Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 116

566 95 0
By ShiranSuneth

Ep 116
වැඩ කීයක් නම් තියෙද? කරන්න
ඔහොම තියාගෙන රත්කරගෙන ඉන්නවා ඉබේ කෙරෙයි වැඩ
ආයෙනම් මේ ගෙදරට පත්තරගන්නෙ නෑ....ඔන්ලයිනුත් බලල....ටීවී එකෙනෙත් බලලා තව පතතර කාරය්ගෙනුත් අරගෙන බලනවා....ඔය හැම එකේම තියෙන්නෙ එකම විස්තරේ ""
එක අතකින් බලද්දි මමත් වයසට යද්දි අපේ අම්මා වගේ වෙනවාද මන්දා
සූකිරි හරි දුව හරි මම කියන දේ කරේ නැතොත් හොදටම බනින්න හිතෙනවා
අද හින්නලාව ගමෙන් එක්කගෙන යන්න අපි එනවා කියලා පොරොන්දු උනා
අදම හිහින් අදම එන එක හරිම මහන්සි වැඩක්
ඒ නිසා උදෙනම ගෙදර වැඩ ටික ඉවර කරලා යන්න හදන්නේ
කොහෙද සූකිරි පත්තර කාරයා පත්තර මිටිය ගෙනත් දික්කරපු වෙලේ ඉදන් ඒක උලාගෙන කන්න හදනවා

"මේ බලන්නකෝ ඒයි...ලන්කාවේ ඒඩ්ස් හොදටම වැඩි වෙලාලු....ඒකත් අවුරුදු 18යි 25යි අතර කොල්ලො...ගිය අවුරුද්දේ පොසිටිවෙ උන 445න් 380ක්ම පිරිමි....මේ අයගෙනුත් වැඩිම පිරිස සමලින්ගික සම්බන්දතා පවත්වපු අය..."
"ඉතින් මොකද ඇස් උඩ තියන් ඉන්නේ තමුසෙ මට හොරා කොටු පැනලා ..රේන්කෝට් නැතුව ෆන් එකට වැස්සෙ තෙමිලා...දැන් හිතබයයිද?"
""මල විකාර කියවන්න එපා ඒයි...මේ හැම පත්තරයක්ම බැලුවම තියෙන්නේ ගේ නම් ඒඩ්ස් හැදෙනවා වගේනේ...දැන් මිනිස්සු සමරිසි පවුලක් දිහා බලන්නෙ කොලු කාරයො පොන්නයො කියලා නෙමෙයි ඒඩ්ස් කාරයෝ කියලයි""
"අනේ මේ උනට ඕනෙ මගුලක් කියාගත්තදෙන් අපේ ඇගේ වදිනවයි....මට නම් මාව ශුවර් මම කිසිම වැරද්දක් කලේ නෑ මේ අවුරුදු පහ හයටම...අබ කාපු මිනිහගෙනෙ ඔලුව දන්නේ මට හොරෙන් මොනව හරි කරානම් දැන් බය වෙලා වැඩක් නෑ...ඇත්ත කියනවා දෙන්න එක්කම බ්ලඩ් එකක් චෙක් කරගමු"

"තමුසෙගෙ ජරා කට....දවසින් දවස තමුසෙලගෙ අම්මටත් වඩා අන්තවෙනවා.....මාත් මේ අවුරුදු 6ට නෙමෙයිම මුකුත් කරලා නෑ ඔයාගෙන් පිට...ශුවර් නැත්තන් දෙන්නම ගිහින් බ්ල්ඩ් චෙක් කරමු...මම කියන්නෙ ..ලෙඩේ ගැන නෙමෙයි...මේ ප්‍රවෘති වලින් අපේ ඉමේජ් එකට වෙන හානිය...අපි මේතරම් මහන්සි වෙලා මේක නීතිගත කරා...මේවගේ දේවල් නිසා මිනිස්සු ආයෙමත් ගේ අය ගැන සමාජ විරෝධී කියන ආකල්පය ඇති කරගන්නවා..........නීතිගත කර නිසා ටිකක් හරි හොදයි ...මීට කලින් ඔය ප්‍රශන වැඩී....ගේ උන් ඉන්නෙ මාර අසහනේක...ගොඩක් අයට තමන්ට කැමති විදියට හැසිරෙන්න එයාලා ඉන්න සමාජෙ ඉඩදෙන්නේ නෑ...ඒ නිසා බොරුවට ස්ට්‍රෙට් වගේ හැසිරෙනවා....ඒත් ආශාව ඇතුලෙන් බුබුලු දානවා...ගෑනිට දෙමවුපියන්ට ළමයින්ට හොරෙන් වැඩට යනගමන් ගමනක් යනගමන්...පරන ටොයිලට්වල ෆිල්ම් හෝල්වල බීච්වල...අසහනේ නැතිකරගන්න අහුවුන ඕනෙම කුනු ගොඩක් එක්ක කල්බලේට හැමිනෙනවා...කොන්ඩම් එකක්වත් දාන්නෙ නෑ...ඇත්ට්තට්qම ඒවගේ පබ්ලික් ප්ලේස් වල සේෆ්ටි විදියට හැසිරෙන්න බෑ නෙ...බයෙන් බයෙන් හොරෙන් කරන්නේ ...ඊට පසේ ඉතින් ලෙඩ තමයි"

