🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete...

By YUNHEE8431

22.8K 3.2K 474

🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක... More

P𝚊𝚛𝚝 0️⃣1️⃣
P𝚊𝚛𝚝 0️⃣2️⃣
P𝚊𝚛𝚝 0️⃣3️⃣
P𝚊𝚛𝚝 0️⃣4️⃣
P𝚊𝚛𝚝 0️⃣5️⃣
P𝚊𝚛𝚝 0️⃣6️⃣
P𝚊𝚛𝚝 0️⃣7️⃣
P𝚊𝚛𝚝 0️⃣8️⃣ 🍁 Bounce 🍁
P𝚊𝚛𝚝 0️⃣9️⃣
P𝚊𝚛𝚝 1️⃣0️⃣
P𝚊𝚛𝚝 1️⃣2️⃣
P𝚊𝚛𝚝 1️⃣3️⃣
P𝚊𝚛𝚝 1️⃣4️⃣
P𝚊𝚛𝚝 1️⃣5️⃣
P𝚊𝚛𝚝 1️⃣6️⃣
P𝚊𝚛𝚝 1️⃣7️⃣
P𝚊𝚛𝚝 1️⃣8️⃣
P𝚊𝚛𝚝 1️⃣9️⃣
P𝚊𝚛𝚝 2️⃣0️⃣
P𝚊𝚛𝚝 2️⃣1️⃣
P𝚊𝚛𝚝 2️⃣2️⃣
P𝚊𝚛𝚝 2️⃣3️⃣
P𝚊𝚛𝚝 2️⃣4️⃣
🍁 End 🍁
Sσσɳ......🍁

P𝚊𝚛𝚝 1️⃣1️⃣ 🍁Bounce🍁

777 133 42
By YUNHEE8431

ඇයට ස්තුති කර ජානුල්‍ය එම වාර්ථා පිලිවෙලින් පරික්ෂා කරන අතර තුර හදවත මොහොතක් නතර වුයේ වර්ථාවක සටන් වී ඇති දෙයක් නිසාවෙන් ..

" What .......Kidney transplantation "

මේ වර්ථාවේ සහත්ම සදහන් කර ඇති දේ ඇත්තක්ද..
ඔහුට වකුගඩු බද්දයක් සිදු කර ඇති බව.

" අ....කී..ල්... !
ඔයාට කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් එකක් කරලා ද තියෙන්නේ "

" හ්ම්.........ඔව් හේෂ් "

" ක්..කවද්ද අකී එහෙම දෙයක් වුනේ.."
ජානුල්‍යට දැනුනේ කුතහලයක් .

" ඒක ගොඩක් කාලේකට කලින් වුන දෙයක් හේශ්..
මොකුත් ප්‍රශ්නයක් ද හේශ් "

ඒ මුහුණේ ඇදි මැකී යන වේදනාවක් , ජානුල්‍ය එය පැහැදිවම දුටුවා..

" නෑ..අකීල් ,
ඒකේ මොකුත් ප්‍රශ්නයක් නැ, බට් ඔයා වතුර එහෙම පාවිච්චි කරන්න සීමාවකින් කියලා ඔයා දන්නවා නේ..

" හ්ම්.."

" පහු ගිය දවස් ටිකේම ඔයාට හරියට වතුර පෙවිලා නැ අකීල් ........
ඇයි මෙහෙම තියාගෙනත් කෙයාලස් විදියට හැසිරෙන්නේ "

" ඇත්තටම වැඩ හින්ද මට ඒක අමතක වුනා.."

" එහෙම කියලා බෑ අකීල් .....
ඩොක්ටර්ස්ලා උපදෙස් දෙන්නේ ආවට ගියාට නිකන් ඉන්න බැරිව නෙවේ,
හේතුවක් ඇතිව "

තරහා ගියත් ඒ වචන වල තියෙන්නේ සෙනෙහසක් ,
තෙවාන් බලන් හිටියේ ඒ දිහයි.

" ආයේ එහෙම වෙන්නේ නෑ....සොරි "


" මේක වෙලා කොච්චර කල්ද අකීල් ...?."


