Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 125

546 100 9
By ShiranSuneth

125
දෙවියන් වහසේ මිනිසා මැවීමට නිර්මාණය කර අරුම පුදුම බැලුම
මාස දහයක්ම නිර්මානයට ගන්නා කටුව නියන අන්ගෝපාන්ග පෑක් කරගෙන
නිර්මාන ශිල්පියා නික්ම ගිහින්
දැන් අපි බැලුම් පලලා අවසන් මූර්තිය එලියට ගන්න යන්නේ
ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි
තිලෝකාගෙ කොන්දට ගහපු ඉන්ජෙක්ශන් එක නිසා
එයාගෙ යටිබඩ ලග වෙන යුද්ධය එයාට දැනෙනේ නැතිව ඇති
එයාගෙ පුලුල් ලැම උඩ තියපු ස්ටෑන්ඩ් එක ට නිප්ලාට රෙද්දක් දාලා
ඒනිසා එයාට පහල පෙනෙන්නේත් නෑ
මමයි සූකිරී ඔපරේෂන් තියටර් එක එහා පැත්තේ වීදුරු බිත්තියෙන් බලන් හිටියා
බෝල්ට් තිලෝකා ලගම එයාගෙ අත අල්ලගෙන හිටියේ
දොස්තරලා දෙන්නෙක් නර්ස් කෙනෙක් වගේම මිඩ්වයිෆ් කෙනෙකුත් එයාගෙ ඇදවටේ කටු පිහි බට ගෝස් කෑලි නූල් ඉදිකටු තියාගෙන වටවෙලා හිටියා
නර්ස් වශ්පශීලී ඇල්කොහොල් එකකින් කොස්ගෙඩිය වගේ ඉදිරියට නෙරලාපු බඩ ගෙඩිය පිහිදුවා
දොස්තර බඩ වටේ අතගාලා එක බබෙක්ගෙ ඔලුව හරිය තියෙන තැන ගැන අදහසක් ගන්න ඈති
තිලූකගෙ බුරියට ගොඩක් පගලින් ස්මයිල් ෆීස් එකක කට වගී අඩකවයක් වගී ඉරක් ඩොක්ටර් බටර් ගාන පිගියක් වගී එකකින් කපන්න ගත්තා
ඊක තියුනු සිහින් තුඩක් තිබුන හොට පිහියක්
බඩ යටින් ලස්සන ඉරක් ....හරියට කටක් වගේ ඇදුනා
කැපුනු ඉර දෙපැත්තට අද්දි රතුපාට හම රවුමට මතු උනා
ඇත්තටම ඒ හමේ පාට නානගෙ හරක් මස් කඩේ එල්ලලා තියෙන ගිනි රතුපාට හරක්මස් වල පාට
පස්සේ එතෑනින් දික් අතට කට් එකක් දාලා ඒක ඈද්දම
කුකුල්මස් වල රෝසපාට තියෙන රවුමක් මතුවුනා
ඊකත් පලල ආයෙම අදිද්දි
ලේ එන්න ගත්තා හෝ ගාලා
ඒ නිසා අපට පැහැදිලිව පෙනුනෙ නෑ ඈතුල
දොස්තර නර්ස්ගෙ මූන බැලුවා ඒ බැල්මෙන් කියවුන පනිවිඩය නර්ස් තේරුම් ගත්තා
එයා චුසකර පොම්පයක් වගේ වටයක් තුවාලෙ ලගට ඈලුවහම ඒකට එලියට විසිඋන ලේ ටික ඇදිලා ඇවිත් තුවාලෙ ඈතුල අප්ට පෙනුනා
මට මතක් උනේ ඉස්සර මගේ මාලු ටෑන්කිය සුද්දකරන වෙලාව
බටයක් දාලා කටෙන් වතුර ටිකක් ඈද්දම ඒ බටෙන් වතුර ඈදිලා එනවා
මම හිතනේ ඊකට කියන්නී සයිපන් කරනවා කියලයි
ඊවගීම මී දෑන් තිලූකගෙ බඩ උඩ දාපු කට් එකට
මම හිතන්නෙ ඩොක්ටර් කියුවෙ සී සෙක්ශන් කට් එකක් දැම්මා කියලයි
මේ බලන් හිටපු සිද්දියෙ රසවත්ම කෑල්ල තිබුනේ ඊට පස්සේ
තුවාලෙ පලල් කරනකොට කහ රතු පාටට තුනී පටලයක් මතු උනා
ඒක තරමක් පාරදෘශ්‍ය්යි
හරියටම කියුවොත් පෑශන් ගෙඩියක් සුද්දකරාම ඒකෙ ගන පොත්ත අයින් වෙද්දි
පොලිතින් වගේ අවර්න ප්ටලයක් පේනවා
ඒකෙන් ඈතුල බලද්දි අප්ට යුශ පිටුනු ඈට දකින්න පුලුවන්
එහෙමත් නෑත්තම් ගඩුගුඩා ගෙඩියක කහ පොත්ත අයින් කරාම යුශ පිරුන ඈටය පේන්නෙ
අන්න ඒ වගේ සිවියක්
ඒකෙ කොනකට පිහිතුඩ තියපු ගමන් වේල්ල කෑඩුව වගේ වතුර ලෝඩ් එකක් එලියට ගලා ගෙන එන්න උනා
මම හිතන්නෙ ඊ වෝටර් බෑග් එකේ තිබුන වතුර
වතුර ටික ගියාට පස්සේ තුවාලෙ ඈතුලෙන් කලු පොල්කට්ටක් පෙනුනා...
ඒක එක චූටි බට්ටෙක්ගෙ ඔලුව
ලාටුවලින් තෙමිලා ඈල්වුනා වගේ කලු කොන්ඩේ...කොන්ඩෙ කියුවට වෑඩි පුර තට්ටේ
දොස්තර සීරුවට රවුම් හෑඩේ තුවාලෙ දෙපෑත්තෙන් ලොකු හිලක් වගේ තිබුන තිලෝකගේ කුසතුලට අත දාලා
පොඩ්ඩගෙ බෙල්ල ගරියෙන් අල්ලලා උඩට අදිද්දි අනික් දොස්ටර තිලෝකගෙ බඩේ උඩ කොටස තදකරලා තල්ලු කරා
ඒලෑබුන ප්‍රෙශර් එකට රෝස පාට හූනෙක් වගේ කොල්ලා එලියට ආවා ඈග පුරාම සෙම වගේ සෙවෙල ජාතියකින් නෑවිලා
සුදුමෑලි රෝසපාට පොඩි එකා එලියට එද්දි
දිග ලින්ගුස් වෑලක් වගේ පෙකනි වෑලත් ලිහිල්වෙලා ලියට ආවා
මිඩ් වයිෆ් පෙකනි වෑලේ දෙපෑත්තට යකඩ ක්ලිප් දෙකක් ගෑහුවා
දොස්තර සුදු යකඩ කතුරකින් ඒ වෑල මෑදින් කැපුවා
මුලදි පන නෑ වගේ හිටපු පොඩි එකා එයාගෙ පෙනහලුවල පිරිලා තිබුන වතුර ඈගට උරාගත්තම
ලොකු උස්මක්ගන්න උත්සහ කරා
ඒක පොඩි එකාට ලොකු වේදනවක් වෙන්න එති
ඒනිසා ලොබු කට ලොකු කරලා හයියෙන් ඈඩුවා
ඉපදීම දුකක් කියනේ මේක නිසාද
පොඩි කොල්ලා ඈබරි ඇබරි ඇඩුවේ කවුරු හරි ඌට පිහියකින් ඇනලා වගේ
දොස්තර පොඩීකාව අල්ල උඩ තියලා පොඩි තට්ටුවක් දැම්මා
මිඩ්වයිෆ් බබාව අමුරෙද්දක් වගේ එකක ඔතලා ඇගවටේ තිබුන බිත්තර සිවියක් වගේ ස්ටිකර් එක පිහිදුවා
ඇගේ තිබුන අවර්න ජෙලුත් එක්කම
මේ අතරෙ අනික් දොස්තර තොලෝකගෙ බඩ ඈතුලෙන් අනික් ඌනු පෑටියත් ඈදලා ගත්තා
ඊට පස්සේ වයර් කෝඩ් එකක් වගේ පෙකනිවෑල අදිද්දි
බඩේ කොනක ගුලිවෙලා තිබුන වැදෑමහ (ප්ලැසෙන්ටා එකා එලියට ආවා
ඒක හරක් අක්මාවක් වගේ නහර පිඋනු පෑතලි මස් වෑදෑල්ලක්
