♡Sorry I Cant ACCEPT You♡ [TK...

By __KimHazel__

9K 1.4K 298

Jungkook- තේරුම් ගන්න ආදරේට වඩා ගරුත්වය වැදගත්.ඒ නිසා මේ දේ කවුරුත් දැනගන්න ඕනි නෑ. Taehyung- ඇයි බැදීම් පිලි... More

Intro♡
PART 1♡
PART 2♡
PART 3♡
PART 4♡
PART 6♡
PART 7♡
PART 8♡
New :-)
PART 9♡
PART 10♡
PART 11♡
PART 12♡
PART 13♡
PART 14♡
PART 15♡
PART 16♡
PART 17♡

PART 5♡

416 69 6
By __KimHazel__

ටේ මොකක් ද බන් උනේ සර් මොනාද කිව්වේ උබට

ජිමින්.......

යකෝ ඔව් ඔව් මන් ජිමින් තමා උබ වාඩිගනින් සේරටම කලින්.මොකක්ද උනේ මිනිහෝ බලපන්කො උබට හොදටම දාඩිය දාලා.

අනේ මන් මොනාද බන් කරන්නේ

මොනා හරි කරමු ඊට කලින් වෙච්ච දේ කියලා හිටපන්කෝ

ටේ සර්ගෙ කැබින් එකෙදි සර් කියපු සේරම දේවල් එකින් එක ජිමින්ට සේරම කීවා.

යකෝ මොකාක් 😑💔

උබ මැරිඩ් නේ තොට එයා ඔහොම යෝජනා ගේන්නේ කොහොමද???

ඉතින් යකෝ ඒක දන්නේ උබයි මායි කුකියි විතරයි නේ.

අඩෝ ඔව් නේ.ඒත් ටේ මේවා ජන්ග්කුකා දැනගත්තොත් උබ නම් ඉවරට ඉවරයි.මාත් ඉදලා හමාරයි.

මටත් තියෙන බය ඒකමයි.උබට මතකනේ කොලේජ් කාලෙ කෙල්ලෙක් මගේ පස්සෙන් ඇවිත් ඒකිට කරපුවා.යකෝ එතකොට අපි අතරේ affair එකක් නැතුව.දැන් එහෙම දෙයක් උනොත් මන් ඉවරයි ජිමින්.

අඩෝ මොනා උනත් මන් දැන්මම සුදු ඇදුම් ලෑස්ති කරගත්තා නම් හරි නේ.

ඒ මොකටේ ඇදුමක් ඒ ගමන

ඇයි උබේ අවමගුලේ ස්තූති කතාව

ජිමින් තෝ නම්........යකෝ මන් මෙච්චර බය වෙලා ඉන්නවා තොට විහිලු.

අයියෝ ටේ සර් උබට බදින්න කීවෙ නෑනෙ බන් ටික දවසක් ගිහින් ශේප් කරපන් ජෙනී මගේ ටයිප් එකේ නෙමෙයි කියලා.

ඒත් බන්

ඇයි උබට ජෙනීවත් ඕනිද

සිරාවට ශේප් කරන්න පුලුවන් වෙයි නේද

ඔව් බන් ඔව් දැන් හිතන්න එපා ඔය ගැන අමතක කරාම්.

ම්ම්ම් බලමුකෝ.

බලමු නෙමේ විනාඩි පහකින් ලන්ච් ටයිම් ඉවරයි යමන්කෝ දැන්වත් කන්න.මට බඩගිනී

හරි හරි යමන් ඒත්........

මොනාද ඒ මේ වරෙන්කෝ යන්න.

___________TIME PASED ____________

📱
සාරා මන් ඇවිත් ඉන්නේ කොහිද ඔයා.

අහ් ඔහොම්ම පිටිපස්සේ තියෙන කාර් එකට ඇවිත් නගින්න

මගේ වාහනේ

ඕක පස්සේ ගන්න පුලුවන්

හුම්......

ජන්ග්කුක් එයාට ටිකක් පිටිපස්සට වෙන්න තිබුන වාහනේට ගිහින් නැග්ගා.

Hii JJK

ඇයි දැන් මට එන්න කිව්වේ

Oh baby ඔයා ඇයි මේ තරහින්

සාරා ඇයි එන්න කිව්වේ

ම්ම්ම් ඉන්නකෝ අර අරක අරන් බලන්න.
සාරා වාහනේ පිටිපස්ස සීට් එකේ තිබ්බ ලෙටර් එක පෙන්නුවා

මොකක්ද?

