HIDDEN DEVILS 😈🔎 (Completed...

By kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. More

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈chapter 25😈

2K 378 110
By kaushi_vi_ed

Chapter 25

👈

"යීබෝ... "

ජාන් කිව්වේ යීබෝගේ ඔලුව අතගාන ගමන්..

"ම්න්.... "

"මං හෙට lionsලාගේ counselor හම්බෙන්න යනවා.... "

👉

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

ජාන් කියද්දී පපුව උඩ නිදාගෙන හිටිය යීබෝ ඔලුව උස්සලා බැලුවේ ජාන් දිහා...

"මොකක්ද..... "

"හ්ම්.... "

"තමුසෙට පිස්සුද..... "

"බය වෙන්න දෙයක් නෑ යීබෝ... "

"මොකක්ද දැන් බය වෙන්න දෙයක් නැත්තේ..... "

"මං යන්නේ detective sean විදිහට.. don't worry... "

"යකෝ තමුන්  මෝඩයෙක්ද ජාන්.. දැන් තමුසේ අපේ underboss.. එතන්ට ගිහින් එකෙක් හරි උබව අඳුරගත්තොත්... මෝඩ වැඩ කරන්න එපා.. "

"නෑ... උන් පොරොන්දු උනා.. මගේ මූණ පෙන්නන් නෑ කියලා මං උන්ට කියලා තියෙන්නේ.. උන්ට ඒක ප්‍රශ්නයක් නෑ.."

"එපා...ආයේ මට කියන්න තියන්න එපා ජාන්... එපා...... "

"යීබෝ ඒත්.... "

"ශ්..... ආයේ ඒ ගැන කතාවක් නෑ.. තමුසේ යන්නේ නෑ.. එච්චරයි.... "

"යී....."

"කට පියාගෙන නිදාගන්නවා ජාන්... "

යීබෝ ඉන්නේ කේන්තියෙන් කියලා දන්න නිසාම ජාන් මුකුත් නොකියා කට ඇඳ කරලා යීබෝට රවන ගමන් ජාන් එහෙන්ම නිදාගත්තා...

.
.

උදේ මුලින්ම ඇහැරුනේ යීබෝ.. රෑට කොච්චර තුරුල් වෙලා නිදාගත්තත් කවදාවත් උදේ නැගිටිද්දී නම් දෙන්නා එහෙම හිටියේ නෑ...

දෙන්නා හිටියේ දෙවිදියකට දෙපැත්තක.. ඕක ඉතින් හැමදාම වගේ සාමාන්‍ය දෙයක්..

යීබෝ ඇහැරෙද්දී ජාන්ගේ ඔලුව තිබුනේ පහල.. ජාන්ගේ එක කකුලක් යීබෝගේ ඇඟ උඩින් දාගෙන හතර ගාතේ දාලා කටත් ඇරගෙන නිදි....

යීබෝත් ලොකු වෙනසක් තිබ්බේ නෑ.. යීබෝගේ එක කකුලක් තිබ්බේ ජාන්ගේ පපුව උඩ...

"රෑ තිස්සේ මොකට පහලට යනවද මන්දා.. මේකගෙන් මගේ තුවාලේ බේරිලා තියෙන එකම ලොකු දෙයක්.. අනිත් උන් ඇහැරෙද්දී ලස්සනට පපුවට තුරුල් වෙලා නිදාගෙන ඉන්නේ ඒකට මේකා.. morning kiss එකක්වත් දෙන්න හිතෙනවද ඉතින්.. මොනා කරන්නද මගේනේ ඉතින් මේ කපටි පණ්ඩිතයා... "

යීබෝ තනියම කියව කියව කටත් ඇරන් ඉන්න ජාන්ගේ කටේ පැත්තකට පොඩි කිස් එකක් දිලා ඇඳෙන් නැගිට්ටේ ජාන්ට එහෙන්ම ඉන්න ඇරලා..

"මං හෙච ඤැයන්ස්ලා හම්බෙන්න යඤවා.. යැයි යැයි තමා.. පණ්ඩිතකම වැඩියිනේ.. හිතේ ඇති ආ පල කියලා මං බලන් ඉදී කියලා... "

යීබෝ මූණ කට හෝඳගෙන ජාන්ටත් බැන බැන ගියේ ජිම් එකට.. අත තුවාල උනාට පස්සේ ගියේම නැතත් අද ගියේ treadmill එකේ හරි exercise කරන්න බලාගෙන..

ටිකකින් ජාන් ඇහැරෙද්දී යීබෝ ඇඳේ නෑ කියලා දැක්ක නිසා ජාන් ඉක්මනට එහෙන්ම ගියේ පහලට...

වටේම හොයලා නැති නිසා ජාන් ජිම් එකට ගියේ නිකන්වත් යීබෝ ඉන්නවද බලන්න..

"යී.....බෝ....... "

යීබෝ දාඩිය පෙරාගෙන ජිම් එකේ ඉන්නවා දකිද්දී ජාන් කෑ ගැහුවේ කේන්තියෙන්.. යීබෝ හැරිලා බැලුවේ රවාගෙන..

"මොකෝ බන්... බෙරිහන් දෙන්නේ... "

"පිස්සුද යීබෝ.. ඔය තුවාලේ තියාගෙන... "

"අතට මුකුත් කලේ නෑ ජාන්... "

"යනවා යනවා එලියට මේ දැන්ම... "

"අනේ බන් ඇඟට හරි අමාරුයි නිකන්ම ඉඳලා... "

"තව ටික දවසෙන් මං අමාරුව අඩු කරන්නම්.. දැන් යනවා එළියට... "

"උබ මහ වදයක් ජාන්.... "

ජාන් යීබෝව ගහලා පන්නද්දී යීබෝ එලියට ගියේ ජාන්ටත් රව රව..

.
.
.

"යීබෝ..... "

"ම්න්... "

"දැන් ඔයා කියන්නේ මට ලයන්ස්ලා ලඟට යන්න එපා කියලද.. "

"එපා... "

ජාන් යිබෝ එක්ක හිටියේ jenga සෙල්ලම් කරන ගමන්...

