Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 82

658 108 2
By ShiranSuneth

Ep 82
නොදකින් මෙ සූකිරියගෙ මෝඩ වැඩ හින්දා දැන් අපි දෙන්නටම සිද්ද උනා මදුරුවො තල තල හීතලේ එලියට වෙලා ඉන්න

මම් බාගෙට නිදි කිර කිරා ඉද්දි සූකීරි ඇවිත් මගේ කර වටේ අත දාගත්තා

"ආසනැද්ද අපි ඉකෝලෙ යන කාලෙ පුන්චි මුහුදු බොක්කේ හිටියා වගේම සතුටෙන් ඉන්න"

"විකාර කියවන්න එපා මනුස්සයෝ..මේ පොඩි එකා ටේන්ට් එක ඇතුලෙ තනියෙම..අපිට බෑ කොහේවත් යන්න...මෙතැන ඉදන් මුරකන්න තමයි තියෙන්නේ....ඇදෙන සතෙක්වත් රින්ගුවොත් මේක ඇතුලට"

"බයවෙන්න එපා...මෙක හොදට සීල් වෙන ටෙන්ට් එකක්...එනික මම මේකට සෙන්සරි සිකියුරටි සිස්ටම් එකක් හයිකරලා තියෙන්නේ.....කවුරු හරි ටෙන්ට් එකකට ලන්වුනොත් මගේ ඇපල් වොච් එක වයිබ්‍රේට් වෙනවා සද්දෙත් එක්ක....දුවටත් මන් කිඩ්ස් වොච් එකක් දීලා තියෙන්නේ එයාට ඇහැ ඇරුනොත් ඒකෙන්මට කතා කරයි..."

අපි දෙන්න මුහුද ලග තිබුන ගල අයිනට ගිහින් පායපු හදයි වටේට පේන මුදයි දිහා බලන් හිටියා

"අපේ ජිවිතෙත් මේ මුහුදවගෙයි..දවසින් දවස්ස් වෙනස් වෙනවා...රැල නැගෙනවා වගේ කරදර එනවා..පෙන කැටි විසිටෙනවා වගේ සතුට උතුරනවා...සැගවුනු මුතු වගේ සතුටු මතක ..ගල් පරවගේ රලු දුක හිතෙන මතක මහගොඩයි...නිසලවෙලා හැලහොල්මනක් නැතුව ඉන වෙලාවල් වගේම චන්ඩ වෙලා ගොඩට ගලන වෙලාවලුත් බොහොමයි" සුකිරි මුහුද දිහා බලන් ජීවිතේ ගැන නිසැදැස් කවි කියනවා

"බාහිරෙන් එන බලපෑම් කුනාටු වැහි මොනවත් වැදගත් නෑ...වෙරල රල එක්ක හාදවෙලා ඉන්නවනම් ඒ දෙන්නා වෙන් කරන්න කාටවත් බෑ...ඕන තරම් රල නගපු දෙන්...කුනාටු ආපු දෙන් අපි හැමදම රල නග නග සතුටෙන් ඉදිමු රත්තරන් "

මම සූකිරිව ඉබිනගමන් කියුවා

""මට ඕනි ඉසර වගේම මේ හද එලිය යට ඔයත් එක්ක ස්භාවික විදියට ඉන්න...මේ ඉන්න සත්තු කොටි නරි වලස්සුවගේ...මේ කැලේ අපිත් ස්භාවදහමේම විකෘතියක් වගේ නෙමෙයි...ස්බාවය තුලම ගිලුනු ද්දෙනෙක් වගේ""

"බර වචන වලින් කියන්න එපා ඕයි ...කෙලින්ම කියනවා උබට ඕනි මේ ගල උඩ හෙලුවෙන් මාත් එක්ක ඉන්නනේ"

"බ්ල්ලෑක්ක උබනම්...ඔක්කොම ලවු ෆීලින් කැඩුවා ..මගෙ කවි හිත මැරුවා..ආතල් එක විනාශ කරා"

""ම්ම්ම් මගේ ශෝයි බෝයි...බොට..ආතල්ද ඕනේ ""

මම සූකිරිගෙ ශෝට ගලවන්න අදින කොට එයා..පස්ස උස්සලා මට ඉඩ දුන්නා

මම එයාගෙ ඇග උඩට නැගලා එයාව ඉබින්න ගත්තා

ඕයි ඉස්සර වගේ බෑ මේ ගල් උඩ දගලන්න ...තමුසෙත් ඉස්සරට වඩා බරයි..පොඩි එකා බලයි හෙට අපි දෙන්න හූරලා ඉන්නකොට...අර උලලේනි ඇත්තටම අපේ ඇගට පැනලා අපිව හූරන්කාලා කියලා

අර පහල වැලි සිනිදුයි මැටිවගේ ..මුහුදු රැලත් තියෙන නිසා තෙමි තෙමි බදාගෙන එමු

ඔයාටත් මාර අයිඩියා එන්නේ හොදේ ...යමන් එහෙනම්

අපි ඇදුම් කැඩුම් ඔක්කොම ගල් තලාවේ තියලා ඇදුම් නැතුවම පිටිවගේ සිහින් කලු වල්ල උඩ වැතිරුනා

