Hatharawaram

By ShiranSuneth

111K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 115

648 100 9
By ShiranSuneth

Ep 115
ආයෙමත් අතීතෙ දවස් වලට ගියා වගේ දැනුනා
වෙනස්කට තිබුනේ...අපි 4 දෙනාට අමතරව දෝනී මැඩොක් එකට හිටපු එක විතරයි
ඒ දෙන්නා අපේ බැදීම් තවත් වර්නවත් කරා
මැඩොක්ව පන්සලකට එක්කගෙන යන්න ඕනි කියපු නිසා අපි කැල්ණි , බෙල්ලන් විල ගන්ගාරාමෙ අලුත්ගම කන්දෙවිහාරේ ගියා
හින්නාලා කියන විදියට කොල්ලා සින්හල විදියට හැදෙන්න කැමතිම නෑලු...බත් කන්නෙ නෑ...සැරටකන්නෙ නෑ
සින්හල කතා කරන්නේ නෑ
ඒත් අපේ දෝනි එක්ක වැටුනම එයා ඒ හැම දේටම ආසා උනා
ප්‍රන්ශ හුරුවට අක්කී අක්කී කිය කිය පස්සෙන් යද්දි ආසාවෙ බෑ
ඉස්සර වගේ හින්නයි සච්නී ආදරේ කිය කිය මගේ පස්සෙන් නාහෙන් අඩ අඩා එන්නෙ නැති නිසා
සහෝදරයෙක් වගේ මට ඒ දෙන්නව ඇසුරු කරන්න ලේසී
සච්නි අපිට ෆ්‍රෙන්ච් කෑම හැදුවා ආයත් උදවු කරගෙන
චිකන් මැන්ගරීන් එක නම් රසයි...ඒක චිකන් බිත්තර් චීස් ගාලික් සෝස් එක්ක දාලා උයපු කෑමක්
ස්පෙරෙද්‍රේ...ඒකටනම් මට ආස හිතුනේ නෑ...පෝක් අබරලා ගත්ත තලපයක් ඔලිවු ඔයිල් වලින් බැදලා අමු මින්චි කොල එක්ක...කන කොට හෙන වහතු රහක් එනවා
ගෙදරම හදාපු දිග පාන් වර්ගයක් මැදට බේකන් දාලා හදපු සැන්විච්
පාන්පෙති කිරි බිත්තර වල පොගවල සාස් පානක චීස් එක්ක ටෝස්ට් කරල ගත්ත කෑමටත් මම කැමතී
ඒවා චර චර ගාලා කිරි චීස් රසට හැපෙනවා
සූකිරි අපිට ෆරයිඩ් රයිස්, නූඩ්ල්ස් ...කොත්තු හැදුවා...මැඩොක්ට සැර කෑම හුරු කරන්න ඕනි නිසා
මැඩොක්ට සිනහල වචන අල්ලගන්න පොඩි ලමයින්ට ජනකතා කියන සීඩී දාලා දුන්නා
දෝනියත් ලොක්කි වගේ හරි හරියට සිනහල උගනවනවා
"කෙල්ලේ...ඔයා මල්ලිට සින්හල කියලා දිදී විතරක් ඉන්නේ...මල්ලිගෙන් ෆ්‍රෙන්ච් ටිකක් අහගන්න...ඔයා ලොකු වෙලා ප්‍රන්ශෙ යන්න නේද ඉන්නේ"

සූකිරි දෝනිගෙ කොන්ඩ කරල් දෙකෙන් අදින ගමන් කියුවා
මැඩොක් ප්‍රන්ශෙ ළමයි කියන කවියක් කියුවා
අපේ කෙල්ල අගර දගර පොඩි හාමිගෙ වත්ත ලස්ස්නයි කවිය කියුවා
හොද වෙලාවට දෙන්නම දන්නවා ..."ඕල්ඩ් මැක්ඩොනල්ඩ් හැඩ් අ ෆාම් " සින්දුව.
දෙන්නා එක්ක ෆාම් එකේ සතුන් ගෙ නම් කියද්දි අපි හතරදෙනා නම කියන සතා වගේ කෑගහන්න ඕනි
සූකිරී දුවයි පියානෝ ගිටාර් ප්‍රසන්ගයක් තිබ්බා
මටනම් වයලින් එක මතක නෑ
සතියක් දෙකක් පුරුදු උනොත් ආයෙ පුලුවන්
දුවටයි සූකිරිටයි වගේ මට සරස්වතී ආරූඩයක් නෑනේ
ඒක නිසා මට ඉන්ස්ටෘමන්ට් එක අතට ගත්ත. ගමන් කෝඩ්ස් මතක් වෙන්නේ නෑ

සින්ඩි ඉක්මනට නිදියන නිසා මැඩොක්ගෙයි දෝනිහෙයි සෙල්ලමට එයා හිටියෙ නෑ
හින්නයි සච්නී අපේ ගෙදර එහේ මෙහේ දලා තිබුන රෙදි කෑලි කොල පත්තර කෑලි එකතු කරලා
අතට දාන මපට්ලා දෙන්නෙක් හැදුවා
රයිගමයයි ගම්පලයි
දැන් මමයි සූකිරි තමයි ඒවා අතට දාගෙන කතාව රග පාල පෙන්වන්න ඕනි
ලොකු රෙද්දක් දාපු මේසේ අස්සට ගිහින් අපි දෙන්නා මපට් දාගෙන ඉන්න අත් විතරක් මේසෙ උඩින් පේන විදියට තියාගෙන රයිගමයයි ගම්පලයයි සජීවීකරනය කරන්න ඕනි
ඒ ගමන්ම සූකිරි...."කලියුග කාලෙක උපන්න නුවනක් කාරයො දෙන්නෙක්...අතර මගදි මුන ගැහිලා මාර ගහක් යට ඉදගත්තේ..." කියන සින්දුව ප්ලේ කරා
සූකිරි කුපාඩි කමට එකාතක මපට් එක දාගෙන ඒකෙන් රගපාන ගමන්
මේසෙ අස්සේ අනික් අයට නොපෙනෙන්න මාව කිතිකවනවා
මගේ පස්ස්ට අනිනවා
මේ නිසාමට හරියට කරගන්න බැරි උනා මගේ චරිතෙ

සූකිරිගෙ අතේ ඉන්න රයිගමයා තාලෙට අත්වනවන මේසේ දිගේ යද්දි
සූකිරි කිතිකවද්දි නලියන මගේ අතේ හිටපු ගම්පොලයා මීමැස් මොරේ හැදිලා වගේ වෙවුලනවා
මැඩොක් උඩ පැන පැන හිනාවෙනවා
එයා ප්‍රන්ශ වලින් මොකද්ද කියුවා...පස්සෙ හින්න කියුවා පොඩි එකා කියලා තියෙන්නේ
"තාත්ට්නගෙ අතේ ඉන්න නාකි මිනිහට බඩේ අමාරුවක් හැදිලා සෙසමි ස්ට්‍රීට් එකේ කුකී මොන්ස්ටර්වගේ දගලනවා කියලයි""
අන්තිමට පොඩිඋන්දෙන්නත් මේස රෙද්ද අස්සට රින්ගලා අපිව කිති කවන්න ගත්තා
අන්තිමට අපි එතනින් එලියට ආවේ මගේ ඔලුව දෙතුන් පාරක්ම මේසේ වැදිලා
නලලත් ගෙඩි ගැහුනට පස්සේ

