Our Story

By Vimu_Park_ViVi

289 116 65

අපේ කතාව...❤️💔 Bias × Reader Chanyeol ව දාලා තිබ්බට bias × (Y/N) කතාවක්...😀❤️ කවි විදිහට යන්නෙ.. කැමති අය ක... More

❤️මාවත ❤️
❤️ආලය❤️
❤️බැදීම❤️
❤️නිල් ඇස්❤️
❤️හැගුම්❤️
❤️රාත්‍රිය❤️
❤️විවාහය❤️
❤️වියවුල❤️
💔රැවටීම💔
💔නික්ම යාම💔
❤️අවසානය❤️
❤️Author note❤

❤️පුතු❤️

11 8 2
By Vimu_Park_ViVi

සොදුරු කාලය
ඔබ සමග මම
ඔබේ තුරුලේ
හිනැහෙමින්

හිරුට සදුසේ
මුලු ජීවිතයම
ඔබ බෙදාගත්තේ
ආදරෙන්

ඔබේ නමින්
පුන්චි පුතු කුස දරන්
ආදරෙන්
හිනෙහෙමි අප
පැතුම් සාගරයක ගිලී

ඔබත් සමග සොදුරු යුග දිවියක. ඔබේත් මගේත් බිලිදාව මගේ කුසේ හොවයි.. ඔබේ ආදරය කැටි කරමින්.. හිනැහෙමින්, සතුටින්, ආදරෙන්.. සිතුම් පැතුම් රැසක් අතරින්...❤️

Vimu_Park_ViVi

Continue Reading

You'll Also Like

19.7K 465 30
This is the translation of Umera's Peer-e-kamil to Roman urdu, hope you guys like it.... All credits to Umera Ahmed.....
6.1K 865 13
#Shortff ______________ " Tae Don't Fallow Me " " I love You " " ..............." " I Still love You " _____________________________________ " IU...
45.7K 8.1K 35
This is a BTS fanfiction .And also this is a vampire story Main- Kim Teahyung .
9.4K 54 64
Would it make any difference? If we knew that it was the last time we would see each other again?