Hatharawaram

By ShiranSuneth

109K 17.2K 899

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 98

578 100 7
By ShiranSuneth

Ep 98

"අයෙ සැරයක් මම් පාක් එකලගදි මූව යට කරලා මරන්න ට්‍රක් එකක් දැම්මා...මුගේ හොර මිනිහා මූව බේරුවා"

බෝල්ට් කාරයට පින්සිද්ද වෙන්න එදා මම බේරුනේ

"පොඩි ලමයින්ගේ උත්සවේ දව්සේ මුගේ කෑම එකට වහ දැම්මා.....එදා මුගේ ගොජබිබඩුව පොඩි ලමයි එක්ක නටවලා..ඒ කෑම එක විසිඋනා...අන්තිමට කොහෙවත් නැති බලුපැටියෙක් මැරුනා....එදා මුව මරන්න මම කන්ට්‍රෑක් එක දීපු කොල්ල වැඩෙ හරියට කරෙත් නෑ....මගෙන් ඩබල් ගාස්තු ඉ ල්ලනවා...නැත්තන් ගිහින් ඇත්ත කියනවලු...ඌ දන්නේ නෑ මගේ හැටි...කාල කන්නියා නිකන් මැරිලා ගියා"""

ඕඔ මයි ගෝඩ්....එදා සමනලී නටපු පිස්සුව නිසා මගේ ජීවිතේ බේරුනා...ඔවූ උබ හරි මට රත්තරන් වගේ යාලුවො සෙට් එකක් ඉන්නවා....උන් නිසා මම හැම තැනදිම බේරුනා...මගේ පන හතම බේරුවේ මගේ යාලුවෝ

"මම මගේ ජීවිතෙ අඩලා තියෙන්නේ දව්ස් කීපයයි ඒ...මගේ සූදු මහත්තයා වෙනුවෙන්...මගේ ජීවිතේ එපාම උනේ මගේම දරුවෙක් මගේම ඇගේ කොටසක් විදියට මම් බලාකියාගෙන ලොකු මහත්න්කරපු මගේ සුදු මහත්තයා....මූ නිසා මට බැන්නා...මාව බල්ලෙක් වගේ එලෙවුවා....මම නරකක් නෙමෙයි කරන්න හැදුවේ අමාරුවෙන් සර්ට් පක්ශ මත්‍රීලා එකතු කරලා....මොන රේල් එක විවෘතකරපු දවසේ ආයේ අගමැති කමට ඉ ල්ලන්න කියලා බල කෙරෙවුවා....එහෙම කලේ ගොඩක් මහන්සි වෙලා...මගේ සින්හයා රජකරන්න...ඒත් සර් මට කපටි නරියා කියුවා...මාව සර්ගාවින් එලවලාම දැම්මා....මගේ ජීවිතේට ජීවත් වෙන්න තිබුන එකම බලාපොරොත්තුව නැතිකරා..මට සර්ගෙ ලෝකෙන් එහා වෙන ලෝකයක් තිබුනේ නෑ..වෙන රස්සාවල් කරන්න මම් සර්ලා වගේ ඉගනගෙන නෑ....මම කිසිම දාක පඩියක් කියලා එකක් අරගෙන නෑ...සයිඩ් බිස්නස් කරලා නෑ...සර්ලට හොරා සර්ලගෙ බිස්නස් වලඉන් කොමිස් අරගෙන නෑ...ඒ නිසා මගේ ලග මහ සල්ලියක් තිබුනෙත් නෑ...මම නිකම්ම මහ පාරට වැයුනේ හිගන්නෙක් වගේ"

"මගේ හිත වෙන විදියකට වැඩ කරන්න ගත්තා...සර්ව අන්තිමට වට්ටන්න...බින්දුවට වැටිලා මගේ වගේම ජීවිතේ විදවන්න...සර් හිගන්නෙක් උනාම මූ ස්සර්ව දාලා යනවා මට ඒක ශුවර් ...මූ සර්ලග ඉන්නේ සර්ගෙ සල්ලිවලටයි...ලසානටයි බලයටයි....ඒවා නැති උනාම කිනිතුලා ලේ බීලා ඉවර උනාම හැලිලා යනවා වගේ මූ සර්ගෙන් හැලෙනවා....අන්න ඒ විදියට සර් තනි උනාම මම ආයෙ මගේ සර්ලගට එනවා...මගේ මොලෙයි සර්ගෙ හැකියාවයි එකට එකතු කරලා ආයෙ අපි දියුනු වෙනවා...මම සර් දියුණු කරන්න වැඩ කරා...ඒත් මූ මොකද කරේ සර්වයි දූවයි ගොනාට අනදගෙන අපි මහන්සිවෙලා හම්බකරලා දුන්නු දේවලින් කාලා බීලා සුර සැප වින්දා...පරපුට්ටා "

ඕයි තමුසෙට වැරදිලා මම එහෙම සල්ලිවලට කෑදර එකෙක් නෙමෙයි...සූකිරි මගේ පොතේ දාපු සල්ලිබත් මම මගේ උවමනාවලට වියදම් කරලා නෑ...මම අපේ ගෙදරට දෙයක් ගෙනිච්චත් ගෙනියන්නෙ...හොටෙල් රස්සාවෙන් මම් අ හමබකරපු දේවල් වලින්...මට කපටි සූත්තර කාරයා කියලා කියපු එක ගැන පට්ට දුක හිතුනා..ඒත් මම මුකුත් කියුවෙ නෑ...රොශාන් ඉන්නෙ කිසිම දෙයක් තේරුම් කරන්න පුලුවන් තත්වෙක නෙමෙයි....තරහෙන් හරි ඉ රිශියාවෙන් හරි පැලෙන මිනිස්සුට කිසිම දෙයක් තේරුම් කරන්න උත්සහකරන්න එපා...එයාලා අහනෙනෙ එයාලට අහන්න ඕන දේ විතරයි අනික් ඔක්කොම නිකන් අපතේ යන වචන...පොතක තිබුන කොටසක් මතක් උන නිසා මම වචන ගිලගෙනම හිටියා.

