♡Sorry I Cant ACCEPT You♡ [TK...

By __KimHazel__

9.2K 1.4K 298

Jungkook- තේරුම් ගන්න ආදරේට වඩා ගරුත්වය වැදගත්.ඒ නිසා මේ දේ කවුරුත් දැනගන්න ඕනි නෑ. Taehyung- ඇයි බැදීම් පිලි... More

Intro♡
PART 1♡
PART 2♡
PART 3♡
PART 4♡
PART 5♡
PART 7♡
PART 8♡
New :-)
PART 9♡
PART 10♡
PART 11♡
PART 12♡
PART 13♡
PART 14♡
PART 15♡
PART 16♡
PART 17♡

PART 6♡

424 75 3
By __KimHazel__

ජන්ග්කුක් සාරාත් හොටෙල් එකට ඇවිත් කාමරේට ගියා.ජන්ග්කුක්ට සාරා බල කරත් ජන්ග්කුක් ඩිනර් ගන්නෙත් නැතුවම කාමරේට ගියා.

Jungkook pov.

ආයිශ් මට ඇයි කලින් හිතන්න බැරි උනේ මේ කපටි ගැනි ගැන.ටේ මොනා කරනවා ඇතිද කාලද දන්නෙත් නෑ දැන් මන් කෝල් ගත්තොත් බේරුමක් නෑ.ජන්ග්කුක් ජන්ග්කුක් ඔයා මේ මොන අමාරුවකද වැටුනේ.........

(🧡=සාරා)

🧡 ජන්ග්කුක් මොකක්ද කරන්නේ.ඇයි ඩිනර් නොගත්තේ අහ්.

මට බඩගිනි නෑ

🧡 oh baby ඇයි මේ කේන්ති ගිහින් අහ්

අරහෙට යන්න සාරා.

🧡 ඇයි ජන්ග්කුක් මොකක්ද ඔච්චර අව්ල අහ්.මන් ඔයාගේ අතින් ඇල්ලුවත් ඇයි තල්ලු කරන්නෙ අහ්

සාරා විකාර නොකියා ඉන්නවද අහ්.ඔයා මෙතන හැසිරෙන්නේ මගේ girlfriend  වගේ නේ අහ්

🧡 ඇයි ඉතිම් ඔයාට මගේ boyfriend වෙන්න බැරිද

පිස්සුද තමුසෙට අහ්

🧡 yaah baby මට පිස්සු ටිකක් නෙමෙයි හොදටම

සාරා ප්ලීස් ගිහින් නිදාගන්න

🧡 ඔයත් එන්න අපි එකට  නිදාගමු

මට සෝෆා එක හොදයි ඔයා යන්න

🧡 මොකක්ද ජන්ග්කුක් පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්නකෝ

ඔයා එක්ක රොමෑන්ටික් වෙන්න ඔයා මගේ කවුද?

🧡 ඇයි තමුසෙට රොමෑන්ටික් වෙන්න උන් ඉන්නවද අහ්

සාරා සාරා දැන් මට මොකක්ද කරන්න කියන්නේ අහ්

🧡 ඔයා මොකුත් කරන්න එපා

සාරා එයා ඇදන් හිටපු බ්ලවුස් එක ගලවලා ඇගෙන් අයින් කරා.සාරා කියන්නේ හුගක් ලස්සන ඒ වගේම සරාගී ඇගක් තියෙන කෙල්ලෙක්.ඕනිම කෙනෙක් වසග වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැ.සාරා බ්ලවුස් එක අයින් කරාම එයාගෙ උඩු කයේ වැසී තිබුනේ ස්කිනි එකෙන්.ඒ ස්කිනි එක අතරෙන් සාරාගෙ බ්‍රා එකෙ පටියත් කැපී පෙනෙනවාත් එක්කම කිරිසුදු පාට හම දිලිසි දිලිසි පෙනුනා.

සාරාව ඒ විදිහට දැකපු ජන්ග්කුක්‍ට කෙල ගිලුනේ ඉබේටමයි.

සා.......සා..රා ඔයා මොකද කරන්නේ ඔය
ඇදුම් දාගන්න සාරා...

ජන්ග්කුක් ගොත ගගහාම සාරා හිටපු පැත්තට විරුද්ද පැත්‍ත බලාගත්තා.

🧡 oh comeon baby....මෙතන අපි දෙන්නා ඇරුනම කවුරුත් නෑ.ඔයා ඇයි මේ බය වෙලා.

සාරා එයාට පිටුපාලා හිටපු ජන්ග්කුක්ගේ පිට පැත්තට තුරුලු උනා.

සාරා සා...රා මේක වැරදී සා.....රා

🧡 ඔහ් ජන්ග්කුක් මේවා කවුරුත් දැනගන්නේ නෑ.ඔයා බය වෙන්නේ ඇයි ජන්ග්කුක්.අනික අපි දෙන්නම single ඉතින් ඇයි මේ......

සාරා එයාට පිටුපාලා හිටපු ජන්ග්කුක්ගේ ඉදිරියෙන් ගිහින් හිටගත්තා.

