Professor Jeon | Jikook | On...

By Astro_Zoe

42K 7.6K 2.4K

විශ්වවිද්‍යාලය සිසුවෙක් වන පාක් ජිමින් තමන්ගෙ අලුත් මහාචාර්යවරයා සමඟ සෙල්ලක්කාරකමට රාගික ඇසුරක් පැවැත්වුවත් අ... More

➪01
➪02
➪03
➪04
➪05🚫
➪06🚫
➪07
➪08
➪09
➪10🔞
➪11
➪12
➪13
➪15🔞
➪16
➪17
➪18
➪19
➪20
➪21🔞
➪22
➪23
➪24

➪14

1.1K 301 89
By Astro_Zoe

" මිස් සෝරා මං යනවා...හෙට උදේට එන්නම්...." ජිමින් හවස හතරට විතර ගෙදරින් එළියට බහින්න කලින් සාලෙ ඉදන්ම සෝරාට කිව්වා.

" බේබි කොහෙද යන්නේ...?" සෝරා සාලෙට ඇවිත් ඇහුවෙ ජිමින් එයාගෙ ලුවී විටන් සයිඩ් බෑග් එක එල්ලගෙන දොරෙන් එළියට බහින්න මොහොතකට කලින්.

" අහ්..මගෙ යාලුවෙක්ගෙ ගෙදර..."

ජිමින් දොරත් වහගෙනම එළියට බැස්සා.සෝරා ආපහු එයා නිරත වෙලා හිටිය වැඩේ කරන්න ගියේ ජිමින්ගෙ ඔය වගේ ගමන් එයාට පුදුමයක් නොවුන නිසා.

උදේ යුනිවර්සිටි එකේදි කතා වුන විදිහට මහාචාර්ය ජොන් ජන්ග්කුක් එයාගෙ කලු ෆෙරාරිය ජිමින්ගෙ නිවස ඉදිරිපිට නතර කලා..ජිමින් ගේට්ටුවෙන් එලියට ඇවිත් අන්ලොක් කරලා තිබුන කාර් එකේ දොර ඇරගෙන පැසෙන්ජර් සීට් එකට නැගගත්තා.

" අම්ම්...ඔයා ගෙදර ගිහින් නෙමෙයි ද ආවෙ ප්‍රොෆෙසර්..?" උදේ ඇඳගෙන හිටිය ඇඳුම තවමත් මහාචාර්යවරයා ඇඳගෙන හිටිය නිසා ජිමින් ඇහුවා.

" නෑ..." මහාචාර්යවරයගෙන් කෙටි පිලිතුරක්.. හැබැයි එයාගෙ වටකුරු ඇස් නම් ජිමින්ගෙ ඇඟ පුරාම ගමන් කලේ හරිම සංකීර්ණ විදියට.

ජිමින් ඇඳගෙන හිටිය සුදු පාට ලාර්ජ් සයිස් ටී ෂර්ට් එක එයාගෙ කළුපාට ඩෙනිම ඉස්සරහින් යට කරලා තිබුණෙ එයාගෙ පෙනුම සරාගී හුරුබුහුටි බවකට පරිවර්තනය කරලා.තොල් වල තිබුන ඉදුණු චෙරි පැහැය ජිමින්ගෙ සුදුමැලි මූණට තවත් ගැලපුනා.

" යමු එහෙනම්.."

ජිමින් එයාව නිරීක්ෂණය කරන වැඩිමලා දිහා බලාගෙන කිව්වම වැඩිමලා ඉක්මනින් ජිමින්ගෙ මූණට පාත් වුණා.

" ඔයා ලස්සනයි පාක්..." ජන්ග්කුක් ජිමින්ගෙ සීට් බෙල්ට් එක දාන ගමන් ඇස් දිහා බලාගෙන කිව්වා.

" මං ජිමින්..ඔයා මට එහෙම කතා කරන්න.."

" මං මතක තියාගන්නම් ඩාලින්.." ජිමින්ගෙ බෙල්ලෙන් වහනය වුන සුවඳ කොයි වගේද කියලා බලන ගමන් මහාචාර්යවරයා කිව්වා.

ජිමින්ගෙ තොල් වලින් පොඩි හාද්දක් තියලා මහාචාර්යවරයා වාහනය ධාවනය කරන්න පටන් ගත්තා..වාහනේ ඉස්සරහා තිබුන පාට පාට චිට් වගයකට ඇස් ගියපු ජිමින් ප්‍රොෆෙසර් දිහා බලලා ආයෙමත් චිට් ටික දිහා බැලුවා.

