You are my vampire queen | Co...

By Kavee_N

17.9K 2.9K 3.5K

මහාම මහ මොම්ගල් කෙල්ලෙක්.....😜 ඒ කෙල්ලට ඉන්න පිස්සු හැදුණු යාලුවෝ තුන්දෙනෙක්......❤ වැම්පයර් රාජධානියේ අනාගත... More

😜Introduction😜
👑 Chapter 1 👑
👑 Chapter 2 👑
👑 Chapter 3 👑
👑 Chapter 4 👑
👑 Chapter 5 👑
👑 Chapter 6 👑
👑 Chapter 7 👑
👑 Chapter 8 👑
👑 Chapter 9 👑
👑 Chapter 10 👑
👑 Chapter 12 👑
👑 Chapter 13 👑
👑 Chapter 14 👑
👑 Chapter 15 👑
👑 Chapter 16 👑
👑 Chapter 17 👑
👑 Chapter 18 👑
👑 Chapter 19 👑
👑 Chapter 20 👑
👑 Chapter 21 👑
😜Author note😜

👑 Chapter 11 👑

733 123 308
By Kavee_N


👤 ඉන්න.... ඉන්න...... මං.... මං කියන්නම්. මට මුකුත්.... කරන්න එපා. ඒ කෙනා තමා....

💖  ඔව් ඒ කවුද

👤  ඒ.....

___________________________________

👤  එයාගෙ නම........

.
.
.
.
.
.

එකපාරටම ඒ වැම්පයර් එතනින් අතුරුදහන් වුණේ කළු පාට දුමක් එක්ක. එයා විතරක් නෙවෙයි. එතන හිටපු ඔක්කොම වැම්පයර්ලාට වුණේ ඒ දේමයි. අන්තිමට එයාලා හිටපු තැන ඉතුරු වුණේ අළු ටිකක් විතරයි. මට එකපාරට මොකක්ද උනේ කියලු හිතා ගන්න බැරි වුණා.

💖  එයාලත් අර කලින් දෙන්නා වගේ අතුරුදහන් වුණාද?

මම නම්ජුන් ඔප්පා දිහාවට හැරිලා ඇහුවා.

🐨  නෑ.... එයාලව කවුරුහරි මැරුවා.

💖  මොකක්... ඒ කොහොමද? කවුද?

🐨  ලොකු බලයක් තියෙන කෙනෙක්ට එයාගේ මනසින් එයාට වඩා දුර්වල අයව නැති කරලා දාන්න පුළුවන්.

💖  ඔයාටත් පුළුවන්ද

🐨  ම්ම්ම්.... පුළුවන් ඇති. ඒත් වැම්පයර්ලාට දැන් එහෙම කරන්න තහනම්.

💖  එහෙනම් ඔය කලේ

😺  අනිවාර්යයෙන්ම මේකත් ආරාගේ පස්සෙන් පන්නන මිනිහගේ වැඩක්. මුන් එයාගේ නම කියන්න යනකොටම ඒකා මෙයාලව ඉවරයක් කලා.

🌼  දැන් ඉතින් කරන්න දෙයක් නෑ නේද

🐼  වෙන කරන්න දෙයක් නෑ. ඒත් කොහොමහරි මේ අපිත් එක්ක සෙල්ලම් කරන එකාව හොයාගන්න වෙනවා. එතකන් ආරා පරිස්සමින් ඉන්න. මොකද ඌ ඔයාගේ පස්සෙනුයි එන්නේ.

💖  ඒ යකාට පිස්සු. වෙන කියන්න දෙයක් නෑ මට.

🐰  ඒකට කමක් නෑ. ගොන් වැඩ කරන්න යන්නේ නැතුව ඉන්නවකෝ.

දැන් ඉතින් වෙන කරන්න දේකුත් නැති නිසා අපි ඒ වැම්පයර්ලාව හිර කරලා තිබ්බ තැනින් එලියට ආවා. ඒ එනකොට ඔම්මා බලන් ඉන්නවා මං එනකම්. අද නම් මං ඉවරයි.

💖  ඔ.... ඔම්මා

ආ.... ආවද..... මොනවද මේ කරන වැඩ ආරා. දන්නවද මං කොච්චර බය වුණාද කියලා. ඇයි මෙහෙම හිතුවක්කාර වැඩ කරන්නේ ආරා. ආයෙ මෙහෙම කරලා තිබුණොත් මං ගෙදර එක්කගෙන යනවා ඔයාව.

