Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 121

528 96 1
By ShiranSuneth

Ep 121
"හොද ළමයි ඉන්නවදෝ"
"ඉන්නෝ"
"ආඅ...එහෙනම් එන්ඩෝ....හොද ළමයි විතරක් එන්ඩෝ"
"ඒයි පිවිතුරු ඔයා හැන්ගිලා ඉන්නේ ඇයි ...සූකිරි මාමා කතා කලානේ හොද ළමයිට...ඔයා මෙතැන හිටියොත් හිතයි නරක ළමයෙක් කියලා ...දුවලා යන්න"
සූකිරි එයාගෙ වැඩ ඉවරවෙලා එද්දි මොනවා හරි අරගෙන එනවා ...කෑගහගෙන
එයා මොනවද ගෙනාවෙ කියලා බලන්න මමත් හැමදාම පොඩි එකෙක් වගේ දුවලා යනවා
එයා ගෙනාපු දෙයක් දූට දීලා මට කිස් එකක් දෙනවා
මම කොහොමත් යන්නේ ඒක බලාගෙන
මමත් එහෙමයි කෑ ගහගෙන ගෙට එන්නේ
ඒවෙලාවට සූක්ක්‍රි ඇවිත් මාව බදාගත්තෙ නැතොත් මට ෆ්හුක හිතෙනවා
එයා. ආව ගන්න ගත්තෙ නෑ කියලා හිතෙනවා
ඒ නිසා මගේ වාහනේ සද්දෙ ඇහෙද්දි එයා ගේ ඇතුලෙ මොන වැඩෙර් කර කර හිටියත් ඉස්සරහට දුවලා එනවා
සූකිරි අද ලොකූ ෆෙරොරෙචර් පෙට්ටි දෙකක් ගෙනල්ලා
එකක රත්තරන් පාට චොකලට් බෝල 100ක් විතර තියෙනවා
සූකිරි එකක් දෝනිට දීලා අනෙක පිවිතුරුට දුන්න
කොල්ලා පට්ට හැපි එකේ චොකලට් පෙට්ටිය අරන් බදාගත්තා
ටික වෙලාවක් කල්පනා කර කර ඉදලා පැනලා දිවුවා
"මහ නරකයි....ඒකට තෑන්ක්ස් කරෙත් නෑ...මේ කොල්ලා මැනස් කියලා නාමයක්වත් දන්නේ නෑ වගේ"
මම පිවිතුරුගෙ හැසිරීම විවේචනය කලා
"කොහෙට හරි ගිහින් ඇරලා බලනවා ඇති අනේ පොඩි දරුවෙක්නේ"
"එහෙම කියන්න එපා...බලන්නකෝ අපේ දෝනි...තියෙන ඔක්කොම චොකලට් ගෙදර ඉන්න ගානට බෙදලා හැමෝටම සමානව බෙදලයි එයා ක නේ ...මම දැක්කා ආයගෙ කොටස කුස්සියට ගිහින් දීලා ආවා...තිලෝකටත් දුන්නා...පස්සෙ එයා දෙකක් විතරක් කාලා එයාගෙ කොටසින් ඉතිරු උන ටිඅක ෆ්‍රිජ් එකට දැම්මා පස්සෙ කන්න "

"දෝනි එහෙම කරන්නේ ඔයාවගේ සැර තාත්තියෙක් ලග ඉදගෙන අරක කරන්න මේක කරන්න එපා කිය කිය පොෆි කාලෙ ඉදලාම කෑගහනවනේ....ඒ දරුවට එහෙම කියලා දෙන්න කවුරුත් නැති නිසා ඒකා ඔය විදියට හැදිලා ඇති"
"උන්ගෙ තාත්තා ට හදන්න බැරිනම් අපිවත් හදන්න...දෙයක් දුන්නම තෑන්ක්ස් කරන්න උගන්වන්න ඕනි...දීපු එක ආයෙ අරන් තෑන්ක්ස් කියුවොත් විතරයි දෙන්නේ කියමු"
"එපා හලෝ පොඩි එකාව බය කරන්න ඌ කොහොමත් බයෙන් ඉන්නෙර්...ඔයින් පස්සේ ඌ ඔයා දැක්කත් දුවයි"
"දෝනී මල්ලිව ඉන්නෙ කොහෙද බලන්න...ගේ පිටිපසේ...සූකිරි එන්න හොයන්න.... මූ මොන අස්සක රින්ගිවද දන්නෙ ර්නෑ "
අපි කෑගහ ගහ වත්ත වටේ බැලුවා
යටට ඇදපු ගල් ශෝට විතරයි ඇගේ
"තාත්තී මෙහෙට එන්ඩෝ
මෙන්න මල්ලිය ඉන්නෝ ""
දුව කෑගහපු නිසා අපි ගේ පිටිපස්සට ගියා
අපේ කුස්සියෙ පිටිපස්සේ මිටි බිත්ති තියෙන පොඩි කාමරයක් තියෙනවා
ඒක ස්ලැබ් එක වහලේ කොනකට කවර් වෙලා ගුහාවක් වගේ හදලා
පිවුතුරු රිලා පැටියෙක් වගේ ගුහාව අස්සට වෙලා චොකලට් බෝල කාගෙන කාගෙන යනවා
වහලෙ ඉදන් රත්තරන් පාට කොල බිම හැමතැනම වැටිලා
"පේනවනේ හැටි මූ නම් මොනිස් පැටියෙක් නෙමෙයි රිලා පැටියෙක් " මම ඒක දැකලා හොදටම තරහ ගියා
සූකිරි එයා ඇදගෙන හිටපු සුදු සරමයි ශර්ට් එකයි ගලවලා මගේ අතට දීලා අඩියෙන් දෙකෙන් වහල උඩට නැග්ගා ජනේලේ දිගේ
පොඩි එකා ගුහාවෙන් එලියට ඇවිත් වහල දිගේ දු අන්න යද්දී සූකිරි එයාගෙ දිග ශක්තිමත් අතින්
පිවිතුරුව අල්ලා ගත්තා ...පා වෙලා යන බර නැති වරා මලක් වගේ
සූකිරි වහලේ ඉදලා කෙලින්ම බිමට පැන්නේ කොල්ලකිහිල්ලෙ ගහගෙන
පොඩි එකාගෙ අතේ තිබුන පෙට්ටියෙන් ඉතුරු ච්කලට් බෝල හැම තැනම විසි උනා
කොල්ලා කෑගහලා අඩන්න බැරි තරමට බය වෙලා
"දන්නේ නැද්ද මොනව හරි ...කවුරු හරි දුන්නොත් තෑන්ක්ස් කියන්න...මොකද මෙහෙම පෙරේත වැඩ කරන්නේ " මම සැරට ඇහුවා
"අනේ මාමේ ගහන්න එපා...අපිට මේවගේ රස චොකලට් ලැබෙන්නෙ කලාතුරකින්...අවුරුද්දට නත්තලට චොකලට් බෙදනවා ගල් කොරියෙ මහත්තයා...ඒත් ඒවා දීපු ගමන් ගල්කොරියෙ අයියාලා අපිට ගහලා අපේ චොකලට් උදුරගන්නවා....ඒ අය එක්ක අම්මාට රන්ඩු වෙන්න බෑ ...ඒ නිසා මම දුවලා ගිහින් කවුරුත් නැති තැනක හැන්ගිලා කනවා
ඒක ඇහුව ගමන් මෙච්චර වෙලා බුබුලු දදා තිබන
තර්හා අනුකම්පාවෙන් පිරුනා
පොඩි උන්ගේ හැසිරීම උන් ජීවත්වෙන සමාජෙ හැදියාව පෙනවන කැඩපතක්
පොඩි එකෙක් ගෙන් මීට වඩා හොද දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ
එයාට නරක විදියට සලකලා තියෙන තරමට
ඩ්ගිගින් දිගටම කුරිරු විදියට සැලකුවාහම මේ අහින්සකයා
කවද හරි දවසක මිනිස්සු දාස් ගනනක් මරන
සොත්ති උපාලි කෙනෙක් වම්බොට්ටෙක්...මාකදුරෙ මදූශ් කෙනෙක්
නිර්මානය වේවි
"චන්ඩියා...මෙහේ කවිරුත්ම එන්නෙනෑ හරිද ඔයාගෙ දේවල් හොරකන් කරගෙන යන්න....මේ අක්කි එයාගෙ ඕනම දෙයක් දෙනවා ඔයාට සෙල්ලම් කරන්න...ඒනිසා කිසිම දෙයක් හොරා කන්න ඕනෙ නෑ..හොදට් වාඩිවෙලා කන්න"
සූකිරි කිහිල්ලෙ ගහගෙන හිටපු කොල්ලගෙ ඔලුව අතගානගමන් කියනවා
සූකිරිගෙ සරමෙ කොටසකින් මම පොඩිඑකා මඩ නාලා වගේ කට පුරා තවරගෙන හිගපු චොකලට් තලි පිදුවා
පොඩි එකා එයාගෙ අතීතෙ උන භය හිතෙන දේවල් නිසා
බයාදුවෙලා බයගුලි වෙලා ඉන්නවා
"ආඅ මල්ලි මෙන්න වැටුන චොකල්ට් බෝල්ස් ඔක්කොම මම ඇහිලුවා...ඔයා කලින් කියුවනම් චොකලට් ඔක්කොම ඔයාට දෙනවා...මට ගෙට ගියාම මගේ ඉතුරු කොටස දෙන්නම් ඒක ෆ්‍රිජ් එකේ "
අපේ දෝනිත් මල්ලිව නලව ගන්න ආදරෙන් කියුවා
"එන්නකෝ පුන්චි සුරන්ගනාවි...වාඩි වෙන්න මේ බකුව උඩින්...ම්ම්ම් මල්ලිට පේන්න හොද වැදගත් නෝනා කෙනෙක් වගේ චොකලට් කන්න...අන්න හරි...කෝ දෙන් මේ පුන්ච් මහත්තයත් අක්කි වගේම ලස්ස්නට කන්න...හෝවු හෝවු බබබෝ හදිස්සි නැ...හෙමින් හෙමෙඉන් ගලවන්න ඔය රත්තරන් කොලේ ගැල වෙන්නෙනැතිවෙන්න...හරිහට හරි...වෙරි ගුඩ්...එක්සලන්ට් කොල්ලා"
සූකිරි මහත්තයෙක් වගේ චොකලට කන හැටි පිවිතුරුට කියලා දෙනවා
කොල්ලගෙත් බය ටිකක් අඩුවෙලා දුව පෙන්නපු විදියට් කෑවා
"කෝ එන්ඩෝ දෙන්නම මම දෙපැත්තට වඩාගන්නම්...මගේ කෙල්ල මේ පෙත්තට පනින්න...ආ..කෝ කොල්ලා මේ පැත්තට...හරි...දැන් අපි තුන්දෙනාම වොශ් දානව....තාත්තියෝ අපිට ටවල් තුනක් ගෙන්ඩෝ"
ලමයි දෙන්නවා ඉනේ දෙපැත්තෙන් එල්ලගෙන සූකිරි ගේ ඇතුලට යද්දී
මමත් එයාගෙ ගලවපු සරම අරගෙන එයා පස්සෙන් වැටූනා
තිලෝකාගෙ කාමරේ ලොකු කර්ටන් අතරින් රූපයක් එහේ මෙහේ වෙනවා පෙනුනා
එයා අපි දිහා බලන් හිටියද මට නිකමට හිතුනා