මුහුදටත් ඕනි වෙලා අපිව වැළදගන්න ..ලොකු රල ගෙඩි උඩින් ඇවිත් අපේ ඇග මතට පැනලා හැරිලා යනවා

සූකිරි මුහුදුවතුරේ ගිලෙමින්ම කකුල් දෙක ඔසවලා මගේ මල්ලියාව ඇතුලට දාගත්තා

වැලි අතරේ චක චක ගාලා අපි මුහුද එක්කම එකතු උනා

සිහින් වැලි වලින් සූකිරිගේ ලස්සන මාන්ශ පේශි වල රටා අදිනවා

එයාගෙ කොන්ඩයේ තැන තැන වැලි කැට රැදිලා ඒ වැලි මුහුදු එලියට දිලිසෙනවා

මුහ්දු රැලි එක්ක ආපු ඉ ල්මනයිට් වැලිත් ඇග පුරා තැවරිලා..වැලි කැට අතර තියෙන හද එලිය පරාවර්තනය වෙන මොනවා හරි කුඩු ජාතියක් නිසා සූකිරි දිලිසෙනවා

මග මතක් උනේ බෙලා එඩ්වඩ් කියන වැම්පර් හිරු එලියෙ බදාගත්තම එයා දියමන්තියක් වගේ දිලිසුන හැටි ටවයිලයි ෆිල්ම් එකේ

ඒ විදියටම දිලිසෙන සූකිරිගෙ ඇග ඇතුලේ මට කියාගන්න බැරි උනුහුමක් ආරක්ශාවම් ආදරයක් දැනෙනවා

එයා මාව මුලු ආත්මයෙන්ම පිලිඅරගෙන වැලදගන්නවා වගේ

දැන් ඉස්සරවගේ එයත් එක්ක ඉද්දි වල් ආශාවක් ආතල් එකක් නෙමෙයි තියෙන්නේ

ගැබුරු බැදීමක්...

ඒක කාලයක් එකට ආදරෙන්ම ඉන්න දෙන්නෙක්ට විතරක් දැනෙන හැගීමක්

මම් සූකිරිව වතුරෙම අනික් පැත්ත හැරෙවුවා

එයාගෙ පිට උඩ නැගලා ම්ඝේ එක ඇතුලට්දැම්මා

අපි ලොකු රලිවලට ගිලෙමින් පොඩි රැලිවලට මතුවෙමින්...රැල්ල එක්ක ගසාගෙන යන වැලි කැට නිසා කිසිකමින් එකතු උනා

ඒත් පහුවදා බල්ද්දි සූකිරි ගේ සුදු වඩ රතු වෙලා වැලි කැට වලට කැපුනු නිසා

"ඔයා හරි ලමයෙක්නේ...මේතරම් බඩ හීරෙනකන් සද්ද නැතුව හිටියේ ..මට කියුවනම් මම ඒක නවත්වනවනේ"

"ඒක නිසානෙ මම කියුවෙ නැත්තේ ..එහෙනම් මට ආතල් එක නැතිවෙනවනේ...මුහුදේ ලුනුවතුර පෙවි පෙවී හද එලියේ අපිට නිදහසේ ඉන්න් නිතර ලැබෙන්නේ නෑනෙ...අනික මොනතරම් කියුවත් ඔයා මග රිදෙන කරන්නෙත් නෑනෙ"

"රිදෙන්න කරන්නෙ නෑනෙමෙයි...දැන් තමුසෙට කරලා වැඩි වෙලා දැන්නෙනේ නෑ..හැලට පොල් කඩනවා වගේ "

"ආ එහෙමනේ...උබම හාරලා තමයි ලොකු වෙලා තිහෙන්නේ..ආයෙ දෙ නෙ නෑ මේ කුබුරෙ හාන්න "

"එහෙනම් මම වෙන පාලු කුබුරක් හොහාගනවා හොදට හාන්න තද පසක් තියෙන "

"ඇත්ත්ටම එහෙම වෙයිද?...මට බයයි ඒක ගැන...මම් ඔයට වඩා අවුරුදු 5ක් නාකී...අපි එක පන්තියෙ හිටියත් එක වය්සෙ වගේ හැසිරුනත්..මගෙ ශ්‍රීරය ඔයාට වඩා වයසට යන එක ස්වභාවිකයි...ඒක අපිට ඔරශනයක් වෙයි කොහොමත් ඔයාට මාව එපාවෙයිම්ලගදිම "

මට ඒකට දුක හිතුනා ගොඩකම

"මම් හිතුවෙ ඔයා මාව තේරුම් අරන් ඇති කියලා...ඔයාට මේ කිසොම දෙයක් කරගන්න බෑව ඔයා ඇද උඩ වැටිල හිටියත් මට වෙන කිසිම එකෙක් එපා...ඔයා විතරයි මගේ...මම විතරයි ඔයාගෙ...අපි විතරය්ජි අපේ"

මම සූකිරිගෙ ඇග ඇතුලේ හෙමින් නලියන්න පටන්ගත්තා

"මේ ඔයා දැක්කද...අර ගෝන්නුත් ඇවිත් අපි මොකද්ද කරන්නේ කියලා"

එරෙන සිය්ම් වැල්ලේ හීනි බර අඩි තයමින් ගෝනුන් ඇවිද යනවා අපි ලගින්ම වගේ...අපි රලගහන සීතල මුහුදේ හිටිය නිසා උන් අපේ ඇගේ වදින තරමට කිස්ස්ටු උනේ නෑ

"උන් හිතනවා ඇති අපි මුහුදෙන් ගොඩ ගහපු දියකිදුරො දෙන්නෙක් කියලා"

"දිය කිදුරෝ නෙමෙයි ..මූදු ඌරෝ දෙන්නෙක් "

"රත්ත්‍රන් ඔයාට යවන්න හදිස්සිද?"