"අනේ මන්දා ඒයි ඕවාගැන විස්තර ..ඔය අහුමුලු වල ඉස්සර රින්ගපු ඔයාම තමයි දන්නේ ...මම නම් ඔයයි ඔයා දන්න අපේ යාලුවො ටිකයි හැර වෙන කොහෙවත් ගිහින් නෑ....ඔයා නැති කාලෙ හදපු ෆේක් එකවුන්ට් එකේ නම් තියෙනවා...... අද් ප්ලේස් තියෙනවා අරෙහෙ මෙහේ...කවුද ෆ්‍රී...පොඩි මල්ලිලා ඉන්නවද.....මම අද කොලබ එනවා කැන්ඩි යනවා කවුද ඉන්නේ සෙට් වෙන්න වගේ ඒවා..එහෙම ඇඩ් දාපු උන් මම දැකපු ගමන් බ්ලොක් කරනවා....මොකද උන් තමයි විශ්බීජ පතුරුවන්නේ"

"ඔවූ ඒක හරි අපේම අයගෙ වැරදි ක්‍රියාකලාප නිසා තමයි සමාජෙ මේතරම්ම සමරිසි කියන එකට පිලිකුලක් ගොඩ නැගිලා තියෙන්නේ තමන්ගෙ ආත්ම ගරුත්වෙ තියාගෙන ඉන්න තමන් දැනගන්න ඕනි....ඒත් වෙලාවකට පවු කියලත් හිතෙනවා...ඔයා මගේ ලෝකෙට ඇවිත් මට ඒවා වැරදී කියන එක ඒත්තු ගැන්නුවේ නැත්තම් මමත් තවම ඒ වලේ...රොශාන් මම ලග ඉද්දි මොනතරම් නරක වැඩ කරත් මාව ඔය සෙක්ස් ඇඩික්ශන් එකෙන් බේරගන්න උත්සහ කරා....ගොඩක් අයට ඔයාගෙ වගේ ආදරයක් ලැබෙන්න් නැ...එයාල ජීවිතේ අශාව පාලුව නැති කරගන්න දකින දකින හැමෝම එක්ක සෙක්ස් කරනවා...බල්ලො බලල්ලු වගේ"

"ඔවූ මටත් ඒක හිතෙනවා සමාජෙ මීටවඩා පිලිගැනීමක් සමරිසි ප්‍රජාවට දෙනවනම් ..මේ අයත් තමන්ට ගැලපෙන කෙනෙක් තෝරගෙන ..ලස්ස්න පවිල් ජීවිතයක් ගතකරනවා අපි දෙන්නවගේ"
"මම කල්පනා කරන්නේ මේකට මොකද්ද කරන්න පුලුවන් කියලා""
"සෙක්ස් ප්‍රශෙනේ විතරක් නෙමෙයි සමාජයෙන් යාලුවන්ගෙන් පවුලෙන් කොන් උන නිසා ගොඩක් අයට මානසික රෝග තියෙනවා....ඩිප් රෙශන් වගේ...නිතරම ඉන්නේ ජීවිතේ එපා වෙලාමට කවුරුවතම නෑ...මම තනිවෙලා...මම මේ ලෝකෙට වැඩක් නෑ කියන ආකල්පය ගොඩක් අය ලග තියෙනවා...එයාලා ඒ ගතිය නැතිකරගන්න සදාතනික ආදරයක් හොයනවා...කෙන්ක් මුන ගැහුනත් මාසයක් ඉන්නෙ නෑ රන්ඩුවෙලා තරහ වෙනවා...ආයෙමත් නාහෙන් අඩනවා...සමලින්ගික කියන්නෙ කරුමයක් මම් මැරිලාවත් යන්නෙ නෑ කියලා...ඔය ෆේක් වල ඉන්න උන් එක්ක කතාකරලා බලන්නකෝ හැම එකාටම තියෙන්නෙ මහ දිග අදෝනාවක් ඒත් ඒවා ඔක්කොම සමානයි"

