HIDDEN DEVILS 😈🔎 (Completed...

By kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. More

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈chapter 21😈

2.2K 410 153
By kaushi_vi_ed

Chapter 21

👈

"ඔව් අපිව නම් අඳුරගනී.. ඒත් මිස් ලීසාව අඳුරගන්න එකක් නෑ... "

"කවුරු...? "

"මිස් ලීසා.... "

"කවුද මිස් ලීසා....??? "

👉

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

"එන්නකෝ යීබෝ... "

ජාන් යීබෝවත් එක්කගෙන ගියේ යීබෝගේ gaming room එකට.. ජාන් එයාගේ ලැප් එක අරගෙන මොන මොනවදෝ කරලා යීබෝගේ headset එක දාගත්තා..

යිබෝ හිටියේ ජාන් කරන්න යන නාඩගම තේරුම්ගන්න බැරුව..

"ජාන් මොකක්ද කරන්න යන්නේ.. ?? "

"මට හැම capo කෙනෙක්ගෙම phone numbers දෙන්න... "

"ආ...හ්... ?? "

"අපි බලමූකෝ යීබෝ.... "

ජාන් මුලින්ම lap එකෙන්ම එයාගේ නංගිට කෝල් කලා...

"Hello Miss Yi... "

ජාන් යිබෝටත් ඇහෙන්න speakers දාලා කතා කරද්දී යීබෝ හිටියේ ඇස් ලොකු කරන් ජාන් දිහා බලාගෙන.. මොකද ජාන්ගේ කටහඬ තනිකරම හුරතල් කෙල්ලෙක්ගේ කටහඬක් උනා...

ජාන් කිසිම ටෙක්නික් එකක් use නොකර කටහඬ එයාම එච්චර වෙනස් කරපු එක ගැන යීබෝ හිටියේ පුදුම වෙලා.. ජාන් යිබෝ දිහා බලලා ඇහැක් ගැහුවා..

"ඔව් කවුද මේ.. "

"ආ..හ්.. මිස් යී මං කතා කරන්නේ ලීසා මතකද දන්නේ නැ... "

"ආයිශ් බූරු ගගා.. ඔයා දැන් මේකට හරි දක්ෂයිනේ.. අඳුරන්නත් බැරි උනා.. ඒ පාර මොකෝ ගගා කෝල් කලේ... ?? "

"ටෙස්ට් කරලා බලන්න... "

"මෝඩ ගගා... මං තියනවා... "

"මේහ් මමා සනීපෙන් නේද.. "

"ම්න්.. ඔව්ව්.. "

"හරි හරි.. කොල්ලෝ හොයාගෙන අහු වෙන්න එපා.. මං මෙහෙ හිටියට තමුසේ ගැන හොයන්න අය දාලා තියෙන්නේ... "

"හරි අප්පා ඔයාගේ බලු කුක්කෝ ටික කනේ තියෙනවනේ ඉන්නවා නම්. මං තියනවා බායි.. "

ජාන්ගේ නංගී යියී phone එක තියද්දී ජාන්ගේ මූණට හිනාවක් ආවා..

"ඒ ඔයාගේ නෑනා පොඩ්ඩ තමා යීබො.. තමුසෙලා දෙන්නා එකට හම්බුන දවසකට නම් ඉවරයි.. "

ජාන් කියද්දී යිබෝගේ මූණට හිනාවක් ආවා..

"දැන් මොකක්ද ජාන් ඔය තමුසේ කරන්න යන්නේ..?? කොහොමද ඔහොම කතා කරන්නේ... ?? "

"මේක මං ඉස්සර ඉදන් කරන වැඩක් යීබෝ.. මට කටහඬ වෙනස් කරලා කතා කරන්න පුලුවන්.. ගොඩක් practise කරලා මේ ගාණට ගත්තේ.. "

"වාව්... ඒක පට්ට ජාන්.. තමුසෙ වැඩ්ඩෙක්... ඔය ගැඹුරු කටහඬ එහෙම girl කෙනෙක්ගේ වගේ කරන එක... "

යීබෝ කියද්දී ජාන් ඇහැක් ගහලා කොලර් එක ඉස්සුවා...

"කාටද ඉතින් ආඩම්බර.. අපි කෝල් කරමු.. කෝ numbers... ?? "

ජාන් අහද්දි යීබෝ නම්බර්ස් ටික දුන්නා..

"දැන් ඔක්කොටම කෝල් කරනවද... ?? "

"ම්ම්ම්ම්.. නෑ.. එහෙම උනොත් උන් උන් එකිනෙකාව contact කරොත් කේස්. මොකද යීබෝ මට හිතෙන විදිහට capoලා භාගෙට භාගයක් වැඩ කරන්නේ එන්සෝට.. "

"එතකොට කාටද ගන්නේ... "

"ඩොන්ටයි එන්සෝටයි...."

"ඇයි මුලින්ම ලොකු අතු අල්ලන්නේ ජාන්.. මුලින්ම පොඩි අත්තක් අල්ලමූ.. "

යීබෝ කියද්දී ජාන්ගේ මූණට ආවෙ ලා හිනාවක්..

"ගොඩක් අයගේ පිලිවෙල ඒක උනාට මගේ පිලිවෙල මේක යීබෝ.. මොකද අපි මුලින්ම පොඩි අතු කපන්න ගියොත් ඒක ලොකු අත්තට දැනෙන්න පුලුවන්.. එහෙම උනොත් ඌ බේරෙනවා.. ඊට හොඳයි මාස්ටර් ලියෝ අපි මුලින්ම ලොකු අත්ත අල්ලන එක.  එතකොට නිකන්ම පොඩි අතුත් ලොකු අත්ත එක්ක කඩන් වැටෙනවා... "

ජාන් එහෙම කියලා මුලින්ම ඩොන්ට කෝල් එකක් ගනිද්දී යීබෝගේ මූණට ආපු හිනාවත් එක්කම පුටුවට හේත්තු උනා..

"හෙලෝ.. "

"හෙලෝ මිස්ටර් ඩොන්.. "

ජාන් සරාගී ගෑණු හඬකට කටහඬ වෙනස් කලා.. 