💖අනේ මියානේ ඔම්මා. මං ආයෙ එහෙම කරන්නෙ නෑ. මාව ගෙදර එක්කගෙන යන්න එපා. මං.... මං ආයෙත් එහෙම වැඩක් කරන්නෙ නෑ නෑ නෑමයි. ප්‍රොමිස්.

ඔයාට මොකක්හරි වෙලා ඇති කියලා මං බය වුණා ආරා. ඔයාට මොකක්හරි උනොත් එහෙම....

👑  මි.... මින්හා....

එතකොටම අපි හිටපු තැනට ආවේ ජුනී ඔප්පගේ අප්පා. අපි හැමෝම එයාට ඔලුව නවලා ආචාර කලා. මං දැක්කා ඔම්මත් එහෙම කරනවා.

ගොඩ කාලෙකින්.....

👑  අවුරුදු පහලවක් නැත්තම් දාසයක්
පොඩ්ඩක් කතා කරමු.

ඔම්මා අපි දිහා බලනකොට අපි එතනින් අයින් වෙලා ගියේ ඒ දෙන්නට කතා කරන්න දීලා.

................................................................................

Author's pov

ආරාගේ ඔම්මත් නම්ජුන්ගේ අප්පත් පුටු දෙකක වාඩි වෙලා දෙන්නට දෙන්නා මූණු බලාගෙන හිටියේ කිසිම හැඟීමක් නැතුව. අන්තිමට නම්ජුන්ගේ අප්පා කතා කරන්න තීරණය කලා.

👑  මෙච්චර කාලයක් කොහෙද හිටියේ

සෝල් වල

👑  ඇයි නිකන්වත් මෙහෙට ආවේ නැත්තේ

මට ආරාවත් මරාගන්න ඕනි වුණේ නැති නිසා

👑  ඔයා තාමත් හිතන්නේ මමයි ඒක කලේ කියලද

ඔයා තමයි. ඔයා තමයි එයාව මැරුවේ. ඔයයි එයාව මැරුවේ.

👑  මින්හා.... ඔයා තාමත් ඉන්නේ වැරදි වැටහීමක. මම නෙමෙයි එයාව මැරුවේ.
ඇයි ඔයාට මාව තේරුම් ගන්න බැරි.

මට තමුන් එක්ක කිසිම කතාවක් නෑ. මගෙ ආරාට හීරීමක්වත් කරලා පණපිටින් ඉන්න හිතන්නවත් එපා. එහෙම උනොත් තමුන් කවුද කියන එක මට අමතක වෙයි.

👑  මින්හා මම තමුන්ගේ ඔප්පා.....  තමුන් මගෙ යොදොන්සන්.... ඉතින් අපි දෙන්නට කතාවක් නැති වෙන්නේ කොහොමද

තමුන් කොහොම කිව්වත් තමුන් මට බලයට කෑදර වෙච්ච මිනීමරුවෙක් විතරයි.

එහෙම කියපු මින්හා වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිටලා යන්න හැදුවා.

👑  ඔයා.... ආරා වෙනුවෙන් මුළු ජීවිතේම වගේ කැප කලා. ඒත්... ආරා ඔයාගේ දරුවෙක් නෙවෙයි.

ආයෙත් ඔය කටින් ඔය කතාව මට ඇහෙන්න කියන්න එපා. ආරා මගේ දරුවා. එයා මට ඔම්මා කියනවා. කවුරුවත් කවදාවත් දැනගන්න එකක් නෑ ආරා කියන්නෙ මගෙ දරුවෙක් නෙවෙයි කියන එක. අඩුම ආරාවත් කවදාවත් දැන ගන්න එකක් නෑ.

👑  ඔයාට මේ දේවල් තවදුරටත් හංගන්න බැරි වෙයි. දන්නවනේ ආරා තමයි මේ වැම්පයර් රාජධානියේ නියම උරුමක්කාරී. එයාට අපි හැමෝටම වඩා අයතියක් තියෙනවා. ඔයා දන්නවද ආරාට අපි හැමෝටම වඩා ලොකු බලයකුත් තියෙනවා කියලා.

