Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 104

512 99 7
By ShiranSuneth

Ep 104
මට දැන් හින්න ඩස්පි සමනලී එක්ක කරන්න බෑ උන් මේක ගැනමයි කියවන්නේ
නිකමට හරි චැට් එකක් දාන්න ඉන්නේ බෝල්ට් විතරයි

"ආආ ලොකු සර් අද ඉ ර අනික් පැත්තෙන් පායයිද දන්නෙනෑ ...උබට අපිට කතා කරන්න මතක් උනේ" මම කරන්න දෙයක් නැති වෙලාවක නිකන් බෝල්ට්ට ඩයල් කරා
"ඉතින් අද කැම්පස් යන්නෙ නැද්ද?"
"මෙහෙට අද ස්පෙශල් හොලි ඩේ එකක් අද බැස්ටිල් ඩේ එක ෆ්‍රාන්ස් ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ"
"ආඅ එහෙනම් නිදහස බුක්ති විදපන්"
"නිදහසත් ඕනවට වඩා වැඩි උනා ම එපා එවනවා....මට ප්ලේස් තියෙනවා සල්ලි තියෙනවා ....පෙනුම තියෙනවා ප්‍රන්ශ කාරයයෙක් එක්ක ලේසියෙන්ම නිදහස බුක්තිබිදින්න පුලුවන් ඒත්...දැන් ඒවගේ නිදහසක් එපා කියලා හිතෙනවා.....කවුරු හරි හිටියනම් මාව හිරකරලා තියාගන්න"
"ඒකනේ ඕයි නිතරම කියන්නේ...තනියෙම හිටිය ඇති කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි හොයාගෙන පිලිවලක් වෙනවා"

"ලොකු මහත්තයා මට හදිස්සියෙ කතාකරේ මැරේජ් එක ගැන ලෙක්චර් එකක් දෙන්න නෙමෙයි මම හිතන්නේ...මොකද උබ ප්‍රයෝජනයක් නැත්තන් නිකන් කිබිහුමක්වත් යවන එකෙක් නෙමෙයි කියලා මම දන්නවා"
"හරි හරි මම තියන්නම නිකන් කතා කලේ පාලුනිසා"
"ඉදපන්...ඉදපන්....උබ මාර පොරක්නේ කිසිම බලාපොරොත්තුවක් නැතුව නිදිමතේ වැනි වැනි හිටපු දවසක නොහොතපු වෙලාවක කතා කරලා...බලාපොරොත්තු වලින් පිරිලා ගියාට පස්සේ උබ ..හෙන ගෑස් පෙන්නලා තියන්න හදනවා....ලොක්කා ඇයි පාලූ...උබේ අගමැතියා රට ගිහින්ද?"
"නෑ නෑ එයාට වැඩ බන් හුස්ම ගන්න බැරි වෙන්න දැන් දකින්නෙත් ඉදලා හිටලා හවා හද දකිනවා වගේ"
"පවු අප්පා අලේ මැලවිලා ඇති නේ ...වතුර ටිකල් වැටෙන්නේ නැතුව"
"උබ එක්ක කතාකරන්න බැරි ඕකනේ...මචන් හුකන එක ඇරුනාම වෙනදෙයක් කතා කරමු...කොහොමත් මට ඔය කියන තරම් පුකේ අමරුවක් නෑ කියලා උබ දන්නවනේ"

"හිටපන් හිටපන්...මට උබව හොදට තේරෙනවා...උබ අද කතාකරන්නේ මොකක් හරි හිතේ අමාරුවක් තියාගෙන "
"එහෙමත් බෑ බන්...මට හිතෙනවා...මගේ පොටෙන්ශල් එක නිකම්ම ඩ්‍රේන් වෙලා යනවාවගේ....අයි ෆීල් අයි ඇම් ඈස් අ ෆේක් මචන්...ඉට් ඉස් වියර්ඩ් මචන් ""
"ඇයි බන් එහෙම කිහන්නේ මම හිතන් හිටියෙ උබ මාර හැපි එකේ ඉන්නවා කියලා "
"එහෙමයි කියලයි මමත් හිතන් හිටියේ...ඒත් දැන් එහෙම නෑ වගේ...ලොකුම ප්‍රශ්නේ මට තේරෙන්නේ නෑ මට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා...සමහරවිට ඩයනාට තිබුන වගේ ප්‍රශනයක් ද මන්දා මට තියෙන්නේ...එකම්පාරට ලැබුන ප්‍රසිද්දියයි බලයයි සැපයි ඔක්කො මට මහ වදයක් වෙලා...සමහර වෙලාවට මට ඩිප්‍රෙශන් වගේ..."
"ඔය මොකද්ද උබ කරන්නේ...කවදාවත් උබ වීඩියෝ කෝල් එකක් අරගෙන ඔහොම කරලා නෑ"