"යීබෝ... ප්‍රශ්නයක් වෙන් නෑ... "

"මං තමුසෙට එක පාරක් කිව්වා ජාන්.. ආයේ කියන්න තියන්න එපා... "

"මං ප්ලෑන් එක හදලා තියෙන්නේ.... "

"ප්ලෑන් නෙමෙයි මොන ලබ්බ හැදුවත් තමුසේ යන්නේ නෑ.."

යීබෝ කිව්වේ jenga එකේ කෑලි ටික විසි වෙන්න එකක් ගහන ගමන් කේන්තියෙන් රවාගෙන...

" වෙන එකක් බලපන්.. මං මේ හොඳින් කියන්නේ.. මට උබව බිල්ලට දීලා මුකුත් කරගන්න උවමනාවක් නෑ... ඒ නිසා වෙන විදිහක් බලපන්... "

යීබෝ කේන්තියෙන් රවාගෙන කිව්වේ ජාන්ට ඇගිල්ල දික් කරලා බනින ගමන්...

යීබෝගේ කේන්තියේ තරම හොඳටම දන්න නිසා ජාන් මුකුත් කියන්න ගියේ නැත්තේ එහෙම උනොත් වෙන්නේ රණ්ඩුව දුරදිග යන එක නිසා...

ටිකකින් යීබෝ ඔෆිස් රූම් එකට ගිහින් දඩාස් ගාලා දොර වහද්දී ජාන් එහෙන්ම ලොකු හුස්මක් අරන් පුටුවට හේත්තු උනා..

ජාන් ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා jenga එකේ box ටික ඔක්කොම එකතු කරලා හෙමීට ගියේ ඔෆිස් රූම් එකට..

රූම් එකේ දොර අරිනවා එක්කම ආවේ නහය කඩාගෙන යන වැනිලා සිගරට් ගඳ.. ජාන් මුකුත් නොකියා කාමරේ ඇතුලට යද්දී දැක්කේ යීබෝ පුටුවේ ඉදගෙන කකුල් දෙක මේසේ උඩ තියාගෙන සිගරට් එක බිබී ඇස් පියන් ඉන්නවා...

"යී....බෝ.... "

ජාන් කතා කලත් යීබෝ ඇස් ඇරියේ නෑ.. ජාන් ගිහින් යීබෝ ඉන්න තැන ඉස්සරහා තිබුන මේසේ උඩින් වාඩි උනා.. යීබෝගේ ඇගිලි දෙක මැද තිබුන සිගරට් එක අරන් ඈශ් ට්‍රේ එකට දාද්දී යීබෝ ජාන් දිහා බැලුවේ රවලා....

"යීබො... diamond ටික අපි ලඟ තියෙයි තමා.. ඒත් ලයන්ස්ලාට නැගිටින්න දෙන්න අපිට බෑ.. ඒ නිසා මේ අවස්තාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනි යීබෝ... "

ජාන් කියද්දි යීබෝ මුකුත් නොකියා අර සුපුරුදු විදිහටම හිටියේ ජාන් දිහා රවාගෙන බලාගෙන...

"ලයන්ස්ලාට ඕනි අපිව වට්ටන්න නම් උන්ට ඒක කරන්න හිතන්නවත් බැරි වෙන්න අපි ඉස්සර වෙන්න ඕනි... තේරුනාද මං කියපු එක මාස්ටර් ලියෝ.. උන්ට කලින් අපි උන්ව වට්ටන්න ඕනි..."

ජාන් කිව්වේ මේසේ ඉඳන් ඉන්න ගමන්ම යීබෝගේ එහා මෙහා වෙලා තිබුන ටයි එක හදන ගමන් කට කොනකින් හිනා වෙලා...

"තමුසේ දැන් ඔය වටේ ගිහින් එන්න හදන්නේ හෙට යනවා කියන්න නම් ජාන් අම්මපා මං උබේ කන පුපුරන්න එකක් ගහනවා... "

යීබෝ දත් මිටිකාගෙන කියද්දී එවිල් හිනාවක් දාපු ජාන් නැගිටලා ගිහින් යීබෝගේ මූණට පාත් උනා...

"එහෙම එපා නම් මට වෙන විදිහක් හොයලා දෙන්න යීබෝ... අපි උන්ගේ ඇතුලේ සැලැස්ම ගැන දැනගන්න ඕනි.. "

ජාන් හෙමින් උනත් ටිකක් කේන්ති හඬකින් කිව්වේ යීබෝගේ ඇස් දිහා බලාගෙන... යීබෝ කට කොනකින් හිනා උනා....

"ඇයි ජාන් තමුසෙම නේද කියන්නේ ලොකු ලොකු දේවල් නැතුව සරලව හිතන්න කියලා... "

"ඉතින්..... ?? "

ජාන් ඇහුවේ ඇහි බැමක් උඩට කරන ගමන්...

"ලේසියි පහසුයි ජාන්... උන් අපිට කරන්න හදපු දේම කරමූ... "

"මොකක්ද... ?? "

"Capoලාගෙන් පටන් ගමූ.. "

යීබෝ කියද්දී ජාන් හිටියේ ඇහි බැමි රැලි කරන් යීබෝ දිහා බලාගෙන...

යීබෝ කට කොනකින් හිනා වෙලා නැගිටලා ජාන්ව මේසේ උඩින් තියලා මේසේ දිගා කෙරෙව්වා...

ජාන්ගේ තොල් වල හෙමීට ඇගිල්ල ගෙනියන ගමන් යීබෝ කතා කලා...

"සිම්පල් ජාන්... අපි මුලින්ම උන්ගේ capo කෙනෙක් අල්ලමූ.. එන්සෝ අපිට කරපු දේ ඌ ලව්වා කරවන්න බලමූ... "

"පුලුවන් වෙයි හිතෙනවද....?? "

"ඕනි එකෙක් සල්ලි වලට යටයි ජාන්... "

යීබෝ කිව්වේ මෙච්චර වෙලා අල්ල අල්ල හිටිය ජාන්ගේ ලිප්ස් වලට පොඩි කිස් එකක් දීලා...