"යස්... "

"ආ... මිස්ටර් ඩොන් මං ලීසා.. මිස්ටර් ඩොන් නම් මාව අඳුරන්නේ නැතුව ඇති.. "

"ආ.... මට මතක නෑනේ.. "

"ආහ්.. නෑ නෑ මිස්ටර් ඩොන්.. ඔයා මාව අදුරන්නේ නෑ... මං මේ කෝල් කලේ ලොකු උවමනාවකට මිස්ටර් ඩොන්. ඔයා වැඩ කරන්නේ මාස්ටර් ලියෝ යටතේ නේද..?? "

"ඔව්ව්..... "

"මට ඕනි ඔයාලගෙන් weapons වගයක් ගන්න.. මං අඳුරන කෙනෙක්ගෙන් නම්බර් එක ඉල්ලගත්තේ.. "

"ඕහ්.. මෙහෙමයි මිස් ලීසා.. මට email එකක් දාන්න.. මොකද මාස්‍ටර් චෙක් කරලා තමයි approve එක දෙන්නේ.. "

ජාන් යීබෝ දිහා බලද්දී යීබෝ ලා හිනාවක් දැම්මා...

"මිස්ටර් ඩොන්ට මං කියපු දේ තේරිලා නෑ වගේ.. mail එක නම් මගේ ලඟත් තියෙයි..මං මේ phone number එක හොයාගත්තේ විශේෂයෙන් කතා කරන්න ඕනි නිසා... "

ජාන් ඇඳලා කරලා ටිකක් හඬ සරාගී කලා...

"මෙහෙමයි මිස් ලීසා... මට එහෙම වැඩේ කරන්න බෑ.. මුලින්ම මාස්ටර්ව හම්බෙන්න.. ඊට පස්සේ තමයි ඩීල් එක ගැන මාත් එක්ක කතා කරන්න වෙන්නේ..."

"අයියූ මිස්ටර් ඩොන්.. ඔයාට මං ඩබල් ගෙවන්නම්.. මට ඔයාලගේ weapon එකක් පන්නලා දෙන්න.. මං මිස්ටර් ඩොන්ට ඕනි හැල්ප් එකක් කරන්නම්.. "

ජාන් අන්තිමම ටික හඬ සරාගී කරලා කියද්දී යීබෝගේ මූණට ආවේ හිනාවක්..

"සොරි මිස් ලීසා.... ඒත් එහෙම කරන්න බෑ.. අපේ වැඩ කෙරෙන පිලිවෙලක් තියෙනවා.. ඒ විදිහට තමයි කෙරෙන්නේ..."

"මිස්ටර් ඩොන්.. මං පස් ගුණයක් උනත් දෙන්නම්... "

"සොරි මිස් ලීසා.. මාස්ටර් එක්ක කතා කරගන්න... "

"හහ්... තමුසෙලාගේ මාස්ටර්... මට ඌ එක්ක තමයි ප්‍රශ්නේ තියෙන්නේ.... "

"මිස් ලීසා කතා කරන්නේ කාටද කියලා දැනගෙන කතා කරන්න.. තමුන්ගේ ජීවිතේ ගැන ආසාවක් තියෙ නම් ඔය විකාර අදහස් අත ඇරලා දාන්න මිස් ලීසා... "

ජාන්ට කියන්න හම්බුනේ එච්චරයි.. එහා පැත්තෙන් ඩොන් phone එක කට් කලා..

"මට මිස්ටර් ඩොන්ව විශ්වාසයි ජාන්.. ඒ නිසායි පොරව මං weapons සම්බන්දව දාලා තියෙන්නේ.. "

යීබෝ කිව්වේ ජාන් headset එක ගලවලා බෙල්ල වටේ දාගෙන පුටුවෙන් කැරකිලා යීබෝ දිහා බලද්දී...

"විනාඩි පහක් බලමු අපි... "

ජාන් ලැප් එකෙන් සිංදුවක් play කරලා පොඩ්ඩක් ඇස් පියාගත්තා..

විනාඩි තුනකින් විතර යීබෝගේ phone එක රින්ග් වෙද්දී ජාන්ගේ මූණේ ජයග්‍රාහී හිනාවක් ඇඳුනා..

"Answer කරන්න යීබෝ.. "

ජාන් කියද්දී යීබෝ ඒක answer කලා...

"Hello Master.. "

"ඔව් මිස්ටර් ඩොන්.. "

"මාස්ටර් බිසීද.. මං මේ පොඩි දෙයක් කියන්න කතා කලේ..."

"කියන්න මිස්ටර් ඩොන්.. "

"මාස්ටර්.. මට මිස් ලිසා කියලා කෙනෙක් කතා කලා.........................................."

ඩොන් යීබෝට ජාන් කියපු මුලු කතාවම කියද්දී ජාන්ගේ වගේම යීබෝගේ මූණට ආවේ හිනාවක්...

"ඔප්පු කරගන්න විතරයි ඕනි උනේ යීබෝ.. දැන් හරි.. ඩොන් ප්‍රශ්නයක් නෑ.... දැන් එන්සෝ.. "

"ම්න්... "

ජාන් එහෙම කියලා නැගිට්ටා...

"ඉතින් දැන්ම එන්සෝට කෝල් කරමූ.. "

"ම්හ්ක්.. දැන් බෑ යීබෝ.. එක දිගටම කටහඬ වෙනස් කරන්න අමාරුයි... තව ටිකකින්.. හවස් වෙලා ගමූ... "

ජාන් කියද්දී යීබෝ හිනා වෙලා ජාන්ව එයාගේ උකුලට ගත්තා...

"අනේ මේ යීබෝ... එහාට වෙනවද...?? ඊයේ රෑත් ඔයාගේ.. අද මගේ දවස... "

ජාන් යීබෝව ටිකක් එහාට තල්ලු කරලා කිව්වේ උකුලෙන් නැගිටින ගමන්..

"උබේ වල් හිත ජාන්.. මං උකුලට ගත්තේ වල්කම් කරන්න නෙමෙයි.. ටිකක් ආදරේ කරන්න... "

"අනේ අනේ මේ යීබෝ.. මං හොඳට දන්නවා තමුසේ ආදරේ කරන විදිහ... "

.
.
.

ටික වෙලාවකින් දෙන්නාම ගියේ library එකට.. මේ දවස් වල වැඩ ගොඩක් එක්ක දෙන්නම ගොඩක් බිසී වෙලා තිබුනා...