" මට මතක විදිහට දැන අවුරුුදු දහයක් විතර වගේ "

ජානුල්‍ය දැනුනේ හේතුවක් නොමැතිව ඔහුගේ හෘදස්පන්දය වැඩි වෙනවා වගේ ..

" ම..මට විස්තරය කියන්න අකීල් ! "

තෙවාන් පවසන දේ ජානුල්‍ය අහන් වුන්නේ දරාගන්න බැරි වේදනාවක් , පුදුමයක් එක්ක කැටි වුන හැගීමකින්..

" ඔ..යා..ට ඔයාව ඇක්සිඩන්ට් කරපු කෙනා,
නැත්නම් ඔයාට එහෙම කරපු කෙනාව මතකයි ද අකීල් "

" නෑ...සහේශ් , මට ඇක්සිඩන්ට් වෙනවා විතරයි මතක,"

ජානුල්‍ය ඔහු ඇද සිටි ටී ෂර්ටය මදක් උස්සා සෙව්වේ ඔහුගේ උදරයේ තිබිය යුතු කැපුම් පහර වුවත් එය සොයාගැනිමට නොහැකි තරමට මැකී ගිහින්

ඒක හරි මෙච්චර වෛද්‍ය තාක්ෂණය දියුණු වෙද්දී ,
කැලලක් ඉවත් කරගන්න එක මහ දෙයක් නොවේ,
මංද තමනුත් ඒ කැලල පෙනෙන නොපෙනන තරමට ඉවත් කරගෙන තිබුනු හෙයින්

එහෙනම් මේ ඔහුයි, තමා මෙතෙක් කල් දකින්න ආස වුන,
නමුත් විදේශ ගත වී ඇති බව සැල වු ඔහුයි..
එසේ සිදුවිය හැකිද ?.......
ජානුල්‍යට දැනුනේ තම අත වෙව්ලන බවක්...

" ඇයි සහේශ් ......"

තම උදරයේ පරික්ෂා කරමින් සිට දැන් කල්පනාවක ගිලී සිටි ජානුල්‍යගේ අත තම අතට සිරකරගත් තෙවාන් උත්සහ කරන්නේ ඔහුගේ මුහුනෙන් ඔහුව කියවන්නයි

" ම්ම්........මොකුත් නෑ .....ඔයා දැන් ගෙදර යන්න ඕනි අකීල් .......
ගිහින් හොදට රෙස්ට් කරන්න හරිද, අනික සතියක්වත් යනකම් ආයේ කිසිම ෂෝ එකකට යන්න ලැස්ති වෙනුවෙන් එපා..
යමු මං ඔයාට කැබ් ගෙන්නන්නම්.."

ජානුල්‍ය තෙවාන් සමඟ කුටියේන් එලියට පැමිනෙනවාත් සමඟ, ඔහු වෙනුවෙන් මඟ බලා සිටි නෙදීෂ් ඉදිරියට පැමින තෙවාන්ව වාරු කරගද්දී
ජානුල්‍යට දැනුනේ වේදනාවක් ..... හරියට තමන්ගේ දෙයක් නැති වුනා වැනි හැගීමක්.

නෙදීෂ් සමඟ යන ඔහු දෙස මදක් බලා සිටි ජානුල්‍ය තම කුටියට විත් අසුනට වැටුනේ හිත පෙළෙන වේදනාවකින්

' ස්ථිරයෙන්ම ඒ ඔහු බව සත්‍යයකී..
එසේනම් ඔහු ප්‍රසිද්ධ ව්‍යාපාරය අනාගත හිමිකරුවෙක්,
නමුත් ඔහු තමාට මේ ගැන කිසිවක් නොපැවසුවේ මංද
කිවේ ඔහුට කවුරුත් නැ කියා නොවේද ..
ඔහු ගැන සියලු සත්‍ය සගවා ඇයි එලෙස ඔහු මෙලෙස කටුක ජිවිතයක් ගත කලේ

ඇරත් තමන් ⁣වැඩ කල රෝහලේන් මාරු වීමක් ලැබ මෙලෙස ආවේ නිතී විරෝධී ලෙස ලබා ගන්නා ශරීර අවයව විකිණීමේ ජාවාරමක් සුල මුල හෙලිකරගන්න තමාගේ උදව් ඉල්ලු අභින්සගේ මිතුරා විහස් නිසයි,

තමා සම්බන්ධ වීමට ප්‍රධානම හේතුව වුයේ, මීට වසරකට දහකට පෙර තමාට සිදු අනතුර දවසේ තම කනවැකි දෙබසයි..

