Zero O' Clock | Jin Centric

Oleh Isodha2008

1.1K 252 33

" මම හිතුවේ නෑ ටේයුන් මං ඔයාට මෙච්චර ආදරේ කරයි කියලා. මම හිතාගෙන හිටියේ ඔයා මාව දකින්නවත් කැමති නැති වෙයි කිය... Lebih Banyak

Prologue
Dedication
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
~
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17

Chapter 7

38 10 0
Oleh Isodha2008

ස්ටෙයා කේස් එකේ මම අන්තිම පඩියටම ඇවිත් ටේයුන්ගේ රූම් එකට යන්න කලින් හෝසෝක්ට දොර ගාව ඉඳන් කතා කලා.

" හෝසෝක්

හෝසෝක්

හෝසෝ- "

" හ්යුන්ග් එන්න දොර ඇරලා තියෙන්නේ "

" හෝසෝ⁣ක් ගුටි නොකා එලියට එනවා. "

" අයියෝ හ්යුන්ග් "

හෝසෝක් කියව කියව එලියට ඇවිල්ලා මම දුන්න කොෆී ට්‍රේ එක ඇතුලට අරන් ගියා.

" සම්චුන් ඒ කවුද ? "

මම දොර ගාව ඉඳන් ඇතුලට යන්න හදනකොටම මට ඇහුනා පුංචි කටහඬක් හෝසෝක්ට කතා කරනවා. මම හෝසෝක් කියන්න යන දේ අහගෙන ඉන්න හැදුවත් ජන්ග්කූක් මැදින් පැනලා වැඩේ විනාස කරලා දැම්මා.

" අප්පා බලලා එන්නම් බබා. "

ඒත් එක්කම දොර ගාවට වෙලා හිටිය මාව ඉස්සරහට විසික් වෙලා ගියේ ජන්ග්කූක් ආපු පාර. ජන්ග්කූක් තාමත් බ්ලේසර් එක පිටින්. එයා ඇඳුම් මාරු කරලත් නෑ.

_මේකා යෝධයෙක්ද ?_

" ආහ් සොරි හ්යුන්ග් මම දන්නෙ නෑනේ හ්යුන්ග් මෙතන කියලා. ඇතුලට යමු හ්යුන්ග් "

" ජන්ග්කූක් "

මම ජන්ග්කූක් රූම් එකට යන්න දොර අරන ලොක් එකට අත තියද්දිම ජන්ග්කූක්ගෙ වම් අතින් අල්ලගන්නවත් එක්කම ජන්ග්කූක් දොරේ ලොක් එක අත අරින්නේ නැතුවම මාත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

_ලොක් එක ගැලවිලා වැටෙන්නේ නෑ ජන්ග්කූක්_

" හ්යුන්ග් "

" ටේ මොනවද කිව්වේ "

" ගිහින්ම බලන්නකෝ හ්යුන්ග් "

ජන්ග්කූක් හිනාවෙවී එහෙම කියලා දොරේ ලොක් එක කරකවලා දොර අරිනකොට මොකක්දෝ හේතුවකට මගේ හාර්ට් එක හුඟාක් වේගෙන් ගැහෙන්න ගත්තා. මම ලොකු හුස්මක් අරගෙන මාවම සන්සුන් කරගෙන ඉක්මනින් මගේ ඇදුම හදාගත්තා. මගේ පෙනුම දිහා මම එතන තිබුන ලොකු වෝල් මිරර් එකෙන් බලලා අඩුපාඩු තියෙනවාද කියලා ඒ පුංචි වෙලාවට බලාගත්තා. කිසිම අඩුපාඩුවක් නෑ කියලා මම තහවුරු කරගෙන මම අන්තිමට ජන්ග්කූක්ගේ පැත්තට හැරුනා.

" හ්යුන්ග් ඩ්‍රස් අප් වෙලා ඉවර නම් යමුද ? "

ජන්ග්කූක් කටත් ඇද කරගෙන හිටිය විදිහට මට ආපු කේන්තියට මම ජන්ග්කූක්ගේ ඔලුවට එකක් හයියෙන් ගැහුවා. ගහපු පාරට ජන්ග්කූක්ගේ ඔලුව දොරේ වදිනකොට මම ජන්ග්කූක්ව ඇදලා අරන් ඔලුව වැදුන තැන අත ගාලා කිස් දෙක තුනක්ම තිබ්බා.