"ජාන් මොන මඟුලටද කියනවකෝ මේ දූවිලි කාපු පොත් අඳින්න පටන් ගත්තේ.. "

යීබෝ කිව්වේ එයාලගේ ලයිබ්‍රි එකේ පරණම පොත් තිබුන හරියෙන් දූවිලි පිරිච්ච පොත් වගයක් ජාන් උස්සන් ඇවිත් මේසේ උඩට අත අරිද්දී...

"කතන්දර කියවන්න... "

"මොන.... ?? "

"යීබෝ.... මං වන්ග් පවුල  ගැන විස්තර ගොඩක් ඔයාගේ ග්‍රැනීගෙන් අහගත්තා.. ඔයාලාගේ ඉස්සරම මේ පරම්පරාව පටන් ගත්ත කෙනා රජ කෙනෙක්.. "

"ම්න්. මං දන්නවා.. ඕවා පොඩි කාලෙම මට කියාදුන්නා... ආයේ නම් කියවන්න එපා බන්.. මට වර්ශ එක්ක කටපාඩම් ඔව්වා.. රෙද්ද.. සීයා පපා ඕවා පාඩම් අහලා බැරි උනාම පැය ගණන් ගිනි අවුවේ දණ ගහන් වන්ග් ඉතිහාසේ පාඩම් කලේ.. "

යීබෝ කටත් ඇඳ කරලා කියද්දී ජාන් පරණ පොතක් අරගෙන  දූවිලි ටික පිම්බේ යීබෝගේ මූණටත් වදින්න..

"කැහ්. කැහ්.. මොන ලබු ඇටයක් කරනවද ජාන්.. කැහ්. "

"ඌප්ස් සොරි මාස්ටර් ලියෝ.. දැනන් හිටියා නම් මොන මඟුලටද මට නොකිව්වේ.. මං ඔක්කොම අහගත්තේ ග්‍රැනීගෙන්.. "

ජාන් පොත ගසලා කරලා මඩ ගැහුන දූවිලි පිරුනු පොත දිග ඇරියා...

"තමුසේ මගෙන් ඇහුවා ඈ කියන්න.. මට වැඩි මතකයක් නෑ අප්පා.. එවලෙට කටපාඩම් කලා විතරයි. මොකෝ වර්ශ පාඩම් කලා කියලා මුතුන් මිත්තෝ හොයන්න ඈ.."

"ම්න්. දන්න ටික කියනවකෝ යීබෝ.. "

ජාන් ගිහින් සෝෆා එකෙන් වාඩි වෙලා පොත් ටික පෙරලද්දී යීබෝ ජාන්ගේ උකුලෙන් හාන්සි උනා...

"ඔය අපේ පරම්පරාවේ ආරම්භ කෙනා චීනේ රජ කෙනෙක්... ඒකනේ වන්ග් කියන නම ආවේ.. එතකොට දන්නවද අපේ හැම දේ එක්කම ගෝල්ඩ් සම්බන්ද ඇයි කියලා.."

"ඔව් දන්නවා... කමක් නෑ කියන්න... "

ජාන් කිව්වේ පොත් පෙරලන ගමන්... යීබෝ කලේ රවපු එක...

"අනේ මේ ජාන්.. මට බෑ.. තමුසේ ඔක්කොම දැනගෙන බොරුවට අහන්නේ "

"මං දන්නේ ග්‍රැනී මට කියා දීපුවනේ.. කියනවකෝ යීබෝ.. "

ජාන් කියද්දී යීබෝ ජාන්ට රවලා ආයේ කතාව කියන්න ගත්තා....

"ඔය රජාට තමයි ඒ කාලෙදි ලෝකේ තියෙන ලොකුම රත්තරන් නිදිය හම්බෙලා තියෙන්නේ.. ඉතින් ඒ කාලේ ඉදන් අපේ හැමදේම ගෝල්ඩ් උනා.. අපිට මේ තරම් සල්ලි ආවේ එහෙම..."

"නිදියක්..?? නිදියක්ද ලොකු රත්තරන් නිධානයක්ද... ??"

ජාන් ඇහුවේ බල බල හිටිය පොත පැත්තකින් තියලා තව එකක් ගන්න ගමන්...

"නිධානයක් උනා නම් පරම්පරා ගාණක් තියෙන්න බෑනේ ජාන්.. ඒක ලොකු රත්තරන් ආකරයක්ලු..."

"ඉතින් දැන් ඒක කෝ යීබෝ...?? "

"දන් නෑ.. ඒවා තමයිලු ඔය වන්ග් උරුමේ කියලා කියන්නේ.. රත්තරන් කුට්ටිලු තියෙන්නේ.. කොහෙ තියෙද කියලා තමයි දන්නේ නැත්තේ.. "

යීබෝ කියද්දී ජාන් තව පොතක් අරන් ගැසුවා...

"කැහ් කැහ්.. මෝඩයෙක්ද ඕයි.. ඔක්කොම දූවිලි මගේ මූණේ.. තමුසෙට නම් වෙලාවකට ට්‍රැක් ජාන්... "

යීබෝ කිව්වේ උකුලෙන් නැගිටලා දූවිලි ටික පිහින ගමන්.. ඒත් ජාන් හිටියේ හිනාවකුත් එක්ක එයාගේ අතේ තිබ්බ පොත දිහා බලාගෙන... ඒකේ තිබුනේ රත්තරන් පාට නයෙක්ගේ රූපයක්..

"යීබෝ.... යීබෝ.... මේ.. මේ පොත දැක්කම මොනා හරි මතක් වෙනවද යීබෝ.. "

"මොකක්ද... නයෙක්ගේ රූපයක්නේ තියෙන්නේ..."

යීබෝ කිව්වේ වැඩිය ගණන් නොගෙන.. ජාන් යීබොට රවලා ඒ පොත අරන් ගිහින් ලොකර් එකකට දැම්මා....

"තමුසෙ නම් මෝඩ බූරුවෙක්මයි යීබෝ... යමූ.. එන්සෝට කතා කරන්න.. "

ජාන් යීබෝ එක්ක ගියේ gaming room එකට..

ජාන් යීබෝව පුටුවෙන් ඉන්ඳෝලා ජාන් යීබෝගේ පැත්ත හැරිලා උකුලෙන් වාඩි උනේ සරාගී පෙනුමක් මූණට අරගෙන...

