Professor Jeon | Jikook | On...

By Astro_Zoe

42.1K 7.6K 2.4K

විශ්වවිද්‍යාලය සිසුවෙක් වන පාක් ජිමින් තමන්ගෙ අලුත් මහාචාර්යවරයා සමඟ සෙල්ලක්කාරකමට රාගික ඇසුරක් පැවැත්වුවත් අ... More

➪01
➪02
➪03
➪04
➪05🚫
➪06🚫
➪07
➪08
➪09
➪10🔞
➪11
➪12
➪14
➪15🔞
➪16
➪17
➪18
➪19
➪20
➪21🔞
➪22
➪23
➪24

➪13

1.1K 339 104
By Astro_Zoe

වෙලාව රාත්‍රි හතට ආසන්නයි.ලා කහ පැය ආලෝකයක් පැතිරිලා තිබුන මහාචාර්ය ජොන් ජන්ග්කුක්ගෙ නිදන කාමරය වෙනදට වඩා පාලු ස්වරූපයක් අරගෙන තිබුණා.කලු තේමාවෙන් නිර්මාණය කරලා තිබුන ඔහුගෙ නිදන කාමරය දෙසට බැල්මක් හෙලමින් ඉණ වටේ දවටාගෙන හිටි සුදු පැහැති තුවාය ලිහිල් කර අතට ගන්න ගමන් මහාචාර්යවරයා මද හුස්මක් වාතලයට එක් කලා.

අද කවරදාටත් වඩා ජන්ග්කුක්ට මහන්සියක් දැනුනා.මහන්සිය යන්න ඇඟ සෝදාගෙන ආවත් එයාගෙ හිත යම් නොරිස්සුම් ස්වභායක් ගෙන තිබුණා.

මේ වගේ වෙලාවක එයාගෙ හිස තවත් කෙනෙක්ට කියලා සම්භාහනය කරගන්න තිබුනානම් කොච්චර දෙයක් ද කියලා හිතන ගමන් තමන්ගෙ ඇඳුම් අහුරලා තිබුන වෝකින් ක්ලෝසෙට් එකට ඇවිත් සුදු පාටට හුරු ටී ෂර්ටයක් සහ කලු පාට කලිසමක් ඇඳගෙන ආයෙමත් කාමරේට ආවා.

එයාගෙ විශාල ඇඳ දිහා බලපු ජන්ග්කුක්ට එයාව සතුටු කරන්න පුලුවන් තවත් කෙනෙක් හිටියා නම් කියලා හිතුනා..හිනා යන චූටි චූටි රස කතා කියන කෙනෙක්...

නිදන කාමරේට එහායින් තිබුන කාර්යාල කාමරේට ආව මහාචාර්යවරයා මේසෙ පැත්තකින් තියලා තියෙන පැවරුම් ටික දිහා බලලා හුස්මක් පිට කලත් යම් දෙයක් මතක් වුන නිසා මූණ එලිය වුනා.

" පාක්ගෙ අසයින්මන්ට් එක..

බලමු කොල්ලගෙ වැඩ.."

ෆයිල් තොගය අතරින් ජිමින්ගෙ ෆයිල් එක අතට ගත්ත ජන්ග්කුක් කටකොනට හිනාවක් නගාගෙන පුටුවෙන් වාඩි වුනා.

.
.
.