"මට යාලුවෝ නෑ...මට නෑයො නෑ...මට වෙන බොස්ලා නෑ...ඔක්කොම මගේ සර්...මගේ ජීවිතේම මගේ සර්...සර් නැති උනාම මට ඔක්කොම නැති උනා...නූල කැඩිච්ච සරුන්ගලේ වගේ...මට ඕනෙ උනේ සර්ගෙත් තියෙන බැමි කපලා දන්න සරුත් කාත් කවුරුත් නැති මම වගේම හුලගෙ පාවෙන සරුන්ගලයක් වෙන්න...එතකොට අපි දෙනට පුලුවන් අපිට කරදරයක් නොවෙන තැනකට පාවෙලා යන්න...හුලන් කෝඩ මැද්දෙන් මම සර්ව ආයෙමත් අරන් යනවා ලස්සන තැනකට....අර හුත්තිගේ පුතා නැති ලස්ස්න තැනකට.....එදා ප්‍රාඩෝ එකෙන් සෙට් එකක් එවලා මූව මරබන්න හැදුවට සර් ඇවිත් මගේ වහනෙත් කුඩු කරලා මූව බේරගත්තා...ම්ම කලින්ම මුගේ වහනේට ජී පී එස් හයිකරා...ව්හිකල් මොනිටරින් සිස්ටම් එකත් එක්කම...ඒනිසා මට මුගේ වාහනේ හොයගන්න පුලුවන් උනා...ඒත් මූව බල්ලෙක් වගේ පාර මැද්දේ වෙඩි තියලා මරන්න හදද්දි සර් ඇවීත් මූව බේරගත්තා... "

"සර්ව දුර්වල කරන්නේ නැතුව මට මූව මරවන්න බෑ...මට මූට ලන්වෙන්නවත් බෑ...ඒනිසා මම සර්ව ටික කාලෙකට වට්ටවන්න ඕනි උනා...අපේ සර් වට්ටවන්න හොදම විදිය සර්ව පාර්ලිමේන්තුවෙන් චාටර් කරලා එලියට ඇදලා දාන එක...සර්ගේ ආදරේ...පොඩි බේබි අපේ දෝනිව සර්ගෙන් අයින් කරන එක...ඒත් ටික කාලෙකට විතරයි...මූව සීන් එකෙන් අයින් කරලා ගානට මම සර්ලගට හිච් උනාම ආයේ මම් සර්ට දුවයි අගමැතිකමයි සල්ලී හැම දේම ගෙනත් දෙනවා...මම නිර්වානී නාකි අගමැතියයි පෙලබෙවුවා සර්ගෙන් ළමයා ගන්න...උන්ට ළමයි ඕනෙ නෑ තිරිසන්නු...ඒත් සර් ට පාඩමක් උගන්වන්න ඕනි නිසා මම උන්ට කියුවා සර් හොරෙන්ම අගමැති කම ගන්න වැඩ කරගෙන යනවා...ඒනිසා ළමයව නිර්වාණිලගට අරගෙන ප්‍රාන ඇපයට තියාගන්න...ඡන්දෙ ඉවර වෙනකන්...සර් ඡන්දෙට ඉ ල්ලුවෙ නැති උනාම සර් ගෙ වටේ තියෙන ආරක්ශාව නැතුව යනවා එතකොට මග ලේසී ලගටම ඇවිත් මේ ගල් මූසිලයාව ඉවරකරන්න ".

අගමැතියයි නිර්වානී මෝඩ යක්කු...උන් කට මැත දොඩවන්න ගිහින් කට නිසා නහින මාළු වගේ නිකම්ම ඇනගත්තා....ඊට පස්සේ මම සර්ගෙ යාලුවෙක් අල්ලගෙන ගොඩයන්න හැදුවා...මුලින්ම මම ඒ ඇමතිට බොරු කියුවා සර්ගෙ ප්ලෑනක් තියෙනවා හොරෙන් අගමැති වෙන්න...අගමැති වෙච්ච ගමන්ම පක්ශෙ ඉන්න තරුණ් ඇමතිලා...අපේ සර්ට තර්ජනයක් වෙයි කියලා හිතන අය පාර්ලිමේන්තුවෙනුයි පක්ශෙනුයි ගලවලා විසි කරන්න...මම් ලිස්ට් එකක් පෙන්නුවා ඒකේ ඒ ඇමතියගෙ නමත් තිබුනා...බලයට කෑදර හයිනාවා ...ඌ මම් කියපු එක එකපාරම විශවාස කරලා...හොදම යාලුවෙක් වෙච්ච අපේ සර්ට විරුද්ධ උනා...මිනිහගේ මාර්ගයෙන් මම මන්ත්‍රීලා එකතු කරලා...සර් ගෙනාපු සමරිසි පනත පරද්දලා සර්ව චාටර් කරලා පාර්ලිමේන්තුවෙන් පක්ශෙන් එලවනවා...සර් එතකොට මම වගේම අනාතයෙක්...දෙන්නම අනාතයො උනාම අපිට එකතු වෙන්න ලේසී....

ම්ම ඒ කිසි දෙයක් කරේ සර් එක්ක තරහෙන් නෙමෙයි ....මට බෑ සර් එක්ක තරහවෙන්න....එදා බෝම්බෙ උනත් මම සෙට් කරේ මූ වාඩිවෙලා හිටිය පුටුව යට. මම රියසල් එකට ඇවිත් බැලුවා තත්වේ දැක්කා සර් දරුවයි නැතුව මූ ව්තරක් තනිවෙන වෙලාවක් එනවා. ඒ වෙලාවෙ මේ අසමජ්ජාජ්තියා පුපුරවලා දාන්න ලේසී. ඔක්කොම සෙට් කරා. ම්මා පිටිපසෙ වාඩිවෙලා හිටියෙ ගනට රිමෝට් එකෙන් බෝම්බෙ පුපුරවන්න එබුවා....මගේ වෙලාව හොද නෑ....ඒ බෝම්බෙ බාල එකක්....පුපුරවන්න කමාන්ඩ් එක දීලා විනාඩි කීපයක් පරක්ක්කු වෙලා බෝම්බෙ පිපිරුවේ ....ඒ එලවෙ ඇතුලත මී හරක්කා එලියට පැනගෙන...ඒත් සර්ලාත් ස්ටේජ් එකෙන් එලියට ආපු එක හොදයි...ඒක මගේ වාසනාව...නැත්තන් ඒ යක්ශ බෝම්බෙ සර්ලටත් අනතුරක් කරනවා...මම් ඉ ල්ලුවෙ පවර් එක අඩු බෝම්බයක්....ඒ බෝම්බෙ පවර් එක ගොඩක් වැඩී...ම්ම බෝම්බෙ හදපු එකාව ගිහින් මැරුවා..තව පොඩ්ඩෙන් ඒකෙන් මගේ සර්ටත් අනතුරක් වෙනවා....ඊට පස්සෙ මම් හිතුවා ආයෙ මූට ඇටෑක් කරන්නේ සර් නැති වෙලාවක තනියෙම මූව අල්ලගෙන

"සර්ලා ඉන මේ ගෙදර...හැම වැලි කැටයක්ම අත ගෑවේ මන්...මේ මහා මන්දිරේ...ප්ලෑන් කරේ මන්...ගඩොලින් ගඩොල බැදිලා බිත්ති නගිනවා බලාගෙන හිටියේ මම...මේ කෙ දැන් සර් ලා නිදියන හදලා ඒකට මුලින්ම ඇදන් පුටු මේස ගෙනත් දලා ලස්සන කරලා...ප්ලවෙනිම දවසෙ නිදාගත්ට්ගෙ මම්....ම්ම ඒ ඇද කවදා හරි මගේ මන්ගල යහන වෙයි කියලා හිතුවා...එහෙම දවසක මම ඒ කාමරේ සරසන විදිය ගැන හීන දැක්කා....මම මටම කියලා හීන තිබුන මින්හෙක් නෙමෙයි ...මගේ හැම හීනෙකම හිටෙයේ මගේ මැනික මගේ සර්..."

