Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 84

637 100 0
By ShiranSuneth

Ep 84
මේක කියවන උබලා හිතන්න එපා පාර්ලිමේතුවෙ ඉන්නේ ඔක්කොම නරකයි කියලා . හොදම හොද මිනිස්සුත් ඉන්නවා මෙතැනදි මම කිසිම හොද මහත්මයෙක්ට නෝන කෙනෙක්ට අපහාස කරන්නෙ නෑ. ඒත් මේකෙන් කාට හරි රිදෙනවනම් කාට් හරි අපහාස කරා කියලා හිතෙනවනම් ඒ කෙනා ට මොනවම හරි ජල් බරි තියෙනවා. තමන්ගෙ කිල්ලෝටෙ තියෙන හුනු පිටට පෙනෙන නිසයි එයාලා මේ කතාවට විරුද්ද වෙන්නේ. ඒවගේම පාර්ලිමේන්තුව ලන්කාවෙ උත්තරීතරම ආයතනය ඒකට කිසිම කලු පැල්ලමක් මගේ විස්තර වලින් එල්ල වෙන්නේ නෑ. ව්‍යස්තාවටවත් හොද මත්‍රීවරුන්ටවත් අපහාසයක් වෙන්නෙ නෑ. සම්පූර්නයෙන්ම වැරදි කරන ජරා මිනිස්සුන්ට විතරයි මේකෙන් අපහාසයක් වෙන්නේ. )

මරණ තුනක් මැද පැණි කනවා දැකලාතියෙද
ආආ..දැකලා නැත්ද?
දැකලා නැති කෙනෙක් ඉන්නවනම් අපි තුන්දෙනා පෙන්නපල්ලා
නැව ගිලුනත් බෑන් චූන් කියලා අපි මොන විදියට කෙලවුනත් නටා ගයාගෙන අතල් එකේ ඉන්වා
අපිටම හරියන කෙලි පොඩිත්තක් දෙවියෝ අපිට දීලා තියෙන්නේ
ඒ කී මික් කියන්නේ නැතුව අපි කරන ඕනෙ මගුලක් එන්ජෝයි කරනවා
නාගෙන් චුරු චුරු ගගා අඩන පොඩි එකෙක් නෙමෙයි එයා
මුලදි මමත් හිතුවා අපිට කෙල්ලෙක් නැතුව කොල්ලෙක් හිටියනම් හොදයි කියලා
දැන් නම් හිතෙනවා පින් මද පුතුන් සීයකට වැඩිය මගේ පුන් සදවගේ බබලන කෙලි පොඩිත්ත දාස් ගානක් වටිනවා කියලා

අපිට කෙලවෙන්න කරුණු 3ක්ම තිබුනා

1. අපි තාම හරියටම කවුද කියලා දැන්නේ නැති මිනීමරුවෙක් අපේ පස්සෙන් පන්නන්වා...ඒ රොශාන් ද නිර්වානිගෙ මිනිස්සුද වෙන කෙනෙක්ද කියලා අපි හරියට දනෙන් නෑ

2. පාර්ලිමේන්තුවෙ නාකි අගමැතියගෙ අදුරු සෙවනැලි තාම හොල්මන් කරනවා. පිටින් පේන්නේ ආනඩුව හරිම ස්ටේබල් කියලයි.. ඒත් ඒක හොදටම ෆ්‍රැජයිල් ඕනෙම වෙලාවක කඩා වැටෙන්න පුලුවන්. සූකිරි මූලික වෙලා අලුත් අගැමැති කෙනෙක් පත් කරලා ජනාධිපති එක්ක කතාකරලා අන්ඩුවෙ කාලය තවත් අවුරුද්දකින් දික් කරගත්තා. ඒත් ආන්ඩුවෙ ඉටපු අගමැතිට පක්ශ මන්ත්‍රීලා බොහොම කල කිරිලා ඉන්නේ දැන් එයාලට ඉස්සරවගේ සෙල්ලම් දාන්න බැරි නිසා....එයාල කොයිවෙලේ හරි අන්ඩුව කඩන් විපක්ශෙට පනිනවා..ඒත් සූකිරිට් තිබුන ප්‍රශ්නේ ඒ කීදෙනෙක්ද කියලා හරියටම දන්නේ නැති එකයි. ඒවගේම එයාලත් විපක්ශෙ පොඩි පක්ශ එක්ක සාකච්චා තියනවා කවුරු හරි අර පැත්ත්ට පැනොත් මේ පැත්තට ගන්න්. ඒත් බොහොමයක් අයගෙ ඉ ල්ලීම් සැර වැඩී..ඒවා රටට විශාල ලෙස අහිත කරයි...ඒ නිස ඒක හරියයිද කියලා ශුවර් නෑ