" මේ මොනාද...?"

" මොනා තියේද කියලා මං කියෙව්වෙ නෑ.." මහාචාර්යවරයා පාර දිහා බලාගෙන කියද්දි ජිමින් ඉක්මනින් චිට් එකක් අතට අරන් ඒක දිගහැරියා.

" කවුද ඔයාට මේවා දුන්නෙ..?"

" මගෙ ස්ටුඩන්ට්ස්ලා තමයි.."

" ප්‍රොෆෙසර් ජොන්..ඔයා මාව පිස්සෙක් කරන තරම් හැන්ඩ්සම්..ඔයා කැමතිද මාත් එක්ක ඩේට් එකකට යන්න..අපිට පුලුවන්.............

ඊව්..."  ජිමින් චිට් එකේ තිබුන දේවල් කියවලා ඉක්මනින් ඒක පොඩි කරලා දාලා ප්‍රොෆෙසර් දිහා බලද්දි එයාගෙ තොල් වල හිනාවක් රැදිලා තිබුණා.

" මට මේක කියන්න ප්‍රොෆෙසර්..

මං ඇරෙන්න අපේ යුනිවර්සිටි එකේ වෙන කවුරුහරි එක්ක ඔයා සෙක්ස් කරලා තියේද..?"

" තාම නෑ.."

" ඕහ්.. තාම නෑ නෙහ්.. ඒ කියන්නේ ඉස්සරහට කරන්න හෝප්ස් තියේද ආ...?" ජිමින් ඇස් රෝල් කරලා ඇහුවෙ පොඩි ඉරිසියාවක් වගේ හැඟීමක් ඇති වෙද්දි.

" මේ බී..."

" මේ බී නෙහ්..හ්ම් ඕකේ..."

ජිමින් සීට් එකට හේත්තු වෙලා ඇස් පියාගත්තා.එයාට මතක් වුනේ හනා කියලා චිට් එකේ නම සදහන් වෙලා තිබුණ කෙල්ල ප්‍රොෆෙසර් එක්ක කරන්න බලාපොරොත්තු වෙන දේවල්..ජිමින්ට ඉරිසියාව මුසු වෙච්ච තරහක් දැනුනත් ඒක ටික ටික නැතිවෙලා ගියේ තරුණ මහාචාර්යවරයා දැන් ඉදන් එයාගෙ කියන හැඟීම ඇති වෙද්දි.. හැබැයි කොච්චර කාලෙකටද කියලා ජිමින් ඒ මොහොතෙ හිතන්න නැතුව ඇති..

ජිමින් එකපාරටම ගැස්සුණා.. ප්‍රොෆෙසර්ගෙ ටැටූ කරපු දකුණු අත ජිමින්ගෙ කලවා උඩ ඉහළ පහළ යද්දි ජිමින් අත් දෙක බැඳගෙන ප්‍රොෆෙසර් දිහා බැලුවා.

"ඔයාගෙ ගෙදරට යන්න තව කොච්චර වෙලා යයිද..?"

" තව විනාඩි දහයයි ඩාලින්..." මහාචාර්යවරයා කිව්වා..

ජිමින් ටික වෙලාවක් තමන්ගෙ කලවා උඩ ඉහළ පහළ යන අත දිහා බලාගෙන ඉදලා ඒක තමන්ගේ යටිකය උඩින් තියාගත්තම මහාචාර්යවරයගෙ ඇස් පවා ලොකු වුණා.

