DUΛL⏳ ( Completed )

By Armygirl920

8.2K 2K 1K

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් න... More

Meet ..
Trust ..
Tears ..
Feelings ..
Because Of Me ..
Together ..
Don't Leave me ..
Sorry ..
Promise ..
Not The End ..
Missing You ..
Happiness ..
My Girlfriend ..
Same Day ..
It's The Beginning ..
Sad Emotions ..
Yoon ..
Darkness ..
Be With You ..
Destination ..
Are you happy ..
Night ..
What is gonna happened ..
I Can't ..
Why Me ..
Pain ..
Innocent Eyes ..
Can't You Feel ..
White Roses ..
Because ..
Still waiting ..
I Want You ..
Why We ..
Love ..
Save You ..
I'm Wrong ..
For the Last Time ..
Gifts For Dual ..

Saranghae ..

200 52 12
By Armygirl920


කෝප්පෙකුත් අතට අරන් ඉයුන් බී තේ හදන්න ලෑස්තිය.. ටේහ්‍යුන් ගේ ඇස් වලින් නම් ගැලවීමක් නෑ...
කෙල්ලගේ හැම ඉරියව්වක් ම කොල්ලා පැන්ට්‍රි එකට හේත්තු වෙලා බලාගන හිටියා...

" ඇයි ඔහොම බලන්නේ... දවලුත් බලන් හිටියා... "
කෙල්ල තේක හදලා කොල්ලගේ ලගින් තිබ්බෙ ඒක අහගන...
" තේක ටේහ්‍යුන් ශී ... "

කටකොනට හිනාවක් ගත්ත කොල්ලා රස්නෙපිටින්ම හැදුව තේක මුලු අතින්ම අල්ලලා ඉස්සුවේ කෙල්ල කෑගහද්දි...
" දෙයියනේ රස්නෙයි.... පිච්චෙයි...ඔය... "

කෙල්ල කියද්දි කොල්ලා කෝප්පේ අතට අරන් රස්නේ නිසාම ඒක දොග් ගාලා තිබ්බේ පිච්චුන අත හොලව හොලව ...
" ආහ්.... ස්ස්.... අම්මෝ ඒක ගොඩක් රස්නෙයි... "

කොල්ලගේ රතු උන අත නිසා කෙල්ලව ඒ පැත්තට් දිවවුනා...
" අනේ.... ටේහ්‍යුන් ශී ... කෝ... කෝ බලන්න... ස්ස්... "
කෙල්ල හිටියේ පුදුම තරම් බය වෙලා.... කොල්ලට නම් ඒ හැටි ගානක් තිබ්බෙ නැති උනත් කෙල්ලගේ ඉස්සරහා ටිකක් වැඩිපුර පෙන්නුව නිසා කෙල්ල නම් කදුළු පුරවගන කොල්ලගේ අතට පිඹින්න ගත්තා...

ආයෙමත් කටකොනින් හිනාඋන ටේහ්‍යුන් කෙල්ලගේ ඉනෙන් අල්ලලා එයාව මේසේ උඩින් තියලා තමන්ගේ අත්දෙකත් දෙපැත්තට තිබ්බේ කෙල්ලට ගැලවෙන්න බැරි විදියට....
"ඔමොහ්... "

ඉස්සිලා මේසේ ඉන්ද වෙලත් කෙල්ල හිටියේ ඇසුත් ලොකු කරන් හිතාගන්න බැරුව කොල්ලා දිහා බලාගන...
" මේ... ආහ් ටේහ්‍යුන් ශී අනේ ඇ ඇයි මේ.... "
කොල්ලගේ අගල් කීපයක් එහයින් තිබ්බ ඒ ඇස් නිසා කෙල්ල ටිකක් රතු වෙලා...

" කුමාඕ යුන්... මට වගේම ඔම්මලාටත් ආදරේ කරනවට.... "
කොල්ලා ඒ ඇස් එක්ක හිනා වෙද්දි කෙල්ල බිම බලාගත්තේ ටේහ්‍යුන් ගේ ඔම්මලා තවමත් අකමැති බව කියාගන්න බැරි නිසා...

