Hatharawaram

Door ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... Meer

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 73

660 117 1
Door ShiranSuneth

Ep 73
එයා පොඩී තමයි

ඒත් පොඩි කාලෙම පුරුදු උනොත් තමයි ලොකුවෙනකොට ප්‍රොෆෙශනල් වෙන්න පුලුවන්

සූකිරිගෙ කැමැත්තක් නැතත් මගේ උවමනාවටයි ඒක කරේ

මගේ විතරක් නෙමෙයි දුවත් හරි කැමතී

යන්තන් අවුරුදු 4 ක් වෙන ලමයෙකුට දවසකට පැය තුන ගානේ සතියක දවස් තුනක් පියානෝ ප්‍රැක්ටිස් වැඩි නැද්ද?..ගිහාන් අයියා මට කෝල් කරපු වෙලාවෙ ඇහුවා

අපි කොහොමත් බබාව මොන්ටිසෝරි යවන්නෙ නෑ...එයා පියානෝ, සිමින්, බැලේ, එලකියුශන් ක්ලාස් වලට ගියාම ඇති ...ලමය කැමතී එයාට කැපෑසිටි එකත් තියෙනවා ඒ නිසා කරපු දෙන්....මම හිටියේ ඒ මතේ...

මටත් ටිකක් ගොඩේ ඉදලා කොලබ ආපු ගෑනුන්ට තිහෙන හීන මානෙම තිබුනා...කලම්බු පොශ් සොසයිටි එකේ හයි ක්ලාස් පීපල් කියලා පෙන්වන්න...තමන්ගෙ හොඩේ ගතිය ගන්ගන්න අනවශ්‍ය තර්ගකාරී මානසිකත්වයෙන් කටයුතු කරන්න

සාමාන්‍ය ගම්වල ලමයි නොකරන ස්කොශ්, රොබට් සයන්ස්, චෙලෝ වාදනය, ඔපෙරා, ඇක්‍රොබැක්ට්, ප්‍රන්ශ භාශාව වගේ ක්ලාස් වලට යවන්න...වාසනාවට ඒවගේම කැපෑසිටි එකක් තියෙන පොඩි එකෙකුත් ඉන්නවානම් වැඩේ තවත් ලේසී. ඒත් පස්සේ බැලුවම පැයට රුපියල් හයදාහක් විතර දීලා කරලා තියෙන්නේ අපි ගමේදි සතයක් වත් නොගෙව කැලේ කොලේ සෙල්ලම් කරලා ගමේ ලමාසමිතියේ බක්තිගීත කියලා දහම්පාසලේ නාට්ටි පෙන්නනලා නොමිලේම ලබාගත්ත කුසලතාම තමයි.

එදත් මම දුව රුසියන් පියෝනෝ ටීචගෙ ගෙදර එක්කගෙන ගියේ ෆුට් බයිසිකලෙන්. ..
ඇගේ මසලස් බහින නිසා සූකිරි එක්ක හෝම් ජිම් එකේ ටක් ටක් ගාලා බාර් එකසසයිස් ටික කරාට කාඩියැක් කෙරෙන්නෙම නෑ. ඒ නිසා මට දැනෙනවා බොඩි එක බල්ක් වෙනවා..වේයිට් ගේයින් නිසා...කොටින්ම කියුවොත් ටිකක් බර වැඩි වේගෙන එනවා...ඒ නිසා පාක් එකේ සයිකල් ට්‍රැක් එකේ බයිසිකල් පදින්න ගත්තා...වැඩ දෙක තුනක්ම වෙන්න ඕනෙ නිසා මම දූවත් දාගෙන බයිසිකලෙන් පියානෝ ක්ලාස් දාලා එයා ක්ලාස් ඉවරවෙනකන් බයිසිකල් පැදලා ..ක්ලාස් ඉවර උනාම දූවත් දාගෙන ගෙදර එනවා

දුව කැමතී කාර් එකේ යනවට වඩා බයිසිකලේ යන්න. අපි දෙන්න අතුරු පාරවල් වලින් දාලා එහෙන් මෙහෙන් මුඩුක්කු අස්සෙන් පටු පාරවලින් ගෙදර එන්නේ...යන එන ගමන් එයා දිගටම අර මොකද්ද මේ මොකද්ද ඇයි එහෙම වෙන්නේ කිය කිය ප්‍රශන අහනවා ...මම එයාගෙ ප්‍රශන් වලට උත්තර ද්දී එක්කගෙන එනවා. දුවට පරිසරයෙන් දැකලා දේවල් ඉගනගන්න දීලා මම සතුටුවෙනවා.