ආරාට මේ රාජධානියේ තියෙන අයිතිය වගේම එයාට තියෙන  එයාගේ ඔම්මගෙන් ලැබුණු ලොකු බලයත් නිසා තමයි මම බය වෙන්නේ. ඔයා ආරාවත් මරයි කියලා. එදා වගේම.....

ඒත් එහෙම කරන්න හිතන්නවත් එපා. මොකද දැන් මගේ ජීවිතේ ආරා ඇරෙන්න වෙන කවුරුවත් නෑ. මගෙ දරුවගෙන් ඈත් වෙලා ඉන්නවා. තමුන්ගෙ හෙවනැල්ලවත් ආරාට වැටෙනවට මම කැමති නෑ. යන්නම්... අයෙත් මුණගැහෙන එකක් නෑ කියලා හිතනවා.

වැම්පයර් රාජධානියම පාලනය කරපු රජතුමාගේ හිතේ කියාගන්න බැරි තරම් දුකක් ඉතුරු කරලා යන ආරාගේ ඔම්මා දිහා රජතුමා බලාගෙන හිටියේ ඇස් දෙකට පිරෙන කඳුලු නවත්තගන්න උපරිම උත්සාහයක යෙදෙන ගමන්.

👑  නෑ මින්හා.... මම හිතනවා අපි ඉක්මනටම ආයෙත් හම්බෙයි කියලා. ඉක්මනටම.... ඒ දවස වැඩි ඈතක නෑ කියලා මට හිතෙනවා. එදාට ඔයා මගෙන් සමාව ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා.

..............................................................................

Ara's pov

ආරා... මං දැන් යන්න ඕනි. මෝඩ වැඩ කරන්නෙ නැතුව පරිස්සමින් ඉන්න ඕනි හරිද.

💖  මම කිව්වනේ ආයෙ එහෙම කරන්නෑ කියලා.

ඒ වුණාට ඔයා කියන කොට මෙහෙමයි. කරනකොට එහෙමයිනේ.

💖  ඔම්මා....

සූහි ආරාව බලාගන්න හොඳද. අනිත් අයවත් හොඳට බලාගන්න.

🌼  හරී... හැබැයි ආරා කියන දේ අහනවා ටිකක් අඩුයි.

🐨  ඒක ඇත්ත..

ආරාගේ ඔම්මා ආරා දිහා බලන කොටම ආරා උඩ බලා ගත්තේ එයාට නෙවෙයි කියන්නේ වගේ.

💖  වහින්න වගේ නේද... අපිත් එහෙම්මම යමුද

🐼  මටත් හිතෙනවා ඒක හොඳයි කියලා. මොකද කියන්නේ ජුන්.

🐨  ඔව් දැන් යමු මම අප්පට කියලා එන්නම්.

🐰  ඉන්න මාත් එනවා.

කුකී ඔප්පයි ජුන් ඔප්පයි දෙන්නම දුවගෙන යන්න හදනකොට මාත් යන්න හැදුවා.

💖  මටත් එන්න ඕනි.

ආරා ඔයා ටිකක් ඉන්න.

💖  ඇයි ඔම්මා...

න් නෑ.... ඔයා ඉන්නකෝ ටිකක්. ඒ දෙන්නා ගිහින් එයි. ඉතින් කියන්නකෝ මෙහෙ හොඳයිද කියලා.

ඉතින් කුකී ඔප්පයි ජුන් ඔප්පයි එයාලගේ අප්පව හම්බ වෙලා එනකම් මම ඔම්මත් එක්ක එක එක දේවල් කතා කර කර හිටියා. ඔම්මා හැමවෙලේම මට කිව්වේ පරිස්සමින් ඉන්න පරිස්සමින් ඉන්න කියලා.

අපි කට්ටියම ඔම්මත් එක්කම ගොඩක් දුර ආවා. මගදි ඔම්මටයි අපිටයි දෙපැත්තකට යන්න වුණා. මොකද අපි ඉන්න තැනට යන්න එකපාරක යන්න ඕනි. කැලෙන් එලියට යන්න තව පාරක යන්න ඕනි.

