ep 100

808 120 9
                                    

Ep 100 😍😍😍😎😎😍😍😍😎😎😎🤗🤗🤗🙌🙋🙏🙏

"ශික් කෝ අඩේ... මොකද මේක තවම පරක්කූ"

"වෙනදනම් රෑ 12ට කලින් කියලා"

"සමහර විට ගණන් කරගන්න බැරි තරම් තිබුනද දන්නේ නෑ"

"ඔයා මෙහෙම අහන පලවෙනි වතාවන ඒකයි ඔයතරම් එකසයිට් වෙලා තියෙන්නේ"

"දැන් මගේ ඔට්ටුවට මොකද කරන්නේ....ඒක තවම තියෙනවනේ"

"ඔවූ ඔයා දිනුවොත් මම් සති තුනක් ගෙදරවැඩ කරනවා...ඔයාට ෆුල් විවේක.....මම දිනුවොත් ඔයා තනියෙම ඔක්කොම වැඩ කරන්න ඕනි මම ආතල් එකේ ඉන්නවා...පොඩ්ඩක්වත් උදවු කරන්නේ නෑ...."

"කෝ මෙහේ දෙනවා...හරකා පුනක්කු කනවා වගේ පොප් කෝන් ඔක්කොම ගිලගෙන ගිලගෙන යනවා"

"අන්න තවත් ප්‍රතිපලයක්....ආ ඒක අජන්තගේ ආසනේ"

"මිනිහා යන්තන් ගොඩ දාගෙනවගේ නේ"

"හිතා ගන්න බෑ ප්‍රතිඵ්ලේ කැරකෙන විදිය මින්හා හොදට ආසනේට වැඩ කරා....නුවන් කිසිම වැඩක් කරේ නෑ....මිනිහගේ හොර බිස්නස් ගොඩකුත් තියෙනවා...මෙලෝ උගත් කමක් නැති ගොනෙක්....ඒ උනාට එයාගෙ ආසනේ උඩිනම දිනුවා....මිනිස්සු රැවටෙන්නේ බොරු කතාවලට....දේශප්‍රේමී ලේබලේ නලලට ගහගෙන...ගොඩක් සන්වේදී කතා දෙක තුනක් කරානම් ....රෙස්පෙක්ට් සර් ...කියලා උඩ දා ගෙන ඇවිත් දීලා යනවා...මිනිහා මොනවද කලින් කරේ ...මිනිහව පාර්ලිමේන්තු යවලා වැඩක් තියෙද කියලවත් හිතන්නේ නෑ....අපිටත් එපා වෙනවා ඔය ගොන් යක්කු ඇතුලට ආවාම...මයික් දෙක තුනක් අටවගෙන රටේ බොන් කතාවක් කියනවා...ඊට පස්සේ මීඩියා කාරයෝ රෙද්ද උස්සගෙන ඇවිත් අපෙන් අහන්නේ ...අපි මොනවද හිතන්නේ කියලා...අනික ඕකුන් රියල් ගෙම්බෝ...එහා පැත්තෙන් ඕනෙ කොකෙක් පෙන්නපු ගමන් යාලු කම් සහෝදරකන් මුකුත් නෑ ඉස්සෙල්ලම පනිනවා...වැඩියෙන් වදින....ගොඩක් අහින්සක විදියට හිනාවෙන බායාදු උන්ගෙන් තමයි වැඩි පරිස්සන් වෙන්න ඕනේ ඕකුන් යනකොට යන්නෙ ඇට දෙකත් ගලවගෙන "

"අනේ මන්දා ඒයි...මමනම් කැමති නෑ ඔයා මේ පාර ඉ ල්ලපු එකට....අපි තුන්දෙනට පවුලක් විදියට එකට ඉන්න තියෙන හොදම කාලේ"

HatharawaramWhere stories live. Discover now