"අපේ අම්මත් මම ඉපදුන දවසේ මේ විදියට දුක් විදින්න ඈතිද රත්තරන්" සුකිරි ගොඩක්ම සන්වේදිවෙලා මාව තුරුලුකරගන්න ගමන් ඈහුවා
"උබලගෙ අම්මා විතරක් නෙමෙයි මගේ අම්මා අපි හෑමෝගෙම අම්මලා මේ විදියට දුක් විදින්න ඈති"
"අපි අම්මලට සලකනවා මදි කියලා හිතෙනවා බන්....අර වගේ හූනු පෑටියෙක් සයිස් එකට ඉපදිලා මේ සයිස් අලියෙක් වෙනකන් ලොකු කරන්න අම්මා කොයිතරම් කට්ටක් කන්න ඇද්ද?"
"'මට අම්මාට ගොඩක් සලකන්න ඔනි උනත් අපේ අම්මට මාත් එක්ක සමාදානෙන් ඉන්න බෑනෙ....මම මොනතරම් හොදට හිටියත් එයා මට බනින්න මොකක් හරි හේතුවක් හොයා ගන්නවා ""
" ඒ උනාට උබලගෙ අම්මා උබට ගොඩක් ආදරෙයි"
"ඔවු ඒක මම දන්නවා....මමත් එයාට ආදරෙයි කියලා එයා දන්නවා ඒත් අපි දෙන්නගෙ සම්බදෙ අස්සේ බනින එකයි බෑනුම් අහන එකයි ලියවිලා තියෙනවා....කොයි තරම් මට බෑන්නත් මගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ....."
"මේ සමනලීලා බෝල්ට්ලගෙ ප්‍රශ්නෙ විසදුන ගමන් ආයෙ අම්මලා දෙන්නව අරන් ලන්කාව වටේ යන්....ම්ම්ම් සමහර විට එයාල කෑමතිනම් දබදිව හරි ප්‍රන්ශෙ හරි යන්"
"ඔයාට ලේසී කියන්න මමනේ නෑදදම්මලා දෙන්න බෑලන්ස් කරන් යන්න ඕනි....ඒත් කමක් නෑ අපේ අම්මලනේ....එයාල මේවගේ දුකක් අපි ඉපදෙන වෙලාවෙ වින්දනම් අපිට බෑරි නෑඑ එයාලගෙ බෑනුම් අහගෙන එකට ඉන්න "
තිලෝකාගෙ ඉනට ගහපු හිරිවෑටෙන ඉන්ජෙක්ශන් එක නිසා එයාට මේ කිසිදෙයක් දෑනෙන්නෙ නෑතුව ඈති
එයා දිගටම බෝල්ට් ගේ ඇගට තුරුලුවෙලා හිටියා
බෝල්ට් ඒ ලේ ගදත් එක්ක එතැන විනාඩි 45ක් කොහොම හිටියද මන්දා
මම හිතුවට වඩා ඉව සීමක් මිනිහට තියෙනවා
එයා දිගටම තිලෝකගෙ ඔලුව අතගගා හිටියා
මට බෝල්ට් ගෑන දුක හිතුනා
මම එයාව හරියට තේරුගත්තෙ නෑ
එයාගෙ සෙල්ලක්කාර මූනටයි...බ්‍රේක් නෑති දිවටයි යටින් උතුම් හදවතක් තියෙනවා
ඒක එයාගෙ සෙල්ලක්කාර හිනාව වගේම ලස්සනයි
තිලෝකාගෙ බඩට මෑහුම් දාද්දී මිඩ්වයිෆ් පිරිසිදුකරලා තොටිල්ලක තියන්න අරගෙන ගියා
මුලදි මෙලෝ හෑඩයක් නෑති කඩෙන් ගෙනාපු බාල බෝනික්කො දෙන්නෙක් වගේ හිටපු පොඩිඋන්
අපි බලන්න යද්දි චූටි ලස්සන රෝසමල් දෙකක් වගේ නිදාගෙන හිටියා
පස්සේ ට්‍රොලියක තියලා තිලෝකා හොස්පිටල් රූම් එකට තල්ලු කරන් ආවා
මිඩ් වයිෆ් එයාට බබාව අතට අරන් කිරි දෙන හැටි කියලා දුන්නා
තිල්Oකට ඒක අමුතුවෙන් කියලා දෙන්න ඔඅනෙ නෑ...එයාට කලින් පුතා නිසා ඒක තේරෙනවා
පලවෙනි බබා ඉපදුන තරුන අයටනම් මේක කියලා දෙන්න අමාරු වෑඩක් මිඩ්වයිෆ් කියුවා
මුලින්ම ටිකක් අඩුවෙන් දග අහින්සකයෙක් වගේ හිටපු පොඩ්ඩව තිලෝකගෙ වම් තනමඩලට තිවුවත්
ඒ චූටි කටට කලුපාට නිපල් එක අල්ලගන්න තරම් හයියක් තිබුනෙ නෑ
ටික වෙලාවක් දග කර කර ඉදලා එයා පලවෙනි වතාවට කිරි පොඩ්ඩක් ඉරුවත් ඒක චූටි කට දෙපැත්තෙන් ගලා ගෙන ගියා
කොලොස්ට්‍රොම් ඈන්ටිබොඩීස් වැඩිපුර තිබුන උකු මුල්කිරි ලාකහ පාටට බබාගෙ කට වටේ
"එයාලා දහයි වගේ මචන්...මටනම් අල්ලන්න තියා බලන්නත් බයයි...කොයිවෙලේ හරි බිදිලා යයි වගේ"  පලවෙනි වතාවට තමන්ගෙ දරුව දෑකපු තාත්තා කෙනෙක් වගේ සන්වේදී වෙලා කියුවා
"මොකද බන් උබ මී ඉමූශන් වෙලා....මම හිතුවෙ  නෑඑ උබට පොත්වල තියෙන කරුනුවලින් එහා ඔය වගී දීවලුත් හිතෙනවා කියලා"
""අනේ මන්දා බන් ...මට ඔපරේශන් එකයි පොඩිඋන්දෙන්නයි අනූෂි නන්ගී දෑක්කම මොකද්ද මන්දා කියාගන්න බෑරි හෑගීමක් එනවා...මම එයලව බලාගන්න ඌනි ආරක්ශාකරන්න ඕනි වගේ හෑගීමක්""
"අනේ රජෝ උබ විකාර කියන්න ලේස්ති වෙන්න එපා...මේ ඩස්පියගෙයි සමනලීගෙයි ළමයි...බබාලට සති දෙකක් කිරි දුන්නට පස්සේ උන් දෙන්න එයි එක්ක යන්න....හරි විදියට අපි කිරි බීලා ඉවර උන ගමන් ලමයින්ව තිලෝකගෙන් අයින් කරලා එයාට....මනෝවිද්‍යත්මක ප්‍රතිකාර පටන් ගන්න ඌනි..එයාගෙයි ලයි අතරෙ බෑදීමක් හැදෙන එක නවත්වන්න....ඒත් මට ඒවගේ දෙයක් කරන්න බල කරන්න බෑඑ බන් "
"ප්ලීස් විනෝද් උබ ඒවගේ දෙයක් නම් කරන්න එපා...ඒ කෙල්ල මාස දහක් අමරුවෙන් තියන් ඉදලා හෙන දුකක් විදලා පොඩි උන්දෙන්නව මේ ලෝකෙට ගෙනාවෙ....එයාගෙ ඩිම්බයක් නෙමෙයි වෙන්න ඈති එයා අතින්වත් අල්ලපු නෑති මිනිහෙක්ගෙ ශුක්ක්‍රානුවක් වෙන්න ඈති..ඒත් එයාගෙ ජීවිතේ කැප කරලයි කොල්ලො දෙන්නා ලොකු උනේ...උන්ට බොන්න උනාපු කිරි නන්ගිගෙ ඈගට ඉනුවා විතරයි...මේ තරම් ඉක්මනට පොඩිඋන් එයාගෙන් වෙන්කරන්න එපා"
'බෝල්ට් ඔක්කොම දේවල් කලින් කතා කරලා තියෙනේ..උබ මෑදින් පෑනලා ඔක්කොම අවුල් කරන්න එපා කොල්ලෝ...තිලෝකාගෙ ඔලුවට විකාර අදහස් නම් දාන්න එපා..මේ වෑඩේ සන්කීර්න කරන්න එපා'
'''නෑ මම මුකුත් කියන්නේ නෑ...ඒත් මේක මානව සදාචාරයට විරුද්දයි....මම දන්නවා විනූද් උබ උනත් මේක අනුමත කරන්නෙ නෑ '