සූකිරි බබාල එක්ක වොශ් දානකන් මම කොෆී හදන්න වතුර එක ගැහුවා කුස්සියේ
අපේ කිචන් එක මැද තියෙන රවුම් මේසේ උඩ ලැප් එක තියාගෙන සමහර වෙලාවට මම වැඩ කරනවා
හදිස්සියෙ ආපු ඊමේල් කීපෙකට උත්තර ලියන්න ලැප් එක අරිද්දි දෙක්කේ කාමෙරේ මේසේ උඩ කහපාට ලොකු අබ ගෙඩි දෙකක්
එකක් කපාගෙන පොඩ්ඩක් කෑවා
පට්ට පැනි රසයි....කට පිස්සු වැටුනා
අල්පොන්සූ අබ
මට නොදැනිම විනාඩි පහලොවකදි පොඩ්ඩ පොඩ්ඩ කාලා ගෙඩි දෙකම ඉවර උනා
මම කොෆී හදලා ඉවර වෙද්දී සූකිරි එයාගෙ තෙත කොන්ඩෙ ගස්සලා මගේ පිටට තෙත වතුර බින්දු හැලුවා
"කෝ ටොම් ජේසී .."
"ටොම් ජේසී...ඒ මොනවද වාහන ජාතියක්ද?"
"නෑ මොට්ටස්...මේ පෑන්ට්‍රි එක උඩ මම තිවුව කහ පාට අබ ගෙඩි දෙක"
"ඒව ටොම් ජේසී යැ...ඒවට කියන්නේ අල්පෝන්සූ අබ "
"ජේ සී අල්පෝන්සුගේ ටොම් අබ...හරි නේ...කෝ දැන් ඒවා මෙතැන මම තියුවේ"
"ඔයාට දැන්ම ඒවා ඕනෙනම්...මේක පලන්න වෙනවා...නැත්තම් හෙට උදේ ටොයිලට් එකෙන් එකතු කරලා දෙන්නම්"
"බූරුවා ඔක්කොම කෑවද?"
"කන්නනේ ගෙනාවේ ඉතින් කෑවා"
"ඇයි තමුසෙටත් දොල දුකද?...අර ගෑනි අබ කන්න ආසයි කියුවා...මේ කාලෙ ඇති වෙන්නේ දොල දුලනේ...ඉතින් මම අමාරුවෙන් පුත්තලෙම අබ ඉදවුම් මධ්‍යස්තනෙන් මේ ගෙඩි දෙක ගෙන්න ගත්තේ ආලෝකට...තමුසේ දර්න් ඒ දෙක ගිලලා ..ඌරා"

"ආඅ ඔයා මේ පැනලා දෙන්නෙ නැතුව ඉන්න ...තිලෝකට දොල දුකනම්...අරගාඩ් රූම් එකේ කෙනෙක් යවලා ගෙන්නගෙන කයි...ඔයා නිකන් උඩපැනලා දීලා එයගෙ මිනිහා වෙන්න යන්න එපා"
මම ආපු තරහට එහෙම කියුවා
"අනේ විනෝද් එහෙම කියන්න එපා ....මට හිතේ ලොකු දුකක් තියෙනවා නිර්වානිට එයා ප්‍රෙග්නන්ට් උන කාලෙ මම නොසලකු එක ගැන...ඇත්තටම දුව ලැබෙන්න ආවාම ඒයාට මාව පොඩ්ඩක් වත් පේන්න බැරුව ගියා...මගේ හෙවනැල්ල දැක්කත් එයාට තරහ යනවා...එයාගෙ දොල දුක උනේ ..එයගෙ හොර මිනිහව ගෙදර තියාගන්න එක...මම ඉද්දි ඒක කරන්න බැරි නිසා එයා ගොඩක්තරහ ගත්තා....ඒ නොලැබුන අවස්තාව අපිග ආලෝක නිසා ලැබුනනේ"
"මේ මටනම් ඔය ගෑනු ගැන අවබෝදයක් නෑ...කොටින්ම කියුවොත් මට ඔය ජාතියෙ එක්ස්පීරියන්ස් ඕනෙත් නෑ...කොහොමත් මම ඔයාගෙයි නිර්වානිගෙයි අතීතෙ ගැන අහන්නත් කැමති නෑ...මම දන්නෙ මෙච්චරයි...ඔයා අතේ ද්ජ්‍ර තිහාගත්තොත් අපි හැමෝටම හොදයි...සමජ්ගයා...අයා නොකියුවා කියන්න එපා .."
මගේ සොදුරු තර්ජනය එක්ක සූකිරි කටවහගෙන කරබාගෙන සාලෙට ගිහින් ටීවී එක දාගත්තා

