Hatharawaram

By ShiranSuneth

113K 17.5K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 100

839 121 9
By ShiranSuneth

Ep 100 😍😍😍😎😎😍😍😍😎😎😎🤗🤗🤗🙌🙋🙏🙏

"ශික් කෝ අඩේ... මොකද මේක තවම පරක්කූ"

"වෙනදනම් රෑ 12ට කලින් කියලා"

"සමහර විට ගණන් කරගන්න බැරි තරම් තිබුනද දන්නේ නෑ"

"ඔයා මෙහෙම අහන පලවෙනි වතාවන ඒකයි ඔයතරම් එකසයිට් වෙලා තියෙන්නේ"

"දැන් මගේ ඔට්ටුවට මොකද කරන්නේ....ඒක තවම තියෙනවනේ"

"ඔවූ ඔයා දිනුවොත් මම් සති තුනක් ගෙදරවැඩ කරනවා...ඔයාට ෆුල් විවේක.....මම දිනුවොත් ඔයා තනියෙම ඔක්කොම වැඩ කරන්න ඕනි මම ආතල් එකේ ඉන්නවා...පොඩ්ඩක්වත් උදවු කරන්නේ නෑ...."

"කෝ මෙහේ දෙනවා...හරකා පුනක්කු කනවා වගේ පොප් කෝන් ඔක්කොම ගිලගෙන ගිලගෙන යනවා"

"අන්න තවත් ප්‍රතිපලයක්....ආ ඒක අජන්තගේ ආසනේ"

"මිනිහා යන්තන් ගොඩ දාගෙනවගේ නේ"

"හිතා ගන්න බෑ ප්‍රතිඵ්ලේ කැරකෙන විදිය මින්හා හොදට ආසනේට වැඩ කරා....නුවන් කිසිම වැඩක් කරේ නෑ....මිනිහගේ හොර බිස්නස් ගොඩකුත් තියෙනවා...මෙලෝ උගත් කමක් නැති ගොනෙක්....ඒ උනාට එයාගෙ ආසනේ උඩිනම දිනුවා....මිනිස්සු රැවටෙන්නේ බොරු කතාවලට....දේශප්‍රේමී ලේබලේ නලලට ගහගෙන...ගොඩක් සන්වේදී කතා දෙක තුනක් කරානම් ....රෙස්පෙක්ට් සර් ...කියලා උඩ දා ගෙන ඇවිත් දීලා යනවා...මිනිහා මොනවද කලින් කරේ ...මිනිහව පාර්ලිමේන්තු යවලා වැඩක් තියෙද කියලවත් හිතන්නේ නෑ....අපිටත් එපා වෙනවා ඔය ගොන් යක්කු ඇතුලට ආවාම...මයික් දෙක තුනක් අටවගෙන රටේ බොන් කතාවක් කියනවා...ඊට පස්සේ මීඩියා කාරයෝ රෙද්ද උස්සගෙන ඇවිත් අපෙන් අහන්නේ ...අපි මොනවද හිතන්නේ කියලා...අනික ඕකුන් රියල් ගෙම්බෝ...එහා පැත්තෙන් ඕනෙ කොකෙක් පෙන්නපු ගමන් යාලු කම් සහෝදරකන් මුකුත් නෑ ඉස්සෙල්ලම පනිනවා...වැඩියෙන් වදින....ගොඩක් අහින්සක විදියට හිනාවෙන බායාදු උන්ගෙන් තමයි වැඩි පරිස්සන් වෙන්න ඕනේ ඕකුන් යනකොට යන්නෙ ඇට දෙකත් ගලවගෙන "

"අනේ මන්දා ඒයි...මමනම් කැමති නෑ ඔයා මේ පාර ඉ ල්ලපු එකට....අපි තුන්දෙනට පවුලක් විදියට එකට ඉන්න තියෙන හොදම කාලේ"

"" ඇයි ඔයාට මම කියුවේ ...මේ පාර ඉ ල්ලන්නේ අන්තිම වතාවට දිනුවත් පරාද උනත් ඔයපාර විතරයි...මේ පාරෙන් මට ඔප්පු කරන්න ඕනෙ සමරිසි කියලා හන්ග ගෙන වැරදි කාරයෝ වගේ දේශපාලනේ කරන්න ඕනෙ නෑ...සමරිසි නම් කෙලින්ම සමරිසි කියලා ඡන්දෙ ඉ ල්ලුවත් තමන් වැඩ කරලානම් දිනන්න පුලුවන්"

"ඒ උනට මේ පාර මහ විකාර ප්‍රථිඵලයක් එන්නේ....කැපුවත් තැබිලි කියන් පැති දම් පාට වෙනවා...තැබිලි වල්ලක්වත් නැති පැති මිදි වගේ දම්ම දම් පාට වෙනවා"

"ම්ම්ම් මේපාර ජන වින්න්‍යනය අවුල් ගිහින්වගේයි"

"මොන ජන වින්‍යනයක්ද හලෝ මේ...හැමදාම ඒ පැත්ත මේ පැත්ත පෙරල පෙරල එකම සෙට් එකනේ රට කන්නේ"

"බබා ඔයා මටත් එක්කද කියන්නේ"

"තොප්පිය හරිනම් ඔයා උනත් දාගත්තට කමක් නෑ....කිසිම පාරක ඡන්දෙ නොදෙන මම ඔයා නිසාමයි ඡ්න්දේ දුන්නේ...මට බැලට් පේපර් එක දකිද්දී ඒක ලියලා මලවලා කන්න හිතෙනවා....මොකාට දුන්නත් එකමයිනේ කියලා හිතෙන කොට....ඔක්කොම කැපිලා යන්න ලොකු කතිරයක් ගහන්න අත නලියද්දි එක මනාපෙකින් හරි ඔයා පැරදුනොත් මට හැමදාම දුක්වෙන්න වෙයි කියලා හිතුන නිසා ඔයාට විතරක් දීලා ආවා"

"ඔයා දීලා නෑ කියලා මාද්‍ය දැනගත්තොත් මාව හමගහයි...ගෙදර මිනිහවත් කැමති නැති එකා කොහොමද රටක් පාලනය කරන්නෙ කියලා"

"මේ ම්ටනම් ප්‍රතිඵල පරක්කුවෙන එක ගැන බයයි ඕයි"

"ඔයයි මමයි දෙන්නම පොරොන්දු උනානෙ මේ පාර ඡන්දෙ අපි සාමාන්‍ය පවුලක් බලන විදියට තමයි බලන්නේ කියලා...ඒ නිසා මම ෆෝන් එක ඕෆ් කරා...එක කොල් එකයි දෙන්න ඕනි...සෙකට්‍රි කියයි දිනුම්ද නැද්ද කියලා...එයාලා රෑ 11 වෙනකොට දන්නවා ප්‍රතිඵල...ගණන් කරන හැම කාමරේක ඉන්න නියෝජිතයෝ බලට් පේපර් දහයේ මිටි ගාන බලලා පැයෙන් එයාලගෙ රූම් එකේ ප්‍රතිඵ්ල එස් එම් එස් කරනවා සෙකට්‍රිට...එයා මුලු දිත්‍රික්කෙම ප්‍රතිපල ටික එකතු කරගෙන හරි ඉක්මනට දින්නද නැද්ද කියන එක ගන්න හදාගන්නවා "

"එපා එපා එහෙම දැනගත්තම කිසි ජොලියක් නෑ"

"හොද වෙලාවට අපි නුවර එළියෙ මේ සර්කිට් බන්ග්ලෝ එක බුක් කරේ කවුරුත් දන්නේ නෑ නෙ අපි මෙහේ කියලා...දිනුවත් පැරදුනත් දැන් අපේ මිනිස්සු ගේ වටකරලා ඇති"

"ඔහේ වට කරපු දෙන්....කතාකරන්න එපා ගෙදරට...අපි...මෙහෙම ඉදලා හෙටම යමු""

"මම් වෙන්න ඇති එකම මන්ත්‍රී හැන්ගිලා ඉදගෙන ඡන්දෙ අහන"

"හැන්ගිලා නෙමෙයි නෙ අනේ අපි විවේකෙන් ඉදගෙන ඡන්දෙ අහන්නේ...ඔයා අද හවස් 5 වෙනකන් එකම විදියට මහන්සි උනා නෙ...ඉතින් මෙතැනින් එහාට තවත් නලියලා වැඩක් නෑ...කිසිම වෙනසක් කරන්න බෑ නෙ දැන් ...ඔහේ බලන් ඉමු"

"මෙහෙමයි ඉතින්...මනාප එහේ මෙහේකරන්න් ආයේ ආයේ ගණන් කරන්න කියලා ලොකු ලොකු මිනිස්සු බල කරන්න පුලුවන්...ගොඩක් වෙලාවට එකම පක්ශෙ චන්ද එහේ මෙහේ වෙලා පලවෙනියා උන අය දෙවැනියා වෙනවා.....ඒවගේම ගැට්ටෙ එල්ලිලා හිටපු උන් එලියට විසි වෙලා ලොක්කොඇතුලට රින්ගනවා...මගේ සෙකට්‍රි එක්ක ඒවා ලේසි නෑ..ඒවගේ මහා පරිමාන කම්පුටර් ජිල්මාට් දාන්න වගේ ගියොත් මිනිහා ඔයාගෙ ෆෝන් එකට කෝල් කරයි...එහෙම උනොත් අපිට ඉක්මනට යන්න වෙනවා...මම් හිතන්නේ නෑ අනික් අයට වන්ගු දැම්මට කට්ටිය මට වෙට්ටු දාන්න එයි කියලා...එයාලා දන්නවා මට වෙට්ටු දැම්මොත් ඉක්මනින්ම හොම්බෙන් යන්නම වැටෙන බව"

"මේ තමුසෙගෙ පම්පෝරි තියාගන්නවා වේදිකාව උඩට...මේක මගේ ඇද උඩ හරිය...මාත් එක්ක නිකන් තවු දෙන්න ආවොත් පුකට පයින් ගහලා ජනේලෙනෙලියට දානවා ......තුම්සේ සමජ්ගයා..."

"ඔකේ සර්...ලෝකෙටම අයිය පාර්ට් දාගෙන ඉන්න මට ...ගෙදර මිනිහට යටත් වෙලා ඉන්න උනානේ...අයියෝ සල්ලී"

"ඇත්තටම සුදා අපිට මේ පාර ලොකු ගේමක් තිබුනෙම නැද්ද?"