""එයි මොනව කරනව වගේ ද පේන්නේ"
"උබ මගේ දිහා බලන් ඉන්න විදියෙනුයි ෆෝන් එක යි අතයි හෙලවෙන විදිහෙනුයි මට දෙනෙනවා උබ කරන දේ"
"මට එපා වෙලා ඉන්නේ බන්...මට වෙනසක් ඕනේ...මට මගේ ස්ට්‍රෙස් එක පිට කරන්න ඕනි"
"උබ දැන් මගෙන් මොකද්ද ඉ ල්ලන්නෙ කැම් සෙක්ස් එකක් ද?"
"වෙනද හැමදාම උබ නේ මගෙන් ඕක ඉ ල්ලනෙනේ..."
"මචන් උබට ඒවගේ එකක් හිතුන කියන එක...ඒකට උබ මට කතා කරා කියන එක...මට මාර සතුටක් වෙන්න තිබුනා වෙන දව්සක උනානම්"
මම කැමරාව ඇල්ලුවා මාව වැඩි හරියක් පේන්න මගේ බුරියට පහලින් ශේවු කර්ලා තිබුන මයිල් ලාවට වැඩීගෙන එනවා...ඉස්සර බෝල්ට් හරි ආයයි බාගෙට වැවෙන පුබික් මයිල් වලට...ජොකා පහත් කරල මයිල් පෙර්න්න ඇදගෙන ඉද්දී ඌ මව කැමපස් එකේ ටොයිලට් එකට ඇදගෙන ගිහින් මල්ලියට උඩින් මූනා තියාගෙන ඉබිනවා

බෝල්ගේ ඇස් බාගෙට පියවිලා තොලේ කොන හැපෙනවා ...ගහගෙන හිටිය ගෙඩ් සෙට් එකත් උරනවා වගේ
අනික් අතින් ඌ එයාගෙ ලාදුබුරු එලියට පැනපු නිපල් එක මිරිකනවා
මේක තමයි එයාගෙ ප්‍රසිද්දම හැසිරීම ...මම ෆුල් එෆර්ට් එක දාලා එයාව හාරගෙන හාරගෙන යද්දි
මට ඒ වෙලාවෙ එයාගෙ පහල බලන්න ඕනි උනා...කාලෙකෙඉන් නොදැකපු ලාදුබුරු වට්ටක්ක ගෙඩි දෙක මැද්දේ තියෙන තද දුබුරු පැල්ලම
"මට ඒක බලන්න ඕනේ" මම කොදුරන හඩකින් කියුවේ ටොපාගෙ කොන මිරිකනගමන්
"සොරි මචන් අපි මේක කරන්න ඕනෙ දයක් නෙමයි....උබ මේ වෙලවෙ උබේ ප්‍රශ්නෙ අමතක කරන්න තිඋඑන විසදුමක් විදියට මෙක කරන්න යන්නේ...ඒත් මම දන්නවා උබ හිතලා බලලා වැඩ කරන වෙලාවට මේක ගැන දුක් වෙනවා...මේක කරලා ඉවර උනාට පස්සේ මේකෙ වැරදි කාරයා වෙන්නෙ මම්...උබ වෙනදටත් වඩා මාව පිලිකුල් කරයි...ඒනිසා විනෝද් මේ ක කරරන්න ඕනෙ නෑ...මම උබට ආදරේ නිසයි කියන්නේ...මට ඕනෙ නැර් උබෙයි සූකොරොගෙයි පවුල් ප්‍රශන අස්සේ නිකන් බලල් අතක් වෙන්න...සමහර විට උඅබ මේක කරන්නේ සූකිරිට රිද්දන්න වෙන්න පුලුවන්...පස්සේ ආයේ උඅබලා උඅබලා හොදවෙයි මම නිකම්ම වැරදි කාරදි කාරයා වෙයි...උබ හොද සිහියෙන් ඉන්න දාක ඇත්තටම ඕක ඇහුවනම් මම නටනවා මුලු පැරීසියටම ඇහෙන්න කෑ ගහලා..ඒත් මෙක නිකන් උගුලක්...අපි මේකට අහුවෙන්න හොද නෑ"

