HIDDEN DEVILS 😈🔎 (Completed...

By kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. More

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈chapter 17😈 🔞

3.6K 453 160
By kaushi_vi_ed

Chapter 17 🔞

⚠️️warning.. Mature content. Read at your own Risk. 🔞

ඔන්න කලින්ම warn කලා.. කියවන්න අකමැති අය මේ chapter එකම සම්පූර්ණෙන් skip කරන්න.. 18ක්වත් නැති උන් පැත්ත නොබලා දුවපම්.. 😒💔

.........................................................

👈

"අද මං හරියටම වෙඩි තියනවා.. හික්.. යීබෝ මට ඉගැන්නුවානේ... "

පිස්ටල් එක ඉනේ ගහන් අනිත් අතෙන් වයින් බෝතලෙත් අරන් ජාන් පඩිපෙල බහින්න ගත්තේ වැනි වැනී....

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"කුවාන්.. කවුද... ?? "

ජාන් වැනි වැනි පඩිපෙල බහින ගමන් ඇහුවේ කුවාන්ගෙන්.. ජාන් ඇස් පිහිදාලා හොඳට සාලේ දිහා බැලුවේ අමාරුවෙන් බොඳ වෙලා පේන රූප දිහා පඩිපෙලේ අත්වැටට හේත්තු වෙලා අහන ගමන්..

"දෙයියනේ මිස්ටර් ජාන් බීලා... මාස්ටර් මේ... "

"මාස්ටර්...??? "

ජාන් කුවාන් කියපු දේ ආයේ කියන ගමන් වැනි වැනිම පඩිපෙලෙන් බැහැලා සාලේ පැත්තට ගියා... එතන හිටියේ කුවාන්.. කුවාන් ලඟම හිටගෙන හිටියේ හොඳටම තෙමිලා හිටිය යීබෝ.. ලෙලේ අන්කල් ටිකක් එහාට වෙන්න හිටියා... යීබෝව දැකපු ගමන් ජාන්ගේ වෙරි බහිද්දී ජාන්ගේ ඇස් ලොකු උනා...

"යී... යී....බෝ..... "

ජාන්ට කියන්න හම්වුනේ එච්චරයි සාලේ මැද හිටිය යීබෝ වේගෙන් ජාන් ලඟට ආවා.. ජාන්ගේ බෙල්ලෙන් අත තියාගෙන ජාන්ව තල්ලු කරන් ගිහින් බිත්තිය හේත්තු කර ගත්ත යීබෝ හිතන්නවත් වෙලාවක් නොදී ජාන්ගේ තොල් තදින් සිපගන්න ගත්තේ ජාන්ගේ අතේ තිබුන වයින් බෝතලේ අත ඇරිලා බිමට වැටිලා බිඳිලා යද්දී...

සාලේ මැද හිටගෙන හිටිය කුවාන් වගේම ලෙලේ අන්කල් ඉක්මනට අහක බලාගත්තා... ගෙදර වැඩ කරන වගේම ගාඩ් එකට හිටිය දෙතුන් දෙනත් ඉක්මනින් බිම බලාගත්තා..

"එළියට යන්න හැමෝම.. "

කුවාන් හෙමීට කියද්දී ඒ හැමෝම එලියට ගියේ ලෙලේ අන්කලුත් එක්කමයි.. කුවානුත් එළියට ගිහින් දොර වැහුවේ කුවාන්ගේ මූණටත් ලස්සන හිනාවක් එද්දී..

යීබෝ හිටියේ කිසිම සිහියක් නැතුව උමතුවෙන් වගේ ජාන්ගේ තොල් සිපගන්න ගමන්.. යීබෝගේ එක අතකින් ජාන්ගේ බෙල්ල හිර වෙලා තියෙද්දී අනිත් අත ජාන්ගේ එක කම්මුලක තිබුනා..

ටික වෙලාවක් ඇස් ලොකු කරන් උන දේ හිතාගන්න බැරුව හිටිය ජානුත් ටිකකින් ඒ පහසට මත් වෙද්දී ඇස් පියාගෙන යීබෝගේ සිපුමට හවුල් උනේ යීබෝගේ ඉන වටේ අත දාලා යීබෝව තව ටිකක් එයාගේ ලඟට ඇඳගන්න ගමන්..

හුඟ වෙලාවක් ඒ දෙන්නාගේ ලෝකෙක තනිවෙලා එකිනෙකාට නොදෙවනි තොල් සිපගැනීමක ඉද්දී ටිකකින් යීබෝ ජාන්ගේ තොල් අත ඇරියා... ජාන්ගේ ඇස් තිබුනේ භාගෙට පියවෙලා.. මත් වෙලා වගේ යීබෝගේ තොල් වල ඒ ඇස් නැවතිලා තිබුනා.. යීබෝ එහාට උනත් ජාන් ආයේ ආයෙත් යීබෝගේ තොල් වලට ලං වෙද්දී යීබෝ ටිකක් එහාට වෙලා කට කොනකින් හිනා උනා..

"ජාන් තමුසෙගේ කකුල් දෙක උස්සලා මගේ ඉන වටේට දාගන්නවා.. "

යීබෝ කිව්වේ ජාන්ගේ කන ලඟට කිට්ටු වෙලා..

"ආහ්... ඒ මොකටද මට බෑ.. "

ජාන් එහෙම කියලා දගලන්න හැදුවත් යීබෝ ජාන්ව ඉනෙන් අල්ලලා ටිකක් ඉස්සුවා..