"එහෙම කියන්න බෑ නේද සුද්දා...මේ පාර බන්කොලොත් විපක්ශෙට කියන්නම දෙයක් නැති නිසා අල්ල ගත්තෙම සමරිසි පනතනේ...හැම ටීවී විවාදයක්ම පටන් ගත්තෙත් මගේ නම කියලා ඉවර කරෙත් මගේ නම කිය්ලා....අර වීර ධීර මයිකෙක්ක හම්බුජොත් කියන්නේ තැබිලි ගෙඩියට ගසා සමනලයෙක් වෙනවාද මිදි වල්ලට ගසා නියම පිරිමියෙක් වෙනවාද ?...තීරනය ඔබේ අතේ කියලානේ

ඇයි අප්පා අර විකාරයක් කරාන්නේ උන් කොටුව මැද්දේ පොල් වෙනුවට තැබිලි පොලවෙ ගහලා මිදි බිවුවනේ...පොන්න තැබිලි අපට එපා ...අපේ වල්ල අපිට හොදා කියලා නේ මිදොවලු පෙන්න පෙන්න රැස්වීම් වලට ගියේ ...ලන්කාවෙ පිරිමි පොන්නයෙක් කියනවට හරිම බයයි....මේ ගොල්ලො කරප්ජ් වැඩ වලින් තැබිලි පොන්නයන් ගේ බීමක් කරලා ...බිදිවයි පිරිමින්ගෙ බීමක් කරා...දැන් ගොඩක් අය තැබිලි දකිද්දිත් බය වෙනවා "

ඇත්තටම ටීවී රේඩියෝවල අවසන් දවස් වල ගිය ප්‍රචාරක වැඩ සටහන් සම්පූර්නයෙන්ම අපිටම මඩ ගහන්න හදලා තිබුනේ .. සූකිරිගෙයි මගෙයි මූනු දාලා හදපු ජරා පෝස්ටර් දුව දකී කියලා අන්තිම මාසෙ අපි එයාව් ඉස්කෝලෙ යැවුවෙත් නෑ...ගෙදර ටීවී එක දැම්මෙත් නෑ....ඇමතිගෙ රෙදි ගැලවෙන්න කියලා අදින කාටූන් නිසා තැලිලා පොඩිවෙන්නේ ඒ අපේක්ශකයන්ගෙ ගෙවල් වල ඉන්න පොඩි උන්ගේ ලමයි....අපි ආශ්‍රය කරන ගොඩක් දේශපාලන ගෙවල් වල ළමයින්ගේ ලැජ්ජා නහරේ පොඩි කාලෙම කපල අයින් කරනවා...ඒ නිසා එයාලට ඕවා ගාන්නක් නෑ,,..ඒත් මට මගේ දූ ලැජ්ජාවක් බයක් නැති ලමයෙක් වගේ හදන්න බෑ...එයාට හිරි ඔතප් දෙක තියෙන්න ඕනි...පවට ලැජ්ජා වෙන්නත් ඕනි පවට බය වෙන්නත් ඕනි

"මේ අපි පරාද උනොත්නම් මට මෙහේ ඉන්න බෑ ...මම යනවා ප්‍රන්ශෙ දූවත් එක්ක"

"එහෙමත් එපා ඒයි....අපි පරාදවුන ගමන් පැනලා ගියොත් අපි බයගුල්ලෝ කියලා පත්තරවල යයි...ඒනිසා අමාරුවෙන් හරි අවුරුදු දෙක තුනක්වත් ඉන්න ඕනි"

"ඒ උනාට ...මේ යන විදියට දිනන් අය ...මොනව හරි මල උලවු කොමිසමක් දාලා පැරදුන පැත්තේ වැරදි එලියට ඇදල චාටර් කරනවනේ....ඔයාගෙ වැරදි කිය කිය ටීවී රේඩියෝ මොරදෙද්දි අපි කොහොමද අප්පා...අපි ගෙදර ඉන්නේ...""

"ඔයා ඕනෙ දේකට මාත එක්ක ඉන්නවා නේද?....මල් වැල් වැටෙද්දි වගේම් ගල් මුල් වදිද්දිත්""

"ඒක අහන්න දෙහක්ද මැට්ටෝ...මෙච්චර කල් එහෙම නෙමෙයිද හිටියේ...කොයිම වෙලවකවත් මම චාටර් උනත් මැරුනත් ඔයාව දාලා දුවලා තියෙද???"

"එහෙම නෑනේ..ඒකනේ සුද්දා කිසිම ඇමතියෙක් නොකරන විදියට ආදාර කාරයෝ අරහෙ මාව හොය හොයා දගලද්දී මම් මේ ඔයාගෙ ආදරණීය ප්ලෑන් එකට යටවෙලා මෙතැන ඉන්නේ"

"එකම දේ ආයේ ආයේ කියන්නේ....දැන් මම එක්ක ඇවිල්ලා ...ගොන් කමක් කරගත්තා කියලා හිතන නිසාද?"

"ඔන්න ඔන්න පිපිරුනා...ඉතින් බේයිබේ මම එහෙම කියුවේ නෑනේ...මොකෝ කියන්නේ හෙට උදේට ඕනෙ ප්‍රථිප්ලයක් දැනගන්න පුලුවන් මේ සෙල්සියස් අන්ශක 6 සීතලේ ෂර්ට් නැතුව දුවමුද?"

"පිස්සුද හැටිද?....මේ සීතලේ ....අනෙක ....දූ ඇහැ ඇරුනොත් එයා බය වෙලා අපිව හොයයි"

"ආඅ....සීතලට බය තාත්තද දුවද?....අපේ කෙල්ල දැන් කතා කරොත් එයි එලියෙ දුවන්න....චූටී ....නිදිද බබා?...චූටී" මම සූකිරිගේ කට බලෙන් වහන්න හදද්දි සූකිරි කාමරේ නිදාගෙන හිටපු දූව නැගිටින්න් කෑගැහුවා

දුව සීතලට පෙරවගෙන හිටිය බ්ලැන්කට් එකත් ඔතාගෙන පුන්නසෝමත් වඩාගෙන...චුට්ටි හීතලේ ගුලිවෙලා හිටපු හැටියට කොහොමද දැන් එලියට එක්කගෙන යන්නේ

"හේයී...මයි සුපර් ගර්ල් ...අපි දැන් එලියෙ දුවන්න රෙඩී වෙන්නේ...බබාට සීතල නැත්තන් එනවද අපි එක්ක යන්න...නැත්තන් බබා තනිහෙම රූම් එකේ ඉන්න මම සිකියුරිටි අන්කල් කෙනෙක් එලියෙ රූම් එකේ තියන්නාම් "

"තාත්තී මම එන්නම හැබැයි...පුන්නසෝමත් එක්කගෙන යන්න ඕනි ...එයා හීතලයි කියලා කමැලියවගේ දොයියයිනේ"

"ඔකේ සුද්දී....අප්පච්චී දූව කරේ තියන් දුවනවා....තාත්තී පුන්න සෝමව කරේතියන් දුවයි...පැන්චි අයිස් කැප් එක දගෙන එන්න "

පට්ට හීතලයි ඕයි එලිය...මගේ ඇග පුරා තොටලග තොරනෙ බල්බ් වගේ ලොකූ ගූස්බම්ප්ස් (හිරිගඩු) පිපීගෙන ආවා....කන්දෙකත් අගුලු වැටෙනවා...වෙලාවට පුන්නසෝමයා හිටියේ...මම පුන්න සෝමයගෙන් ගන්න පුලුවන් තවත් ප්‍රෝජයක් ඉගන ගත්තා...හීතල වෙලාවට ඌව ඔලුව වටේ ගැට ගහගන්න පුලුවන්...කන්දෙක වැහුනම සීතල නැතුව යනවානේ

මේ වෙලාවේ අපි ලන්කා ඉතිහාසේ ඇමති කෙනෙක් කරපු විකාරම වැඩේ කර කර හිටියේ.....තමන්ගේ ආසනේ ප්‍රතිපල කියද්දී ඒක මොකද්දවත් නොබලා අපි ෂර්ට් නැතුව කිටි කිටි ගාලා ගැහෙන හීතලේ දුවනවා....දුව සූකිරිගේ කර උඩ...කෙල්ල බෑ කියලා නොකිවුවට මැශම වගේ දත් කිටි කිටි ගාන සද්දේ ලගින්ම දුවන මටත් ඇහෙනවා....වෙලාවකට සූකිරි පොඩි එකාට ටිකක් තද වැඩී ද කියලත් හිතෙනවා..ඒත් කෙල්ලත් ඕනෙ දේකට පැනගෙන එන නිසා මට විරුද්ද වෙන්නත් බෑ

සීතා එලිය කදු වලින් හෝ හෝ ගලා උල් කටු ඇනෙන්න වගේ හිම තුහින ගලා ගෙන එද්දී අපි කලිසන් කොට විතරක් ඇදගෙන උස කන්දේ නයා වගේ දගර වැටිලා තිබුන පාර දිගේ දුවන ගමන් හිටියේ.

"ඕයි...ඕයි ...ඔහොම ඉන්නවා....උබලා පොඩි එකෙක් හොරකන් කරගෙන යනවා නේද?...හිටපිය පොලීසියට කියන්න" අපි දුවනවා දැකපු පාර අයිනේ මඩුවක හිටපු මුරකාරයෙක් එලියට පැනලා කෑගැහුවා

මදැයි කොලා...සූකීරි දුන්නොත් දෙන්නෙ ගොන් ආතල් ...නාකියා ඌ ලග හිටපු රොට්ස්වයලට් දඩෝරියාව අපි දිහාවට උසි ගන්වලා එවුවා.....