"අනේ මේ මල විකාර මටනම් ඔය වගේ කියවන උන් අහු උනාම ටොකු අනින්න හිතෙනවා මොලේ පැඩ්නෙනකන්ම....මිනිස් ආතමයක් ලැබෙන්නේ කොයිතරම් ටික දෙනාටද ඒ ලැබුන මිනිස් කමෙන්වත් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ...දවස් තිස්සේ කලුවර කාමරේක ඩිම් වෙහ්ච ලයිට් එකක දාගෙන ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා..කාලකන්නි කම...වීඩියෝ කෝල් අරන් හතර පස්දෙනෙක් එක්ක ප#ය හොලවලා හොලවලා හත් අට ස්සැරයක් බඩු යවලා මොලේ විකාර උනාම මට කවුරුත් නෑ...මම තනි උනා කියලා නාහෙන් අඩනවා...මම් නිකම් ෆේක් එකේ දාපු ලාස්සන පෝස්ට් එක්ක හරි කතාවක් හරි කියවන්න ලොග් උන ගමන් කීයක් එනවද ඔය වගේ විකාර කෝල් ...ඔන් කරාම පයියක් වන වන ඉන්නවා...හොයාගෙන ගිහින් බෝම්බයක් එල්ලා එන්න හිතෙනවා...."

"අපෝ විනෝද් ඔයා හරිම දරුණු විදියටනේ කතා කරන්නේ ...අපි දෙන්නට ප්‍රශන නෑ කියලා අනික් හැමෝටම ප්‍රශන නැති වෙන්නේ නෑ නේ....තුවාලෙ තියෙන මිනිහා තමයි ඒක දන්නේ ...ඒ මිනිස්සු ගොඩක් විදවනවා ඒකයි එහෙම වෙලා ඉන්නේ ...දුප්පත් කම, රැකියා විරහිතබව, පවිලෙන් ආදරය නැතිකම, සමජෙන් පිලිගැනීමක් නැතුව කොන් කිරීම...ඔය ඔක්කොම ප්‍රශ්න නිසා එන පීඩනය එයාලා ..හරි ආදරයක් ලැබුනේ නෑ කොල්ලා දාලා ගියා කියන මනෝභාවය ඇතුලෙ ඉදගෙන පලකරනවා"

"එහෙම නෙමෙයි ඒයි මම කියන්නේ...ඔයයි මමයි දෙන්න බලන්න අපි ආදරේ කරා දෙන්නට පැලෙනකන්...දෙන්නට දෙන්න නැතුව ගියා...මුලදි මෝඩ වැඩ කරත් අපි දෙන්නා නැවතුනේ නෑ...දුක හන්ගගෙන ඔයා දේශපාලනේ කරා මම ඉගනගත්තා...අන්තිම කොනක් පේනකන්ම අපි සටන් කරා...මේකෙ වෙලා තියෙන්නේ මුන් අවුරුදු 19 හරි 20 හරි වෙනකොටම ජීවිතේ පරාජය බාරගෙන ඉවරයි..කොල්ලෙක් උනාට කොල්ලෙක් වගේ සටන් කරන්න හයියක් නෑ...නාහෙන් අඩ අඩා ඉන්නෙ නැතුව ජීවිතේ හොඩ දානව කියාලා ගටෙකක් නෑ...ඉන්ම රාමුවෙන් පිට ඒ කියන්නේ අවුට් ඔෆ් බොක්ස් හිතන්නේ නෑ. "

"ඔවූ ඒක හරි රත්තරන්..ඒත් අපිට මේ අයට උදවු කරන ක්‍රමයක් හොයන්න වෙනවා "

"අනේ මේ ඒ අයට උදවු වෙන්න කලින් මට උදවුවෙනවා...ඉ ක්මනට මේ ඉදල අරගෙන මිදුල අතුගානවා මම පොඩි උන්දෙන්නාව නැගිට්ටලා ලේස්ති කරලා ගන්නම්"

සූකිරි මූනත් බරකරගෙන මිදුලට ගිහින් අතුගානවා ...අතු ගානවා නෙමෙයි කුකුලෙක් වගේ මිදුල හූරනවා

"අයිසේ...ඔය මිදුල අතුගාන හැටිද....මිදුල එක්ක තරහවෙලා වගේ නෙ අතුගානේ..හැමදාම කියනවා හැමදාම මතක නෑ...ඉදල මෙහෙම අල්ලාලා අත බර නොකර අතුගානවා....ආට් එක තියෙන්නේ ඉදලට යොදන බලය මිදුලෙ තියෙන කුනු අයින් වෙන්න ප්‍රමානවත් වෙන්නත් ඕනි ...ගල් වැලි බොරලු වටේ විසි නොවෙන තරමට අඩු වෙන්නත් ඕනි...මේක බාවනාවක් වගේ ලස්ස්නට කරන්නකො හැඩේ තියලා"