" ඒ වගේ ම සරන්හේ යුන්... "

" ටේහ්‍යුන් ශී ... මොකද මේ... "
කොල්ලා මූණට එබීගන ම කිව්ව ඒ වචන ටිකට කෙල්ල ඔලුවත් උස්සලා බැලුවේ එකපාරට කොල්ලා මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා....

අනික දැන් කෙල්ලගේ හිතත් උණුසුමක් හොය හොය ඉන්න වෙලාව....
" ම්ම්.... අපි කසාද බැදලත් ඔයා මට කියන්නේ ටේහ්‍යුන් ශී කියලද ... "
කොල්ලා මූණ බෙරි කර ගත්තා...

" ආහ්... ඇයි ... ඒක ලස්සනයි නේ.... "

" පුහ්... ආනී... ඒකෙන් අපි ගොඩක් දුරයි වගේ... ඒත් මට ඕනි ඔයාගේ ලගින් ඉන්න...
කෙල්ලගේ කම්මුල් රත්වෙනකන් ඒ හිනාව එයාට දැනුනා....

" එහෙනම්.... මම ටේ කියන්නද... ඔයා කැමති විදිය නේ... "
කෙල්ලත් හිනාවෙද්දි ටේහ්‍යුන් ගේ ඇස් දිලිසුනේ ඒ දැනුන හැගීම නිසා....

" හ්ම්ම්.... මම කැමතියි ඒකට.... "
කෙල්ලගේ ඇස් අතර මාරුවෙන් මාරුවට කොල්ලගේ ඇස් යද්දි කෙල්ල දැගලුවේ එතනින් බහින්න....

" අනේ ඉතින්... මට බහින්න ඕනි දැන්... "

" අන්ද්වේ ... "
කොල්ලා ආයෙත් කෙල්ලව තවත් පස්සට කරලා ඉන්දෙව්වා....
" ඒක කියන්නකෝ.. යුන්.... "

කෙල්ල තොලත් හපාගන කොල්ලගේ ඇස් වලින් ගැලවෙන්න උත්සාහ කරන ගමන්...
" අනේ .... මම පස්සේ කියන්නම්.. බහින්න දෙන්නකෝ.. "

කොල්ලා මේසෙට තියපු කෙල්ලගේ අත උඩින්ම එයාගේ අත තියාගත්තා ... කෙල්ලට හෙලවෙන්න වත් බෑ....
" ආනී... මට අහන්න ඕනි... අනේ...ම්ම්.. "

" ඔයත් එක්ක බෑ නේ ඉතින්... අර තේකත් නිවෙනවා.... "
කොල්ලට ඒ පාර නම් ටිකක් තරහා ගියා....

" ආයිශ් තේක මම බොන්නම්... ඔයා කියන්නකෝ... "
කෙල්ලට රවලා කියද්දි කෙල්ල ඇස් බෝල කරන් ආයෙම බිම බලාගත්තා...

" අනේ... ටේහ්‍යුන් ශී ... මට බහින්න ඕනි... "

" ම්ම්හූ.. ඔයා ඒක කියනකන් අද බහින්න දෙන්නේ නෑ මම... "
තවත් ටිකක් කෙල්ලගේ ලගට ඇවිත් එයා ඒ ඇස්දිහා බලාගන හිටියා...

" ටෙ ටේ.... "
කෙල්ල ගොත ගගහා ඒ ඇස් දිහා බලාගන මුමුණනද්දි කොල්ලාගේ මූණ ලොකු හිනාවකින් පිරුනා...

" ක්යොප්තා ... "
කෙල්ලගේ කම්මුලක් මිරිකලා කොල්ලා තේකෙන් උගුරකුත් බිව්වේ කෙල්ලව බිමට බස්සන්නේ නැතුව...