"මෙන්න මේ චන්ඩි කොල්ලා තමයි....පිවිතුරු....දැනට ලැජ්ජාවෙන් වගේ හිටියට ටිකක්කින් බලන්න කෝ මෙයගෙ දගේ....ඒයි පුන්චි මහත්තයා....මාමා මොකද්ද කියලා දුන්නේ....අමුත්තෙක් ගෙදෙට්ට ආවාම හැන්ගෙන්න එපා ...හායි කියලා කතා කරන්න"
අපි හෝටලේ තිබුන බෝල්ට්ගෙ බඩුත් අරගෙන ගෙදර ආවා....දුව තාම ඉස්කෝලෙ ගිහින් ඇවිත් නෑ....පිවිතුරු මොන්ටිසෝරි ඉවර වෙලා ආයා එක්කගෙන ඇවිත් තිබුනා. පොඩි එකා බොල්ට් දැකලා ලැජ්ජා වෙලා කාමරේ ඇතුලෙන් හොරෙන් එබෙනවා. සූකිරි ගිහින් පොඩි එකාව වඩාගෙන ආවා
"ඒයි මට මේක විශ්වාස කරන්න බෑ....මේ ඉමෙ3ශ්මයි බන්....එයගෙ පුන්චි අනුරුවක්"
"ඉතින් ඒක එහෙම වෙන්න එපැයි....කොල්ලා ඉමේශ්ගෙනම්" මටමැඩොක්වමතක් උනා...හින්නට මැඩොක්ව දකිද්දී මේ විදියටම මාව මතක් වෙනවා ඇති
"ඒ පොඩි එකා හරිම ලස්සනයි බන්"
"බෝල්ට් මේ උබ හැම දේටම සන්වේදී වැඩී....ඕක උබේ ස්ටයිල් එක නෙමෙයි....මෙතන උගුඩුවා වගේ බලන් ඉන්නෙ නැතුව සූකිරි අතේ ඉන්න පොඩි එකා එක්ක කතා කරපන්"
"මම මොනවද බන් කියන්නේ "
"මොනවා කියන්නද?...මේ චූටි දරුවෙක් නේ...අනම් මනම් නැතුව ...ඔය මොන්ටෙසෝරියෙ දෙයක් අහන්න.....එයා ටිකක්ටින් උබ එක්ක යාලුවෙයි....යාලු උනාම එයා හරි ජොලී....ආදරේ හිතෙනවා "
මමයි සූකිරී නම් එක එක ජාතියෙ ලමයි බලාගෙන දරුවන් රැක බලාගැනීම පිලිබදව එක්ස්පර්ට් ලා එවෙලා ඉන්නේ ඕනෙනම් අපිට ඩේ කෙයාර් එකක් උනත් දාන තරම් එක්ස්පීරියන්ස් තියෙනවා
ඒත් බෝල්ට් දරුවො එක්ක ගැවසිලාම නෑ
මට තේරෙනවා එයගෙ නුපුරුදු හැගීම
මට මුලින්ම දෝනි මුන ගැහුන දවසෙත් ඔය විදියටම චකිතයක් එක්ක සතුටක් ඇති උනා
"හලෝ බබා ...අපි ඔයගෙ අම්මා බලලා ආවේ"
අපෝයි මේ මෝඩයා පගන් ගන්න ඕනෙම් නැති තැනකින් කතාව ඔඅටන් ගත්තේ
තිලෝකා ගෙදර නැතිව පෙරලිකරන පොඩි එකාව යන්තන් ආයයි දුවයි එක එක බොරු කියලා මෙච්චල් කරලා තියාගෙන ඉන්නේ කියලා ආයා කෝල් එකක් දීලා කියුවා
"සූකී මාමා....මට අම්මා ඕනී....මාව එක්ක යන්න අම්මාඅ ලගට"