"මෝඩයෙක් වගේ දගලන්න එපා.. බිම වීදුරු කටු.. තමුසේ සෙරප්පු දාලා නෑ කැපෙයි.. කිව්ව දේ කරනවා.. "

"ආ...හ්... ආ.. ඔව්ව්.. "

යීබෝ කියද්දී ජාන්ගේ අතින් වයින් බෝතලේ බිඳුනා කියලා මතක් උන ජාන් ඉක්මනට යීබෝගේ ඉන වටේට කකුල් දාලා යීබෝගේ බෙල්ල වටේටත් අත් දාලා ඇගේ එල්ලුනා.. යීබෝගේ මූණට ආවේ හිනාවක්..

"තමුසෙට හිතෙන් නෑද ජාන්.. මෙහෙම ඉන්න එක තමයි තමුන්ට ගැලපෙන්නේ කියලා.. කියුට්... "

"ආ ඇත්තද මහත්තයෝ.. මාව මෙතනින් කාමරේට එක්ක යනවකෝ එතකොට මං පෙන්නන්නම් කාටද මොකක්ද ගැලපෙන්නේ කියලා.. "

ජාන් කියද්දී යීබෝ කට කොනකින් හිනා වෙලා phone එක අරන් කුවාන්ට කෝල් එකක් ගත්තේ ජාන්ව බිත්තියට හේත්තු කරන්මයි...

"හෙලෝ කුවාන්.. හැමෝම මෙතනින් එලියට යන්න.. ආයේ මං කෝල් කරනකන් කවුරුත් එන්න එපා.. "

"අහ්.. හරි මාස්ටර්.. "

කුවාන් එහෙම කියද්දී යීබෝ phone එක සාක්කුවට දාගෙන ජාන්ව එහෙන්ම අත් දෙකෙන්ම උස්සගත්තේ ජාන් ආයේ යීබෝගේ තොල් වල එල්ලෙද්දී...

"දැන් බිමින් තියනවා.. "

"පණ්ඩිත නොවි ඉන්නවා.. කෙලින් ඉන්න බෑ බීලා කණමදයා වගේ... පඩිපෙල නඟින්නේ කොහොමද.. "

යීබෝ ආයේ ජාන් මුකුත් කියන්න කලින්ම ජාන්ගේ තොල් අල්ලගත්තා... යීබෝ උඩට ගිහින් ජාන්ගේ කාමරෙයි යීබෝගේ කාමරෙයි මැද හිටගත්තා.. ජාන් ඇගිල්ල දික් කරලා යීබෝගේ කාමරේ පෙන්නද්දී යීබෝ භාගෙට ඇරලා තිබුන කාමරේ දොරට පයින් ගහලා අරින ගමන් කාමරේ ඇතුලට ගියා..

කාමරේ ඇතුලට ගිය ගමන් යීබෝගේ ඇගේ එල්ලිලා හිටිය ජාන් බිමට බැහැලා යීබෝ දිහා බලලා කට කොනකින් වල් හිනාවක් දැම්මා...

"මොකද.... ?? "

යීබෝ අහද්දී කිසි දෙයක් නොකියපු ජාන් යීබෝව තල්ලු කරන් ගිහින් ඇඳට තල්ලු කලේ යීබෝව ඇඳ උඩට වැටෙද්දී... ඒ සැනින් ජාන් යීබෝගේ ඇග උඩට ගිහින් බෙල්ල තද කලා...

"ජා...න්.. කැහ්.. බෙල්ල... බෙල්ල.. කැහ්.. "

"තමුසේ සති දෙකක් තිස්සේ මං උන්නද මලාද බැලුවද.. බොරු ආදරේ.. මට තමුසේ නැතුව පාලු හිතෙයි කියලා බොරුවට කියෝලා ගියාට තමුන්ට මාව මතක්වත් උනාද... ?? ආදරෙයි නම් ඩිවෝස් කරන්න නෙමෙයි ලඟින් තියාගන්නයි බලන්න ඕනි.. බූරුවෙක්නේ... "

"තමුන් එදා මං කියපුවා අහන් ඉදලා.. තමුසෙ මහ කපටියෙක් ජාන්.. "

යීබෝ කියද්දී ජාන් හයියෙන් හිනා උනා..

"මං detective කෙනෙක් යීබෝ.. නිදාගෙන හිටියට අපේ ඇස් කන් ඇහැරිලා තියෙන්නේ... "

ජාන් කියද්දි යීබෝ කට කොනින් හිනා උනා..

"එහෙනම් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.. මං ආදරෙයි කියලා.. එහෙනම් දැන් උන පොරොන්දු ඉශ්ට කරන්න ජාන්.. "

යීබෝ ජාන්ව ආයේ ඇඳට පෙරලලා ජාන්ගේ ඇඟ උඩට ආවා... ඇවිත් ආයේ කිසි දෙයක් නොකියා ජාන්ගේ බෙල්ලට පාත් උනේ ජාන්ගේ මුලු බෙල්ලම සිපගන්න ගමන්.. සිප ගැනීමකට වඩා සපා කෑමක්.. ජාන්ගෙ මුලු බෙල්ල පුරාම හයිකීස් තියන ගමන් යීබෝ සිපගත්තේ උමතුවෙන්..

"අහ්හ්ම්ම්.. යී...බෝ.. "

"ඔයා ඊයේ කිව්වා බොටම් වෙන්නම් කියලා ජාන්.. ඔහොම ඉන්න ඒ නිසා.. "

ජාන් දගලද්දී යීබෝ තව ජාන්ව ඇඳට තද කරන් කිව්වේ සිප ගන්න ගමන්මයි..

"ආ..හ්.. ඒ.. එවලේ මං drink අරන් හිටියේ.."