" අපි මෙයාට දාන නම මොකක්ද යුන්... ? "
කෙල්ලගේ බඩට අතකුත් තියලා කොල්ලා අහද්දි කෙල්ලගේ එක අතකුත් ඒ අතට උඩින් තියවුනා...

" අයියෝ ටේහ්‍යුන් ශී ... අහ්... මේ ටේ... හී... "
කෙල්ල දත් ටිකත් පෙන්නලා හිනා උනේ කොල්ලා කට උල් කරන් එයා එක්ක හිනා වෙද්දි...
" අපි දන්නේ නෑ නේ එයා කෙල්ලෙක්ද කොල්ලෙක් ද කියලා... ම්ම්... අපි ස්කෑන් කලාම නමක් හිතමු.. "

" ආනී... හජිමා... ඕනි නෑ... එයා පුංචි කෙල්ලෙක් උනත් කොලු පැට්ටෙක් උනත් ඒ මගේ දරුවානේ යුන්... අනේ .. මං කියනවට අපි ස්කෑන් නොකර ඉමු.. හාද.. "
කොල්ලා නහය අකුලලා කියද්දි කෙල්ල ඒ දිහා බලන් හිටියේ ඒ ආදරේ කොහොම බාර ගන්නද කියලා හිතාගන....

" යුන්... "

" ම්ම්... අ අනේ බස්සන්න කෝ... "

" ආනී... යුන්... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා... "
කොල්ලා ටිකක් සීරියස් වෙද්දි කෙල්ල මේසේ වාඩි වෙලා කකුල් දෙකත් වන වන බලන් හිටියේ මොකක් ගැනද කියලා...

" මොකක්ද... "

" අද ... අපි කසාද බැන්දා යුන්.... මම දන්නවා මම ඔයාගෙන් ඒක බලාපොරොත්තු වෙන එක වැරදියි කියලා...
ඒත් ....

එදා...අපි අතර උන දේවල් වල ආදරේ තිබුනේ නෑ යුන්... ඒක නිකන් ආකර්ශනයක් විතරයි....
මම... මම ඔයාට බල කරන්නේ නෑ...

ඒත්... ආහ්.. ආනී ආනියා... ඒක ඕනි නෑ... "
කොල්ලා ආයෙත් පරණ මූඩ් එකෙන් කෙල්ලගේ දිහා බලලා එයාගේ ඉනෙන් අල්ලගත්තේ බිමින් තියන්න හිතාගන උනත් ඊට කලියෙන් කෙල්ල ටේහ්‍යුන් ගේ බෙල්ල වටේ එයාගේ අත් පටලව ගත්තා...

" ටේ... "
කෙල්ලගේ ඉනෙන් අල්ල ගත්ත වනම කොල්ලා ඒ ඇස් දිහා බලන් හිටියේ වශීවෙලා වගේ....

" ම්ම්.. වේ... "

" මටත් එහෙමයි... හ්ම්ම් මට නම් මතකත් නෑ වගේ.... ඔව් ඇත්ත... අපි අතරේ උන හැම දෙයක්ම නිකම්ම නිකන් සිද්ධි ටිකක් විතරයි .... "

" ඔහ් ආනී... ඔයාට මතක නැද්ද... "
කොල්ලා ඇහිබැමක් ඉස්සුවේ නක්කල් හිනාවක් දාලා....

කෙල්ලත් ඔලුව වැනුවේ මතක නෑ කියන්න.. ඒ පාර තමන්ගේ කර වටේ එතුන ඒ අත් තමන්ගේ අත්වලින් අල්ලගන කොල්ලා නැවුනේ ඒ මූණට ....
" ඔයා වෙරි උනාම ගොඩක් සැරයි... "

කෙල්ලගේ ඇස් වලට එබීගන කොල්ලා ඒ කිව්ව වචන ටික කෙල්ලගේ ඇගේ හිරියක් වගේ ගමන් කලා...
" මොහ්... මම... ? "

" හ්ම්ම්... ඔව් ඔව්... ඔයා තමයි... "
කෙල්ලගේ බය උන මූණ නිසා කොල්ලට තවත් ජොලි...
" ඔයා මගේ තොල් තදට හැපුවා... ස්ස් ඒක නම් රිදුනා එදා... "
කොල්ලා තොලකුත් දික් කරන් කියද්දි කෙල්ල ගැස්සිලා ගියා..