"නෑ මට මෙහෙම ඉන්න ඕනි හැමදාම..ඔයාගෙම වෙලා"

"එපා යවන්න...ටිකක් මෙහෙම ඉමුකෝ ඇතුලෙ තියාගෙනම...අපි දෙන්නා "

"අපිත් මේ ශාන්ත ඔරසයේම කොටසක්...මේ සත්තුවගේම"

සූකිරි හෙමින් පරන සින්දු කැල්ලකියනවා

ශාන්ත මේ රෑයාමේ ...දේ කුමුදුම මලේ සිරියා
සද කාන්ති වැදි සෞම්‍යආ

පෙම් රැල්ල නැගී
ගල් තල්ලේ වදී
මේ සුන්දර රෑයාමේ
සද එලිය වැටී
ගල ඔපය වෙතී
ජල තරග නගී දසතේ
ලොකූ රැල්ලක් ඇවිත් අපි දෙන්නවා සම්පුර්නයෙන් වහ ගත්තා

අපි කතා කරන එක නවත්තලා ඔලුව වතුරෙ ඔබා ගත්තේ මුහුදු වතුර පෙවුලා ඉස්මොල්ලේ යන එක නවත්තගන

වතුර පාර අයේ මුහුදට බහින කොට අපි වටෙ තිබුන වැලි මූදට ඇදගෙන ගිහින් අපි වටේම ලොකු වලක් හෑරුනා

වතුරේ ගහගෙන යන එක නවත්වන්න මම සූකිරිව පොලවට තද කරලා මම එයාගෙඇග තදින් මිරිකගෙන හිටපු නිසා මගෙ පොල්ල එයාගෙ ඇග ඇතුලෙ තවත් ඇතුලට තෙරපුනා

"අම්මෝ ඒක...වතුරෙ ප්‍රෙශර් එකට ඔයා කව්දාවත් නැති තරම් ඇතුලට එබුවා...ඒක මරු...ආයෙ ලොකු රැල්ලක් එනවනම් හොදයි"

"ලොකු රැලි ඔනෙ නෑ මම තනියෙම කරන්නන්ම්.." මම ආපු ජවයත් එක්ක තදින් පම්ප් කරන්න උනා

"බබා අර බලන්න අර පිටිපසෙන් ඉන්න ලොකු අන්තියෙන නාබර ගොන්නු දෙන්නා"

සූකිරි මට ගෝන්නු රැල පෙන්නුවා

"" ඔවු...මොකද්ද උන් දෙන්නගෙ තියෙන විශේශත්වෙ...උන් නේද රැලේ ඉන්න ලස්සන සත්තු දෙන්නා"

"ගොන්නු මුවෝ රැලක පිරිමි සත්තු දෙන්නෙක් එක ලග ඉන්න එක අසාමාන්‍යයි....එහෙම ඉනවනම් උන් මරාගන්න ඕනි"

"ඉතින් අරුන්දෙන්නත් ඇන ගන්නේ...අර අන් පටලවාගෙන"

"නෑ ඇනගන්නේ ඔයිට වඩා බයානක විදියට..ඒ උන් අන් පටලවන් ඔලුවට ඔලුව තියන් හුරතල් වෙනවා"

"පිස්සු ඔයා කියන්නේ ඒ ගේ- ගෝන්නුද....උන් දෙන්නා සහෝදරයො වෙන්න බැරිද එකම අම්මගේ?"

"නෑ ඒක සහෝදර කමක් නෙමෙයි ..අපේ වගේ ආදරයක්"

"පිස්සු ඒක කොහොමද වෙන්නේ...කීයක් ඔට්ටුද උන් නිකන් යාලුවො දෙන්නෙක් "

"ම්ම්ම් අපි බලන් ඉමුකෝ"

එක ගෝනෙක් අනික් එකාගෙ මූන ලෙව කෑවා. තන කොල උලාකන රලු දිග දිවෙන් මූන පුරාම ලෙව කෑවා. අනික් එක්කගෙ තෙත ලොකු හොම්බත් එක්කම
උන් දෙන්නා බෙල්ලට බෙල්ල තියාගෙන ඇගට ඇග තියාගෙන ඇග කහගනවා...ඒක උන්ට සනීප ඇතී ඇගේ ඉන්න මැක්කො කිනිතුල්ලෝ හැලෙන්නත් එක්ක
පස්සේ එකෙක් අනික් එකාගෙ පස්ස්ට ගිහින් පස්ස ඉබින්න ගත්තා
ඉස්සරහ හිටපු ගෝනා උගේ කෙටි මහත වලිගෙ උස්සලා නොසෙල්වී ඉද්දි අනික් එකා උගේ සෙවල හොමබ අරූගෙ කලුපාට පස්සේ ඇතුල්ලුවා
ඒ ආවේහෙට වෙන්න ඇති ඉස්සරහා හිටපු සතා ඇග ඉස්සරහට ඇදලා...කක්කුල් දෙකත් පලල් කරන් චූ කරන උනා