හීතලේ බල්ලෙක් කාලා පවුල පිටින් මැරිලා යන්නයි අපිට් වෙන්නේ මම...පුන්න් සෝමයව බෙල්ල වටේ ගැට ගහගෙන සූකිරිගෙ පිටිපස්ස්ට උනේ බබා සූකිරිගේ අතින් වැටුනොත් කියලයි

විශාල කටේ දත් විලිස්සගෙන වහුපැටියෙක් විතර උස බල්ලා අපි දිහාට පනිද්දී මම් බය උන පාරට ඔලුව වටේ ගැට ගහගෙන හිටිය පුන්න සෝමව බිමට වැටුනා

බල්ලත් පැනපු ගමන් පුන්න සෝමගේ කකුල් පැත්තෙන් අල්ලගත්තා

"අයියෝ මගේ පුන්න සෝම මරයි...මේ නෝටි බවුවා මගේ පුන්න සෝම මරයි...තත්තී පුන්න සෝම බේරගන්නකෝ" දුව අඩන්නවා

මම නැවිලා පුන්න සෝමගේ ඔලුව හරියෙන් ඇද්දා...අම්මා පැනල් රෙදි එකතු කරලා මහපු පුන්න සෝම දෙකට කඩලා ගියා බල්ලගේ කටේ යට කොටස ඔලුව යි අත්දෙකයි මගේ අතේ...බඩට පුරවපු ස්පොන්ච් කෑලි එලියට ඇදිලා...එදා බෝම්බෙ පිපිරිලා මැරිච්ච මිනිස්සු මතක් උනා මට.

බල්ලා සූකිරිගේ රහස් අගත් එක්ක යටි කොටසම හප කරලා දානයි හදන්නේ...පවු අප්පා පුන්න සෝමයගේ අනාග්තේම අදුරුවෙයි ...මම බල්ලා වටේ කැරකිනේ පුන්නෙගේ යට කෑල්ල ඇදලා ගන්න

සූකිරි හොදම වෙලාව බලලා  බල්ලගෙ පපුවට දීපු කික් එක නිසා ඌ කැරකිලා ගිහින් පාරෙන් එලියට විසිවෙලා වැටුනේ ලොකු බලු කෙදිරියක් එක්ක.

බෙලාවට පුන්නෙගෙ යට කැල්ල පාර උඩ මම් පැනලා පුන්නෙහේ කෑලි ඔක්කොම එකතු කරා

"අයියෝ අප්පච්චී මගේ පුන්න සෝම මැරුනා...පවූ එයා මැරිලා" දුව සූකිරිගේ කර උඩ ඉදගෙන සූකිරිගේ කොන්ඩෙ අදින ගමන් අඩනවා

"කෝ...කෝ අඩන්න එපා පැන්චී...පුන්නසෝම මැරිලා තුවාල වෙලා විතරයි ...අපි මෙයාව ආච්චිට කියලා මහගමු...එතකොට පුන්න සෝම හොටියටත් වඩා ශක්තිමත් වෙයි...ඔහා වගේම ....කෝ ඉතින් අඩන්න එපා හොදේ" මම් දුවගේ පිටට තට්ටු කරන ගමන් කියුවා..එයා ටික්ක විතර අඩන එක අඩු කරා

ඒ වෙද්දී මිනිස්සු කීප දෙනෙක්ම අපි වටේ එකතු වෙලා

"ඒයි තොපිලා පොඩි කෙල්ලෙක් හොරකන් කරන් යනවනේ...මේ පොඩි එකා මොර දීලා අඩද්දී මුන් පොඩි එකාව උස්සගෙන යන හැටි...මුන් බාලාඅපරාද කාරයොද කොහෙද මේ ඇගේ ඇදුනුත් නැතුව....මේ දැරිවිගේ අම්මා අරහේ පොලවේ පස් කනවා ඇති...වරෙල්ලා මුන්දෙන්නව කුදලගෙන හිහින් පොලීසියට අල්ලලා දෙමු"

හීන් අඩියක් දාන ගමන් චන්දෙ බලපු කොල්ලො සෙට් එක්කුත් ඇවිත් අපිව වට කරගත්තා

කොටු කිතයි කොල්ලෝ හතර පස් දෙනෙක් මමයි සූකිරී වට කරගත්තා...කේඩෑරි කොල්ලෝ මැද්දේ මමෛ සූකිරී මෙල්ල නොබිච්ච වල් අලි දෙන්නෙක් වගේ පේන්න ඇති

එකෙක් සූකිරිගෙ කරෙන් අපේ කෙල්ල උදුරලා ගන්න හදනවා

"මල්ලිලා ...මෙතැන කලබල කරන්න එපා...අපි පිසිකල් ෆිට්නස් හදාගන්න පොඩ්ඩක් රෑ දුවලා පුරුදුවෙනවා"

"පිස්සුද අයිසේ පොඩි එකෙකුත් උස්සගෙන දුවන්නේ.. බොරු පොයි...ෆිට්නස් හදාගන්න දුවන උන් මේ චූටි බබාලා වඩාගෙඅ දුවනව බබාලා අඩව අඩව"

සූක්කිරි බබාව කරෙන් අරන් පපුවට තුරුලු කරගත්තා...අපි තුන්දෙනම දෙන් ෆ්‍රෙජ් එකෙන් ගත්ත අයිස් වගේ සීතලම සීතල වෙලා

"ප්ලීස් අපි කියන දේ පිලිගන්න....සුදු දූ මේ මාමිලට කියන්න...අපි කවුද ඔයාගේ..."

"ඒයි ඔයලා මගේ තත්තිටයි අප්පචිටයි කරදර කරන්න එපා...මේ මගේ තාත්තී ...මේ මගේ අප්පච්චී" චූටිගෙ හොද කම එයාට තේරෙනවා කරදර වෙලාවක හැසිරෙන්න ඕනි විදිහ...එයා දැන් අඩන එක අමතක කරලා අපිව බේරගන්න කතා කරනවා

"හහහ..මේ බලපන්කෝ මේ බබාට තාත්තලා දෙන්නෙක් ඉන්නවලු...හ..හා" නාකි මුරකාරයා හිනා වෙනවා

"ප්ලීස් මෙතැන අනවශ්‍ය කලබල ඇති කරන්න එපා අපි කන්ද උඩට දුවලා ආයේ අපේ සර්කිට් බන්ග්ලෝ එකට දුවන්නයි හැදුවේ ...අපේ දුව් තියලා එන්න කෙනෙක් හිටියේ නෑ බන්ග්ලෝ එකේ තනියෙම ඒ නිසයි අපි බබාවත් එක්කගෙන ආවේ"

"අපොයි සීවරන්දෙවූ හාමුදුරුවනේ...මහ මිනිහෙක්ටවත් නුහුලනේ මේ හීතලේ පොඩි එකෙක් එලියෙ අරන් එහේ ම්හේ යනවද?....කෝ මේ බබාගේ අම්මා" 

"එයාට අම්මා කෙනෙක් නෑ...අපි එයාගෙ තත්තලා දෙන්නා"
කට තියාගෙන ඉන්න බැරි කමට මම වැරදි තැනක ඇත්ත කතාකරා..ස්ජුකිරි මම දිහා රවල බැලුවා...සමහර වෙලා වට ඇත්ත නෙමෙයි හරියටම ගැලපෙන උත්තරේ සමහර තැන් වලදි

"මොනවා...මුන් මැරයෝ නෙමෙයි පිස්සෝ...තාත්තලා දෙන්නෙක්ට විතරක් ලමයි හැදිය හැකිද හහ හහහ්" කොහෙන්ද ආපු ඇග පුරා පෙරවගෙන හිටපු මතර ආච්චි කෙනෙක් වගේ හිටපු ගෑනි එයාගෙ ඔලුව තවත් තදට වහගන්න ගමන් කියලා හිනා උනා
අයියෝ නැට්ටෙ ඉදන් ගොම නාගත්තා...මේ බූරු තක තිරු සූකිරියා කරොත් සෙට් කරන්නේ මේවගේ පෝරියල්ම තමයි...මම තවමත් මුගේ ගොන් අයිඩියා වලට සපෝට් කරලා අමාරුවෙ වැටෙනවානේ

"මේ මම ඇමති ස්වේතක...ඔයාලට මේ වෙලේ මගේ අයිඩී එක නම් පෙන්වන්න නෑ..එත් මගේ ෆෝන් එකේ ෆොටාස් තියෙනවා...ඕනෙ කෙනෙක්ට කතා කරල අහගන්න පුලුවන්...අපි ලගදි විවාහ උනේ මේ අපි දෙනගේ දුව" සූකිරි ෆෝන් එකේ ෆ්ලෑශ් ලහිට් එක එයාගෙ මුහුනට ගහන ගමන් කියුවා...මිනිස්සු එයාව අදුනනවා යන්තන් දැක්කත්

"අප්පට හුඩු මේ ස්වේතක ඇමති තුමාද ...ඔවූ බන් ඒයි මේ අපේ ඇමති තුමා...කවදාවත් හිතුවේ නෑනේ මෙහෙම අපේ ගමේදි මුන ගැහෙයි කියලා"

එක කොල්ලෙක් සූකිරිගේ පක්ශෙ උග්‍ර පාක්ශිකයෙක්...ඌට සූකිරි දැකපු එක සුපර් ස්ටර් කෙනෙක් දැක්ක වගේ

"මේ දැන් ඇමති තුමා ලොකු ගානකින් ඡන්දෙ දිනලා...කොළබින් එක උනා නේ...මයෙ හිතේ මේ ඒ සතුටට දුවන්නේ"

ඔන්න බලපලකෝ අන්තිමට අපි අපේ ච න්ද ප්‍රතිපලේ අහගත්තෙ නන්නාදුනන ගැහැනියෙක්ගෙන් මහ රෑ පාරෙදි මුන ගැහුන

සූකිරි ඒ. එලවෙ ලේකම්ට කොල් එකක් දුන්නා..."රත්තරන් අපි දිනලා...හිතුවටත් වඩා හොදට" ගිනි හීතලේ සීතල පොලගෙක් වගේ එයා මාව මිනිස්සු ඉස්සරහම බදා ගත්තා

මුලින් අපි එක්ක තරහින්න්කතා කරපු මිනිස්ස් බය පක්ශපාතීව කතා කරා...අපි එහාලට ස්තූති කරලා කන්දෙ උඩට දියුවා...අපි ඉස්සෙල්ලට වඩා ජවයෙන් දියුවා දැන් සිද්ද වින අමුතු වැඩෙයි..අපි චන්දෙ දිනුවා කියන එකයි දෙකේම සතුට නිසා