" හ්ම්... කොල්ලා දක්ෂයි.." මහාචාර්යවරයා පෑන පැත්තකින් තිබ්බෙ අතේ තියෙන ෆයිල් එක වහලා දාලා.



~~~~~~~~~~~~~~~~~~~~~



ඊළග දවසෙ ජිමින්ට දේශන තිබුනෙ උදේ දහය හමාරට.ජිමින් දහය වෙද්දිම යුනිවර්සිටි එකට ඇවිත් මහාචාර්ය ජොන් ගෙ කාමරය දිහාවට ඇස් යොමාගෙන හිටියා.

ටිකකින් ටේහ්‍යුන්ගෙන් කෝල් එකක් එද්දි ජිමින් මෙච්චර වෙලා හිටිය කල්පනාවෙන් එයාට මිදෙන්න පුළුවන් උනා.

" හෙලෝ ටේ..."

" උබ යුනි එකට ඇවිත් ද ඉන්නෙ...?"

" ඔව්.. ප්‍රොෆෙසර් ජොන්ගෙ රූම් එක ළග ඉන්නෙ.."

" මං එන්නද ඔතනට.."

" අපෝ එපා..මං තව ටිකකින් එන්නම්.." ජිමින් එහෙම කියලා ඉක්මනින් කෝල් එක කට් කරලා දැම්මා.

කොරිඩෝවෙ කොනකට වෙලා ෆෝන් එක දිහා බලාගෙන හිටිය ජිමින් ඉක්මනින් ප්‍රොෆෙසර් ජොන්ගෙ කාමරය දිහාවට ඇස් යැව්වෙ කලු පාට ඇඳුමක් ඇඳගත්ත මනුස්ස ඡායාවක් කාමරේ ළග නැවතෙද්දි..

" ඕහ්..ගුඩ් මෝර්නින් ප්‍රොෆෙසර් ජොන්.." කාමරේ ඇතුලට යන්න ගිය මහාචාර්යවරයා වළක්වමින් ජිමින් කිව්වා.

" මෝනින්.."

ජිමින්ගෙ මූණ දිහා බලපු මහාචාර්යවරයා සීතල කටහඬින් කියලා කාමරේ ඇතුලට යද්දි ජිමිනුත් කාමරේට පැනගත්තා.

" ඉතින්..?" ජිමින් මේසෙට බර වෙලා ඇහුවා.

" ඉතින්..?" මහාචාර්යවරයා ආපිට ඇහුවා.

" මගෙ අසයින්මන්ට් එක බැලුවද..?"

" බැජ් එකක අසයින්මන්ට් එක දවසින් බලන්න බැරි විත්තිය ඔයා දන්නැද්ද පාක්..?"

" ඒත් ඔයා මගෙ එක බැලුවනෙ..මං හරි නේද ආ...?"

ජිමින් අහනකොට මහාචාර්ය ජන්ග්කුක් එයාගෙ පොත් රාක්කයෙ තිබුන පොත් වගයක් අවුස්සන්න ගත්තෙ ජිමින්ව මගහරින්න හිතාගෙන.

" කියන්නකො ඉතිං..?"

" මොනාද..?"

" ලකුණු කීයද..?"

" මං ඔයාට කලින් උත්තරයක් දුන්නනෙ පාක්.."

මහාචාර්යවරයගෙ නිවුනු කතා විලාසය ජිමින්ගෙ ඉවසීම අන්තෙටම ගෙනත් තිබුණා.ඉවසීම පැනපු ජිමින් මේසෙ උඩ තිබ්බ බ්‍රීෆ් කේස් එක ඇරියෙ ඒකෙ ඇතුලෙ අසයින්මන්ට් එක ඇති කියලා අනුමාන කරලා.

එයා හරි..කොළ පාට ෆයිල් එක අතට ගත්ත ජිමින් ඒක ඇරලා බැලුවෙ උපේක්ෂා සහගතව.

" වොහ්හ්..හයි මාක්ස්...!!" ජිමින් ඇස් ලොකු කරන් කියනවත් එක්කම ජිමින්ගෙ පැත්ත බලපු මහාචාර්යවරයා ගල් ගැහිලා ගියා.ජිමින්ගෙ තොල් වල උපහාසාත්මක හිකාවක් ඇදුනා.

" මේ මොකක් ද ප්‍රොෆෙසර් ජොන්..? ඔයා උදේම මාත් එක්ක සෙල්ලං කරනවද ආ..?" ජිමින් ඇහුවා.

" ඕක දෙන්න..."

මහාචාර්යවරයා ජිමින්ගෙ අතේ තිබ්බ ෆයිල් එක ගන්න හැදුවත් ජිමින් හරිම ලේසියෙන් ප්‍රොෆෙසර්ව පස්සට තල්ලු කරලා දැම්මා.