.........................

දවස් දෙකක් විතර ඒ දෙන්නාම බිසී උනේ බිලී කොක්ක දාන්න හොඳම තැනක් හොයන්න...

අන්තිමට ජාන් එයාගේ ලැප් එක අරන් ගියේ යීබෝ ලඟට....

ජාන් ලැප් එක යීබෝට දික් කරද්දී යීබෝ ජාන් දිහා බැලුවේ ඇහි බැමක් උස්සලා...

"Get ready to fishing Master Leo.. "

ජාන් කියද්දී යීබෝ කට කොනකින් හිනා වෙලා ලැප් එක අතට ගත්තා...

"කාටද මුලින්ම දැල එලන්නේ...?? "

"Mr.Marco... drug dealer.... "

ජාන් කියද්දී යීබෝ ජාන් දිහා බැලුවේ පුදුමෙන්... ජාන් කට ලා හිනාවක් දැම්මා...

"යීබෝ... ලයන්ස්ලාගේ ප්‍රධාන ආදායම එන්නේ drugs වලින්.. මොකද අපි ඒක කරන්නේ නෑනේ... ඉතින් ඒකෙන් පටන් ගමූ... "

යීබෝ ඔලුව වැනුවේ ජාන්‍ට එකඟ වෙලා...

"ඉතින් මොකක්ද කරන්නේ... "

යීබෝ අහද්දී ජාන් ගිහින් යීබෝගේ උකුලෙන් වාඩි වෙලා ලැප් එක අතට ගත්තා...

ජාන් උකුලෙන් වාඩි වෙන හැම වෙලාවකම යීබෝගේ කන් රතු වෙන එක සාමාන්‍ය දෙයක් උනා..

"මේ ජාන්.... "

"මොකෝ.... "

"තමුසේ මොකෝ හැම වෙලේම මගේ උකුලෙන් වාඩි වෙන්නේ... "

යීබෝ අහද්දී ජාන් තොලක් හපාගෙන තව ටිකක් එහාට මෙහාට දැඟලුවා...

"දඟලන්නේ නැතුව හිටපන් බන්.. උබ ඔහොම කරද්දී මට ඉවසන් ඉන්න අමාරුයි.. මේ තුවාලේ නිසා තමුසේ බේරිලා ඉන්නේ.... "

"කොහොම හරි ඉවසන්න ඉතින්... "

ජාන් කියද්දී යීබෝ හයියෙන් ජාන්ගේ පස්ස මිරිකුවේ කන් පෙත්තත් හපාගෙන....

"උබ ඔහොම නටපන්කෝ ජාන්.. මගේ තුවාලේ අඩු උනාම මං අල්ලගන්නම්.. එදාට නම් ඉතින් ඤං පචං ගාන් එන්න ලෑස්ති වෙන්න එපා... උබට දවසක් ඇඳේම ඉන්න දෙන්නම් මං..."

"කල් යයි හැබැයි...... "

ජාන් කියද්දී යීබෝ මිරික මිරික හිටිය පැත්තටම හයියෙන් පාරක් ගැහුවේ ජාන්ට රිදෙන්න...

"ආඅ...ව්.... "

"මාසයක් නටපන්කෝ මහත්තයෝ... ඊට පස්සේ බලාගමූ....... "

යීබෝ කිව්වේ ජාන්ගේ කන් පෙත්තක් හපාගෙනම සරාගී හඬකින්...

යීබෝගේ තුවාලේ මැහුම් කැපුවට පස්සේ ලොකු අවුලක් නොතිබ්බත් මාසයක් යනකන් වැඩිය තුවාලේ තලාගන්න එපා කිව්ව නිසා යීබෝ හිටියේ අපහසුවෙන්..

ඒත් මැහුම් කැපුවට පස්සේ ලොකු අවුලක් නෑ කිව්ව නිසා එක දිගට දවස් තුනක් දැන් ටොප් උනේ ජාන්.. යීබෝට දඟලන්න එපා කියලා ඇඳේ නිදිකරවලා ජාන් එයාට ඕනි දේ කරගත්තා...

ඉතින් ජාන්ගේ මේ හැසිරීම් නිසා යීබෝ හිටියේ සෑහෙන්න අපහසුවෙන්.. ජාන්ගේ පස්ස යීබෝගේ ලොකුම දුරවලතාවය කියලා දන්න නිසාම ජාන් හිතාමතාම යීබෝව අවුස්සලා අවස්තාව එයාගේ කරගෙන යීබෝව බොටම් කරගත්තා..

"Tsk..  ඒවට තව කල් තියෙයිනේ.. දැන් විකාර නැතුව මේ බලනවකෝ යීබෝ... "

"එහෙනම් උකුල උඩ ඉඳගෙන belly dance නටන්නේ නැතුව එක විදිහට ඉන්නවා... "

යීබෝ කියද්දී තොලක් හපන් ජාන් දාපු කපටි හිනාව යීබෝ දැක්කේ නෑ...

"මේ තියෙන්නේ යීබෝ උන්ගේ අලුත්ම drug එක... උන් ඒක dark web එකේ auctions කරනවා.. හෙට උදේ 9ට... "

"ම්න්... "

"අපි ඒක bid කරමූ.. හිතාගන්න බැරි ගාණකට.... "

"ජාන්.... මේ වෙලාවේ තත්වේ ඔයා දන්නවනේ.. ලොකු ගාණක් අපේ අතේ නෑ..."

"හරි ඒ උනාට මේකට දාන්න බැරි කමක් නෑනේ... මුලින්ම අපි half payment කරන්නේ.. agreement sign කරන්න මං කියනවා මට Mr.Marcoව pvt meet වෙන්න ඕනි කියලා.... "

"උන් එයිද.... "

"අනිවාර්යයෙන් එයි.... "

ජාන් කිව්වේ කට කොනකින් හිනා වෙලා...

"ම්න්... "

එතනින් එහාට යීබෝට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ.. මොකද ජාන් ස්ථීරව කියනවා කියන්නේ ඒක ස්ථීරයි කියන එක...