ජිමින් උරහිස අකුලලා ප්‍රොෆෙසර් දිහා බලලා ආයෙමත් සීට් එකට ඔලුව තියාගෙන ඇස් පියාගත්තා.හැබැයි කලවා උඩ දගලන මහාචාර්යගෙ ලොකු අත නම් ජිමින්ට නිදහසේ ඇස් පියාගන්න දෙන්නෙ නැති පාටයි..









~~~~~~~~~~~~~~~~~~~~~



" එන්න..."

මහාචාර්යවරයගෙ නිදන කාමරය ඉස්සරහා හිටගෙන වටපිට බලන ගමන් හිටිය ජිමින්ට මහාචාර්යවරයා කතා කලා.

" වොහ්...රෑට නම් ඒක පට්ට රොමෑන්ටික්.."

කාමරේ ආලෝකමත් උනහම ජිමින් එහෙම කියලා යටිතොල හපාගෙන තමන් ඉස්සරහා හිටගෙන ඉන්න මහාචාර්යවරයා ළගට ඇවිත් උරහිස දිගේ අත් යැව්වා.


" ඔයා රෑට කන්නේ මොනාද..?"

තමන්ගෙ මූණ පුරා ගමන් කරන ජිමින්ගෙ ඇඟිලි වලට බැල්ම හෙලලා ප්‍රොෆෙසර් ඇහුවා.

" ඔයාව.."

ජිමින් කියනකොට මහාචාර්යවරයා හිනා වෙන ගමන් ජිමින්ගෙ ඉණ වටේ අත් යවලා කකුල් දෙක මැදට අරගත්තා.

" මාව කන්න කලින් කන්නෙ මොනාද..මං පීසා ඕඩර් කරන්නම්..ඔයා කන්න කැමති වරයිටි එකක් තියේද..?"

" ඩබල් චීස් චිකන් පීසා.."

ජිමින් කියලා ඉවර වුන ගමන්ම ප්‍රොෆෙසර් ජිමින්ව කෙටි හාදුවකට පටලගත්තා.රාගික හැඟීම් නැති සොෆ්ට් කිස් එකකට.

" ම්ම්ම්..මං අයිල් ටේක් අ ෂවර්.." අවසානෙ ජිමින්ගෙ නළලෙන් හාද්දක් තියලා ජිමින්ව ඈත් කරන ගමන් මහාචාර්යවරයා කිව්වා.

ෆෝන් එක අතට ගත්ත ප්‍රොෆෙසර් ඩබල් චීස් චිකන් පීසා එකකට ඕඩර් එකක් දාලා ෆෝන් එක ඇඳට එහයින් තිබුන මේසය මතින් තිබ්බා.

" ඔයා මැරි කරලද ඉන්නෙ...?"

" මාව දැක්කම එහෙම පේනවද ඩාලින්..?" ඇගේ තිබුන කලුපාට ෂර්ට් එකේ බොත්තම් ගලවන ගමන් මහාචාර්යවරයා කිව්වා.

" පෙනුමෙන් මිනිස්සු මනින්න බෑනෙ සර්..ඔයාට මාව දැක්කම මොනාද හිතෙන්නෙ..ඇපියරන්ස් එක..?"

" ඉනොසන්ට් බෝයි කෙනෙක් කියලා.." මහාචාර්යවරයා හිනා වෙන ගමන් කියලා ෂර්ට් එක ගලවලා අතට ගත්තම ජිමින්ගෙ කට බාගෙට ඇරිලා ගියා.

" වාව්ව්ව්..!! යෝ ස්ලීව් ටැටූ...." ජිමින් ටැටූ එක අල්ලමින් ප්‍රොෆෙසර්ගෙ මස්පිඩු පිරුණු ශරීරය පුරාම ඇස් යවන ගමන් කිව්වා.

" අයි'ල් බයිට් යූ අ ලොට් ඇට් නයිට්.." ජිමින් එහෙම කියලා යටිතොල හපාගෙන මහාචාර්යවරයා දිහා බැලුවම ජිමින්ගෙ බෙල්ලෙන් සැපුමක් තියපු ප්‍රොෆෙසර් බාත්රූම් එක පැත්තට යන්න හැරුනා.

" තව ටිකකින් පීසා එක එයි..ආවම ගන්න.." ප්‍රොෆෙසර් නානකාමරේට යන්න මොහොතකට කලින් එහෙම කිව්වා.

ඊට පස්සේ ජිමින් කාමරේ පුරාම ඇස් යවද්දි එයාගෙ ඇස් නැවතුනේ බිත්තියෙ එල්ලලා තිබුන ෆොටෝ එකක.ඒක මහාචාර්ය ජන්ග්කුක් අවුරුදු විස්සෙදි ගත්ත ෆොටෝ එකක්..

" හී'ස් කියුට්.." හාවෙක් වගේ දත් දෙකත් එළියෙ දාගෙන මහාචාර්යවරයා හිනා වෙලා ඉන්න ඒ පින්තූරය දිහා ආසාවෙන් බලාගෙන හිටිය ජිමින් මිමිණුවා.



______________________᪥____________________

To be continued..!!

Continue Reading