අපෝ මේ ගෙදරින් ඉක්මනටම යන්න ඕනි...මූ ම්ගේ හීනවලට හදපු ගේක මම ඉනේ මොකටද?...ම්ම මට හරියන විදියට කාමර දෙකක් විතරක් තියෙන පොඩිම පොඩි ගෙයක් හරි හදාගන්නවා...මට මේ මන්දිරේනම් ඕනෙ නෑ කීයටවත්

මට තියෙන ලොකුම ප්‍රශෙනේ අපි යන එන තැන් අපි කරන වැඩ ....මේ ගේ ඇතුලේ වෙන දේවල් මූ කොහොමද දන්නේ

"මේ ගෙදර මගේ මිනිස්සු හිටියා....සුමනා මම ගෙනාපු ගෑනියෙක්...ඒකිගෙන් මර ගෙයි ඇතුලේ වෙන හැම දේම කියනවා...ඒත් ඒ ගැනිත් මුගේ ගැට වලට අහුවේගෙන එනවා...ටික ටික මට තොරතුරු දෙන එක නවත්තනවා...ඇහුවහම කියනවා...පොඩි මහත්තයා හරි හොදයි...ඒකිට අම්මකෙනෙක්ට වගේ සලකනවා...ඒ නිසා පොඩි මහත්තයට විරුද්දවෙන්න බෑ...මහ හුකන කතා...දැන් දව්ස් කිපකට කලින් මම ඒ බැල්ලිඅ ඉවරයක් කරා"

සුමනා කිසිම තොරතුරක් නිදීපු නිසා මම ගෑනිව ගෙන්න ගත්තා මම ඔක්කොම ඇත්ත අපේ මගේ මහත්තයට කියනවා කියලා...ඒ ගෑනි මට කිසිම. අලුත් තොරතුරක් දුන්නේ නෑ...ලොකු තාර උනු කරන බැරල් එකට අතපය බැදලා ඒ නාකි ගෑනිදලා ගිනි ගොඩේ රත්වෙද්දී මැරෙන්න අන්තිම තප්පරේදි...බැදෙන ඌරු මස් වගේ හමෙන් තෙල් ගලාගෙන එන වෙලාවේ ඒ ගෑනි කියුවෙ...සර් රටයන කතාව...මූ විතරයි බබත් එක්ක ගෙදර...ඒ ගෑනි විස්තර කියන වෙලාවෙ බේරුනත් වැඩක් නෑ..ඇගෙන් වැඩි හරියක් පිච්චිලා...ටික ටික කුනු වෙවී මැරේවි ..ඒනිසා මම් තව ගින්දර ටික්ක වැඩි කරලා ගෑනිව අගුරුම කරලා දැම්මා...මොකටද තව මිනීපෙට්ටී මලගෙවල් වලටයි වියදම් කරන්නේ

ආආ...නෑ මම ඒ බැල්ලිව එක පාර අගුරු කරලා දැම්මෙ නෑ...නිකන් පිච්චෙන කුනු සරීරෙන් තෙල් ගත්තා

මිනිස් තෙල් හරියට ඌරු තෙල් වගේමයි

ඉටිපන්දම් හදන්න කියාපු ජාතිය

පැරපින් එක්ක මිනිස් තෙල් උනුකරලා හීතල කරාම නියම සුවදක් ඒකා පන්කදු ඉටිපන්දමක් හදාගන්න පුලුවන්

මට ඕනි උනේ මගේ ජයග්‍රහනය සමරන්න ඒ ඉටිපන්දම් පත්තු කරන්න

සුමනගේ ආත්මෙටත් සැනසීමක් ලැබෙයි මගේ මැරිච්ච ලොකු සරුත් ගොඩක් සතුටුවෙයි"""

ආඅ එදා නයා අරගෙන ඇවිත් තාප්පෙන් පැනල ගිය මිනිහගෙන් වැටුන ඌරු තෙල් ඉටිපන්දම්

දෙයියනේ ඒවා ඌරු තෙල් නෙමෙයි සුමනගේ ඇගෙන් ගලපු තෙල්

මම ඒවා අල්ලලා ඉබලත් බැලුවා

මගේ බඩ දගලගෙන වමනෙ යන්නත් ආවා මූනම මහ ජරා යකෙක්

වද දීලා මරලලා මෙහෙම දෙයක් කරන්න

මූට දුඨ කමට අමරව මිත්‍යදුශ්ටියත් තියෙනවාද කොහෙද

මට මේ මිනිහගෙ කතා අරේ පුරාණ රෝමය මතක් උනා

ඉස්සර රෝමේ රැජිනට දරුවෙක් ඉපදෙන්න ඉද්දි සීයුස් දෙවියන්ගේ පිලිමෙ ලග

යකඩ හරකෙක්ගේ පිලිමයක් හදනවා

ඒ පිලිමෙ බඩ මහ විශාල කුහරයක්

ඒකට නගරෙ ඉන්නෙර් සැපට හැඩිච්ච මහත මිනිහෙක් දාලා තබ ගොන් පිලිමෙ යටින් ගිනි තියනවා

මේ පිලිමේ දේවපිලිමෙ පැත්තේන් අහස බලන් ඉන්න විදියට හදලා තියෙන්නේ

රස්නේ වැඩි වෙද්දී මිනිහා පිලිස්සී පිලිස්සී කෑගහද්දී ඒ මිනිහගෙ ඇගේ ජලවාශපයි කෑගහන ශබ්දෙයි ගොනාගෙ නාහෙන් මහා විලාපයක් වගේ පිටවෙනවා ඒක තමයි ස්වර්ගෙට යවන පනිවිඩය

දෙවියන් වෙනුවෙන් මිනිහෙක් බිලිදුන්නා කියන්න

ඒ කට තෑග්ගක්විදියට නිරෝගී කුමාරයෙක් බිහිවෙනවලු රැජිනට

ඒ තබ ගොනාගෙ බඩ යටින් එහාට හදල තියෙනවා ගොනාගෙ ලින්ගික අවයවය

ඇතුලෙ ඉන්න මිනිහා හොදට පිලිස්සෙනකොට ගලන තෙල් ගොනාගේ ලින්ගෙ හරහා ඇවිත් රිදී බදේසියකට වැටෙනවා

පස්සේ දේවලවල ඉන්න කන්‍යවො මේවයෙන් සුවද ඉටිපන්දම් හදල

දෙවියන්ට පත්තු කරනවා තුති පුදන්න

රොශානුත් කොහෙන් හරි ඒ පුරාන ග්‍රීක ඇදහිලි දැනගෙනද මන්දා මෙහෙම කරේ

අයියෝ...සුමනා

මොනවද මම මේ හිත හිත ඉන්න විකාර

සුමනා ...සුමනා ඒ මනුස්සයා අපේ ගෙදරම කෙනෙක් නේ

ඒ අහිනක මනුස්සයා මූට බයේ අපේ විස්තර කියන්න ඇති, එයාට ජීවිතේට තර්ජනයක් තියෙනවා කියුවනම් අපි එයාට උදවු කරනවනේ...මගේ හිත සුමනා නිසා කඩාවැටුනා

ඒ මනුස්සයා හරිම අහින්සකයි ...මේතරම් වෙදනාවක් කොහොම ඉවසුවද අන්තිම මොහොතේ...මට මේ තරම් වෙලා කියපු දේවල් නිසා රොශාන් ගැන ලොකු අනුකම්පාවක් ඇතිවේගෙන ආවා..