යීබෝ හිමින් ජාන් එහෙම ඉද්දීම ජාන්ගේ බෙල්ල පිටිපස්ස කිස් කරන්න ගත්තා...

"Yibo It's poking me... "

"මඟුලක් කියවන්න එපා ජාන්.. මෙච්චර වෙලා මගේ උකුල උඩ දාපු දඟර ඩාන්ස් වල හැටියට ඒක අනින් නැතුව තිබ්බා නම් තමයි පුදුම වෙන්න ඕනි..... "

"එහෙනම් ඉතින් අපි එයාට සාධාරණයක් කරමූ....... "

ජාන් කිව්වේ යීබෝව එහෙන්ම පුටුව උඩට තල්ලු කරලා...

"ජා........න්........ "

"Yes master leo.... "

ජාන් ඇහුවේ ලා හිනාවක් එක්ක...

"උබ කපටියා..... මාව අවුස්සලා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා... "

"ශ් ශ්.. දඟලන්න එපා යීබෝ... තුවාලේ පෑරෙයි..... "

"ජා..න්... ම්ම්ම්හ්හ්හ්ම්ම්.. "

යීබෝ රවාගෙන ජාන්ට බනින්න හැදුවත් ජාන් ඊට කලින් ඒ තොල් අල්ලගත්තා.....

...................

ඊලඟ දවසේ තිබුන auctions එකෙන් ලොකු ගාණකට bid කරලා ඒ drug shipment එක Mr.Ren කියන නමින් හිටිය ජාන්ට ගන්න පුලුවන් උනා..

එවලේ ඉඳන් ජාන් හිටියේ Mr.Marco එක්ක email එකෙන් කතා කරකර.. ජාන්ගේ කථන හැකියාව වගේම මිනිස්සු එක්ක සම්බන්දතා ඇති කරගැනීමේ හැකියාව කොච්චරද කියනවා නම් රෑ වෙනකොට Mr.Marcoගේ mobile number එක පවා ගන්න පුලුවන් උනා...

හරියටම තව දවස් දෙකකින් ඒ දෙන්නා meet වෙන්න ලෑස්ති කරලා තිබ්බා...

ජාන් ඒ වැඩ එක්ක බිසී වෙද්දී යීබෝ එයාගේ business වැඩ ටික පිලිවෙලට කරගෙන ගියා...

හවස් වෙලා දෙන්නාම හිටියේ පූල් එකේ.. දුම්දාන ලා රස්නේ වතුර එක්ක වටේ screen එකේ හිම කඳු ටිකක් වට වෙලා තියෙද්දී දෙන්නාම හිටියේ පූල් එකේ..

යීබෝගේ තුවාලේ තෙමන එක දැන් ප්‍රශ්නයක් නොවුන නිසා ඒක අවුලක් උනේ නෑ.. හැමදාම උදේට ඩොක්ටර් ලඟට ගිහින් තුවාලේ තත්වේ බලාගන්න එක දැන් යීබෝටත් පුරුද්දකට ගිහින් තිබ්බා..

ජාන් උඩ බැම්මේ වාඩි වෙලා කකුල් දෙක වතුරට දාගෙන වයින් ග්ලාස් එකක් බොන ගමන් හිටියේ ලොකු කල්පනාවක...

යීබෝ පූල් එක මැද හරියේ ඉදලා හෙමීට ජාන් ලඟට ඇවිත් ජාන්ගේ කකුල් දෙක මැද හිටගෙන ජාන්ගේ ඉන වටේ අත් දෙක ඔතාගත්තා...

"යිබෝ.... "

"ම්න්... "

"ඔයාට dance කරන්න පුලුවන්ද.... "

"පුලුවන්...."

"හොඳට.... සෙක්සි විදිහට... "

"ඔව් ඇයි කරලා පෙන්නන්නද... "

යීබෝ ඇහුවේ ඇහිබැමක් උඩට උස්සලා...

"පුලුවන්නම් හා ඉතින්... "

"මොකටද ඇහුවේ... "

"වැඩකට.... "

ජාන් ඇහැක් ගහලා කිව්වේ අමුතු හිනාවක් දාලා...

"මට තමුසේගේ හිනාව අල්ලන් නෑ ජාන්..."

"හෙට උදේම තියෙයි පොඩි වැඩක් කරන්න... "

"ඒ මොකක්ද...... "

යීබෝ අහද්දී ජාන් යීබෝගේ බෙල්ල වටේට අත දාලා නලලින් කිස් එකක් තිබ්බා...

"පොඩි වැඩක්..... "

ජාන් කිව්වේ එච්චරයි......

..........

"මට කියපන් ජාන්... මේ මොකෙක්ද කියලා... "

"කොල්ලෙක්....... "

"මූ කොල්ලෙක්ද එහෙම නැත්නම් කෙල්ලෙක්ද.... ?? "

"කොල්ලෙක් අනේ කොල්ලෙක්... "

"දැන් මොන මඟුලකටද අපි මෙහාට ආවේ..."

ජාන් ඊලඟ දවසේ උදේම යීබෝවත් එක්කගෙන ගියේ saloon එකකට... දැන් දෙන්නාම reception එකේ තියෙන සෝෆා එකෙ වාඩි වෙලා බලන් ඔන්නේ ඩ්‍රයර් එකක් අතේ තියාගෙන පද්ද පද්ද එහාට මෙහාට යන කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා හිතාගන්න බැරි අමුතු ජීවියා දිහා...

(වස්ති saloon බලලා තියෙ නම් ඒකේ අනුශ්කව මතක් කරගන්නකෝ.. 😂)

"හෙලෝ හැන්ඩ්සම් බෝයිස්...... "

දෙන්නාගේ කුටු කුටුව නැවතුනේ එතන ඉස්සරහට ඇවිත් කොරවක්කා වගේ හිටගෙන අමුතුම වොයිස් එකකින් කතා කරපු එකාගේ කටහඬට.. යීබෝ නම් එකසිය ගාණට රවද්දී ජාන් මෝඩ හිනාවක් දැම්මා..