මට එකපාරට පට්ට ලැජ්ජාවක් හිතුනා. බෝල්ට් නිකම්ම මෝඩයෙක් නෙමෙයි...එයාට තේරුනා හරි මම මේක කරන්න ගියේ එක පාරට මගේ හිතේ සූකිරි ගැනතිබුන තරහට..එයාව රිද්දන්න
මට ඕනෙ උනේ බෝල්ට් එක්ක කැම් සෙක්ස් කරලා ඒක වීඩියෝ කර්ලා සූකිරිට යවන්න
එයාගෙ හිතේ ඉ රිසියාවක් ඇතිකරන්න
ඒත් උනේ මම නිකන් බෝල්ට් ඉස්සරහ නෝන්ඩිඋන එක
මගේ නැගලා තිබුන ඔක්කොම හොයාගන්නත් බැරි වෙන්න බැහැලම ගියා
"මම තියනව"
"හිටපන්....උඅබමනේ කියන්නේ අපිට හුකනවට වඩා කතාකරන්න දේවල් තියෙනවා කියලා"
"මට මේ වෙලාවෙ කියන්න දෙයක් නෑ"
"මම උබට කැමාතී ...උබ්ව ලෙබෙනවනම් මම ඕනෙ දෙයක් කරනවා...මගේ තිබුන වැරදි ඔක්කොම හදගෙන උබ කියන විදියටම ඉන්නවාඅ....ඒත් බන් උබ මම ලගට එන්නෙ නෑ...ආවත් අරෘට රිද්දන්න එන්නෙර්...එහෙම ඇවිත් උබ හැමදාම ඌව මතක් කර කර හූල්ලයි...ඉස්සරත් අපි ආදරේ කරාට වඩා කරෙර්...සූකිරි නැති උනා කියලා උබෙ මල අදෝනාවලහගෙන හිටිය එකනෙ...මම වෙන උන් එක්ක ගියෙත් .....උබ ශරීරයෙන් මම ලග හිටියට හිතෙන් තිබුනේ සූකිරි ගැන...මම බලෙන් හරි සෙක්ස් කරපු දාට උබ මාත් එක්ක තියෙන තරහට මාවහොදටම කොන් කරා...ඒක මට ආයෙවෙනවා දකින්න ඕනි නෑ...උබට ආදරේම දෙන්න බැරි උනත් පොඩි ලෙන්ගතු කමකින් හරි මාත් එක්ක එකතුවෙලා....ඉවර උනාට පස්සේ උබේ ප්‍රේමවතයා වගේ නෙමෙයි...උබේ හොදම යාලුව වගේවත් මාව බදාගෙන ඉන්න පුලුවන්නම් මම ...මේ දැන් ලන්කාවට ඇවිත් උබේ ආශාව ඉශ්ඨ්කරනවා...ඒත් මේකෙන් වෙන්නෙ උබ උබවම රිද්ද ගන්න එක...මේකට මගේ මුලු හිතෙනම් ආස උනත් උබට විදවන්න ඉඩතියන්නෙ නෑ මම..ඒක මගේ ආදරේ උබට තියෙන."""

මට බෝල්ට් ගැන මාර ආදරේකුයි ගෞරවේකුයි ඇති උනා...ඌ මාර විදියාට මම ගැන හිතනවා ...ඒනිසාම ඌ මගේ පවිල් ජීවිතේ සාර්තක වෙනවා දකින්නත් ඕනි කියනවා

මම දන්නෙ නෑ මනුස්සයෙක්ට මෙහෙම හිත හදාගෙන තමන් ආදරේකරන කෙනා වෙන කෙනෙක් එක්ක සතුටෙන් ඉන්න කියලා ප්‍රාර්තනා කරන්න පුලුවන්ද කියලා

"තෑන්ක්ස් බොල්ල්ට්...උබ ජීවිතේ එක පාරක් හැර අනික් හැම වෙලේම මාව වැටෙන්න නොදී අල්ලගත්තා...ඇත්තටම මට උබ ගැන ලොකු ගෞරවයක් තියෙනවා"

"අද නිදහස්දවසම සමරන්න උබේ මේ වචන ටික ඇති බන්...ඔය හිනාවයි වචනයි මාව ජීවත් කරනවා....අද දව්සෙම මම සේන් ගගේ ඔරු පදිනවා...ඔවූ ඒක මාර අදහසක් අද කාල්ගුනෙත් නියමයි...උබත් එක්ක හිතුමතේ රෝන්දෙ ගිය කාලෙ මතක් කරන් උබෙ දැන් මට දීපු ලස්ස්න හිනාව ඇස් දෙකෙයි...උබ කියපු වචන ටික කන්වලයි තදකරන් මම කිලෝමීටර 5ක් වත් තනියෙම ඔරුව පදිනවා"