"මට මේ හීන් වැලි හරියෙදි අතුගාන්න ලේසී බොරලු හරියෙදි අමාරුයි"

"ඔවූ ඒක ඔලුවෙ තියාගන්න ඕනි පසේ ස්භාවය මිදුලෙම එක වග් නෑ...එක ක තැන එක එක විදියට...හීන් වැල්ලෙදි අත බරට දිග ඉදල පාරවල්...බොරලු වැඩි හරියේ මේ වගේ උඩින් උඩින් සැහැල්ලු උදල් පාරවල්...බොරලු ඇතට විසිවෙලා යන්නෙ නැති වෙන්න..."

"ඒ දෙක හරි ...ඒත් මේ තනකොලවලට කිට්ටු මඩ හරියේ අතුගාද්දි තමයි....මට අමාරුම"

"ඒ ඔයා ඉදලා බරකරලා අදිනකොට කොල මඩේ එරෙනවා ඒ නිසා කොල ටික ඉදලෙන් ඇනලා ඇනලා අයින්ම්කරලා ලාවට ඉදලෙන් අතු ගන්න ඕනෙ...මේ වෙලාවෙ ඉදල කුරුලු පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් තියාගන්න ඕනි....ම්ම්ම් මගේ බූරු පැටියා දැන් තේරුනාද?"

"ඔවූ තේරුනා තේරුනා හොදටම තේරුනා මොල කාරයා"

"මොනවද ඔයන්තරම් තේරුනේ"

"තමුසෙ අම්බ ගොනෙක් වගේ මුලු මිදුලම අතු ගෑවා කියලා තේරුනා මට අතුගාන්න දෙයක් නෑනෙ"

"ඔයි තමුසෙ එක්ක බෑ...බලනවා මාව ගොනාට ඇන්දුවා නේ උලමා...කම්මැලියා ඉදපන් ම්ම උබට" මම සූකිරිගෙ සැහැල්ලු ගල් ශෝට මැදින් ඉදල් මිට් යැවුවා

"ආවු ඒකෙ සැප ඒකත් මරු මගේ පන...සූකිරි ශුන්ගාරාත්මක විදියට දල් මිට කකුල් දෙක් අසේ ගහහෙන මගේ ලගට ලන් උනා "

"හා...හා වැඩිය ඇලෙන්න එපා...අපි ඉන්නෙ මිදුලේ වටේට,ම පේනවා"

"අඩි 12ක් විතර උස තාප්පෙන් කාටවත් පේන්නෙ නෑ අපිව"

"මොට්ට පාල බලනවා වටේ...දැන් හැම තනම තට්ටු හත අට උස කොන්ඩොමීනියම්, ෆ්ලැට්ස් ගහලා...ඕවයෙ කලු ජනෙල් වලට එහා පැත්තෙ අපිට නොපෙනි කීදෙනෙක් අපේ දිහා බලන් ඇතිද?"

"ශිට් මම අගමැතිවෙලා ඉද්දි නීතියක් පාස් කරගන්න තිබුනේ මේ හරියෙ ගොඩක් උස බිල්ඩින් ජදන්න බෑ කියලා...."

"දවල් හීන බලන්නෙ නැතුව ගිහින් ලෑස්තිව්නවා...දැන් මට කියන්න එපා තමුසෙගෙ දත් ටික මදින්නයි බොකටික දාන්නයි"

"ඒ දෙකනම් මම කරගන්නම් වස්තුවේ...ඒත් ඔයා ඕනි මගේ රැවුල කපන්න ටික්ක වැඩි වෙලා දිග..."

"වාතේ..මටනම් නිවනක් නෑ උබ එක්ක....හරි ගිහින් මුල් වැඩ ටික කරගන්නවා..මම පොඩි උන්දෙන්නට කිරි හදලා ඒදෙන්නවත් අරන් එන්නම් වොශ් රූම් එකට"