ඉස්සර ගමේදි මම දුවගෙ අප්පච්චිව බයිසිකලේ තියන් මේ විදියටම ගමවටේ එක්කගෙන ගිය හැටි මට මතක් වෙනවා. අපි කොහෙන් හරි අච්චාරු..අයිස් ක්‍රීම්...පොටෑටෝ ස්ප්‍රින් කනවා...පාරේ මොනව හරි සේල් එකක් ඉනටරෙස්ටින් ප්‍රමොශන් එකක් තියෙනවනම් දෙන්න එක්ක බලනවා.
කොලබ කොන්ක්‍රීට් පේමන්ට් වල එයත් දුවත් එක්ක බයිසිකල් පදිනවට වඩාමට ඕනි උනේ එයාව තියගෙන ගමේ කල්පුව. වෙරල ඇල කුබුරු දිගේ බයිසිකල් පදින්න...ඒවයේ හිටපු මාලු කුරුල්ලෝ ගස් වැල් පෙන්වන්න. එයා ටිකක් ලොකු උඅනහමනම් නිවාඩුවට මමයි සූකිරී එයත් එක්ක යනවා නකල්ස් කෑම්ප් ගහන්න. උස කන්දක් උඩ ඉදන් පහල පේන හැටි චිත්‍රයක් අදින්න ඕනෙ තුන්දෙනාම එකතුවෙලා. එයා ටිකක් කොල්ලෙක් වගේ හැදුනදෙන්..ගොඩක් අහින්සක ගෑනුමයින්ටත් මේ රටේ ඉහගහලා ඉන්නබෑ...ඉන්දියාවෙ කෙල්ලන්ට වගේ කරාටි මාශල් ආට් ටිකකුත් පුරුදුකරන්න ඕනෙ. එතකොට අපි දෙන්න නැති කාලෙක උනත් එයාට බය නැතුව ඕනෙතැනක එයාට යන්න පුලුව්න්. මම එයාව හදන්නේ පිරිමියෙක් ගෙ වහලියෙක් නොවී මිනිහා කරලා දෙනකන් බලන් ඉන්නෙ නැතුව තමන් තනියෙම නැගී හිටින කෙල්ලෙක් විදියට.

පාක් එකේ හෙඩ් සෙට් එකයි සන්ග්ලාස් දෙකයි ..උල් හැඩේ සයික්ලික් හෙල්මට් එකයි දාගෙන...සයිකල් කරන්න අදින ඇගටම ඇලින කලිසමයි ශර්ට් එකයි සපත්තු දාගෙන බයිසිකල් පදිනකොට පාක් එකේ ජොගින් කරන කෙල්ලෝ හැරිලා බලන් ඉන්නවා. ලස්සන කොල්ලොත් කොට ශෝට්වල් ඇදගෙන වෝකින් ට්‍රැක්වල ඇවිදිනවා. ඉස්සර වගේ දැන් ඒ ලස්සන ගල් දිහා හැරිලා බලන්න හිතෙන්නෙ නෑ..හොද සහකාරයෙකුයි දරුවෙකුයි ඉන්න සැ ඉයෙක් විදියට මම ඒවයෙන් ගොඩක්ම වැලකිලා හිටියේ.

මම නිතරම හාවඩ් ඔක්ෆර්ඩ් යුනිවසිටි වල ප්‍රෆෙසර්ලා ආර්තික විද්‍යආව ගැන කරපු සාකච්චා තමයි මම ඇහුවේ. කෙනෙක්ට ඒවා හරිම බෝරින්ග් කියලා හිතෙයි ඒත් මම ඒවට පිස්සු වැටිලා හිටියේ. කෙනෙක් බස් එකේ අජිත් මුතු කුමාරගෙ සින්දු යනකොට කටත් ඇරන් ඒවා අහනවා වගේ මමත් එලෝ මෙලෝ සිය නැතුව ඩිස්කශන් අහගෙන බයිසිකල් පදිනව පැය දෙකේ කතාව ඉවර වෙනකන් මට වෙලාව යනවා දැන්නෙනෑ.

පරිසර පද්ධතියට ආර්තික වටිනකමක් දෙන එක සුදුසුද නුසුදුසුද හාවර්ඩ් මැසචුසෙට් ප්‍රොෆාලා දෙන්නෙක් කෙස් පැලෙන තර්ක ඉදිරිපත්න්කරනවා. මගේ ෆෝන් එක රින්ග්ස් ගිහින් බැලුවා. අපෝ...මේ කතා කරන්නේ නොබේල් තෑග්ග උනත් දිනපු මහාචාර්‍යවරයෙක්ගෙ කන් බීරි වෙන්න තරක කරන්න උපන් හපන් කෙන්ක්..
වෙන කවුරුත් නෙමෙයි අපේ අම්මා

"පහුගිය දවස් ටිකේ උබලා පවුල් පිටින් රටවත් ගියාද?"