ජාන් ඒ ඉන්න විදිහටම එන්සෝට කෝල් එකක් අරන් අර සරාගී හඬින් උදේ ඩොන්ට කියපුවාම කියන්න ගත්තේ යීබෝගේ මූණ පුරාම ඇගිලි ගෙනියන ගමන්..

"මිස්ටර් එන්සෝ..... මට ඕනි ඔයාලා ලඟ තියෙන හොඳම diamonds... "

"Email එකක් දැම්මද මිස් ලීසා.. "

"ඔහෝ මිස්ටර් එන්සෝ... එහෙම ඕනි නම් මං ඔයාට කතා කරන්නේ නෑනේ.. මට ඕනි මේ ඩීල් එක කෙලින්ම ඔයා එක්ක කරන්න..."

"සොරි මිස් ලීසා අපිට එහෙම කරන්න බෑ..."

එන්සෝ කියද්දී ජාන් කට කොනකින් හිනා වෙලා යීබෝගේ බෙල්ලට නැමිලා හෙමීට තොල් ගෙනියන ගමන් කතා කලා...

"මිස්ටර් එන්සෝ.... මං ඔයාට පස් ගුණයක් ගෙවනවා... මට ඕනි ඔයා එක්ක ඩීල් එක කතා කරගන්න... "

ජාන් හඬ තව සරාගී කලා..... එන්සෝගෙන් කිසිම උත්තරයක් තිබුනේ නෑ...

"මිස්ටර් එන්සෝ... මං මාස්ටර් ලියෝව පෞද්ගලිකව දන්න කෙනෙක්... "

ජාන් කිව්වේ යීබෝගේ තොල් උඩ හෙමීට ඇගිලි ගෙනියන ගමන්...

"ඉතින් මිස් ලීසා මාස්ටර්ට කතා කලා නම් ලේසියිනේ... "

"හහ් හහ් හා මිස්ටර් එන්සෝ.. එහෙම ඕනි උනා නම් ඔයාට කතා කරන් නෑනේ... මට ඔයාලගේ මාස්ටර් එක්ක තියෙනවා පෞද්ගලික ප්‍රශ්නයක්.. මිස්ටර් එන්සෝ.. මං ඔයාට පස් ගුණයක් ගෙවනවා... "

ජාන් කියද්දී එන්සෝගෙන් උත්තරයක් තිබුනේ නෑ..

"මිස්ටර් එන්සෝ මාව විශ්වාස කරන්න ඕනි නෑ.. මං මිස්ටර් එන්සෝව මීට් වෙන්නම්.. ඊට කලින් මං මට වෙන්න ඕනි දේ කියන්නම්... "

"මිස් ලීසා ඇයි මේකට මේ තරම් වියදම් කරන්නේ.. ?? "

"හහ් හා මිස්ටර් එන්සෝ.. ඔයාලගේ මාස්ටර් තරම් නැතත් අපිත් හොඳ සල්ලිකාරයෝ තමයි... ඒත් තමුසෙලාගේ ඔය මාස්ටර් කියන එකාගේ ලොකුකම් ඕනිවට වැඩියී.. මට ඕකගේ ලොකුකම් බස්සලා දාන්න ඕනි.. "

ජාන් කිව්වේ කට කොනින් හිනා වෙලා එක අතකින් යීබෝගේ බෙල්ල මිරිකාගන්න ගමන්... ජාන්ගේ සරාගී හඬේ කේන්තියක් තිබුනා..

"එච්චර තරහක් මිස් ලීසා... ?? "

"ඔයාලගේ මාස්ටර්ට පිස්සු වැටුන කෙනෙක් මං.. මං ඌව ගත්තා මිස්ටර් එන්සෝ.. ඒත් ඌ එක රැයින් මාව අත ඇරලා දැම්මා... මිනිස්සු පොර කකා මගේ පස්සෙන් එද්දී ඌ එක රැයින් මාව අත ඇරියා..."

ජාන් යීබෝගේ බෙල්ල මිරිකන් නපුරු මූණක් හදන් කියද්දී යීබෝගේ කට කොනට හිනාවක් ආවා.. එන්සෝගෙන් උත්තරයක් තිබ්බේ නෑ..

"ඌ දන් නෑ ඌ හැප්පුනේ කා එක්කද කියලා මිස්ටර් එන්සෝ... මට ඌව නැත්තටම නැති කරන්න ඕනි... මට උදව් කරන්න.. තමුන්ට golden mafia එක ඔයාගේ අතට ගන්න මං උදව් කරන්නම්.. මිස්ටර් එන්සෝ.... උදව් කරන්න... "

"මං කොහොමද විශ්වාස කරන්නේ මිස් ලීසා..... "

එන්සෝ කියද්දී ජාන්ගේ මූණට ආවේ ජයාග්‍රාහී හිනාවක්.... ජාන් යීබෝගේ ඉනේ තිබුන පිස්ටල් එක අරන් ඒක යීබෝගේ පපුව දිගේ අරන් යන ගමන් කතා කලා..

"මිස්ටර් එන්සෝ.. සෞදි ඔටුන්න හිමි කුමාරයාගේ crown එකට diamonds order කරලා තියෙන්නේ ගෝල්ඩන් මාෆියා එකෙන්ලු නේද..? මොකද ලෝකේ තියෙන හොඳම diamond තියෙන්නේ ඔයාලා අතේ.. ඉතින් ඒකට පෞද්ගලිකව යන්නේ මාස්ටර් ලියෝලු නේද මිස්ටර් එන්සෝ... ඉතින් ඒ ගිය වෙලාවට ඒ diamonds fake කියලා දැනගත්තොත් මාස්ටර් ලියෝට එතනින් එලියට එන්න පුලුවන් වෙයිද... "

ජාන් කට කොනකින් හිනා වෙලා කිව්වේ පිස්ටල් එක යීබෝගේ බෙල්ලට යටින් තියලා තද කරලා.. යීබෝගේ මූණටත් ආවේ ලා හිනාවක්..

එහා පැත්තෙන් ටික වෙලාවක් යනකන් තිබුනේ නිහඬ බවක්..

"මං කොහොමද මිස් ලීසාව මීට් වෙන්නේ..."

ජාන්ගේ වගේම යීබෝගේ මූණටත් ආවේ ජයග්‍රාහී හිනාවක්...

