♡Sorry I Cant ACCEPT You♡ [TK...

By __KimHazel__

9K 1.4K 298

Jungkook- තේරුම් ගන්න ආදරේට වඩා ගරුත්වය වැදගත්.ඒ නිසා මේ දේ කවුරුත් දැනගන්න ඕනි නෑ. Taehyung- ඇයි බැදීම් පිලි... More

Intro♡
PART 1♡
PART 2♡
PART 3♡
PART 4♡
PART 5♡
PART 6♡
PART 7♡
PART 8♡
New :-)
PART 9♡
PART 10♡
PART 11♡
PART 12♡
PART 13♡
PART 15♡
PART 16♡
PART 17♡

PART 14♡

401 71 17
By __KimHazel__

MORNING

Taehyung pov

මන් මැලි කඩ කඩම නැගිට්ටත් මට ඇස් ඇරගන්න තරම්වත් පනක් තිබ්බේ නෑ.මොකද මන් ඊයෙ රෑ ඒ තරම්ම අඩලා.අමාරුවෙන් ඇහිපිය පිහිද පිහිද නැගිටින්න උත්සහ කරත් මට නැගිටගන්න බැරි උනේ මගේ ඇග උඩ වාහනයක් පාර්ක් කරලා වගේ ෆීල් එකක් ආපු නිසා.මන් කොහොමෙන් හරි ඇස් ඇරලා බලද්දි කුකී මගේ පපුවට තුරුලුවෙලා නිදාගෙන හිටියේ.එයාගෙ උඩුකය නිරුවතින්.කාලෙකින් කුකී මට මෙච්චරම ලන්වෙලා හිටියේ.මට ඕනි උනේ නෑ කුකීව මගෙන් ඈත්කරන්න.ඒ වෙනුවට මන් කරේ එයාගේ තරමක් කැරලි කෙහිරැලි අතරින් මගේ ඇගිලි යවමින් එයාගේ ඔලුව සිහින්ව පිරිමැද්ද එක........

ඔයා නැගිටලද කුකී......

නෑ නෑ මන් තවම දොයි...ඔයා ඔහොම කරන් යන්න.
ජන්ග්කුක් තවත් ටේගෙ උනුහුමට ගුලිවුනේ පොඩි ළමෙක් වගේ.

අනේ ඇත්තටම කුකී ඔයත්.....මෙන්න මෙහෙ නැගිටිනවා.මට ඔෆිස් යන්න ඕනි ඔයත් අද ප්‍රැක්ටිස් යන්න ඕනි නේ.....

හප්පා ඔව් නේ මට අමතක උනා.
ජන්ග්කුක් ටේහියොන්ගේ උනුහුමෙන් ඈත් වෙලා වොශ්රූම් එකට දිහුවේ හීයක වේගෙන්......

මටත් වැඩ ගොඩක් තියෙනවා කුකී.ඒත් මට ඒ හැමදේටම වඩා වැදගත් ඔයාව ඒත් ඔයාට මට වඩා ඔයාගේ වැඩ ලොකුයි නේද??
ටෙහියොන් හිතමින් කල්පනාවකට වැටුනා.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.
මැනික මම යනවා එහෙනම් ඔයාත් පරිස්සමින් යන්න.

කුකී ඒත් මේ කෑම කාලා යන්න.මන් කෑම හදලා ඉවරයි.

බෑ මැනික ගොඩක් පරක්කු වෙලා.නැගිටිද්දිත් පරක්කු උනා නේ...

කුකී ඒත්.......

මන් යනව ටේ එහෙනම් සී යූ.........❤

ජන්ග්කුක් කෑම නොකාම ගිය නිසා ටේහියොනුත් කෑම නොකාම ඔෆිස් එකට ගියා.

.

.

.

.

.

.

.

.

.

.

.
AFTERNOON

ජිමිනා මේ..................ඔහ් සොරි මන් ආවේ වැරදි වෙලාවක වගේ.....

ඒ ටේයා වරෙන් බන් මේ ජෙනී මායි කතා උනේ ක්‍රිස්මස් පාර්ටි එක දවසට ජෙනීගෙයි මගෙයි Affair එක ගැන බොස්ට කියන්න

බොස් නෙමේ අනේ අප්පා නේ දැන්

ආන් ඒකනේ ජිමින් බොස් නෙමේ අප්පා
ටේහියොන් ජෙනී කියපු දේට හිනාවෙවීම ජිමින්ට උත්තර දුන්නා.