3. සූකිරිගේ බිස්නස් වලින් එන ආදායම් අඩුවෙනවා වගේ දැනෙනවා

ආඅ 3ක් නෙමෙයි 4ක්ම තියෙනවා

4. අපේ දුවගෙ ප්‍රශ්නෙන් පස්සේ රටේ සමරිසි ප්‍රජාව ගැන හොද ආකල්පයක් ඇතිවේගෙන ආවත් දැන් ආයෙමත් සෝශල් මීඩියා , පත්තර වලින් සමරිසි විවාහයට විරුද්ද මත පතුරවනවා...එයලා නිතරම ප්‍රශ්න කරන්නේ අපි දරුවෙක් හදාග්න්න එක කොයි තරම් සදාචාරාත්මකයිද්? නීතියානු කූලයිද කිය්න එක. ඒ නිසා සූකිරිට ඕනි අපට වාසි උනුසුම යන්න කලින් ලන්කාවේ සමරිසි විවාහත් ඒ අයට ලමයෙක් හදාගන්න තියෙන නෛතික අයිතියත් සුරක්ශිත කරන්න.

ඒත් මේ කිසි දෙයක් නොහොතෙ අපි එහේ ම්හේ ඇවිද ඇවිද ආතල් එකේ ඉන්න්වා. ඇත්තටම ඒකට මටයි දූටයි අවස්තාව ලැබුනේ සූකිරි මහා වෘක්ශ රාජයෙක් වගේ අපේ පවුලට එන ප්‍රශන ගොඩක්ම එයාගෙ කර පිටට අරන් ඒවා විද දරාගන්න ගමන් අපිට කිසිම ප්‍රශනයක් නෑ වගේ හිනා මූනක් පෙන්වගෙන ඉන එක. එයා එයාට පුලුවන් හැම විඩ්ගියකටම අපි දෙන්නවා ආරක්ශා කරනවා. මට මතක් උනා ෆේස් බුක් එකේ දැකපු කාටූන් එකක් . තාත්තා දරුවන්ව පපුවෙන් කවර් කරන් තාත්තා ලස්සනට හිනා වෙලා ඉන්නවා ඒත් එයාගෙ පිටේ ඊතල පිරිලා ලේ ගලනවා. එයා වේදනාව දරුවන්ට නොපෙන්වා හිනාවෙනවා.
"බබා අපි ගමේ නොගිහින් කෙලින්ම කොළබ යන්ද?"

"හරි යමු..ඇයි මුකුත් අවුලක්ද?"

"අවුලක්මත් නෙමෙයි...ඒත් පාර්ලිමේතුවෙ මොන මොනවා හරි කුමන්ත්‍රන වගයක් යනවා...ඒවට මොනවා හරි කරන්න වෙයි...අපේ අලුත් අගමැතිට ඒවා ගැන ඒතරම් දැනුමක් නෑවගේ...මට ටිකක් තදින් ඉන්වෝල්ව් වෙන්න වෙයි "

"ම්ම්ම් ඔයා මමයි දරුවයි නලව නලව ඉදලා හරියන්නේ නෑ...ඔයාගෙ වැඩ ටික හරියට කරගන්න"

"ඒත් මටත් ඕනෙ මේ ඔක්කොම අත ඇරලා ඔයලා දෙන්න එක්ක නැලවෙන්න "

"නැලවෙන්නනම් පස්සෙ බැරියෑ....ඔයා ඉස්සෙල්ලා ප්‍රශන ටික විසදගන්නකෝ"

"මේ සැරේ ප්‍රශ්නෙ මට තනියෙම විසදගන්න බැරිවෙයි...ඔයාට පුලුවන්ද උදවු කරන්න"

"ඕනෙ දෙයක් කියපන් මම කරනවා...බැරි දෙයක් උනත් මැරිලා හරි අලුතෙන් ඉගනගෙන හරි කරන්වා"

"මේකයි මගේ තියෙනවා...සීක්‍රට් පොලිටිකල් ඉන්ෆොමේශන් සෙන්ටර් එකක්...ඒක ටිකක් විතර මගේම රහස් ඔත්තු සේවයක් වගේ...ගොඩක් අය නෑ ටීම් එකේ දහයක් විතර ඉන්නේ..හැබැයි හොද වැඩ්ඩෝ ඉන්නවා...අයිටී පැත්තෙ ඉන්ජිනියර්ස්ලා....සොෆ්ට් වෙයා කාරයො ස්ටටිස්ටීශිය්න් ලා...බිග් ඩේටා මයින් කරන්න දන්න පොරවල් "