ජන්ග්කුක්ගේ දැඩි අත් සාරා එයාගෙ අත්වලින් ගෙන එයාගේ පපුව උඩින් තියාගත්තේ ජන්ග්කුක්ගේ ඇතුලත ඉන්න රාගීය මිනිසාව අව්ස්සන්න හිතාගෙන.

සා...රා සාරා මට බෑ ප්ලීස් මට ඉන්න දෙනවකෝ

🧡 ඇයි ජන්ග්කුක් මේ මොකද වෙන්නේ.....හරි නම් මමයි බය වෙන්න ඕනි ඇයි මේ ඔයාට දාඩිය දාලා.
සාරා කට කොනින් හිනා උනේ ජන්ග්කුක්ගේ ගෙල වටා එයාගේ අත් යවන ගමන්.

ජන්ග්කුක්ගේ හදවත ගැහෙනවා ඒ වේගය සාරට ඇහෙන තරම්.ඒකෙන් පුලුවන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සහ කරපු සාරා ජන්ග්කුක්ගේ බෙල්ල තෙත් කරන්න පටන් ගත්තේ ජන්ග්කුක්ගෙ හැගීම් ඇවිස්සෙන පරිදි සියුම් හාදු වලින් ජන්ග්කුක්ගේ බෙල්ල පුරා රටා අදිමින්.

සාරා සා...රා අයින්ට වෙන්නකෝ සාරා......

ජන්ග්කුක් කොච්චර කතා කරත් සාරා එයාගෙ වැඩේ නොනවත්තා කරගෙන ගියා.

විනාඩි ගනනාවක් නොනවතා ගෙවී ගියත් සාරාට ආවෙ ජන්ග්කුක් ගැන තරහක්.මොකද ජන්ග්කුක් කිසිම හැගීමක් නැති මලකදක් ගානට හිටපු නිසා.......

ජන්ග්කුක්ගෙ බෙල්ලෙන් ඉවත් වුනු සාරා එයාගෙ ස්කිනි එකේ පටි තවත් ඇයගේ අත් විසින්ම පහලට කරේ කිරි සුදු පාට ඇගේ පපුව ජන්ග්කුක්ට හොදින් නිරාවරනය වෙන ලෙස.

ඉන්පසු කල්වෙලා නොගෙනම ඇය ජන්ග්කුක්ගේ තොල්වලට බර වුනා.මුල් තප්පර ගානෙ ජන්ග්කුක් ප්‍රතිචාර නොකරත් ටික වේලාවකට පසු ජන්ග්කුක් හාදුවට ප්‍රතිචාර කරා.ජන්ග්කුක්  සාරාව සිපගත්තා.හැබැයි එතන ආදරනීය හාදුවක් නෙමෙයි ජන්ග්කුක්ට සාරා කෙරෙහි ඇති වුනේ ආශාවක් විතරයි.

ජන්ග්කුක්ට එයාගෙ මනසේ ටේව ඇදි ඇදී පෙනුනත් එයාට එයාගෙ හැගීම් තවත් පාලනයක් තිබ්බේ නෑ.

සාරාට ඕනි වුනෙත් ඒකමයි.එයා ජන්ග්කුක් ඇද හිටපු ශර්ට් එකේ බට්න් එකින් එක ගැලවුයේ ජන්ග්කුක්ගේ හැගීම්වල සීමාමායිම් ඉක්මවද්දි.......

TIME PASSED

ජන්ග්කුක් තවමත් නිදි සාරා හිටියේ ජන්ග්කුක්ගේ නිරුවත් පපුවට ඔලුව තියාගෙන.සාරා එයාගෙ නිරුවත් සිරුර ආවරනය වෙන්න බෙඩ්ශීට් එක පොරවන් ඒ අතරත් ජන්ග්කුක් ඇයගේ සිරුරේ රාත්‍රියෙ තිබූ පැල්ලම් දෑසින් රස විද විද හිටියේ ජන්ග්කුක් සමග ගෙවූ හෝරා කිහිපය මතක් කරමින්.....

සාරා නැවත ජන්ග්කුක්ගේ තොල්වලට බර වෙන්න උත්සහ කරද්දි ජන්ග්කුක් ඇහරුනා..

ටේ.................

🧡 ජන්ග්කුක් නැගිටින්න කව්ද ටේ...

කවුරුත් නෑ සාරා අයිනට වෙනවා මට දැන්වත් යන්න දෙනවා.

🧡 මොකද ජන්ග්කුක් වෙලා තියෙන්නේ.

මට මොනා උනත් තමුසෙට මොකද මට පාඩුවෙ ඉන්න දෙනවා.

ජන්ග්කුක් එයාගෙ ඇගට බර වෙලා හිටපු සාරාව ඇදෙ පැත්තකට තල්ලු කරලා නැගිට්ටා.

🧡 දැන් ඔයාට මාව අත් හරින්න කොහොමටත් බෑ ජියොන් ජන්ග්කුක්
සාරා තමාටම කියාගත්තා.

______________________________________

මන් යනවා පරක්කු වෙනවා.