" ඇහ්... ම මම... "

" දේ... ඔයා තමයි පටන් ගත්තේ යුන්... මම එහෙම හිතන් හිටියේ නැතත් ඔයා මාව ඇවිස්සුවා.... "
කෙල්ලගේ ඇස් තවත් පුදුමෙන් මහත් වෙන්න ගත්තේ ලැජ්ජාවට මූණ රතු වෙද්දි....
" ම්ම්... ඊට පස්සේ ඔයා මගේ ඇග උඩ නැගලා මගේ ඇදුමේ බොත්තම් ටික.... "

" ආහ්... ක්මන්හේ ... අනේ ඇති ටේ.. හ්හ්... "
කෙල්ල මූණ දුං දාන තරම් රතු කරගන අහක බැලුවේ කොල්ලගේ පපුවට අතක් තියලා එයා කතාකරන එක නවත්තන ගමන්...
" අම්මෝ.... මම වෙරි උනාම ගොඩක් දරුනුයි නේ... ආයි නම් බොන්නේ නෑ.... ආහ් අනේ මියානේ... "

කෙල්ලට ඇඩෙන්නත් ලගයි... කොල්ලට නම් හිනා...
" බිව්වට නම් කමක් නෑ... හැබැයි මා එක්ක විතරයි හොදද.... "
කෙල්ලගේ නහයට තට්ටු කරද්දි කෙල්ල මූණ ඇකිලුවේ ඇස් කලබලෙන් එහෙ මෙහෙ යද්දි....
" මියානේ.... ටේහ්‍යුන් ශී .... මම ... ආහ් මම එහෙම හැසිරුන එක වැරදියි... "

" ආනි... මම ඒකට තරහානෑ ලමයෝ... අනේ මමත් ඔයාගේ ඉස්සරහ එහෙම හැසිරුන එක වැරදියි නේ ඉතින්...

මමයි වැරදි... මට තිබුනා මාව පාලනය කර ගන්න... ඔයාට රිද්දවන්න මට කිසිම උවමනාවක් තිබ්බේ නෑ යුන්...."
කෙල්ලගේ අත්දෙක ලාවට අතගාන ගමන් කොල්ලා කියද්දි ඉයුන් බී වේගෙන් ඔලුව දෙපැත්තට වැනුවා....

" ආහ්... ආනියා... අනේ එහෙම කියන්න එපා... ඔයයි මාව බේරගත්තේ ටේහ්‍යුන් ශී ... මම අද ගොඩක් සතුටින් ඔයා නිසා.. "
කෙල්ල හිනා වෙද්දි නම් කොල්ලගේ හිත ටිකක් හැදුනා..

" හ්ම්... මම ඔයාට රිද්දවන්න බයයි යුන්... ඒ නිසා ඔයා ට මම මා එක්ක ඉන්න කියලා කියන්නේ නෑ ... මට බෑ ඔයාගේ විශ්වාසේ කඩන්න... "
කොල්ලා එහෙම කිව්වේ දැනටත් හිතේ නලියන ඒ හැගීම යටපත් කරන ගමන්...

කෙල්ලගේ අල්ලන් හිටිය අත්දෙකත් අතෑරලා එයා ටිකක් එහාට වෙද්දි කෙල්ල ආයෙමත් ඒ බෙල්ල වටේට එයාගේ අත් පටලවලා ටේහ්‍යුන් ගේ තොල් වලට තමන්ගේ තොල් තද කලේ නිරායාසෙන් ....
" සරන්හේ ටේ..."