මුලෙන් උදුරා බිමදමා
පයින් පාගා
පොඩි කෙරූ
ටියුලිප් පදුර
වේලුන පරඩැලක් වගේ පන අදිදී
ආයෙමත් සරු පසක
සරු පොලොවක
සිටෙවුවම
දලු කොල මල්දා වැඩී
හැඩෙට වැනෙනවා
මේ ක කවියක් නෙමෙයි
තිලෝකාගේ කතාව
ලස්ස්න පවුලක සැපට වැඩුන පොඩි කෙල්ල
අමන යකෙක් පන්නගෙන ඇවිත් දරුවෙක් එක්ක අනාත කරලා දාලා ගියා
ඉනින් ගතින් විදපු දුක් නිසා එයාත් පුතත් වේලිලා දිරලා ඉ රිතලා ගිහින් තිබුනත්
ආයෙ මත් අපේ ගෙදර සැප පරිසරයේදී
අයහපත් පරිසරය විසින් යටපත් කරපු ජාන ගත ලස්ස්න
තිලෝකගෙයි පිවිතුරුගෙයි සිරුරු පුරා ආයෙමත් මෝදුවෙන්න අරගෙන
අනන් මනන් කතා වැඩ්ස්ක් නෑ
කෙලින්ම කියන්නම්
අම්මයි පුතයි හොදට කාලා බීලා ඒසී එකේ ඉදපු නිසා
හිතාගන්න බැරි තරම් ලස්ස්න උනා
ඇග පුරාම ඉ රී හොරී වන උන තුවාලයි අලුහන් පිරිලා තිබුන පිවිතුරු ඇට කෝටුඇග
නමට ගැලපෙන විදියටම එක කැලලක්වත් නැති
ලස්ස්නම ලස්න පුන්චි හුරූහුටි කොල්ලෙක් උනා
අපේ දෝනිටත් වඩා සුදු සැප පාටකොල්ලෙක්
දැන් තිලෝකගෙ වමනේ සීස. එක ඉවරයි
ඒනිසාම එයා මූනෙ ලස්සන හිනාවක් රදවගෙන
අපි දැක්කම තවටික්ක පද්දලා එහේ මෙහේ යන්න පටන් ගත්තා
තිලෝකා දැක්කම් ප්‍රගනට් උනත් පිරිමි දෙසැරයක් හැරිලා බලනවා
එයාගෙ උසත් එක්කම වැඩ කරපු නිසා ශේප්වෙල තිබුන ඇගේ ලස්ස්න
දරුවො දෙන්නෙක් නිසා එලියට මෝදුවෙන බඩ නිසා අඩු උනේ නෑ
ඒ එක්කම මගේ හිතේ අයෙමත් සැකයත් හක්කලන් කරනවා
තිලෝකා නිකන් ඉන්නවෙලාවට කොහේ හරි කොනක වාඩි වෙලා අපි දිහා බලන් ඉන්නවා කියලා මට හිතෙනවා
අපි දිහා නෙමෙයි...සමහර විට සූකිරි විතරක් දිහා බලනවා වගේ මට හිතෙනවා
තිලෝකාගෙ වොමිටින් සීසන් ඉවර උනා..දැන් එයා බැක්ටු නෝමල්
තරමක සයිස් බඩ උස්ස්ගෙන උනත් එයා බොහොම ක්‍රියාශීලී විදියට ගේ පුරා ඇවිදිනවා
පිවිතුරුව හුරතල් කරනවා
එයාට සින්දු කියන්න හොද කට හඩකුත් තියෙනවා
එයාගෙ කමරෙන් තනියෙම ඉද්දි ලස්ස්නට සින්දු කියනවා ඇහෙනවා
ඒවගේ ම මේ තරම් කල් දුක් ගින්දරෙන් පිච්චිලා ගිය එයාගෙ මල් හිනාවත් එලිඅයට ඇවිත්
එයාට කතාකරන නිල් ඇස් දෙකක් තියෙනවා වගේම
ආකර්ශ්නීය හිනාවකුත් තියෙනවා
ආලෝකාගෙ තිබුනේ කරිනා කපූර්ගෙ වගේ ලස්ස්නක්
ඒක ගොඩක් ලස්න පෙනුමක්
ඒත් ඒ ලස්ස්නට මම ලින්ගික ආකර්ශනය වෙන්නෙ නෑ
ම්ම කැමති සච්නිගෙ වගේ බිපාශා බාසු ගෙ ලුක් එකට
ඒත් මම දන්නෙ නෑ සූකිරි මොනවිදිහෙ ගෑනු පෙනුමකට කැමතිදකියන එක
සමහරවිට එයාට කිසිසේතම ගැහැනුන්ට ආකර්ශනයක් ඇත්තෙමනැතුව ඇති
ඒත් තිලෝකාගේ අහින්සක කමයි අසරන කමයි ලස්ස්න කට හඩයි එයාව වෙනස් කරයි කියලා මට පොඩී බයක් හිතුනා
එක දවසක් මම හවස ගෙදර ඉද්දී ගෙදර ලේ අවුට් එකසම්පූර්නයෙන්ම වෙනස් කරලා
ඇදන් පුටු මේස මල්වාස් ස්ටැචූ ඔක්කොමතිබුන තැන් වෙනස් කරලා
අපි කොහොමත් ඔය පිත්තල බඩු වීදුරු බඩු නිතරමදිනේ නෑ
මාස තුනකට විතර සැරයක් කීප දෙනෙක් වැඩට ගෙනත් මුලු ගේම සුද්ද කරනවා
අද ගේ පුරා තිබුන මමයි සූකිරී එකතු කරපු ඕනමට්ස් ඔක්කොම හොදට මැදලා දිලිසෙනවා
"ආයා...කවුද මේ ගේ වෙනස් කරේ"
"අනේ මහත්තයා තිලෝකා ...දව්ල් දවසේ නිකන් ඉන්න කම්මැලී කියලා මුලු ගේම සුද්ද කරල බඩු මුට්ටු වෙනස් විදියට තියුවා"
ඒකනම් ඕනවට වැඩී. ...කලේ උදවුවක් උනාට මගේ ගෙදර මගෙන් අහන්නෙ නැතුව වෙනස් කරන එකනම් මට ඉවසගෙන් ඉන්න බැරි විදියේ වැඩක්
මම මුකුත් නොකියම හිතේ තරහ යන්න එලියට ආවා
අපේගේ පිටිපස්සෙ රෙදි වැලක්
ඒකේ සූකිරිගෙ ඇදුම් ගොඩක් වේලෙන්න දාලා
අද අපි රෙදි හෝදන දවසත් නෙමෙයි
හෝදන්න සූකිරි හිටියෙත් නෑ
කොහොමත් ආයාට කියලා තියෙන්නෙ රෙදි හෝදන්න එපා කියලා
මොකද ඒ මනුස්සයා එයාගෙ වයසටත් වඩා දැනට්ම වැඩ කරනවා
ආයාගෙන් දැනගත්ත විදියට ඒකත් ආලෝකගෙ ඇඩක්
මගේ ඉවසීමේ සීමාව නම් අන්තිම මොනට ඇවිත් තිබුනෙ
බබාල දෙන්නෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් ගෙ මූනට කෑගහන්න බැරි කමට මම ඉවසගෙන හිටියා
තිලෝකට කියන්න ඕනි එයාගෙ ලිමිට් එක ඇතුලෙ ඉන්න වැඩි වැඩ කරන්න එපා කියලා
මම ගෙට යන්න හද්දි සූකිරි එන්වා දැක්කා
වෙනද වගේම මගේ තරහ පිටකරන්න කියාපු භාන්ඩේ
"ලොකු මහත්තයා අයින් වෙන්න මට වෙහිකල් එක ගැරෑජ් එකට දාන්න"
"ඕනෙ නෑ හරව ගන්නවා ඔය වන්ඩිය" මම වාහනේට නගින ගමන් කියුවා
"මොකද මේ පුපුරන්න ලන් වෙලා"
"කටවහගෙන වාහනේ නවත්තනවා අර් පාලු පාරෙන්"
"මොකෝ සුදු මැනික ...මොකද්ද අවුල"
"අර ගෑනි දැන් හොදටම වැඩී ...අයිති නැති ඒවට අත දානවා...මම ඕකිව තැපැල් කරලා ප්‍රන්ශෙට යවනවා බඩේ මුද්දර් ගහලා..."
"මොන ගෑනිද?"
"අපේ ගෙදර ගෑනු හොඩක් නෑනෙ...මම ආයට කවදාවත් කෑගහන්නෙ නෑ...කෑගහන්න ඉන්නේ තිලෝකට විතරයි"
"දැන් මොකද්ද තිලෝකා කරලා තියෙන්නේ "
"ගේ ඇතුලෙ බඩු ඔකෝම එක එක විදිවලට වෙනස් කරලා ...ඔයාගෙ රෙදිත් හෝදලා දාලා..."
"" ඉතින් හොදයිනේ අනේ...අපේ වැඩ ටිකක් අඩු වෙනවනේ""
"විකාර කියවන්න එපා...මේ වැඩ අපේ ඒවා කවුරුත් ඕනෙ නෑ ඒවා කරන්න..ඒල අපේ පවුලෙ ප්‍රශනයක්...අනික ඒ ගෑනි ඔයාගෙ අන්ඩවෙයාස් හෝදලා"
"ඒකනම් ඉන්ටරෙස්ටින්...මම ඔයාගෙ ඇදපු ජොක්කුන්ට ආස උනාට...ඔයා මම ඇදපුව අල්ලන්නවත් කැමති නැ,...අන්තිමට මගේ ජොක්කුන්ටත් ඩිමාන්ඩ් එකක් ලැබුනා...ඉතින් ඕකට ඉ රිසියා කරන්න ඕඑනෙ නෑනෙ බොස් "
"එහෙනම් තමුසෙ තිලෝකට කියලා අනික් වැඩත් කරගන්නවා"
"ඒක හරියන්නෙ නෑ...මට ඕන දේ තිලෝකට කරන්න බෑ...ඒක පුලුවන් ඔයාට නේ...මේ වැදලා කියන්නම් පරන තැටියනම් ආයෙ ප්ලේ කරන්න එපා...තිලෝකට බබා ලැබෙද්දි මම මැරිලා වැටේවි. "
"මම හිතන්නෙ තිලෝකට ඔයා කියුබොත් හොදයි වැඩකට නැති වැඩ ව,අට ඇගිලු ගහන්න එපා කියලා"
"මම කියන්නෙ මොකටද ඔයාම කියන්න කෝ "
"ඒත් මට ඒක කියන්න මොකද්ද වගේ නේ"
"ආ ඒකම තමයි මට තියෙන්නේ ...කොහොමද ඕයි බබාලා දෙන්නෙක් උස්සගෙන ඉ න් ගෑනියෙක්ට නීති දාන්නේ"
"මන්දා මේකනම් හිතට මහ වදයක්"
"" ංහැන් මෙතැන මූනට මූන් බලන් ඉදලා වැසක් නෑ ගෙද්හර යන
"දැන් මෙතන මගේ මූන කන්න බලන් ඉදල වැඩක් නෑනෙ අපි ගෙදර යමු...හෙමින් සැරේ ආයට කියලා මම කියවන්නම්..මොකෝ කියන්නේ ගෙදර ගිහිල්ලා ස්ට්‍රෙස් රිලීස් කරන්න බෑනේ...මේ රබර් වත්ත අස්සෙන් ගිහින් ප්‍රෙශර් එක අඩු කරගෙන එමුද?"
"අපෝ මේ ඔයා ලග දාඩිය ගදයි...දැන්නම් මට ඔයාව බදාගනන කියන්න එපා...ගෙදර ගිහින් පස්සෙ වෙලාවක එමු...අනික මේ රබර් කෑල්ලේ ගෑනු ඔට්ට පාලු ගලවන්න එනවා හවස්ට""
සූකිරි ආයට කියුවා ගෙදර වැඩ වලට තිලෝකා ව හවුල් කරගන්න එපා කියලා
ඒත් පහුවෙනිදත් ආයෙමත් ඒ වැරද්ද එහෙමම වෙලා
එදා ගෙදර එද්දි...මගේ රෝස පදුරු ඔක්කොම අතු පාහලා...මම ඒවා කපන්න හිටියෙ තව් මාසෙකින්
ඒ ලගම කානේශන් මල් වගයක් හිටවලා....මම ඒ මල්වලට ආසනෑ..ඒවයෙ තද පාට වැඩී
අපේ රූම් එකේ ඇද රෙදිත් හදලා...මම තැන තැන දාපු පොත් ලයිබ්‍රි කාමරෙන් ගිහින් තිහලා මට ඒවයෙ කියවලා නවත්තපු තැන් හොයාගන්නත් බෑ
අනෙක මම ටිකක් පරක්කු වෙලා ආවේ කට්ටියටම පීසා අරගෙන
මම් එද්දි පොඩි උන්දෙන්නා මනි පුට්ටු කනවා..තිලෝකා හදලා දීලා
තව මහා පිට්ටු තසිමක් මේසෙ උඩ
"විනෝද් ...ආආ...මනිපිට්ටු හැදුවා දැනම කනවද වොශ් එකක් දාලා ඇවිත් කනවද?"
මටයි සූකිරිටයි මහත්තයා මහත්තයා කිය කිය හිටපු තිලෝකාගෙ මහත්තයා කෑල්ලත් ලගදි ඉදන් හැලිල
අපිට හොඩක් සමීපයි කියලා පෙන්වන්න නම කියලා කතා කරනවා
"මට කන්න බෑ...පිට්ටුවට ආසනෑ"
මම එහෙම කියාගෙන රූම් එකට ආවා එතන හිටියනම් මට හොදට කෑ ගැහෙනවා
"පල්ලයා පිට්ටු පාටියක් ඔයා යන්නෙ නැද්ද..." ඇද උඩ කකුල් දෙක වකුටු කරගෙන ලැප් එක ඔබ ඔබ හිටපු සූකිරිගෙන් මම ඇහුවා
"පිට්ටුනම් කන්න ආසයි...ඔයා නැතුව ඕවා කාලා කටේ පිට්ටු පුරවන් කන්දෙකේ ඇබ ගහගෙන ඉන්න වෙන්නේ ඒක නිසා ඔයා එනකන් හිටියා "
"ඇත්තටම තමුසෙගෙ කටේ පිට්ටුද...ඒ ගෑනිට විකාර නොකර ඉන්න කියන්න බැරි...මට ශුවර් ආයත් කියලා නැතුව ඇති...අප රාදෙ මට අපේ අම්මව ගේන්න හිතෙනවා ටික දවසකට"
"අනේ මන්දා "
"සේවේතක...විනෝද් ඔයාලා කාමරේද?"
"එන්න හොදි නිවෙන්න කලින් පිට්ටු කන්න" තිලෝකා අපේ රූම් එකේ වහලා තිබුන දොර ගාව ඉදන් කෑගහනවා
"අහා...තිලෝකා ඔයාලා කන්න ...අපි දෙන්නට අද ඩිනර් එකක් තියෙනවා"
"අපරාදේ මට කලින් කියුවෙ නෑනෙ...මම ගොඩක් හැදුවා...කෑල්ල කෑල්ල කාල යන්න "
"හරි බලමූ...තියන්නකෝ...ගොඩක්ම වැඩිනම් ගාඩ් රූම් එකේ ඉන්න අයට දෙන්න "
තිලෝකා සද්දෙ වහගෙන හීන් සැරේ පඩිපෙල බහිනවා ඇහිනා
"මේ යස්සනීට අපිට පිට්ටු ගිල්ලන්නම ඕනෙ වෙලා"
"දැන් අපිට කොහේ හරි යන්න වෙයි බොරුවට හරි...ඔයා කියුවනේ අපිට ඩිනර් එකක් කියලා...ඉන්න මම හිල්ටන් එකේ හරි ඉන්ටකොන්ටිනල් එකේ හරි මෙනූ චෙක් කරන්න...හොටෙල් එකකටවත් යමු"
"හොටෙල් වලින් කන්න බෑ ඒයි...මම මේදවස් ටිකේම එක එක හොටෙල් වලින් කෑවේ...අපේ හොටෙලියර්ස්ලගෙ ඇසෝසියේශන් වැඩ වලට මට හොටෙල් විසිට් කරන්න තිබුනානේ...අනෙක අපේ හොදම කස්ටමස්ලා වගයක් ඇවිත් දවල් ඒ අයව මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් එක්කගෙන ගියා...ගෙදර හදපු සිම්පල් කෑමක් කෑවනම් හොදයි...මේ පීසා ටිකත් කාට හරි දීලා දාන්න ඕනි"
"ඉතින් අපි යමු ගිහින් පිට්ට්ජ් කමු ...තිලෝකට කියමු අපි ඩිනර් එකට යන එක කැන්සල් කරා කියලා "
"නෑ අපි උදේශ් අයියල්ගෙ ගෙදර යමු...එයාලා හැමදාම රෑට බත් උයනවා...එයාලට මේ පීසා ටික දීලා අපි එහෙන් බත් කමු"
"අනේ මන්දා ඔයාගෙ කැමැත්තක්"
අපි දෙන්නා උදේශ් අයියලගෙ ගෙදරගියා
ගිහාන් අයියයි උදේශ අයියයි රෑට උයනවා...අම්මයි දුවයි උදේශ් අයියගෙ නෑ ගෙදරක ගිහින්
අපි අපේ ප්‍රශෙනෙ එයාලට විස්තර කර කර හිටියේ
"ඔයාලා දෙන්නා ආයෙ ප්‍රහ්ස්නයක් ඇති කරගන්නෙ නැතුව කතා කරලා විසදගන්න හිතපු එක හොදයි" ගිහාන් අයියා හොටු කොල මිටිය ලෑල්ලා උඩ තියලා හීනියට ලස්සනට ලියන ගමන් කියුවා. ඒවගේ ලස්සනට ගොටු කොල ලියන්න ලොකු ඉවසීමක් තියෙන්න ඕනි. මට නම් බැරිම දෙයක් ඒක
"මම හිතන්නේ ඒයාට ඔය වැඩ කරන්න එපා කියන එක හොද මදි...එයා ඩිප්‍රෙස් වෙලා වගෙ ඉදලා දැන් නෝමල් බෙලානෙ...එයාට මොනව හරි වැඩක් කරන්නතියෙන එක හොදයි" උදේශ් අයියා ලූනු සුද්ද කරන ගමන් කියුවා
"මෙහෙමයි එයා උබලා දෙන්නට ආකර්ශනය වෙන එක ගැන පුදිම වෙන්න දෙයක් නෑ...උබලා ආදරෙන් ඉන්න කපල් එකක්...දෙන්නට දෙන්න දෙන ලයින් බලන් ඉන්න තිලෝකාට ආස හිත්තෙනවා ඇති...අනික එයාට සමහරවිට උවමනා ඇති මේ කාලෙට පිරිමියෙක්ගෙ රැකවරනය...පුතාට්ත් උබලා තාත්ත කෙනෙක් වගේ සලකන නිසා මේවගේ මනුස්සයෙක් හිටියනම් කියලා හිතෙනවා ඇති"
"ඒකනේ අයියේ...කොහෙද මම මේ සූකිරිට කියුවා වැඩිය ඔලුවට ගන්න එපා කියලා...කොහෙද අහන්නේ නෑනෙ ...බොරුවට ගෑනි චූන් කරලා දැන් ඇනයක් වෙලා"
" එහම කියන්න එපා බන් විනෝද්...සමහර විට ඒ ගෑනුකෙනා ඔයවගේ කිසිම හැගීමක් නැතුව හොද හිතින් ඔය වැඩ කරනවා ඇති...එයා රැක බලාගෙන කන්න බොන්න දෙන තැන නිකන් ඉදන් ඉන්න එක හොද නෑ කියලා හිතලා උදවුවක් කරනවා ඇති" වැට කොලු ගෙඩියක ලෙලි අයින් කර කර ගිහාන් අයියා කියුවා
"ඔවූ මල්ලී ගිහාන් කියන එකේ පොයින්ට් එකක් තියෙනවා...තිලෝකා කියන්නේ හොදට වැඩ කරෳඅම පුරුදු උන ගෑනියෙක් එයා කිසිම වැඩක් නොකර නිකම්ම කකා බිබී ඉන්න එක වදයක් වෙන්න ඇති" ඔලු කඩපු හාල් මැස්සො හෝදන ගමන් උදේශ් අයියා කියුවා
"මට අයිඩියා එකක් ආවා...අපේ ජනිත්ට තියෙනවා ලිබටි ප්ලාසා එකේ.. ඉම්පෝටඩ් බෑග් විකුනන කඩයක්...ඒකෙ වැඩට දෙමල ගර්ල්ලා දෙන්නෙක් දාලා ඉන්නේ...අපි දෙන්න ඔෆිස් බෑග් දූගෙ ස්කූල් බෑග් ගන්නෙ එතැන...ඒ ලමයි දෙනත් හරි හොදයි..මම හිතන්නේ තිලෝකා එතැන වැඩට යවන්න...ලොකු බර වර්ඩක් නෑ...ඒ සී එකේ වාඩි වෙලා ඉන්න තියෙන්නේ...අර කෙල්ලො දෙන්නා මෙයාව හොදට බලා ගනී...උදේට හවසට යන්න එන්න ක්‍රමයක් ලෑස්ති කරානම් හරි...අනික මම තැනක් හොයලා දෙන්න ඕනෙ නෑ...සූකිරි මල්ලිගෙ කන්ටෑක්ට්වලින් මුලු එම්සී එකම සල්ලිවලට ගන්නත් පුලුවන් වෙයි"
"අනේ එහෙමනම් නෑ...ඒත් අයියා කියපු එකනම් මාර වටින අදහසක්...අපි ඒ වැඩේ කරමු...තිලෝකට් යන්න එන්න කාර් එකක් සෙට් කරානම් හරිනේ...මටවත් හිතුනෙ නෑ මේවගේ බ්‍රිලියන්ට් අයිඩියා එකක්" සූකිරි උදේශ් අයියා බැදලා පැත්තකින් තියපු ලූනු ටිකක් කන ගමන් කියුවා
"ආඅ...ඒක හොදයි දැන් කොහොමත් එයාගෙ ඇගේ කලාල ගානට හයි වෙලා තියෙන්නේ...නෝමල් විදියට වැඩ කරගෙන ගියාට කමක් නෑ කියලා ඩොක්ටර් කියුවා "