"මං තැනයි වෙලාවයි කියන්නම් මිස්ටර් එන්සෝ.. ඔයාගේ අකවුන්‍ට් එකට භාගයක් ගාණ දැන් වැටෙයි... ඩීල් එක උනාට පස්සේ ඉතුරු ටික... "

ජාන් එහෙම කියලා වෙන මුකුත් කියන්නම කලින් කෝල් එක කට් කරලා headset එක පැත්තකට දැම්මා.....

"ජා...න්හ්හ්ම්ම්"

යීබෝ මොනා හරි කියන්න හැදුවත් ඊට කලින් ජාන් යීබෝගේ තොල් තදින් සිපගන්න ගත්තා...

"Yibo.... It's poking me.. "

ජාන් මෙච්චර වෙලා කතා කරපු කාන්තා හඬට යන්න ඇරලා කිව්වේ ඔහුගේ සරාගී ගැඹුරු හඬින්..  යීබෝ කට කොනකින් හිනා වෙලා ජාන්ගේ පස්ස අත් දෙකෙන්ම මිරිකුවා...

"එයා ගුහාවක් හොයනවා... "

යීබෝ කිව්වේ ජාන්ගේ කනට මුමුණන ගමන්..

"සොරි තමයි.. අද එයාට තියෙන්නේ ඉවසන් බලන් ඉන්න... "

ජාන් කිව්වේ යීබෝගේ ශර්ට් එකේ බට්න්ස් ගලවන ගමන් සිපගන්න ගමන්මයි..

සිප ගැනීම් අස්සෙම යීබෝත් එක්කම පුටුවෙන් නැගිට්ට ජාන් යීබෝ එක්කම කාමරෙන් එලියට ආවෙ සාලේ තිබුන සෝෆා එක උඩට යීබෝව තල්ලු කරන ගමන්..

යීබෝගේ ඇඟ උඩට ආපු ජාන් අතොරක් නැතුව යීබෝව සිපගන්න ගත්තා..

"ජාන් තමුසෙ මහ කපටි සූත්තර කිටියෙක්..ම්ම්ම්හ්ම්.. මට තමුසෙ එක්ක ඉන්නත් බය හිතෙනවාහ්හ්හ්.. ගාණට කිරලා මැනලා කනෙන් රිංගන්න තමුසෙට උපන් හපන්කම් තියෙනවා ජාන්...හ්හ්ම්.. "

ජාන්ගේ සිපගැනීම් දරාගෙන යීබෝ කතා කලා...

"ඒ මගේ හැකියාව මාස්ටර් ලියෝ.. දැන් ඒක ගැන නෙමෙයි තමුන්ගේ පස්ස ගැන බය වෙනවා මාස්ටර් ලියෝ... "

"ආහ්ව්ව්ව්... "

ජාන් යීබෝව යට කරගන්න හැම වෙලාවකම යිබෝට කතා කලේ මාස්ටර් ලියෝ කියලා.. ඒ හැඟීමට ජාන් ආස උනා.. ලෝකෙම නම කිව්වත් බය වෙන මාස්ටර් ලියෝ එයාට යට වෙලා කෙඳිරි ගාද්දී ජාන්ට දැනුනේ ආඩම්බරයක්...

"Ahhhrrgh yeah zhan go fast.. "

"Ahh.. mmphh.. fu*ck me to death zhan."

පැයක් විතර යද්දී දෙන්නම හිටියේ දාඩියෙන් නෑවිලා..යිබෝ හිටියේ එයාගේ bottom position එක උපරිමට විඳින ගමන්.. ඒ සරාගී හඬවල් එක්ක ජාන් හිටියේ එයාගේ වේගය තව වැඩි කරන ගමන්...

*දඩාස්*

"ආහ්.... ඌහ් මගේ කොන්ද... ආයිශ් ජාන් තමුසේ මාව මරලා නතර වෙන්නේ... "

එක පාරටම හිටිය සෝෆා එකේ ලෑල්ල පුපුරලා සෝෆා එක කැඩිලා දෙන්නාවම ඒක අස්සට වැටෙනකොට යට හිටිය යීබෝ කෑ ගහන්න ගත්තා..

"සොරි යීබෝ.. ඒත් රිදෙන් නෑනේ යට කුශන් එක තියෙයි.. දැන් නම් නවත්තන්න බෑ.. ටිකක් ඉවසන්න... "

"ආහ්.... you.. devil boy... mmh.. "

යීබෝ කෑ ගැහුවත්.. සෝෆා එක කඩන් වැටුනත්.. ජාන් එයාගේ වැඩේ නතර කලේ දෙන්නගෙම හැඟීම් පිට උනාට පස්සේ..

.
.

රෑ වෙලා දෙන්නාම හිටියේ ඇඳේ.. දවල් සෝෆා එක අස්සේ වැටුන අකරතැබ්බෙන් යීබෝගේ කොන්ද ඇනිලා තිබුනා.. ඉතින් ජාන් හිටියේ යීබෝගේ කොන්දේ බාම් වගයක් ගාන ගමන්..

"තමුසෙට පුදුම විසයක් තියෙන්නේ ජාන්...ආහ්ව්.. හෙමින් ගාපිය බන් රිදෙනවා.. "

"අනේ යීබෝ මගෙන් අහගන්න එපා.. ඔයාගේ විසේ ගැන.. හොරු වටකලොත් උන්ට වෙඩි තියලා හරි ඔයාගේ වැඩ කරගන්න කෙනාද ඔය කියවන්නේ... "

"ජාන්.... "

"ම්න්.. "

"එන්සෝ ගැටේට අහු වෙන්න ඇතිද.. "

"තාම පොරට සැකයි යීබෝ.. තව දවස් දෙක තුනක් fallow කරන්න ඕනි.. ඔයාව වට්ටන්න පොර ඕනි දෙයක් කරයි... "

"හ්ම්ම්. දැන් ඇති.. කෝ... "

යීබෝගේ කොන්ද අත ගගා හිටිය ජාන්ගේ අත පැත්තකට කරලා යීබෝ ජාන්ගේ ඇගට හේත්තු උනා...

ජාන් ලයිට් එක ඕෆ් කරලා යීබෝව තව තුරුල් කරගත්තා..