ඔය කරේ ශැන් පොඩි එකාව නලවන එක ලේසී නෑ
"චූටී ....අම්මා හොස්පිටල් එකේ...එයාගෙ බඩ පොඩ්ඩක් ඌවා වෙලා...දැන් හොදයි....අපි හවසට යමුකෝ අම්මා බලන්න ...දැන් එයා ලග චූටි මල්ලිලා දෙන්නෙක් ඉන්නවා....ඒ දෙන්නා වෙන අන්කල් කෙනෙක්ගේ බබාලා....අම්මා ටික දවසක් එයාලා බලාගෙන ....ඒ අන්කල්ලා ආවා,අ එයාලට බබාදෙයි...ඊට පස්සෙර් අම්මා හැමදම ඔයා ලගමයි....හරි නේ"
"ඒ බබාලා අන්කල් කෙනෙක් අරන් යයිද?"
"ඔවු පුතා ඒ බබාලා එයාලගෙ....අපි පොඩි කාලෙ එයාලා බලාග න්න්න්වා විතරයි"
"එයාලා ගෙනියන එක හොදයි"
"ඇයි එහෙම කියන්නේ....පුතා මල්ලිලට කැමති නැද්ද"
"නෑ...අම්මා කියුවා මල්ලිලා හම්බුනාම අපි මෙහෙන් යනවා කියලා....ආයෙ ගල් කොරියට ගියොත් අපිට දවසකට තියෙන්නේ පොඩි පාන් කෑලි දෙකයි කැදයි.....ඒවා මල්ලිලට දෙන්න මදි...ම්මටයි මටයිත් පොඩ්ඩයි තියෙන්නේ "