ගිය සතියෙම අම්මට කතා කරේ නෑ..බැනුම් කෝටියක් අහන්න වෙන නිසා..මොකද පහුගිය සතියේ හැම පත්තරේකම ටීවී එකකම් ප්‍රදාන මතෘකාව මමයි සූකිරී. සමහර පත්තර අපි දෙනගෙ ලෙලි යන්න බැනල බැනලා පිටු දෙක තුන විශාල ආටිකල් දාලා
හාමුදුරු කෙනෙක් සිවුරත් හැලි හැලි කෑ ගැහුවා ටීවී එකේ..අපි දෙන්නා මානසික් ලෙඩ්ඩුලු .....අපි ඇමරිකාවෙන් ස්ල්ලි අරන් එන්ජිඕ කියන විදියට සමරිසි වාදය රටේ පතුරවනවලු...එන්ජීඕ කාක්කෝ...විදෙශ් කුම්න්ත්‍රන කොන්තරත් කාරයා...ලස්සන නම් දාලා තිබුනා

ඒත් හැම එකම එක වගේ නෙමෙයි එකම පත්තරෙත් අපිට බැනලත් ලියලා තිබුනා හොද කියලත් ලියලා තිබුනා
විශේශයෙන් මම දැනුවත් නැති උනාට සූකිරිගෙත් බලපෑම නිසාත් සල්ලි එහෙට මෙහෙට විසි උඅන නිසාත් ටීවී රේඩියෝ චැනල් අපිව් ආදරය වෙනුවෙන් පෙනී හිටපු වීරයෝ වගේ පෙනවලා තිබුනා. විදේශයෙන්ම මම බයිසිකලේ පදිද්දි හෙල්මට් එකයි සන්ගලාස් දෙකයි දගෙනම ආවේ සූකිරි බල කරපු නිසා . පාරෙදි මිනිස්සු අදුනගෙන කතා කලොත්. එක එක ජාතියෙ මත දරන අය ඉන්න නිසා සමහර විට බැනුම් ගල් පාරවල් හූ පාරවල් එන්නත් පුලුවන්.
පාර්ලිමේන්තුවෙත් පහුගිය දව්ස් දෙක තුනම විපක්ශෙ අය හැම විවාදෙකදිම සමනල කතා ඇදලා අරගෙන ආන්ඩුවට අපහාස කරාලු...
කැබිනට් එකේදි අගමැතියි තව වයසක ජේශ්ඨයොයි පක්ශි නමට කැලලක් නිසා සූකිරි පක්ශෙන් නෙරපන්න ඕනි කියුවත් බහුතරයක් ඊට විරුද්ද උන නිසා ඒ යෝජනාව ලත් තැනම ලොප් උනාලු.
මට පේන විදියට අපේ සම්බන්දේ සූකිරි එක පාරටම ප්ලෑන් එකක් නැතුව එලියට දැම්මේ නෑ. එහා හැමදේම ගැන කලින් හිතලා තමයි වැඩේ කරේ.

මොකද හිතාගන්නවත් බැරි පූජකවරු..සමහර හාමුදුරුවරු අපි දෙන්නා වෙනුවෙන් මාද්‍ය සාකඡචා තිවුවා.
මම මේවා ගැන සූකිරි එක්ක කතා කරද්දි එයා කියන්නේ

