Our Story

By Vimu_Park_ViVi

289 116 65

අපේ කතාව...❤️💔 Bias × Reader Chanyeol ව දාලා තිබ්බට bias × (Y/N) කතාවක්...😀❤️ කවි විදිහට යන්නෙ.. කැමති අය ක... More

❤️මාවත ❤️
❤️ආලය❤️
❤️බැදීම❤️
❤️නිල් ඇස්❤️
❤️හැගුම්❤️
❤️රාත්‍රිය❤️
❤️විවාහය❤️
❤️පුතු❤️
❤️වියවුල❤️
💔රැවටීම💔
💔නික්ම යාම💔
❤️අවසානය❤️

❤️Author note❤

20 11 13
By Vimu_Park_ViVi

හෙහේ..මන් කවි ලියන්න දන්නෑ යකෝව්.. ලැජ්ජවෙ බෑ.. දන්නවා ඒවා කැතයි කියලා.. ඒත් ලියන්න හිතුනා..ඉක්මනට ලිව්ව නිසා තවත් කැත ඇති...😉
ඒකට සමාවෙන්න...😭💔
අඩුම කතාව තේරුනාද දන්නෙත් නැ...

ඔයාලා මේකට කැමතිදනැද්ද දන්නෙ නැ.. මේක වෙනස්නෙ.. කොහොම හරො ඔයාලට හිතෙන දෙ කියන් යන්නකො..😉😉

මට මෙහෙම එකක් ලියම්න කිසිම හිතක් තිබ්බෙ නැ..මගෙ නම්කි බබා කිව්ව නිසා ලිව්වෙ... KimJongDani ලවුයු... ❤️❤️❤️🌼🌼🌼

මොනා හරි කියාගෙන යන්න අදහසක්... 😐
අවුල් වගේ ඇති.. ගැලපෙන්නැති තැන් ඇති එව්වට සමාවෙන්න..😭❤️

බායි..
බනියනි...❤️🌼

Continue Reading

You'll Also Like

27K 4.1K 21
⚠️don't copy, republish, publishing ss in any social media without the author's permission.. A marriage that happened suddenly‌ .. Will the bond bet...
191M 4.6M 100
[COMPLETE][EDITING] Ace Hernandez, the Mafia King, known as the Devil. Sofia Diaz, known as an angel. The two are arranged to be married, forced by...
6.1K 865 13
#Shortff ______________ " Tae Don't Fallow Me " " I love You " " ..............." " I Still love You " _____________________________________ " IU...
9.5K 1.3K 13
"B.......bunny මං ගියොත් දුක් වෙන්න එපා....එවෙලෙම මාව අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න" එක දවසක් වෙච්ච අහබු සිදුවීමක, නැති වීම් කිහිපයක් සමග සුන්දර...