ඒ කතාවටනම් මගේ පපු ව ටින් ගෑවා
බෝල්ට් සූකිරි අතේ හිටපු පොඩි එකා බලෙන්ම වගේ අරන් තුරුලුකරගත්තා
"මමා ඉන්නවානෙ පුතා ....ඔයයි අම්මයි ආයෙ ගල්කොරියට යන්නෙ නෑ...අපි කොහේ හරි හොද තැනකට යමු"
"විනෝ මාමා ....මේ කවුද?"
"මේ ඔයාගෙ...?..?" මට දෙන්න උත්තරයක් නෑ මාමා කියන්නද?
"මම ඔයාගෙ තාත්තා ...පුතා "මාවයි සූකිරී පුදුම වෙලා මූනට මූන බලා ගත්තා
"මට තාත්තකෙනෙක් නෑ කියලා අම්මා කියුවනේ"
"නෑ මම ඔයාගෙ තාත්තා....ඔයා තාත්ත කෙනෙක්ට ආස නැද්ද?"
"ආසයි ගොඩක් ආසයි...මගේ මොන්ටිසෝරි යාලුවො ඔක්කොටම තාත්තලා ඉන්නවා....විනුලි අක්කටත් තාත්තයි අප්පච්චී ඉන්නවා....මට තාත්ත කෙනෙක් නැතුව මම හිටියෙ දුක්‍රන්"
"ආඅ දැන් පුතා දුක් වෙන්න එපා...ඔයාටත් තාත්ත කෙනෙක් ඉන්නවනේ....කෝ කට කිස් එකක් දෙන්න