"ම්ම්.. මං හිතන්නේ මේ ඊයේ කෝල් කරලා appointment එක දාපු මිස්ටර් සීන් වෙන්න ඕනි.. ඒත් මෙතනින් කවුද මිස්ටර් සීන්... "

ඇඳලා කරලා අහද්දී යීබෝ නම් තාම රවද්දී ජාන් හිනා වෙලා නැගිට්ටා...

"මං තමයි සීන්.. එතකොට මේ.... "

"මට මිස් රියා කියන්න අනේ.. මිස්... රියා.. නෝ මිසිස්....  එන්නකෝ දෙන්නම ඇතුලට... "

ඒ මනුස්සයා ඇහැකුත් ගහන් ඉස්සරහට යද්දී යීබෝ නැගිට්ටේ රවාගෙන...

"මං තමුසෙට කිව්වේ ඌ කෙල්ලෙක්.. මිශ් රියෑ... රෙද්ද.. මට කියනවා දැන් මොකටද අපි මෙතන්ට ආවේ... "

"පොඩි වේශ නිරූපණයක් කරගන්න... "

ජාන් එහෙම කියලා ඇතුලට ගිහින් යීබෝව පුටුවකින් ඉන්ඳෝලා අර රියා එක්ක ඇල්බම් එකක් පෙරල පෙරල එක එක ඒවා බලන්න ගත්තා....

ටිකකින් ඒ ඇල්බම් එකත් උස්සන් පද්ද පද්ද ඇවිත් යීබෝ ලඟින් හිටගත්තා.. යීබෝගේ නිකටෙන් අල්ලලා මූණ එහාට මෙහාට කර කර හොඳට බැලුවා..

"ඔයා කියන්නේ මේ ජූතක බමුණව මේ වගේ කරන්න කියලද අනේ..... "

රියා ඇහුවේ එතනම හිටගෙන හිටපු ජාන්ගෙන්.. ජාන්ට හිනාවක් පනින්න ආවත් කණ්නාඩියෙන් බලාගෙන යීබෝ අසූ හාරදාහට රවද්දී ජාන් අමාරුවෙන් හිනාව පාලනය කරගත්තා...

"මෙයා හිනා වෙන්න දන්නේම නෑද ඒයි... බුම්මන් ඉන්නේ... මේ මනුස්සයාව කියුට් කරන්නේ කෝමද අනේ..... "

"ඒකට තමයි ඔයා ලඟට ආවේ කොහොම කරන්න වෙනවා... "

ජාන් කියද්දී යීබෝ ඉද්ද ගැහුවා වගේ වාඩි වෙලා ජාන් දිහා බැලුවේ රවාගෙන...

"මොකක්ද දැන් තමුසේ කිව්වේ ජාන්.. "

"පොඩ්ඩක් කෑ ගහන්නේ නැතුව ඉන්නකෝ යීබෝ.....  "

"මෙහාට දෙනවා ඔය මඟුල.... "

යීබෝ රියාගේ අතේ තිබුන ඇල්බම් එක දිහා බලලා ආයේ ජාන් දිහා බැලුවේ රවාගෙන....

"මොකක්ද ජාන් මේ විකාරේ ආ... මොකක්ද තමුසේ කරන්න යන්නේ.... මට බෑ මේක කරන්න.. මොන විකාරයක්ද මේ.... "

යීබෝ කෑ ගහලා නැගිටිද්දී ජාන් ආයේ යීබෝව ඉන්ඳුවා...

"යීබෝ.... ඔයා මේක කරන්නම ඕනි.. "

"මට බෑ.... "

"යකෝ මේක හරි වැඩක්නේ... මං එදා ගෑණියෙක්ට ඇන්ඳා.. තමුසෙට මේක කරන්න බෑද.... "

"බෑ........  තමුසෙ මං මොකෙක් කියලා හොතුවද ජාන් ආ..... "

"මේක ඔයා කරන්නම ඕනි යීබෝ.... කවුරුත් දැනගන්නේ  නෑ.. අඩුම කුවාන්වත්.. ප්ලීස්...  "

රියා ටිකක් එහාට ගිහින් බඩු වගයක් ලෑස්ති කරද්දී ජාන් කිව්වේ පපී ලුක් එකකින් බලාගෙන යීබෝ දිහා බලාගෙන...

"මේවාට තමුසෙට විඳවන්න වෙයි ජාන්..."

යීබෝ කියලා පුටුවට හේත්තු වෙද්දී රියෝ එයාගේ වැඩේ පටන් ගත්තේ ජාන් ගිහින්  කණුවකට හේත්තු වෙලා අත් දෙකත් බැඳගෙන හිනා වෙවී බලන් ඉද්දී...

පැය දෙක තුනකට පස්සේ අර එහාට මෙහාට වන වන ගිය රියා වැඩේ නතර කලා...

"ඔන්න මිස්ටර් සීන්.... මගේ වැඩේ කලා... "

අර කෙල්ල කියද්දී ජාන් ඇවිත් බැලුවේ යීබෝ දිහා... ජාන් හිනාව නම් පාලනය කරන් හිටියේ බොහොම අමාරුවෙන්...

"යීබෝ දැන් නම් ඔයාටවත් ඔයාව අඳුරන්න බෑ..... "

ජාන් කියද්දී යීබෝ ඇස් ඇරලා කෙලින්ම බැලුවේ කණ්නාඩිය දිහා... යීබෝව දැකපු ගමන් එයාවත් ගැස්සිලා ගියා... ඇත්තෙන්ම යීබෝටත් ඒ එයා කියලා හොයාගන්න බැරි උනා..

"මිස්ටර් සීන්.. හෙයාර් කලර් එකයි අයන් එකයි නෑවම යනවා... make up එකට නම් makeup remover එකක් use කරන්න වෙයි... "

"ඕකේ රියා තෑන්ක්ස්... ඔයා ලස්සනට වැඩේ කලා... "

"හුම් ඒකනේ අප්පා.. මෙයා එක්ක දැන් නම් මටත් ඊරිසියායි... සෝ කියුට්... ඒ හෙයාර් ස්ටයිල් එක මටත් හරියයි නැද්ද මෙයා... "

රියා ඇහුවේ ජාන්ගෙන්...

