ep 97

525 97 2
                                    

Ep 97
කාමරේ මැද්දේ හදපු ලොකු කූඩාරමේ...හන්ස පිහාටු මෙට්ටේ දූව නිදිකරා....දුව නිදා ගත්තම මට ආයෙමත් මගේ හිතේ ඊයෙ තිබුන බය හොල්මන් කරනවා ..
කෝක වෙතත් ආයාට කියුවා දුව ලග නිදියන්න කියලා...මම රෑවෙනකන් වැඩ කරනව කියුවා...මම් කරන වැඩක් නෑ...කරන්ට් එක නැතුව බැට්ට්‍රි බැහැගෙන යන ෆෝන් එක පවර් බෑන්ක් එකට ගහගෙන ගේම එකක් ගැහුවා
ම්ට නිදා ගන්න බයයි...අද මොනවම හරි වෙනවා කියලා හිත කියනවා
ඒත් ඒ මොකද්ද කියලා තේරෙන්නේ නෑ
මම අපේ පිටල් එකේ කැගලොග් එකට ලැබුන සීඩී එක ප්ලේ කරල බැලුවා
ඕනෙ කමක් උනොත් කියලා ඒක රෙඩි පිට තියාගන්න මට ඕනි උනා
සූකිරිගෙ අල්මරියෙන් බුලට් දාපු බොක්ස් එක අහු උනා...ඒකේ බුල්ට් 6ක් තියෙන්වා
පිස්ටල් එකට ලෝඩ් කරලා 6ක් තියෙන්වා
මම ඒක ගලවලා බලලා ආයේ හයි කරා

මට ලාවට නින්ද යාගෙන එද්දී අපේ මිදුලේ එහෙන් මෙහෙන් හයියෙන් අඩි තියනවා ඇහෙනවා

ඒකනිකන් දුවනවා උඩ පනිනවා පෙරලෙනවා වගේ සද්ද

මම බැල්කනියට ගිහින් බැලුවත්

කලුවර නිසා මට පෙනුනේ නෑ

මම ෆ්ලෑශ් ටෝච් එක හොයගෙන මිදුලට ගැහුවා

උස මිනිහෙක් හතරක් පහක් එක්ක ගහගන්නවා

"ඒයි මොකද කරන්නේ...පොලීසියට කියන්න කලින් පලයල්ල"

මට එච්ච්‍රයි කියන්න ලැබුනේ එකෙක් වෙඩිල්ලක් තිබ්බා ඒක කනගාවින් ගිහින් අපේ දොරට වැදිලා දොර කුඩු උනා

මම නැමිලා බැල්කනියේ මිටි බිත්තියට මුවා උනා

හයියෙන් හති අරෙන එකයි පිස්තෝලේ පපුවට තුරුලුකරන් ඉන්න එකයි විතරයි මට කරන්න පුලුවන් උනේ

බැල්කනියේ තිබුන කැටයම් අතරින් පේනවා උස මිනිහා බොහොම තෙදේට වේගවත් විදියට ගහගන්නවා

මට වෙඩි තියපු එකාම මිනිහාගේ පිටිපසේන් ඉදගෙන වෙඩි තියන්න යනවා

මුන් එකෙක් වත් මම කවුද දනෙනෙ නෑ....ඒත් මට හිතෙනවා මූනෙ කලු වෙස් මූනක් දගෙන ඉන්න මිනිහා මට උදවු කරන්න හදනවා කියලා

ඒ නිසා මට ඒ මිනිහට මැරෙන්න අරින්න පුලුවන් කමක් නෑ...
මම කලුවරේ පිස්තෝලෙ මම්නන් මිනිහට එල්ල කරලා බැල්කනියෙ මිටි තාප්පෙට උඩින් වෙඩි තිබ්බා

HatharawaramDär berättelser lever. Upptäck nu