ලමයි ලෙගෝ වලින් සෙල්ලම් කරද්දි අපි කතා කර කර හිටියා
දැන් අපි පොඩි උන් නෙමෙයි ඉස්සර වගේ ෆිල්ම් ගැනයි සෙල්ලම්ගැනයි කතාකරන්න
ඒනිසා අපි කතා කරේ බ්‍රිතාන්‍ය යුරෝපා සනගමෙන් අයින් වෙන බ්‍රික්සිට් එක නිසා ප්‍රන්ශෙට වෙන බලපෑම ගැන
ඒ අතරෙ සච්නි එකපාට නැගිටලා අමාරුවෙන් වගේ එහෙට මෙහෙට ඇබරුනා
මම බයවෙලා ඇහුවා මොනව හරි අමාරුවක් ද කියලා
"නෑ ...මචන් බය වෙන්න එපා...ඒ චූටියා එයාට පයින් ගහනවා...ඒක දවසට කීප සැරයක් වෙනවා...කොහෙද ඉතින් උබලාට ඔහොම එක්ස් පීරියන්ස් එකක් ගන්න බබෙක් හම්බෙන්න කෙනෙක් ඉන්නවයැ"
"ඔවූ ඔවූ මම. එයාව බඩ කරන්න ඉන්නේ...මේ දැනටත් සික්ස් පැක් වලට යටින් චූටි බන්ඩියක් තියෙනවා"
මම සූකිරි ඇදලා ඉන්න් ටැන්ක් ටොප් එක උස්සලා එයාගෙ බඩ පෙනවන ගමන්
"නන්ගි දැන් බබාව අහුවෙනවද? " සූකිරි සච්නිගෙන් ඇහුවා
මට්නම් ඒ වගේ ප්‍රශනයක් අහන්න ටිකක් ලැජ්ජයි ඒත් සූකිරියා කෙලින්ම ඇහුවා
"ආඅ මට අමතක උනා...මූ ඒ දවස් වල නිර්වාණිගෙ බඩ අතගාලා බලන්න ඇතිනේ...දැන් මම තමයි ප්‍රෙගනට් උන කෙල්ලෙක් බලාගෙනම නැත්තේ "
"අඩෝ මේ මම නිර්වානිගෙ බඩ අතගෑවෙ නෑ...කොහොම්ත් අපි එක ගෙදර හිටියට වෙන වෙනම් හිටියේ"
"ඉතින් විනෝද් ප්‍රෙග්නනට් උන ගැහැනු කෙනෙක් දැකලා නෑ කියලා කිය කිය ඉන්නේ ...ඔය සච්නි ඉන්නේ..උබම බලාගනින්කෝ..." හින්නා මේසේ උඩ අස්කරන ගමන් කියුවා
ඇත්තටම මට ෆ්‍රෙග්නන්ට් ගැහනු කෙනෙක් එක්ක එකට ඉදලා පුරුදු නැති නිසා සච්නිව දැනුනේ ඒලියන් කෙනෙක් වගේ.
"මේ බලන්න මේ හරියෙන් පොල් ගට්ටක් වගේ තදට අහුවෙන්න එයාගෙ ඔලුව..දැන් මාස 8කට කිට්ටු නිසා බබා අජික් පැත්තට හැරිලා ඉන්නේ" සච්නි මගේ අත අරගෙන එයගෙ පිටට නෙරාපු බඩ හරිය්න් තියාගත්තා
මට සිනිදුවට රස්නෙට ඇදුනු හම අතරෙන් අල්ලෙන් බාගයක් විතර වෙන තද ගතිය තියෙන දෙයක් අහු උනා
මගේ හිත කෑගහනවා...එක පාරක් සිද්ද උන වැරද්ද ආයෙ අත් වෙන්න දෙන්න එපා කියලා
මොනවා උනත් ඕනවට වඩා ගින්දරයි පුලුනුයි ලන් උනොත් ගිනි ගන්නවා
""ගෑනෙයෙක් වෙලා දරුවෙක් හදන එක සෙල්ලම් නෑ...මේ මගේ යටි බඩ හරියෙ ඉදලාම හම ඇදිලා තියෙන්නෙ""
සච්නි මගේ අත බඩ දිගේ පහලට ගෙනියද්දි මම අත ඇදලා ගත්තා
"ඇයි ලැජ්ජා හිතුනද ?..." හින්නා වෙවී ඇහුවා
"නෑ බය උනා...එක පාරක් උන වැරද්ද නිසා...ලොකු ප්‍රශනයක් වෙන්න ගිහින් යන්තන් බේරුනා...ඒත් අපි එදා හිටිය අයම නෙමෙයිනේ....දැන් ලමයි ඉන්න තලත්තෑනි ගෑනු පිරිමි"
"ආහා...එහෙම කතාකර්ද්දි ඔයා ඔයාගෙ අම්මා වගේ කටේ සැර" සූකිරි මට විහිලු කරා
"අපේ අම්මාගෙ කට හොද නැතිඋනාට හිත හොදයි...මටත් ඒ වගේ හිතක් තිබුනනන්ම් ..වෙච්ද වැරදි බාගෙට බාගයක් අඩු කරගන්න තිබුනා"
"අප්පේ අයියා...තාම තිහක් උනෙත් නෑ...ඔහොම හිතන්න එපා ඉතින්...ඔයාගෙ පෙනුමනම් තාම විසි දෙකක් කියන්න බෑ"
සච්නි ආයෙමත් මගේ ඇගේ බඩ වදින විදියට ලන් උනා
"මේ මම කෝක වෙතත් අයින් වෙලා ඉන්නම් ඔය අනම් මනන් කරන්න ගිහින් දරුවට මොකක් හරි උනොත් උබල මට කවදාවත් සමාවක් දෙන එකක් නෑ...කොහොමත් පසු තැවිලිවෙන්න වෙන වැඩ වලින් ඈත් වෙලා ඉන්න එක හොදයි"
"ආඅ උබ කියන්නේ ගෑනි ප්‍රෙග්නනට් උනාම මිනිහා ,මාස 9ක්ම වේලි වේලි ඉන්න ඕනි...එහෙම නෑ බන් ...ගොඩක් අය ඒ කාලෙදි සෙකස් කරනවා...සමහර පොත් වල තිහෙනවා ඒ කාලෙටසෙක්ස් කරන්න කියලා..ඒක යෝනි මාර්ගයට එක්සයිස් එකක්ලු...මස් පිඩු ඇදිලා හයි වෙන්න...බබා හම්බුව්‍රන එක ලේසි වෙන්න"
"අම්මෝ ...මේ පොඩි එකා ඉපදෙද්දි කාටුන් වල වගේ ඔලුවෙ ගෙඩි ගෙඩි එක්ක උපදීවී...තාත්තා ජුන්ඩගෙන් පොඩි එකාට ටොකු ඇනලා"
"මූනම් සෙක්ස් ගැන කිසිම් දෙයක් දන්නේ නෑ...ඒතරම් ඇතුලට යන්නෙ නැර් ගොනෝ...ඕල තමයි පොඩිකාලෙම ගේ උනාම අනික් පෙත්ත ගැන එක්ස් පීරියන්ස් එකක් නැතුවම යනවනේ"
හින්නා කියපු දේ ඇත්තක් තියෙනවා...සමරිසි ජෝඩුවකට ආදරේ උපරිම සම්මානය විදියට ස්භාව දහමෙන් ලැබෙන තමගෙන්ම දරුවෙක් ඉපදීම ලැබෙන්නේ නැතුව යනවානේ
මටත් උවමනාව දැනුනා මගේ දරුවෙක් කුසේ තියන් ඉන්න කෙනෙක් ආදරෙන් බලා ගන්න
සූකිරියා ෆ්‍රග්නන්ට් උනානම් මම එයාව ඔලූ උඩ තියන් බලගන්නෙ...එක වැලි කැටයක් වත් පෑගෙන්න නැතිවෙන්න
"උබ මොනව කියුවත් ...මට හැම දාම දරුවෙක් ඉන්න ගැහැනියක් පේන්නේ...පාරිශුද්ද වස්තුවක් වගේ...අපේ අම්මාව මතක් වෙනවා...එයත් මීට අවුරුදු ගානකට්q කලින් මාවත් බඩේ තියාගෙන ඔහ බිදියට දුක් විදින්න ඇති කියලා "
"උබ හරි හොදයි විනෝද් ...මම හිතන්නේ හැමදාම උබට ආදරේ කරේ...උබ ඔය හිතන විදිය නිසා වෙන්න ඇති" හින්නා මගේ කම්මුල් දිගේ රවුමක් අදින ගමන් කියුවා
සූකිරි මාව එයා වාඩිවෙලා හිටපු උස ස්ටූල් එක උඩට මාව ඇදලා අරගෙන මට කිස් එකක් දුන්නා
"ඔයා දන්නවද කවුරු හරි ඔයාගෙ හොද කියනකොට...මට ගොඩක් සතුටු හිතෙනවා...ඔයාට තියෙන ආදරෙත් වැඩි වෙනවා" සූකිරි මගේ ඇස් දිහා බලන් ඉදලා තොල් සිපගත්තා
එයාගෙ ඇස් වලින් ආදරේ ස්පාක් වෙලා මගේ ඇහැට වැටෙනවා වගේ මට තේරුනා