කාලෙකට පස්සෙ බෝල්ට්ගෙන් ඉස්සර දැකපු හුරතල් හිනාව දැක්කා

මට මතක් උනේ ඉස්සර අපි රජගලට්නැන්නේ ආකියොලොජි කරපු කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් එක්ක කැනීම් වලට ගිය ගමන. ...හෙන කැලෑවේගස් ගල් වල එල්ලිලා අමාරුවෙන් ගිහින් බැලුවාම කැලේ මැද්දී මාර ලස්සන පරන නගරයක් තියෙනවා...ඒක කොයි තරම් ඈතට විහිදෙනවද කියලවත් හිතාගන්න බෑ...ඒ තරම් විශාලයි
සද්දාතිස්ස් රජ්ජුරුවන්ගෙ පුතා ලජ්ජ තිස්ස රජතුමා හදාප්ජ් මේ නගරය...සීගිරියටත් වඩා පුදුම තැනක්
අපි මහා පස් කන්දක් චූටි කන් හැදි වගේ ඉස්කෝප්පයි ...පිනසල් බුරුසු තියාගෙන පැය ගානක් ඒ පස් ගොඩ හෑරුවා
එක පාරට බැකෝ දාලා හරි උදැල්ලකින් හරි හාරන්න බෑ...පස් ගොඩට යටින් තොඋඑන ලස්ස්න මාලිගව කෑලි කැඩිලා යන්න පුලුවන්
අපි හෙන අවුවේ...දිවියෝ කෑගහන අලි ඇවිදින ගල් තලාවක අවුවේ පිච්චි පිච්චි පස් හෑරුවා බින්කුන්ඩො වගේ මුලු මාසයක්ම
ඒක හරි ජොලි කාලයක් කටිටිය එකතුවෙලා කැලේ ගලක් උඩ හදපු පැලක අපි කොල්ලො කෙල්ලො රෑ වෙනකන් වැඩ්ස්කරනවා
ගල මැද්දේ තියෙන නිල්පාට වතුර තිබුන රජකාලෙ ඉදලම ට්නිබුන නාග පොකුනට පැනලා නානවා
මදුරුවො තල තල පැය ගානක් ගිනි මැලේ එලියෙන් ලජ්ජා තිස්ස රජතුමා ගැන පොත්වල පුකොල පොතවල තිබුන විස්තර කියව කියව මේ මාලිගාව මොකක් වෙන්න පුලුවන්ද කියල කල්පනා කරනවා
නිදිමත එනකොට ගලාඋඩ හිනිමැලේට දාලා බඩ ඉ රිගු මන්නොල්ක්කා පුච්චලා කනවා
ඒ සුවදට අපි ලගට ඇවිත් ඌ කියන හිවල්ලුන්ට එල්ලෙ බල්ලා ගල් ගහනවා
ආහේ උදේ නැගිට්ට වෙලෙ ඉදලා බින් කුන්ඩො රැල පොලව හාරනවා
කාට හරි අලුත් ගල් කෑලක් ලැබුනොත්...මැනික් පතලක මැනිකක් ලැබුන වගේ හැමෝම සතුටුවෙනවා
හැමෝටම ඒක බලන්න ඕනෙ වෙන්වා...මාර ජොලි වැඩක්
පස්සේ අපි සුදු තීන්ත වලින් අපි හොයාගත්ත ගල් කෑලි ටික බිම දෙගේ තියලා ඔලුව කහ කහ කල්පනා කරනවා මේවා කොහොමද ෆිට් වෙන්නේ කියලා
සමහර විට අපි හාරපු කන්දට ඈතිනුත් මේකට අදාල වෙන ගල් කෑලි මතු එනවා
ඒක මට දූ බිල්ඩින් බ්ලොක්ස් හදනවා වගේ වැඩක් කියලයි හිතුනේ
හරියටම ගැලපෙන කෑලි එකට සෙට් නොකරෳත් අපිට කලින් තිබිලා කැඩිලා ගිය ලස්සන මාලිගාව හදග්ස්න්න බැරි වෙනවා
අපි පොත් බලනවා..ලජ්ජා තිස්ස රජතුමාගෙ කාලෙ තිබුන අනෙක් විහාර වල රජ මාලිගවල් කොහොමාද තිබුනේ කියලා හිතලා ගල් කෑලි සෙට් කරනවා
අලි බර ගල් කෑලි උස්සලම කොනද රිදෙනවා
පැය ගානක් කල්පනා කරලා මේ කෑලි ටික එකතු උනාම මොනවගේ මාලිගවක් හැදෙයිද කියලා ස්කෙට්ච් එකක් ඇදගෙන
ඒ ඩ්‍රාෆ්ට් එකට අනුව ගල් කෑලි අලවනවා කොන්ක්‍රීට් සිමෙන්ති වලින්
පසේ ටිකින් ටික මාලිගාව හැදිලා මීට අවුරුදු 2000ක්ට කලින් කොහොම මාලිගාවක් මෙතැන තිබ්බුනද කියලා පේන්න ගන්නවා
ඒක හදලා ඉවර උන දවේ මාඅර සතුටුයි
මමයි බෝල්ට් තනියෙම හාරලා බුදු පිලිමයක් හොයාගත්ත දවසේ මාව බදගෙන බෝල්ට් හිනා උනේ අදවගේමයි
ඒ දව්ස් වල අපිට ඕනි උනා කැලිෆෝනියා යන්න ආකියොලොජි කරන්න...මේවිදියට ඇට කෑලි එකතු කරලා ඩයිනසෝර් ඇට සැකිලි හදන්න