මම සූකිරිගෙ අල්ල උඩ ඉතුරුවෙලා තිබුන ලූනු කෑලි ටික කන ගමන් කියුවා
"එහෙම වැඩකට එයා හුරුවෙන එක හොදයි...ඔහ වැඩේ නැගලා ගියොත් අපිට පුලුවන්...බබා ලැබුනට පස්සේ එයාට ඔයවගේ ශොප් එකක් අරගෙන දෙන්න...කොහොමත් අපිට බෑ නේ එයාව ආයෙ ගල් කොරියෙ වැඩට යවන්න ඉඩ තිහන්න.....ආආ.. නෑ මම කියුවෙ එයා නිසා නෙමයි පිවිතුරු පුතා නිසා...එයාගෙ ඔපරේශන් එකත් කරන්න තියෙනවනේ"
තිලෝකා ගැන අනුකම්පාවෙන කතා කරද්දි මම තරහෙන් ඔරවපු නිසා සූකිරියා පොඩි එකාව ඉස්සරහට දාලා ගානට එයා කිහන්න ගිහ දෙයින් වෙන්න ගිය හානිය අවම කරගත්තා
"ඔවූ ඒක හොදයි...කොහොමත් බබා ලැබුනට පස්සේ ..අපිට බෑ දිගටම එයාගෙ වගකීම ගන්න...සමන්ලීගෙන් ලැබෙන සල්ලී...ඕනෙනම් අපිත් කීටක් හරි දීලා...ඒ අම්මටයි පුතාටයි තනිහෙම ඉන්න ස්තාවරයක් හදලා අපි අයින් වෙන්න ඕනි" සුද්දන්කරපු කැරට් අලයක් කටේ කොනෙන් හපන ගමන් මම කියුවා