බෝල්ට් කදුලු එලියට පනින්න නලියන ඇස් දෙකෙන් පොඩි එකා දිහා බලාගෙන කියුවා
"කෝ විපිතුරු පෙනවන්න කෝ ඔයාට අක්කිගෙන් ලැබුන සෙල්ලම්බඩු ඔයාගෙ අලුත් තාත්තට" සූකිරි පොඩි එකාව බෝල්ට්ගෙ අතින් අරන් බිම තියන ගමන් කියුවා
"මේ බෝල්ට් උබ ඉක්මන් වෙනවා වැඩි නැද්ද බන්....තවටික්ක කල්පනා කරලා තිලෝක එක්ක එයා හොෆ්හ උනාම මේ ගැන කතා කරලා තීරනයක් ගනින්" මම සූකිරි ලගින්ම බෝල්ට්වත් ඇදගෙන වාඩි වෙන ගමන් කියුවා
"තව මොනව හිතන්නද බන්...මම දැනට්මත් පරක්කුයි...නනගී ෆ්හරුවයි ගොඩක් දුක් විදලා තියෙනවා...කොහොම විශ්වසක කරනද මේ පොඩි වයසෙම ඔලුවෙ ලොකු ගෙඩියක් තියන් මේ අහින්සකයා විදවනවා කියන එක "
"උබ මේතරම් කලැචිවු කරගත්ත දේවල් තිඋර්නවා....මම කැමති නෑ ඒවට ඩිස්ටර්බ් වෙනවට...උබ මොන තීරනේ ගත්තත් උබේ කැරියර් එකට අවුලක් නොවෙන විදියට ඒක ගන්න ඕනි"

"මොන කැරියර් එකක්ද බන්....මගේම මිනිස්සු දුක් විදිද්දි මම ප්‍රන්ශෙට වෙලා පොත් කියව කියව ලිය ලිය ඉදලා...මට මගේම මිනිස්සු මග හැරුනා"
බෝල්ගෙ දුක අඩු වෙන්න එක්ක මම එයාව මගේ උරහිසට තද කරගත්තා
""උබ මොනතීරනේ ගත්තත් අපි දෙන්නා උබ එක්ක ඉන්නවා...උබට සපෝට් කරනවා" මම් බෝල්ගෙ නලල පිරිමදින ගමන් කියුවා
පොඩි ර්කා එයගෙ ටැක්ටර් බැකෝ ක්‍රේන් අරගෙන ඇවිත් අපිට පෙන්නුවා
"පුතා ලොකුවෙලා කවුද වෙන්න කැමතී"
"මම ගල් කොරියෙ ගල් ටිපර් ර්ක එලවෙන ඩ්‍රයිවර් අයියා කෙනෙක් වෙනවා"
පොඩි එකාගෙ ජීවිතෙන් වැඩි හරියක් ගල් කොරියටම සින්න උන නිසා
උගේ හීනත් ගල් කොරියටම බැදිලා

"යේ අපේ බෝල්ට් මාමි ඇවිල්ලා..." බෑග් එකත් කරේ දගෙනම දුවලා ඇවිත් බෝල්ගෙ ඇගේ එල්ලුනා
ඒ වෙනකොට පිවිතුරු එයාගෙ සෙල්ලම් ටැක්ටරෙන් ගල් ලෝඩ් එකක් අදින හැටි අපිට පෙන්න පෙන්න හියියේ
"අක්කී මේ මගේ තාත්තී..."
"ඒ ඔයාගෙ තාත්ති වෙන්න බෑ...මේ අපේ බෝල්ට් මාමා....මල්ලී මේ මාමා ආවේ ප්‍රන්ශෙ කියල ලස්ස්න රටකින්...අපේ සමනලී අන්කල් හින්නා අන්කල් මැරොක් මල්ලී ඔක්කොම ප්‍රන්ශෙ ඉන්නේ...ම්මාත් ලොකු වෙලා ප්‍රන්ශෙ යනවා...මැඩොක් මල්ලි එක්ක හිමේ සෙල්ලම් කරන්න"
පිවිතුරු කියන දේවල් තේරෙන්නෙ නැතුව ඇස් ලොකු කරන් බලන් හිටියා
"ඔයා. අගේ තත්තා නෙවෙයිද" පිවිතුරු බලා පොරොත්තු කඩ උන ස්වරයකින් ඇහුවා
"නෑ මම ඔයාගෙ තාත්තා...මම ඔයා පොඩි කාලෙ රට ගොයානෙ පුතා" බෝල්ට් ගොත ගහ ගහ කියුවා