අනේ මේ මට දැන් නම් බොස්ව දැක්කත් වෙව්ලනවා බන්.බොස් සිරාවට මට කැමතිවෙයිද??

ඒ ගැන හිතන්න එපා බන්.බොස් මට කැමති උන එකේ උබට අකමැති වෙනවද ??මේ ඒක නෙමෙයි අර පාර්ටි ඉන්විටේශන් ටික මේල් කරන්න ඕනි.මන් උබට එවලා ඇති බලපන් ආයෙ ඒක.

හුහ් ඔය දෙන්නා චුට්ටක් කටවල් වහගන්නකෝ.මේ ටේ දැන් අපි දෙන්නා හරි ඔයා හැමදාම ඔහොම තනිකඩව ඉන්නද හදන්නෙ අහ්.....හිතේ කැමති කෙනෙක් එහෙම නැද්ද??😌

නෑ බන් මට කවුරුත් ඕනි නෑ 😶💔

හුහ්....එහෙම බෑ මගේ යාලුවෝ දෙතුන් දෙනෙක්ම ඉන්නවා එතනින් එක්කෙනෙක්ව සෙට් කරන්නම් ද මන්..

ජෙනී ටේ බලාගනී ඒ ගැන ඔයා මොකටේ මූ ගැන වොරි වෙන්නේ...
ජිමින් මැදින් පැනලා බොරු ඊරිසියාවක් මවා පෑවේ ටේ මැරීඩ් කියලා ජෙනීට තවමත් එයා කියලා නැති නිසා.

හම්මෝ චිම් ඔයාගෙ ඊරිසියාව...

ඒක නෙමෙයි බන් කව්ද ඔය චිම්.......
ටේ හිනාව තදකරගෙන ජිමින්ගෙන් ඇහුවේ ජිමින් චෙරිස් ගෙඩියක් වගේ රතුවෙලා තිබ්බ නිසා.

ඒවා පෞද්ගලිකයි හුහ්....මේ මන් යනවා මන් හිටියොත් ඔය දෙන්නා වැඩක් කරන්නෙත් නෑ.මන් යනවා චිම්.අපි හවසට මීට් වෙමු.මන් යනවා ටේ.....
ජෙනී ජිමින්ගේ කම්මුලට චූටිකිස් එකක් දීලා එතනින් ගියා.

අම්මෝ ජිමිනා බලාන්කෝ මන් ඉස්සරහ කිස් එහෙකුත් දුන්නා චී බන්.......

ඇයි තෝ මන් ඉද්දි උබේ කුක්කා එක්ක කරන්න තියෙන ඔක්කොම මගුල් කරන්නේ.........

ජිමින් ජන්ග්කුක්ගේ ගැන කියපු සැනින් ටේහියොන්ගෙ මූනේ තිබ්බ හිනාව වියැකුන විදිහ ජිමින් හොදටම දැක්කා.

ඒ ටේයා අව්ලක් ද බන් ආයේ.....

නෑ බන් එහෙම අව්ලක්....

උබ මටත් හන්ගනවා නේ.....

එහෙම නෑ ජිමින් මේකයි සිද්ද උනේ...
කුකී දවසක් හොදටම ඩ්‍රින්ක්ස් අරන් ඇවිත්...
.

.

.

.

.

.

.

.

.ඉතින් ඔය බ්ලේස්කට් එක මට මහ ප්‍රශ්නයක් බන් අනික ඒක ලේඩිස් බන්..ඔක්කෝටම වඩා කුකී එදා එකදිගට කියෙව්වා මේ සේරම උනේ මන් නිසා කියලා.මට තේරෙන්නෙ නෑ බන්.ඔලුව විකාරයි මගේ හොදටම......

ටේ උබට පිස්සු බන් ජන්ග්කුක් උබට කොච්චර ආදරේද?? කෙල්ලෙක් නිසා කීයටවත් උබට එහෙම කරන්නෙ නෑ බන් නිකන් මනස්ගාත හිතන්නේ නැතුව හිටපන්.
ජිමින්‍ ටේහියොන්ගේ හිත හදන්න එහෙම කිව්වත් කල්පනා කරේ මේ බ්ලේස්කට් එකේ අයිතිකාරිත් එක්කද මූ එදා රෙස්ටුරන්‍ට් එකේ හිටියේ.

ජිමින් ඔයා මොනවද හිතන්නේ..

මුකුත් නෑ ටේයා.මන් ජන්ග්කුක්ට කතා කරන්නම් ද??

