැසේජ් එකක් දානවා... හරිද.. පණ්ඩිත වැඩ කරලා තිබ්බොත් තමුසේගේ කන කඩනවා හරිද... "

"මොන වදයක්ද අප්පා... "

"පරිස්සමින් ඉන්නවා මං තියනවා... "

ජාන් කෝල් එක කට් කලේ ලොකු හුස්මක් පිට කරලා....

"බය වෙන්න එපා ජාන්.. මං ඔයාලගේ ගෙදරයි නංගිවයි බලන්න ගාඩ් එක දාලා තියෙන්නේ... "

"අනේ මන්දා යීබෝ.. මට බයයි.. "

.
.
.
.
.

මේ වගේ දවස් දෙක තුනක් තව ගෙවිලා ගියේ මැප් එක බලාගෙන ඒකට ප්ලෑන් එකක් හදන ගමන්...

ජාන් වගේම යීබෝ හිටියේ ඔෆිස් රූම් එකේ...

සුපුරුදු පරිදි ජාන් යීබෝගේ උකුලේ ඉඳගෙන ඉද්දී යීබෝ අපහසුවෙන් හිටියේ ලැප් එකේ තියෙන මැප් එක එහාට මෙහාට කර කර...

"Hotel silverRay "

"උන් ඇයි ජාන් මෙහෙම තැනක් හොයාගත්තේ... "

"උන් හිතන්න ඇති හංඟලා තියනවට වඩා මේ වගේ සෙනඟ ගැවසෙන තැනක තියන එක හොඳයි කියලා... ඒක වරදකුත් නෑ.."

"ම්න්... අපිට මේක වෙන තැනක තිබ්බා නම් blast කරන්න තිබ්බා.. ඒත් ප්‍රධාන නගරයක් මැද.. මිනුස්සු දාස් ගාණක් ඉන්න හොටෙල් එකක අපිට ඒක කරන්න බෑ... ඇතුලට යන්නම වෙනවා... "

"ම්න්... ඒකයි ප්‍රශ්නේ... අපිට උන්ගේ system එක හැක් කරන්න වෙනවා යීබෝ.. වෙන කිසිම විකල්පයක් නෑ.... ප්‍රශ්නේ තියෙන්නේ එකට දක්ෂ හැකර් කෙනෙක් ඕනි... අනික ඔයාගේ අතත් එක්ක ඔයාට ෆයිට් කරන්නත් බෑ යීබෝ.... "

ජාන් කියද්දී යීබෝ පිටිපස්සේ ඉදන් ජාන්ගේ බෙල්ල කිස් කරන්න ගත්තා...

"හැකර් කෙනෙක්ද ඕනි මාස්ටර් සීන්.. "

"ම්න්.... "

"What do you think about italian cyber mafia Master sean....?? "

යීබෝ ජාන්ගේ බෙල්ල කිස් කරන ගමන් අහද්දී ජාන්ගේ ඇස් උඩ ගියා.. ජාන් හැදුවේ යීබෝ දිහා හැරිලා බලන්න...

"Don't move.... "

"යීබෝ.. ඔයා එයාලව දන්නවද...?? අපිට එයාලව විශ්වාස කරන්න පුලුවන්ද...?? "

ජාන් ඇහුවේ ඉන්න විදිහටම ඉන්න ගමන්...

"ම්න් 1000% ක්... "

"කොහොමද... එයාලා කොහෙද ඉන්නේ..."

"දැනගන්නම ඕනිද...?? "

"නැතුව.... "

"Behind you... "

යීබෝ කියද්දී ගැස්සුන ජාන් පිටිපස්ස හැරුනේ විදුලි වේගෙන්.. ජාන් යීබො දිහා පුදුම වෙලා බලද්දී යීබෝ ඇස් වලින් ඇයි කියලා ඇහුවා...

"Are you kidding me yibo..?? "

"Nope... "

යීබෝ කිව්වේ නෑ කියන්න ඔලුව දෙපැත්තට කරන ගමන්....

"ඔයා... ඔයා කියන්නේ ඉතාලි සයිබර් මාෆියා එකේ මෙම්බර් කෙනෙක් කියලද ඔයා...?? "

"ම්හ්ක්... නෑ.... "

"එහෙනම්...?? "

ජාන් ඇස් ලොකු කරන් අහද්දී යීබෝ කට කොනකින් හිනා උනා...