පිටි පස්සෙ හිටපු එකා ඉසරහට ඇවිත් අනික් එකාගෙ බඩට් යටින් දිග මෙල්ල දික් කරලා අරූගෙ චූවලට මූන ඇල්ලුවා
...ඒකනම් මහ ජරා වැඩක්....ලොකු ගෝනගෙ චූ පොඩි එකාගෙ මූන පුරා හොමබ පුරා විසිරිලා
ලොකු එකා චූ කරලා ඉවර උනාම පොඩි එකා දිව දාලා ලොකු එකාගෙ ඇග ඇතුලෙ ගිලිලා තියෙන රහස් අග සගවිලා තියෙන මයිල් ගොන්නකින් වැහුන හන් වැදැල්ල ලෙවකන්වා...ඒ විතරක් නෙමෙයි යටිබඩ අස්සෙන් ඔලුව දාලා ..ලොකු ගෝනගෙ එල්ලෙන පොඩි ඇට දෙකටත් හොම්බෙන් අනිනවා
ඒ ස්පර්ශය නිසා ලොකු ගෝනා ගොඩක්ක්ම උත්තේජනය වෙලා ඌ ඉස්ස්‍රහා කකුල් දෙකෙන් ඇදිලා මුලු ඇගේම මසල්ස් පේන විදියට ...දිග බෙල්ල ඉස්සරහට දික්කකරන්..මී හරක් පට්ටි වැයුනු දෙන්නු හොයනවා වගේ හොම්බත් පොපියවන ගමන්...තප්පු ලනවා වගේ මහසද්දයක් කරා...මෙච්චර වෙලා ගොලු සතෙක් වගේ හිටපු මහ ගෝනා සද්දයක් දැම්මා 

ලැබුන ඉගිය නිසා පොඩි සතා ලොකු එකගෙ පිටි පස්සට ගිහින් හොම්බෙන් උගේ හිල ඇතිල්ලුවා.
පොඩි එකා ගෙ බඩ් මැදින් රෝසපාට දිග ඒරියල් කූරක් ඇදිලා ඇදිලානෙලියට් ආවා
ඌ ඉස්ඩරහ කකුල්ම්දෙක ඉස්සුවා ඒක ලොකු එකා ගෙ පිටට තියාලා..උගේ ඒරියල් කූර ලොකු එකාගෙ කලු ඔඅස්සෙ හිලට ඇතුල් කාරලා පස්සෙ කකුල් දෙකෙන් තද කරන්න උනා
ඉස්සරහ හිටිය සතා වේදනාව දරාගන්ජ බෑ වගේ එහෙට මෙහෙට වැනෙන ගමන්
ගර්‍ර ගර්‍ර ගාලා සද්දයක් දැම්මා...
විනාඩියක් වත් ගියේ නෑ පොඩි එකාට ගියා
ඌ මහ එකාගෙ ඇගෙන් බැස්සා
පොඩි එකා මහ එකාගෙ එලියට ආපු රෝස පාට කූර ලෙවකද්දි
මහ එකත් පොඩි එකාට කරා
ඒකත් තප්පර 30ක් වත් තිබුනෙ නෑ
උන් දෙන්න්නා තව වෙලා බෙලි අතුල්ල අතුල්ල ඉදලා
ටන් ටන් ගාන ආදරනීය අමුතු සද්ද දදා ඇගේ හැපි හැපි කැලේට් ගියා

මමත් නොදැන්ම සූකිරිට ගහන වේගේ වැඩි කරලා මගේ ඒව යැවුවා...සූකිරිට ගිහින් ගොඩක් වෙලාලු
"හපෝ උන්දෙන්නනනම් පිරිමි කමටත් ලැජ්ජයි විනාඩියක්වත් කරේ නෑනෙ..උනට උගන්වන්න ඕන අපි දෙන්න කරන හැටි පෙන්වලා ..හරියට කොහොමද කරන්නේ කියලා".....2"

"නෑ උන් කැලේ සත්තු උන් හැදිලා තියෙන්නේ එහෙම...ඕකුන් ගොඩක් වෙලා ඕක කර කර හිටියොත් කොටියෙක් ඇවිත් කාලා දායි..අනික උන් ඉන්න පොසිශන් එක නිසා වැඩි වෙලා හිටියොත් පහල ඉන්න එකාගෙ කොන්ද කඩල යනවා....කොහොමත් මුවෝ හරක් ජිරාෆ්ලා ගෙ මේටින් ටයිම් (ක්‍රියා ශීලී සන්සරග කාලය) එක අඩුම සත්තු...ඒත් අශ්වයන් බූරුවන්...ගේ දිග කාලයක් තියෙනවා...උන්ගෙ ජුන්ඩත් මිනිස්සුන්ගෙ වගේම ටොපා ගැහිලා නිසා අතීතෙ රෝමේ ගැහැනු..පිරිමි යුද්දෙට ගියාම අශවයො එක්ක සන්වාසයෙ යෙදිලා තියෙනවා..තව බල්ලන්ටත් දිග මේටින් පීරියඩ් එකක් තියෙනවා "