සච්නී හින්නයි ගමේ ගිහින් සච්නිගෙ ගෙවල් වල ගිහින් එන්න ඕනෙ කියුව
ඒත් මැඩොක්ට ඔනෙ උනේ අපිත් එක්ක ඉන්න
මගේ වැඩ කීපයක්ම තිබුන නිසම මටයි උන් එක්ක සෙට්වෙන්න බැරි උනා
සූකිරී මමයි දුවයි කොලබ ඉන්නවා හින්නලට ගමේ ගිහින් එන්න කියුවා
ඒත් මැඩොක් දූව දාලා යන්න කැමති උනේ නෑ
කොල්ලා පොලොවෙ හැපි හැපි අඩනවා අපි එක්ක ඉන්නම් ඕනි කියලා
"බලන්නකො අයියෙ මේ ලමයා නම් හැදෙන හැටි අනේ මන්දා...හරිම මුරන්ඩුයි වෙලවකට...අපේ අම්මලානම් කෝටු මස් කරලා මෙච්චර මුරන්ඩු උනාම....කොහෙද ප්‍රන්ශෙ තමන්ගෙ ලමයටවත් ගහන්න බෑ...ඒකට ලොකු දඩුවම් ලැබෙනවා....මෙහෙම හදලා හරිම මුරන්ඩුවෙනවා" ආවේස වෙලාවගේ හූ තියලා අඩන මැඩොක්ව නවත්ව ගන්න බැරුව අලි බඩත් උසන් සච්නි කියනවා
"පවු නන්ගී පුතා කැමතිනම් තියලා යන්න" බිම වැටිල පොලොවෙ පස් කාගෙන ඉන්න පොඩි කොල්ලා වඩාගන්න ගමන් මම කියුවා
""මචන් විනොද් අපි. ඇඩොක්ව කවදාවත් තනියෙම තියල නෑ...මෙය සද්ද නැතුව හිටියට මෙතැනට හුරු උනාම හරිම දගයි බලාගන්නත් අමාරුයි....අනික මෙයාට සින්හලත් බෑ...උබලට කියන දෙයක් තේරෙන එකකුත් නෑ""
හින්නා ඔලුව කහන ගමන් කියුවා...හිනන ඔහොම කරන්නේ ලොකුවටම ඔලුව අවුල් උනාම
"අනේ අයියේ අපේ අම්මලා පුතාව දැක්කේ ෆොටෝ වලින්...අපේ පවිලෙ ඉනෙම කෙල්ලොනෙ...ගෙදර අය ආසාවෙන් ඉන්නෙ කොල්ලා හුරතල් කරන්න " සච්නි අමාරුවෙන් පුටුවට හේත්තුවෙන ගමන් කියුවා
කොහෙද මැඩොක් කියානෙ අන්ක එකෙන්ම අයි ආර්‍ර සී කාරයෙක්...ඌ දන්න ප්‍රන්ශ වචන ඔක්කොම දාලා සච්නිටයි හින්නටයි බනිනවා...අපිට තේරුනේ නෑ කියන දේ
"පොඩි එකාට ඔයතරම් වද දෙන්න එපා ...විනෝද් ගෙ වැඩ ටික ඉවර උනගමන් අපි ගමේ එන්නම්....?කොල්ලා අපි එක්ක තියලා යන්න" සූකිරි එයාගෙ අගමැති ස්වරයෙන් ව්දානය දුන්නා
එයා කොහොමත් කැමති නෑ පොඩි උන් අඩවනවට
"ඒත් සූකිරි මෙයා නිදිකරවන්න ගියාම හරි කරදරයි...මගේ තුරුල්ලේ නිදාගනේ....රෑට කරදර කරොත්" හින්න තවත් අවුලට් පත්වෙලා ඉස්ස්‍ර වගේමයි උගේ වචන පැටලෙනව
"ඒක ඒතරම් ප්‍රශනයක් නෙමෙයි ...මම රෑම එක්කගෙන එන්නම්...ගමට මහ ගොඩක් දුර නෑ හයි වේ තියෙන නිසා පැය හතෙන් අටෙන් එන්න පුලුවන්"
"මගේ නම් හිත හොදට අප්සට් මේ කොල්ලා නිසා...අනේ අයියෙ ඔයාලට කරදරයක්නේ"
"නෑ නන්ගී ඔයාලා යන්න ...අපි බබාබලගන්නනම් ...මම් ඉනවනෙ කිසි ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ"
සූකිරිලා යනකන් පොඩි එක සද්ද බද්ද නැතුව හිටියා
අපේ දෝනි අත්මාර්තකාමී ලමයෙක් නෙමෙයි එයා...ඔක්කොම සෙල්ලම බඩු මැඩොක්ට ගෙනත් දුන්නා
"පවු තාත්තා..මම මගේ සෙල්ලම් බඩු ඔක්කොම මල්ලියට දෙනවා...එයාගෙ අම්මා තාත්තත්නෑනෙ...මගේ ලග තාත්ති නැති උනාම මටත් ගොඩක් දුක හිතෙනවනේ"
"සුදු දෝනි එහෙනම්...ඔන්න ඔයා තමයි මල්ලි බලාගන්න ඕනි...අක්කිනේ ඔයා එයාව අඩවන්න එපා" මම දුවගෙ කනට කරලා කියුවා
"අම්මෝ මෙයා ඇඩුවොත් අපිට නලවගන්න බැරිවෙයි...පරිස්සමෙන් හොදේ"

පැය කීපයක් යද්දි මැඩොක් මමත් දුවත් සූකිරිත් එක්ක ගොඩක්ම ලන් උනා
දුවෙක් ඉන්න එකෙයි පුතෙක් ඉන්න එකෙයි හරියට සීනි මුරුක්කු කනවයි මිරිස් මුරුක්ක්කු කනවයි වගේ වෙනස් දෙයක්
අපේ කෙල්ල අපිව බලාගන්නවා පුලුවන් හැම වෙලේම
ඒත් මැඩොක්ව හැම වෙලේම අපිට බලාගන්න වෙනවා
එයා මොනවෙලාවෙ මොනව කරනවද කියලා අපි දන්නේ නෑ
කොල්ලාගෙ විසේ එලියට එන්නගත්තෙ ඌ වට පිටාවට පුරුදු වෙද්දී
මුලින් එක තැනකට වෙලා අම්මා තාතතා ලග නෑ කියලා ශොක් වෙලා හිටියට
පස්සේ මූ ගේවටේ යන්න ගත්තා
පඩි පෙලේ උඩටම නැගලා...අත් වැට දිගේ ලිස්ස්න බෝට්ටු එන්න වගේ ලිස්ස්ලා එන්න පටන්ගත්තා
"අපප්ච්චී අයියෝ මල්ලී වැටෙයි...මෙයා වැටිලා මැරෙයිද දන්නෙත් නෑ"
මුලින්ම කොල්ලා අත් වැට උඩ නැගගෙන ඉන්නවා දැකලා දුව බය වෙලා කෑගැහුවා
සූකිරි දුවලා ගිහින් අල්ලගත්තෙ නැත්තන් උඩ තට්ට්වෙ ඉදන් අත් ඇට දිගේ රෝල් වෙලා ඇවිත් බිමට් වැටෙනවා
මම් ලැප් එකේ මගේ වැඩ කරගනිද්දි
සූකිරි ලමයි බලාගත්තා....ලමයි කියුවට මැඩොක් විතරයි...අපේ දෝනිගෙ අමුතුවෙන් බලගන්න දෙයක් නෑ