"ඉතාලි සයිබර් මාෆියා කියන්නේ මාස්ටර් ලියෝට කියන තවත් එක නමක් මාස්ටර් සීන්.."

"Wha........t......??? "

ජාන් ඇස් ලොකු කරන් කටත් ඇරගෙන බෙරිහන් දෙද්දී යීබෝ කට කොනකින් හිනාවක් දාගෙන ජාන් දිහා බලන් හිටියා...

"ඔයා හැමදාම කියන එක අද මට කියන්න වෙනවා ජාන්... Don't underestimate your husbund... "

"Oh Shit.. fu*ck it.. Yibo.... You are the best.... "

ජාන් කිව්වේ එහෙන්ම යීබෝව පෙරලගෙන තුවාලේ නොපෑරෙන්න ඇඟ උඩට ඇවිත් යීබෝගේ ලිප්ස් කිස් කරන්න ගන්න ගමන්..

"අහ්හ්ම් ම්හ්ක්.. ජාන්... ඒ පාර තමුසේ හිතෙන හිතෙන පාරට මාව යට කරගන්න පටන් ගත්තාද.... ?? "

"Of course.. ඇයි.... ප්‍රශ්නයක්ද...?? "

ජාන් ඇහුවේ ඇහි බැමක් උස්සලා... යීබෝ යටි තොල හපාගෙන හයියෙන් පාරක් ජාන්ගේ පස්සට ගැහුවා...

"ප්‍රශ්නයක් තමයි බොල.. ඇයි යකෝ මගේ අසරණකමින් තමුසේ ප්‍රයෝජන ගන්නවනේ... "

"ඔව්ව් නැතුව... ආයේ කවදා මෙහෙම චාන්ස් එන්නද... "

"උබ මහ කපටියි ජාන්... "

"ආදරේටනේ ඉතින්.... "

ජාන් කිව්වේ ආයේ යීබෝගේ තොල් අල්ලගෙන ශර්ට් එකේ බට්න්ස් ගලවන ගමන්....

"I love you zhan... "

ටික වෙලාවකින් යීබෝගේ පපුව උඩම හති අරින ජාන්ට යීබෝ කිව්වේ නලල සිපගන්න ගමන්...

"ඉක්මනට සනීප වෙන්නකෝ යීබෝ.. එකම position එක දිගට කරද්දීත් කම්මැලි හිතෙනවා... I miss your monster fu*ck.."

"Wait darling... ඊට පස්සේ මාසයක් තනිකරම මගේ.... "

.
.
.
.
.
.

ඊලඟ දවසේ යීබෝ ජාන් එක්ක ගෙදරින් එලියට ආවා... පින් එක දීලා ගේට් එක ඇරගෙන දෙන්නාම ගියේ එයාලගේ training Area එකට....

දෙන්නාම ඇතුලට යද්දීම training කර කර හිටිය soldiersලා කිහිප දෙනෙක්ම ඉක්මනට ඔලුව නමලා ආචාර කලා...

"Master.."

"Leave.. "

යීබෝ කිව්වේ එච්චරයි... ඒ හැමෝම ඉක්මනින් එතනින් පිටත් උනා...

.
.
.
.
.
🥀kaushy.....

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

👉 හී.. වෙනදා තරම් දිග නෑ. Type කරපු ටික දැම්මා... හවසට හරි උදේට හරි තව කොටසක් දෙන්න try කරන්නම්... 😋❤️

👉 කතාවට ආදරේ කරන හැමෝටම ගොඩක් ස්තූතියි...🥺❤️💚 ඔයාලගේ වීඩියෝ කවි comment වලට ගොඩක් ස්තූතියි.. කතාව ලියන්න කම්මැලි හිතෙන වෙලාවට ඔයාලගෙන් හම්බෙන ඒ දේවල් නිසා ආසාවෙන් ලියනවා... ❤️💚 ස්තූතියි ආදරෙයි ගොඩක්...