"මේ විනෝද් මල්ලී මම නම් උබ කියපු දේට විරුද්දයි...හපකරලා යුශ උරපු උග්ගස් කෑල්ලක් වගේ අපිට බෑ මනුස්සයෙක් ගෙන් ප්‍රයෝජන අරගෙන විසිකරන්න....ඒ ගෑනුකෙනාට යන එන මගක් හදන්න ඕනි" ගිහාන් අයියා හයියෙන් පොල් ටික මිරිකනගමන් කියුවා...එයාගෙ අතින් පොල් කිරි පැන්ට්‍රි එක උඩටත් විද්දා
"නෑ අයියේ මම අකැමැති නෑ මිනිස්සුන්ට උදවු කරන්න...ඒත් සමහර මිනිස්සු අපි ලගට ලන් වෙන්නෙ වෙන බලා පොරොත්තුවක් හිතේ තියාගෙන ..අන්තිමේ උන් කොපු නැතුව ඇරලා යනකන් අපි දන්නේ නෑ " මම ගිහාන් අයියගෙ පුකට ඔඅයින් ගහන ගමන් කියුවා
"හුක්...පොල් කිරි එකත් වැටෙනවා මැට්ටෝ...ඔය කෙල්ලනම් උබට ඇරලා යන එකක් නෑ...එයාට ඒකට ටූල් එකක් නෑනෙ බය වෙන්න එපා ...ඒ ළමයව තියාගනින "
"ආඅ..අපට කියන්නේ...අන්කල්ලා දෙන්නා ගෙනල්ල්ලා හොල්ල හොල්ල තියාගන්න එකනේ ඇත්තේ...ඔය ඉන්නේ බිබික්කම වගේ ...එකගෙයි කන්න මරු"