"ඉතින් මම මොකද්ද කරන්න ඕනි"

"ඕකෙ වැඩ ටික බලාගත්තෙ රොශාන්...එයා ගානට ඕක රන් කරා...නිතරම මට තොරතුරු ලැබුනා තීරණගන්න...අපේ තාත්තගෙ මාෆියාව පරද්දලා මට දිනන්න පුලුවන් උනෙත් ඒ සර්කල් එක නිසා...ඒත් රොශාන් යනකොට ඒක විනාශ කර්‍රගෙන ගියේ...ඌ ඒකෙ හිටපු වැඩ්ඩො කීප දෙනෙක් කඩා ගෙන අරගෙන ගියා...එන්න බෑ කියපු දෙනෙක් ව වාහන ඇක්සිඩන්ට් වගේ පෙන්වලා මරලා දැම්මා...ඒකෙ තිබුන තොරතුරුත් ගොඩක් දැන් මිසින්...මට සිප් එකෙන් දැන් කිසිම වැඩක් වෙන්නේ නෑ...ලැබෙන්න තොරතුරුත් ටිකයි ..ඒවත් වැරදී"

"සිප් කියුවෙ ඔයාගෙ ඉන්ෆොර්මෙශන් සර්කල් එකද?..මට මොනවද ඕකෙ කරන්න පුලුවන්...මම අයිටී මුකුත් දන්නේ නෑනෙ "

"ඔවු සිප් කියලා අපි ඒකට කෙටියෙන් කියුවේ...සිප් එකේ වැඩ කරන්න අයිටී ඕනෙ නෑ..ඔය රොශානයට අඩුම ගානෙ ඩ්ග්‍රියක් වත් නෑ...ඕනෙ ඔයාට ලැබෙන තොරතුරු විශලේශනය කරලා හරි වරදි ඒවා තොර්‍රගගෙන..හරි ඒවයෙන් කතාවක් හදාගන්න මට වැදගත් වෙයි කියලා හිතන තොරතුරු මට දෙන්න.."

"මම කරන්නම් මට පුලුවන් උපරිමෙන්...ඒත් මම දනෙනෙ නෑ මට ඔයා හිතන තරම් සර්තක වෙන්න පුලුවන්ද කියලා"

"ඔයාට ඒක පුලුවන්....මම ඒක දන්නවා..ඔයාගෙ මාස්ටර් එකේ ඔයා ඩේටා ඇනලයිස් කරන හැටි මම බලන් හිටියා...ඔයාට හොදට පුලුවන් පේන සිද්දි එකතු කරලා උපකල්පන හදන්න..ඒ උපකල්පන නිසි ක්‍රමවේදෙකට ප්‍රරික්ශා කරලා ඒවා හරිද වැරදිද කියලා තේරුම් අරන්..අන්තිමට හරිම සිද්දිය තේරුම් ගන්න ..ඒතොරතුරුවලින් ඉස්සරහට වෙන්නේ මොනවද කිය්ලා පුරෝ කතනය කරන්න "

"අවුලක් නෑ මට් පුලුවන් උපරිමේ කරන්නනම්"

"මම ආයෙ සිප් එකට ගැලපෙන වැඩ්ඩො ටිකක් හොයාගෙන එයාල ගෙ අනන්‍යතාවෙ හන්ගලා තියෙන්නේ..විශේශයෙන් හොද හැකර්ලා මම ලග දැන් ඉන්නවා...මේ පාර මම උන් කවුද කියලා පිට අයට හදුන්වලා දෙන්නෙ නෑ..කොටින්ම උන් උන් වත් දන්නෙ නෑ එයාල කවිද කියලා...මේ පාර සර්කල් එක වෙන වෙනම ප්‍රයිවට් තැන් වල වැඩ කරනවා...ඔක්කොම එකතු කරන හබ් එක ඔයා...ගානට ඔක්කොම කෝඩිනේට් කරගන්න ඕනි ඔයයි"

දුව වාහනේ පිටිපස්සෙ හොදට නිදි..සූකිරි වහනේ වැවක් ලග ලොකු කුබුක් ගහක් යට නැවැත්තුවා

එයාගෙ ලැප් එක ඇරලා මම සිප් එක ගැන දැනගන්න ඕනි හැමදේම කියලා දුන්නා..ඒකෙ ඉන්න මෙමබර්ස්ලා එයාලා කරන්නෙ මොනවද..දැනට තියෙන තොරතුරු හැම එකක්ම