මුලින්ම මැඩොක් පටන් ගත්ත කරදරකාරීම වැඩේ.... මඩයි වැලී ගෙනත් සාලේ මැද්දෙ දාලා මඩී මොන්ස්ටර්ලා හදන එක-
මට ඉක්මනට ඔෆිස් එකට ගිහින් වැඩ වගයක් කරන්න තිබුනා දුවව් එලකියුශන් කලාස් එකට දාලා වැඩත් කරන් එද්දි පැය දෙක්ක් විතර ගියා
මම ගෙදර ගිහින් මැඩොක් බලගන්නවා සූකිරි එයාගෙ වැඩ වගේ කුත් කරන් දූව අරගෙන එනවා
මම එද්දි මට පිස්සු වැටුනා
තනකොල වටේ වවලා එවා ගානට කපලා මැද් රවුමේ සුදු වැලි අතුරලා හරි මැද වෝටර් ෆවුන්ටන්ට් එක
අතුර මල යට තිබුනේ ලොකුම කාප් මාලු දෙන්නෙක් චප්ප වෙලා වැලි ගොඩේ දගලලාම පන ගිහින්
අපරාදෙ උන් ලොකු කෝයි කාප් සත්තු රතු තැබිලි සුදු මික්ස් උන
තව ටිකක් දුරයදී වැලි පොලොවේ ඌරෙක් හෑරුව වගේ මහා මඩ වලක්
වතුරත් පුරවලා
සාලෙට යද්ඩි සාලෙ පුරාම මඩ වතුර මඩ ...අඩිපාරවල් අපාය වගේ
හරියටම සාලෙ මැද්දේ මැඩොක් ඉනනවා චොලට් මුර්තියක් වගේ තනි මඩ පාටයි
ලොකු මැටි බෝල වගයක්
"තාත්තා...බ්ලබ්ලනජ්ජ්ස්ක්....මඩී මොන්සර්" මට මුගේ ප්‍රන්ශ තේරෙන්නෙ නෑ...ඒත් මේ එයාට ඔනි හදාපු මඩී මොන්ස්ටර්ලා පෙනවනවා
මම සූකිරිගෙ නම් කියලා බෙරිහන් දුන්නා
එයා ටැබ් එකත් අතේ තියන් කාමරෙන් මතු උනා

"මොකද්ද සූකිරි ඔයා පොඩි එකා බලාගන්න හැටිද..... අනේ මේ...මන්දන්නේ නෑ...ඔයාම ක්ලීන් කරන්න...යක්කුනටපු පිට්ටනිය වගේනෙ මේ ගෙයිමැදසාලේ"

"අපෝ ඔයි මගේ කොන්දත් රිදෙනවා...ජිම් එකේ අමාරුම ශෙඩූල් එක කරත් මට මේ තරම් අමාරු නෑ...මුගේ පස්සෙන් දුවලා....බේ රෙන්න බැරිම තැනයි....මේ සෙල්ල. කියලා දුන්නේ ....මම මේ ඩොකුමන්ට් ටික්ක කියවනකන් පොඩි එක්කා දෙයියනේ කියලා ඒ සෙල්ලම කර්ඝෙන ඉන්නවානේ"

"ඉන්නවා ඉන්නවා දෙයියනේ...කියලා ඉන්නාව අන්න ඌ ඔක්කොම කාබාසිනිය කරලා ...තමුසෙ ඔය බම්බුව ඔබනවා....සිහිය නෑ...අර යක් පැටියා මේක පුපුරවලා දාලා"
මගේ කෑ ගැහිල්ලට සූකිරියා එලියට ඇවිත් බැලුවා
"හත්තිකයයි ඕයි...මම අහක බැලුවේ...මූ ඒ විනාඩි පහලොවට තුන්වෙනි ලෝක යුද්දෙ කරලා අපේ ගේ...හිට්ලර් ආයෙ ඉපදිලාද මන්දා ....අයියෝ මගේ මාලූ....උන්දෙන්නා හිටපු හොදම උන්...හෙන හුරතල් පූසො වගේ කෑම ලන්කරපු ගමන් අතට එනවා....අපරාදේ...අපිටහින්නා කියපු දේ අහන්න තිබුනේ...මේ පොඩි එකා මහ බයානකයි"
"දැන් ඕකට අදෝනා තිය තිය ඉදලා වැඩක් නෑ...මෝඩයා මෙයාව හරියට බලාගන්නයි තිබුනේ...දැන් මෙතන හතර බීරී හටන වගේ...මූ කියන ඒවා අපිට තේරෙන්නෙ නෑ අපි කියන ඒවා මූට තේරෙන්නේ නෑ මට පිස්සුයි වගේ"
"ඉදපන් බලන්න මම ලග සොලුයුශන් එකක් තියෙනවා" සූකිරි කාමරෙට දුවලා ගිහින් මයික් එකක්කුයි ඉයර් ෆෝන් දෙකක්කුයි ගෙනාවා
"මේක මම ජර්මන් විසිට් එකකට ගියවෙලාවක ලැබුනෙ අලුත්ම ගැජට් එකක්....ජර්මන් විතරක් නෙමෙයි ස්පැනිශ් ෆ්‍රෙන්ච් තියෙනවා...ඔයා මේ හෙඩ් සෙට් එක ගහගන්න කෝ" සූකිරි හෙඩ් සෙට් එක මගේ කනට ගහලා මයික් එකට එයා කතා කරනවා....එයා සින්හලෙන් කියුවෙ
"බූරුවෝ මේ තක්කඩියා මඩවලින් ගල් වෙලා යන්නකලින් ගිහින් හෝදපන් " සූකිරි කියපු දේ මට ෆ්‍රෙන්ච් වලින් ඇහුනා...ඒත් ඒක හරිද දන්නෙ නෑ
අපි දෙන්නට දහට වන්නම නටන්න උනා මඩ නාලා ඉන්න මැඩොක්ට මේක පාවිච්චි කරන්න කියලා දෙන්න
අන්තිමේ කොල්ල මුලින්ම කියුව වචන සින්හලට පෙරලුනා
"මට ඉන්න දීලා යනවා මෝඩයො දෙන්නා"
හුටා මූනම් මහ තක්කඩියෙක්  ""
අපි දෙන්නා ඇස් උඅඩ තියන් මූනට මූන  බලාගත්තා

"බබා දැන් ගිහින් හෝදගෙන එමු"
""මම වැදගත් වැඩක් පේන්නෙ නැද්ද කරදරනොකර යනවා"
"ඔවූ පුතා මේක වැදගත් ඒත් ...ඒක මේතැන කරන්න ඕනෙ නෑ නේද?....එලියට ගිහින් කරොත් හොදයි කියලා හිතෙන්නෙ නැද්ද"
"ඔයාට එහෙම හිතුනට මට එහෙම හිතෙන්නෙ නෑ...මේ වැඩේට හොදම තැන මෙතන"
මටන මේ ඇට පඩියගෙ කන්දෙක කරකවන්න හිතුනත්
සූකිරි තාමත් ඉවසීමෙන් කතා කරනවා
"පුතා ඔයා දැන් ඕක නැවැත්තුවොත් අපි එලියට ගිහින් පොඩි ෆන් එකක් ගන්න පුලුවන් සෙල්ලම් කරලා අයිස්ක්‍රීම් කාලා"
"අයිස් ක්‍රීම් කන්න ඔහා පොඩි බබෙක්ද?....ඕනෙනම් ගිහින් අයිස්ක්‍රීම් කන්න මට එපා"
"මේ මැඩොක්...ඔයා අප්පච්චි එක්ක එකට එක කතාකරන එක නැවැත්තුවෙ නැත්තන් මම ඔයාට හොද පාඩමක් උගන්වනවා...මේ දැන්ම මම් ඔයාගෙ අම්මයි තාත්තයි ලගට ගිහින් දානවා...ඔය ජරා වැඩේ නවත්තලා වොශ් දාගත්තෙනැතොත්"
මම ගිරිය යටින් කෑ ගහලා මයික් එකට කියපු දෙයින් මැඩොක් බය උනාවගේ උනා...සද්ද නැතුව මට එයාගෙ මඩ ගෑවුන ඇදුම් ගලවන්න ඉඩදුන්නා
"මෙයා ලේසි පුතෙක් නෙමෙයි...රිදෙන්න ඇනලා කියුවෙ නැතොත් කනකට ගන්නැ නෑ..." මම හෙලුවැල්ලෙන් ඉන්න උනහපුලු පැටියා උස්සන් යන ගමන් සූකිරිට කියුවා
"එහෙම වෙන්න එපැයි ඌ උබේ පුතානම්...තමුසෙත් කවුරුවත් කියන දෙයක් අහන එකෙක් නෙමෙයි නේ...තරු විසිවෙන්න පුකට පයින් ගහනකන්"
"උලමා ඔය විකාර පැත්තකින් තියලා...මම් එන්න කලින් මේ ඔක්කොම සුද්ඩකරනවා...මම මේ වැල හැඩියා හෝදලා ඇදුමක් අන්දගෙන එන්නම් "