""උබට මතක ද ඉස්සර අපිට ඕනි උනා ඇමරිකා යන්න...අපි කියුවෙ මේ ලෝකෙ තියෙන ආසහිතෙනම රස්සාවක් කැලිෆෝනියා කාන්තාරවල ඩයිනොසෝර් ඇට සැකිලි එකතු කරන එක කියලයි"" බෝල්ට් ගෙ ලස්ස්න හිනාව තව ටිකක් වැඩි කරන්න මම ඉස්සර කාලෙ පොඩ්ඩක් මතක් කලා.
""ඔවූ ඒවා ලස්ස්න දව්ස්....අපි කොයි තරම් දේවල් කරන්න සිහින මැවුවද?...ඒව මගේ ජනේලෙන් ඔඒන සේන් ගගේ රැලි වගේ වෙරලෙ වැදිලා බිදිලා ගිහින් මම විතරක් තනි උනා""
"ඉතින් ඔන්න මූන නරක් කරගන්න ඔට්ටු නෑ ...මැට්ටෝ...කෝ එහෙනම් යන්න ඔරු පදින්න...මගේ ප්‍රොෆෙසර් "
"බායි සුද්දා...සූකිරියා එක්ක ප්‍රශන විසදගෙන සතුටෙන් ඉන්න ඕනි සත්තරන්....කෝ පොඩ්ඩක් උම්ම එක්ක දෙනවකෝ කෝ"
බෝල්ට් එයගෙ රත්තරන්පාට කම්මුල පෙන්නවා ෆෝන් එකෙන්
මම් එයාට පේන්න කැමරාවට කිස් එකක් දීලා ෆෝන් එක කට් කරනකෳටම දැක්කේ

"මේ දව්ස් වල හාදු හරි ලාබයි වගේ සිල්ලර මිලට හැමෝටම විනුනනවද?"
සූකිරිගෙ කට හඩට මම ගැස්සිලා ගියා
"තමුසේ මොකද හැගිලා මම කතාකරන ඒවා ඔත්තු බලනවද?" -මම ඔරවලා නොරුස්සන හඩකින් අහුවෙ හිතේ පිරිච්ච් ලැජ්ජව වගන්න ඒවගේ දෙයක් සූකිරි දැකපු එක හොද නෑ...විශේශයෙන් මේ දව්ස් වල
"මග ඉ රිසියයි ඔය ෆෝන් එක ගැන....ඒ ෆෝන් එකට වාසනාව තියෙනවා ඔයාගෙ ලස්ස්න ඇගිලි අස්සේ ගුලිවෙලා ඔයාගෙ ලස්සන කම්මුලට තදවෙලා ඉන්න...තව ඔයා කැමරාවට හාදුත් දෙනවනේ...පොඩ්ඩක් මාවත් ෆෝන් එක වගේ කියලා හිතන්නකෝ"
"ව්කාර කියන්න එපා මනිස්සයෝ මම ඉම්බ ෆෝන් එකක් නෑ....මේ ෆෝන් එකේ මොනවද ගෑවිලා. මම ඒක පිහිහිදනවා"
"ඒකතමෛ මම කියුවෙ ෆෝන් එක වගේම මාවත් පිහිදන්න දිවෙන්"
මම ෆෝන් එක අරගෙන දමලා ගැහුවා පොලොවේ...සරාස් ගලා කෑලි කැඩිලා යන්න
"දැන් හරිනේ....තමුසෙවත් මේ වගේ ගහන්නද අල්ලා පොලොවේ"
මගේ නොහිතපු ප්‍රතිචාරයට සූකිරි ටත් තරහ ගියා
"මොකද්ද පර බල්ලෝ තෝ ඒ කරපු නොසන්ඩල වැඩේ"
"ඇයි ඇයි ...මේ සද්ද තියාගන්න එපා...මේ ෆෝන් එක මගේ සල්ලිව්ලින් ගත්ත එකක් මගේ හිගන පඩියෙන්....ඒ නිසා ඒක පොලොවෙ ගහවද ලෙවකනවද ඉබිනවද් කියන් එක මම තීරනය කරන්නම්...ඇයි මට ඕනෙ විදියට මගේ ෆෝන් එකවත් පාලනය කරගන්න බැරිද...උබ රට පාලනය කරන විදියට තමයි මම ෆොන් එක පාලනය කරන්නේ...අල්ලා උස්සලා..හිනාවෙලා ඉබල...ඔක්කොම රවට්ටලා අල්ලලා පොලොවෙ ගහනවා නැති නස්තාර් වෙන්න...උබලා හැමදාම කරේ රටම පොලොවෙ ගහපු එක"
"දෙයියන්ගෙ නාමෙන අපි දෙනගෙ රන්ඩු මැද්දට දෙශපාලනේ ඇදලා ගන්න එපා"
"හහ හ්හා....ඔයාමනේ කියුවෙ අපි දේශපාලන සතවයෝ කියලා...ඉතින් අපිට රන්ඩු වෙන එක විතරක් නෙමෙයි කන බොන රෙන එකවත් දේශපාලනෙන් ඈත් වෙලා කරන්න බෑනේ"
"අනේ මද ඔයි අපේ කේන්දරවල ග්‍රයො නීච් වෙලාද නැත්තන් හූනියමක් කරලාද තමුසෙට මාව පෙන්වන්න බැරුව ගියේ"
"ඔවූ කොඩි විනයක් කොඩි විනයක් තමයි හකෝ උබේ මේ අගමැත්ක් පට්ටම...ඒක්ක අපේ ඔක්කොම නැති කරලා දැම්මා...ඒ බව දැන දැනත් උබ ඒ තනතුරටම ආස කරනවා...ඔය අගමැති කම ලෝඩ් ඔෆ් ද රින්ග් එකේ බල මුද්ද වගේ..තමුසෙ ඒකේ හිටපු ගොලම් වගේ..ගොලම් සාතන්ගෙ බ්ළ මුද්දට ඇදිලා ගිහින් අමනුස්සයෙක් එවනවා තමුසෙ අගමැති පුටුවෙ බලයෙන් යක්ශයෙක් වෙනවා...දෙන් මට තමුසෙ පේන්න බෑ""
"හරි හරි සුද්දා ඔන්න ඉතින් රන්ඩු වෙන එක නවත්තමු මෙහෙම කතා කරලා අපි කවුරු හරි අතක් පයක් ඉස්සුවොත් ....මම මේක අයින් කර්න්නම්...ඔයා අලුත් ෆෝන් මොඩල් එකක් සිලෙක්ට් කරන්න අපි ඒක ගෙන්නගමු"
"මට ඔයාට වගේ බලය පෙන්නලා කඩේ බඩු ඔකොම මම ලගට ගෙන්න ගන්න ඕනෙ නෑ....මම සාමාන්‍ය මිනිහෙක් මට පුලුවන් තනියෙම ගිහින් බලලා ...බාගේන් කරලා මට කැමති දේ තෝරගෙන එන්නම් "
" හරි හරි එහෙනම් අපි දෙන්නම ගිහින් ඉස්සරවගේ හොද ෆෝන් එකක් තෝරමු..."