ඒත් මූ අනුකම්පා කරන්න හොද නැති තිරිසනෙක්...මනුස්සයෙක් ගෙ ජීවිතේ වටින කමක් නොදන්න මේ වගේ නරුමයෝ මේ සමාජෙන් ගලවලා විසි කරන්න ඕනි තියාගෙන හිටියොත් මේ රටම විනාශ කරයි.

"මම මුලදිම ප්‍රභු අරක්ශක එකේ ඇතුලෙන් යටි කූට්ටු වැඩක් කරලා මගේ මිනිස්සු 4ක් හමුදා කාරයෝ වගේ ගෙදර වටේට දැම්මා...උන් ගොඩක් වෙලාවට ගෙදර හිතවත්ටු වගේ ඉදගෙන මගේ ගේම් වලට උදවු කරා"

සුමනා කටු කන බැල්ලී මට විරුද්ධ උනේ ඕනෙම දව්ස් වල....සමරිසි පනත ගේන කාලේ අපේ මහත්තයයයි බේබී ගෙදරින් පිට හිටියේ...ඒ දව්ස් වල සුමනා හරියට ඔත්තු බලලා මට කියුවනම් මම මේ මූසලයව ඉවරක් කරනවා කරදරයක් නැතුවම....අනික් එක ඒ දව්ස් වල සර් ඉස්පෙශල් ආරක්ශාවක් ඉ ල්ලලා ,...මේ ගේ වටේ පොලිස් කාරයෝ එස්ටී එෆ් කාරයෝ නිල මැස්සෝ වගේ ඇහිරිලා හිටියේ...ඒනිසා මට ඇතුලට එන්න බෑ...ම්ම දාපු බොරු ආමි කාරයි 4 දෙනත් අනිවාර්‍ය නිවාඩු යවලා.මුගේ වාසනාව මගේ අවාසනාව ගොදුර පෙනි පෙනීමට දඩයම් කරගන්න බැරි උනා.

මට මතක් උනේ විද්‍යව පාඩමේ ආහාර දාම . මාලුව්වා ගෙම්බා කනවා..ඒ ගෙම්බව නයා කනවා....මම් දුශ්ඨ් මන්ත්‍රීලා දඩයම් කරද්දි...මාව ගොදුරුකරගන්න නයා වගේ රොශානයා බලන් ඉදලා

"සර් නිකම්ම නිකන් සමලින්ගිකයෙක් විතරයි....සර්ට කිසිම දුරක් පෙනුනේ නෑ...පොඩි කාලෙ ඉදන් නිකන්ම කොල්ලො හොය හොය යනවා...සර් එක්ක පොඩ්ඩ පොඩ්ඩ කතා කරන කොට සමලින්ගිකත්වය කියන්නෙ ජීවත්වෙන විදියක් කියලා ඒත්තු ගැන්නුවේ කවුද?.සර්ගෙ පොඩි මොලේ නිකම්ම අයාලේ යද්දි...සමලින්ගිකයෙක්ට උනත් හොද පවිල් ජීවිතයක් ගෙනියන්න ආදරේකරන්න පුලුවන් වගේ දේවල් කතා කලේ කවුද?...ඒ ඔක්කොම මමයි කරේ...මට ඕනි උනේ සර් වටේ යන්නේ නැතුව මම් ලග තියාගන්න...සර් මුගේ ගමට යන්න කලින් අපි හිතුවෙ අපි චන්දෙ දිනලා රටේ බලය් අල්ලයි කියලා...ඒ කාලෙම මට ඕනි උනා සර් එක්ක සමරිසි පනත ගෙනත් ...අපි දෙන්නා බදින්න...සර්ගෙ හිතේ මම ගැන ටික ටික ආදරේ ඇතිවෙන විදියට කතා කරන්න ගත්තා...ඒ සැරේ චන්දෙ දිනුවනම් මේ සමරිසි පනත අපි ගෙනත් ගොඩක් කල්....එහෙනම් මම ඉක්මනින්ම සර්ගෙ හිත දිනාගෙන අපි දෙන්නත් බැදලා....ඒකට මගේ ප්ලෑන් එකක් තිබුනා...ඒකයි සර් අගමැති වෙනවා..සමරිසි පනතගේනවා කවද හරි කියලා ඔලුවෙ තියාගෙන පරාක්‍රම බාහු කුමරයා ගැමුනු කුමාරය වගේ පැනලා ගිහින් හැන්ගිලා හිටියෙ...ඉස්සර රජවරු විතරක් නෙමෙයි පැනල ගිහින් රජ කම ගත්තෙ දැන් කුමාරවරුන්ටත් එහෙම පුලුවන්...""

"මම ලස්ස්නට ආදරේ කරන්න පුලුවන් විදියට සර්ගෙ හිතේ පිච් එක හැදුවා ඒත් කොහෙද ඉන්න මේ අවලමා ඇවිත් මැච් එක ගැහුවා...ගේම් එකේ අම්පයාර් උන මම නිකම්ම නිකන් පිටියෙන් ඉවතට විසිවෙලා ගියා "