කොල්ලගේ කනට කරලා එයා මිමිනුවේ ටේහ්‍යුන් ගේ කටත් ඇරෙද්දි...
" මො මොකක්ද ඒ... හ්හ්..."
කොල්ලා එයාගේ තොල් දෙකත් අතින් අල්ලගන කෙල්ල දිහා පුදුමෙන් බලන් හිටියා...

" ආනි... මොකක්ද දැන් ඔයා කිව්වේ... අනෙහ්... අනේ ආයෙත් කියන්නකෝ... "
කෙල්ලගේ ඇස් එක්ක ඒ ඇස් හිරවෙද්දි කොල්ලගේ ඇස් වල කදුළු පිරෙන්න ගත්තා...

" සරන්හේ ටේ.... "
ආයෙත් ඉදන් හිටිය මේසෙන් ටිකක් ඉස්සිලා කෙල්ල කොල්ලගේ තොල්වලට පුංචි හාදුවක් දුන්නා....

" ආහ්... යුන්.. ඔයා... "

" මම කැමතියි ඒකට.... ඔයා එක්ක ගත කරපු ඒ මතක ආයෙමත් අලුත් කර ගන්න... "

" අනේ යුන්... ඔයා.. අහ් මේ ඇත්තටම ද... "
කොල්ලා හිටියේ සතුටත් වදවීමත් අතර හිරවෙලා....

" මම ආස නෑ ඔයාට රිද්දවන්න.. එදා උනත් මම ගොඩාක් පසුතැවුනා.. හ්හාඅ .. මම දන්නවා මගේ ආදරේයි වද වීමයි ඔයාට කරදරයක් තරමටම ඇවිත් ඇති.... "
කොල්ලා හිටියේ අසරණ වෙලා කෙල්ල දිහා බලාගන... ඒ ඇස් කදුළු වලින් පිරිලා..

" ආනි... මට ඒක කරදරයක් උනේ නෑ ටේ.. මම දැන් ඇත්තටම ඔයාට ආදරෙයි... ඔයා කැමති නැද්ද මාව පිලිගන්න.... මම අපිරිසිදු යි තමයි... "
ටේහ්‍යුන් ගේ කරේ තිබ්බ අත්දෙක කෙල්ල සැනින් පහලට ගත්තේ එයාගේ හිත රිදුන නිසා...

ඒත් එක්කම කොල්ලාගේ ඒ තොල් කෙල්ලගේ නළලට තද උනේ ආදරෙන් ඒ තොල් එක්ක හිනාවෙන ගමන්...
" ආනී පණ... ඔයා තමයි මගේ හැමදේම... කවුද කියන්නේ ඔයා අපිරිසිදුයි කියලා ආ... ඔයා තමයි මගේ ජීවිතේ ලස්සනම දේ... "

කෙල්ලගේ එක කම්මුලක් ලාවට පිරිමදින ගමන් කොල්ලා කිව්වේ ඒ උතුරන ආදරේ එයාගේ ඇස් වලින් කෙල්ලට පෙනෙද්දි...
කෙල්ලත් තව ටිකක් එයාගේ කම්මුල ඒ අතට තද කලේ කොල්ලා ඒ ඇස් වගේම තොල් දිහා සිතුවිලි ගොඩක් එක්ක බලන් ඉද්දි...

" මම... මට පුළුවන් ද.... ? "
ටේහ්‍යුන් ඉල්ලුවේ අවසරය... කෙල්ලගේ තොල් අල්ලගන්න ඒ අවසරය එයා ඉයුන් බී ගෙන් ඉල්ලද්දි කෙල්ල එසැනින් එයාගේ ඔලුව වැනුවේ කොල්ලගේ ඇදුමේ ඉන හරියෙන් තද කරලා අල්ලගන්න ගමන්...

ඒ ඇස් ඉල්ලුවේ ඒ උණුසුම ... ටේහ්‍යුන් ගෙන් බලාපොරොත්තු උන ඒ උණුසුම ...
එක ස්පර්ශයකින් වත් නොරිද්දන ඒ හැගීම ඒ ඇස් කොල්ලගෙන් ඉල්ලද්දි කොල්ලගේ හැංගුන හැගීම තවත් යටපත් කරන්න දරපු උත්සාහය අසාර්ථක උනා...