ජාන් කෙඳිරිලි අතරින් කිව්වත් යීබෝ හිටියෙ ඒවා අහන්න පුලුවන් මානසිකත්වෙක නෙමෙයි..  යීබෝ හිටියේ ජාන්ගේ පහසට පිස්සු වැටිලා.. සිපගන්න ගමන්ම ජාන්ගේ ශර්ට් එකේ බොත්තම් හෙමින් හෙමින් ගැලෙව්වත් යීබෝට දැනුනේ ඒක වදයක් කියලා..

"Aish... shit this fuc*king buttons.. "

යීබෝ කෑ ගහන ගමන් ජාන්ගේ ශර්ට් එක දෙපැත්තට ඇඳ්දේ බට්න් ටික කැඩිලා විසි වෙලා යද්දී.. ඒ සැනින් නිරාවරණය උන ජාන්ගේ කිරි සුදු පාට පපුව දිහා බලන් හිටිය යීබෝගේ ඇස් එන්න එන්නම මත් වෙන්න ගත්තේ එයාගේ අත් රළුව ජාන්ගේ මුලු පපුව පුරාම යද්දී...

"Mine... only mine... "

ගැඹුරු හඬකින් මුමුණපු යීබෝ ආයෙත් ජාන්ගේ පපුවට පාත් වෙලා මුලු පපුව උමතුවෙන් වගේ සිපගන්න ගත්තේ ජාන්ගේ පපුව පුරා තැනින් තැන දත් පාරවල් හිටිද්දී....

"ආහ්ම්... ම්ම්ම්.. යීබෝ.. "

"තමුසේ මාව පිස්සෙක් කරනවා ජාන්.."

ජාන් හිටියේ යීබෝගේ කොණ්ඩේ තදින් අල්ලගෙන එයාගේ හැඟීම් දරාගන්න ගමන්..

යීබෝ ජාන්ගේ පපුව සිපගන්න ගමන්ම ජාන්ගේ කලිසම උඩින් අත තියද්දී ජාන් ඉක්මනින් යීබෝගේ අතින් තද කරලා අල්ලගත්තා..

"ඇයි යීබෝ හදිස්සි..?? Control your self yibo.. "

ජාන් ඒ කියපු සැනින් යීබෝව ඇඳට පෙරලගෙන යීබෝගේ ඇඟ උඩින් වාඩි උනා...

"ජා...න්.... "

යීබෝ දිහා බලලා කට කොනකින් හිනා උන ජාන් යීබෝ භාගෙට ගලවලා තිබුන එයාගේ ශර්ට් එක ගලවලා විසි කලා..

"ජා...ම්ම්ම්...හ්හ්හ්ම්ම්.. "

යීබෝ කියන්න ගිය දේ ජාන්ගෙ තොල් අතරේ හිරවෙද්දී ජාන් යීබෝගේ තොල් හෙමින් හෙමින් සිපගන්න ගත්තේ යීබෝ ඇඳන් හිටිය ශර්ට් එකේ බට්න් දෙක තුනක් ගලවලා ශර්ට් එක ඇතුලෙන් හෙමීට එක අතක් අරන් යන ගමන්... අනිත් අතින් යීබෝගේ කොණ්ඩෙන් අල්ලලා ඔලුව  ඇඳට තද කරලා අල්ලන් හිටියා..

ටික වෙලාවක් හෙමීට යීබෝගේ තොල් සිපගත්ත ජාන් ඒ තොල් අත ඇරලා යීබෝගේ ඇස් දිහා බැලුවා. දෙන්නගෙම ඇස් තිබුනේ භාගෙට පිය වෙලා...

"ජා...න්.... ආ........හ්හ්හ්හ්හ්හ්ව්ව්ව්ව්... "

යීබෝ කතා කරද්දී ජාන් යීබෝගේ ඇස් දිහා බලාගෙනම හයියෙන් යීබෝගේ නිපල් එකක් මිරිකලා අල්ලගත්තේ යීබෝට කෑ ගෙහෙද්දී...

"යීබෝ මට පේන්නේ ඔයා rough dominant කෙනෙක්.. ඒත් මං soft dominant කෙනෙක්. මං ආස හැඟීම් එක්ක සෙල්ලම් කරන්න... "

"ජා...න්.. තමුසෙ... ආහ්හ්...ව්ව්.. "

යීබෝ ආයේ කතා කරද්දී ජාන් නිපල් එක තව තද කලේ හෙමීට යීබෝගේ කනට පාත් වෙලා දිවෙන් තෙත් කරන ගමන්..

"යීබෝ..... අද මගේ දවස... "

"නෝ.. නෝ.. ජාන්... "

"ශ් ශ්.... දගලන්න එපා.. දගලන්නේ නැතුව අහගන්න.. තමුසෙත් dominant කෙනෙක් මාත් dominant කෙනෙක්.. ඒ නිසා දගලලා මේක තමුන්ව ගැටගහලා කරන තැනට පත් කරන්න එපා යිබෝ... ඒක තමුන්ගේ හිත ඇතුලෙන් කොච්චර කඩා වැටීමක්ද කියන්න මං දන්නවා.. අනිවාර්‍යෙන් ඊලඟ චාන්ස් එක තමුසෙගේ.. ඒත් මේක මගේ.."

ජාන් කිව්වේ මෙච්චර වෙලා තද කරන් හිටිය නිපල් එක අත ඇරලා හෙමින් අත ගාන ගමන් කන් පෙත්තක් ලාවට හපාගෙන...

"බෑ ජාන්.. බෑ.. තමුසේ ඊයේ කිව්වා... "

"I said you yibo.. I was drunk..."