"මට බයයි ජාන්.. "

"ඇයි ඒ...?? "

"මං ඔයාගේ ජීවිතෙත් අනතුරේ දැම්මද කියලා හිතෙනවා.. මට වෙන මුකුත් ඕනි නෑ ජාන්.. මට ඕනි තමුසෙව පරිස්සම් කරගන්න.. මං නිසා උබට මොනා හරි උනොත් මට ඒ වරදට මැරිලාවත් සමාව දෙන්න බැරි වෙයි... "

"යීබෝ... ඔය තරම් සන්වේදී වෙන්න එපා.. මාස්ටර් ලියෝට ඔය පෙනුම ගැලපෙන් නෑ.."

"දන්නවද ජාන්.. හැමෝම මට හාට්ලස් ප්‍රින්ස් කියනවා.. ඒත් ඒ කවුරුත් දන්නේ නෑනේ මං ගැන.. ඉපදුන දවසේ ඉදන් අම්මා තාත්තගේ ආදරෙන් ඈත් වෙලා තනියම ජීවත් උන මං ආදරේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ.. "

යීබෝ කිව්වේ ඇස් පියාගෙන ජාන්ට තුරුල් වෙලා..

"ජාන්...."

"ම්න්... "

"ඔයාට පින් ජාන්.. ආදරේ කියන හැඟීමේ රස මට කියලා දුන්නාට.. "

"යීබෝ... ඇයි මේ..  ?? "

"ජාන්.. මං ලෝකෙට මාස්ටර් ලියෝ උනාට.. ඔයාගේ මේ තුරුලෙදි මට යීබෝ වෙන්න දෙනවද...??  ආදරණීය හස්බන්ඩ් කෙනෙක් වෙන්න දෙනවද...?? "

යීබෝ අහද්දී ජාන් යීබෝගේ නලලට ආදරේ පිරුන හාදුවක් දුන්නා...

"ඔයාට මගේ ලඟ ඕනි කෙනෙක් වෙන්න පුලුවන් යීබෝ.. පොඩි කාලේ ඉදන් ඔය හිතේ හිර කරන් තද කරන් ඉන්න කඳුලු ඔක්කොම මගේ ලඟදි නිදහස් කරන්න.. මං දරාගන්නම් යීබෝ.. ඔය හිර කරන් ඉන්න ලස්සන හිනාව මගේ ඉස්සරහදි නිදහස් කරන්න.. ඔයාට ඇති වෙනකන් හිනා වෙන්න... මට ආසයි යීබෝ ඔයා මගේ ඉස්සරහා ඔයාම වෙනවට.... "

"දරාගන්න පුලුවන් ගාණට ආදරේ කරන්න මහත්තයෝ.. කවදා හරි උබව දාලා යන්න උනොත් මට හිත හදාගන්න අමාරු වෙයි..."

යීබෝ ජාන්ව එහෙන්ම ඇඳට පෙරලගෙන ජාන්ගේ පපුවෙන් ඔලුව තියාගත්තා...

"මොනාද ඒයි ඔයා මේ කියන්නේ... දාලා යන කතා කියන්න එපා යීබෝ... කවදාවත් එහෙම වෙන් නෑ.. ප්ලීස් ආයේ කියන්න එපා.. මට බයයි යිබෝ ඔයා නැති ජීවිතයක් ගැන හිතන්නවත්.. "

ජාන් කියද්දී මූණට ලා හිනාවක් ආව යීබෝ ජාන්ගේ පපුවට තව තව තුරුල් වෙලා ඇස් පියාගත්තේ ඕන දරදඬු හිතක් ආදරේ ලඟදී බොලඳ වෙනවා කියන එක ඔප්පු කරන ගමන්මයි...

.
.
.

දවස් තුනක් හතරක් ගෙවිලා ගියේ දෙන්නාටම හුස්ම ගන්න වෙලාවක් නැතුව වැඩ වැටෙද්දී..

මේ අතරේ ජාන්ට පුපුවන් උනා එන්සෝව එයාලගේ ගැටේට අල්ලගන්න... ඉතින් ජාන් ලෑස්ති උනේ එන්සෝව බෙල්ල මුලින් අල්ලගන්න...

"ආයිශ්.... මේ මඟුල් දාගෙන ගෑනූ කොහොම ඇවිඳිනවද මන්දා... ආහ්.. අම්මෝහ් මගේ කකුල... "

"යීබෝ.... යීබෝ.... මාව උස්සනවකෝ... අයියෝ.. කකුලත් කැඩුනද මන්දා.. "

හුඟ වෙලාවල ඉදන් ශෝටකුයි ටී ශර්ට් එකකුයි ගහගෙන අඟල් තුනක් විතර උස හයි හීල්ස් දෙකකුත් දාගෙන ජාන් කලේ සාලේ එහාටයි මෙහාටයි කොරවක්කෙක් වගේ ඇවිඳින එක..

බිත්ති අල්ලගෙන පුටු අල්ලගෙන ඇවිඳලා සාමාන්‍ය ගාණකට හුරු උනාම කොරවක්කා වගේ ඇවිඳින විදිහ යීබෝ බලන් හිටියේ හිනා වෙවී...

දැන් එක පාරට කකුල පෙරලිලා වැටුන නිසා ජාන් කෑ ගහන්න ගත්තා...

"මං කිව්වා ජාන් තමුසෙට පඬි වැඩ නොකර හීල් එක නැති එකක් දාපන් කියලා.. කෝ කකුල බලන්න... "

"එහෙම බෑ යීබෝ ලොකු සල්ලිකාර සෙක්සි කෙල්ලෙක් වගේ රඟපාන්න ඕනි.. "

යීබෝ ජාන්ගේ රතු වෙලා තියෙන කකුලක් අරන් හෙමීට අත ගාණ ගමන් කිව්වා.. මේක එපා එපා කියලා කී සැරයක් කිව්වත් ජාන්ට මේක කරන්නම ඕනි උනා.. එයාලා හදන්නේ එන්සොව මීට් වෙලා අතටම අල්ලගන්න..