අපි තුන්දෙනා දුවලා දුවලා ගියේ කදු ගැටය උඩ තිබුන පැතලි සානුවකට

මට ඇස් අදහා ගන්න බැරි උනා එතැන ජපන් සුර්න්ගනා කතාවල තියෙන ශැවොලින් ආරාමයක් වගේ

ජපන් මකර රූප මැද කෝයි-කාප්  මාලු රෑනක් පීනන විදියට හදපු වතුර මලක් ඒකට හද එලිය වැටිලා රිදී පාටින් දිලිසෙනවා රිදී ඇල්ලක් වගේ...මේ උයන වටේට බොන්සායි කරපු කුරු ගස්...ඒවා එක එක ගැඩවලට නැමිලා අතු විදිලා ...කුරුම කුරු ගස්...මේ ලස්සන දර්ශනය නිසා දුවනකොට උනුසුම් ඇගෙන ගලන දාඩිය බින්දු හිතල උන නිස දැනුන සීතල තෙත අපහසුඅව නැතිවෙලා ගියා..
"අප්පච්චී මේක දෙවුලොව කලබල එකේ ජේඩ් අදිර්‍රජ්‍යගෙ ස්වේද මාලිගාවද?" මමෛ සූකිරී පහුගිය සතියෙ දව්සක දෙවුලොව කලබල කරපු දගකාර වදුරෙක්ගෙ කතාව තියෙන පාට පින්තුර පොත දුවට කියලා දුන්නා ...ඔවු ඒක ඇතතටම ජේධිරාජ්‍ය මාලිගාවෙ තියෙන පීච් උයන වගේ

"හ්හ්හ...හරියට හරි....චූටී මේක මරකත මානික්‍ය උත්සවේට අප්සරාවො පීච් කඩපු බටහිර දොරටු උද්‍යනය....චූටිට නියම මෙමරි එකක්නේ තියෙන්නෙ....බලාගෙන යන්න ....පාරවැරදුන අප්සරාවො ඇති ගස් උඩ"

"මම ලොකු උනාම ක්වීන්ගේ අප්සරාවක් වෙනවා" කෙල්ල සූකිරිගේ මූන බලාගෙන කියුවා...ඒ දෙන්නා මේ ලස්සන උද්‍යනෙ හද එලියෙන් කැටයම් කරපු රිදී පිලිමයක් වගේ....ආදරේ ප්‍රතිමූර්තිය

"එහෙම එපා චුටි....අපි ඔයාව හදන්නේ කාටවත් පීච් කඩන මෝඩ අප්සරාවක් වෙන්න නෙමයි...ඔයා ලොකුවෙල අධිරාජිනියක් වෙන්න ඕනේ....ඕනෙම මෝඩ ගෑනු ලමයෙක්ට ලස්ස්නයි ...අත් ත්තටුයි තියෙනවනම් අප්සරාවක් වෙන්න පුලුවන්.....ඒත් නියම දක්ශයෙක්ට විතරයි අදිරාජිනියක් වෙන්නෙඅ පුලුවන් ...තේරුනාද මගේ මහෝත්තමිය "

සූකිරි කොහොමත් පොඩි පොඩි හීන දකින්නෙ නෑ...එයාගෙ හීන ඔක්කොම බ්ලොක් බාස්ටර් වගේ විශාල ඒවා...එයා කිහනේ ලොකු හීන දැක්කොත්න්තමයි ලු පොඩි දෙයක් හරි ලගා කරගන්න පුලුවන්. ඉස්සර මමයි බොල්ටුයි පාඩම් කරද්දී බෝල් කියන්නේ අඩුම තරමේ ඒ ප්ලෞස් එකක් ගැන හීන දැකපන් එතකොට බී මිනස් එකක් ලෙබයි....උබ කම්මැලියා සෙමෙස්ටර් එක පටන්ගන්නකොටම සී කට්ටක් ඇති කියලා වැඩ පටන්ගත්තම ඩී එකක්වත් නැතිවෙනවා.

"එන්න එන්න හොද දුවටයි නෝටි තාත්තිටයි මගෙන් තෑග්ගක් තියෙනවා....මට ඔයාලට අමරණීය පීච් දෙන්න බෑ ජේට් අධිරාජ්‍යට වගේ ඒත් මට ඔයලට පෙයාස් දෙන්න පුලුවන් සීතල නුව එලියේ හැදුන රසම ඒවා "

"නියමයි අප්පච්චී කෝ පෙයාස් ගස් මම දැකලා නෑ..."

"ආ හොදට බලන්න...අර පැතලි කලුගල් අතරෙ තියෙන ගහ....ගෙඩිත් පිරිලා ට්ජියෙන්නේ යන් අපි කඩමූ....ම්ම්ම් අපිට කෙක්කක් නෑ චූටි දූ තමයි කෙක්ක ...මගේ කර උඩට නැගලා කඩන්න පුලුවන්ද....හොදට කරකවල කඩන්න ඕනි ටික්ක හයියයි...චූටි අත් සිදෙයිද දන්නේ නෑ...බලාගෙන සුද්දී"

සූකිරිගෙ කර උඩ ඉඩහගෙන පොඩ්ඩි කඩලා බිමට දාපු පෙයාස් ගෙඩි මම බිමට වැටෙන්න නොදී අල්ලා ගත්තා
සූකිරි ගලක් උඩ වාඩිවෙලා පෙයාස් කන්න කතාකරා...මම ගල උඩ වාඩි උන ගමන් රතෙවෙච පඩුපුල් ආසනේ වාඩිවෙන ස්ක්කරයා වගේ ගැස්සිලා උඩ පැනල නැගුට්ටා

"කොහොමද යෝදයෝ මේකේ වාඩිවෙන්නේ...අයිස් වගේ හිතලයි මගෙ පස්සත් එක්කම ගල් ගැහුනා"

"දැන් ප්‍රන්ශෙ ගිහින් ජීවත්වෙන්න කතාව සෙල්සියස් 7 වත් ඉන්න බෑ...එහේ සීතකාලෙට මයිනස් වෙනවා...කොහොමද ඒ කාලෙට ඉන්නේ"

"මේ එහේ හොදට වෝම් ක්ලෝත් ඇදන් ඉන්නේ...මිනිසුන්ට පිස්සු නෑ...මෙහෙම රනින් ශෝට් එකක් විතරක් ඇදන් හීතලේ ගැහි ගැහි ඉන්න "

"වැරදිලා හරි මම පරාද වෙලා...අපි ප්‍රන්ශෙට පැනලා යන්න උනානනම්...ඔයාලා හීතලට ඔරිඔත්තු දෙන්න එපැයි ඒකයි මම මේ නුවර එලිම එක්කගෙන ආවේ...දැන් බැලුවම මටයි දූටයි විතරයි සීත රටක ඉන්න පුලුවන්...ඔයව නම් අප්‍රිකාවෙ සහරාවල ඔටුවො මැද්දේ තමයි තියන්න වෙන්නේ උනුහුමට ඉන්න"

"පවූ අප්පචි.....අපිට බෑ තාත්තිව ඔටුවො ගොඩක් මැද දාලා යන්න...අපි තාත්තිවත් එක්කගෙන යමූ...අපි තුන්දෙනාගෙන් වැඩිපුරම සීතලා තාත්තී ලග..එයා පවූ"

"කෝ එන්න මගේ රත්තරන්...එන්න කෝ මගේ උකුල්ට...ආ හරි හොදට ඇගට හේත්තු වෙන්න...කෝ චූටී ඔයා තාත්තිගේ කන්දෙක අතුල්ලන්න ම්ම පපුව රබ් කරන්නම් ..හයියෙන රබ් කරන කොට ඇග රත් වෙනවා"

මගේ සීතල නැති වෙලා ඇගට රස්නයක් දැනුනා..සූකිරි දුවයි මාව උනුසුම් කරනවා...මට ටයි ටැනික් එකේ ජැක්....රෝස් ව හීතල වෙලා ඉන්නකොට එයාගෙ යටිපතුල් අතුල්ලලා එයාව උනුහුම් කරපු හැටි මතක් උනා.

මම සූකිරිගෙ ඇග උඩ වාඩිවෙලා දුව මගේ ඇග උඩ අපි තුන්දෙනාම සීතලේ ගැහි ගැහි පෙයාස් කනවා

අලුත්ම පෙයාස් ...මාස ගානක් සුපර් මර්කට් වල පරවුන බෙහෙත් ගහපු පෙයස් වගේ නෙමෙයි මර රහයි....ටික්කක් ඇපල් වගේ...ඒත් ඇපල වල තියෙන ස්පොන්ජ් ගතියම නෙමෙයි ඇප්‍රිකට් වල තියෙන ඇබිල් පැනිරස ගතියත් එක්ක ජූසි ස්මූත් මසල් එකක් තියෙනවා...හොදම දේ පෙයාස් වල වැලි කැට වගේ ජර බර ගාලා හැපෙන හයිය කෑලී....

"අපි යමු අනේ...මේ පොඩ්ඩිගෙ අත් රැලි වැටිලා තියෙන හැටි..ඇගිලි තුඩු ටයර් කට්ටවගේ රැලි වැටිලා...පවූ මගේ සුන්දරී"

"යමූ මට ඔයාලට පෙන්වන්න තව දෙයක් තියෙනවා ඒකත් බලලම යමු"

සූකිරි අපිව පැතලි සානුවෙ කෙලවරට එක්ක ගෙන ගියා

ඔහෝ මගේ දෛයනේ ඒකනම් ඩිස්නි කාටූන් එකක් වගේ...රෝස ලිලී ජර්බෙරා කානේශන් ජෙරමියන්...අරවා මේවා..නුවර එලියෙ ඔක්කොම ලස්සන මල් පිරුන ගාඩන් එකක්...හද එලිඅයට මල් දව්ල් දව්සත් වඩා ලස්ස්නට පේනෙවා ...ඒ මල් මැද මහ යෝධ අයිවයෙක් හිටියා

"අඩෝ උගෙ විශාල ඌ අස්සයෙක්ද නැත්තන් අලියෙක්ද?" විශාල අශ්වයා දැකලා මම පුදුම වෙලා ඇහුවා

"ඇයි ඔයා දැකලා නැද්ද?...හොලන්ඩ් තරෝ බ්‍රෙඩ් එකෙක්...එයා හොලන්ඩ් වල බර අදින වැඩ වලට පාවිච්චි කරලා ට්නියෙන්නේ...පේනවනෑ මහත බෙල්ල ශක්තිමත් කකුල්...එයාට කිලෝ 300ක් උනත් පිට උඩ තියාගෙන යන්න පුලුවන් කිසි කරදයක් නැතුව"
අලු පාට තිත් වැටුන සුදුපාට අශ්වයා හරිම තේජස් පාටයි...එයගෙ බෙල්ල දිගට තිබුන කේශර දිගටවවපු කොන්ඩයක් වගේ....දීගා ලොන්වලින් හැදුන ලස්සන වල්ගෙත් එයා සැරින් සැරේට වන්නවා...