ඒ තොල් එකිනෙක ඇතිල්ලෙද්දි ඉයුන් බී ගේ අත් ටේහ්‍යුන් තමන්ගේ කරවටේට තල්ලු කලා... කෙල්ලත් කොල්ලගේ බෙල්ලේ අත් ඔතාගන වාඩිවෙලා හිටිය මේසෙන් තවත් ටිකක් ඉස්සිලා ඒ තොල් වලට තව තවත් ලං උනා....

ඒ අත් කෙල්ලගේ ඉන වටේට ගැට ගැහෙද්දි කෙල්ලගේ අත්වලට ටේහ්‍යුන් ගේ ඇදුමේ උරහිස් හරිය ගුලි උනා...

විනාඩි කීපයක් ඔවුන් ඔවුන්ටම අමතක උන ඒ සිපගැනීම වින්දා... සිපගැනීම නතර නොකලත් ටේගේ අත් කෙල්ලගේ කකුල් වටා ගිහින් එයාව තමන්ගේ අත් අතරට ගනිද්දි කෙල්ලගේ පුංචි කකුල් දෙකත් කොල්ලගේ බඳ වටේට එතුනා...

ටේහ්‍යුන් ගේ අත් අතරට කෙල්ලව ගොඩක් සැහැල්ලුයි... කෙල්ලව එයා හරිම පහසුවෙන් උස්සලා ගත්තා....
දෙන්නගෙම හැගීම් එක්ක එයාලා අතරමං වෙද්දි කොල්ලගේ කකුල් නිකන්ම ඇදුනේ එයාගේ කාමරේ දිහාවට...
කකුලෙන්ම දොරත් වහලා එයා සිපගැනීම නතර කරලා කෙල්ලව පහසුවෙන්ම ඇදේ ඇල කෙරෙව්වේ ඒ රතු උන තොල් අතර ලාවට තමන්ගේ ඇගිලි ගෙන යන ගමන්....

කොල්ලා කෙල්ලගේ ඔලුවත් අතගාලා එතනින් නැගිට්ටේ ආපහු යන්න...
" ටේ.... "
කෙල්ල ඒ වේගෙන්ම කොල්ලගේ අත අල්ලගත්තා...

" අනේ යුන්... මට බැහැ ඔයාට රිද්දන්න.... "
ඔව්... එයා දැක්කා කෙල්ලගේ තොල් තමන්ගේ සිපගැනීම නිසා රතු වෙලා තියෙනවා... එයා බයයි කෙල්ලගේ නියපොත්තකට වත් රිදෙනවට...

ටේහ්‍යුන් දුර්වලද... එයා බයගුල්ලෙක් වගේද... ආනී... එයා දුර්වල නෑ.... තමන්ගේ එකම ආදරේට තමන්ගේ ආසාවන් නිසා රිද්දවන්න අකමැති වීම දුර්වල කමක් ද....

ඒකත් ආදරයක්... තමන්ගේ හැගීමට වඩා තමන්ගේ ආදරේ ගැන හිතන එක.. එයාගේ වේදනාව ගැන හිතන එක.. ඒක බියගුලු කමක් වෙන්නේ නෑ... ආදරයේ ඉහලම ගරු කිරීම ඒකයි....

ඒත් ඉයුන් බී ... එයාට මේ තාක් කාලයක් නොලැබුන ඒ ආදරේට එයා ලෝබ උනා... ඒ වගේම ඒ ආදරේ ඇස් වහගන උනත් විශ්වාස කරන්න තරම් කෙල්ලට පුළුවන් ..

එයා දන්නවා ටේහ්‍යුන් තමන්ගේ කෙස් ගහකටවත් නොරිද්දන බව...
" මට ඔයාව විශ්වාසයි ටේ.... " කොල්ලගේ අත අල්ලගනම කෙල්ල එහෙම කිව්වේ ටේහ්‍යුන් කෙල්ලගේ ලගින් වාඩිවෙද්දි....