සූකිරිගේ රැවුල කපන එක මගේ දත් මදිනවටත් වඩා මට පුරුදු වැඩක්
දව්ස් තින හතරකට පාරක් කැස්වටුවා වගේ බෙල්ල දික්කරන් එනවා කපන්න සුදූ කියාගෙන
එයාගෙ මූන හොඩක්ම සුදුයි සිනිදුයි නිසා පරිස්සමෙන් කපන්න ඕනි
රේසරේ පොඩ්ඩ එහෙ මෙහෙ වින ගමන් රතු ඉ රි හිටිනවා
සමහරදාට ශේවු කරලා ඉවර උනාම එයගෙ කිහිල්ල යට මයිල් කපන්නත් වෙනවා...
"මේකනම් කපලා වැඩකුත් නෑ වෙන කාටවත් පේන්නේ නෑ...ඔයගේ ප්‍රයෝජෙනේටම තමයි මේ කප්පව ගන්නේ "
සූකිරි එහෙම කියන්නේ එයාගෙ කලිසම අස්සේ මයිල් මට කියලා බාන දවසට
මම එයාගෙ රැවුල කප කපා ඉද්දී කිරි බීලා ඉවර වෙලා දෝනී මැඩොක්වත් එක්ක වොශ් රූම් එකට ආවා
එයා මම සූක්‍රීරිගෙ රැවුල කපනව බලන් ඉදලා කියනවා

තාත්තී ..... Je veux me raser la barbe

මුලදි අපිට මේ විකාර තේරුනේ නෑ...පස්සේ බැලින්නම් මූ කියන්නේ ඌටත් රැවුල කපන්න ඕනි....බව තේරුනා
මම තේරෙන සෙල්ලම් දාලා පොඩි ළමයින්ට රැවුල නෑ කියලා කියන්න හැදුවත් කොහෙද ඌ හරිම නසරානි කොල්ලෙක් ඌට ඕනි දේම විතරයි
පස්සේ සූකිරි මූන පුරා ශේවින් ක්‍රීම් තලියක් උලලා රේසරේ ක්ලිප් එක ගහලා මැඩොක්ගෙ රැවිල කැපුවා
එයා කියලා දුන්නා මැඩොක්ට පොඩි ලමයි රේසර් පාවිච්චි කරන්න්නෙ නෑ...කරනවනම් ක්ලිප් එක ගහලා යූස් කරන්න කියලා
සූකිරි දෝනිව සෝදදි මම මැඩොක්ව හේදුවා
"අනේ මන්දා මූනම් මහ වලහැඩියෙක්....ඊයෙ රෑත් හමයනකන් අතුල්ලා වොශ් කරා...නිදාගන්න කලින් අ3දන් යටයි මේස යටයි රින්ගලා...බලන්නකො මේ කුනු තලු තලි යන්නේ කොහොම එලිකරන්නද මන්දා" අමම් කෑ ගහ ගහ මැඩොක් ව උලාගෙන උලාගෙන ගියා