"ඉස්සර වගේ...ඉස්සර වගේ වෙන්නෙ කොහොමද?...තමුසෙ එක්ක කඩේකට යන්න පුලුවන්ද...යන යන තැන පොලිස් කාරයො හමුදා කාරයෝ තුන්හාරසීයක් ගිහින් චෙක් කරන්න ඕනෙ...ගිය ගමන් මිනිස්සු වට වෙනවා ප්‍රශන කියන්න...කඩ කාරයා බය වෙනවා කඩේ ඉන්න අනික් මිනිස්සු ඔක්කොම එලියට යන්න ඕනේ...අන්තිමට කඩේ මිනිහා බය වෙලා ෆෝන් එක නිකන් දෙනවා.... නිකන් මම නිසා මිනිස්සු ගොඩක් කාලකන්නි කරලා පාරවල් ඔක්කොම බ්ලොක් කරවන්න ඕනි නෑ...මම තනියෙම මගේ වැඩේ කරගන්නම් "

"එහෙනම් මම මේ ටික කරලා .....අපි ඉන්න රූම්ස් ක්ලීන් කරන්නම් ....ඔයා ගිහින් එන්න "

"නෑ නෑ මට හදිස්සි නෑ මට ඕනි වෙලාවට මම ඒක කරගන්නම්"

සූකිරි මගේ මුහුන දිහා බලගෙන ඉද්දි මම ගිහින් මේසේ උඩ තිබුන ලැප් එක අතට අරගෙන සෝෆා එක උඩට වැටුනා

"මේ ...මම හිතුවා මට ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක් ගන්න"

"තව මොකටද දෙනටමත් ගනන් කරගන්න බැරි තරම් රොත්තක් ඉන්නවනේ"

"නෑ ...මම බලය දීලා එක්කෙනෙක් ගන්නවා...එතකොට හොඩක් වැඩවලට නොගිහින් මට වැඩි වෙලවක් ඔයාලා එක්ක ඉන්න පුලුවන්...ඔයා එක්ක මම ඉන්නෙ නැති නිසානෙ ඔයාට ඔය තරම් තරහ යන්නේ...එතකොට ඔයාට පාලුවෙන් ඉන්න ඕනි නෑ"

"මට කමක් නෑ ඕනෙ දෙයක් කරගන්න...ඕවා ඔයාගෙ ප්‍රශන මගේ නෙමෙයි "
"එන්න ප්‍රියාන්ජල්...එන්න....මේ ඉන්නේ මගේ හස්බන්ඩ් විනෝද්"
උදේ පාන්දර මම මගේ බයිසිකලය සූරියගහ බලකොටුව ඇතුලේ පදින්න හදනකොට සූකිරි ෆුල් සූට් එකක් ඇදපු කොල්ලෙක් හදුන්වලා දුන්නා
ඌ ටිකක් කින්ස්මෑන් එකේ ඉන්න ටැරෝන් එගර්ටන් වගේ (ටෙරෝන් එගර්ටන් ගේ ඇක්ටර් කේන්ක් කියලා ප්‍රසිද්දයි)
හීනි තොල් එකට තදවෙලා...අතපය හොද ශක්තිමත් කාලයක් වර්කවුට් කරලා කියලා පේනවා ෆුල් සූට් එක පිටට නෙරලා තියෙන විදියෙන්
කොල්ල කිරි කෑල්ල වගේ සුදුයි ...ඒත් උගේ ඇස් දෙකේ පෙනුනේ හිතෙන ඕන දෙයක් තමන්ගෙ කරගන්න ඕනෙම දෙයක් කරන්නවා වගේ ගතියක්
ඉට් මයි ප්ලෙශර් ටු මීට් යූ සර් කියලා මට හෑන්ඩ් ශේක් කරද්දි මගේ ඇගේ හිරියක් යනවා වගේ දැනුනා...මොකද්ද මන්දා නොදන්න කරදරයක් ඇගට එනවා වගේ දෙයක්