"යකෝ වැඩිය ලගට යන්න එපා...ඕකා සෝරෝ ගෙ අශ්වයා වගේ ඉස්සරහ කකුල් උස්සලා උබට ගහයි" සූකිරියා මෝඩයා වගේ මේ විශාල අස්සයා ලගට යන්න හදනවා...මටනම් බයයි ඌ සැරින් සැරේට නාහෙන් ලොකු සූස් සද්දය්ක් එක්ක සුදුපාට කැටි ගැහුන උස්ම වැල් පිට කරනවා...ගිනි පිබින මකරෙක් වගේ...අනික උගේ බර අඩි ටක ටක ගාලා බිම වදින විදියට ඌ සැරින් සැරේට උස්සනවා

"ආඅ...මෙයා මාර කතා කියන්නේ...අශවය ලගට යන්නෙ නැතුව කොහොමද ඌව පදින්නේ"

"පිස්සුනම් කෙලින්න හදන්න එපා රත්ත්හරනේ... මේ වගේ විශාල සතෙක් අපි කොහොමද පදින්නේ...ඔන්න පුන්චි පෝනියෙක් නම් පිට උඩ එල්ලිලාවත් ඉන්න තිබුනා"

""ඔයා දන්නවනේ මගේ ලග පොඩි පොඩි දෙකයි පනහේ පෝනි වැඩ නෑ කෙලින්ම ජයන් ඩ්‍රාෆ්ට් හෝස් පවර් තියෙන්නේ""

සුකිරි ගිහින් මුලින් අශ්වයා ගෙ බෙල්ල අත ගෑවා අශවයා එක්ක කතා කලා...එයා ගැට ගහලා තිබුන මිටි කූන්න්නෙන් අශවයව ලිහලා ටික්ක අශවයා හීලෑ වෙන්න වගේ නාහෙ ගාවින් දාපු රේන්ස් පටියෙන් අල්ලගෙන විශාල අස්වයවා ඇවිද්දුවා....ඒ සුදු අශවයා මට පෙනුනේ හද එලියෙ ලොකු අයිස් ග්ලැසියරයක් පාවෙනවා වගේ

සූකිරිනම් සර්ප්‍රයිස් දෙයියෙක්...ඊයෙ හව්ස් වෙනකන්ම මට ඇගෙවුවෙ නෑ මෙහෙම දෙයක්....මමෛ කන්කෙදිරි ගෑවේ...මිනිසු ගොඩේ ඉදලා ඇට්නිවෙලා ඡ්න්දෙ දවසෙ රෑටවත් අපි පවුලක් වගේ තනියෙම ඉන්න ඕනි කියලා ...මගේ වදේට අකැමැත්තෙන් නුවර එලි එනව වගේ රග පෑවට මෙයා කලින් ඉදලා ඔක්කොම ප්ලෑන් කරලා.

මට කලින් ඉදලම සූකිරි කිහලා තිබුනා එයාගෙ තත්තට් අශවයො ඉන්නවා නුවර එලියෙ රේස් පදින උන්...කලින්පාර ච්න්දෙ පැරදුන වෙලාවෙ උන් විකුනලා දැම්මා...ආයෙ සැරයක් උන්ව සල්ලි දීලා ගම්නවා කියලා

ලග තිබුන ලොකු මල්ලකින් අහ්වයන්ට කන්න දෙන කෑම වලට වැඩිපුර සීනි ටිකක් දාලා අශවයට කන්න දුන්නා...ඌ උගේ අලි බෙල්ල වන වන කට දෙපැත්තෙන් ජර බර ගාලා සද්දයක් එන විදියට සූකිරි දෙන කෑම කනවා...කෑම දුන්නම එයා ගොඩක් මෙල්ල උනා...සූකිරි අශයගෙ ශක්තිමත් බෙල්ල අත ගෑවා

"අප්පච්චී මට එයාව අතගන්න ඕනී" දුව මගේ අතින් බිමට පැනලා යන්න දගලනවා

"බබා මේ ඔයාට යන්න බෑ...දැක්කද උගේ ලොකු කකුල් ...ඌ ඔයව පාගලා දාවී...අපි මෙතැන ඉදන් බලන් ඉමු"

"විනෝ එන්න බබා එක්ක ලගට...මෙයා දැන් අපිට රයිඩ් කරන්න පුලුවන්...අනික මම මෙයව හොදට අදුනනවා...එයාටත් මාව මතකයි...ඉස්සර ඔයා ලග නැති කාලේ මම නිවාඩුවක් ලැබුන ගමන් කරේ ෆයිනස් කැලෑවල ඇවිදිනවා...මෙයා පිටේ නැගලා...මෙයගෙ නම හයිඩ්ස් ....ලස්ස්න මනක් නේ හයිඩ්ස් "

මම බයෙන් බයෙන් වගේ අශ්වය ලගට කිට්ටු වෙද්දී සූකිරි ..අශයගේ දුබුරු පාට සෑදලේ ලගින් පහලට එල්ලෙන යකඩින් හදපු කකුල් ත්කුඅන්න තියෙන කෑල්ලට අඩිය තියලා අශවය්ගෙ පිටට නැගලා වාඩි උනා..අශවයා ටික්ක අකමෙත්තෙන් වගේ කකුල් හතර ගසලා එහෙට මෙහෙට පැද්දුනා....ඒ අශවය්න්ගෙ හැටිලු මම හිතුවෙ ඌ කුලප්පු වෙනවා කියලා මම දූව වඩන් පස්සට පැන්නා

"බයගුල්ලා එනවා...දුවන්නෙ නැතුව...ඒ අශවයගෙ හැටි...දැන් එයා..ඕකේ ..."

මම් බයෙන් බයෙන් ලන්වෙලා සූකිරිගෙ අතට බබාව දුන්නා...කෙල්ල කකුල් දෙක දෙපැත්තට දාලා අශවයෙ බෙල්ල කිට්ටුව්න් සූකිරිට ඉස්සරහින් වාඩි උනා

"දැන් ඔයා නගින්න...ඔය මිටි කොටේට නැගලා..කකුල අශ්වයෑ පිට උඩින් අනික් පැතතට දාලා මගේ උරහිස අල්ලන් නගින්න...වැඩිය අශවයට බර දෙන්න එපා ඌ එතකොට දගලනවා...ඔයාම්ගේ ඇගෙ එල්ලිලා බර ඔක්කොම මගේ ඇගට දෙන්න....ආ හරී නියමයි...කමක් නෑ ගන්න ගන්න එපා අශයා ටික්ක එහේ මෙහේ වෙනවා
ඔයා හරියට දකුනුකකුල දාගන්න කෝ...ම්ම් දැන් හරි...දැක්කනේ ඒක ඒතරම් අමාරු නෑ"

ඒකනම් පිස්සු විකාරයක්...අශවයගෙ ලොන් තෙමිලා මගේ කකුල් දෙකයි ගල හරියෙයි ගෑවෙනවා හිරිකිතයි හීතලයි...ඒ අස්සේ සූකිරියා සෑදලේ උඩ හිටියට මට සෙට් උනේ සෑදලේ කොන..ඒහෙ ලෙදර් දාරෙ හරියටම මගේ ඇට දෙකෙ වදින්නේ ඒකත් කොර වෙන්වා වගේ...මම් හිටියේ සූකිරිව බදාගෙන...අශවගෙ රවුම් තට්ටම් දෙක ම හා බෑවුමක් වගේ..ඒකෙන් පල්ලට මාව ලිස්ස්ලා වැටෙන්න පුලුවන් ඕනෙම වෙලාවක...වැලි ගොවුවෙක් ගලකට ඇලිලා ඉන්නවා වගේ මම සූකිරිව බදාගෙන අල්ලගෙන හිගිහේ බයට
හතර ඔඅස් දෙනෙක් දාගෙන මෝට බයික් එක්ක ගිහින් ට්නිහෙනවනම් උබලට තේරෙයි ටික්ල හරි මම කියන්නේ මොකද්ද කියලා
බයිකේ අන්තිම එකාට දැන්නේ යන්තන් වාඩිවෙලා ඉන්නේ ඕනෙම වෙලාව්ක බිමට වැටෙන්න පුලුවන් කියන බය හිතෙන හැගිම අන්න ඒ වගේ එකක්
සූකිරි දුව ත ටික්ක ඉස්සරහට කරලා එයත් ඉස්සරහට උන ඒ ගමනනම් මට ටික්ක පහසු විදියට මගේ අන්ගෝපාන්ග ටික අකුලගෙන වාඩි වෙන්න පුලුවන් උනා

පුන්න සෝමයත් දෙකට තුනට නවලා සෑදලේ ලග් තියලා මම උගේ ඇග උඩම වාඩි උනා
උබලා කවුරු හරි අශ්වයෙක්ගෙ පිටේ ගිහින් තියෙනවනම් දන්නවා ඇති ඒක ලේසි දෙයක් නෙමෙයි
විශේශයෙන් ගොඩක් විශාල් ඩ්‍රාෆ්ට් හෝස් කෙනෙක් රයිඩ් කර්න එක
අර ගෝල් ෆේස් පාක් වල ඉන පොඩි අශවොයෝ පෝනියෝ මීටර් 100ක් පදිනවා වගේ නෙමෙයි
අශවයා උඩ පහල යන විදියට කොන්දෙ කොන අශවයගෙ පිටේ ඇනිලා ඇනිලා රිදෙනවා
කකුල් දෙක ගොඩක් පලල් කරන් ඉදලා ඉකිලි ලගින් ඉ රිලා යන්න වගේ දැනෙනවා
ඒක නිසයි ඉස්සර ඇලෙක්සැන්ඩර් රජතුමාගෙ කාලෙ ඉදලම හිටපු යුධ වීරයෝ බකල වෙලා තියෙන්නෙ..දව්සෙ වැඩි වෙලවක්ම අශවයන්ගේ පිටේ නැගලා ඉදලා
ඒ ඉසරහින් යන චූටි දු කීප සැරයක් කිබුහුම් ඇරියෙ ගෑනු කෙනෙක් ගේ කොන්ඩෙ වගේ අශවයගේ බෙල්ලේ දිගට තිබුන කෙස් මූනෙ වැදිලා