මුලදි අපිට මේ විකාර තේරුනේ නෑ...පස්සේ බැලින්නම් මූ කියන්නේ ඌටත් රැවුල කපන්න ඕනි....බව තේරුනා
මම තේරෙන සෙල්ලම් දාලා පොඩි ළමයින්ට රැවුල නෑ කියලා කියන්න හැදුවත් කොහෙද ඌ හරිම නසරානි කොල්ලෙක් ඌට ඕනි දේම විතරයි
පස්සේ සූකිරි මූන පුරා ශේවින් ක්‍රීම් තලියක් උලලා රේසරේ ක්ලිප් එක ගහලා මැඩොක්ගෙ රැවිල කැපුවා
එයා කියලා දුන්නා මැඩොක්ට පොඩි ලමයි රේසර් පාවිච්චි කරන්න්නෙ නෑ...කරනවනම් ක්ලිප් එක ගහලා යූස් කරන්න කියලා
සූකිරි දෝනිව සෝදදි මම මැඩොක්ව හේදුවා
"අනේ මන්දා මූනම් මහ වලහැඩියෙක්....ඊයෙ රෑත් හමයනකන් අතුල්ලා වොශ් කරා...නිදාගන්න කලින් ඇදන් යටයි මේස යටයි රින්ගලා...බලන්නකො මේ කුනු තලු තලි යන්නේ කොහොම එලිකරන්නද මන්දා" අමම් කෑ ගහ ගහ මැඩොක් ව උලාගෙන උලාගෙන ගියා
ඇගේ සබන් ගාද්දී මේකා සබන් ගන්න දෙන්නෙම නෑ...ෂවර් ජෙලුත් එපාලු
J'utilise du gel douche une fois par jour
කිය කිය කෑ ගහනවා
සූකිරියා බලෙන්ම මැඩොක්ගෙ කටට මයිකෙ ලන්කරලා මේ කියන අපබ්‍රන්සෙ තේරුම් ගත්තා. ඌ ෂවර් ජෙල් දාන්නේ දවසට එක පාරයිලු...ඊයෙ රෑ දාපු නිසා දැන් බෑලු
කාට හරි ඉවසීම පුරුදුවෙන්න ඕනෙනම් මැඩොක්ව ගෙනිහින් පැය 3ක් තියාගත්තනම් ඇති
අපි දුවත් එක්ක වොශ් දැම්මනම් මෙලහට ඇදුනුත් ඇදන් වාහනේටත් නැගලා
සූකිරියා ඒ ප්‍රහ්ස්නෙටත් විකාර සොලුයුශන් එකක් හොයාගත්තා
අපි මැඩොක්ගේ බඩෙයි පිටෙයි සබන් ගාලා ඇගිල්ලෙන් රූප අදිනවා කලි ලෑලක වගේ
මම මාලුවෙක් ඇන්දා පොඩි එකා කියුවා poisson
සූකිරි කුර්ල්ලෙක් ඇන්දා මැඩොක් කියුවා oiseau
දුව මලක් ඇදා ඒකට මැඩොක් කියුවෙ fleur
කොහොම හරි අපි ඇදපුව හරියට කියුව පොඩි එකා...ඒ බව අපි ට්‍රාන්ස්ලේටරෙන් දැනගත්තා
ඊටපස්සේ මැඩොක්ට ඕනි උනා මගේ පිටෙත් චිත්‍රයක් අදින්න මම ඒක ගෙස් කරන්න
මගේ පිටේ සබන් තට්ටුවක් ගෑවාම මම වොශ් රූම් එකේ තෙත බේරී බේරී බිම වාඩි උනේ මැඩොක්ට ඕනෙ චිත්‍රෙ අදින්න
අම්මෝ ඒකා විනාඩි 5ක් විතර මගේ පිට පුරාම හීරුවා
අදිනව මදිවට මකනවා
මැකිච්ච තැන් වල උගේ රූපෙ පේන්නේ නෑ කියලා ආයෙ සූකිරිට කියලා මගේ පිටේ සබන් ගාවනවා
ආයෙ අදිනවා
මැඩොක්ට හින්නගෙ ජාන තිබුනෙ නැති උනාට ඌ අදින දිහා බලන් ඉදලද මන්දා ..අපි නොහිතන වල් විකාර අදිනවා ...ඒ වගේම අදින කොට දිව එලියට දානවා
මට වොශ් රූම් එකේ ලොකු කන්නාඩියෙන් මැඩොක් දිව එලියට දාගෙන.ම්ගේ පිටේ චිත්‍ර අදිනව දැක්කම හිනාත් ගියා
කොහොමත් සූකිරී දුවයි මම රැග් වෙන දිහා බඩ අල්ලගෙන බලාගෙන හිනාවෙනවා
උන්ටනම් මොකද මම එපැයි දුක් විදින්න
මූ නිය පොතුවලින් හුරනවා පිටම..ඒ අස්සේ බඩ හරියෙන් ඇලපත් අල්ල්ද්දි මට කිතිකන්නත් එනවා