"පැටියෝ ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ..මට හොයලා දෙන්න හරියටම අපේ පක්ශෙන් පනින්න ඉන්න  ලිස්ට් එකක් ..ඒක ඉක්මනට ම ඕනෙ සතියක් ඇතුලත ""

සූකිරි එක්ක අදරේ කරනවා වගේ වැඩ කරන එක ලේසි නෑ...එයා නියම නායකයෙක් ...මට උනත් වැඩක් දෙන්නේ වැඩේ කොන්ටිටි (ප්‍රමාණයයි) කොලිටි එකයි..වැඩේ කරලා ඕනි ඩෙඩ් ලයින් එකයි එක්ක

එයා කොහොමත් ආදරෙයි වැඩයි දෙක එකට පටලවාගන්නේ නෑ

"මම ඔයාට නිදහස දෙනවා ඕනි විදියකට වැඩ කරන්න...ඔයා දන්නවනෙ ඔයාට දැන් තියෙන රිසෝසස් (සම්පත් හා පහසුකම් ) මොවද කිය්ලා...ඔයාගෙ ටාගට් එකට යන්න මොනවා හරි මදිනම් මට කියන්න ඕනෙ දෙයක් මම සෙට් කරනවා....ඔයා කරන වැඩේ කොලිටිය ගැන ඔයාම තමයි වග කියන්න ඕනි...මොක්ද වැරද්දක් උනොත් අන්තිමට වන්දිගෙවන්න වෙන්නේ ඔයාටමයි....ඔයාගෙ අතෙයි මගෙයි ඔයාගෙයි අපේ දුවගෙයි අපේ ප්‍රොපටීස් වලයි ආරක්ශාව තියෙන්නේ....මම වැරදුනාට ඔයාට බනින්නෙ නෑ...ඒත් ඔයාගෙ වැරදි නිසා අපේ පවිල දවසින් දවස පරාජවෙන හැටි ඔයාට පෙනෙයි...අපි තුන්දෙනාම විදින දුක තමයි ඔයාගෙ වැරදි වලට ලැබෙන දඩුවම...ඔයා අපි තුන් දෙනාටම ආදරේනම් මොලෙන් කලබල නොවී..හරියට වැඩ කරන්න "

සූකිරිගෙන් ලැබුනෙ සොදුරු තර්ජනයක්..එක පාරට මගේ පිටට් වැටුනු වග කීම ලොකු වැඩී...මම් ඇස් දෙකයි කටයි ඇරගෙන එයා දිහා බලන් හිටියා

එයා කුබුක් ගහ යටදිම මාව ඇදලා අරගෙන තොලක් දැම්මා....

"බය වෙන්න එපා මැට්ටෝ...මම මෙ තරම් කාලයක් හරියටම හිතලා තමයි කෙනෙක්ට වගකීමක් දෙන්නේ....මේ වෙලාවෙ මේ වැඩේට හොදම කෙනා ඔයා...මට වෙන මිනිහෙක් මේ වැඩේට හිටියනම් මගෙ සූටික්කට මම මේ තටම් ලොකු වැඩක් දෙන්නේ නෑ...මට ඕනි ඔයා මගෙ දුවත් එක්ක පුලුන් රොදක් වගේ සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නව දකින්න...ඒත් බබා අපි මේ වෙලවෙ එකට පනින්න ඕනි මේ කඩුල්ල..හරියට ඒ ලෙවෙල් ගොඩ දැම්මා වගේ...මම ඒ දවස් වල දැක්කා ඔයාගෙ කැපෑසිටි එක..කොයි තරම් බැරි දෙයක් උනත් ඔයා මම එක්ක ඉද්දි හොදටම ගොඩ දැම්මා ..මේ කත් ඒවගේ කියලා හිතමු"

සූකිරි ලොලි පොප් එකක් වගේ මගේ නාහෙ ලෙවකන ගමන් කියුවා..

"ඌක්කා කිති ඕයි,...මම කියනවනේ හැමතිස්සෙම නාගෙයි කනෙයි අසට දිවදාලා ලෙවකන එපා..ඒක මහ අප්පිරිය වැඩක්"

"ඒකට මම ආසයිනේ...ඔයා ඔහොම බලන් ඉද්ඩ්දි මට එහෙම නොකර බැරි වෙනවා"

"හරි හරි තමුසෙ මගෙ හැම තැනම ලෙවකන්න ඕනෙ නෑ ...මම කියන විදියට වැඩේ කරලා දෙන්නම්...දැන් ගෙදරයන් ..නැත්තන් රෑවෙයි..පොඩි එකා ඇහැ ඇරවලා..මොනව හරි කවන්නත් ඕනි..එයා දිගටම නිදාගෙන මත් වෙයි"
මම සූකිරිගෙ ජොබ් එක බාරගත්තත් මට තේරුනේ ඒක මහ භාර දූර වැඩක්..මම කරන් හොටෙල් ජොබෙ එක වගේ සැහැල්ලුවෙන් කරන්න බෑ.