"මාරයි ඕයි...මම හිතුවෙ නෑ සත්තුත් අපි වගේ වැරදි වැඩ කරනවාඅ කියලා"

"වැරදී කියන්න බෑ...මේක එක්තරා විදියක ස්භාවික උපක්‍රමයක් ගහනය පලනය කරගන්න ...කෑම අඩු නියන් කාලවලට අප්‍රිකාවෙ සින්හ ප්‍රයිඩ්ස් වල (සින්හ රැලට කියන්නේ ප්‍රයිඩ් එකක් කියලා) සින්හධේනුවො පට්ටි වැටෙන්නේ නෑ නියම සිසන් එකට පෝෂ්නය මදි නිසා..ඒ වගේ කාලවලට සින්හයො සමලින්ගික ක්‍රියවාල යෙදෙනවා...කොහොමත් ලොකු සින්හ රැලක එක පිරිමි සතෙටයි ඔක්කොම ගෑනු අයිති.ඌ බලවත්ම එකා..ඒ නිසා අනික් පිරිමි සත්තු සමලින්ගිකව ජීවත් වෙනවා ..ජෝඩු ජෝඩු ඉන්න ජිරාෆ්ලා හන්සයො අතරත්න් සමරිසි ජෝඩු ඉන්න බව හොයන් තියෙනවා....ඇමරිකාවෙ එක සත්තු වත්තක චිම්පන්සියෙක්ට ගෑනු සත්තු ගෙනත් දැම්මාම ඌ දිගටම ගෑනු සත්තුන්ට පහරදීලා මරන උත්සහ කරාලු...පස්සේ සත්ව විද්‍යක්නයෙක් පිරිමිම්සතෙක්ව කූඩුවට දාලා..ඌ ඒ සතා එක්ක හොදටම හිටියලු...එයාලා නිරීක්ශනය කරලා හියෙනවා මේ සත්තු දෙන්නා ලින්ගිකවත් හැසිරෙනවා...පස්සෙ උන්ව ස්කෑන් කරලා...හෝමෝන බලඩ්ස් චෙක් කරලා ට්‍රයි කරලා තියෙනවා සමලින්ගික වෙන්න හේතු හොයනත් "
"ඔයා අපරාදෙ ආට් කරේ ඔයාට තිබුනෙ සූලොජි හරි ඉකෝලොජි හරි කරන්න" මම සූකිරිගෙ දිග විස්තරේ අහන් ඉදලා කියුවා
"මොන ලොජිවත් ඕනෙ නෑ දැන් යමන්...තවටිකකින් දෙන්නගෙ හිල් වලට කක්කුට්ටොත් රින්ගයි"
"ඔවු ඕයි වතුරෙ හිටියා වැඩී මගේ දතුත් කට කට ගාලා ගැහෙනවා...අත්වල ඇගිලි තුඩුවත් කානු කැපිලා..කකුලත් කෙන්ඩ පෙරලීගෙන එනවා...ඇසුත් දනවා..."
අපි ගොඩක් වෙලා හීතක මූදුවතුරෙ ඉදපු නිසා හම ඇකිලිලා හරවල හන් කෑලි වගේ
මමයි සූකිරි ටික්ක දියබට ගිහින් මම එයාගෙ කොන්ඩෙයි පාස්සෙ කානුව අස්සෙයි තිබුන වැලි හෝදලා අයින් කරා එයත් මාව නෑවුවා ...අපිට පිහිදන්න විදියක් තිබුනෙ නැති නිසා..පවු අසරන පුන්න සෝමයගෙ ෂර්ට් එකයි කලිසමයි තුවාය විදියට පාවිච්චිකරා...
හොද වතුර නාන්න විදිය්ක් නෑ..ඇගම කරිජ්ජා ගදයි..හෙට ලුනුත් පිපෙයි..ඒ අස්සෙ ඇගත් හොද ගානට හීරිලා ලුනුගිහින් විස ගහනවා...
ඔය ඔක්කොම අමාරු දැනෙන්නේ මෝල් අමාරුව හොද උනාට පස්සෙයි

මට එක දිගට කිබිහුමුත් ගියා

"ආආ අමතක උනානෙ අපි ඔයාගෙ වොච් එකත් දාගෙන නේද වතුරෙ දැගලුවෙ"

"අවුලක් නෑ මේක වෝටර් පෲෆ් එකක්...පොඩි එකා නැගිටලා නෑ..මගෙ වොච් එක වයිබ්‍රේටුනේ නෑ"

"අපිට එලියෙ ඉන බෑ...මට මාර හීතලයි...හෙම්බිරිස්සාව හැදෙයි වගේ මොකද කරන්නේ"

"අපි ටෙන්ට් එක ඇතුලෙ නිදියමු...ඒකෙ එයා හීටර් එකක් තියෙනවා.."