සූකිරියා කපටියා දඩ් බඩ ගාලා එතැන ක්ලීන් කරලා දුව එක්කගෙන එනගමන් එයාගෙ වැඩ වගයකුත් කරගෙන එනවා කියලා ගෙයින් පැන ගත්තා
ඒ පැය කීපයට මැඩොක් මාව නොමරා මැරුවා
මිනිහා විනාඩියක් දෙකක් ටීවී එක ඉස්සරහට වෙලා නිසොල්මනව ඉන්නවා
ආ...හොද ලමයෙක් වගේ ටීවී බලනවා කියලා හිතාගෙන මම මගේ වැඩක් කරන්න පටන් ගත්ත ගමන් මූ මොකක් හරි නොසන්ඩාල වැඩක් කරනවා
එක්කෝ ජනෙල් දිගේ සිවිලිම වෙනකන් බඩ ගානවා
නැත්තන් සෝෆා එකේ උඩම ඇන්දට නැගලා බිමට පනිනවා
සමහරවෙලාවට මහා හයියෙන් ගෙදර පුටු ටයිල් පොලිවෙ ඇදගෙන යනවා
තව වෙලාවක අමාරුවෙන් පෑන්ට්‍රි එකට සෙට් කරපු ගෑස් කුකර් එක ඔන් කරලා ඒකට ඉටි කොල දානවා
ෆ්‍රිජ් එක ඇරලා ඕනෙදයක් කාලා ඒක එහෙමම ඇරලා යනවා
වත්ත පුරාම ඉන්න සමනල්ලු කුරුල්ලො එකෙක් ට ඉන්න දෙන්නෙ නෑ
බත් කූරො අල්ලලා උන්ගෙ වලිගෙ ලියුම් ගැටගහවා කියලා නූල් වලින් කොල කෑලි ගැට ගහනවා
උන්ගෙ නැටි කැඩිලා බිම දිගේ දගලලා මැරෙනවා
සමනල් තටු අරන් පොත් අස්සේ තියලා පිටුවලින් වහලා උන්ගෙ තටු අච්චු ගහනවලු
තටුවල කුඩු නැතිව උන් නිකම්ම මැරෙනවා
මම පැය කීපෙකින් මානසික තෙහෙටුවට පත්වුනා
මැඩොක් ගැන කියනවනම් වැරදි ලිස්ට් එකක් තියෙනවා සච්නි එක්කයි හින්න එක්කයි කියන්න
ඒත් මුකුත් කියන්න බෑ..අපිමනේ පොඩි එකා තියාගත්තේ
අනික පොඩි එකෙක් ගැන දෙමවුපියන්ටම කේලම් කියන එකත් හොද නෑ
ලොකුම කේස් එක මමයි උගේ තාත්තා...අවුරුදු 4ක් 5ක් තිස්සෙ එක දිගට මුගේ දස වදේ ඉවසපු හින්නට කටක් ඇරලා කියන්න පුලුවනිග පැය 6න් අපිට මූව එප උනා කිය්ළා
අන්තිමේ දුක් ගැහට ඉඅවසගන්නම බැරුව මම අම්මට කෝල් එකක් ගත්තා
ලමයි බලාගන්න එයාගෙන් උපදේශයක් ගන්න

"අම්මේ අනේ මන්දා...මැඩොක්නම් යක්ස පැටියෙක් වගේ ....එකම සතෙක්ට ඉන්න දෙන්නෙ නෑ...ඔක්කොම ගල් ගහලා මරනවා....ගෙදර බඩු කඩනවා උඩ නගිනවා....මගේ දරුවෙක් කියලා නම් කියන්න බෑ හැසිරීම බිනිදුවයි...ඒ අතින් අපේ කෙල්ලනම් සුපර් ග්‍රේඩ් ...කොයි තරම් හොදයිද?""

"ගෙදර බඩුවක් තියාගන්න නැතුව කඩනවනම්ම්...ගෙදර ජනෙල් උඩයි වහල උඩයි නගිනවනම්...කෑම බීම කාලා බිනාශ කරලා දානවනම්.....හරියටම ඒ උබේම පුතා තමයි....උබ ඒ දවස් වල මට දීපු දුක් කන්දරාව දන්නේ මම විතරයි....ඒ දව්ස් වල ෆෝන් මගුල් තිබුනෙ නෑනෙ ...ෆිල්ම් කරලා තියලා පෙන්වන්න....වෙනසක් නෑ ...උබ වගේම ඇති...කොල්ලො හදන්න අමාරුයි ...කෙල්ලො වගේ නෙවෙයි"
අම්මාගෙන් නොකවුට් වෙන්න අහගත්තට පස්සේ මම ෆෝන් එක තියුවා
මැඩොක් මොනවා කරත් ඉවසගෙන ඉන්න වෙනවා කරන්න දෙයක් නෑ
උන් මේතරම් දගනම් මට තව පුතාලා නම් එපා දුවෙක් හිටියම ඇති

සූකිරියා උවමනාවෙනම දෝනි එක්ක රවුන් ගහලා හවස හය විතර වෙලා ගෙදර ඉද්දි....
මම නොකවුට් වෙලා වැටිලා හිටියෙ අපේ සාලෙ තිබුන හැමොක් බෙඩ් එක උඩ
ඒක සාලෙ මැද්දෙ ස්ටෑන්ඩ් එක්කින් එල්ලෙන දැල් වලින් හදපු එල්ලෙන ඇදක්
තවදුරටත් මට යක්ශපැටියා මෙල්ල කරන්න බෑ
මම මැඩොක්ගේ වටේට සෙල්ලම් බඩු ගොඩ ගහලා ඕනෙ මගුලක් කරගනින් කියලා
බෙඩ් එකේ පැද්දි පැද්දි හිටියා
හැමදාම වගේ මගේ පුපුරු ගහන තරහා සූකිරි දැක්කාම වැඩි උනා
""කොහෙද ඕයි ගියේ...මම මාර රැග් එකක්ට අහු උනේ...උබ යනවා රටවටේ "
මමත් අපේ අම්මා වගේ බනින්න ගත්තාම නවත්වන්නෙ නැති බව දන්න නිසා
සූකිරි එයාගෙ පිටිපස්සෙ ගන්ගගෙන ආපු කොනැටෝ අයිස් ක්‍රීම් එක මට කතා කරගන්න බැරි වෙන්න කටේ එබුවා