"එපා බන් විනෝද් මල්ලි ඔහොම කතා කියන්න ඒ ප්‍රෙගන්නට් අම්ම කෙනෙක් නේ " උදේශ් අයියා රයිස් එකේ තිබුන බත් එක තසිමට හලන ගමන් කියුවා
අපි දෙන්නා බඩ පැලෙන්න කෑවා...ගමේ රහට මරු අප්පා
උන්දෙන්නට මොනව නැතත් හොදට උයන්න පුලුවන්
ගිහාන් අයියනම් මගේ හිතට සහනයක් හැම වෙලේම
කරදරයක් උනාම ඔයාගෙන යන්න මේවගේ සහෝදරයෙක් ඉන්න එකනම් ලොකු දෙයක්
මමයි සූකිරී එනකන් දිගටම අයියලා දෙන්නගෙ හොෆ්හ ගැනමයි කතා කරේ
"විනෝද් දැක්කනේ සමහර ප්‍රශන ලොකුවට නටන්නෙ නැතුව විසදගන්න පුලුවන් කතා බහ කරානම්"
"ඔවූ ඔවූ සුදු මහත්තයා...මේක ලොකුවට කෙල වෙන්නේ නැතුව ගොඩ දාගන්න හිතුවෙ මම කෑගහපු නිසනෙ
නිය පොත්ත්න් කඩන්න තිය්‍රන එක ඒ කලෙදිම කඩලා දාන්න ඕනි
පොරොවෙන් කපන්න හිටියොත් අමාරුයි
තමුසෙ මෙලෝ විචාරයක් නෑ කිය කිය ඔය ගෑනිට ලයින් දි දී හිටියනම්
එයා තවත් බලා පොරොත්තු තියාගෙන ...මේක මහ විකාරයක් වෙනවා
ඒ නිසා මම වගේ ලිමිට් එක ඇතුලෙ ඉන්නවා
ඕනෙම දෙයක් ඕනවට වඩා ඔනෙම නෑ"
අපි දෙන්න ගෙදර ඇවිත් වාහනෙන් බහිදී සූකිරි මට කිස් එකක් දුනන
මම එයගෙ අත තදින් මිරිකා ගත්තා
එයා මාව තුරුල් කරගෙන වගේ අපි ගේ අතුලට ආවේ
ගෙයි ඉස්සරහම තිබුන ගැනයිට් මේසේ උඩ ලොකු රත්තරන් පාට මල් වාස් එකට යටින් පිට්ටු තසිම තියලා ට්‍රාන්ස් පේර්න්ට් පියනකින් වහලා තිබුනා
"පවු ඕයි එයා හිතන් ඇති අපි කොයි වෙලාවක හරි ඇවිත් පිට්ටු කයි කියලා...කෑම වල නමක් ගමක් ප්‍රමාර්තයක් ගහලා නෑනෙ,,,,ඔන්න ඔහේ කෑලි දෙකක් කමු"
"ඇයි අනේ අපි ගිහාන් අයියලගෙ ගෙදරින් කෑවෙ බඩපැලෙන්න"
"කමක් නෑ කමක් නෑ...ඔය හුබහට තව පිට්ටු කෑල්ලක් තල්ලු කරන්න බැරි නෑ...වරෙන්කො මම කවන්න..සූකිරි..ලොකු පිට්ටු කෑල්ලක් මගේ කටේ ඔබලා ඉතුරු කෑල්ල එයා කටේ ඉබාගත්තා "

"ආආ...මම හිතුව ඒත් ඔයාලා ඩිනර් එක අරගෙන ආවත් තව පීටු කෑලක් කන්න බැරි වෙන එකක් නෑ කියලා"
ඒ ඇහිහ්ච්ච සද්දෙට මම ඩිම් උනා පිට්ටු කෑලකුත් මගේ හිස් මොල්ලෙ ගිහින් ලොකු කැස්සකුත් ආවා
සූකිරි මගේ පිටට තට්ටු කරද්දි තිලෝකා මට වතුර වීදුරුවක් දික්කරා
මොකාද හිතන්නෙ මේ මල මෝහිනී පිට්ටුවක් වගේ පිට්ටු දිහා බලන් ඉදී කියලා මේ රෑ
"පිට්ටු කෑල්ලක් හරි කාපු එක ලොකු දෙයක්...මම කන්න දෙන්නම තමයි රෑවෙනකන්ම බලන් හිටියේ"
රැවෙනකන් දෙන්න හිටියේ මොනවද පිට්ටුද බිබික්කමද...මට මල පැනලා අහන්න හිතුනත් මම මුකුත් කියුවෙ නෑ
"මට හරි සතුටක් දැනුනා ඔයාලා දෙන්න ඉන්න විදිය දැකලා...ගෑනියෙක් වෙලත් මට නෑනෙ ඔයවගේ ලස්සන ආදරයක් විදින්න පිනක්....මට සලකන්න හස්බන්ඩ් කෙනෙක් නෑ...ඒනිසා මාවයි පුතයි ආදරෙන් රැකගන්න ඔයාලා දෙන්නට..... ඒවිදිහට සලක්න්නම් කියලා අශාවක් ඇති උනා"
කිරි අප්පට බල්ලො පැනපි....අලේ මෝරාගෙන එනවා...මේක එකගෙයි කැමක් තියෙන්නෙ.....
"මේ පිට්ටුවලට හොදට පොල් දාලා...කොහොමද ලාපොල් හොයාගත්තේ" මම කැමති නෑ ඕවර් සෙන්සිටිවු ටෝක්ස් වලට මාතෘකාව වෙනස් කරන්නමම අදාල නැතිප්‍රශ්ණයක් නෑ
"විශේශ සැලකිලි ඕනෙ නෑ තිලෝකා ඔයා සතුටෙන් ඉන්න...මේ වෙලාවෙ අපිට වැදගත් ඔයාගෙ සෞඛ්‍යයයි බබලා දෙන්නගෙ තත්වෙයි හොදට තියෙන එක...අනික අපි පිවිතුරුටත් කැමතී..එයත් හොද දරුවෙක්"
"ඔයාලට තේරෙනවද මන්දා...ගෑනියෙක් මේ වෙලාවට හරියට අසරාන වෙනවා ආදරෙන් ෆ්හුක සැප බලන්න පිරිමියෙක් ලග නොහිටියම...ඒකයි කන්‍යවක් උන මරිය තුමියට දෙවියන් වහන්සේ ගේ දරුවා කුසේ හොවාගෙන ඉද්දී එයාගෙ තනියට ජෝසප් තුමාව ලගින් තියුවේ.....මටත් හිතෙවා මේ දරුවො දෙන්නා ලින්ගික සමබන්දයක් නැතුව මගේ කුසට ආවා...ඔයාලා දෙන්න ජෝස්ප් වරු දෙන්නෙක් වගේ මට සලකනවා...මට විතරක් නෙමෙයි මගේ පුතාටත් සලකනවා ...ඔලුව අතගාලා තුරුලු කරගත්තෙනැති උනාට ඔයාලා දෙන්නගේ කරුනාව මට දැනෙනවා "
එහෙම කියපු ආලෝකා ආදරෙන් මත් වෙච්ච විදියේ සෙක්සි ලුක් එකක් සූකිරිට ගෙ මූනට දැම්මා
මම අහලා තියෙනවා මාස හතරෙන් පස්සේ සමහර ප්‍රෙග්නන්ට් ගැහැනු අයට සෙක්ස් කරන්න ලිකු උවමානවක් ඇති වෙනවලෞ
තිලෝකටත් ඒවගේ අමාරුවක්ද?
ඕ මයි ගෝඩ් කමින් කලර් නොට් ගුඩ්...එනපොට හොද නෑ පුතෝ...මෝල ලියලා වැඩෙන්න කලින් හෙටම අපි කතාකරගත්ත සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඕනෙ
පරක්කු උනොත් මටමයි කෙලවෙන්නේ