"ඒත් දුව කැනති නෑනෙ...එයා හෙට නැගිටලා අපිට බනී"

"ආ ඒගැන හිතන්න එපා මම ඒක බලා ගන්නම්"

අපි දෙන්නම ටෙන්ට් එක අස්සට රින්ගලා චුටියා දෙපැත්තෙන් බදගෙන නිදාගත්තා
පොඩිගෙ කෙටි උනුසුම් හුස්ම මූනට වදිදි මට උනුහුමක් දැනුනා

අපි එලිවෙනකන්ම නිදා ගත්තා

චූටි අත් වලින් මගේ නාගේ මිරිකනවා වගේ දැනුන නිසා මම ඇහැක් ඇරලා බැලුවා

කෙල්ල හොරා වගේ නැගිටලා මම දිහා බලන් ඉන්නවා

"තාත්ති ඊයෙ මම තනියෙම නිදගන්නවා කියලනෙ කියුවේ..ඇයි ඔයාලා මේකට ආවේ"

මම මොනව කියන්නද ඒක අප්පච්චිගෙන් තමයි අහන්න ඕනි ..එයානෙ ඔක්කොම බලා ගන්නම් කියුවෙ...දෙන් ඔය ඔතනම චින ඌරෙක් වගේ නිදාගෙන ඉන්නේ

මට එහෙම කියන්න ඕනි උනත් මම් දූට එහෙම කියුවෙ නෑ..පොඩි එකීගෙ ඔලුවට උඩින් එයාට නොපෙනෙනන්න අත දාලා සූකිරිගෙ කන මිරිකුවා..ඕකා ඇහැ ඇරිලා නිදිවගේ ඉන්නවා දුව ඉස්සරහ මම අපහසු තාවෙට පත්වෙන හැටි බලන්න

"ඒයි දූ මොකද්ද අහනවා..ඇයි අපි ඊයෙ ටෙන්ට් එක ඇතුලට ආවේ"

"ම්ම්, ආආ.ආ..අපි අපි ඇතුලට ආවේ" සූකිරි ඇස් දෙකේ කබ ගැටත් කඩ කඩ දැන් නැගිට්ටා වගේ රගපානවා

"අප්පච්චී ඇයි තාත්තී ඔයයඉම්ලග මාලු ටැන්කියක ගද එන්නේ"

ආඅ මාලු ටැන්කි ගද කියන්නේ කරිජ්ජා පිලී ගද.පැය ගානක් මූදෙ පෙගිලා හොද වතුර නොනා නිදාගත්තම ඇග පිලී ගදයි තමයි

"ආආ...මට දැන්නේ මතක් උනේ ...අපි ඊයෙ බීච් එකේ ඉද්දි උල ලේනි ඇවිත් අපිව ඇදගෙන යන්න හැදුවා..මේ ඇගේ හැම තනමත් හීරුනා...අන්තිමේ පුන්න සෝම තමයි...වතුරට පැනලා අපිව බේ රගත්තේ...අයෙ මත් උල ලේනි එයි කියලා බයට..පුන්න සෝමමයි ඇතුලට යමු කියුවේ...උල ලේනි මගෙ දූට බයයි..ඒනිසා එයා ටෙන්ට් එක ලගට් ඇවිත් දූව දැකලා හපෝයි පන එපා කියලා දියුවා" සුකිරිගෙ මුලු ඇගම රතුපාට දඩිය බිබිලි දාලා වගේ වැලි කැට වලට හීරිලා..පවු අප්පා එයා..මගේ හම සුදුම නෑ ටිකක් දුබුරුයි..ඒනිස මගේ හම හීරිලත් නෑ හීරුන තැන් පේන්නෙත් නෑ
"ආඅ ඒකනේ මම් පුන්න සෝම තාත්තිට දුන්නේ.."පොඩ්ඩි පුන්න් සෝමව ඉම්බා

"".අප්පච්චි එත් හරි පුදුමයි..පුන්න සෝමගෙ ඇග තෙමිල නෑ එත් එයාගෙ ඇදුම් තෙමිලා එහෙම වෙන්නේ කොහොමද?:""

හුටා දීපන්කො උත්තර පොඩි උන් ලොකු වෙද්දි අම්මලා තාත්තලට ඉස්සර දාපු සෙල්ලම් දාන්න බෑ..චාටර් වෙනවා

"අනේ චූටි දූ දැන් ඕක අමතක කරලා නිදාගන්න කො තාත්තිටයු අප්පච්චිටයි නිදි මතයි"