"මම මෝඩයෙක් වගේ හිටියට මිනිසුන්ගෙ බ්‍රේන් වොශ් කරන්න පුලුවන් මට හොදට..අපේ ලොකු සර් මට ඒක ඉගැන්නුවේ...ඒ ටෙක්නික් එක පාවොච්චි කරලා තමයි මම සර්ගෙ යාලුවා සෙනෙරත් ඇමතිතුමාට ලන් උනේ...එයාගෙ හිතේ සර් ගැන තිබුනෙ ලෙන්ගතු කම් ඔක්කොම අයින් කරලා...හොදට වොශ පිරෙවුවා...පස්සෙ මිනිහා හොදට රා බීපු නාලා හිරිවගේ යක්ශ ඇතෙක් උනා...මම කියන ඕනෙම පැත්තකට ඇස් පියාගෙන ගිහින් පහර දෙනවා....මම මිනිහගෙ මාර්ගයෙන් තමයි කැබිනට් එක ඇතුලට මගේ හඩ ගෙනිච්චේ...ඒකයි ඒකේ අය සර්ගෙ සමරිසි පනතට මුලිනම අකැමැති උනේ...මමයි සෙනෙරත් හරහා පෙන්වලා දුනේ මේ පනත පැරදුනොත් පක්ශෙ විනාශවෙනවා කියලා....ඒ නිසා මේක පැරදුනාම එන ජනතා අප්‍රසාදය නැතිකරන්න අපේ සර් සියදිවි නසාගන්න ඕනි කියලා....පනත පැරදිලා සර් මැරෙන්න තරමට අසරන උන වෙලාවට මම ලගට එනවා...සර්ව බේරගන්නවා...සර් එතකොට හැම දේගැනම කලකිරිලා ඉන්නේ ඒ නිසා මම කියන ඕනෙ දේකට කැමතිවෙනවා...පොඩි කාලෙ ඉදලා මම දන්නවා සර්ගෙ හැසිරේම අන්තෙටම අසරන උන වෙලාවට සර් ලග ඉන්න ඔනෙ කෙනෙක් කියන විදියට කීකරුව වැඩ කරනවා...කී සැරයක් නම් අපි ගේම් පරදිදි සර් එහෙම වැටිලා හිටියද...පස්සේ මම කියන විදියට වැඩ කරලා ගොඩ ගියාද...ඒ නිසා අපේ සර්ට මට ලන් වෙන්න තියෙන හොදම වෙලව සර් අන්තිම බින්දුවට වැටුනහම කියලා මම විශ්වාසකරා...ඒකයි මම සර්ව වට්ටන්න හැදුවෙ...නැත්තන් අම්මාපා මම සර් පරදිනව දකින්න කැමති නෑ පොඩ්ඩක්වත්"

මහා බ්‍රහ්මයා මිනිස්සු ඉපදෙනකොට දයිවය නලලේ කොටනවා කියලා අහලා තිබුනත්...මූනම් මහා බ්‍රග්මයගෙත් අප්පද කොහෙද මූ අපි හැමෝගෙම ජීවිතකතාව ලියලා ඉ රිගහලා වටේට කොටුත් ඇදලා. එහෙන් මෙහෙන් තිබුන ස්පෙලින්ස් මිස්ටේක් ග්‍රැම මිස්ටේක් නොතිබුනානම් අද මෙතැන තියෙන්නේ සම්පූන්ම මුගේ කතාව...එහෙනම් උබලා විනෝද් කෙනෙක් දන්නෙවත් නෑ...රොශාන්ව තමයි උඩ දාගෙන උම්මා උමම කියන්නේ

මේට්‍රික්ස් කියන ෆිල්ම් සීරිස් එක බලලා තියෙනවද?...ඒක උඩදාගෙන මොලේ කොලොප්පන් කරලා බලලා බලලා අන්තිමේ තේරුම් ගත්තෙ මොකද්ද අපිත් ඉන්නේ කාගෙ හරි මේට්‍රික්ස් එකක් ඇතුලේ අපි නිකම්ම වෙක්ටර් කෙනෙක් විතරයි තව මේට්‍රික්ස් එකටට සෙට් වෙන...ඒක මට ටිකක් බුද්දාගමේ බව ගමනය වගේ කියලත් හිතෙනවා...මොනවා උනත් මේ කතාව රොශන් ගෙ මෙට්‍රික්ස් එක ඇතුලෙන් මතු උන එක ගැන මට හරිම හිතට අමාරුයි

""මගේ අවාස්නාවවද මුගේ වාසනාවද මන්දා මම කරන කරන වැඩේ අසාර්තක උනා .... අන්තිමේ මගේ වරේ ආවා...මට ඕනි උනේ මේ පකයගේ මරනෙ ස්භාවික දෙයක් වගේ පෙන්වන්න...එහෙම නොවුනොත් සර් ආවගමන් හිතනවා ඒක මම කරා කිකියලා...මොකද මම දැනගෙන හිටියා.. කලින් මූව මරන්න ගහපු ප්ලෑන් ඔක්කොම මම ගහපුවා කියලා සර් දන්නවා....සර් ඒක එක විදියට එවපු අනතුරු ඇගවීම් මට ලැබුනා...අන්තිමට සර් ප්‍රසන්නට කියලා තිබුනා....විනෝද් ට කරදරයක් උනොත් මම් රොශානයට කිසිම සමාවක් දෙන්නේ නෑ කවදාවත් කියලා....මම මූව මැරුවට පස්සේ මගේ සර් මම ලගට ආවෙ නැතොත්...ඒනිසා වෙඩි තියලා පිහියෙන් ඇනලා මරන්නේ එනැතුව් ...මූව ස්භාවික විදියට මැරුනා කියලා පෙන්වන්න මට ඕනෙ උනා....

මුලින් මම් එවුවා ජෙනටිකලි මොඩිෆයිඩ් කරපු ඇන්ත්‍රැක්ස් නෝස් දාපු කතා පොත්...ඒක කුඩු වගේ ඒ පොතේ හැම තැනම පවුඩර් වගේ ගාලා තිබුනේ නොපෙනෙන්න...පොත අල්ලන අල්ලන පාරට ඒවා..ඇගට යනවා...පොඩක් ඇගට ගියත් දව්ස් දව්සින් උන අරන්...කැස්ස හැදිලා මැරිලා යනවා "

ඒක ගෙනාපු මිනිහාව කවුද මරලා දැම්මා මූ බේරුනා

ඊටපස්සෙ මම් විශ ගතිය වැඩි කරපු රේබීස් (ජලභීතිකාව ) එන්නත් කරපු බලු පැටියෙක් එවුවා...මම් එක ටෙස් කරා අපේ මුඩුක්කුවේ කොල්ලෙක්ට බල්ලා දුන්නා..ඌ හැපුවා දවසෙන් ජලබීතිකාව හැදුනා

ඒ බලු පැටියත් නෑ..ගෙනාපු එකත් මරලා දාලා තිබුනා...ඒ පාරත් මූ බේරුනා

ඊ ලගට මම් අප්‍රිකාවෙ ඉදලා සර්පයො ගේන මිනිහෙක්ගෙන් විශ විදින රැටල් ස්නේක් සර්පයො දෙතුන් දෙනෙක් ගත්හ්තා මගේ හොදම මිනිහෙක් එවුවා. සර්ලගෙ නිදාගන්න කාමරේට දාන්න උදේ වෙනජොට උන් දශට කරලා මේ බල්ලා මැරෙලා ඉදී කියලයි හිතුවේ..ඒත් මිනිහාත් කවුරු හරි මරලා සර්පයොත් මරලා
මම කරන කරන වැඩේ වරදිනේ මොකද?...කවුද මූව බේරගන්නේ කියලා බලන්න මම ආමි වගේ ගේ වටේට දාපු හතර දෙනා ආයෙ එවුවා...උන් හතර දෙනත් එදාම මරලා දැම්මා...