"බබා ඔයා එහෙනම් සයික්ලින් කරන්න...මම ප්‍රියන්ජල් ට එයාගෙ වැඩ ගැන බ්‍රීෆ් කරන්න තියෙනවා"
මම නොරුස්සන මූනෙන් බයික්කෙත් අතට අරගෙන ඉන්න හැටි දැකලා සූකිරි කියුවේ මගේ කටින් උදේ පාන්දරම මොනව හරි නුහුරු වදන් ටිකක් ගලා එයි කියලා වෙන්න ඇති
"හොනරබල් මිනිස්ටර් සේවේතක කැනු යූ ගිව් මී වන් සෙකන්ඩ් ...අයි වෝන්ට් ටු ඩිස්කස් අ ෆැමිලි මැටර් " මම ත් ඔෆිශිල වොයිස් එකකින්ම කියලා මම දිහා ගල් වෙලා බලන් හිටපු සූකිරිට ඔරවලා මගේ රූම් එකට ගියා බයිසිකලෙත් ඇතුල්වෙන තිබුන පිත්තල සෙබල පිලිමෙට හේත්තු කරලා
මොනවා හරි වලියක් තමයි කියලා සූකිරි ඔලුව කහ කහ රූම් එකට ආවා
"ඇයි බබා මේ මුකුත් ප්‍රශනයක්ද?"

"එකක් නෙමෙයි ප්‍රශන කීපයක්ම තිහෙනවා....එක තමුසේ තමුසෙගෙ ඔෆිස් වැඩ අපේ ප්‍රයිවට් ඒරියා එකෙන් එහා තිහාගන්නවා...මම කියලා තියෙනවා ඔය මූසල යක්කු මේක අස්සට එක්කගෙන එන්න එපා කියලා...අනික් එක තමුසෙට ටිකක් වගකීමක් දරන්න පුලුවන් මිනිහෙක් ගන්න එපැයි...නිකන් මදන විසේට පොඩි කොල්ලෙක් අරගෙන තිහෙන්නේ ලේකම් කමට...අනික් එක උදෙන්ම ඔය වගේ විකාර මේකට උස්සගෙන එනවනම් මට කලින් කියන්න තිබුනා...මම මේ මුකුත් දන්නෙ නෑ"

""සොරි සොරි ඩාලින් අද උදෙන්ම මට එයාට කියලා වැඩ වගයක් කරගන්න තිබුම නිසා මෙහෙට එන්න කියුවේ...ඔෆිස් කම්ප්ලෙක්ස් එකට යනවනම් මම මුලක ඉදලාම ලෑස්තිවෙලා යන්න වෙනවනේ...අනික මම් මගේ සෙකට්‍රි වෙන්න කියලා මුලින්ම ඔයාගෙන් ඉ ල්ලුවා...ඔයා බෑ කියුවා...ඊයෙ මම සෙකට්‍රි කෙනෙක් ගන්නවා කියලා ඔයාට කියුවා...කොහොමත් මගේ හදිස්සි වැඩ වලට එයාව මෙහට එන්න කියන්න වෙයි...ඔයාගෙත් මොනව හරි වැඩ තියේනම් එයාට කියන්න""
"හරි හරි නවත්තගන්නවා තමුසෙගෙ හේතුපැහැදිලි කිරීම්...මම දන්නේ මෙච්චරයි ආයේ ඔය මිනිහා අපේ රූම් තියෙන හරියට එන්න බෑ...කරන මගුලක් ඔෆිස් ඒරියා එකේ කරගන්නවා..."
මමහිතේ නලියන පුපුරන හැම හැගීමක්ම අතට අරගෙන බෝම්බයක් වගේ ගහනයි මට ඕනි උනේ
ලග තිබුන කොට්ටෙන් සූකිරිගේ මූනට ගහලා පිට වෙලා ආවා

මම එලියට එද්දි ප්‍රියන්ජල් එයා වාඩි වෙලා හිටිය වේවැල් පුටුවෙන් නැගිටලා හිනා උනා
"මිස්ටර් ප්‍රියන්ජල් මේක අපේ ප්‍රයිවට් ඒරියා එක...ඔයා සර් එක්ක කරන ඔෆීශියල් කතා ඔක්කොම මේ ඒරියා ඒකෙන් පිටත් තියාගන්න"