"අප්පචී කවුරු හරි තාත්තා කෙනෙක් වෙන්නෙ කොහොමද?....අපි ඒක දැනගනෙනෙ කොමද?..ලග ..ඉදලා බලාගන්නෙ නැතුව පස්සෙ ඇවුත් මම තාත්තා කියල කියන්න පුලුවන්ද?..."
දුව උත්තර දෙන්න අමාරු සන්කීර්න ප්‍රශනයක් ඇහිවා
"සමහර තත්තලට එයාලගෙ දරුවො ලග ඉන්න එන්නෙ නෑ...දෝනි...ඒත් එයාලත් තාත්තලා තමයි"
"මගේ සුදු තත්තිනම් හොදයි මම ලගමනේ ඉන්නෙර්" දුව මගේ උකුලට ඔඅනින ගමන් කියුවා

"මේ අක්කී දැන් ඔයා මට මුකුත් කියන්න එන්න එපා මටත් තාත්තා කෙනෙක් ඉන්නවා"
"ඔය තාත්ත කෙනෙක් නෙමෙයි ඔය මගේ බෝල්ට් අන්කල්"
"ඒ ඉස්සර....අද ඉදලා මේ මගේ තාත්තා...."
"ආආ...ඔයාට තාත්තකෙනෙක් හිටියට අපේ තාත්තගෙ වගේ මෙහෙම උරහිස උඩ නගින්න බෑනෙ"
"අපේ තාත්තටත් පුලුවන්....ඉන්නකො මම එයාගෙ උරහිසට නැගලා පෙනවන්න...."
"ඔයාගෙ තාත්තගෙ මෙහ්ම රැවුලක් නෑනෙ අදින්න"
"ඔයාගෙ තාත්තගෙ කනේ කරාබුවක් නෑනෙ...මේ අපේ තත්තිගෙ තියෙනවා" බෝල්ට් එක කනක කලුපාට කරාබුවක් දාලා තිබුනා ඒක මට කියන්න ත් අමතක උනා. කනේ කරාබුවයි බෙල්ලෙ ටැටූ එකයි එයාගෙ සෙක්සි ගතිය වැඩි කරා...ප්‍රන්ශෙ විශ්ව විශ්ද්‍යලවල ටැටූ ගහන් ඇවිත් ඉගැන්නුවට අවුලක් නැතුව ඇති . ලන්කාවෙනම් ඉයර් රින්ග් එකයි ටැටූ එකයි දාගෙන ආවොත් එදාම කැමප්ස් එකෙන් ගහලා පන්නයි
"මේ මම ඔයදෙන්නම තාත්තලා එක්කම එලියට දනවා....දෝනි එපා ලමයෝ තත්තට රිදෙයි..."
"බෑ අප්පච්චි මම අපේ තත්තිගෙ ඔලුව උඩ තනි කකුලෙන් නැගිටලා ඉදලා පෙන්වනවා එතකොට පිවිතුරු මල්ලි දැනගනී අපේ තත්ත තමයි ශක්තිමත්ම"
"විකාර...දැන් ඔයා තාත්තගෙත් උලුක් කරලා ඔයාටත් තුවාල කරගන්නවා...ඕක ඔතන කරන්න බෑනෙ"
"එහෙනම් අප්පච්චි එන්න එදා ඇද උඩදි කරාවගේ මම ඔලුව උඩට නගින්නම්"
"" දැන් මුකුත් බෑ...යන්න...ඔය සුදුගවුම ගලවලා වොශ් දාගෙන එන්න...මල්ලිත් තාම කාලා නෑ එන්න දෙන්නටම එක පාර කවන්න"සූකිරි සැර කරාම දෙන්න එක්කම අපේ ඇගවල් උඩින් බැහැල ගියා
"එයා පවි දැනටම බලා පොරොත්තු තියාගෙන ඉන්නෙ....කොල්ලට තාත්ත කෙනෙක් නැතුව පාලුවෙන් ඉන්න ඇත්තේ"
"බෝල්ට් උබ උබගෙන්ම අහලා ශුවර් කරගනින් මේක ඉන්ස්ටන්ට් පල්ස් එකක් නෙමෙයි නේ....ක්ෂනික ආවේගෙට ගන්න තීරන පස්සේ නිවි හැන හිල්ලෙ වැදව්න්න වෙනවා හොඩක් කල්"