ම්ම ඇවිත් ගෙදර මල් ගස්වලට හයි වොල් ටේජ් කරන්ට් කම්බි දැම්මා...හවසට මේ බල්ලා මල් කඩද්දී කරන්ට් වෑදිලා මරන්න...මගේ කරුමෙට අද කරන්ට් එක නැතුව ගියා

හරියනෙ නෑ...මූව මොන,ම විදොයකින් හරි මරනවා කියලා හිතාගෙන මගේ උන් 6ක් අරගෙන ආවේ..අපි ඔක්කොම පිස්තෝල ගෙනාවෙ නෑ...මේ දව්ස් වල නිදහස් උත්සවේ නිසා හැමතැනම සර්ච් කරනවා...අපි ඔක්කෝගෙම අතේ පිස්තෝල තිබුනනම් මේ ගේම මේ තරම් අමාරුවෙන්නේ නෑ...තිබුන එකම පිස්ටල් එකෙන් හරියට වැඩ ගන්න අපිට බැරි උනා...කලු ඇශගත්ත උස මිනිහෙක් නියමෙට අපි එක්ක ෆයිට් කරා...මම ගුස්ති අල්ලද්දි දාපු සමහර ටෙක්නික් දැම්මා...බෙල්ල වටෙන් අතදාලා කොන්ද කැඩෙන්න පොලොවෙ ගහන එක එහෙම....මේ වගේ හොදට ෆයිට් කරන්නේ මගේ සර් විතරයි...මගේ මහත්තයට වෙඩි තියන්න සටන් කරන්න ඉගැන්නුවේ මම..පඉ දෙන්නම මොනතරම් ලේ හලාගෙන ඇද්ද ඉස්ස්‍ර සටන් පුරුදුවෙලා...ඒත් මම ඒකට කැමතී...අඩුම ගානේ ෆයිට් එක යන වෙලවෙවත් මට සර්ව අල්ලන්න පුලුවන් සර්ගෙ ඇගේ තවරෙන්න වැදෙන පුලුවන් ඒකයි

මම සර්බව දැනගත්තාම සටන් කරන එක ඇතැහැරියා
මගෙත් එක්ක ආපු අනික් උන් දිගට්ම සර්ට ගැහුවා...උන් මම කියන දේවල් අහන්නේ නෑ
උන් ඉන්න්නේ ගේමේ....මම් හොදට සූස්ති ගසලා ගෙනාවේ
මම් එපා කියලා උන් නවත්වන්න බෑ
මේ ගෙදර හැන්ගිලා ඉන්න යකා උන්ගේ ලගම යාලුවො මැරුව
ඒ යකාව විනාශ කරන්න ඕනි කියලා විතරයි උන්දන්නේ
මම සර් බව දැනගෙන පොර බැදුවේ අරුන්දෙන්නවා නවත්තගන
ඒ වේලාවෙයි මගේ සර් මගේ කකුලටයි අතටයි වෙඩි තිබ්බේ අපෙන් වැටුන පිටල් එක අහුලගෙන
දැන් සර් ඔක්කොම දන්නවනේ ...සර්ට මම මගේ හිතේ තිබුන් ඔක්කොම කියුවා
අන්තිම වතාවටවත් මට කිස් එකක් දීලා මාව මරන්න
මේ තරම් කල් සර් ලගම බල්ලෙක් වගේ වැඩ කරා ඉදි කට්ටක දෙයක් ඉ ල්ලුවෙ නෑ අන්තිම වතාවට ඉ ල්ලන්නේ
මගේ නලලට කිස් එකක් දීලා තොල්ම්දෙකත් ඉබලා මාව ඉවරයක් කරන්න

සර් ගෙ ජීවිතේ කතාව ලියුවේ මම.....ඒත් ඒ කතාවෙ කොල්ලගෙ චරිතෙ මට අයිති උනේ නෑ
මගේ චරිතෙ හොරු අරන්....
වෙන කවුරුත් නෙමෙයි මේ මූසලය හද්ද ගොඩයා මගේ ප්‍රධාන චරිතෙ හොරාගතා "":

විකාරයක් මේක මහම මහ විකාරයක්...මම උඩ දාගෙන මගේ කතාව වගේ උබලට කියන්නේඅනුන් ලියපු කතාවක්...මම්ත් ඒකේ එක නලුවෙක් විතරයි
සුකිරි අපේ ගමට ආවේ
හින්නගෙ තාත්තා මැරුනේ
ගමෙන් ගියේ
එයා මාව ඇත ඇරියේ
නිර්වාණිව බැන්දේ
සූකිරි මැරුනේ
ආයේ පන අවේ
ආයෙ අපි මුන ගැහුනේ
සැරින් සැරේ අපේ ජීවිතේට ආපු ප්‍රශන
ඔක්කොම රොශන් ගෙ ත්‍ර පිටපතේ සිද්දි
එක එක තැන් වල උන පොඩි පොඩි මිස්ටේක් නැත්තන් සම්පෝර්න කතාවම ඌට ඕනෙ විදොයට ඉවරවෙන්නේ
එහෙම උනානම් මාව කාටවත් මතක නැති අවශේශ නලුවෙක් වගේ සීන් එකෙන් අතු ගෑවිලාම යනවා

මේ කතාව ඇතුලේ මම තාම එල්ලිලා ඉන්නේ
මගේ හිතේ සූකිරිටයි දූටයි තියෙන අදරෙයි
මාව බේරගන්න ඕනෙ හෙනගෙඩියකට ඔලුව දෙන මගේ හතරවම් යාලුවො නිසයි
උන් ඔකොටම මම් නය ගැතී

තවත් මම වෙන එකෙක්ගෙ නාට්ටියක චරිතයක් වෙන්නේ නෑ...අද ඉදන් ඉස්සරහට දිග ඇරෙනේ මගේ කතාව...මම ලියපු මම ජීවත්වෙන මගේම කතාව

"සර් ....සර්ට ඒ පුන්චි ඉ ල්ලිමවත් ඉශ්ඨ් කරන්න බැහැ නේ....මට ඒකටවත් සර් එක්ක තරහවෙන්න බෑ නේ...මගේ හිත ඒ තරම සර්ට ආදරෙයි...අන්තිම වතවට වැදලා ඉ ලන්නේ මට මගේ ඇස් දෙක පියාගන්න ජීවිතකාලෙම බලාගෙන හිටපු ඒ හාදුව සර් ගේ කැමැත්තෙන්ම දෙනවද?"