"ඒත් ජාන්.. "

යීබෝට තාමත් පරාද වෙන්න ලෑස්ති උනේ නෑ..

"යීබෝ.. ඔයා සති දෙකක් මට කතා කලේවත් නෑ.. ඔයා වැඩ අස්සේ හරි හිරවෙන්න ඇති.. මං මේ ගේ අස්සේ හිර වෙලා දවසම හිටියේ පාලුවෙන්.. ඒ මදිවට ඔයා ගියේ මාත් එක්ක තරහත් වෙලා.. මං කොච්චර විඳෙව්වද දන්නවද..? මට ගොඩක් ඔයාව මතක් උනා යීබෝ.. ගොඩක්.. "

ජාන් යීබෝගේ මූණ පුරාම පුංචි පුංචි සිපුම් තියන ගමන් කතා කලේ යීබෝගේ බඩ පුරාම හෙමීට එයාගේ දිග ඇගිලි ගෙනියන ගමන්.. ජාන් කඳුලු පිරුනු ඇස් වලින් යිබෝගේ ඇස් දිහා බැලුවා...

"Yiboo.. plz... plz... I begging you.. give me this chance.. plz yiboo.."

ජාන් ඇහුවේ යීබෝගේ ඇස් වලට එබිලා.. ජාන්ගේ දිග ඇගිලි යීබෝගේ කලිසමේ වාටිය දිගේ යද්දී යීබෝගේ ඇස් තිබුනේ භාගෙට පියවිලා..

"Yibo.. Give me your word.. plz.. ඊලඟ පාර ඔයාට.. ඔයා කැමති විදිහට කැමති දෙයක් කරන්න.. මේක මට දෙන්න.. කියන්නකො.. හාද...?? "

ජාන් හරිම ආදරණීය විදිහට හෙමින් ගැඹුරු හඬකින් ඇහුවේ යීබෝගේ කන් පෙත්තක් උරවන ගමන්...

"යීබෝ.. "

ජාන් ආයේ යීබෝ දිහා බලද්දී මත් උන ඇස් වලින් ජාන් දිහා බලන් හිටිය යීබෝ හා කියන්න ඔලුව වැනුවා.. 

"ආදරෙයී යීබො.. "

ජාන් යීබෝගේ නලලට සිපුමක් තියලා හෙමීට බෙල්ලට පාත් වෙද්දී ජාන්ගේ මූණේ ඇඳුන ජයග්‍රාහී හිනාව යීබෝ දැක්කේ නෑ..

"ම්හ්හ්හ්ම්.... ජාන්... "

ජාන් හෙමීට යීබෝගේ නෙරලා ඇවිත් තියෙන උගුරු ගැටේ දිවෙන් ලෙවකන ගමන් උරන්න ගත්තේ යීබෝගේන් කෙඳිරිලි පිටවෙද්දී...

ඒ ගැඹුරු කටහඬින් කෙඳිරිලි පිටවෙද්දී ජාන්ගේ හැඟීම් තව ඇවිස්සෙද්දී යීබෝගේ ශර්ට් එකේ බට්න්ස් ගලවන ගමන් ජාන් යීබෝගේ මුලු ඇගම සිපගන්න ගත්තේ දිවෙන් තෙත් කරන ගමන්.. ඒ හැම වෙලාවකම යිබෝගේ නිපල් ජාන්ගේ ඇගිලි අතරේ තදින් මිරිකිලා තිබුනා..

රෝස පාට යීබෝගේ නිපල් තද රතු පාට වෙද්දී ජාන් ඒවා දිවෙන් තෙත් කරන ගමන් යීබෝගේ කලිසමේ බෙල්ට් එක ගලවලා දාලා බට්න් එක ගලෙව්වා...

"Yibo you are so sensitive.. I love it.. "

ජාන් කිව්වේ ඇස් පියාගෙන ජාන්ව විඳින යීබෝ දිහා බලාගෙන...

"ජාන්... මේ කවුරු හරි මගේ ඇඟ අල්ලන පලවෙනිපාර.. මගේ ඇඟ දකින පලවෙනිපාර.. මාව කිස් කරන පලවෙනිපාර... "

යීබෝ කෙඳිරිලි හඬකින් කිව්වේ ජාන්ගේ තොල් හරි හෙමීට යීබෝගේ ඉන වටේ දුවද්දී... ජාන්ගේ මූණට ආවේ ආඩම්බර හිනාවක්...

"Yeah, you are mine Master leo.. "

ජාන් කිව්වේ එක පාරින්ම යීබෝගේ කලිසම බොක්සර් එක පිටින්ම පහලට අඳින ගමන්...

"Woow my Monster baby.. "

ජාන් යීබෝගේ ප්‍රාණවත් උන යටිකය දිහා බලන් කියද්දී යීබෝගේ කට කොනට හිනාවක් ආවා... යීබෝගේ අහංකාර හිනාව දිහා ටික වෙලාවක් බලන් හිටිය ජාන් හෙමීට යීබෝගේ කලවා සිපගන්න ගත්තේ යීබෝගේ ප්‍රාණවත් උන යටිකය පුරා ජාන්ගේ ඇඟිලි දුවද්දී..

"Plz.. take it zhan.. "

යීබෝ කිව්වේ ජාන්ගේ කොණ්ඩේ ඇඳගෙන අල්ලගන්න ගමන්.. ඒත් ජාන් කට කොනින් හිනා උනා විතරයි...

ජාන් මුකුත් නොකර ඇඳේ දණ ගහගෙන එයාගේ කලිසම ගලවලා දැම්මේ යීබෝ බලන් ඉද්දිමයි..

"Woow.."