"එහෙම නෑ බන් මාත් ඔහේ පාවි පාවි ජීවිතේට අර්තයක් හොය හොයා හිටියෙ හිතෙනවා දැන් ඒක හම්බුනා කියලා....මම උන ගැන බලන් හොටියට ඒක කවදාවත් වැඩක් වෙන වැඩක් නෙමෙයි....එලුවා ගෙ ඇටදෙක වැටෙනකන් පස්සෙන් ගිය නරිය වගේ ඔහේ උන දිහා බලාගෙන ඉබාගාතෙ යනවා විතරයි"
මම මේ කතාව අහන දෙවැනි වතාව
හින්නා සච්නි හම්බාඋන වෙලාවෙ හින්නගෙ කටිනුත් මෙ වගේ ම දෙබස් වගයක් පිට උනා
"බෝල්ට් මම උබට ලෙන්ගතුයි ඒකයි ආයෙ ආයෙත් කියන්නෙ මහත්තයෝ....මේකමද උබට ගැලපෙන විසදුම කියලා තව පාරක් හිතපන්"
"විනෝද් මම හැමදාම උබට කියනවා...අනික් මිස්සු ගන්න තීරනවට බලපෑම් කරන්න එපා....උබට පුලුවන් මම මොනවද කරන්න ඕනෙ එපා කියලා තීරනය කරන්න ...ඒත් ඔයාට බෑ බෝල්ල්ට එහෙම බල කරන්න...එයට ඕනෙ දෙයක් එයා කරයි...." සූකිරි තරහෙන් කියුවා
මටත් වෙලාවකට අපේ අම්මා වගේ අනික් අය මම කැමති තීරනේ නෙමැයිනම් ගන්නෙ තරහ යනවා

එදා රෑ නිදාගන්න ගිහින් පිවිතුරු අඩනවා අම්ම ඕනි කියලා
යන්තන් නලව ගත්තම එයාට එයාගෙ තත්තා බෝල්ට්වයි අක්කවයි දෙන්නම ඕනෙලු නිදාගන්න
ඊයෙ ආයා දුවයි පුතයි දෙන්න එකට නිදිකරලා තිබුනේ
අන්තිමට කරන්න දෙයක් නැති නිසා බෝල්ට් පිවිතුරුවත් අරන් අපේ ඇදට ආවා
ඇද ප්‍රයිවට් බස් එක වගේ
කින්ග් සයිස් බෙඩ් එක උනාට දඩු පිරිමි තුන්දෙනෙක් පටවලා පොඩි උන් දෙන්නෙකුත් දගත්තම ඒකෙ ඉඩ නෑ
ගොඩක් රෑවෙනකන් පොඩි උන් දෙන්නා එහෙට මෙහෙට පෙරලි පෙරලි කොට්ටව වලින් ගහ ගනිමින් දගකර කර ඉදලා නිදාගත්තා
අපි තුන්දෙනා කතා කලේ ඉමේශ්ට මොකද කරන්නේ කියලයි
"මේ බෝල්ට් උබ ආයෙ ඒක එක්ක පැටලෙන්න යන්න එපා...අපි දන්නෙ නෑනෙ උගේ තත්වේ ....සමහරවිට අලුත් ගෑනිටත් දරුවො ඉන්න්වද දන්නෙ නෑ....මම කියන්නෙ උබ ආයෙ ඌ එක්ක ඩීල් කරන්න එපා...සූකිරි ඌ ගැන හොයලා බලලා රස්ස්ස්වක් හරි වෙන බිස්නස් එකක් හරි පටන් ගන්න උදවු කරයි..."
මම බෝල්ට්ට අවවාද කරා
"මම ඇත්තටම කල්පනාකරේ ඉපදිච්ච දරුවොදෙන්නා කාටද ඇත්තටම අයිති"
"ඔවූ ඒක ප්‍රශනයක්....ශුක්‍රානුව දීපු ඩස්පියටද?...ඩිම්බෙ දීපු සච්නිටද?....ඕවා එකතු කරන්න මහ වියදම් දරපු සමනලීටද?...නැත්තන් මාස දහයක් ජීවිතේ කැප කරපු තිලෝකටද?"
"මම නම් කියන්නේ තිලෝකට අයිති වෙන්න ඕනෙ....ඩස්පියා හැමදාම අතේ ගහලා යවන කැරි බින්දුවක් දුන්න කියලා ඌට ලොකු පාඩුවක් උනේ නෑ....මාසෙකට සැරයක් නිකම් පිට කරන ඩිම්බයක් දුන්න කියලා සච්නිට පාඩුවක් උනේ නෑ....මාස තුන හතරකින් ආයෙ හම්බ කරගන්න පුලුවන් තරමේ සල්ලියක් වියදම් උනා කියලා සමනලීට පාඩුවක් උනේ නෑ...ඒත් මාස ද්හයක් තුන්හිත පහදවාගෙන කුසේ තියන් හදලා දැන් ලේ ටිකත් කිරි කරලා පොවලා ආදරෙත් දීපු තිලෝකා තමයි නියම අයිති කාරී...අනික් උන් තුන්දෙනාම පොඩි උන්ව තාම දැකලවත් නෑනෙ"

Continue Reading

You'll Also Like

324K 12.9K 40
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
254K 6.7K 68
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."
1.4M 59.3K 70
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
1M 54.1K 46
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...