"තමුසෙගේ ජබ්බ මූණට ඒක හරියන් නෑ.."

" හහ්... තමුසෙ හිතන් ඉන්නේ තමුසේට තිබ්බේ හරි චූටි මූණක් කියලද.. මගේ මේකප් එකෙන් අර මරුමුස් මූණ ඔච්චර ලස්සන කලේ.. හහ්.. බලන්නකෝ අනේ මෙයා... "

"මේ මේ... උබ තමුසේ තමුසේ ගාගෙන එන්න.. මං කවුරු කියලා හිතුවද... "

යීබෝ ඇහුවේ රියාගෙ බෙල්ල අල්ලගෙන...

"යී...බෝ.........."

ජාන් කෑ ගහද්දී යීබෝ බෙල්ල අත ඇරියා...

"කැහ්... කැහ්... කවුද මල්ලි මෑ... මෙන්න මේ ජූතක බමුණව අරන් යන්න හැන්ඩි කොල්ලෝ.... "

රියා කියද්දී යීබෝ රවාගෙන ජාන්ටත් රවලා එලියට යද්දී ජාන් payment එක කරලා රියා බලෙන්ම දුන්න එයාගේ කාඩ් එකත් අරන් කාර් එකට නැග්ගා...

යීබෝ passenger seat එකේ ඉද්දී ජාන් driving seat එක පැත්තෙන් නැගලා රියා දීපු කාඩ් එක ඩෑශ් බෝඩ් එකෙන් තියද්දී යීබෝ ඒක අරන් හීනි තීරු වලට ඉරලා දැම්මේ ජාන්‍ටත් රවාගෙන...

යිබොව දකින දකින පාර ජාන්ට හිනා යද්දී ජාන් කාර් එක drive කලේ හිනාව කාගෙන..

"තමුසේ ආයේ හිනා වෙනවා දැක්කොත් අම්මපා ජාන් උබේ ඔය තඩි දත් දෙක ගලවලා උබේ අතට දෙනවා බල බල ඉන්න.... "

යීබෝ කේන්තියෙන් කියද්දී ජාන් හිනාව නතර කරලා ටිකක් නිදහස් හරියකින් කාර් එක අයින් කරලා නැවැත්තුවා...

"යීබෝ..... "

"මොකෝ..... "

"මං දන්නවා ඔයා තරහෙන් කියලා... මට ඩාන්ස් කරන්න පුලුවන් උනා නම් මං ඕක කරනවා.. මට ඩාන්ස් කරන්න බෑනේ... "

ජාන් කිව්වේ යීබෝගේ අත අරගෙන..

"හරි හරි.. ඒක ප්‍රශ්නයක් නෑ.. දැන් මොකක්ද කරන්න තියෙන්නේ කියන්නකෝ... "

"අර මනුස්සයාව මං අපේ ක්ලබ් එකකට ගෙන්න ගන්න ට්‍රයි කලා යීබෝ.. ඒත් ඌ උන්ගේ එකක තමයි හම්බෙමු කිව්වේ... මං බෑමයි කිව්වොත් සැක හිතන නිසා හා කිව්වා.. මං හිතන් හිටියේ අපේ එකට ගෙන්නලා උස්සන්න... ඒත් දැන් ලේසි නෑ.. උන්ගේ එකක කරන්න.. "

"ඉතින්...... ?? "

"ඉතින් මං ඒක ගැන හිතද්දී මතක් උනේ එදා අපි එන්සෝට කරපු දේ.. ඒ විදිහටම මං කෙල්ලෙක් විදිහට ගිහින් ඌව රූම් එකකට අරන් ගිහින් පන්නන්න මං හිතුවේ.. ඔයාව Mr. Ren කරලා... ඒත් ඒ වැඩෙත් හරි ගියේ නෑ..  "

"ඇයි... "

"මං ඇහුවා සුපිරි කෑලි ටිකක් ඉන්නවා එක්කෙනෙක් දෙන්නද කියලා.. මූ ගත්කටටම එපා කිව්වානේ.. ඌ කැමති ලස්සනට ඩාන්ස් කරන කියුට් කොල්ලන්ටලු.. flexible නිසා. අනික ඌ gayලු... "

යීබෝ මුකුත් නොකියා ජාන් දිහා බලන් හිටියා....

"දැන් මොකක්ද වෙන්න ඕනි..... ?? "

යීබෝ අහද්දී ජාන් කලේ කට කොනකින් ලා හිනාවක් දාපු එක....

..............................

හරියටම හවස හය වෙද්දී ජාන්ට කියපු club එකට ගියේ එයාගේ BMW කාර් එකක...

Mr.Marco ඒ වෙනකොට ඒ club එකෙ VIP area එක බුක් කරලා තිබ්බා.. ඉතින් ජාන් කෙලින්ම ගියේ ඒකට.. තැන් කිහිපෙකින්ම හොඳට චෙක් කරලා තමයි ජාන්ව ඇතුලට ගත්තේ..

කොහොමත් කලින්ම කිසිම ආයුධයක් ගෙනියන්නේ නැතුව ඉන්න ප්ලෑන් කරලා තිබ්බේ...

අන්තිමට VIP room එකේ දොර අරිද්දී Mr.Marco හිටියේ ඒක ඇතුලේ....

ජාන් දිහා බලලා Mr.Marco ලා හිනාවක් දෙද්දී ජාන්ත් ලා හිනාවක් දුන්නා... මාකෝ කියන්නේ ජාන්ගේ වයසම වගේ තරුණ හොඳ හැඩිදැඩි කඩවසම් කෙනෙක් උනා

"Hello Mr. Ren.. "

"Hello Mr.Marco..."

"Take a sit Mr.Ren.. "

"Thank you... "

මාකෝ ටේබල් එකේ එහා පැත්තේ පුටුව පෙන්නද්දී ජාන් එතනින් වාඩි උනා...