සුකිරි ලොකු අපහසු තාවකට පත්වෙලා...එයා අපහසු තාවෙට පත් උනම කතා කරනේ නෑ ...බිම බලන් ඉන්නවා විතරයි...මම දන්නවා එයාගෙ හිත ගැන...රොශාන් එයාගෙ මතකේ ගොඩක් ඈතට ගෙනිච්චා.ඒ නිස එයාට දැනෙනවා ඇති එයා රොශාන්ට ණයයි වගේ.....රොෂාන් කියපු දේවල් ඇත්තනම් එයා මට වඩා දහස් ගුණයක කැපවීම කරලා තියෙනවා සූකිරි වෙනුවෙන්....සූකිරි මම ඉස්සරහා රොශාන් ගෙ ඉ ල්ලීම ඉටුකරන බැරුව මාරවිදියට අසරණවෙලා...මගේ මූණ බැලුවා...මම මොනවා කියන්නද? ...එයා නිතරම මම මේ වගේ ගිරේට අහු උන වෙලාවල මට ඕනෙ තීරනයක් ගන්න උදවු කරා....හින්නයි සුකිරි අතරට මම මැදි උන වෙලාවෙ හරි....බෝල්ට් සූකිරි අතරට මම මැදිවෙලා ඉන වෙලාවෙ හරි එයා මාව අනවශ්‍ය විදියට ප්‍රෙශර් කරනම් ...මාව සැක කරානම් මම මාර විදියට අසරණ වෙනවා...ඒකට ගෙවන්න මේ වෙලාව....ඒ නිසා සූකිරිට ඕනෙ තීරනයක් ගන්න මම ඉඩ දෙන්න ඔනි...මම එයා දිහා බලලා ඔලුව වැනුවා...හා හරි කියන වගේ.....ඒත් මට ඒක දිහා බලන් ඉන බෑ...සූකිරි මගේ විතරයි...එයාව වෙනකවුරු හරි එක්ක පොඩ්ඩක්වත් බෙදාගන්නෙ කොහොමද මම...ඒ නිස බිම බලාගත්තා

"මගේ සර් ඒ උලමට ගොඩක් බයයි නේ..ඌ හා කියනකන් සර්මගේ මූණවත් බැලුවේ නෑ ....ඒකත් හොදයි...සර් මගේ ලග ඉද්දිත් ඔහොමයි හරිම අහින්සකයි...."

"රොශාන් උබ ගොඩක් කියෙවුවා මම මුකුත්ම කියුවේ නෑ.....මම උබට අදරේ කරේ මගේ සහෝදරයට වගේ...ම්ම මගේ ලොකු අයියා කියන දේවල් අහනවා වගේ උබ කියා දෙන දේවල් අහගෙන හිටියෙ...මම් ඔබට විදානය දුන්නේ පස්සෙ කාලෙක ඇමති උනාම....නැත්තන් මම වැඩ කරේ උබේ විදාන වලට...පිලිගනින් මම් උබට කවදාවත් ආදරේ කරේ නෑ...මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා හිතන්.....ඒත් මම ගෞරව කරා මගේ ලොකු අයියා කියලා හිතගෙන ...මම මගේ උවමනාවට හිතලා ආදරේ කරේ නෑ විනෝද්ට...ඒක ඉබේ ඇති උනා...මට එයාව නැතිව බැරි තරමට..එයාට කැමති වෙන්නයි උබට අකැමති වෙනයි හේතුව උබ ලෝකෙට වයිරකරනවා...හැමදේම කඩන්න පොඩි කරන්න විනාශ කරන්න කැමතී...විනෝද් ලෝකෙට අදරේ කරනවා.හැමකෙනෙක්ම සතුටෙන් තියන...උදවුකරන්න...රැක බලාගන්න කැතී....උබට කවදාවත් බෑ මගේ ලමයට ආදරේ තියෙන තාත්තා කෙනෙක් වෙන්න....මගේ අම්මට ආදරේ හිතෙන බෑන කෙනෙක් වෙන්න ...ඒත් විනෝද්ට ඒ හැම දේම පුලුවන්....මිනිහෙක් කැපෞනා අපිව බලාගත්තා අපි ලග හිටියා කියලා ආදරේ හිතෙන්නේ නෑ...ඒ මිනිහගෙ හිතේ හොද ගතිගුන නැත්තන්...ඒ මිනිහට ලෝකෙටම ආදරේ කරන බැරිනම්"

"ඔවූ සර් මම හැදුන ලෝකේ එහෙම වෙන කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් ලෝකයක් නෙමෙයි..නිතරම අනික් එකාට පහර දීලා බලෙන් ලබාගෙන ගෙවන්න ඕනි ජීවිතයක්...ඒ නිස මට සර් කියනවා වගේ ලෝකෙට ආදරෙ කරන මිනිහෙක් වෙන්න බෑ....මම දඩයම් බල්ලෙක් වගේ..මම් මගේ ස්වාමියට කීකරුයි...අවනතයි එයාවෙනුවෙන් මැරෙනවා..ඒත් අනික් හැම දේම මගේ හතුරෝ මම අනික් හැම දේම මට ඕනෙ විදියට නැත්තන් කඩනවා බිදිනවා විනාශ කරනවා...සර්ගෙ තාත්තා අපේ ලොකු සර් මාව පුරුදු කරේ එහෙම "

"රොශන් මම කවදාවත් උබට අයියේ කියලා නෑ....එත් උබ මගේ අයියා.....ලොකු අයියේ උන පොඩ්ඩක් හරි උබේ හිතේ තියෙන ප්‍රශන මාත් එක්ක කතා කරානම් මම් උබව අත අරින්නෙ නෑ....ජීවිතේ හදගනන උදවු කරනවා....මම්ත් ආත්මාර්තකාමී මම විනෝද් නැති දුක ,,.මගේ ප්‍රශන උබට කිය කිය ඇඩුවා නිකමටවත් උබේ ප්‍රශ්න ගැන ඇහුවෙ නෑ....එහෙම උනානම් මට උබට උදවු වෙන්න තිබුනා...මට උබව මනුස්සයෙක් කියලා මතක උනා...ඒකට මට සමාවෙන්න අයියේ"

"මට අයියෙ කියන එපා සර් එක්කෝ මට සර්ගේ කොල්ලා වගේ සලකන්න නැත්තන් මට සර්ගේ වහලා විදියට කතා කරන්න ඒ දෙක හැර වෙන සම්බන්දතා මම මේ ලෝකෙ දන්නේ නැ....මට නැකන්..සහෝදරකන්..යාලුකන් වැඩක් නෑ...ඒවා මට පුරුදු නෑ..මම තනි වලහෙක්....තට්ට තනියෙම් ජීවත්වෙන පහරදෙන වලහෙක්....ඔක්කොම දේවල් වලින් පස්සේ මට තව ජීවත් වෙන්න ඕනි නෑ....සර් මට කිස් එකක් දීලා මරන්න.....ප්ලීස් කිස් අන්ඩ් කිල් මී..."

ලේ පෙරෙන අතින් සූකිරිගේ මූන රෝස පාට වෙනකන් පොඩි කරන ගමන් රොශාන් කියුවා....