************

'ඇක්සිඩන්ට් එකෙන්.......එයාගේ කිඩ්නි එකට,
අපි හිතුවටත් වඩා ලොකු ඩැමේජ් එකක් වෙලා....
ඒක එයාගේ ජිවිතේට ලොකු රිස්ක් එකක් '

' මොකක්ද අපිට කරන්න පුළුවන් ඩොක්ටර් ෆර්නැන්ඩෝ '

' Kidney transplantation එකක්ට යන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැ.. '

' ඉතින් අපිට ඒක කරන්න පුළුවන්නේ ....'

' ඩෝනර් කෙනෙක් හොයාගන්නේ කොහොමද මිස්ටර් අපි, අනික අපි ළඟ මේ වර්ගයේ ඒවා නැ හොයාගන්න ,
තිබුනත් මේ වෙද්දී අපි ඒවා යවලා '

***********

එදා තමන් ඒ දේ ගැන තැකිමක් නොකරා වුනත් , පසුව විහස්ලට ලද තොරතුරු අනුව අනිවාර්යයෙන්ම එදා ඒ කතා වුනේ ඒ සම්බන්ධ දෙයක් විය යුතුමයි.

ඒ නිසයි මෙතුවක් කල් ඔහුව සොයන්න වෙහෙසුනේ ,

අද ඒ ප්‍රශ්නට පිලිතුරු ලැබුණා වුනත්, දැන් සිදු වී ඇත්තේ ප්‍රශ්න එකක් වෙනුවට කීපයක් නිර්මාණය වීමයි..
මෙතක් කල් දකින්න ආස කර රුව ඔහු වෙද්දී ..... තමා සුදානම් ඔහුගේ පියාගේ වංචනික කටයුතු නීතියේ රැහැනට කොටු කර දීමට..

හිස මත විශල බරක් පැටවුවා සේයි ජානුල්‍යට දැනුනේ..
තම ජිවිතය බෙදාගත් ඔහුද , වංචාවට අසුවන කිසිවක් නොදන්න අසරණ ජිවිත ගැනද තමා සිතිය යුත්තේ ....

දෛවය ද ඉරණම ම ද වාසනාවද අවසනාව.ද මේ...

ජානුල්‍ය තමා සිටි කල්පනාවෙන් මිදුලේ තම කුටියට පැමිණි මිතුරා නිසාවෙන්

" ජනා...! ඇයි බං හදිසියේම මට එන්න කිවේ.."

"..........."

" ජනා..! මොකද බං ? "

" මං එයාව හොයාගත්තා ! "

" කවුද ? "

" මගේ කිඩ්නි එක දුන්න කෙනාව..."

" අම්මට සිරි මරුනේ...
සිරාවටම ද බං කිවේ.......එහෙම මේකේ මුල් අත්ත හොයාගන්න එක ඊසී...."

"............"

" ජනා....ඇයි බං මේ සතුටුයි වෙන්න ඕනි වෙලාවේ අප්සට් ගහලා "

" උඹ දන්නවා ද ඒ කවුද කියලා ?
එයා මං ලගමයි ඉදලා තියෙන්නේ අභි..'"

" කවුද බං පොර "

" තෙවාන්.!! "

අභින්සගේ දෑස් විසල් වෙන්න වැඩි වෙලාවක් ගත නොවුනේ ඒ කී නම නිසාවෙන්..