අශවය් ගෙ ලෝක සිනිදුයි...කිතිකන සුලුයි..ඒත් හම් කෝට්ටෙකට යටින් අශවයට හයිය මාන්ශපේශීන් ට්ජියෙන නිසා උගේ පිට ගලක් වගේ හයියයි
""බබා ඔයා ගානට වාඩි උනානම්.... මේ පටියෙන් මාවයි දුවයි බදින්න....මම මේ රේන්ස් පටි අල්ලගෙන යන නිසා බබාව වැටෙන්න ගියොත් අල්ලගන්න බෑනේ "" සූකිරි අශවයාගෙ ලග තිබිලා හොයාගත්තා පැනල් රෙදි පටියෙන මම දෝනිව සූකිරිගේ ඇගට තදවෙන්න බැන්දා...සමහරවිට මේකත් සූකිරි කලින්ම ප්ලෑන් කරලා ගෙනත් තියාගන්න ඇති
අශවයා යද්දී මට මගේ පස්ස්ට යටින් කිති කවනවා වගේ දැනුනා...උගේ මානශ පේශීන් එකබෙනවා මගේ කකුල් දෙකට හොදට දැනෙනවා...ඒ නිසා අශවය්ගෙ පිටේ යන එක වාහනේක වාඩිවෙලා යනවට වඩා අමාරුයි
අශවය උඩ පැන පැන යන විදියට මමයි සූකිරි උඩ පහල යනවා...හරියට ඩස්පිඅයා එක්ක බෝට්ටුවෙ යද්දි ඒක උඩ පහල යනවා වගේ

අපි ගිය පාරෙන්ම නෙමෙයි අශ්වයගෙ පිටෙන් ආවේ එහෙන් මෙහෙන් පයිනස් කැලෑ මැද්දෙන් ලදු කැලෑ අස්සෙන් සූකිරි අපිව එක්ක ගියේ ගොඩක් ට්‍රිප් අයට දකින්න වෙන්නේ නැති ලස්සනම ලස්ස්න පාරවල් දිගේ
අශ්වයයා තාර පරේ යනවට වඩා හොදට ලතාවට යනවා ගුරුපාරවල...බොරලු වැඩිපුර තියෙන කදුවලනම් ඌ ලිස්ස ලිස්ස ගියේ බකල ගහන පොල් ලොරියක් වගේ

අශවයා හිට්පු ගමන් උගේ දිග වල්ගේ ගස්සනවා
එතකොට පිටිපසේම එල්ලිලා යන මගේ පිට්ට කසයකින් ගහන්න් වගේ තෙත වල්ග කෙදි වදිනවා
ලස්ස්නට වැවුනු කැරට් ගෝවා ලීක්ස් ගොවි පොලවල් මැදින් අපි අශ්වයගේ පිටෙන් ආවා ...ඒක ඇස් අදහා ගන්න බැරි තරම් ලස්සනයි...හද එලියේ හෙල් මලු ක්‍රමේට වවපු එලවලු ලස්සනට පේනවා...එක එක පාත්තිඒ අන්තිමට වැට වගේ මල් වවලා
අපි කන්දෙ පහලට එද්දි මැද හරියේ...අපිව අල්ලා ගත්තසෙට් එක තාම කතා කර කර ඉන්නවා...අර බල්ලා ආයෙමත් ඇවිත්...මුර කාරයා බල්ලව අල්ලගෙන හිටිඅයා..අපි දැකලා බල්ලා බිරුවා..මම බය උනේ අශවයා කල බලවෙයි කියලා ඒත් අශවයා ඒක ඒ තරම් ගනන් ගත්තෙ නෑ

"බබා...මම මේ රේස් පටි අල්ලගෙන ඉන්න නිසා මට අතවන්න බෑ..ඔයා මම වෙනුවෙන් එයාලට අතවන්න හරි නැනෙ..එයාලා බලන් ඉන්න ඇත්තේ අපි ආයෙ එනකන්...""

මම ඒ මිනිසුන්ට අතවන වන ගියා...එතැන ඉස්සෙල්ලාඅ අපි හන කොට ජ්හිටියට වඩා මිනිස්සු හිටියා...ආරන්චියට තව අය ඇවිත්...මිනිස්සුන්ට මීට කලින් ප්‍රාඩෝ වල යන ඇමතිලා ඕනෙ තරම් අතවනලා ඇති ඒත් අශවයෙක් පිට යන ඇමති කෙනෙක් අතවනාගෙන යන්න ඇත්තේ පලවෙනි වතාවට...ඒ අය අපිට ජය වේවා කිය්ලා කෑ ගැහුවා

මට මතක් උනේ සූර පප්පා එකේ සීසර් "කෑගහනකොට පොඩ්ඩක් හෙමින් කෑගහනවලා මේ අශවයා කුලප්පුවෙනවා රෙද්ද" ..ඒත් අපේ අශවයනම් බීරි අශවයෙක්ද කොහෙද ඌ බල්ලො බිරුවට මිනිස්සු කෑගැහුවට කුලප්පු වෙන්නෙ නෑ

සූකිරිගේ මේ අමුතු සන්දර්ශනෙන් මිනිස්සු උද්දාම වෙලා මාර විදියට සතුටු උනාවගේ..එයාලා හිනාවෙවී අපි දිහා බලගෙන කතා කරනවා මම බෙල්ල හරවලාත් බලන් හිටියා...මෝඩ මිනිස්සු රජ්ජුරුවෝ ඕනෙ පල් වැඩක් කරද්දි හුරේ දානවා...රජවරුන්ගෙ දරුවොක් ලැම්බෝ ගිනි පැද්දත් සර්ෆින් කරත් බැන්දත් හැම මගුලටම හුරේ දානවා....පුදුම පරාදීන වහල් මානසිකත්වයක් උන්ට ට්ජිහෙන්නේ...ඒවගේ හිතන උන් ඉන්නකන් කොහොමද මේ රටක් දියුනු කරන්නේ...මටනම් ඔයවගේ දේශපාලකයොයි උන්ගෙ ගෑනුයි දරුවොයි..සතපහක් හම්බ කරන්නේ නැතුව ..ගැලපෙන රස්සාවක් නොකර අපේ සල්ලිවලින් කක බිබී..වැඩ පෙන්වනවා දැක්කම මරාගෙන මැරෙන්න හිතෙන්නේ...දුපත් අපේ රටේ සම්පත් විනාශකරනවට

"" ඔයා වෙලාවට පොඩ්ඩි මගේ ඇගට තියලා බැන්දේ..එයාට හොදටම නින්ද ගිහින්...මේකිනම් කොකෙද්ද මන්දා...ඕනෙ ඉදිකඩු තුඩක නිදියනවා...මේ හීතලේ මනුස්සයෙක් නිදියනවද මේ අශවයෙක්ගෙ පිටේ""

"පවූ අනේ කෙල්ල අනික් ලමයි වගේ කුනු කුන්ජ් ගෑවෙ නැති උනාට හරිම මහන්සි වෙලා හිගියේ " මම සූකිරිගේ පපුවට ඉස්සරහින් අත දාලා බබබෙ කඩාවැටෙන බෙල්ල හැදුවා...මේ අශවගේ උඩ පහල යන නලියන පිට නිසා ඕනෙ කෙනෙක් නිකන්ම බිමට වැටෙනවා

මට සූකිරිගේ සීතල උල් නිපල් එක අහු උනා....අපි ආයෙමත් තනකොල පිට්ටනියක් දිගේ යන ගමන් හිටියේ..ඒකනම් නියම සුරන්ගනා කතාවක් වගේ ලස්ස්න හැන්ඩි කොලෝ දෙන්නෙක් අඩ නිරුවතින් හද එලියේ යෝද අශවයෙක්ගෙ පිටේ යනවා එයාලගෙ සුරන්ගනාවියක් වගේ ලස්සන පොඩි දූ සිගිත්තත් එක්ක....හින්න්නා ලන්කාවට ආපු දාක මෙතැනට එක්කගෙන ඇවිත් අපි මේ විදියට අශවයගෙ පිට උඩ ඉද්දි චිත්‍රයක් අන්දගන්න ඕනි...සුරන්ගනා කතා පොතක පිටකවරෙකට උනත් දාන්න පුලුවන් වෙයි

"කොහොමද ගමන"
"ඔක්කොම හොදයි මේ ඉහල පහල යන විදියට අරහෙ මෙහේ වැදිලා ඇටදෙක රිදෙන්නේ නැත්තන්"
"ඒකට ටයිට් ජොකෙක් ගහගෙන එන්න එපැයි"
"මට කොහෙන්ද ටයිට් ජොක්කු ගන්න ගන්න හැම එකාම තමුසේ ඇදලා හැම එකම ම්ට ලූස්"
"සොරි සොරි...මම ඔයාට අලුත් සෙට් එකක් අරන්දෙන්නම්"
"ඒත් වැඩක් නෑ ...ඔයාත් ඒවා අදිනවනේ"
සූකිරි එයා ගෙ වැරද්දක් කතා කරන නිසා මාතෘකාව මාරු කරා
"මේ...ජොක්කු ගැන දැන් කතා කරන්න එපා...අපි මේ මොහොත ගැන කතා කරමු"
"ඔවූ මේ අශවගෙ පිටේ යන එක ජොලී"

"මටනම් අශවයගේ පිටේ නෙමෙයි...ගිනිකබලක් උඩ උනත් සැපයි ඔයයි දුවයි එක්ක සතුටෙන් ඉන්න තිහෙනවනම් ...මම මාර ලකී කියලා හිතනවා....මම ඔයා නැතුව හයිඩ්ස් ගේ පිටේ තනිහෙම ෆයිනස් කැලෑවල යද්දි හිතුවෙ අනේ ඔයත් මම ලග හිටියනම් කියලා...අද ඒක හැබෑ වෙලා ඔයා විතරක් නෙමෙයි දුවත් මාත් එක්ක ඉන්නවා.....