බලන්න ඉතිම්

සාරා oh my god.
Thank you so much sara thank you so much... seoul  best riders race admissions එක මට මේක හිතාගන්නත් බෑ

හේ හේ ඔයාට මේක නිකන් හම්බෙන්නේ නෑ

ඒ කීවේ

සාරා ජන්ග්කුක් අතේ තිබ්බ ලෙටර් එක අරගෙන ජන්ග්කුක්ට drving seat එකට එන්න කිව්වා

දැන් මොකක්ද කරන්න කියන්නෙ

අපි long drive එකක් යමු.

මොකාක්

ඇයි බෑ වගේද

සාරා එයා අතේ තිබ්බ ලෙටර් එක ජන්ග්කුක්ට පෙන්නුවා.

Sara pov.

මන් දන්නවා ජන්ග්කුක්.ඔයාගේ ජීවිතේ ලොකුම දුර්වලකම ඔයාගේ වෘත්තිය කියල.රේස් එකක් කිව්වොත් වෙන මොකුත් ඔයාට ඕනිත් නෑ කියලා දන්නවා.ආදරෙන් මට ඔයාව ලන්කරගන්න බැරි වෙයි.හැබැයි ඔයාගෙ දුර්වලකමයි මගේ සල්ලියි එකතු වුනාම මොනාද කරන්න බැරි.ඔයාට මගේ වෙන්නම වෙනවා.හොදින් බැරිනම් නරකින් හරි.ඔයාව දැක්ක කාලෙ ඉදන්ම මන් ඔයාට ආදරේ කරා.ඒත් මොන හේතුවකටද ඔයා මාව රිජෙක්ට් කරන්නේ කියලා මන් දන්නේ නෑ.මට මොනාද අඩු.සල්ලි,දේපල,වාහන,ලස්සන හැමදේම තිබිලත් ඔයාව මට ඔයාගේ කරගන්න බැරි වුනා.හැබැයි එ මන් ආදරෙන් උත්සහ කරද්දි බලමු මේ පාර මොනා වෙයි ද කියලා.මේ පාර මන් මගේ සල්ලි වලින් ඔයාව මන් ලගට ගන්නේ ඔයා මගෙ විතරයි ජන්ග්කුක් ඔයා මගේ විතරයි.

End pov.

සාරා මොනවද කල්පනා කරන්නෙ

මුකුත් නැ ජන්ග්කුක්.
කියමින් සාරා ජන්ග්කුක්ගේ අතක් මත ඇයගේ අත පටලන් ඩ්‍රයිව් කරන ජන්ග්කුක්ගේ උරහිසට ඔලුව තියාගත්තා

සාරා ඇයි මේ

ශ්ශ් ඩ්‍රයිව් කරද්දි කියවන්න හොද නෑ ජන්ග්කුක් ඔයා ඒකවත් දන්නෙ නැද්ද.

ඒත් සාරා.........

ඇයි

මුකුත් නෑ .
ජන්ග්කුක්ට ඕනි වුනේ සාරාව අයින් කරන්න මොකද ටේ ඇරුනම වෙන කෙනෙක් එයාව මෙහෙම අල්ලනවටවත් ජන්ග්කුක් කැමති නෑ සාරාව එයාට අප්‍රසන්නයි.එත් ඒ හැමවෙලේම එයාට මැවි මැවි පේන්න ගත්තේ රේස් එක.

TIME PASED

ජන්ග්කුක් වාහනේ නවත්තන්න.

ඇයි සාරා

කිව්වම අහලා නවත්තන්න.

ජන්ග්කුක් පාර අයිනට කරලා වාහනේ නැවැත්තුවා.

ඇයි දැන් වාහනෙ නවත්තන්න කීවේ

මට ඔයාව කිස් කරන්න ඕනි
සාරා කිසිම ලැජ්ජාවක් නැතුව ජන්ග්කුක්ගේ ඇස් දිහා කෙලින්ම බලන් කීවා.