" ඒත් යුන්... මට මාව විශ්වාස නෑ.. අනේ මට බයයි මාව පාලනේ නැතිවෙයි කියලා... මොකද මේ මගෙත් පලවෙනි වතාව... අසිහියෙන් නැති...

මට බයයි මගේ අතින් ඔයාට.... "

" ආනී... ආනියා... මම දන්නවා ඔයා එහෙම නොකරන බව.. මම දන්නවා ටේ ඔයාව... ඔයාටත් වඩා හොදට...
මං නිසා ඔයා ඔයාගේ හැගීම් හංගන් කොච්චර නම් කල් ඉන්නද... ඒත් අද මටත් උවමනයි.... ඒ උණුසුම.. ඔයාට වගේම මටත් ඔයාව ඕනි ටේ.... ඔයා අකමැති ද මම ඔයාගේ බිරිද වෙනවට... "

" යුන්..... "

" ටේ please ...."
කෙල්ල කොල්ලගේ අතේ එල්ලිලා එයාගේ උරහිසේ ඔලුව තියාගන එයාගේ මූණ කොල්ලගේ බෙල්ල අස්සේ හංග ගත්තේ ඒ හුස්ම බෙල්ලට වැදෙද්දි කොල්ලා තදින් එයාගේ ඇස් පියාගන තමන්ව පාලනය කරගන්න උත්සාහ කරද්දි...

ඒත් ඒක ලේසිනෑ... කොල්ලා හිටියෙත් ලොකු පීඩනේක... කෙල්ල තව තවත් එයාගේ බෙල්ලේ හැංගෙද්දි කොල්ලට තමන්ව පාලනය කරගන්න බැරුව ගියා....

ඒ තොල් වලට බර වෙලාම කොල්ලා කෙල්ල ලගින් ඇල උනා... ඒ ඇස් දෙක.... නහය .. ලා රෝස කම්මුල් වල පිලිවලින් තමන්ගේ තොල් ගෙනිච්ච එයා හෙමීට ලං උනේ කෙල්ලගේ නිකටින් පහල ට ....
හෙමින් සීරුවේ කොල්ලා කෙල්ලගේ බෙල්ලේ සිපගැනීම් තැබුවේ නොරිදෙන තරම් සියුම්ව...

ලාවට ඒ තොල් තමන්ගේ තොල් වලින් අල්ලගන ඒවා අතර එහා මෙහා යද්දි කෙල්ලගේ තොල් ඒ සිපගැනීමට ප්‍රතිචාර දැක්කුවා.... උණුසුම් හාදු එක්ක ඒ තත්පර විනාඩි බවටත් විනාඩි පැය බවටත් පෙරලුනේ දෙන්නම හොරෙන්...

" යුන්.... ඔයාට හොදටම විශ්වාස ද.... "
එකිනෙකා අතින් ඉවත් උන ඇදුම් ඇද ලග වැටිලා තියෙද්දි ටේහ්‍යුන් කෙල්ලගෙන් තවත් පාරක් මේ දේ ගැන ඇහුවා..

" මට ත් වඩා මට ඔයාව විශ්වාසයි ටේ..... මම කැමතියි ඔයාගේ බිරිද වෙන්න... මාව ඔයාගේ බිරිද කරගන්නවද... ? ම්ම්... "
තමන්ගේ මූණට නැවිලා හිටිය ඒ ඇස් දිහා බලන් කෙල්ල තමන්ගේ ඇගිලි ඒ කෙස් අතර යැව්වේ එහෙම අහන ගමන්....

වේදනාවක් නැහැයි කියන්න බෑ... කෙල්ලගේ ඇස් වලින් කදුළු දෙපැත්තට ගලද්දි කොල්ලා එයාගේ තොල් වලින් ඒ කදුළු බිංදු අල්ලගත්තා....
" මියානේ යුන්... "
වේදනාවෙන් ඇඹරෙන කෙල්ලගේ මූණට වැටුන කොන්ඩෙත් කන පිටිපස්සෙන් රදවන ගමන් ටේහ්‍යුන් කෙල්ලගේ කම්මුලක් තොල් අතර රදව ගත්තා....