ජීවිතේ සුන්දර්ද මෙතරම්"
සූකිරො සතුට වැඩි කමට විසිල් කර කර සින්දුවක් කිහන්න ගත්තා

මුලින් මට අශවයගෙ පිට උඩ ඇල්ලුවේ නෑ
ඒත් සූකිරිගේ ලස්සන සින්දුවක් අගහෙන හීතලේ ගැහි ගැහි හුලන් වැදි වැදි සූකිරිගේ මාන්ශ පේශීන් නෙරා ආපු කිරිගරුඩ පිටට ඔලුව තියාගෙන මෙහෙම යන්න ලැබෙන එක මොනතරම් සතුටු හිතෙන දෙයක්ද?
මට නොදැනීම සූකිරිගේ පපුව අතගන්න ගත්තා එයගෙ උල් උන නිපල් මිරිකන ගමන්
ඒකෙන් එයා දෙදරලා ගැස්සිලා යනවා වගේ මට දැනුනා
අශවයා උඩ පහල යන්නේ අපි ඇද උඩ සෙල්ලම දාන රිදමටමයි ඒක මතක් වෙලා ඇහැ ඇරුන මගේ ජුන්ඩා සූකිරිගේ පස්සට අනිනවා ...එයා සරාගී සින්දුවක් රාගික හඩකින් කියන්න ගත්තා
දූගේ කොන්ඩේ සීතල පිනි තුහින වලට තෙත බරි වෙලා...මගේ අත්ටම කඩා වැටෙනව නිදිමතටම

"සුද්දා ඔයා හිතන්නේ නැද්ද අපි ටිකක් තද වැඩී කියලා පොඩ්ඩි හදන හැටි ...එයා ලෙඩ වෙයිද කියලා මට බයයි "

"එහෙම නෑ....අපි අපේ කෙල්ල හදන්නේ ඕනෙම කටුක පරිසරේක ජීවත් වෙන්න....අපි බබාට් කෑම තෝර තොර කවන්නේ නැති නිසා එය කවන ඕනෙ දෙයක් කනවා...ඔය ඕනවට වඩා ළමයි හුරතල් කරන අම්මලා කැම කටක් කවාගන්න බැරුව කොයි තරම් දුක් විදිනවද?...අපිට ඒ ප්‍රශන කිසි එකක් නෑ....අනික ඔය හුලන් පොදක් නොබැදි බිත්තර කටුව අස්සේ දාගෙන වගේ හදන ලමයි තමයි වසන්ගතයක් ආපධාවක් ආව ගමනෙක පාරට ලෙඩ වෙන්නේ...මොකද එයාලා කන්ට්‍රෝල් කරපු පරිසරයක් ඉදලා ඇගේ ඉමියුනිටි (ප්‍රතිශක්තිය ) වර්ධනය වෙලා නෑ...නලන්නකො ලොකු ගෙවල් වල ඉන ලමයි නිතර ලෙඩ වෙනව ...ඒත් රේල් පාර අයිනේ මුඩුක්කු වල ඉන්න ලමයි ඕනෙ කානුවක බහිනවා එත් ඉහෙන් බහින ලෙඩක් නේ....ඒ වගේ අපිත් අපේ දූට පාලිත තත්ව යටතේ කටුක ප්‍රඉසරය හදුන්වලා දෙන්න ඕනෙ...එතකොට එයා ඇගෙනුයි හිතෙනුයි ශක්තිමත් කෙල්ලෙක් වෙලා හැදිලා...අපි දෙන්න නැති දවස්ක එයා තනියෙම එයාගෙ ජීවිතේ හොදට ගෙනියයි"

අපි කතාවෙන් කතාව නොදැනීම සර්කිට් බන්ග්ලෝ එක ලගට ඇවිත් සූකිරි පඩියක් ලගට කිට්ටු කරලා අශ්වයා නැවෙත්තුවා

"මේ පටිය ලිහලා ඔයා හෙමින් සැරේ..පඩියට බහින්න...බැහැලා දූව අතට ගන්න" සූකිරි අශවය නැවැත්තුවහම මට කියුවා
පැය දෙක තුනක් එක දිගට අශ්වයෙක්ගේ පස්ස පැත්තෙවාඩිවෙලා ගිහින් බිමට බැහැපු කෙනෙක් තමයි දන්නේ ඒකේ ආතල් එක
පොලවත් නිකන් උඩ පහල යනවාවගේ
කක්කුල් දෙක ඇදවෙලා රිම් එක බකල් උන බයිසිකලේ වගේ
ටික වෙලවක් ඇවිදින්න වෙන්නේ කකුලුවා යනව වගේ රුවිතෙට
ආයෙනම් පොඩි අස්සයෙක් ගෙ හරියට සෑදලේ වාඩි වෙලා යනව මිස අලි මහත අස්සයන්ගේ තට්ටම් උඩනම් වාඩිවෙලා යන්නේ නෑ ජීවිතේට

මම බැහලා දුවත් අරන් පැත්තකට උනාම එයා අශ්වයව ලග තිබුන කනුවක ගැට ගැහුවා...දුවට හොදටම් නිනද ගිහ්න්...මම් එයාව තුරුලුකරන් හිටියේ...දැන් තද හීතල අපිට හොදටම හුරුවෙලා අපි උතරත්ඩ්‍රැවයේ ලොකු ගැලිසියර් එකක් ඉන්න පෙන්ගුන්ලා තුන්දෙනෙක් වගේ...පැටියාව කකුල උඩ තියාගෙන එකට ගුලිවෙලා ඉන්න කලුයි සුදුයි රෝයල් පෙන්ගුයින් පවුලක් වගේ

"" මේ අරක දැක්ක ද?...තමුසේකරන බලු වැඩ වලට අශවයොත් මෝල් වෙනවා?"" සූකිරි මගේ ඉනවටටේ අතදානගමන් කියුවා. "ඉතින් අහින්සක මම පිස්සු වැටෙන එක අහන්නත් දෙයක්ද?"

"අම්මෝ ඒකෙ දිග අඩි දෙකක් විතර ඇති ...මිනිහෙගෙ එකක් වගේමයිනේ""

"විහිලු නෙමෙයි මූ පට්ටිවෙටෙන කාලෙද කොහෙද මේ...මේ කාලෙට අශ්වයො නිතර කුලප්පුවෙනවා...අපි අනූනමයෙන් බේරුනේ...වෙලාවට හයිඩ්ස් කුලප්පු වෙලා කකුල් දෙකෙන් ඉස්සුනේ නේ හෙහ්ම උනනම් අපි තුන්දෙනම බිම...මෙයා ගොඩක් උස නිසා අපි වෙටුනනම් හොදටම තුවාල වෙනවා""

"අනේ මන්දා ඕයි තමුසෙ කවද හරි මාවයි දූවයි මරනවා මේ විකාර කරලා...අන්න අර පුන්න සෝමව අහුලගනවා...මම බහිද්දි එයා බිමට වැටිලා....දැන් ඕක අම්මට දෙන්න එපැයි ආපහුමහල දෙන්න කියලා "

"පුන්න සෝමයත් පුදුම පවක් කරලා ඇත්තේ අපි වගේ පිස්සු පවිලකට එකතුවෙන්න...අද ඔයා මූව සෑදලයක් වගෙත් පාවිච්චි කරානේ...මම දැක්කා මූව දෙකට නවලා අශවයගෙ පිටේ තියලා ඔයා වාඩිවෙනවා...දූ දැක්කනම් ඔයාට කිසිම සමාවක් දෙන්නේ නෑ...පවු අප්පා අපේ පුන්නේ"

අපි කතා කර කර ඉද්දි අශවය ගෙනියන්න අශවාරෝහකයා ආවා

කෙට්ටු කොල්ලා දැකපු ගමන් අශවය සතුටෙන් හේශාරාව කරලා බෙල්ල වැනුවා..අශයයත් බල්ලෙක් වගේ තමන්ගෙ ස්වාමියා එනකොට වලිගෙ වන වන හුරතල් වෙනවා වගේ...

සූකිරි ඒ මනුස්සයත් එක්ක කතාකරලා අශ්වයා බාර දීලා එද්දි මම අපේ හීටර් දාලා උනුහුම් උන ලොජ් එක ඇතුලට ගියා දුවත් අරගෙනම

දුව හොට් වෝටවලින් වොෂ් කරලා බ්ලැන්කට් එකෙන් ඔතලා හීටර් ක දාපු ඇදේ නිදිකරලා අපි දෙන්නා එකම බ්ලැන්කට් එක ඔතාගෙන ..ලොජ් එකේ ගිනිඋදුන ඉස්සරහා හිටියේ එකම බ්ලැන්කට් එක පොර්වගෙන...සූකිරි හදපු කලු කෝපිවල රස්නෙයි...උදුනෙ පිච්චෙන දේවදාර ගස්වල දරවලින්  එන අසමෝදගම් සුවදයි නිසා අපි හිටියෙ අමුතු ලෝකෙක.
ඇගට මහන්සී...ඒත් හිතට සතුටුයී.
සූකිරි එයාගෙ ලොකු කෝප්පෙන් මට කෝපි උගුරක් පොවනවා එයා උගුරක් බොනවා
බබා නින්දෙන් කිවිසුම් අරනවා ඇහෙනවා

"ඔන්න මිස්ටර් ටොෆිය සෙට් වෙන්න යන්නේ ...පොඩ්ඩි ලෙඩ උනොත් මම නම් වග කියන්නේ නෑ...ඕයාගෙ ඔය විකාර පොලිටික්ස් වැඩ නවත්තලා බබා බලාගන්න වෙයි..." මම කටේ රැදුමු කෝපි මන්ඩි ටික්ක සූකිරිගේ බිල්ලේ ගානගමන් කියුවා

"හෙට යද්දි බෙහෙත් අරගෙන යන් මගේත් තල්ල රිදෙනවා"

"පොඩ්ඩිට කියන්න වෙයි හීතලේ අශවයෝ පැද්දා කියලා ආච්චි එක්ක කියන්න එපා කියලා...දන්නවනේ අපේ අම්මා බනින්න ගත්තම...ආයේ අපිට මතක ඇති කාලෙක තනියෙම ට්‍රිප් එකක් යන්න වෙන්නේ නෑ ""

"අපෝ ඔයාලගෙ අම්මටනම් මේ කිසිම දෙයක් කියන්න එපා...මම ඉවරයි"

"මහ ලොකු ඇමතියා ...නැන්දම්මට බයයි"

"මම විතරක් නෙමෙයි ජනාධිපතිත් නැනදම්මට බයයි දවසක් උත්සවේකදි මුන ගැහුන වෙලවක කියුවා"

"ඒවා මේ වා හරියන්නෙ නෑ...මම් දැන් ඔට්ටුව දිනලා තියෙන්නේ.....ඊලග සති 3 මම කියන විදියට වැඩ කරගෙන ඉන්න තමයි තියෙන්නේ....ඔයා කියුවේ මනාප ලක්ශ 3ට අඩුවෙන් ගන්නවා කියලා මම් කියුවෙ වැඩියෙන් ගන්නවා කියලා...දැන් ලක්ශ තුනහ මාරක් තියෙනවා...ම්ම මේ මතක් කරලාම කියන්නේ පැරදුනාම සමහරුන්ට ඔට්ටු අමතක වෙනවා... "

"හරි හරි ...මම එහෙම ඔට්ටු අමතක කරන්නේ නෑ"

"හරි එහෙනම් මම වැඩ ලිස්ට් එක ලියලා දෙනම්...පලවෙනි එක...හෙට උදේ තනියෙම බෑග්පැක් කරලා...උදේට කන්නත් හදලා බබව ලෑස්ති කරන්න ඕනේ මම වැඩිපුර වෙලා නිදාගන්නවා හරිද?"