එපා බන් පිස්සුද...මන් බලාගන්නම්.මන් ආස නෑ අපේ ප්‍රශ්න පිටට දෙන්න ඒත් මේ වෙලාවේ මට මේවා හිතේ තනියෙන් හිරකරන් ඉන්න බැරිකමට උබට කිව්වේ.

ඒයි උබට මන් ඉන්නවා ඕනි දේකට...ඕනිම දේකට..ඒ නිසා ඔහොම අව්ල් යන්න එපා.හරකෝ.......තොට මන් ඉන්නවා

මන් දන්නවා ජිමිනා..........

OTHER SIDE

.

.

.

.

.

.

.

.

.

.

.

ජන්ග්කුක් ඔයාගේ වේගෙ හොදටම අඩුයි.මොකෝ නිවාඩු අරන් එද්දි වුනේ ඈ....මේ රේස් එක ඔයා වින් කරන්නම ඕනි.

සොරි බොස්...මන් මේ ටිකේ දිගටම ප්‍රැක්ටිස් කරන්නම්.

කරන්නම් නෙමෙයි කරන්න ඕනිමයි.

..............

හරි ජන්ග්කුක් ඔයා යන්න දැන්..මේ ටිකේ ඇක්සිඩන්ට් මුකුත් කරගන්න එපා හරිද?? පුලුවන් තරම් පරිස්සමින්...

ඔකේ බොස්...
ජන්ග්කුක් එයාගේ ප්‍රදානියට ආචාර කරලා එතනින් පිටත් වුනේ සාරව හම්බෙන්න.
.

.

.

.

.

.

.

.

.

.

.

.
හායි බේබි....

හායි සාරා........ඇයි හදිස්සියෙම එන්න කිව්වේ....

එහෙම හදිස්සියක් නෑ ඒයි..මට මගේ බෝයිෆ්‍රෙන්ඩ්ව හම්බෙන්න හේතුවක් ඕනිද??

ඔන්න පටන් ගත්ත මොන කරුමයක්ද අප්පා මේ........

ඔයා මොනා හරි කිව්වද ජන්ග්කුක් .

අහ් නෑ සාරා මෙතන රස්නෙයි නේ සෑහෙන්න...

අහ් හරි හරි මන් ටිහිකින් යනවා මට මීටින්ග් එකක්.මන් ආවේ ඔයාට දෙයක් කියන්න.ඔයාගේ රේස් එක බලන්න මේ පාර මාත් එනවා.මන් එනවා කියන්නේ මීඩියා කාරයෝ සෑහෙන්න එතන පිරෙයි.ඔයා විකාර නටන්නෙ නැතුව මන් කියන විදිහට ඉන්න ඒ ඇති.

ඒත් සාරා.......

ජන්ග්කුක් මන් යනවා එහෙනම්.මන් කියපු එක මතකතියාගන්න.මේක පොඩි රේස් එකක් ඒත් මේ පොඩි රේස් එකක් නිසා ඔයා ඔයාගේ ලොකුම හීනෙට පාඩුවක් කරගන්නෙ නැතිවෙයි කියලා මන් හිතනවා.

සාරා.....

ආයිශ් මටමනේ වෙන්නේ.....මේකි එතනට ආවොත් ලොකු ප්‍රශ්නයක්......ටේට දැනටමත් සැක හිතිලා තියෙන්නේ මේකි ආවයි කියන්නේ මීඩියා සේරම ඕනවට වඩා ෆෝකස් කරයි.
ජන්ග්කුක් එයාගෙ කොන්ඩෙන් ඇදන් කෑ ගහද්දි අවට හිටපු මිනිස්සු සේරම එයා දිහා බලන් හිටියේ පිස්සෙක් දිහා බලනවා වගේ.ඒ නිසාම ජන්ග්කුක් ඉක්මනින් එතනින් පිටත් වුනා.























හුහ් ඕන් ආවා 😌😂❤කතාව මොකද බෝරින් වගේ ද?? 🙂💔

ඔයාලගේ අදහස් කියම්න ඉතිම්...කමෙන්ට් එකක් දැම්මට ඩිස්ප්ලේ එහෙම යන්නෙ නැ හොදේ 😌😏💔

ඊගාව එකෙන් හම්බෙමු.

උම්මා ටටා😚👋

ආදරෙයි ❤

Hazel__

Continue Reading

You'll Also Like

1.9M 86.2K 194
"Oppa", she called. "Yes, princess", seven voices replied back. It's a book about pure sibling bond. I don't own anything except the storyline.
151K 16.9K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
278K 8.2K 93
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
458K 31.3K 46
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...