ඇත්තටම වැඩේ හරි ගියා
තිලෝකාගෙ හිත රිදවනේ නැතුව එයාව අපේ ගෙදරට තදින් බැදෙන එක ටිකින් ටික වැලකුනා
මම බොරුවට ආරූඩ වෙලා කෑගැහුවනම් ආලෝකා ශොක් වෙලා
බඩේ ඉන්න පොඩි උන්දෙන්නටත් මොනව හරි උනානම්
මේක ජරමර ගොඩක් වෙනවා
එහෙම සිද්දියක් කතාවක් විදියට හරිමාඅකර්ශනීය වේවි
ඒත් ඒක ලොකු වේදනාවක්
උබලට අඩන්න හිනාවෙන්න සිද්දවෙන්නෙනෑ
ඒ ප්‍රශ්නෙ කිසිම ගෝ එකක් නැතුවම විසදුනා
අනෙක දවල් දවසේ වැඩ කරලා මහන්සිවෙලා ආපු තිලෝකා සූකිරි දිහාහොරෙන් බල බල හිනාවෙවී ඉන්නෙ නැතුව ඉක්මනට නිදාගත්තා

අනෙක එයාට හිතෙන දේවල් බෙදා හදාගන්න ශොප් එකේ කෙල්ලො ටික හිටියා
ඒඅය එක්ක හිනාවෙලා කතා කර කර ඉදලා එන නිසා එයාගෙ මෙන්ටල් ප්‍රෙශර් එකත් නෑ
අපි පිවිතුරුව අපේ දෝනි ගිය මොන්ටෙසෝරියටම දාලා දීපු නිසා
එයාට පුතාගෙ මොන්ටෙසෝරි වැඩ කරවන ඒවා ගැනත් හිතන්න තිබුනා
ඒකෙන් යන්තන් මට මගේ සූකිරියා බේරගන්න පුලුවන් උනා
සූකිරි ගෙදර ආවේ ටිකක් ලේට් වෙලා
මටත් එකපාරක් ලාවට නින්ද ගිහින් ඇහැ ඇරුනේ එයා ඇවිත් දොර ඇරියාම කාමරේ
"මම ඔයාගෙ නින්ද කැඩුවද?"
"ම්ම්ම්ම්ම්...ඕඕඕ දැන් ඒක කැඩිලා ඉවරයි"
"අද රෑ උනානේ මට බනින්නෙ නැද්ද?"
"බනින්න ඕනෙ නෑ...ඔයා මට දහපාලොස් සැරයක් කෝල් කරලා කියුවනේ කරන දේවල්"
"තෑන්ක්ස් එහෙනම් හොදේ....දැන් ඔයා ඉස්සර්ට් වඩ හොද වෙලාද මන්දා....යන්කෝ ටිකක් ඇට්ටෙරියා ගහ යටට...මම ඔයා එක්ක රෑට අහස බලන් හිටියෙර් නෑ ගොෆක් කාලෙකින්"
"ම්ම්ම්ම් මාව උස්සගන්න ඉතින් ...හැබැයි බරද් දනෙනෙ නෑ"
"මට ඔයා බරක් නෙමෙයිනෙ රත්තරන්""
"එක්කො ඔනෙ නෑ ගෙදර අනික් මිනිස්සු නිදිද දන්නෙ නෑ නෙ"
"ඔක්කොම නිදි මම ඇවිල්ලා දොර අරිද්දිවත් කවුරුත් නැගිට්ටෙ නැ"

සූකිරි ඇදගෙන හිටිය ඇදුම ගලවලා ගල් ශෝට විතරක් ඇදගෙන මාව උසලා ගත්තා
මම එයාගෙ බෙල්ල වටේ අත් දෙක දාගෙන මූනට මූන තද කරගත්තා

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ නැගෙන කැල්මේ
රහස නැත් දන්නේ

සූකිරි මගේ කනට කරලා තාලෙට කියන ගමන් මාව උස්සගෙන ගියේ
මුලු මිදුලම වල් රුක්කත්තන ඇට්ටේරිඅය හෙන්දිරික්ක සමන්පිච්ච සල්මල් සුවදවල් ඔක්කොම එකතු වෙලා
හරියට දේදුනු වරන නියමෙට ගලපලා ඇන්ද චිත්‍රයක් වගේ
නැත්තන් වයලින් ට්‍රම්පට් චෙලෝ පියානෝ ඔක්කොම හරියට කෝඩිනේට් කරලා හදපු ලස්ස්න සිම්පනියක් වගේ
එහෙමත් නැත්තම් හැම රසක්ම හරියට මුහු කරලා හදාපු කෑමක් කනකොට වගේ
එක එක සුවදවල් එකතු වෙලා මේ රෑ පට්ට ආදරනීයයි