🐨  දැක්කා නේද ජින්.... ආරාගේ ඔම්මා නම් ආරාට වඩා ගොඩක් හොඳයි නේද

🐼  ම්ම්ම්... ඒකනම් ඇත්ත

💖  ඔයා දන්නවද සූහී... මට අද ජුන් ඔප්පගේ අප්පව හම්බුණා. එයානම් ගොඩාලියක් හොඳයි. කිසිම ලොකු කමක් නෑ. මට කිව්වා එයාට ඕනි විදිහකට කතා කරන්න කියලා.

🌼  එහෙමද....

💖  ම්ම්ම්... ඔව්.
මේ මොන ගෙම්බෙක්ද මේ අංකල් එක්ක බලද්දී.

🐥  ඔය කට්ටිය එකට එක කියවන එක නවත්ත ගන්නවද. ආරා ඇයි ඔයා හැමතිස්සෙම ජුනී හියුන් එක්ක රණ්ඩු වෙන්නේ.

💖  මමද දැන් පටන් ගත්තේ

🐨  ඔයානේ එදා මුලින්ම රණ්ඩු වෙන්න පටන් ගත්තේ

💖  මං කතා කලේ අද ගැන

🐨  ඒක අදාලම නෑ

💖 ඒක කොහොමද අදාල නැති වෙන්නේ

🐨  තමුන් මහ රණ්ඩු කෙක්කක්නේ

😺 ඕක නවත්තන්න

💖  තමුන් හරි හොඳ එක්කෙනානේ

🐨  හහ්... මම හොඳයි තමයි

😺  ඕක නවත්තන්න

💖  හොඳයි වෙන නැත්තං

😺  ඕක නවත්තනවා.....
ආයෙමත් දෙන්නා එකට එක කියා ගත්තොත් දෙන්නටම හොඳ පාඩමක් උගන්නනවා. දැනගන්නවා.

🐨  නෑ මං කියන්නේ....

ජුන් ආයෙමත් මොකක් හරි කියන්න ගිහින් නවත්තගත්තේ යුන්ගි ඇස් දෙකත් පුංචි කරලා හෙන දරුණු බැල්මට් එකක් දැම්ම නිසා.

🐨  මුකුත් නෑ....

ඒත් එක්කම වැස්සත් පටන් ගත්තේ ඔක්කොවම ඔලුවෙ ඉඳන් නාවන ගමන්. අතින් හැමෝම ජැකට් එකක් ඇඳගෙන හිටියත් යූනා ජැකට් එකක් ඇඳගෙන හිටියේ නෑ.

🌼  මං එලියට බහිනකොටම කිව්වා ජැකට් එකක් ඇඳන් එන්න කියලා. කියන දේ අහන්නේ නෑනේ. දැන් යනවා තෙමි තෙමී.

ඒත් එක්කම යුන්ගි එයාගේ ජැකට් එක ගලවලා යූනාගේ අතින් තියලා තෙමි තෙමීම ඉස්සරහට ගියේ සාක්කුවට අත් දෙකත් දාගෙන.

යුන්ගි යන දිහා ටික වෙලාවක් ඔක්කොම කට්ටිය පුදුම වෙලා කට ඇරගෙන බලාගෙන හිටියා. යූනත් ටික වෙලාවක් බලාගෙන ඉඳලා ජැකට් එකත් ඇඳගෙන අනිත් අයට එකතු වුණා. තවත් පැය කාලක් විතර යනකොට කට්ටියම හිටියේ තම තමන්ගේ කාමර වල.

මම නම් ආව වෙලේ ඉඳන් බුකෝගෙන හිටියේ ආයෙත් චන්යොන්ගෙයි එයාගේ පාප මිත්තරයෝ දෙන්නගෙයි මූණු ටික බලන්න වෙච්ච නිසා.

💖  මම පහලට යනවා.... කවුද එන්නේ.

🌹  කතා කරන්න එපා. මම නම් කවුරුහරි පණ අදිනවා කිව්වත් ආයෙ පහලට යන්නෑ. ඔයාට ඕනිම නම් තනියම තමා යන්න වෙන්නේ. මං හිතන්නෑ මෙතන එක්කෙනෙක්ටවත් ආයෙත් පහලට යන්න ඕනි ඇති කියලා.

🌼  අනිවාර්යයෙන්ම.... මටත් බෑ.

🌷  මටත් බෑ ආරා.

💖  එහෙනාම්..... මං ගිහින් එන්නාම් ඈ.