කිස් ඇන්ඩ් කිල් මී....ඒක ෆිල්ම් එකකට හොද නමක් මට හිතුනා

රොශාන් සූකිරිව කිසි කරනවා පෙරේත කමෙන් කෑදරකමෙන්...ජීවිත කලයක් බඩ ගින්නේ හිටපු ලොකු දඩ බල්ලෙක් මස් කටුවක් ලෙවකනවා වගේ...සූකිරි ඇස් පියාගෙන අහක බලාගෙන ඉනවා....රොශාන් ගොඩක් ආවේග ශිලී වෙලා සූකිරිව රිදවනා අල්ලලා පොඩි කරනවා මිරිකනවා

රොශන් එයාගෙ ක්ශනික ආවේගය නැති වෙනකන් සූකිරිව ලෑටි ගද්දි සූකිරි හිටියෙ පරඩැලක් වගේ..එයා ඒකට හොදටම අකැමැතී...ඒත් මේ මිනිහට ගෙවාගන්න බැරි ලොකු නයක් තියෙනවා...එයා ඒක ගෙවනවා....දුපත් අද ගොවියා ඉඩන් හිමියා ඇවිත් මහන්සියෙන් වවපු අස්වැන්න බලෙන් අරන් යද්දී අද ගොවියා අමාරුවෙන් බලන් ඉන්නවා වගේ

සුකිරිව ගොඩක් වෙලා ලෑටි ගෑවට පස්සේ බලෙන්ම සූකිරිගේ බෙල්ලෙන් අල්ලාලා රොශාන්ගෙ නලල මැද්දට ලොකූ කිස් එකක් බලෙන් තියා ගත්තා

ඒ එක්කම මුගේ අනුරාගී උනුහුම් ලේඑ වෙනුවට ජරා පලිගන්න ලේ ආයෙ වැඩකරන්න අරගෙන

සූකිරිගේ පන ඇති අතේ තිබුන තුවක්කුව උඩ්ගුරලා අරන් සූකිරිව පැත්තකට තල්ලු කරලා මගේ පැත්තට පිස්තෝලේ දික්කරා

"හාඅ..හා...අන්තිමට ගල් මූසලයා මගේ තුවක්කුව ඉස්සරහා....උබ දැක්කනේමගේ කොල්ලා මාව ඉම්මබා...උබ පලයන් පරලෝකෙ මම මගේ කොල්ලා එක්ක මේ ලෝකේ...උබ අන්තිමට දැකපු දේ මතක් කර කර මුලු ජීවිත කාලෙම විදවපන්...දැක්කනේ මගේ සර් මාව ඉබපු හැටි..ඒක තමයි හරි ආදරේ"

මම් බය වෙලා අත් දෙකත් උස්සගෙන පඩි පෙලේ දිගාවෙලා හිටියා

සූකිරි දුවලා ඇවිත් මාව බදාගත්තා

"රොශාන් උබට මගේ ආදරේ මරන්න කලින් මාව මරන්න වේවි...මම උබට තියෙන ණය ගෙවුවා,..මම උබට ණය කාරයෙක් නෙමැයි තවදුරත්...තියපන් මට වෙඩි....මගේ කොල්ලව මම උබට මරන්න දෙන්නේ නෑ..."

දැන් රොශාන් වෙඩි තියුවොත් සූකිරිට වදින්නේ...මගේ දූට අප්ච්චි නැති වෙනව

ඒ නිස මම් එයව අනික්ම්පැත්තට පෙරලා මම් උඩට් ඇවිත් සූකිරිව කවර් කරන්න හැදුවා

"රතරන් ඔයාට මැරෙන්න දෙන්න බෑ....ඔයා ජීවත් වෙන්න ඕනේ" මම් සූකිරිව කවර් කරගන්න හදන ගමන් කියුවා

"ඔයා නැතුව මම ජීවත් වෙලා මොකටද...මේ ප්‍රශන ඔක්කොම මම නිස...මම් වගේ නරක මිනිහෙක් වෙනුවෙන් ඔයාවගේ රත්තරන් කොල්ලෙක් මැරෙන්න ඕනි නෑ"

අපිඅපි දෙන්නගේ මූනු බලගෙන අන්තිම මොහොතට ලෑස්ති වෙලා ඉද්දී රොශාන් අහයියෙන් හිනාවෙනව අහුනා

අපි දෙන්නා පඩිපෙල දිගේ පෙරලීගෙන පෙරලීගෙන පහලට ආවා

"හාඅ.හහ්හා.....ආදරේ...ආදරවන්තයෝ...ආදරේ....මට අයිති නැති උබලට විතරක් අයිති සතන්ගේ ශාපය...ආදරේ"

දඩෝන් ගාලා පිස්තෝලෙ පත්තුවෙන සද්දේ ඇහුනා

මට මුකුත්වෙලා නෑ...මම් සූකිරිට වෙඩි වැදුනද බැලුවා ඒත් නෑ

මම සූකිර්ගෙ පපුව් උඩ තුරුලුවෙල ඉන්න ගමන්ම බැලුවෙ බිත්තිය දිහා

බිත්තිය දිගේ දිග ලේ පැල්ලමක්

රොශාන්ගේ හිල්වෙච්ච ඔලුවෙන් ගලාපු ලේ

රොශන්ගේ පනනැති සිරුර බුත්තියේ දිග ලේ පාරක් ඇදගෙන පහලට රූරා වැටිලා

රොශන්ගෙ ලේ පෙරෙන කුරිරු මූනෙන් පෙනුනේ...ඌ මේ ලෝකෙට මොනතරම් වයිර කරාද කියන එකයි

එයාගෙ නලලලේ හරියටම සූකිරි ඉම්බ තැන ලොකු සිදිරක්

සමාජයෙන් හදපු විකෘතියක්...ආදරේ කියන එක හරියට තේරුම් ගන්න බැරි උන නිසා විදවලා මැරුනා

හරියටම අදරේ කියන්නේ බලෙන් අයිති කරගන්න එක නෙමෙයි පරිත්‍යග කරන එක

ආදරේ රේකාවෙ එක පැත්තක රොශන්ගෙ අත්මාර්තකාමී ආදරෙ
අනික් පැත්තේ හින්නගේ පරත්කාමී පර්ත්‍යගශී ආදරේ
මම් ඒරෙඛාවෙ මැදක
එක පැත්තකටවත් බරනොවී මැදින් ඉන්න එක හොදයි වගේ නිකමට හිතුනා ....මැදුම් පිලිවටත,..මද්‍යම ප්‍රතිපදාව

Continue Reading

You'll Also Like

590K 57.9K 86
ရုန်းမထွက်ချင်မိတဲ့ မျက်ဝန်းသေတွေ၊ လှုပ်ရုံမျှပြောသည့် နီဆွေးဆွေးနှုတ်ခမ်းလေးနှင့်အတူ ထွက်ပေါ်လာသော နွေးထွေးနူးညံ့သံ။ မမလွမ်းကို တွယ်တာမိတဲ့ခဏတာမှာ ဖ...
317K 12.8K 40
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
364K 36.3K 112
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း ရိုရိုချိုချိုနဲ့ မခါးတာလေး ဖတ်ချင်ရင် လာနော်
221K 22K 71
ဇာတ်လိုက်က အရင်ဘဝတုန်းက အပယ်ခံလေးဖြစ်ပြီးတော့ ရုပ်သေးဘုရင် အဖြစ် ဖိအားပေးခံခဲ့ရတယ်။ ပြီးတော့ တော်ဝင်နန်းတော်ကနေ ဝိုင်းပြီးတော့ အနိုင်ကျင့်ခဲ့တဲ့ စစ်သ...