🧡 කොහිද යන්නේ බ්‍රෙක්ෆස්‍ට් ගන්නේ නැද්ද

ජන්ග්කුක් සාරාගෙ කතාවට සවන් නොදීම හොටෙල් එකෙන් පිටත් වුනේ ටැක්සි එකක් දාගෙන ගෙදර යන්න බලන්.....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.


ජන්ග්කුක් එයා ගාව තියෙන අනික් යතුරෙන් දොරත් ඇරන් ගෙදරට ඇතුලු වුනේ ටේ කාමරේ නිදි ඇති කියලා හිතන්.

ඒත් ජන්ග්කුක් ගෙට ගොඩ වෙනවත් එක්කම දැක්කේ සාලේ සෝෆා එක උඩ එයා ඊයෙ දවල් ඇදන් හිටපු ශර්ට් එකත් ගුලි කරන් නිදන් හිටපු ටේව.

ජන්ග්කුක් ටේ ගාවට ගිහින් සෝෆා එක අයිනෙන් වාඩි වෙලා නිදන් හිටපු ටේ දිහා බලන් හිටියේ එයා ටේව ඒ විදිහට දැක්කේ හුගක් දවසකින් නිසා

මගේ බෙයාර් නිදිද?? නිදි නේද සමාවෙන්න ඔයාගේ කුකීට.මන් ඔයාව හුගක්‍ රිද්දනවා මගේ මැනික.මට සමාවෙන්න.ඔයාව ඊයෙ මෙහෙම ගෙදර තනිකරලා මන් අර....
මට ලැජ්ජයි මගේ මැනික.මට මන් ගැනම හුගක් ලැජ්ජයි.මන් ගොඩක් පින් කරලා ඔයා වගේ දේවදූතයෙක් ලබන්න.ඒත් මන් වගේ පව්කාරයෙක් එක්ක ජීවත් වෙන්න උත්සහ කරන්නේ ඇයි මැනික.මට බෑ ඔයාව හොදට බලාගන්න.මට බෑ ඔයාට හොද හස්බන්ඩ් කෙනෙක් වෙන්න.මන් ඔයාට කොච්චර තව රිද්දන්නද ටේ තව කොච්චර රිද්දන්නද???

ජන්ග්කුක්ගේ දෑසින් නොනවත්වා කදුලු කැට වැටෙන්න ගත්තා.ඒ කදුලු අවසන් වුනේ ටේගෙ රෝස ගැන්වුනු කම්මුල් මත.

කුකී ඔයා ආවද??
ටේ මැලි කඩ කඩම නැගිට්ටේ ජන්ග්කුක්ව රාත්‍රියේ ඉදන් බලාපොරොත්තු වුන නිසා.

අනේ කුකී ඇවිත් හුගක් වෙලාද ඔයා.සොරි කුක් මට නින්ද ගිහින්.

මන් දැන් ආවේ ටේ

ජන්ග්කුක් මුකුත්ම නොකියා ටේගෙ නලලට සියුම් හාදුවකින් සන්ග්‍රහ කරා.

ටේ ඔයාගේ ඇග රස්නෙයි නේ සනීප නැද්ද අහ්

අහ් කුක් නෑ මේ නිකන්

මොකක්ද නිකන් ඔයාට රෑ වෙනකන් ඇහැරන් ඉන්න අමාරුයි ඒක මන් දන්න නිසාමනේ නිදාගන්න කීවේ අහ් ඇයි එපා කියන දෙවල් කරන්නේ.

අනේ ඉතින් බනින්න එපා.මට ඔයා නැතුව නින්ද යන්නේ නැ.

හුම් හරි යන් ටිකක් නිදාගන්න.අද නිවාඩු නේ.මහන්සි නොවී රෙස්ට් කරන්න මන් ඩොක්ටර්ට කතා කරන්නම්.

ජන්ග්කුක් ටේවත් වඩාගෙන ගිහින් ඇදෙන් තිබ්බා.

කුක් ඔයා යන්න එපා

නෑ  මැනික මන් යන්නේ නෑ.ඉන්න මන් වොශ් දාගෙන එන්නම්.

හුම්...

______________________________________

අව්ල් නේත 💔🙂

Cover එක මාරු කරෝ.මට ලස්සනට කවර්ස් හදන්න බෑ ඒයිලා.... 🤧😑💔

වෝට් කරන්න කමෙන්ට් කරන්න 💔

දවසක් ඇර දවසක් අප්ඩේට් දෙන්නම් ❤️

උම්මා ටටා

ලව් යූ ඕල් ❤️

Continue Reading

You'll Also Like

817K 32.8K 38
On that fateful Halloween night, Lily and James survived while Voldemort apparently 'marked' Harry Potter as his equal. Aria Potter, twin sister of...
365K 31.9K 90
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)
370K 11.6K 84
"I have a secret, a well-kept secret for the last almost seven years. The real reason why I went into hiding." After years in a complicated relatio...
125K 7.4K 91
"Great news! Wei WuXian has died!" "Wait- WHAT?!" "But I'm still here." The juniors (Lan Sizhui, Lan Jingyi, Jin Ling, and Ouyang Zizhen) accidentall...