යීබෝගේ මූණට වල් හිනාවක් එද්දී කිය උනේ ඉබේමයි....

ඒ එක්කම ජාන් යීබෝව ඇඳේ ඉන්දවලා හෙඩ් බෝඩ් එකට හේත්තු වෙන්න යිබෝගේ ඔලුව තද කරලා අල්ලගත්තා..

"Zhan..."

"Take it... "

යීබෝ වෙන වචනයක්වත් කියන්න කලින් ජාන් එයාගේ ප්‍රාණවත් උන යටිකය යීබෝගේ මුව තුලට වේගෙන් ඇතුල් කලේ යීබෝගේ ඇස් වලින් කඳුලු පිට වෙද්දී..

"Aaaaahhhggggg.... "

ජාන්ගේ මුවින් ගැඹුරු ගෙරිවිලි පිට වෙද්දී ඇස් පියාගෙන ඒ පහස විඳපු ජාන් ටිකකින් යීබෝගේන් ඈත් උනා...

ඒ ඈත් වෙද්දීම ආයෙත් යීබෝගේ තොල් ටික වෙලාවක් සිපගෙන ජාන් යීබොගේ කකුල් මැදට ගියා...

"I love you yibo.. I love you so much.. "

යීබෝගේ කකුල් ඈත් කරලා ඒ මැදට ගිය ජාන් යීබෝගේ ඇස් දිහා බලාගෙන ටිකෙන් ටික යීබෝට ඇතුල් වෙන්න ගත්තා...

"ජාන්.... ආ.......හ්හ්හ්හ්ව්ව්... you fuc*king beast... "

ජාන් එක පාරම වේගවත් ගැඹුරු පහරකින් යීබෝ තුලට සම්පූර්ණෙන් ඇතුල් උනේ යීබෝගේ ගැඹුරු හඬ මුලු ගෙදර පුරාම දෝංකාර දෙද්දී...

"Yes of course Master Leo... ooh it's so hot and tight... "

ජාන් තද පහරවල් වලින් එක දිගට පහර දෙද්දී යීබෝගේ වගේම ජාන්ගේ මුවිනුත් පිට උන ගැඹුරු ගෙරවිලි වලින් මුලු කාමරේම පිරෙන්න ගත්තා...

"Aahhhh... mhh.. yeah zhan.. go faster.. ahhmmm.. "

"Moan Master Leo.. Moan for me.. මං හිතන්නේ මං තමයි වාසනවාන්තම.. ආඩම්බර නපුරු මාස්ටර් ලියෝගේ sexy moans වල අයිතිකාරයා වෙන්න... "

ජාන් කිව්වේ අන්තිම හරියේ වේගෙන් පහර පිට පහර එක්ක යීබෝ තුල නිදහස් වෙද්දී.. ඒ එක්කම යීබෝත් එයාගේ හැඟීම් පිට කලේ ජාන්ව තදින් තුරුල් කරන්...

"යීබෝ.... මං දන්නවා... තමුන් අද එනවා කියලා.. අනිවාර්‍යෙන්ම එනවා කියලා.. "

ජාන් කිව්වේ හැඟීම් පිට කරලා ඇඟට පණ නැතුව යීබෝගේ බෙල්ල අස්සේ මූණ තියාගෙන ටිකක් මහන්සි අරින ගමන්...

"මොකක්ද...?? "

"ඊයේ මං කෝල් කරලා ඔයාට ආදරෙයි කිව්වනේ.. "

"ඔව්... "

"කුවාන්ගේ phone එක උදේ ඉදන් තිබුනේ මගේ අතේ.. මගේ phone එකත් off කලා.. ඔයා කෝල් ගද්දී මං answer නොකර හිටියේ හිතලමයි.. එතකොට තමුන් අනිවාර්‍යෙන්ම අද මෙහේ එනවා කියලා මං දැනන් හිටියා යීබෝ.... "

ජාන් කිව්වේ හෙමීට යීබෝගේ ගෙල සිපගන්න ගමන්..

"තමුසේ මහ...... කපටියි ජාන්.... "

යීබෝ කිව්වෙ ජාන්ව එහෙන්ම ඇඳේ පෙරලගෙන...

"යීබෝ......"

"ශ් ශ් ජාන්... දැන් මගේ චාන්ස් එක... "

යීබෝ කිව්වේ කට කොනින් හිනා වෙලා..

"ආහ්.... නෑ නෑ... මං එක round එකයි ගියේ.. ඉවර නෑ.. "

"That's so enough... "

ජාන් බය වෙලා කියද්දී යීබෝ එහෙම කියන ගමන් ජාන්ගේ තොල් තදට අල්ලගත්තා....

"අහ්හ්ම්ම්...... යීබෝ.. "

"ම්ම්... ඇයි... ?? "

"ඇති.. ආයේ ඊලඟ දවසේ දැන් වෙලාව බලන්නකෝ... "

"ඇයි ජාන් බය වෙලා.. කෝ තමුසෙගේ ඉස්සෙල්ලා තිබ්බ ලොකු talk... "

යීබෝ එහෙම කියලා වෙලාව බලලා කට කොනින් හිනා වෙද්දී ජානුත් හැරිලා සයිඩ් එකේ තිබුන ඔරලෝසුව දිහා බැලුවා... ජාන්ගේ මූණ බලන් ඉද්දී බෙරි වෙනකොට යීබෝ හයියෙන් හිනා උනා...