ඒ කියපු විදිහට ජන්ග්කුක්ට කෙලත් ගිලුනා.මොකද ජීවිතේට ටේවත් එයාගේ ඇස්දිහා බලන් කිස් එකක් ඉල්ලලා තිබ්බේ නෑ ටේ කියන්නේ ඒ තරම් ලැජ්ජවට හැදුනු කෙනෙක්.ටේවයි සාරවයි සසදන්න තියා හිතන්නවත් බෑ.සාරා කෙල්ලෙක්ද කියන්නත් මට ලැජ්ජයි.හරියට දන්නෙවත් නැති කොල්ලෙක්ව කිස් කරන්න අහනවද?ජන්ග්කුක් තමාටම කියාගත්තා.

මොනාහරි කීවද ජන්ග්කුක්.
සාරා තවමත් ඉන්නෙ ජන්ග්කුක් දිහා බලන් ඉන්නවා.

ඔයා විහිලු කරනවා වැඩි සාරා අපි දැන් යමු මටත් පරක්කු වෙනවා හෙට ප්‍රැක්ටිස්.

ජන්ග්කුක් මන් සාරා.මට බොරු කරන්න එපා ඉරිදට ඔයාට කොහිද ප්‍රැක්‍ටිස් අහ්.

ජන්ග්කුක් බිම බලගත්තේ කියපු බොරුව මාට්ටු උන නිසා.

සාරා ඒත් මට ඔයා ගැන එහෙම හැගීමක් නෑ ප්ලීස් නවත්තවන්න.

අපි යමු.

ජන්ග්කුක් වාහනේ ස්ටාර්ට් කරත් වාහනේ ස්‍ටාර්ට් උනේ නෑ.

ආයිශ් මේ මගුලට මොනා වෙලාද??

මන් කොහොමද ඒක දන්නෙ......... කියමින් සාරා අහක බලාගත්‍තා.

මේ තමුසෙගේ වාහනේ නෙමෙයි ද??

මගේ තමා ඇයි??

මොන මගුලක්ද මන්දා......
ජන්ග්කුක් ස්ටයරින් විල් එකට ඔලුව ගහගත්‍තා.

Helow.
I'm  zaraa
I need a room for one night.
here are two of us.

Ok thank you....

ජන්ග්කුක් යමු.

කොහිද

චුට්ටක් ඉස්සරහට වෙන්න තියෙනවා හොටෙල් එකක් මන් රුම් එකක් බුක් කරා අපි එහෙට යමු.උදේට වාහනේ හදන් යමු..

ඇයි උදේ දැන් මැකැනික් කෙනෙක්ට කෝල් කරමු.

මේ රෑ වෙලාව 9ත් පහු.

ඒත් හොටෙල් එහෙක

යමුද ජන්ග්කුක් දැන්වත්.

හරි හරි යමු.
ජන්ග්කුක්ට වෙන විකල්පයක් නැති නිසාත් රේස් එක ගැන සිහියෙන් හිටපු නිසාත් ජන්ග්කුක් සාරාගේ කතාවට එකග උනා.

හරි යමු.

Other side

කුකී කොහි ගිහින්ද තවම නෑ ෆෝන් එකත් වැඩ නෑනේ.මේ මනුස්සයා කොහි ගිහින් ද මන්දා.

ජන්ග්කුක්ට එක දිගට ටේ කෝල් ගත්තත් ජන්ග්කුක්ගේ ෆෝන් එක වැඩ කරේ නැහැ.

______________________________________

ඊගාව එකෙන් ඉක්මන්ට හම්බවෙමු
❤️😁

උම්මා ටටා ❤️

ලව් යූ ඕල්...

HAZEL___♡

Continue Reading

You'll Also Like

440K 11K 60
𝐋𝐚𝐝𝐲 𝐅𝐥𝐨𝐫𝐞𝐧𝐜𝐞 𝐇𝐮𝐧𝐭𝐢𝐧𝐠𝐝𝐨𝐧, 𝐝𝐚𝐮𝐠𝐡𝐭𝐞𝐫 𝐨𝐟 𝐭𝐡𝐞 𝐰𝐞𝐥𝐥-𝐤𝐧𝐨𝐰𝐧 𝐚𝐧𝐝, 𝐦𝐨𝐫𝐞 𝐢𝐦𝐩𝐨𝐫𝐭𝐚𝐧𝐭𝐥𝐲, 𝐰𝐞𝐥𝐥-𝐫...
205K 7.1K 97
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
135K 6.2K 35
"I can never see you as my wife. This marriage is merely a formality, a sham, a marriage on paper only." . . . . . . She was 10 years younger than hi...
452K 30.8K 46
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...