මම හෙල්මට් එක දාගෙන හිතේ තිබුන තරහට එක්ක පැදගෙන පැදගෙන ආවා

මම සයිකල් කරන කොටත් දුව තාම නිදි
හරිනම් සූකිරි මේ වෙනකොට පොඩ්ඩිව නැගිට්ටලා ලේස්තික කරලා තියෙන්න ඕනි
මම් වොශ් දාගෙන ඇදගෙන ආවගමන් දූව ස්කූල් එකට් ඩ්‍රොප් කරන්න
අපේ ඩේලි රූටින් එකට ක්ලෑශ් වෙන ඉදියෙ වැඩ උදේට දාගන්න එපා කියලා මම මේ මිනිහට කියලා තියෙනවා
දූගේ වැඩ වලින් බාගයක් එයා කරන්න ඕනි....මට කරන්න බැරි නිසා නෙමෙයි ...එත් එයා අපච්චි විදියට වගකීමක් තියෙන්න එපැයි
මොකා එක්ක කතාකර කර හිටියත් කමක් නෑ...උදේ අට වෙනකන් එයා අයිති පවුලෙ අයට...
මම යකා වෙලා ගියේ සූකිරිට හොදවැයින් දෙකක් කතා කරන්න
මම ඇදලා හිටියේ හම වගේ ඇගටම් ඇලුන බයිසිකල් පද්දි අදින ඇදුම ....මුලු ඇගෙන්ම දාඩිය බේරෙනවා
කොන්ඩෙත් දාඩියට් තෙත්වෙලා

මම් යද්දී සූකිරි මෙල්ට් චොකලට් කේක් දෙකකුයි ...ස්ට්‍රෝබෙරි ජුස් දෙකයි තියාගෙන අර කොල්ලා එක්ක ලැප් එක බලන් මොනවද කියවනවා
මම් හරියට දැක්කෙ දැන්
ඒ කොල්ලා තික් බ්ලැක් ෆ්‍රේම් එකක් තියෙන කූලින් ග්ලාස් දෙක දාලා හරි කෙලින් නියම ලස්ස්න ඉ රියවුවෙන් පුටුවෙ වාඩිවෙලා ඉද්දී මාර හැන්ඩී
මට මම ගැන ලැජ්ජාවක් ආවා
අපි පොඩි කාලෙ ඉදලා එහෙම ට්‍රේන් කරලා නැති නිසා...තැනක ගිහින් වාඩිවෙන්නෙ නැගිටිනෙ කතාකරන්නේ නියම ඉ රියවු වලින් නෙමෙයි
ඒකෙන් අපේ පෞෂය් ඇද වෙලා නැවිලා යනවා
සූකිරි මොකක් හරි එකක් කියලා අර කොල්ලගෙ අතට ගහලා හිනා උනා

ම්ට සූකිරිගෙ මූණ දැක්කම හොම්බ තලන්න හිතුනා
ඒ මූනේ අමුතු ටින්කිරි මනමාලා පාටක් තියෙනවා
අර කොල්ලා කූලින් ගලාස් එක ගලවලා ඒකෙ කොනක් හපන ගමන් කතාකරනවා
ඌ දෙන ඒ සෙක්සි ලයින් එකට කොලන්ට කැමති ඕනෙ එකෙක්ට පනක් කදක් නැති ඉටිපන්දමක් නෙමෙයි නම් තියෙන්නේ නගින එක ශුවර්
මම අහලා තියෙනවා ප්‍රසිද්ද ගනිකා නිවාස වල කෙල්ලන්ට කස්ටමර්ස්ලා පොලබවා ගන්න විදි ගැන ප්න්ති තියලා විඩියෝදාලා ට්‍රේන් කරනවා කියලා
මූත් එහෙම පන්තියකට ගිය පිරිමි ග්ණිකාවක්ද මන්දා
සූකිරිරියා වැඩ වැඩ කිය කිය පහුගිය දවස් වල රෑ උනේ කොහේ හරි ගේ කල්බ් එකක් හොයාගෙනද දන්නෙ නෑ
මූව ඒ ජරා හොඩෙන් උස්සගෙන ඇවිත් වෙන්න ඇති

Continue Reading

You'll Also Like

1.5M 68.5K 37
adult story(18+) သင့်သခင်×ရုပ်သေး 9.1.2023...
439K 23K 51
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...
2.3M 148K 94
လူတိုင်းပါးစပ်ဖျားမှ ဇမ်းဆိုတဲ့ကောင်က အပေအတေကောင်လို့သမုတ်လဲ သူတို့သတ်မှတ်ချက်အတိုင်းသွားပါစေ.....ကိုယ့်ထမင်းကိုယ်စားပြီး သူများစကားတွေကိုထိုင်ခံစားန...
289K 5.1K 47
ဒီဇာတ်လမ်းထဲက " စွဲမက်သျှင် " ဆိုတဲ့နာမည်ကို သာသာ crd ပေးပါတယ်နော် " မင်းညှို့သျှင် " နာမည်နဲ့ လိုက်ဖက်မှုရှိအောင် ထည့်ထားတာမို့လို့ပါရှင့် ဒီ fic လ...