HIDDEN DEVILS 😈🔎 (Completed...

By kaushi_vi_ed

104K 17.2K 5.9K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. More

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

💥spoiler chapter 💥

2K 401 100
By kaushi_vi_ed

.
.
.

⚠️️මේකට කලින් chapter 7 කියවපු නැති අය කියවලා එන්න... ⚠️️

.

.

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

⏳දින තුනකට පසු...... ⏳

.
.
.

"දැන් ඉතින් මෙතන බුම්මන් ඉන්නේ නැතුව හිනා වෙලා ඉන්නවා යීබෝ... "

"හිනා වෙන්න... හිනා වෙන්න නෙමෙයි.. ගෙනත් දීපන් මට වහ ටිකක් ජාන්.. "

"හහ්... තොට නෙමෙයි මට ගෙනත් දිපන් යීබෝ.."

"මොන නවනිංගිරාවක්ද මේ... මගේ මුලු ජීවිතේම ඉවරයිනේ.. තමුසෙගෙ කට තමයි ඔක්කොටම මුල... "

"අනේ මේ යීබෝ... එවලේ කියන්න වෙන දෙයක් තිබ්බද.. මේක මෙච්චර දුර යන්නේ නෑ තමුසේ එදා කලබල උනේ නැත්නම්.. " 

"යැයි යැයි තමා.. වාසනාවට මේක ප්‍රසිද්ධ නොකර ඉන්න තීරණය කලේ.. නැත්නම් මං එල්ලිලා මැරෙනවා.. "

"මේ යීබෝ... සීයා පපා බලනවා.. හිනා වෙලා ඉන්නවා දැන්.. පැත්තක හිටිය මට උන දෙයක්... "

"ඇයි ඇයි තමුසෙට මොකක්ද උනේ.. මාසෙට මගේ ආදායමෙන් 20%ක් හම්බෙනවා.. ඒකම ඇතිනේ... මට මගේ personality එක නැති උනේ... "

"හහ්.. අනේ ඔව් මහ ලොකු එක... මේක ප්‍රසුද්ධ උනා නම් කොහොමද... හෙට headline එක... 'චීනයේ ලාබාලතම කෝටිපතියා xiao zhan වන්ග් කුමරු wang yibo සමඟ අතිනත ගනී...' ආයිශ්.. ලෝකෙට මූණ දෙන්නේ කොහොමද මං.. "

"හරි හරි.. දැන් එහෙම උනේ නෑනේ ඕයි. මඟුල.. අපේ වැඩේ ඉවර උනාට පස්සේ devorce වෙනවා.. එහෙමනේ අපි එකඟ උනේ.. තමුසෙට මගේ golden cassino එකත් දුන්නා... ආදයමෙන් 20% දෙන්නත් එකඟ උනා.. තමුසෙට තියෙන්නේ මගේ වැඩේ කරලා දෙන්න ජාන්... "

"ආ.....ආ....  ඇති ඇති යීබෝ.. ඇයි මගේ වැඩ වලට තමුසේ උදව් වෙනවා කියලත් කිව්වා.. මතක නෑද... "

"හරි හරි ඕයි.. අන්න සීයා පපාලා එනවා.. හිනා වෙලා ඉන්නවා දැන්.. "

.
.
.
.
.
.
.
.
.

"එහෙනම්  දැන් මනමාල මහත්තුරු දෙන්නම මෙතනින් අත්සන් කරන්න... "

.
.
.
.
.
.
🥀kaushy...

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

👉 නිකන් දැම්මේ 🤣🤣 සුට්ටක් අවුස්සලා තියන්න හිතුනා.. 🙂💥 ගිහින් එඤ්ඤං 😘❤️

👉 හෙට කතාව ඉල්ලන්න එපා... හෙට ඤැහ්.. 🙂🙂

Continue Reading

You'll Also Like

17K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
44.1K 7.8K 20
Don't Copy My Work 🚫 Sinhala fanfication PARK JIMIN ☘︎ මේක මාෆියා සයිඩ් NIS side ශාරීරික මානසික වද හිංසා සහිත කතාවක් නිසා මම හිතනව 16 වැඩි අය විතර...
13.1K 2.1K 25
මොකද වෙන්නෙ මම අාදරේ කරන කෙනා මට අකමැති නම්.එත් එක මගේ සිතුවිල්ලක් විතරද?
51.2K 11.1K 85
විහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.