එහෙම කියාගෙන මම දුවගෙන දුවගෙන පහලට ගියා. ඒත් කොහාටද දැන් යන්නේ. ආආආ.... කුකී ඔප්පව හම්බෙන්න ගියානම් හරි. එයාලගේ රාජකීය පැමිලියේ විස්තර හොයාගන්න තියෙනවනේ.

___________________________________

Namjoon's pov

🐼  දැන් කියන්න. අප්පා මොනවද කිව්වේ ආරා ගැන....

🐻  ඇත්තටම... ආරා ගැන මොනවද කිව්වේ.

🐨  ආආහ්.... මට හිතා ගන්න බෑ. මේවා කොහොම කියන්නද කියලා.

🐥  ඒ මොකද

🐨  මෙහෙමයි. අප්පා කියන විදියට නම් රතු පාට ඇස් තියෙන්නේ..... රාජකීය ලේ තියෙන කෙනෙක්ට විතරමයි.

🐰  මොකක්... එතකොට ආරා....

🐻  ආරාත් කුමාරිකාවක් වත්ද...

🐯  එතකොට අපි සහෝදරයොද

🐥   ඒක වෙන්න බෑ

🐨  අනික.... ආරාට ගොඩක් බලයන් තියෙනවත් එක්කනේ. අප්පා තව දෙයක් කිව්වා... මට ඒක ඇහුවාම හිතා ගන්න බැරි වුණා.

අප්පා කිව්වා ආරාගේ ඔම්මා... එයාව පොඩි කාලේ ඉඳන් දන්නවා කිව්වා. ආරාගේ ඔම්මා කාවවත් මැරි කලේ නෑලු. අප්පට හිතෙනවලු එතකොට ඒ ආරාගේ ඇත්තම ඔම්මා නෙවෙයි කියලා.......

🐻  ඒ මොකක්ද ඒ කතාව.... බලාගෙන ගියාම ආරා ගැන හොයන්න දේවල් ගොඩක් තියෙනවනේ...

💖  මොකක්ද.... ජු... ජුනී... ඔප්පා ඔයා ඒ කිව්වේ

🐨  ආරා.... මං... මං කිව්වේ මේ















හලූ වැම්පයර් බබාලාහ්🌝💖

ඔන්න පරක්කු නෑ

කොටත් නෑ
( දිගත් නෑ )

අද පුල් කොන්පියුස් වෙච්ච අය ඉන්නවද

නෑනේ☺

ආරාගේ ඔම්මා ඒ ඔම්මා නෙවීලු

ජුනීගේ අප්පා කාවද මැරුවලු

ඒත් එයා ඒක පිලිගන්නේ නෑලු

කවුද මේ එයා කියන්නේ

එයාව මැරුවේ ජුනීගේ අප්පා නෙවෙයි නම් කවුද

ආරා දැනගනීද එයාගේ ඇත්තම ඔම්මා ගැන

දන්නෑ නේත

මං දන්නෙත් නෑ බබාලා😞💔

අපි ඉස්සරහට බලමුකෝ😁

ඉතීම්

Vote comment කරම් යන්න වැම්පිලා❤

ටටා බායි👑❤

( ගියපාර අහපු දේට කවුරුවත් උත්තර දුන්නැති නිසා කෑම පෙට්ටියයි වතුර බෝතලෙයි දිනා ගත්ත කෙනෙක් නැහ් ) 🌝




Continue Reading

You'll Also Like

13.5K 1.9K 26
The time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020
582 74 14
හැමෝම කිව්වට කිදුරියක් වෙන එක දුර්ලභ සද කිදුරියක් වෙන එක හොද දෙයක් කියලා....මට ඒක එක්තරා ශාපයක් උනා.... ...
60.1K 7.3K 56
🚫🔞 කටකාර දගකාර කෙල්ලෙක් ....... Bad Girl කෙනෙක් .....👿👿 ආදරේ නිසා බය නැතුව ඉදිරියට යන හදවතක් .... තම පවුලේ අයගේ මරනයට සදරනය හොයා යන කෙල්ලෙක්...
1.1K 196 16
"මගේ අයියා කිසි වරදක් කලේ නැහැ...මම මිනිස් ජාතියෙන්ම පලි ගන්නවා" ඇගේ සුන්දරත්වයට නොගැලපෙන සිනාවකින් උල් දත් සහිත දෙතොල් සරසා ගනිමින් ඇය මිමිනුවා