මුලින්ම ටිකක් ආගිය තොරතුරු වගේම දෙන්නා ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉවර වෙද්දී මාකෝට ජාන්ව හොඳටම අල්ලලා ගියා...

"ඕහෝ මිස්ටර් රෙන්.. ඒ කියන්නේ මේ ඩ්‍රග්ස් අරන් teenagersලාට දෙන්නේ.. "

"Teenagersලා කියන්නේ මේවට ලේසියෙන්ම අල්ලගන්න පුලුවන් අය මිස්ටර් මාකෝ..."

"ඔව් ඔව්ව් ඒක ඇත්ත.. මං කැමතියි දිගටම මිස්‍ටර් රෙන් එක්ක ඩීල්ස් කරන්න..."

මාකෝ කියද්දී ජාන්ගේ මූණට ආවේ ලා හිනාවක්..

"මාත්.... මිස්ටර් මාකෝ... "

"ඔව් මිස්ටර් රෙන්... "

"මං මිස්ටර් මාකෝට පොඩි ගිෆ්ට් එකක් ලෑස්‍ති කලා ගෙන්නන්නද... ?? "

ජාන් ඇහැක් ගහලා අමුතු විදිහට අහද්දී මාකො හිටියේ පුදුමෙන් බලාගෙන...

"පොඩි කොල්ලෙක් මිස්ටර් මාකෝ... "

ජාන් කියද්දී මාකෝගේ මූණට ආවේ මහ ජරා හිනාවක්....

"අහන්නත් දෙයක්ද මිස්ටර් රෙන්.. ගෙන්නන්න... "

මාකෝ කියද්දී ජාන් කෝල් එකක් ගත්තා...

"හෙලෝ ආශි... reception එකට එන්න.. එයාලා ඔයාට පෙන්නයි... "

ජාන් කෝල් එක කට් කරද්දී මාකො reception එකට කතා කරලා කිව්වේ ආශිව උඩට එවන්න කියලා...

ටිකකින් දොරට තට්ටු කරන සද්දේ ඇහෙද්දි ජාන් කකුලක් පිට කකුලක් දාගෙන සිගරට් එකක් පත්තු කරගත්තේ තව එකක් මාකෝට දික් කරලා...

මාකෝ තෑන්ක්ස් කරලා ඒක පත්තු කරගත්තා... ටිකකින් අඩි සද්දෙ ඇහෙද්දී මාකෝ හැරිලා පිටිපස්ස බැලුවා...

මාකෝගේ ඇස් උඩ යද්දී ජාන්ගේ මූණට ආවේ ලා හිනාවක්...

ආශි විදිහට ආපු යීබෝ මුලින්ම ජාන් දිහා බලලා රවලා බොරු ලැජ්ජා පාටක් මූණට අරන් වයින් බෝතලයක් ටේබල් එක උඩින් තිබ්බා...

"හායි කියුටි... what's your name... "

"I'm Ashi... "

යීබෝ හිනා වෙලා හුරතල් විදිහට කියද්දී ජාන්ට ආපු හිනාව නතර කරගන්න උනේ බොරු කැස්සක් දාලා...

"ඉතින් ආශිට ඩාන්ස් කරන්නත් පුලුවන්ද...?? "

මාකෝ අහද්දී යීබෝ බිම බලාගෙන ඔලුව වැනුවා...

"එහෙනම් අපි චූටි ඩාන්ස් එකක් බලමුකෝ.. නේද රෙන්..."

"හ්ම්.... "

ජාන් කියද්දී යීබෝ ජාන් දිහා බලලා මාකෝට නොපෙනෙන්න මැද ඇගිල්ලක් පෙන්නුවේ ජාන් තොල් හපන් බිම බලාගනිද්දී...

ටිකකින් යීබෝ කියුට් ඩාන්ස් එකක් පටන් ගනිද්දී මාකෝ විතරක් නෙමෙයි ජානුත් බලන් හිටියේ කට ඇරන්.. මොකද මේ ජාන් යීබෝ ඩාන්ස් කරනවා දැකපු පලවෙනි පාර...

යීබෝගේ කියුට් සෙක්සි ඩාන්ස් එකට වශී වෙලා හිටිය ජාන් ටිකකින් පියවි සිහියට ආවේ යීබෝ ජාන් දිහා රවලා බලපු නිසා..

ජාන් ඉක්මනට ඒ අතරේ agreement වලට sign ටික ගත්තා.. ඩාන්ස් එක ඉවර කරලා යීබෝ ඉස්සරහට එද්දී දෙන්නාම හිටියේ යීබෝ දිහා බලාගෙන...

"Come to me Ashi... "

මාකෝ යීබෝගේ අතින් අල්ලන් ලඟට ගනිද්දී ජාන් ඒ දිහා බැලුවේ ඇස් හීන් කරලා....

"මාකෝ... මට කියන්න බැරි උනනේ.. ආශි ඔයා හිතන ජාතියේ කෙනෙක් නම් නෙමෙයි.. එයා ඩාන්ස් කරනවා විතරයි.. "

"ඕහ් එහෙමද... "

"ම්න්.. මං යන්නම් මාකෝ.. ආශි ඔයා එනවද මං drop කරන්නම්.. නැත්නම් මාකෝ එක්ක එනවද... ?? "

"ආශිව මං drop කරන්නම් රෙන්... "

මාකෝ කියද්දී ජාන් බැලුවේ යීබෝ දිහා.. යීබෝ ලාවට ඔලුව වනද්දී ජාන් මාකෝට අතට අත දීලා එලියට ගියා...

"ආශි මා එක්ක යමු.. "

"මගේ කාර් එක එලියේ තියෙයි මිස්ටර්... "

"ඔහ්.... "

"මිස්ටර් මාකෝ කැමති නම් එන්න මගේ ගෙදරට.. කෝපි එකක් බීලා යන්න.. මං මේ ගෙදරට එන්න කියලා කෙනෙක්ට invite කරන්නේ පලවෙනිපාරට.... "

යීබෝ බිම බලන් වගේ කියද්දී මාකෝගේ මූණට ලා හිනාවක් ආවා...