ell moi qu'est-ce que j'ai dessiné

මැඩොක් කියනවා එයා ඇදපු රූපෙ කියන්නලු
ඒත් මිනිහා මගේ පිටේ රෑපයක් නෙමෙයි මහ දිග කතනදරයක්ම ඇන්දා මටනම් කියාඅගන්න මැරුව මැඩොක් දිනුවා කියලාඅ යන්තන් වොශ් දගෙන එලියට ඇදගෙන ආවා
නැත්තන් මූ අද මුලු දවසම අපේ පිටවල් වල චිත්‍ර අදිනවා
සා,මාන්‍යන් අපි ගමනක් යනකොට අතර මැද මුන ගැහෙන පුන්චි කඩවල නවත්වනවා
එක්කො කිතුල් පැනි දාගෙන කිරි කනවා නැත්තන් ලුනුදාලා උනුවට දුන්දාන බඩ ඉ රිගු කනවා
මේ කාලේ දූරියන් කාලේ
මම ඉස්සර දූරියන් දැක්කත් බනිනවා මොකද ඒ ජරා ගදට මට වමනෙ යන්න එනවා
ඒත් සූකිරිම තමයි බලෙන්ම මට මුලින්ම දූරියන් කැවුවේ
එදා මට වමනෙම යන්න ආවාත් පස්සේ ඒ රස්ට මම කැමති උනා
"ඒක හරියට ඔයාගෙ ශුක්‍රානු කනවා වගේ වැඩක් ...ඒකයි මම මේවට වැඩිපුර ආසා ""
"තමුසෙ මහ ජරා යකෙක් ඕයි ...හැම වෙලේම ඕවම හිතන්න එපා...එතකොට මොලේ ඔය පැත්තටමයි වැඩ කරන්නේ ....අනික මගේ බඩු මේවගේ සුදුලූනු කුනුගද නෑ හරිද?"
"ඇයි ඒවා සෙන්ට් සුවදද...ඇද යට තියෙන ඕවා පිහිදන රෙදි කෑල්ල ඉබලා බලපන් ...හිතෙයි දූරියන් හොදයි කියලා "
කොහොම උනත් දූරියන් වලින් එන සුදුලූනු චීස් මිශ්‍ර ක්‍රීම් රසට මම කැමතිඋනා
"මේ ඇට කපලා වතුරෙ දැම්මාම ජෙලිවගේ වෙනවා බිවුවහම මරු පුරුශශක්තිය වැඩි වෙනවා"
"අනේ මේ ඕවා ඕනෙ නෑ තවත් ඔයා එනර්ජි වැඩි උනොත් දවස තිස්සේ හැමිනෙනවා ඇරෙන්න වෙන මුකුත් කරන්න වෙන්නෙ නෑ"
මම එපා කියද්දි එදා සූකිරි කොස් ඇට වගේ පෙනුන දූරියන් ඇට එකතු කරා
ඒවා කපලා වීදුරු වතුර ජොග්ගුවක දැම්මා
උදේ ඒවයෙන් සෙවලවගේ ශ්‍රාවයක් ගලලා ජෙලිවගේ
සූකිරිගෙ කරදරේ නිසා මම පොඩ්ඩක් කෑවා
ඈක්කා වදුරු කැරි වගේ සුදුලූනු ගදක් එක්ක මහ වහතු රහයි
"මල ජරාව බොන්න එපා ඕයි මේවා ගොලුබෙල්ලන්ගෙ සෙවෙල වගේ"
මම එපා එපා කියද්දි සූකිරියා ඒ ජොග්ගුවම ගුඩු ගුඩු ගාලා
සුදුලූනු ගදම ගද ඈක් සද්දෙට මහා ගුඩුස් එකක් ඇරියා
"අපෝ ජරාසතා උබ දව්ස් 7ක් යනකන් මම ලගට එන්නෙ නෑ...මැදපන් දවසට 10 සැරයක් දත් "
මම සූකිරිව කාමරෙන් එලියට තල්ලු කරා
අදත් දූරියන් දැකපු වෙලේ ඉදලා දෝනි දූරියන් කමු කියලා කෑගහපු නිසා ලොකු ගෙඩි එල්ලපු පොඩි කඩයක් ලග නැවැත්තුවා
මැඩොක් වාහනේන් බැහැලා දුවලා ගිහින් දූරියන් අල්ලා කටු ඇනගන්න හැදුවා දෝනි මැඩොක්ව අල්ලා  ගත්තා
porc-épic puant dégoûtant
courir courir pour fuir la vie
"ගදගහන මලජරා ඉත්තෑවෝ...ඊයා අපි දුවමූ"
ඒකයි පොඩි එකා කියපු දේ තේරුම
දැන් පොර අපිට බහින දෙන්නෙ නෑ...ගදගහන ඉත්තෑවො අපිව කයිලූ
උන්ගෙ හද ඉවසන්න බැලූ
සූකිරි බැහැලා ගිහින් ලොකු දූරියන් ගෙඩියක් අරන් ඒකෙ පැලුම් තියෙන තැන් වලින් පිහිය යවලා මදුලු ගැලෙවුවා
ඒවා ප්ලේට් එකක් දාලා වාහනේට ගෙනාවා
මම ඇට අයින්කර්ලා දුවට කැවුවා
මැඩොක් අපේ ප්‍රාඩෝ එකේ පිටිම පස්සේ ශීට් එක අස්සේ හැන්ගිලා කෑගහනවා
busters mange de la merde
"ජරා මිනිස්සු ගදගහන ඉතෑවො කනවා