"යීබෝ මාව නැගිටින්නවකෝ.. අපිට කාලයක් නෑ.. අද දවස ඇතුලත මං මේක පුරුදු වෙන්න ඕනි.. "

"ඇයි ජාන් තමුසේ මේක චීනේ ඉද්දිත් කරලා තියෙයි කිව්වා නේද... ?? "

"ඔව් ඔව්ව්.. මේ වගේ උස ඒවා දැම්මේ නෑ එහෙදී.. ශියාඕ ජාන් කියන්නේ කවුද කියලා ගොඩක් අය දන්න නිසා මේ වගේ උන්ව අල්ලගන්න මං ගියේ මෙහෙම වෙස් වලාගෙන තමයි... "

"අනේ මන්දා ඕයි තමුසෙගේ පණ්ඩිතකම්.. කෝ නැගිටිනවා..  බලනවා කකුල් දෙක රතු වෙලා... "

ජාන් යීබෝට වාරු වෙලා නැගිටලා ආයේ ඇවිඳින්න ගත්තේ යීබෝ ලැප් එක දිග ඇරගෙන ලොකු වැඩක හිර වෙද්දී....

හවස් වෙනකොට ජාන්ට හොඳටම ඇවිඳින්න පුලුවන් උන නිසා ජාන් ටිකක් ඇවිඳලා කැට් වෝක් එකත් පුරුදු උනා..

අන්තිමට ගිහින් යීබෝ හිටිය තැනම සෝෆා එකට වැටුනේ කකුල් දෙක ස්ටූල් එක උඩින් තියලා...

ලැප් එක දිහා බලන් හිටිය යීබෝ ඇස් උස්සලා ජාන්ගේ කකුල් දෙක දිහා බැලුවා සුදු පාට කකුල් දෙක රතු පාට වෙලා තිබුනා.. චුට්ටක් කැපිලා දියපට්ට වගෙත් ඇවිත් තිබුනා...

"ජාන්.. කකුල් දෙක.. කෝ ඔහොම තියාගන්න.. මං උණු වතුර එකක් අරන් එන්නම්.. "

ජාන්ට ඇත්තටම කකුල් දෙක හොඳටම රිදෙන්න අරන් තිබ්බේ.. ඉතින් ජාන් ඇස් පියාගෙන පුටුවට හේත්තු උනා.. යීබෝ උණු වතුර එකක් ගෙනත් ජාන්ගේ මුලු කකුල් දෙකම හෙමීට තවලා හෙමින් හෙමින් අත ගාද්දී ජාන්ට සනීපයක් දැනුනා...

හුඟ වෙලාවක් කකුල් දෙක අතගාලා පොඩි ටවල් එකකින් තෙත මාත්තු කරලා යීබෝ හෙමීට ආදරෙන් ජාන්ගෙ එක කකුලක් අරන් සිපගත්තේ ඇස් පියාගෙන...

"යීබෝ....."

"මං නිසා ඔයා දුක් විඳිනවා ජාන්.. "

"යීබෝ... එන්නකෝ.. ඔයා නිසා කියලා හිතන්න එපා.. මං කරන්නේ අපි වෙනුවෙන්.. "

ජාන් කිව්වේ යීබෝව සෝෆා එකෙන් තියාගෙන...

"දැන් ජාන් හෙට මොකක්ද ප්ලෑන් එක..."

"මං ගිහින් එන්සෝව මීට් වෙලා කතා කරගත්ත විදිහට වැඩේ කරනවා.. මිනිහා මහ වල් කුකුලා යීබෝ..."

"ඉතින්.. "

"ඉතින් කියන්නේ මං යන්නේ කෙල්ලෙක් විදිහට.. ඌව නම්මගන්න ඕනි..."

"හැබැයි ජාන් ඌ තමුසෙගේ ඇගට අත තියලා තිබ්බොත් මං තමුසෙවත් මරලා ඌවත් මරනවා... "

"අයියෝ යීබෝ... එහෙම නැතුව මේක කරන්න අමාරුයිනේ... "

ජාන් කියද්දී යීබෝ අනිත් පැත්ත හැරිලා ජාන්ගේ බෙල්ල තද කරලා අල්ලගත්තා...

"අමාරු තියා කරන්න බැරි උනත් ඌ තමුසෙව අනවශ්‍ය විදිහට ඇල්ලුවොත් මං තමුසෙව හම ගහනවා ජාන්.. ඒක මතක තියාගන්නවා... "

යීබෝ කේන්තියෙන් කියද්දී ජාන්ගේ මූණට ලා හිනාවක් ආවා.. යීබෝ ජාන්ව එහෙන්ම අත ඇරලා වතුර බේසමත් අරන් ටිකක් එහාට ගියා..

"කොහොමත් තමුසෙ ඔහොම ගියොත් නම් තමුසෙ දිහා හැරිලාවත් බලන් නෑ. ඔක්කොටම කලින් ඔය කකුලේ තියෙන කැලෑව කපාගෙන ඉන්නවා... "

යීබෝ කට කොනනින් හිනා වෙලා කියන් යද්දී ජාන් රැව්වා...

.
.

ඊලඟ දවසේ හවස් වෙද්දී දෙන්නාම එන්සෝ හම්බෙන්න ගියේ එයාලගේ club එකකට..

ලෑස්‍ති වෙන්න ලඟ හොටෙල් එකක් බුක් කලා.. ජාන් හිටියේ එයාගේ ඇඳුම් ඇඳගන්න ගමන්.. යීබෝ ඇඳට වෙලා ජාන් දිහා බලන් හිටියේ හිනා වෙවී..

ජාන් රතු පාට ඇගට හිර කොට ගවුමක් ඇන්ඳා.. අත් උරහිසෙන් ටිකක් පාත් කරල සෙක්සි පෙනුමක් එන්න ලෑස්ති උනා.. දිග කලර් කරපු බොරු කොණ්ඩයක් දාලා මූණට මේකප් කලා.. තද රතු ලිප්ස්ටික් එකක් තොල් වල ගාලා ලොකු කරාබු දෙකක් දාගෙන රතු හයි හීල්ස් සපත්තු දෙකක් දැම්මා....

"වාව්.... සෙක්සි... "

ඔක්කොම ලෑස්ති වෙලා ඉවර වෙද්දි යීබෝ කිව්වේ හිනා වෙවී... යීබෝ නැගිටලා ගිහින් ජාන්ගේ ඉන ලඟින් අත් දෙක තිබ්බා...

"තමුසෙගේ හීනී ඉනයි බෝල පස්සයි මේ මඟුල් ගවුමට කැපිලා පේනවා ජාන්.. වෙන එකක් නැද්ද අඳින්න... "

"අනේ යීබෝ.. පේන නිසා තමයි මෙහෙම ඇන්ඳේ.. ඇයි ඇයි තමුසෙට ආස හිතුනාද.."