"එහෙනම් බෑ කියලා බෑනේ... "

"මගේ කාර් එකේ යමු.. dinner අරන් යන්න පුලුවන්.. "

"ම්න්... යමූ ආශි... "

එහෙම කියලා මාකෝ නැගිට්ටත් ආයේ ටිකක් ඔලුව අල්ලන් පුටුවේ ඇන්ඳ අල්ලගත්තා...

ඒත් ටිකකින් ඔලුව ගසලා කෙලින් උනේ යීබෝට යන් කියාගෙන...

යීබෝ හැරිලා ජාන් නොබී ඈශ් ට්‍රේ එකේ තියලා තියෙන සිගරට් එකයි මාකෝ ඉවර කරලා තිබ්බ සිගරට් එකයි දිහා බැලුවේ කට කොනින් හිනා වෙලා...

යීබෝ මාකෝව එලියට එක්ක යද්දිත් මාකෝ හිටියේ ටිකක් මත් වෙලා වගේ.. එලියට ගිය ගමන් මාකෝගේ ගාඩ් එකේ අය ආවා..

"බොස්.... "

"උබලා පලයන්.. අද මගේ ආශි මට ඩිනර් දෙනවා කිව්වා... මං එන්නම්.. "

"ඒත් බොස්..."

"පලයන් යකෝ... ආශි අපි යමූ.. "

මාකෝ කියද්දී යීබෝ මාකෝව වාරු කරන් ගිහින් කලු පාට ෆෙරාරි එකට දැම්මේ කට කොනින් හිනා වෙලා...

යීබෝ ගිහින් driving seat එකෙන් වාඩි උනේ පිටිපස්ස බලලා අමුතු හිනාවක් දාලා..

වේගෙන් කාර් එක start කරන් ඉස්සරහට යද්දී ටිකකින් මාකෝ සම්පූර්ණෙන් සිහිය නැති වීගෙන එද්දී යීබෝ වගේම පිටිපස්සේ සීට් එකේ හිටිය ජානුත් හයියෙන් හිනා වෙලා highfive එකක් ගහද්දී...

"මගේ හස්බන්ඩ්ගේ කියුට් වර්ශන් එකට මාව වශී උනා... "

ජාන් කිව්වේ ඩ්‍රයිව් කර හිටිය යීබෝගේ ඉස්සරහින් ඇවිත් උකුලේ වාඩි වෙද්දී...

"දැන් තමුසේ ඔහොම ඉද්දී මං drive කරන්නේ කොහොමද ජාන්... "

යීබෝ අහද්දී ජාන්‍ යීබෝගේ ශර්ට් එකේ බට්න්ස් දෙක තුනක් ගලවලා යීබෝගේ නිපල් එකක් අල්ලගත්තේ බෙල්ල කිස් කරන ගමන්....

"උ... උ..උබලා... "

එහා පැත්තේ හිටිය මාකෝ පියවෙන ඇස් වලින් බොඳ වෙලා පේන යීබෝයි ජානුයි දිහා බලන් එහෙම කියද්දිම ඇස් පිය උනා...

යීබෝ කාර් එක අරන් ගියේ නගරෙන් ටිකක් එහාට වෙන්න තිබ්බ එයාලට අයිති ගෙදරකට...

ඒකේ එක කාමරේක තනි පුටුවක මාකෝව ගැටගහලා දාලා යීබෝ වගේම ජාන් ගියේ ඒකේ තිබුන බෙඩ් රූම් එකට...

...................

පැය දෙක තුනකට පස්සේ මෙච්චර වෙලා සිහිය නැතුව හිටිය මාකෝට ටික ටික සිහිය ආවා.....

"Good Morning Mr.Marco... "

ඒ ඇහුන ගැඹුරු කටහඬ පැත්ත මාකෝ බැලුවේ බොඳ වෙවී පේන රූපේ පැහැදිලි වෙනකන්..

කට කොනකින් හිනා වෙලා සීතල නපුරු බැල්මක් එක්ක හිටිය ඒ මූණ දැකපු ගමන් මාකෝව ගැස්සිලා ගියා...

"මා.. මාස්..ටර්... ලි...යෝ...... "

.
.
.
.
.
🥀kaushy....

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

👉සාධාරණය ඉශ්ට කලා.. මහ ලොකු මාස්ටර් ලියෝගේ කියුට් වර්ශන් එක කොහොමද...??  🙂

👉 ඊලඟ chapter එක නම් පොඩි මිශන් එකක් තියෙන්නේ.. ඊට පස්සේ ටික කාලයක් නිදහස් කරමූ.. 🙂 ඊටත් පස්සේ 💣💥

👉 මේ ළමයි... මං 🔞 mark එකත් එක්ක chapter එකක් upload කලොත් අකමැති අය ඒක සම්පූර්ණෙන් අත අරින්න හොඳේ... 🙂 කලින්ම අනතුරු අඟවන එක හොඳයිනේ 🤧

👉මේහ් ඔක්කොටම views 300 ගාණක් තියෙද්දි 17 chapter එකට 500 පන්නලා views ආවේ කොහොමද... 😂💔 හොර ගෙඩ්ඩෝ...

👉 vote කරම්න.. comment කරම්න.. share කරම්න... ඔහොම නම් බෑ... 🤧💔

👉ගිහින් එඤ්ඤං 😘❤️

(3406 words)

Continue Reading

You'll Also Like

79.9K 13.7K 31
Don't tease me...... Be a good girl for daddy . . . . . I hate you jungkook💔 . . . . . But I love you I'm Crazy for your...
258K 45.7K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
1.9K 260 13
රාජ්‍යයන් දෙකක් කුමන්ත්‍රණයක් වියරු පළිගැනීමක් අවිහිංසක ප්‍රේමයක් දෛවයේ සරදමක් මත එක් වූ දෙදෙනකු ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද
3.4K 1.1K 71
A/N - I published all the chapters in a day. so you are feel free to read and enjoy in one go. අවුරුදු එකොළහේ ඉදන් අසේල පස්සෙ වැටිලා ඉන්න ඒ පුන්චි පහ...