සූකිරි කෑගහලා අඩන මැඩොක්ව උස්ස්ගෙන ඇවිත් බලෙන්ම දූරියන් ටිකක් කට්ට දැම්මා පලවෙනි පාරකොල්ලා කවපුවා ඔක්කොම සූකිරිගෙ මූනටම කෙලගහලා තූ කියලා දැම්මා
දැවනි පාර උගෙ ඉදිකටුවගේ දත් වලින් සූකිරිගෙ ඇගිලි හැපුවා ලේ එන්නම
තුන්වෙනි පරනම් කවපු ටික ගිලුනා
ඊට පස්සෙ සූකිරි මැඩොක්ව ශීට් එක උඩ තියලා අපු දූරියන් කෑවා
මෙන්න ටිකකින් මූට රහ වැටිලා හොරා වගේ ඇවිත් එකක් අරන් කෑවා
එයා මූන පුරා ගාගන්න නිස මම උකුල උඩ ඉදන් ඩින්ග ඩින්ග කැවුවා
එකක් මදිවෙලා තව එකක් ගන්න උනා
පස්සෙ කොල්ලා රහට වහ වැටිලා මිනිහා කියනවා
mon fruit préféré est le porc-épic puant
"ගදගන කුනු ඉත්තෑවො මම කැමතිම පලතුර "
ගමේ ගිහින් අපි සච්නිවයි හිනවයි එක්කගෙන එහෙම්මම ආයෙ ආවා
මැඩොක් එනකන් දිගටම අපි එක්ක කරපුවා කියනවා
"අයියලා එක්ක මෙයා හරිම හොදට ඉදලානේ...අපි එක්ක කවදාවත් මෙහෙම ලෙන්ගතු කමෙන් ඉදලා නෑ"
අම්මෝ මුගෙ ලෙන්ගතු කම අපි තුන්දෙනාව ගේත් එක්කම පුපුරවලා දානවා තව දවසක් හිටියනම්...මම කටින් නොකියුවට හිතින් හිතනවා
"එයා ලොකු වෙලා ලන්කාවට ඇවිත් උබලා දෙන්නවයි කෙල්ලවයි ප්‍රන්ශෙට එක්කන් යනවලු " හින්නා හිනාවෙවී කියුවා
එයාලා එයාපෝට් එකට දාල එද්දිනම් අපි හිටියෙ පට්ට දුකෙන්
මැඩොක් මාවයි සූකිරිවයි බදාගෙන යන්න බෑ කියලා ඇඩුවා
හින්නා අමාරුවෙන් මැඩොක්ව එක්කගෙන ගියේ පුලුවන් තරම් ඉක්මනට අයෙ ලන්කාවට එනවා කියලා
ඒත් මැඩොක් දිහටම ඇඩුවා
මම දෝනිව වඩන් හිටියෙ එයත් අඩනවා මල්ලි ඕනි කියලා
පහුගිය දව්ස් දෙක තුනට මැඩොක් අපි තින්දෙනාට ගොඩක්ම සම්මීප වෙලා
එයා නැතුව මොනතරම් බෝරින් ජීවිතයක්ද අපි ගතකරේ කියලා හිතුනා
මටත් මගේ පුතා මම ලග ඉන්න ඕනි වගේ හැගීමක් ආවා
මොනව උනත් අපි දෙන්න අතරේ සන්සරගත් බැදීමක් තියෙනවද කොහෙද
හින්නා මැඩොක්ට මොනතරම් ආදරෙන් සැලකුවත් පොඩි එකාගෙ වැඩි බැදීම තිබුනේ..එයාට රලු විදියට සලකන මම ලග
"හිතෙන්නෙ නැද්ද කොල්ලා අපි තියාගත්තනම් හොදයි කියලා....මට හරි පාලුයි පොඩ්ඩා නැතුව....අපි එක්ක හිටියෙ ටික දවස උනත් ගොඩක් කල් ඉදලා දන්නවා ආදරෙයි වගේ හැගීමක් එනවා "
දෝනිටත් මල්ලිව ඕනෙ කියලා ඇඩුවා
"විනෝද් මට හිතෙනවා අපේ දෝනි අපිට හොද වැඩී...දැන් එයාගෙ බලාගන්න දෙයක් නෑ...එයා අපිව බලාගන්නවා...අපිට ඕනි අපි දෙන්නවා ක්‍රියාශීලිව තියෙන දගම දග කොල්ලෙක් මැඩොක්. වගේ"
සමාකාමී ජීවිතෙත් කිසි ගෝ එකක් නෑ
ලයිෆ් එක රන් වෙන්න මොනවා හරි ඉන්ට රෙස්ටින් ප්‍රශනයක් තියෙන්න ඕනි
කම්මැලි කමේ අපි දෙන්නා කල්පනා කර කර හිටියේ
මෙන්න හිතන කියනකොටම මරාලයක් කඩා පාත් උනා
ආයෙමත් අපිට වලිගෙ ගිනි අරන්වගේ දුවන්න

Continue Reading

You'll Also Like

1.3M 44.5K 61
Myanmar × BL Uni/Zaw [ 2 ] Warning..... Start Date: 29.9.2023 End Date: 20.11.2023 Photo Crd
1.5M 68.7K 37
adult story(18+) သင့်သခင်×ရုပ်သေး 9.1.2023...
262K 7K 72
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."