දුව් බෑග් එකත් අරගෙනම මැඩොක් ඉන්න තැනට දියුවා
දෙන්නට දෙන්නා භාශාව දන්නේ නැති උනාට හොදට අතින් පයින් කතා කරනවා
සූකිරි ඒ අවසරෙන් මගේ කකුල් දෙක අස්සෙන් හැමොක් බෙඩ් එකට පැනලා අයිස් ක්‍රීම් බේරෙන මගේ තොල් දෙක සිපගත්තා
ලමයි ගේ ඇතුලෙ නිසා මම ඒකට විරුද්දතවයක් පෙන්නුවේ නෑ
මොකද මටත් ඒවගේ උත්තේජනයක් ඕනි වෙලා තිබුනේ ...හිතින් ගතින් දෙකෙන්ම තෙහෙට්ටුවෙලා
සූකිරිට පොඩ්ඩක් බුරුල දුන්නම වැඩිපුරත් එක්ක යනවා
මේ හැමොක් බෙඩ් එකේ ඉඩත් නෑ එහෙට මෙහෙට වැනෙන අස්සේ එයා ශර්ට් එක බුරුල් කරලා මගේ මූන එයාගෙ රෝස් පාට නිපල් එකට තද කරනවා උරන්න කියලා
අයිස් ක්‍රීම් එකත් එක අතක දියවෙලා බේරෙනවා
සූකිරි අයිස් ක්‍රීම් එක අරගෙන එයගෙ නිපල් එකට තියලා තශකරා
කිරි රසට මට එතැන උරන්නලු
මමත් එයාගෙ පපුවෙ එල්ලුනා විතරයි
ගිජබබහගොබෝස්න්ස්ජ්ස්බ්෴,අහ්ඩ්න්
"මල රෙද්ද...මොකාද ඕයි""
දඩස් බඩ්ස් දඩොස්
"" හිහී හිහි .....තාත්තී....sucer le lait de la  අප්පච්චී""
ඌනම් සාතන්ගෙ පුතෙක්....ආඅ එහෙම කියන්න බැරි වෙනවා එතකොට මම් සාතන් වෙනවනේ
අනේ මන්දා මේ අලුගෝසුවා
මමයි සූකිරී ආතල් එකේ ඉද්දි...පොඩි එකා හොරෙන් ඇවිත් හැමොක් බෙඩ් එකේ අනික් පැත්තෙන් අලි වතුර බාල්දියක් අපේ ඔලුවට හැලුවා
කබල උන පාරට දගලලා අපි දෙන්නම ඇදෙන් බිනට වැටිලා ඇදේ නෙට් එක මගේ ඇග වටේ එතුනා
මගේ කටෙන් කුනු හරුප වරුසාවක් එන්න ආවත් යන්තන් නවත්තගත්තා
මැඩොක් අලිගුත්තේරු වැඩේ කරලා උඩට දියුවා
සහ්ඩ්දෙට දුව ඇවිත් අපිව නැගිට්ටවනයි මොබ් එකෙන් වතුර අදින්නයි ගත්තා
"ඌනම් මහම නර්‍රක විදියට හදපු පොඩි එකෙක් ...හින්නලා ගහලා හදන්නෙ නැත්තන් මමවත් මූව හදන්න ඕනෙ දෙකක් දීලා "
"අනේ තාත්තී..මල්ලි බබාට ගහන්න එපා...එයා විහිලුවක්නේ නෙ කරලා තියෙන්නේ....එයාට මම කියලා දෙන්නම් එහෙම කරන්න එක හොද නෑ කියලා"
මම තෙත ඇදුම ගලවා ගලවා පෝර්ච් එකට ගියේ වතුර ගසන්න
සූකිරිත් මගේ ගාවින්ම ආවේ එයාගෙ තෙත ඇදුම ගලවා ගලවා
"අම්මෝ වෙලාවට අපිට දුවෙක් ඉන්නේ මේ වගේ පුතෙක් හිටිහනම් මෙලහට අපි මැරිච්ච් තැන් වල ගසුත් පැල වෙලා"
"අනේ මන්දා සූකිරි....අපේ දූ අපි හරියට හදලා තිහෙනවා...එයා කවදාවත් ඔහොම හොරෙන් අපේ ඔත්තු බලන්නේ නෑ....රූම් එකට ආවත් කතාකරගෙන එන්නේ "
"ඔවූ අපි හින්නට කියන්න ඕනි...මේ ළමයා හදන හැටිනම් ඒ තරම් හොද නෑ ටිකක් ඩිසිප්ලීන් කියලා දෙන්න ඕනි වැදි පැටියෙක් වගේ"
අපි මැඩොක් එක්ක ගමේ ගිය ගමන් සූකිරි ඕක කියලා හොදට අහගත්තා
අපෙ දෙන්නට ඇදුම් නැතුව යන්න
සූකිරි ඕක කියපු ගමන් හින්නා මැඩොක්ව උකුලේ තියාගෙන ප්‍රන්ශ භාශාවෙන් ඇහුවා ඇයි එහෙම වතුර ගැහුවේ කියලා
ඌ එදා ප්‍රන්ශ වලින් කියපු එකම හින්නට කියුවා
හින්නා උබ පැන පැන හිනා වෙලා
"හොද වැඩේ තොපි දෙන්නට තැන නොතැන නොබලා ඇගේ ඇලෙනවට....පොඩි එකා කියුවේ...තාත්තා අප්ප්ච්චිගේ කුක්කු බිවුවා...හවසට කුක්කු බොන්නෙ නෝටි ලමයි ඒක නිසා එයා වතුර ගැහුවා"
වතුර ගැහුවට අන්තයි මට චූ ගියා වගේ දෙනුනා
සච්නිත් උඩ පැන පැන හිනාවෙනවා දැක්කම
වතුර ගහපු සිද්දියෙන් පස්සේ අපි මදාවි කොල්ලාව වැඩිය ගනන් ගත්තෙ නෑ
ඌත් ඇට්ටර කමට සෙල්ලම් බඩු තරප්පි පෙලෙන් පහලට තල්ලු කරනවා ආයෙත් අහුලගෙන උඩට යනවා
සූකිරි දුවට එලකියුශන් ක්ලාස් එකේ වැඩ වගයක් කියලා දුන්නා
මම රෑට කන්න මැකරෝනි හද හද හිටියේ
ටික වෙලාවකින් කොල්ලගෙ සද්දයක් නෑ
"දෝනී ...පුතා බලන්නකෝ මල්ලී මොකද කරන්නේ " මම කුස්සියේ ඉදනම කෑගහුවා
දෝනි උඩට යනවා ඇහුනා
ටිකකකින් මහ හයියෙන් අඩාගෙන එනවා
මගෙයි සූකිරිගෙයි ඇගෙර් ලේ වතුර උනා අපි දෙන්නා අඩියට දෙකට උඩ තට්ටුවට ගියෙර්
පෝරිසාදයා මොකක් හරි විනාදයක් කරලා ඇති කියලයි
දෝනි පුන්න සෝම වඩාගෙන අඩනවා
පුන්න සෝමයාව බඩ මැදිනි දිග අතට පලලා
ඇතුලෙ තිබුන ලට්ට ලොට්ට එලියට ඇදලා බඩ වැල් වගේ
පුන්න සෝමයත් පුදුම කරුමක් කාරයෙක්
මේ බඩ පැලුනු දෙවැනි වතාව
ඉසේලා නුවර එළියෙ අශවයගෙ පිටේ ගිය දවසේ
යන්තන් කෑලි බෑලි එකතුලරන් ඇවිත් අම්මා පුන්න සෝමට පනදුන්නා
දැන් ආයෙමත්
දෙතිස් වද දීලා අතුනුගහන් එලියට ඇදලා මැරුම් කන පිසාචයෙක් වගේ
පුන්න සෝමය දුක් විදිනවා
ඒක දැක්කහමනම් මගේ යකා ඉවසීමේ සීමාව කටු කඩාගෙන එලියට පැන්නා
වට පිට බලනකොට හීනි දිග කෝටුවක් තිබුනා
මැඩොක් ඇට්ටර කමට හොරා කුම්බලා මාලු කාපු පූසෙක් අපට විරවා විරවා හිටියා
මට සින්හලයි ඉන්ග්‍රීසී ප්‍රන්ශය් ඔක්කොම අමතක උනා
"පොඩි එකෙක් උනාම ඒ විදියට හැදෙන්න ඕනි....මෙහෙ එනවා...මම මකලා හරි හදවලා ගන්න"
මම ඒ වෙලාවෙ තිබුන තරහට මැඩොක් ගෙ පුන්ච් අත තදින් අල්ලගෙන පොඩි එකා කෑගහලා අඩද්දි පස්ස පැත්තට කෝටුවෙන් පාරවල් දෙකතුනක් දීගෙන දීගෙන ගියා
"අනේ තාත්තී එපා...එපා තාත්තී...මල්ලිට ගහන්න අපි ආච්චිට කියලා ආයේ පුන්න සෝමව හදාගමු...මල්ලී පවු තාත්තී...එයා ආයේ නෝටී වෙන්නෙ නෑ....මම එයාව හොදට බලාගන්නවා
මැඩොක්ට වඩා හයියෙන් දුව කෑගහනවා"
සූකිරි මගේ අත කරකවලා අල්ලා මගේ අතේ තියෙන කෝටුව ඇදලා ගත්තා
"ඔයි බූරු වැඩ කරන්න එපා...අපිට බෑ අනුගෙ ලමයින්ට ගහන්න...උන මේ ලමයා හදන්නේ පාරක්වත් නොගහ"
"නොගහ...නොගහ හදපු එක තමයි හෙනේ....හින්න මහ නෝන්ජල් මිනිහා...ඌට හරියට දරුවෙක්වත් හදාගන්න බෑ...මටත් එක්ක ලැජ්ජයි මූ ලොකු වෙලා මැරයෙක් උනොත්"
"වහගන්නවා කට...තමුසෙට තරහ ගියා කියලා හැමෝටම අපහාස කරන්න බෑ....හින්නා උගේ විදියට ලමයා හදනවා ඇති...අනික කොහොමද ඕයි මේ පොඩි එකෙක්ට මැරයෙක් කියනෙනෙ...හිතලා කතා කරනවා" සූකිරිට මල පැනලා හොදටම
මොනවා උනත් එයා කියපු දේ හරි බව්තේරුන නිසා මම කට වහගත්තා
"මේ බලන්න රත්තරන් ඔයාට තදින් කෑ ගැහුවට සමාවෙන්න....ඔයා දන්නවනේ මට ඔයාට වඩා තරහ යන කෙනෙක් ඒත් මම ඔයා ඔයගෙ අම්මා දරුවො සමබන්දව ඉවසනවා...."