පාර්ලිමේන්තුවෙ ඔක්කොටම වෙන වෙනම් හාඩ් ඩිස්ක් එක ගානෙ තියාගත්තා...

මුලින්ම මට ඕනි උනේ පහුගිය දවස්වල ටීවී පත්තර රේඩියෝ වල මේ එක එක්කෙනා ගැන ගිය ආටිකල් එයාලගෙ කතා..එයාලා සමබන්ද උන වැඩ හැම දේම ලොකු ෆොල්ඩර් වල සම්පුර්න තොරතුරු. ඒව ඉක්මනට හොයාගන්න සාරාන්ශ...ඒ වගේම අදාල පත්තර ලිපිය ස්කෑන් කරපු එක හරි වීඩියෝ ක්ලිප් හරි හොයාගන්න කන්ටෙන්ට් පේජ් එකක්

දෙවැනියට මම හැකර්ලගෙන් වෙන වෙනම ඉ ල්ලුවා පාර්ලිමේන්තුවෙ ඉන්න ඔක්කොගෙමයි එයාලගෙ ලගම සමීතම අයයි එයාලට මූලිකව අදාර කරන ප්‍රධ්හාන ආදාර කාරයොයි ලිස්ට් එකක්

ඒකෙ 3456ක විතර අයගෙ කන්ටෑක්ට් ඩේටේල් තිබුනා

මම හැකර්ලට කියුවා මේ 3456 ටම අදල ලන්කාවෙයි පුටරටයි තියෙන ගිනුම් වල මූල්‍ය වාර්තා..ගනුදෙනු උන මුදල් ප්‍රමාණ කා එක්කද ගනුදෙනු කරේ කියන විස්තර

ඊලගට තිබුනේ අමාරුම වැඩේ.හැබැයි කොල්ලො පස්දෙනෙක් ඒ වැඩේ නියමෙට දවස් හතරකින් කරලා දුනා

ඒ පාර්ලි මෙන්තුවෙ ඉන්න අය නිතර පාවිච්චි කරන වාහන අදුන ගන්න එක....ඒ වාහන වල වීඑම් එස් හයිකරන එක

චාටර් නොවෙන්න ඉක්මනට කරන්න ඕනි දෙයක්.

වෙහිකල් මොනිටොරින් සිස්ටම් කියන්නේ පොඩි ගැජට් එකක්..ඒක රජයේ ආයතනවල වාහනවල හයි කරලා තියෙනව...ඒකෙන් වාහනේ යන එන තැන් ඔක්කොම රෙකෝඩ් වෙනවා ගූගල් මැප් එකක. ඒ වගේම සූකිරි පාර්ලිමේන්තුවෙ ඔක්කොටම සුහද හමුවක් ලෑස්තිකරා...ඒකට ආපු අය බෝම්බ තර්ජන කියලා හොදට චෙක් කරා...චෙක් කරද්දි ෆෝන් පවා අරගත්තා... ඒ ගත්ත හැම ෆෝන් එකක්ම ...අපි ලග හිටපු අයිටී වැඩ්ඩෝ අන්ලොක් කරලා ඉන්විසිබල් (නොපෙනෙන...) ට්‍රැක් සිස්ටම් එකක් දැම්මා...ඒකෙන් එයාලා යන එන තැන් කතා කරන දේවල් ඔක්කොම රෙකෝඩ් වෙනවා ...ඊට අමතරව ගෙවල් වලයි ඔෆිස් වලයි ලෑන්ඩ් ෆෝන් ටැප් කරා

Continue Reading

You'll Also Like

326K 13K 40
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
374K 37K 114
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း ရိုရိုချိုချိုနဲ့ မခါးတာလေး ဖတ်ချင်ရင် လာနော်
2.3M 148K 94
လူတိုင်းပါးစပ်ဖျားမှ ဇမ်းဆိုတဲ့ကောင်က အပေအတေကောင်လို့သမုတ်လဲ သူတို့သတ်မှတ်ချက်အတိုင်းသွားပါစေ.....ကိုယ့်ထမင်းကိုယ်စားပြီး သူများစကားတွေကိုထိုင်ခံစားန...
187K 19.2K 115
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း