" වට්.........අර උඹලගේ ගෙදර ඉන්නේ ? "


" හ්ම්...එයා තමා
AS Group එකේ Ower ...... එයා⁣ගේ තාත්තා "

" what ? AS group

" කවුරුත් දන්න AS GROUP ,
කවුරුත් නොදන්න Akeel Senadeera - AS group '

ජානුල්‍යගේන් සියලු විස්තර දැන ගත් අභින්ස ඉන්නේ අයාගත් දෙනෙතින්

" ජනා...ඌ උඹට බොරු කලා යකෝ....
මං එදා උඹට ඒකමයි කිවේ උෟව මට විස්වාස නැ කියලා ''

" මං මොනවද කරන්නේ අභියා .. මං මේක කරන්නම ඕනිද "

" මොනාද යකෝව් මේ කියන්නේ ?......මෙච්චර කල් මහන්සි වුනේ මේක අතරින්නද මෙහෙම,
අනික ඌ ගැන හිතන්න උඹේ කවුරුත් නෙවේනේ බං "

ඒ වචන වලට ජානුල්‍යට දැනුනේ තම හදවත කිරී ගැහෙනවා වගේ...

ඔහු කවුද ?..... ඔහු හා ඇති සම්බන්ධය කුමක් ද?

මොහුට කෙසේ කියන්නද...

මිතුරෙක් පමණක් කියන්නද ? ,
කොහොම කියන්නද ඔහු හා මා මිතුරුකමේ සීමාව පහු කලා කියලා .....
යන්න ඕනි දුරටත් වඩා දුරක් අපි ඇවිත් කියන්නද ...?
මේ ගෙවපු මාස ගාණට අපේ ආත්මයන් පවා බේදා ගත්තා කියන්නද
නැත්නම් සමාජය පිලිනොගත්තත් , අපි එකට ජිවත් වුනා කියන්නද..

කවදා කොහොම ඇති වුනාද කියලවත් දන්නේ නැතිව,
මං ඒක පාර්ශිකව ඔහුට ආදරේ කරනවා කියන්න.

ජානුල්‍යගේ හිත අඬනවා........
හිත අස්සේ හැම හැගීමක් ම සඟවාගෙන ඔහු අඬනවා.

" මං කොහොමද අභියා මෙච්චර දවස් එකට හිටිය මනුස්සයාට මෙහෙම කරන්නේ ?"

" හරි මේ අහපන්......
විසල්ට විස්තරය කියලා ,
ඌව බේරලා කරන්න පුළුවන් දෙයක් කරන්න කියමු "

" එහෙම පුළුවන් වෙයිද අභියා "

" කොහොමටත් අපි දැනුවත් තරමින් ඌ ගෙදර එක්ක කන්ටැක් එකක් නැ වගේනේ ජනා....
නැත්නම් මූ මෙහෙම පිස්සෙක් වගේ තැන් තැන්වල වැටිලා ඉන්නේ නැනේ..."

🍁#තෙවාන්

ගත වු දින කීපයම ජානුල්‍ය තමාගේ අසනීපය ගැන සියල්ල හොයලා බැලුවත් තෙවාන්ට දැනුනේ ඔහු තමා මඟහරින බවක්..
ඊටත් පහුගිය දින කීපයේම ඔහු පමණට වඩා රාත්‍රි වැඩ කර නිවසට එන්නේ මැදියම් රැයේ..
වෙනදා උදෑසන දකින ඒ නැවුම් මුහුණ වෙනුවට ඇත්තේ විඩාබර මුහුණක්

තමා දැනුවත්ව කිසි වරදක් නොවු බවට ඔහුට විස්වාසයි .
එහෙම නැත්නම් ඔහු අසනීපයකින්ද

නිවාඩු දවසේත් උදෑසනම කොහේදෝ යන්න සුදානම් වන ඔහුගේ කුටියට තෙවාන් ගියේ බැරිම තැනයි..

" හේෂ් ඔයා මොකුත් ප්‍රශ්නයක ද ...... නැත්නම් ඔයා අසීනිපෙන් ද.?

" මං හොදින් අකීල් ......ඇයි එහෙම ඇහුවේ "

" මං බලාගෙන ඊයේ එද්දීත් හොදටම රෑ වෙලා තිබුණේ හේෂ්...
අනික මෙහෙම වැඩ කරන්නේ ටිකක් තමුන් ගැනත් හිතන්න ඕනි නැද්ද ආ.."