" ඔයා මගෙ ඉවසීම පරීක්ෂා කරපු නිසා මං ඔයාට වෙන දෙයක් දෙන්නම් ප්‍රොෆෙසර්.. මොකද කියන්නේ..?"

ජිමින් මනමාල විදියට කියලා නපුරු හිනාවක් තොල් වලට ගද්දි ප්‍රොෆෙසර් සීතල වෙලා ගියා.මේ වගේ දඩබ්බර කොල්ලෙක් එයාගෙ මුලු විශ්වවිද්‍යාල ජීවිතේටම දැකලා නැතුව ඇති.දකින අන්තිම කෙනත් ජිමින්ම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු...

" මොනාද ඔයා කියන්නේ පාක්..දැන් මෙතනින් යන්න.." ජිමින්ගෙ අතේ තිබ්බ ෆයිල් එක උදුරලා ගන්න ගමන් ප්‍රොෆෙසර් කිව්වා.

හිමින් සීරුවෙ ප්‍රොෆෙසර් ලගට ඇවිදගෙන ආව ජිමින් ප්‍රොෆෙසර්ගෙ කොලර් එකෙන් අල්ලගෙන පස්සට තල්ලු කරන් ඇවිත් පොත් රාක්කෙට හේත්තු කරලා මූණට එබුනා.

" ඔයා මට කරදර කරනවා කියලා මං ප්‍රින්සිපල්ට කම්ප්ලේන් කරනවා පාක්..ඒක වෙන්න ඕන්නැත්තං දැන්ම මෙතනින් යන්න.."

"ඕහ් ඇත්තට... එහෙනම් මං යන්නම් ප්‍රොෆෙසර්.. ගිහින් හැංගෙන්න බිත්තර කට්ටක්වත් හොයාගන්නම්.."

ජිමින් කියනවත් එක්කම ප්‍රොෆෙසර් ඇස් රෝල් කරලා ජිමින් දිහා බැලුවේ මේ තරම් නැහැදිච්ච පොඩි එකෙක් දැකලම නැති නිසා.

" යූ නෝ වට්...." ජිමින් එහෙම කියන ගමන් මහාචාර්යවරයගෙ යටිකය අතින් තද කරලා මිරිකුවා.

" ඊට කලින් මං ප්‍රින්සිපල්ට කන්ප්ලේන් කරනවා අපේ අලුත් ප්‍රොෆෙසර් මිස්ටර් ජොන් මට කරදර කරන්න හැදුවා කියලා..තව... වැරදි දේවල් වලට සෙඩූස් කරගන්න හැදුවා කියලා...තව එහෙන් මෙහෙන් ඇල්ලුවා කියලා..." ජිමින් තවත් තදින් ප්‍රොෆෙසර්ව මිරිකුවා.එයාට කෙදිරිගෑවෙන විදියට.

" පාක්...දැන් හොඳටම ඇති..."

ජිමින්ගෙ අත් දෙකෙන් අල්ලගත්ත මහාචාර්යවරයා ජිමින් ඇසිපිය ගහන පමාවට එයාව පොත් රාක්කෙට තද කරලා රලුව සිපගත්තා..

ජිමින්ගෙ තොල් හරිම රලු විදිහට තත්පර කිහිපයක් සිපගත්ත මහාචාර්යවරයා ජිමින්ගෙ කොලර් එකෙන් අල්ලගෙන ඇඟට තද කරගත්තා..

" අද රෑට මගෙ ගෙදරට එනවා...එන්න බැරි නම් මං ම එක්කගෙන යන්නම්..."

" ආහ්...!! සීරියස්ලි..?"

මහාචාර්යවරයා ජිමින්ව ආයෙමත් තදින් සිපගද්දි ජිමින් පෙරලා එයාව සිභගත්තෙ නොසන්සිදුනු දිය පිපාසෙන් වගේ..





______________________᪥____________________

To be continued..!!



වූඌඌඌඌහ්..!! 😁😏💥

කාලෙකින් වොට් ගෝල් එකක් දුන්නැති එකේ අද එම්කක් දෙන්නම්..😁👀

වොට් ගෝල් එක 150 යි.. කම්ප්ලීට් කරන්න ආහ්..🙈💗

Continue Reading