"ඒක ටිකක් දරුනු වැඩි නැද්ද?...මම උදේ කෑම හදන්නම්...ඔයා බෑග් පැක් කරන්න...""

"බෑ බෑ කොහෙත්ම බෑ...ඔට්ටුවනම් ඔට්ටුව...ඕනෙම නම් මම දුව්ව ලේස්ති කරවනම් වෙන කිසිම දෙයක් කරන්නෙ නෑ..."

"ඔයානම් හරිම දුශ්ටයි ...හොදම නෑ හොදේ"

"එහෙම තමයි මාත් එක්ක ඉන්නවනම් නීති රීති ඔක්කොටම යටත්වෙන්න ඕනි"

"මගේ නම් තියෙන්නේ නීති තුනයි...ඒතුන ඔයා රකිනකන් අනික් මොන නීතිය කැඩුවත් මට දුකත් නෑ බයත් නෑ""

"මොනවද ඒ නීති තුන"

"එක. ....මම නැතුව වෙන උන් එක්ක බොන්න බෑ...ඔයාට වැඩි උනොත් මම ඉන්න ඕනෙ ඔයාව ගෙදර එක්කගෙන එන්න
දෙක....මම නැති තැන් වල සෙක්ස් කරන්න බෑ....මම ලග ඉද්දි මට කියලනම් කරාට කමක් නෑ
තුන.... අම්මටයි දූටයි හැර වෙන කිසිම කේන්ක්ට මට වඩා අදරේ කරන්න බෑ"

"අපෝ ඔය නීති එකක් වත් හරි නෑ....මම නම් එකග නෑ එකකටවත්"

"ඇයි එහෙම කියන්නේ...ඒ කියන්නේ ඔයා මට ආදරේ නැද්ද?" සූකිර් ගොඩක් දුක හිතිලවගේ කියුව..එයා දැන් අඩයි වගේ හිතෙනවා

"ඒ නිති ඊට වඩා තද වෙන්න ඕනි
එක මාස 6කට සැරයයි බොන්න පුලුවන් ඒකත් මාත් එක්ක විතරයි .......වෙන කිසිම තැනක බෑ...පාටියකට් ගියහමවත් බෑ......සිහි නැති වෙනකන් බොන්න බෑ එදා බෝල්ට් ගෙ ඇනෙක්ස් එකේ බියුවා වගේ
දෙක කරන ඕන මගුලක් මාත් එක්ක විතරයි...වෙන උන් එක්ක සෙකස් කතා කරන්නත් බෑ එවන් උන් ඉන්න තැන් වල මුකුත් කරන්න බෑ
තුන මටයි අම්මටයි දූටයි විතරමටි ආදරේ කරන්න ඕනි...වෙන කාටවත් ආදරේ කරන්න බෑ...නෝමල් යාලුකම් තියගන්න පුලුවන් හැබැයි එයාල ගැනත් මාව දැනුවත් කරන්න ඕනි"

"ඒකියන්නේ ඩස්පියලා සමනලීලා ඉන තැනත් බැරිද්?"

"බෑ..."

"ඇයි ඒ..අපි ඉස්සර කරානේ"

"ඒ ඉස්සර උනුත් ගොන් ..අපිත් ගොන් ,...දැන් දෙගොල්ලොම වෙන වෙනම පවුල් වග කීමක්තියෙන වැඩිහිටියෝ"

"එතකොට බොල්ට්"

"මම දැනග්ත්තා තමුසෙ කැරකිලා අර මැක්කගෙ කතාව වගේ ඔතැනටම එනවා....බොල්ට් ඌ නිකම්ම ඇනයක් නෙමෙයි පරාල ඇනයක්..ඕකා අවුස්සගත්තාම ඉවර වෙන් තැනක් ඌවත් දනේ නෑ...ඩස්පියලා හිනලා එක්ක හිටියත් බෝල්ට් එක්කනම් බෑ කිසි සේත්ම"

"අපෝ ඔයාගෙ නීති තද වැඩී....දෙවුදත් තෙරගෙ පන්චවරය වගේ නේ"

"ඔවූ නීති තදයි තමයි....නීති තද වැඩි ආදරෙත් වැඩි නිසයි"

"ඒ තරම් ආදරෙයිද?"

ඇයි සැකද?"

"නෑ සැක නෑ මටත් වැඩිය මට ඔයාව විශවාසයි...ඒකනේ ඕනෙම තද නීතියක් අකුරටම පිලිපදින්නේ...මෙල්ල ගහල ගියත් මට ඔයාව නැතිකරගන්න බෑ....ඔයා දෙන ඕනෙම ඩියුටියක් හරියටම කරනව සර් ...මම ඔයාගෙ සුවච් කීකරු සේවකයා....ඩියුටි ලිස්ට් එක කියන්න " සූකිරි මගේ ලග දනින් වැටිලා ඔලුව පහත් කරන් ඉන්නවා....මට එයා ගැන මාර ආදරයක් ඇති උනේ ...මම යාගෙ නිකටෙන් අල්ලලා මූන් උස්සලා එයගෙ අහින්සක එස් දිහා බැලුවා....ඒවායෙ ලාවට කදුලු එන්නේ මට තියෙන ආදරේ වැඩිඋනාම....මගේ උම්ම කැටේ.

"ආඅ මගේ ඩියුටි ලිස්ට් එකේ පලවෙනිම එක....මේක කටට ගන්නවා...ඉක්මනට යවලා නිදාගන්න ඕනෙ නැත්තන් නින්ද යන්නේ නෑ"    මම පොඩක් රොමැන්ටික් හඩ අඩු කරලා අනදෙන ස්වරයකින් කියුවා.

"ආඅ ඒවගේ ඩියුටි වලටනම් මම ආසයිනේ ඒවගේ වැඩ සීයක් කියුවත් කරනවා එකෙන්ම"

"එහෙනම් රත්තරන් මට කොෆීටිකක් පොවන්න" සූකිරි කෝපි කෝප්පේ මගේ මුහුනට ලන්කරා

"ඒයි මෙහෙම නෙවෙයි යෝදයෝ ...ප්‍රන්ශ සුපර් හොට් ක්‍රමේට පොවන්ගවා...ඉස්සර අපි කරේ මැණික"
අපි දෙන්නගේ දිව දෙක රසවත් කෝපි ගන්ගාවක පීන්න මාලු දෙන්නෙක් වගේ එකිනෙකට වෙලිලා පීන්නවා...මම් සූකිරිව තදින් වැලද ගත්තා

අපි දෙන්නා 69 පොසිශන් එකට දෙන්නගේ රස දෙන්නම උරා බීලා එහෙමම නිදගත්තා..මගේ ඔලුව එලිවෙනකන්ම තිබුනේ සූකිරිගේ ඇට මල්ල උඩ අපි දෙනම බැලැන්කට් එකෙන් සම්පූරනයෙන්ම වැහිලා හිටියේ

...................................
මුලින්ම කියනම් කතාව ඉවර නෑ....තව ටිකක් එක්ක යනවා...බෝරින්ග් නොවී...ආවටත් වඩා කුතුහලය ආතල් එක්කම
මචන්ලා අද කතවෙ 100 වෙනි දිනය.....100ක් විතර එකතුකරගෙන දවස් 100ක් ආවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි....හොද තැන් නරක තැන් සතුට දුක රාගය විරාගය ආදරය වයිරය ඔක්කොම මැද්දේ හතරවරම් හෙමින් හෙමින් 100ට ලන් උනේ උබ්ලට්ත් මටත් නොදැනිමයි....100 පිරෙන දවසේ...නානගෙ කඩෙන් කොත්තුකාලා අතපිහිදන් හොරෙන්ම නැගිටලා යනවා වගේ කතාව කියවලා සද්දම නැතුව මාරුවෙන්නෙ නැතුව කතාව්ට් තෑග්ගක් දීලා යන්න ....වෙන මුකුත්ම නෙමෙයි පොඩි ශෙයා එකක්....ඊට අමතරව කැමතිනම් රිඇක්ට් එක්ක කමෙන්ට් එකක් දීලා ඔයාලගෙ අදහස් කිය්නවන්ම් ලොකු උදවුවක්....ගොඩක් බිසී උනත් ශෙයා බටන් එක ඔබන්න තප්ප්‍ර කාලක් වෙන කරන්න පුලුවන් නේද?.....ඒත් උබලගෙ වෝල් වලට මේ වගේ කතාවක් ගැලපෙයිද මන්දා...හෙටත් තවත් කොටසකින් හමුවෙමු

Continue Reading

You'll Also Like

236K 38.6K 100
I am the father of villain Author Lin Ang Si ရဲ့ novel လေးပါ ???? All credit to Original author and E-Translators .
310K 7.5K 76
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
38.6K 7K 106
Chinese Title - 如果月亮不抱你 English Title - If The Moon Won't Hold You Original Author - 六盲星 Status in COO - 71+3 Extras Update schedule - Daily Start Da...