කෙල්ලත් කොල්ලගේ ඇගිලි තවත් තද කරලා අල්ලගත්තේ වේදනාව ටිකක් වැඩි නිසයි..... ඒත් එයා තමන්ගේ ඉස්සරහ පේද්දි කෙල්ලට ඒ වේදනාව නොදැනුන තරම්..

කොල්ලා කෙල්ලගේ එහා පැත්තෙන් වැතිරෙද්දි කෙල්ල හිනා උනේ ඒ කෙනාදිහා බලලා...
" මම රිදෙව්වා නේද... අනේ මියානේ පණ... "
කෙල්ලගේ නළලට ආයෙමත් එයා හාදුවක් දුන්නේ කෙල්ලට ඒ හැම වේදනාවක්ම අමතක වෙලා යද්දියි....

" සරන්හේ ටේ... කුමාඕ මාව බාරගත්තට.... "

" නාදො සරන්හේ යුන්... මගේ හැමදේම ඔයා... ඒ වගේම අපේ පැටියා... "
දෙන්නම එකට පෙරවන් හිටිය ඇද ඇතිරිල්ල අස්සෙන් කොල්ලා කෙල්ලගේ බඩට අතක් තියලා එහෙම කියද්දි කෙල්ලට හිනා ගියේ දැනුන කිතියට...

රැය ගෙවෙද්දි කෙල්ල ටේහ්‍යුන් ගේ පපුවට ගුලි වෙලා ඒ උණුසුම එක්ක නින්දට වැටුනේ කොල්ලා කෙල්ල නින්ද යනකන්ම එයාගේ ඔලුවත් අතගාද්දි....

එදා දවස ට පස්සේ ආයෙත් උදා වෙන්නේ ඒ වගේම දවසක්... පරිසරයේ නම් කිසිම වෙනසක් නෑ.... ඒත් ඉයුන් බී වගේම ටේහ්‍යුන් එක්ක අමතක නොවන මතක ගොඩක් ඒ අලුත් දවසේ පටන්ගැන්මෙදි තිබුනා...

එයාලා එයාලගෙම වෙලා නම් ගොඩක් කල්.. ඒත් ඒ හැගීම් එක්ක අද ... එයාලා එයාලගෙම ලෝකේ තනි උනා....
ඉදිරිය මොනා වෙයිද කියලා නොදැන උනත් එයාලගේ ආදරේ ඕනිම බාදකයකට මූණ දෙන්න තරම් ශක්තිමත් වෙන්න ගත්තා...

ඒ උණුසුමේ තවත් තුරුල් වෙද්දි කෙල්ලට දැනුනේ එකම ප්‍රශ්නයයි ....

මේ උණුසුම තාවකාලික වේවිද... ?

.
.
.

_________________________________________

මම කවුද... ? මම මේ කොහෙද ඉන්නේ.. ?
සමාවෙන්න... මම නෑ ලූ... 🤓

හී... හී.. අනේ මම ලියන්න දන්නේ නෑ ඕවා.. මට ඕනි උනේ එයාලගේ ආදරේ ගැන පෙන්නන්න විතරයි හොදේ... 🤗🤗

අනේ ඉතින් ලස්සනයි ඒ ආදරේ... බලමු ඉස්සරහට මොනා වෙයිද කියලා..

Borahae
💜️💜️

__Candy__

Continue Reading

You'll Also Like

66K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
2.1K 533 53
It's all about that fucking star -JIMIN FANFICTION-
237K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
37.1K 7.6K 25
I LOVE YOU BUT I HATE YOU START = 010521 END = 110621 A PJM BTS AU FICTION ©ALL RIGHTS RECEIVED BY @KIMvikii04