සූකිරි වැඩෙ මාට්ටු වෙන බව දැනගෙන් වන්ගුවක් දැම්මා. පොඩ්ඩිගෙ කට්ට ඇගිල්ලක් තියාගෙන එයා පොඩ්ඩිට තුරුලු වෙල නිදි..මම සූ කිරිට රිදෙන්න ටොක්කක් ඇන්නා
අපි ඔකද ඉදලා එද්දි යාපනේ ඉදලා පාද චාරිකාවෙන් කතරගම පෙර්හැරට එන නඩ දකින්න ලැබුනා
සිවුරුපාට ඇදුම් ඇදපු පිරිමි අයත් රතු හා එක එක පාට සාරි ඇදපු ගැහැනු අයත් කකුල්වල සෙරෙප්පුත් නැතිව ගුරුපාරේ කටුපදුරු අතරින් ඇවිදගෙන යන මිනිස්සු දිහා අපි වාහනේ නවත්තගෙන බලන් හිටියා
පොඩි දැරුවනුත් ඇකයේ හොවාගෙන සතා සිවුපාවා ගැවසෙන ගන කැලේ යන්න මේ මිනිස්සුන්ගේ හිත්වල මොනතරම් බක්තියක් මුරුගන් දෙවියො ගැන ඇත්ද?
නිකන් කැලේ ඇවිද්දත් අලියෙක් ඌරෙක්ගෙන් තර්ජනයක් අනිවාර්‍යයි
ඒත් මේ වෙනකන් පාදචාරිකාවල යෙදුන අය පොලෙගෙක්වත් ගහල මැරුනා කියලා ලොකුවට ආරන්චිවෙලා නෑ
"මෙයාල ඔකද දේවලෙ ඉන්නවා..කුමන අභය භූමියේ ගේට්ටු අරිනකන්
කුමන, යාලා දෙක වෙන වෙන අභය භූමි උනාට මේ දෙක එක ලග තිඋඑන්නේ කුබික්කන් ඔයෙන් වෙන්වෙන්නේ"
අපි ඔකද ඉදලා එද්දි යාපනේ ඉදලා පාද චාරිකාවෙන් කතරගම පෙර්හැරට එන නඩ දකින්න ලැබුනා
සිවුරුපාට ඇදුම් ඇදපු පිරිමි අයත් රතු හා එක එක පාට සාරි ඇදපු ගැහැනු අයත් කකුල්වල සෙරෙප්පුත් නැතිව ගුරුපාරේ කටුපදුරු අතරින් ඇවිදගෙන යන මිනිස්සු දිහා අපි වාහනේ නවත්තගෙන බලන් හිටියා
පොඩි දැරුවනුත් ඇකයේ හොවාගෙන සතා සිවුපාවා ගැවසෙන ගන කැලේ යන්න මේ මිනිස්සුන්ගේ හිත්වල මොනතරම් බක්තියක් මුරුගන් දෙවියො ගැන ඇත්ද?
නිකන් කැලේ ඇවිද්දත් අලියෙක් ඌරෙක්ගෙන් තර්ජනයක් අනිවාර්‍යයි
ඒත් මේ වෙනකන් පාදචාරිකාවල යෙදුන අය පොලෙගෙක්වත් ගහල මැරුනා කියලා ලොකුවට ආරන්චිවෙලා නෑ
"මෙයාල ඔකද දේවලෙ ඉන්නවා..කුමන අභය භූමියේ ගේට්ටු අරිනකන්
කුමන, යාලා දෙක වෙන වෙන අභය භූමි උනාට මේ දෙක එක ලග තිඋඑන්නේ කුබික්කන් ඔයෙන් වෙන්වෙන්නේ"
මම සූකිරිගේ කතාව අහගෙන හිටියේ කට ඇරගෙන
"කුබුක්කන් ඔයේ බයනක කිබුල්ලු ඉන්නව....ඒත් මෙයාලා බය නැතුව ඔයෙ. එගොඩ වෙනවා..කුඩ කැබිලිත්ත ලගදි....කුඩා කැබිලිත්තෙට එහා තියෙන්නේ යාල..... දනවද ලන්කවෙ වැඩිපුරම දරුනු කොටි ඉන්නේ මේ කැලෑවල ඒත් මේ මි"ඉසුන්ට කිසිම හානියක් වෙන්නේ නෑ....ඔය යනගමන් ඕනෙනම් කැබිලිත්තට යන පුලුවන්"
"ඔයා ගිහින් තියෙද කැබිලිත්තේ"
"දෙසැරයක් ගියා...එක පරක් පයින් මේ මිනිස්සු එක්ක...පරන ඉස්කොලෙ කැඩෙට් වලට අපිව එක්ක ගියා...කුමනෙ දොරටු ඇරියහම හමුදාවෙන් මේ අයට දෙනවා දන්සැල්....ඒවට අපි උදවු උනා....දෙවැන්නිපර ඕෆ් රෝඩ් වෙහිකල් වලින් තාත්තත් එක්ක ගියා...ලන්කාවෙ ගොඩක් අපරාධකාරයො ...නමගිය මුදලාලිලා දේශපාලකයො යනවා...වාහනේ තැන් කීපෙකම එරුනා...අපි අමාරුවෙ ඇදලා ගත්තේ..."
"කැබිලිත්තෙ මොනවද තියෙන්නෙ"
""මුකුත් නෑ පඩුරුයි මල් මාලයි එල්ලපු යෝද සියබලා ගහත් තිබුනා...එතැන පත්තු කරන පහන් වල තෙල් බොන්න රෑට වලස්සු එනවා....ඊට ටික්කක් එහායින් තියෙන ගල් ගුහාවක කොටි රැලක් ඉන්නවා....කැබිලිත්ත ආරක්ශාකර්න්න අලි රැලක් ඉන්නවා...උන් කීප සැරක්ම අපේ වාහනේ ඉව කරා හමුදාවෙ අය වාඅහන චෙක් කරනවා වගේ""