"ක්ෂනික කෝපෙ නිසා ..අපිට අපේ කෙනෙක් නැතුව ගියොත් ඒ එක්කම තමන්ට තමන්වම නැතුව යනවා...හැමදාම දුක් වෙන්නයි වෙන්නේ....ඒකයි ඉවසන්න ඕනි...මේ පුන්චි කොල්ලාට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ...බලමු අපිට පුලුවන් වෙයි මේ...පොඩි මෑන් එක්ක සාම සාකච්චාවක් කරලා ඇග්‍රිමන්ට් එක්ඛ් ගහන්න""
සූකිරිගෙ කතාවෙන් පස්සේ මට ලොකු වරදකාරී හැගීමක් දැනුනා
දුව ඉකි ගහ ගහ අඩන මැඩොක් ගේ කෝටුපාර වැදිලා රතු උන තැනතගානවා
මම් හිහින් වඩාගන්නහැදුවම අඩ අඩම අහක බලා ගත්තා
සූකිරි ගිහින් අතපාපු ගමන්
අතට පැනල පපුවේ මූන හන්ගගෙන අඩන්න උනා
සූකිරිට පොඩි එකාට සින්හල නොදන්න බවත් අමතකයි එයා සිනහලෙන් කතා කර කර පුතාව හුරතල් කරනවා
"ම්ම්ම්""ම්....යන් අපි එලියට....හදමාමා ඉන්නවද බලන්න....කෝ ඉතින් බ්‍රේව් යන්ග් මෑන් අඩන්න බෑ....අර බලන්න රොකට් එකක් යනවා....සැටලයිට් තියෙනවා""
සූකිරි එක එකා ඒවා කිය කියා එලියට ගියා
"තාත්තී....ප්න්න සෝමෙට තුවාල කරපු නිසාද ඔයාට තරහ ගියේ"
මමත් අප්සට් එකේ ඉන්නෙ කියලා දැනගෙන දූ මගේ උකුලට පැනලා අහනවා
"නෑ බබා මල්ලී නෝටී නේ ගොඩක් මම එයාව බොරුවට බය කරා විතරයි...අපි පුන්න සෝමව අයෙ හදාගමු"
"එයා තාම පොඩී තාත්තී...මමත් චූටි බබා කාලේ දගයිනේ"
"නෑ මගේ දූ කවදාවත් දගකරේ නෑ...ඒක නේ අපි මේතරම් ආදරේ"
"මම තාත්තිට මල්ලිව යාලු කරලා දෙන්නම් ...එයා වෙලාවකට හරිම හොදය් "
අපි එලියට යද්දී සූකිරී මැඩොක් එක්ක හොදටම යාලු වෙලා
දෙන්න ට්‍රාන්ස්ලේටර් හෙඩ් ෆෝන් ගහගෙන...මයික්කෙට කතා කරනවා
"විනෝද් මේ බලන්නකෝ...අපේ පුතා හොද වැඩක් නේ කරලා තියෙන්නේ....එයා කියනවා පුන්න සෝමගේ බඩේ අමාරුවක් තිබුන නිසා එයා බඩ කපලා ඔපරේශන් එකක් කරලා "
අපේ අම්මා මේ සැරේ පුන්න සෝමව ම්හද්දි... පුන්න සෝමගේ බඩ ඇතුලට ටික් බෝල වගයකුයි ගෙජීයකුයි දාලා ...ටික්බෝල නිසා බෝනික්කා හොද බරට අහුවෙනවා...ගෙජ්ජිවල සහ්ඩ්දෙ නිසා පොඩි ලයිවු ගතියක් තියෙනවා
මැඩොක් හිතලා තියෙන්නේ පුන්න සෝමගේ බඩේ අවුලක් තියෙනවා
ඒ නිසා එයා අමාරුවෙන් කෙදිරිගානව කියලා
පුන්න සෝම හොද කරන්න ඔපරේශන් එකක් කරන්නලු එයාට ඕනි උනේ
මට දුක හිතුනා ...පොඩි එකාගෙ ඇත්ත අරමුන තේරුම් ගන්නෙ නැතුව එයාට පාරක් ගහපු එකට
මම ට්‍රාන්ස්ලේට් කරන මැශින් එකට කට තියෙඅලා මම කතා කරා
"පුතා තාත්ති ලගට එන්නෙ නැත්තෙ ඇයි"
පොඩි එකා සූකිරිගෙ ටෑන්ක් ටොප් එක අස්සෙ ඔලුව ඔබාගත්තා
මම අයෙත් පුතාගෙ පිට අතගාලා කොන්ඩෙ අවුල් කරනගමන් කතා කරා
"තාත්ති ....අප්පච්චී අක්කී වගේ නෙමෙයි සැරයි....මම තරහ නෑ...මට භයයි"
"ඒයි චන්ඩියා....මෙන්න මෙයා භයයිලූ....ඉකේ කොල්ලෙක් භය වෙනවද?" සූකිරි කොහොමටත් ලමයි කිසිම දෙයකට භය කරලා හදන්න කැමති නෑ
"මල්ලී අපේ තාත්තී තමයි හොදම තාත්තී...මේ ලෝකෙම් ඉන්න...ඔයා දවසෙම දග කරපු නිසානේ තාත්තිට තරහ ගියේ...අද ඉදලා හොදට ඉන්න තාත්තී ඔයාට ගොඩාක් ආදරේවෙයි" දෝනිටත් දැන් ට්‍රාන්ස්ලේටර් එක පාවිච්චි කරන්න පුලුවන්..එයත් මැඩොක්ට කතා කරනවා"
අපි වාඩිවෙලා හිටියෙ රවුම් වතුර මල ට් කිට්ටුව තිබුන ගල් බන්කුවේ
"දැන් අපි සෙල්ලමක් කරනවා හරිද?...අපි කාක්පවුලක්....ඔයාලා දෙන්නා කාක්පැටවු....මේ කක් අප්පච්චි...මම දැන් කෑම හොයාගෙන ඇවිත් පැටවුන්ටයි අප්පච්ටයි කවනවා....ඔයාලා කාක්...කාක් කියලා කන්න ඕනි....කාලා ඕනෙනම් වටයක් පියාබලා එන්න ඕනි"
මම මැකරෝනි තම්බපු බිත්තර චිකන් සොසේජස් බෙදාගෙන ආවා
මම කාක් කියනකොට පුතයි දුවයි සූකිරී හයියෙන් කාක්කො වගේ කෑගහනවා
අම්මෝ ඒක එක කෑගැහිල්ලයි
සූකිරියා ඔක්කොටම වඩා හයියෙන් කෑගහනවා කට කැඩිහ්ච කපුටෙක් වගේ
තින්දෙනාම මහා බඩගිනි කාරයෝ වගේ කට අරිනවා
මම මැකරෝනි ගුලිකරලා එක එක්කෙනාගෙ කටට දානවා
ඌයි...මෝඩ සූකිරියා උවමනාවෙන මගේ අතත් විකුවා
"මොකද්ද මෝඩයො කරන්නේ මගේ අතත් රිදුනා"
"සොරි හොට ඇනුනා...මම දැන් කාක්කෙක්නේ"
""පොඩි උනට කවන්නයි මේක කියුවෙ...දැන් මෙතන ඉන්න අලි බබානෙ වැඩිපුරම නරන්නේ""
""එන්න කාක් පැටවු රවුමක් පියාබලා එමූ ඊලග කට කන්න කලින්""
සූකිරි වැලි පොලව වටේ දුවනවා කාක් ගගා
පොඩි උන්දෙන්නට්ග් ඒපස්සෙන් දුවනවා5කාලා ගිලලා පිහාබින්න...කටේ කෑම තියෙහ්ඩ්දි වේගෙන් පිහාබන්න එපා කෑම හිරවෙලා අහසින් බිමට වැටෙයි"
"ඒයී කාක් පැටවූ....මේ කටේ කෑම තියාගෙන පිහාබින්න එපා...කාලා ඉවරවෙලා පිහාබින්න...නැත්තම් හිරවෙලා අහසින් බිමට වැටෙයි""
මම කෑගැහුවේ මුන්දුවන වේගෙට කෑම ඉස්මොල්ලෙ යයි කියලා බයට
තුන්දෙනා වටේ දුවලා දාඩිය පෙරගෙන හති හලාගෙන එනවා
"ආ....ඉක්මනට තාත්තිව් ලගට දුවලා කිස් එකක් දීපු කෙනා තනයි දිනන්නේ" සූකිරි එහෙම කියල මිදුලේ එහා කොනේ ඉදලා මගේ දිහාවට් දුවගෙන එනවා
මැඩොක්ට ඒක තේරිලාද මන්දා ඌත් දුවයි සූකිරී පස්සෙන් දුවගෙන දුවගෙන ඇවිත් මගේ ඇගට පැන්නා වෙලාවට මම කෑම පිගාන ගැට්ට උඩින් තිබ්බා නැත්තම් ඒකත් බිම
තුන්දෙනාම මාව බිමපෙරලගෙන ඉබින්න හදනවා
මුන් බිතරයි චිකනුයි කාලා කටවල් පිලීගදයි
මම මූන අහකට හර්ව් ගත්ට්ගා කොහෙද තුන්දෙනාම මගේ මූන බලෙන් අල්ලගෙන ඉබින්නෙ
මාත් එක්ක තරහ වෙලා හිටපු මැඩොක්ටත් තරහ මතක නෑ
මගේ බෙල්ල් උඩ කකුල් දෙක දෙපැත්තට දාගෙන ඉබිනවා