දවස් කීපයක් ඔහු දරාගෙන සිටිය පිඩනයේ ප්‍රතිඵලක් ලෙස
තෙවාන්ගේ හඬ උස්ව පිටවිට,

" මං බිසී අකීල් මේ ටිකේම "

තමාව ගානකට නොගෙන ඔහු කතා කරන එකටනම් ඔහුට කේන්තියක්

" එ⁣තකොට දැන් කොහෙද මේ යන්න ලැස්ති "

" ඊට්ස් නන් ඔෆ් යුවර් බිස්නස් අකීල් ...
සෝ....වයි.. අ ."

කියන්න ගිය දේ ජානුල්‍ය එසේ ගිලගත්තේ ඔහුගේ මුහුණ බලන් ඔහුගේ සිත රිවන්න නොහැකි නිසා..

ජානුල්‍ය මේ දවස් ටිකේ හිටියේ ප්‍රශ්න කීපයක, ඒ අතර අකීල් තමන් මට බොරු කී හේතුව ද එකක් විය

" සෝ...වයි... මොකක්ද හේෂ් ?
ඉතින් මොකක්ද .... මං අහපු එකේ වරද මොකක්ද ⁣"

" ප්ලීස් අකීල් .."

" වයි හේෂ්... වයි කාන්ට් අයි නෝ සච්අ තින් ....ආ..?
ඇයි මට කියන්න බැරි හේෂ්,
ඒක දැනගන්න තරම් මං කවුරුත් නෙවෙියි ද ?
මේ දේවල් මොකක්ද හේෂ්.........ඩු යු වෝන්ට් මී ඔන්ලි ෆෝ සෙක්ස් ...... ඊස් දෙයා නතින් මෝ...
මට කියන්න හේෂ්......ඊට වඩා දෙයක් නැද්ද "


" ප්ලීස් අකීල් ........රිලැක්ස් "

" නෝ... අයි වෝන්ට් ටු නෝ..."

" .........."

' ඔයා මගේ හැමදේම අකීල් .....හැමදේම '

හිත කෑ ගහලා කීවත් ජානුල්‍ය බැ ඒක වචන වලට පෙරලන්න....
ඔහු අසරණයි , තෙවාන්ගේ වෙිදනාවේන් පිරිච්ච මුණ ජානුල්‍යට ගෙනාවේ දුකක් .

' මට තව පොඩි කාලයක් දෙන්න මැනික ' ජානුල්‍ය හිතෙන් ඉල්ලුවේ එච්චරයි

.
" මට තේරුනා... මට තේරුනා සහේශ් .
ඉට්ස් ඕකේ..."

" අ .කී..ල් ....!! අකීල් ! ස්ටොප් "

තෙවාන් එහෙමම තම යතුරුපැදිය ගෙන නිවසින් පිට වුයේ ජානුල්‍යගේ හදවත තව තවත් පාරවගෙන.

.
.
.
.
.
.
.
.
.
.
🍂𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲𝒟𝑒𝓈𝓉𝒾𝓃𝓎┄┅┄┅ᥫᩣ

©️𝒲𝓇𝒾𝓉𝒾𝓃𝑔 𝗕𝘆 | ✍️.....ŋıʂɧą ✿
2022.07.04

Continue Reading

You'll Also Like

1.6K 209 19
.... ශ්‍රි කියලා කියන්නේ "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, ඒත්" කියලා කියන කෙනෙක් නෙවෙයි. "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, එච්චරයි " කියලා කියන කෙනෙක්. ජීවිතේ ක...
253K 40.6K 104
I am the father of villain Author Lin Ang Si ရဲ့ novel လေးပါ ???? All credit to Original author and E-Translators .
1.3K 200 1
ළං වෙන්නම්.....නුඹේ හුස්මටම......
324K 34.5K 172
English Name: After Retiring from Marriage, I became the Favorite of a Powerful Minister Associated Names: 退婚后我成了权臣心尖宠 Chinese Author: Lan Bai Ge Ji ...