ජාන් ඇහුවේ සරාගී විදිහට... යීබෝ කට ඇඳ කරලා ජාන්ට රැව්වා..

"චුට්ටක්වත් ආසා හිතෙන් නෑ.. මට තමුසේ කෙල්ලෙක්ට ඇඳලා ඉද්දී ආසා හිතෙන් නැ ජාන්.. මං ආස තමුසේගේ ආඩම්බර නපුරු හැන්ඩි ලුක් එකට... මාව පිස්සු වැට්ටුවේ ඒක... නැත්නම් මං තමුසෙට නැතුව කෙල්ලෙක්ට ලව් කරනවනේ... "

යීබෝ ජාන්ගේ පස්ස මිරිකලා කියද්දී ජාන්ගේ මූණට ආඩම්බර හිනාවක් ආවා.. ඒත් යීබෝගේ අතට අමුතු විදිහට අහු වෙද්දී යීබෝ තව ටිකක් අල්ලලා බැලුවා...

"මං බොරු එකක් දාලා තියෙන්නේ මෝඩයෝ.. නැතුව මට ගෑනුන්ට වගේ අලි පස්සක් නෑනේ.... "

ජාන් කියද්දී යීබෝ හයියෙන් හිනා උනා...

"මං ආස ඒ චූටි ස්ටෝබෙරි ගෙඩියට තමා ඒ උනාට... "

යීබෝ කිව්වේ ජාන්ගේ තොල් වලට පොඩි කිස් එකක් දීලා..

"යමූ යීබෝ... පරක්කු වෙනවා.. ඔයා මං කියපු විදිහට කරන්න යීබෝ... මං යනවා..."

ජාන් කිව්වේ රූම් එකෙන් එලියට යන්න හදන ගමන්.. යීබෝ ජාන්ගේ ඉනෙන් අල්ලල ඇඳලා අරන් යිබෝගේ ඇගට හේත්තු කරන් කන ලඟට ලං උනා..

"මතකනේ ජාන්.. ඌ තමුසෙව අනවශ්‍ය විදිහට අල්ලලා තිබ්බොත් මං නරක මිනිහයි කියන්න එපා.. උබව මං හම ගහනවා.. "

යීබෝ කියද්දී ජාන් කට කොනින් හිනා උනා..

"මං යනවා යීබෝ.. "

යීබෝ රූම් එකේ ඉද්දී ජාන් හොටෙල් එකෙන් එලියට ඇවිත් එලියේ තිබුන කලු පාට බෙන්ස් එකට නැග්ගා..

ඒක එහෙන්ම ගිහින් නතර කලේ ක්ලබ් එක ඉස්සරහා.. ජාන් ලොකු හුස්මක් අරන් සරාගී පෙනුමක් මූණට අරන් කාර් එකෙන් එලියට බැස්සා...

දවසත් තිස්සේ පුරුදු උන කැට් වෝල්ක් එකෙන් ජාන් ක්ලබ් එකට ඇතුල් වෙද්දී කොල්ලෝ වගේම කෙල්ලන්ගේ ඇසුත් ජාන් ලඟ නතර වෙද්දී ජාන්ගේ කට කොනට හිනාවක් ආවා..

"මගේ වෙස්වලා ගැනීම සාර්තකයි... "

ජාන් තමන්ටම කියන ගමන් කෙලින්ම ගියේ VIP area එකේ ඉඳගෙන කටත් ඇරන් ජාන් දිහා බලන් ඉන්න එන්සෝ ලඟට...

"Hello Mr.Enzo.. "

ජාන් හිනා වෙලා එන්සෝට අත දෙද්දී පුටුවෙන් නැගිට්ට එන්සෝ ජාන්ට අතට අත දුන්නේ ජාන්ගේ යට ඉඳන් උඩට ජරා බැල්මක් දාන ගමන්...

"Hello Miss Lisa.. "

.
.
.
.
🥀kaushy....

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

👉 හායිම්.. 🙂 මේහ් ජාන්ව කෙල්ලෙක්ට ඇන්ඳුවා කියලා කෑ ගහන් එම්න එපා.. 🙂 ඒක පොඩි ප්ලෑන් එකක් විතරයි 😒💔 අනික මගේ කතා වල දෙන්නාටම සාධාරණයක් කරනවනේ.. ඕවාට යීබෝටත් මූණ දෙන්න වෙයි ඉස්සරහට.. 😋💚😂

👉 ලමයි ඔයාලගෙන් දෙයක් අහන්නද. කතාව බෝරින් වගේද.. 🙄 ඔයාලගේ comment අඩු වෙද්දී මට ලියන්න කම්මැලියි.. ඉතින් ඔයාල බලාපොරොත්තු උන කතාව මට දෙන්න පුලුවන් උනාද කියලා දන් නෑ.. 😑 මං තීරණය කලා කතාව ඉක්මනට ඉවර කරන්න.. 😒 පුලුවන්නම් කියවන හැමෝම කතාව ගැන පොඩි වචනයක් හරි කියලා යන්න.. ඕතරීගේ හිත හැදෙන්න.. 🤧 අඩුපාඩු තියෙ නම් ඒවත් කියන්න....

👉 ගිහින් එඤ්ඤං 😘❤️

(3444 words)

Continue Reading

You'll Also Like

1.9K 479 8
නොලද ආදරේනිසා හනාහකී පපුවේ මුල් බැහැගන්න්වාලු... පස්සේ, ඒ වේදනාවනිසාම මුල්ගිය ආදරේ දලුදාලා... අතු ලියලලා... මල් පිපෙන්න ගන්නවලු... මැරෙන්න කලින් එකමඑ...
79.8K 13.7K 31
Don't tease me...... Be a good girl for daddy . . . . . I hate you jungkook💔 . . . . . But I love you I'm Crazy for your...
271K 17.6K 75
ជុងគុក"ស្នេហាមួយនេះកើតឡើងដោយការជួបគ្នាដោយចៃដន្យរវាងបងនិងអូនតែប៉ុណ្ណោះ តែវត្តមានរបស់អូនដែលចូលមកក្នុងជីវិតរបស់បង គឺដូចជាពន្លឺដែលរះបំភ្លឺបងអោយចេញពីភាពងង...
258K 45.7K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)