සූකිරි දුව අරන් පැට්ග්තක්ට් උනා "" මැඩොක් තමයි දිනුවේ...තාත්ති අයිතී එයාට"" සූකිරි සින්හලෙන් කියලා ට්‍රාන්ස්ලේටරේ ලවුඩ්ස් සීකර් ඔන් කරලා ඒකෙනුත් කියුවා
මම මැඩොක්ව වඩා ගෙන නැගිටලා....වටේට කෑම කෑලි ගෑවිලා තිබුන මූණ ඉම්බා
පොඩි එකා කියනවා
je suis désolé papa ... je t'aime
"එයා ඔයාට ආදරෙයිලු...සමාවෙන්න කියනවා" සූකිරි ට්‍රාන්ස්ලේටර් එකෙන් අහලා කියුවා
මම එයාව වඩාගෙන අහස්ට උඩ දාලා වැටෙද්දි අල්ලගෙන රවුම් දෙක තුනක් කැරකුනා
ආයෙමත් කට්ටිය ම වොශ් දාලා නිදාගන්න ගියා අපි මැඩොක්ගෙ කනට හෑන්ඩ් ෆ්‍රී එක ගහල සුරනගනා කතා කියද්දි පොඩි දෙන්නා නිදාගත්තා
දෝනි මගේ ඇගට ගුලුවෙලාඅ නිදාගනිද්දි මැඩොක් සූකිරි ලග ගුලිවෙලා හිටියා
දෙන්නා හොදට් නිදාගත්තාම සූකිරි ඩිම් ඉන එලියෙන් මගේ මූන බලන් කතාකරනවා
"ඇත්තට්ම එයා ලස්සනයි ගොඩක්...ඔයාවගේම ...අපිටත් මේ වගේ පුතෙක් හිටියනම් කියලා හිතෙනවා...දැන් දුව සම්පූර්නයෙන් ඔයාම අයිතිකරගෙන නේ...මාව බලාගන්න පුතෙක් හිටියනම් හොදයි"
"තව බාබාලා ඔන්නෙ නෑ...ඔයා බලාගන්න මම ඉන්නවනේ....ඉතින් ඔයා මාව දරුකමට හදාගන්න ...මාව පොඩි එකෙක් වගේ බලාගන්න "
"මම පොඩි එකෙක් වගේ බලා ගන්නෙ මෙන්න මෙයා" මගේ බාගෙට නැගීගෙන එන ජුන්ඩාව හෙමින් මිරිකන ගමන් කියුවා
"ඈත් වෙලා හිටපන්....දෝනි වගේ නෙමෙයි මැඩොක් හැම දේම ගැන බලාගෙන ඉන්නේ...මූ නිදාගත්තට හොරාට අහන් ඉන්නවද මන්දා"
"එහෙනම් පොඩ්ඩකට පහල තට්ටුවට ගිහින් එමුද? මට ඔයාව ඕනි"
"යමූ හව්ස මට් කිරි බීලා ඉවර්කරන්නත් බැරි උනා"
"මම මුලින් නැගිටලා යන්නම්...සද්ද නැතුව ඔයා පස්ස්සෙ නැගිටලා එන්න දෙන්නම එක පාර නෑ කියලා තේරුනාම පුතා ඇහැ ඇරේවි...කෙල්ලනම් හොරු උස්සන් ගියත් නැගිටින්නෙ නෑ...ඒත් පුතා ඇඩුවොත් දෝනිත් ඇහැ ඇරෙයි"
සූකිරි ගිහින් විනාඩි 10කට විතර පස්සේ මම ගියා
මම කිචන් එකට යද්දී සූකිරි කුස්සියෙ මිටිටිපපල මේසෙ මැද ඇදුම් නැතුව
එයාගෙ පපුවෙ එක පැත්තක දියවෙලා යන අයිස් ක්‍රීම් අනික් පැත්තෙ කහ තැබිලි පාටට ජෑම්
"එන්න සුද්දා...රස කෑමක් කන්න" සූකිරි සෙක්සි වොයිස් එකක්කින් කියුවා
මම් ගල් ශෝට ගලවල දාලා ශ්ක්ට්ජිමත් මිටි මේසේ උඩට නැගලා සූකිරිගේ අයිස් ක්‍රීම් ගලන සීතල නිපල් එක කටේ දාලා ඉ රුවා
සූකිරි ආතල් එකට නලියන්වා
මම් කිරි රස එක නිපල් එකකින් මික්ස් ෆෘට් ජෑම් රස අනික් නිපල් එකට මාරු උනා
ඒක උරලා එයාගෙ ශක්තිමත් සික්ස් පැක් හරහා බුරිය ලගට අවිත් ඒකට දිව දාද්දි ඒකෙ ගහලා තිබුන ස්ට්‍රෝබෙරි ජුජුප්ස් කෑල්ල ගිලුනා
ලස්ස්න බුරියත් පහු කරන් එයාගෙ කප්පු කැලෑව මැද්දෙන් රෝස මලක් වගේ පිපිලා තිබුන ජුන්ඩලගට ගියා
ඒක දවසින් දවස ලොවෙනවද මන්දා
"කටට ගන්න බැරි තරමට ඒක මහ ලොකුයි"
එයාගෙ ලාදුබුරු සිදුර දිවෙන් කලතද්දි මට ඒකෙන් අයිස් ක්‍රීම් එක්ක ජෑම් රස දැනුනා
මූ මේක අස්සෙත් ජෑම් ගලා
මට ඒ රසට ආස හිතුනා නිසා එයාගෙ වට්ටක්ක පලු අතරේ මූන ඔබාගෙනම මම එක එක රස හෙවුවා
සූකිරි මාව නැගිට්ටලා අරගෙන
බාගෙට දියවෙලා තිබුන අයිස් ක්‍රීම් ටබ් එකට මගේ ඩුන්ඩා අල්ලාලා එබුවා
එලියට එබිලා වටේ බල බ්ළ හිටපු ජුන්ඩා හිරි වැටෙනන් ඇකිලිලා ගියා හීතට
අයිස් ක්‍රීම් නාපු මල්ලියව සූකිරි එයාගෙ රස්නෙ කටට ඔබාගෙන සූප්පු කරන්න උනා
එයාගෙ මූන දෙපැත්තෙන් කිරි බේරෙනවා
මම එයාව මේ සෙ උඩ දිගාකරලා
තව ජෑම් ටිකක් මගේ ජුන්ඩගෙ උලාගෙන එයාගෙ අයිස්ක්‍රීම් නිසා හීතල උන පුන්චි බෙනේ අස්සට රින්ගුවා
අයික් ක්‍රීම් ජෑම් රස සුවද මැද අපි අපේ උනා
"මගේ මැනිකට මම ආදරෙයි" සතුට උපරිම වෙද්දි අප්ජ් දෙන්නම එකපාරට කෙදිරි ගගා කියුවා

Continue Reading

You'll Also Like

2.8M 143K 58
Start Date>>>> 1.4.2020 End>>>20.5.2020 ကိုယ့်ဘက်က အချစ်တွေပေးခဲ့လည်း ပြန်ရခဲ့တာက နာကျင်မှုတွေတဲ့လား မင်းအမုန်း​တွေကိုထပ်ပြီးမခံစားနိုင်တော့လို့ ငါထ...
212K 24.4K 33
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ
274K 9.9K 41
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...