👉 කියෝන උන් vote comment දාලා පලයව්.. මං නැත්නම් කියනවා මාස්ටර් ලියෝටයි මාස්ටර් සීන්ටයි 😒 ඔයාලා තාම දන් නෑ ඒ දෙන්නා ගැන හරියට.. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවනේ 😎

👉 ලයන්ස්ලාගේ බොස් කවුරු වෙන්න ඇතිද... 😋 (eyes of evil කියෝපු අය නම් දන්නවා 😂 හැබැයි මේ වෙන ලයන්ස්ලා කට්ටියක්ලු ඈ.... ඒක චීනෙනේ... ) 😂

👉 ආහ් මේ අලුත් cover එකක්... 🙂 ඕතරීම තමයි හදාගත්තේ 🤧 ලස්සනයි කියාන්.. 😏

👉 ගිහින් එඤ්ඤං 😘❤️

(3033 words)

Continue Reading

You'll Also Like

591K 37.5K 75
ยซ แž”แž„แžŸแž“แŸ’แž™แžถ แž”แž„แž˜แžทแž“แžฒแžขแŸ’แž“แž€แžŽแžถแž˜แž€แž’แŸ’แžœแžพแžขแŸ’แžœแžธแž˜แž€แž›แžพแžขแžผแž“แž”แžถแž“แžกแžพแž™ แžขแžผแž“แž‚แžบแž‡แžถแžšแž”แžŸแŸ‹แž”แž„แž‡แžถแž”แŸ’แžšแž–แž“แŸ’แž’แžšแž”แžŸแŸ‹แž”แž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹ Kim Taehyung ยป ยซ แž˜แžทแž“แžแžถแžขแŸ’แž“แž€แžŽแžถแž“แŸ„แŸ‡แž‘แŸแžฒแžแŸ‚แž แŸŠแžถแž“แž”แŸ‰แŸ‡แž–แžถแž›แŸ‹แž”แŸ’แžšแž–แž“แŸ’แž’แž€แžผแž“แž™แžพแž„แžŸแžผแž˜แŸ’แž”...
154K 9.2K 19
แ€€แ€™แ€นแ€˜แ€ฌแ€•แ€ฑแ€ซแ€บแ€™แ€พแ€ฌ แ€œแ€ฐแ€•แ€ฑแ€ซแ€„แ€บแ€ธ billion แ€แ€ปแ€ฎแ€•แ€ผแ€ฎแ€ธแ€›แ€พแ€ญแ€”แ€ฑแ€œแ€Šแ€บแ€ธ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€™แ€กแ€€แ€ผแ€Šแ€บแ€ทแ€แ€ฝแ€ฑแ€€ แ€›แ€พแ€„แ€บแ€ทแ€โ€‹แ€šแ€ฑแ€ฌแ€€แ€บแ€กแ€แ€ฝแ€€แ€บแ€žแ€ฌแ‹
3.5K 710 10
You broke my heart ......... but I still love you with all the pieces. Because I know you will come back to me one day. From zhan. To yibo. เทƒเท’เถ‚เท„เถฝ sho...
236K 23.1K 70
แžŠแŸ„แž™แžŸแžถแžšแžแŸ‚แž‚แžปแŸ†แž“แŸ†แž”แžถแž“แž’แŸ’แžœแžพแžขแŸ„แž™แž€แŸ’แž˜แŸแž„แž”แŸ’แžšแžปแžŸแžŠแŸ‚แž›แž˜แžถแž“แž”แŸแŸ‡แžŠแžผแž„แž”แžšแžทแžŸแžปแž‘แŸ’แž’แžŸแŸ’แžšแžŸแŸ‹แžŸแŸ’แžขแžถแžแž”แŸ’แžšแŸ‚แž€แŸ’แž›แžถแž™แž‡แžถแž€แŸ’แž˜แŸแž„แž–แžนแžŸแž–แžปแž›แž–แŸ„แž–แŸแž‰แžŠแŸ„แž™แž›แŸ’แž”แžทแž…แž€แž›แŸ‹ แž‚แŸแž แŸŠแžถแž“แž’แŸ’แžœแžพแž‚แŸ’แžšแž”แŸ‹แž™แŸ‰แžถแž„แžŸแžผแž˜แŸ’แž”แžธแžแŸ‚แž“แžถแž˜แž‡แžถแž”แŸ’แžšแž–แž“แŸ’แž’แž…แžปแž„แž”แžปแžšแžŸแž…...