"පාන්දර හතරයි..  තමුසේ දන්නවාද ජාන්.. ඒ මගේ ආසම වෙලාව... හෙට දවසම ඇඳේ ඉන්නවා.. තමුසේ කපටියා... මං තමුසෙට අද මාස්ටර් ලියෝව පෙන්නන්නම්... "

යීබෝ කිව්වේ ජාන්ව අනිත් පැත්ත හරවලා ජාන්ගේ පස්සට රතු වෙන්න හයියෙන් පාරක් ගහන ගමන්..

"ආ......හ්හ්හ්...."

"මේක මාව පිස්සු වට්ටලා තියෙන්නේ කාලෙක ඉදන්.. "

යීබෝ කිව්වේ අනිත් පැත්තටත් ඒ වගේම පාරක් ගහලා... යීබෝ ජාන්ගේ රතු උන පස්ස දිහා ආසාවෙන් බලන් ඉදලා යීබෝ ඒවා මිරිකන ගමන් ජාන්ගේ කොන්ද පුරාම සිපුම් තියන්න ගත්තේ රතු පාට හයිකීස් හිටින්නමයි...

ජාන්ගේ කෙඳිරිලි වලින් කාමරේ පිරෙද්දී යීබෝ ජාන්ව අනිත් පැත්ත හරවලා ඇඳේන් බැහැලා ජාන්ව ඇඳේ කොනට ඇඳගෙන ආවා...

"Take it zhan... "

යීබෝ එයාගේ ආයේ ප්‍රාණවත් වීගෙන එන monster babyව ජාන්ගේ මුව ඇතුලට තදින්ම ඇතුල් කලේ ජාන්ගේ කොණ්ඩෙන් අල්ලගෙන..

"Aahh.. you are so hot.. "

ටික වෙලාවකින් යීබෝගේ monster baby ජාන්ගේ මුව තුලම සම්පූර්ණෙන්ම ආයෙ ප්‍රාණවත් වෙද්දී යීබෝ ජාන්ව එහෙන්ම අනිත් පැත්ත හරවලා ඇඳේ දණ ගැස්සුවා...

"Yibo... plz be gentle... "

ජාන් කියද්දී යීබෝ කට කොනකින් හිනා උනේ ආයෙත් ජාන්ගේ පස්සට පාරක් ගහන ගමන් හෙමීන් ජාන් තුලට ඇතුල් වෙන ගමන් නැමිලා ජාන්ගේ කන ලඟට පාත් උනා...

"Sorry zhan.. I didn't hear you... "

යීබෝ එහෙම කියන ගමන් එක පාරම තදින් ජාන්ට ඇතුල් උනේ ජාන් කෑ ගහද්දී..

"Ahh.....rr....gh.... yibo... you.. such a fu*cking monster.. aaahhh.... mmm.. "

"Of course as you.. "

යීබෝ කට කොනකින් හිනා වෙලා කියන ගමන් තද ගැඹුරු පහරවල් වලින් ජාන් තුලට ඇතුල් උනේ ජාන්ගේ කෑ ගැසීම් මැද්දේ...

"Yeah.. moan.. moan zhan.. "

"What the fu*ck did you say yibo.. aahhh... mhh.. That's not a moan.. It's a scream.. "

ජාන් අමාරුවෙන් කියද්දී ආඩම්බර හිනාවක් යීබෝගේ මූණට එද්දි යීබෝ ජාන්ව එහෙන්ම අනිත් පැත්ත හරවලා කකුල් දෙක උරහිස උඩින් තියාගෙන ආයෙත් ජාන්ට ඇතුල් උනා...

"Yeah.. yeah.. hit there.. yibo.. "

ජාන් කෑ ගහද්දී යීබෝගේ මූණට හිනාවක් ආවා..

"I think you enjoy your bottom position zhan.. "

යීබෝ කියද්දී ජාන් කලේ අමාරුවෙන් ඉන්න ගමන් යීබෝට රවන එක...

"මං.. මං.. ආහ්ම්ම්.. මං පුලුවන් තරම් soft උනා මේ අපේ පලවෙනි පාර නිසා. ආහ්ම්ම්.. ඒත් තමුන්... yes.. yes.. you are the heartless prince yibo.. yes you are.."

ජාන් දෙවනි පාරටත් එයාගේ හැඟීම් පිට කරන ගමන් කෑ ගහද්දී යීබෝ වේගවත් පහර එක්ක කිහිපයක් එක්ක ජාන් තුලම හැඟීම් පිට කරන ගමන් ජාන්ගේ ඇඟ උඩම හාන්සි උනේ මහන්සි පිට කරන ගමන්...

"Next time I'll fu*ck you to death yibo.. "

"Mm.. I'm waiting zhan.. "

ජාන් ගෙරවිලි හඬකින් කියද්දී යීබෝ කිව්වේ මූණට හිනාවක් එද්දී..

හුඟ වෙලාවක් ජාන්ගේ බෙල්ල අස්සේ ඉදන් යීබෝ ජාන්ව සිපගනිද්දී ජාන් හිටියේ යීබෝගේ පිට අතගාන ගමන් හිස් මුදුන සිපගන්න ගමන්..

"Wash දාමුද යීබෝ... "

"චුට්ටක් ඉමූ.. මං උදේම ආයේ යන්න ඕනි.."

යීබෝ කියද්දී ජාන් ජනේලෙන් එලිය බැලුවා.. ඊයේ තිබුන වැස්ස සම්පූර්ණෙන් අඩු වෙලා දැන් ඉර පායලා.. මුලු රැයක්ම දෙන්නම හිටියේ ඇහැරලා.. ජාන් එලිය බලාගෙනම ලොකු හුස්මක් පිට කරද්දී යීබෝ තව ජාන්ගේ පපුවට තුරුල් උනා..