සුකිරී මමයි අත් පටලවාගෙන මිදුල පුරා ඇවිද්දා
මුකුත් කතා කරේ නෑ එයා මගේ ඉන වටේ අතක් අදාගෙන හිටියා මම එයාගෙ හුනු හුමට තුරුලුවෙලා හිටියා
සමන් පිච්ච වැල ලගදි එයා මල් හතරක් පහක් කටට දාලා ඒවා හපනෙ නැතුව කට පුම්බන් හිටියා
පසෙසෙ හෙමින් සැරේ කටේ තුබුන සුලග මගේ මූන පුරා විද්දා
මට සමන්පිච්ච මල් සුවද දැනුනා තදටම...ඒ එක්කම සූකිරිගෙ මාව මෝහනය කරන සුවදත් දැනුනා
එයා මගේ කොන්ඩෙ අසේ සමන්පිච්ච මල් හන්ගලා මාව ඉම්බා"
"රත්තරන් දන්නවද දන්නවද ඔයාට තියෙන්නේ සමන්පිච්ච එක්ක නියමෙට ගැලපෙන සුවද්ක්...ඔයා පිච්ච මලකට වඩා සුවදයි දැන්" සූකිරි මගේ කොන්ඩෙ අස්සේ එයාගෙ මූන හන්ග ගන්න ගමන් කියුවා
මම සූ කිරිව ගල් බන්කුව උඩ දිගා කරලා බිම ඉහිරුන සල්මල් එයාගෙ ඇග පුරා තිබ්බා
සුදු පාට නිපල් දෙක උඩින්....කලිසම අස්සේ
ගල් දෙක මැදින්...කිහිලි දෙකේ
පස්සේ මම ත් රලු සීතල ගල් බන්කුව උඩට නැගලා සූකිරිගෙ ඇගේ එක එක තැන් වල හන්ගපු සල්මල් ඉබින්න ගත්තා
ඒවා නිසා එයාලගින් වෙනමම් සුබදක් දැනුනා
ලොකු අරලිය මක් දෙකක් මැද්දේ තියෙන රේනු පිරිනු ස්පොන්ජ් කෑලිවගේ ඒවයෙන් මම් එයාගෙ බාගෙට ප්‍රානව්ත් වෙලා එන ලින්ගය පිරි මැද්දා ඒකෙන් දැනුන කිතිහට එයා ඇබරිලා ගියා...ඒකෙන් එයගෙ ජුන්ඩා සල්මල් සුවදම් සුවද උනා
එයා ගල් බන්කුව උඩ දනගහගෙන් ඉද්දිමම ලොකුවට පිපුන රෝසමක් ක් අරගෙන එයාගෙ වට්ටක්කා පලු ෆ්හෙක අතරින් තියලා එහා මෙහා කරා
මලේ සියුමැලි පෙති
එයාගෙ හිලේ සියුමැලි තැන්
ස්පර්ශ කරද්දී එයා දෙකට තුනට
නැමිලා ඇබරුනේ දැනුන රස පහස නිසා වෙන්න ඇති
සූකිරි මාව ත් බන්කුවේ දිගාකරා
මගේ පපුව උඩින් සුවද සුදු අරලිය මල් ටිකක් තිබ්නා
ඇට්ටේරිය ගහෙන් මල් පොකුරක් කඩලා ඒකෙ පොඩි මල් ගලවලා මගේ කෙලින් වෙලා තිබුන ජුන්ඩා වටේට තිවුවා..මල් වට්ටියක් හදනවා වගේ
සමන්පිච්ච ගැට පිච්ච මලුත් තිබ්බා
දැන් ඒක නිකන් මල් පීරිසියක ගහපු දුබුරු ලොකු ඉටි පන්දමක් වගේ
සුකිරි ටික ටික මගේ එක එයාගෙ උගුරට බස්සගත්තා
අන්ත්ම කොනටම මගේ ජුන්ඩා යද්දි
එයාට මගේ බඩ උඩ තිබුන මල් වල සුවද දැනනවා ඇති
එයා මගේ එක දිවෙන් හුරතල් කරන ගමන් මල්වල සුවද විද ගත්තා

දන්නවද ඔයා මල්කුමාරයෙක් වගේ සුවදයි...මට ආසේවෙ බෑ
ඇග උඩ තිබුන මල් අපි අතරේ විසිරිලා යද්දි සූකිරි මගේ මූන ලෙවකන ගමන් කියුවා
මගේ රෝස පාත්තිවල තිබුන ලොකුම රෝස මල්ක් කඩලා එයා කටේ තියාගත්තා
මම මලයි මල වගේම ලස්ස්න එයාගෙ සුදු මූනයි මගෙ දිවෙන් පිරි මැද්දේ
පස්සේ මල් ගොඩක් බන්කුව උඩට දාලා මාව ඒකෙ දිගාකරලා එයා මගේ ජුන්ඩා උඩින් වාඩි උනා
අතට සමන්පිච්ච මල් අහුරකුත් අරගෙන
එයා එක අතකින් අමන් පිච්ච මල් වහුර නාහෙට අල්ලගෙන ඉබින ගමන්
අනික් අති එයාගෙ නිපල් දෙක මාරුවෙන් මාරුවට මිරිකනවා
එයාගෙ ශක්තිමත් කක්කුල් ස්කොට් ගහන කොට වගේ පලල් වෙලා මාන්ශ පේශී නෙරලා ඇවිත් තිබුනා
මම අත්දෙක දික්ලරලා එයාගෙ ගල් වගේ හයිය තට්ටම් දෙක මිරිකුවා
සූකිරි මගේ එක ඇතුලට දගෙන පොල් ලෙඉ ගහනවා වගේ හෙමින් එයගෙ ආතල් එක ගන්නවා
වෙනද වගේ හයියෙන් නෙමෙයි හෙමින් තාලෙකට එයා ඉහල පහලා යද්දි
එයාගෙ තෙත මස්පිඩු එක්ක තෙරපෙන මගේ ජුන්ඩා සතුටෙන් තව තවත් දික් එනවා
සූකිරි එයාගෙ ජුන්ඩට අතක්වත් තිබ්නෙ නෑ
ඒක හිදටම ලොකු වෙලා
එයාගෙබඩේ සික්ස් පැක් එකම තදවෙලා පිටටම ඉ ලිප්පිලා
එයාගෙ ආතල් එක එයගන්නවා වෙනම ලෝකෙක පාවෙනවා වගේ
මට තවත් ඒ සතුට දරාගන්න බැරුව මම එයාගෙ ඇතුලෙම යැවුවා
සූකිරිත් වැඩි කලබලයක් නොකර ලොකු ලෝඩ් එකක් මගේ පිටට යැවුවේ ජුන්ඩව එක පාරක්වත් අල්ලන්නෙ නැතුව
එයා මගේ ඇගට කඩා වැටුන විදියෙන් මට තේරුනා උපරිම සතුට එයාට ලර්බිලා
මටත් එහෙමයි
බබා අපි කෑම වල රස එක්ක සෙක්ස් කරලා තියෙනවා
ඇයි සන්ගීතෙ මිහිර අතරෙ සෙක්ස් කරලා තියෙනවා
ම්ම්ම් නැටුමෙ රිද්මේ අතරෙත් සෙක්ස් කරා
ම්ම්ම් ඇයි ඇග පුරා පාට ගාගෙන ලස්ස්න පාට අතරෙත් සෙක්ස් කරා
අද මල්වල සුවද මැද්දේත් සෙක්ස් කරා
එකම අපි දෙන්න උනාට මට හැම වෙලේම වෙන වෙන රස දනුනේ
හැමදාම එකම විදියට කරාම තමයි දෙන්නට දෙන්නා එපාවෙන්නේ
අපිට හැම දාම අලුත් හැගීමක් අලුත් රසක් දර්න්‍රනවා
ඒ නිසා හැමවේල අතුත් ගතියක් දැනෙන්වා
"ඔවූ හැමෝටම එහෙම පුලුවන් වෙයි ඔයාවගේ සෙක්සි කොල්ලෙක් ඉන්න්වනම් ...ඒකනේ මම ඔයාට මේතරම් ආදරේ"
හීනියට දාඩිය රැල්ලක් මතුවෙන සූකිරිගෙ නලල ඉබින ගමන් මම කියුවා
සමන්පිච්ච ගැට පිච්ච සල්මල් රුකත්තන ඇට්ටේරිය මල් අතරේ වෙරලු මල් සුබදත් දැනුනා
වෙරලු මල් සුවද ගර්න උබලට අමුතුවෙන් කිහන්න ඕනෙ නෑ නෙ

Continue Reading

You'll Also Like

1.5M 68.5K 37
adult story(18+) သင့်သခင်×ရုပ်သေး 9.1.2023...
289K 5.1K 47
ဒီဇာတ်လမ်းထဲက " စွဲမက်သျှင် " ဆိုတဲ့နာမည်ကို သာသာ crd ပေးပါတယ်နော် " မင်းညှို့သျှင် " နာမည်နဲ့ လိုက်ဖက်မှုရှိအောင် ထည့်ထားတာမို့လို့ပါရှင့် ဒီ fic လ...
324K 12.9K 40
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
1M 54.1K 46
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...