" හ්යුන්ග්ට සොරි කුක් "

" අයියෝ හ්යුන්ග්. මට රිදුනේ නෑ "

" ඒත් ඔයා පවු කුක් "

" හ්යුන්ග් හරි දැන් අපි යන් "

ජන්ග්කූක් දොරේ හැන්ඩ්ල් එක කරකවලා මට කලින් ඇතුලට ගියා. මමත් ඒ එක්කම ජන්ග්කූක්ගේ පිටිපස්සෙන් රූම් එක ඇතුලට ඔලුව දාලා බැලුවා. අලුපාටයි සුදු පාටයි බඩු තිබුනේ. එක වෝල් එකක් තනිකරම අලු පාටයි. පොඩි ළමයෙකුගේ රූම් එකක් කියලා බැලූ බැල්මට ඒක කියන්න බැරි වුනත් ඒක පොඩි ළමයෙක්ගේ කියලා කියන්න පුලුවන් වුනා.

_මොකද රූම් එකේ ඉන්න ළමයා පොඩි ළමයෙක් නිසා._

" අප්පා. කවුද ආවේ ? "

කතා කරන විදිහත් පොඩි ළමයෙකුගේ වගේ නෙවෙයි. එයා හරියට කතා කරන්නේ අවුරුදු දහයක ළමයෙක් වගේ.

" ඔයාගේ ලොකු අප්පා. "

" කෝ ? "

මගේ ලකී චාර්ම් අහනකොට මම ජන්ග්කූක් එක්ක ඇතුලට ගියා. පොඩි රූම් එකේ මැද තියෙන ලොකු බෙඩ් එකේ හෝසෝක් එක්ක මගේ ලකී චාර්ම් ඉඳගෙන හිටියා.

" ලොකු පපා "

" ටේ ටේ "

ටේටේ මාව දැකලා කෑගහන බෙඩ් එක උඩ දඟලන්න ගන්නකොට හෝසෝක් ටේව අල්ලගෙන වඩා ගත්තා. මම ටේටේ ගාවට දුවලා ගිහින් මගේ ලකී චාර්ම්ව මගේ අත් දෙකට අරන් වටයක් කැරකුනා.

" මගේ ටේටේ "

මම ටේටේගේ චීක්ස් වලට කිස් දෙනකොට එයා මගේ මූණ අත්දෙකෙන්ම අල්ලගෙන හිටියා. ටේයන් ජන්ග්කූක් වගේමයි. හිනාව නෙතිබුනාට ජන්ග්කූක්ගේ පාටම ටේයන්ට තිබුනා. ජන්ග්කූක් පොඩි කාලේ වගේම කියුට් මූණ එහෙමම තියෙනවා.

ඒත් හිතුවට වඩා ටේ හරිම පොඩියි. මම එයාව දැකලා මාසයකට වැඩි වුනත් එයා හිතාගන්න බැරි තරමටම පොඩියි. අවුරුදු හතක් වුනාට එයාගෙ පෙනුම හරියට අවුරුදු හතරක ළමයෙක්ගෙ වගේ වෙනකොට මට හිතුනා ටේයුන්ගේ මේ දේට සම්පූර්ණ වැරැද්ද තියෙන්නේ බෝරා අතේ කියලා.

" ලොකු පපා "

ටේයුන් මගේ මූණ අල්ලගෙන කතා කරනකොට මම ටේයුන්ගේ චීක්ස් ආයෙත් කිස් කලා.

" ⁣මගෙ ටේටේ. ලොකු පපා ප්‍රොමිස් වුනා වගේම මේ පාර ටේටේ බබාව බලන්න ආවා. ටේටේ හැපි ? "

" ඔව් ලොකු පපා. ටේටේ ඊස් හැපී "















To be continued

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

81.1K 1.8K 33
!Uploads daily! Max starts his first year at college. Everything goes well for him and his friends PJ and Bobby until he meets Bradley Uppercrust the...
1.8M 60.5K 73
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...
80K 3.5K 20
Grosvenor Square, 1813 Dearest reader, the time has come to place our bets for the upcoming social season. Consider the household of the Baron Feathe...
113K 3.4K 31
"she does not remind me of anything, everything reminds me of her." lando norris x femoc! social media x real life 2023 racing season