"ජාන්... "

"ම්න්.. "

"දන්නවද..  මේ සති දෙකම මං ඔයාට කෝල් කලේ නැත්තේ ඇයි කියලා.. "

"ඇයි... ?? "

"මං ඔය කටහඬ ඇහුවා නම් මට මගේ වැඩ කරගන්න වෙන්නේ නෑ ජාන්.. ඔක්කොම වැඩ දාලා තමුසේ ලඟට දුවගෙන එන්න හිතෙනවා.. ඊයේ උනා වගේම.... "

"ඉතින් මාවත් එක්ක යනවකෝ යීබෝ.. "

"ම්න්.. ඔව්.. හරියටම දවස් තුනකින් ඔයාවත් එහාට ගන්නවා.. එතකන් චුට්ටක් ඉවසන්න ජාන්.. තව පොඩි වැඩ වගයක් තියෙයි.. "

"ම්න්... පාලු වැඩි වෙයි දැන්.. "

"මටත්... ඉක්මනින්ම ගෙන්න ගන්නම්.. "

යිබෝ කිව්වේ ජාන්ගේ පපුව පුරාම ආයේ සිපුම් තියන ගමන්.. ජාන් ආදරෙන් යීබෝගේ හිස් මුදුන සිපගත්තා...

"නැගිටින්න wash දාන්න ඕනි යීබෝ.. මගේ පස්ස කිස් කනවා වගේ.. තමුසේ ඒකට ගහලම. "

"කෝ බලන්න... "

යීබෝ එහෙම කියලා ජාන්ව අනිත් පැත්ත හැරෙව්වා.. ජාන්ගේ පස්ස තද රතු පාට වෙලා තියෙද්දී යීබෝගේ මූණට හිනාවක් ආවා..

"ලොකුම ලොකු රතූ ස්ටෝබෙරි ගෙඩියක් වගේ.. "

යීබෝ කිව්වේ පස්සට කිස් එකකුත් දීලා..

"අනේ යනවා යන්න බූරුවා.. තමුසේ මහ යකෙක්.. "

"ආහ්... ඒ විතරද මේ බලනවා.. මගේ පපුව... දැවිල්ලයි.. "

යීබෝ කිව්වේ තද රතු වෙලා තියෙන යීබෝගේ නිපල් දෙකයි ඒ වටේට තියෙන දත් පාරවල් නියපොතු පාරවල් පෙන්නලා..
ජාන් ඒ දිහා බලලා මෝඩ හිනාවක් දැම්මා..

"යමූ wash දාන්න.. "

"මං මගේ එකෙන් දා ගන්නම්.. "

"මෙන්න මෙහෙ එනවා ජාන්.. මට පුලුවන් තරම් වෙලා තුරුල් කරන් ඉන්න ඕනි.. තප්පරෙත් වටිනවා.. "

යීබෝ ජාන්වත් ඇඳගෙන wash room එකට ගියා.. ශවර් එකත් ඇරලා ජාන්වත් ඇඳලා අරගෙන එයාට තුරුල් කරගත්තා..

සීතල වතුර දෙන්නවම තෙමද්දී ජාන් යීබෝට තව තුරුල් උනා..

"ඔයා ගියාම මේ ගෙදරම පාලුයි යීබෝ.. මට තනියම ඉන්න බෑ.. ඔයාව මතක් වෙනවා හැම වෙලාවෙම... ඔයා නැති ජීවිතයක් මට නෑ.. මං ඔයාට උදව් කරන්නම්.. මාව එහාට ඉක්මනට ගන්න.."

"ම්න්.. දැන් මට තේරෙනවා සීයා පපා ඇයි කියලා මට මේ කොල්ලෙක්ව බන්ඳලා දුන්නේ.. එතකොට මට ඔයාවත් මගේ ලඟින් තියාගන්න පුලුවන්නේ.. ඉක්මනටම ගන්නම් ජාන්.. "

"යීබෝ.... "

"ම්න්.. "

"මං ඔයාට වඩා අවුරුදු පහක් වැඩිමල්.. මට ජාන් කියන්න එපා.. ජාන් ගගා කියන්න.. "

"ඒ මොකටද මට බෑ.. පිස්සුද තමුසෙට.."

"ඇයි මොකද...?? "

"තමුසේ වැඩිමල් එක මට අදාල නෑ.. තමුසේ මගේ හස්බන්ඩ් එච්චරයි.. "

"යිබෝ වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙනවා.. "

"මං වැඩිහිටියන්‍ටත් ගරු කරනවා ජාන්.. තමුසෙටත් ගරු කරනවා.. හැබැයි වැඩිහිටියෙක් විදියට නෙමෙයි.. මගේ හස්බන්ඩ් විදිහට.. "

යීබෝ කියද්දි ජාන්ගේ මූණට හිනාවක් ආවා..

"ජාන්.. මං ඔය අනිත් අය වගේ ආදර වචන සීනිබෝල කතා කියල බොලඳ විදිහට ආදරේ කරන්න දන්නේ නෑ.. ඒත් තමුසෙ තමයි මට මේ ලෝකෙන් වටිනම කෙනා.. උබ වෙනුවෙන් මං මගේ පණ උනත් දෙනවා ජාන්.. ඒක තේරුම් අරන් මගේ ලඟ ඉන්න... "

"ඒක ප්‍රශ්නයක් නෑ යීබෝ.. මොකද මාත් එහෙම ආදරේ කරන්න දන්නෙත් නෑ.. ඔය කියන අඤේ පඤේ වචන කියල ලව් කරන්න කැමතිත් නෑ.. වචනෙන් නෙමෙයි ආදරේ දෙන්න ඔනි.. තමුසෙගේ නපුරුකම් අස්සේ ඒ ආදරේ ඕනිවටත් වඩා මට දැනෙනවා.. ඒ ඇති.. මං දන්නේ එක දෙයයි තමුසේ නැති ජීවිතයක් මට නෑ.. එකට ජිවත් වෙන්න බැරි නම් මං තමුසේ එක්ක මැරෙනවා.. මගේ පපුව දැන් ගැගෙන්නේ ඔයා වෙනුවෙන් විතරයි යීබෝ.. "

ජාන් කිව්වේ යීබෝගේ නලලට ගැඹුරු හාදුවක් දෙන ගමන්...