"උබනම් මාර මිනිහෙක් ලන්කාව වටේම ගිහින් තියෙනවනේ"
"ඔවු මම ඕලෙවල් කරලා අවුරුදු 2ක් විතර් ලන්කාව වටේම ඇවිද්දා..."
""මොනවද තව ගිහිපු ආසහිතෙන තැන්""
"දිබුලාගල කන්ද හොදයි....ඒකෙ කන්ද පොඩ්ඩක් නගින කොට චෛත්‍ය තියෙන්වා මිනිස්සු එතැනට විතරයි යන්නේ..ඒත් එතැනින් එහායි ලස්සන තැන් තියෙන්නේ....ගල් සියබලා පිරිච්ච් හෙක්ටයර් එකක් විශාල් ගල් තලාවක් තියෙන්වා....ඒකෙ එක එක හැඩේ ලස්සන ගල් තියෙනවා...කවුරු හරි කැටයම් කරලා ගෙනල්ලා වගේ..මිනිස්සු කියුවෙ රාවණාගෙ මාලිගාවක තිබුන ගල්ලු ඒ තියෙන්නේ...ඒ කැලේ උඩටම ගොයාම ගල් කුහරයක් තියෙනවා ඇතුලට රින්ගලා ගල උඩට හන්න පුලුවන් ඒ උමග අස්සෙන්...හැබැයි මහත කෙනෙක් ගියොත් හිරවෙනවා ගල බෝරගහලා තමයි ගන්න වෙන්නේ....ආඅ මට අමතක වෙනවා......දිබුලාගල උඩම ත්‍රිකෝන් හැඩේ ට්ලොකු ගල් ගුහා තියෙනවා කටාරම් කොටපුවා....ඒවායෙ රහතන් වහන්සේලා 500ක් ඉදලා තියෙන්වලු...එක ගල් ගුහාවක් ගොඩක් විශාලයි...ඒකෙ පරන බුදු පිලිමත් තියෙනවා ..... මම හිතන්නේ එතැන ඉස්සර දබුල්ලෙ වගේ ගලක් යට තියෙන පිලිමගෙයක් තියෙන්න ඇති....... ඒක මැද්දේ තියෙනවා නිල්ම නිල් පාට වතුර පිරිච්ච ගල් පොකුනක් ...මේ පොකුනෙ වතුර කවදාවත් හිදෙන්නෙ නෑලු...ඒක ඖෂධීය පොකුණක් ඒකෙ වතුර අරන් යනවා මිනිස්සු පිලිකා ලෙඩ්ඩුන්ට දෙන්න. ""
"වෙන කොහෙද ගිහින්තියෙන්නේ"
"රජගල තැන්න....හබරන කැලේ මැදින් රිටිගල ....තොප්පිගල....මීමුරේ...බෙරගල... යකාගල...රිවස්ටන්...සිරීපාද කැලේ කුරු අලි බලන්න ගියා....හෝටන් ප්ලේන්ස් වල සුදු වදුරො බලන්න ගියා...අනේ මන්දා ඕයි ගොඩක් තැන් වල ගියා මතකත් නෑ....මගෙන් බොරුවට අහන්නේ අර රටවටේ රස්තියාදුව කිය කිය තමුසෙත් බෝල්ට් එක්ක ඔය ගොඩක් තැන් වල ඇවිද්ද නේ...ඉන්ස්ටග්‍රෑම් එකේ ෆොටෝ දකිද්දි මට මුලින් තරහ ගියා ...පස්සෙ දුක හිතුනා....ඒ තැන් වල මමයි උබ එක්කගෙන යන්න් හිටියෙ අතින් අල්ලගෙන"
"ඉතින් දැන් මොකටද දුක් වෙන්නේ...අපිට මුලු ජිවිත කාලයක්ම තියෙන්නේ...අපි තුන්දෙනා යමු හැමදාම රස්තියාදුවේ...යනගමන් එකතු කරපු කතාවලින් පොතක් ලියමු"

Continue Reading

You'll Also Like

2.3M 148K 94
လူတိုင်းပါးစပ်ဖျားမှ ဇမ်းဆိုတဲ့ကောင်က အပေအတေကောင်လို့သမုတ်လဲ သူတို့သတ်မှတ်ချက်အတိုင်းသွားပါစေ.....ကိုယ့်ထမင်းကိုယ်စားပြီး သူများစကားတွေကိုထိုင်ခံစားန...
1.4M 59.3K 70
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
156K 8K 33
Start date : 22.3.2023 ဆန်းကြယ်တဲ့ချစ်ခြင်းမေတ္တာတရားတွေကလည်း လောကကြီးရဲ့တစ်စိတ်တစ်ပိုင်းပဲလို့ ပြောရင် ယုံကြမလား...အသွင်မတူတဲ့သူနှစ်ယောက်ရဲ့ချစ်ခြင်...
372K 36.8K 114
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း ရိုရိုချိုချိုနဲ့ မခါးတာလေး ဖတ်ချင်ရင် လာနော်