.
.
.

Wash දාලා දෙන්නම ලෑස්ති වෙලා පහලට ගියේ කුවාන්ට breakfast එකත් අරන් එන්න කියන ගමන්..

ජාන් සාලෙට අඩිය තියන්න හැදුවත් යීබෝ ජාන්ව ඇඳලා අරන් පඩිපෙලේම තුරුල් කරගත්තා.

"තාම සාලේ වීදුරු කටු.. "

යීබෝ කිව්වේ ජාන්ගේ බෙල්ලෙන් නහය තියන්..

"මං ආසයි තමුසේ ලඟත් මගේ සුවඳ එද්දී.."

යීබෝ කිව්වේ ජාන්ගේ බෙල්ලට පාත් වෙලා ඒ සුවඳ පුලුවන් තරම් විඳින ගමන්...

"මාස්ටර්... "

"ආ කුවාන්.. "

කුවාන් දෙන්නා දිහාම බලලා මනමාල හිනාවක් දැම්මා.. යීබෝගේ උගුරු ගැටේ රතු චෙරි ගෙඩියක් වගේ වෙලා තියෙද්දී ජාන්ගේ බෙල්ල පුරාම හයිකීස් තිබුනා.. අනික දෙන්නම ඇවිද්දේ බකල් ගහ ගහ..

.
.

දෙන්නම කාලා යීබෝ ආයේ පිටත් වෙන්න එලියට ගියා.. ජාන් යීබෝ එක්ක airport එකට එන්න හැදුවත් යීබෝ එපා කිව්වා..

" මං එනකන් පරිස්සමින් ගිහින් වැඩ ටික කරගන්න යීබෝ.. "

"ඔයත් පරිස්සමින් ඉන්න ජාන්.. පණ්ඩිතකම් නොකර.. "

යීබෝ ජාන්ගේ පස්ස මිරිකලා තොල් සිපගනිද්දී ජාන් යීබෝගේ කලිසම උඩින් baby monsterව අල්ලලා මිරිකුවේ යීබෝ ජාන්ගේ පස්සට හයියෙන් එකක් ගහද්දී..

"My horny husbund..."

යීබෝ එහෙම කියලා ජාන්ගෙන් ඈත් වෙද්දී
කුවානුයි ලෙලේ අන්කලුයි හිටියේ බිම බලන් හිනා වෙවී..

"අපි යමූ කුවාන්.. "

"දවස් තුනකින් මාවත් ගන්නවා ඈ.. මට තමුසෙව මරන්නත් තියෙනව..."

බෝට් එකට නැගපු යීබෝට ජාන් කෑ ගහද්දී යීබෝ මැද ඇගිල්ල පෙන්නුවේ ජාන්ගේ මූණට හිනාවක් එද්දී..

යිබෝ යන බෝට්ටුව නොපෙනී යනකන් බලන් හිටිය ජාන් ආයේ ගේ දිහා බැලුවේ ලොකු හුස්මක් හෙලන ගමන්..

"I'm gonna miss you again yibo.. "

.
.
.
.
🥀kaushy...

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

👉 ඕතරී ලෙෆ්ට්... 🙂 ඒකි හැංඟිලා.. 🙈🙊

👉 මං දන්නවා ඔයාලත් ලෙෆ්ට් කියලා.. 🤧 මේකට comment 50ක්වත් එන් නෑ.. අත්දැකීමෙන් කියන්නේ.. 😒 කමක් නෑ සතුටින් ඉන්නකෝ හොඳේ.. 🙂

👉 මේකේ ආදරේ යන්නේ සෙක්ස් එක්ක.. ඉතින් එහෙම සීන් තියෙයි මේකේ ටිකක්.. ආයේ මේ වගේ විස්තරාත්මකව දිගට නම් නෑ.. 🤧💔 පලවෙනි එක නිසා දුන්නේ.. අඩුපාඩු ඇති.. හදන් කියවන්න.. ඕතරීට ඕක ආයේ කියවන්න බෑ.. 😂💔

👉ගිහින් එඤ්ඤං 😘❤️

(3084 words)

Continue Reading

You'll Also Like

2.4K 720 54
"ඔබ මාගේ තොල් සිපගත්තේ කුමටද?" " ඔබේ තොල් මත මී පැණි තැවරී තිබේද? ඒවා කෙතරම් මිහිරිද යත් මට එය අත්හැරිය නොහැකියි." "මගේ තොල් මඳක්වත් මිහිරි නොවේ. ඇත...
154K 22.1K 16
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
106K 6.3K 44
တကယ်တော့ အချစ်ဆိုတာ စကားလုံးတွေနဲ့ လှပအောင် ပုံဖော်ထားတဲ့ အဆိပ်မီးတောက်လေး တစ်ခုပါဘဲ 🔥
3.2K 1.1K 71
A/N - I published all the chapters in a day. so you are feel free to read and enjoy in one go. අවුරුදු එකොළහේ ඉදන් අසේල පස්සෙ වැටිලා ඉන්න ඒ පුන්චි පහ...