"දෙයියන්ගෙ නාමෙට ඔයා මේ ගෙදරදි ඔය මගුල ගැන කතා නොකර ඉන්නවද?...මම දව්ස පුරාම එක එක විදියෙ උන් එක්ක ඕකම කතාකරලා එපා වෙලා ආවේ...ඔයයි දුවයි එක්ක ටිකක් හරි සතුටෙන් ඉදලා හිත නිදහස් කරගන්න...මට ඔයාට කියන්න තියෙන්නේ මම හිතුවට වඩා වැඩිය හිදට වැඩේ යනවා...අපේ පැත්තට ලොකු රැල්ලක් තියෙනවා..ෆේස් බුක්වල ජනමාද්‍යවල...තව සති දෙකකින් ඕකම එක දිගට කතා කරාම ඕක සාමාන්‍ය මාතෘකාවක් වෙනවා...සමරිසි කියන එක රටේ මිනිස්සුන්ට් මැජික් එකක්වත් කුනු හරුපයක්වත් රහසින් හන්ගන් ඉන්න ටැබූ එකක් වත් නොවේවි...එතකොට අනික් රටවල වගේ අපිටත් නිදහසේ ඉන්න පුලුවන්...මම සල්ලි දීලා එක එක අද්‍යක්ශකට කියලා හදපු ...සමරිසි චිත්‍රපටි, ටෙලි නාට්ටි ..ටීවී ඇඩ් ටිකකුත් දැන් යනවා...ඒවයෙ ගේ හීරෝස්ලා ලස්සන ගේ කතා ටිකක් තියෙනවා...ඕඅවත් එක්ක ජනතා ආකල්පෙ හොදවෙනවා දවසින් දව්ස"
"නෑ අම්මේ අම්මව අමතක උනේ නෑ...ඒත් පහුගිය දව්ස් වල වැඩ ටිකක් වැඩි උනා..."මම අම්මගේ උට්ටලන්පදේට උත්තර බැන්දා

"ඔවු ඔවු...දෙන්නා එක්ක ...මහා වැඩක් කරලා තියෙන්නේ ...ටීවී එක දාන්න බෑ උබයි අර කොල්ලයි බදාගෙන ඉන්න රූපමායි දාන්නේ..ඒවා දකින දකින පාරට මහ මිනිහා යස්සාවේස වෙලා මට බනිනවා..දැනගෙනත් හන්ගගෙන හිටියා කියලා"

"අම්මට ගෙදර ඉන්න බැරිනම් මෙහේ එන්න..මෙහේ කිසි ප්‍රශනයක් නෑ"

"ඔහේ අවිත් උබලා එක්ක බෑනු චූන් ගහන්නෙයි...මට ගෙදර වැඩ තියෙනවා ඕනෙ තරම්...හොදවෙලාවට උබලගෙ නන්ගිගේ කසාදෙ ස්තිර වෙලා රෙජිස්ටර් කරලා තිබ්බේ නැත්තන් උබලගෙ මගුල් නිසා ඒකත් කැඩෙනවා...ඒකිගෙ නැන්දම්මත් මාත් එක්ක හරි හරියට උබලට බැන්නා...මාත් මොකක් කරන්නෙයි ඒ ගෑනිගෙ පැත්තටම හූ මිටි තියලා ආවා...උබලව සුද්ද කරන්න ගිහින් මගේ කෙලීගෙ මගුල ඇරුනොත්...මොන දෙයියන්ට කියන්නද"
මට අම්මා ගැන දුක හිතුනා
මම බයිසිකලේ කොන්ක්‍රීට් බන්කුවකට හේත්තු කරලා එතැනම වාඩි උනා
අපේ අම්මා කාටවත් සෙකන්ඩ් වෙන ගෑනියෙක් නෙමෙයි..කැත්තට පොල්ලවගේ හිටියේ..එහෙම ඉන්න පුලුවන් උනෙත් එයා කිසිම වෙලාවක කාටවත් ඇගිල්ල දික්කරලා මේක වැරදී කියන්න පුලුවන් විදිහෙ වැරද්දක් නොකරපු නිසයි. එහෙම හිටපු මනුස්සයගෙ අභිමානය මම නිසා නැති උනා. මට මහ කාලකන්නි පුතෙක් කියන හැගීම ඇති උනා.

"මම දැන් සිල් ගන්නෙත් ගෙදර බන්...පන්සලට යන්න බෑ හාමුදුරුවො...බන පොතේ තියෙන ඒවද හදලා කියන ඒවද මන්දා...පිරිමි පිරිමි සම්බන්ද තා තියෙන අය අපායෙ ගියාම දෙන වද තිස් දෙක ගැනමයි කියන්නේ..මොන අම්මටද පුලුවන් බන් තමන්ගෙ පුතා අපායෙ යයි..ගිහින් අවීචියේ පනුවො ගහපු නපුන්සක පෙරේතයෙක් වෙලා සෙම්සොටු කකා ඉන්නව කියලා අහන්න පුලුවන්...එහෙම බන ඇහෙන්වට වඩා හොදයි මම බීරි වෙනවා "

ඒවච්න ටික ජීවිතේ කවදවත්ම නැති තරමට මාව අසරන කරා. මම වගේ ජරා සතෙක් අම්මවගේ හොද මනුස්සයෙක්ගෙ බඩට ආවෙ ජොන කරුමෙකටද මන්දා. මට අම්මට මොන විදියට සැලකුවත් එයාට මේ දුන්න දුක්ගිනි වල ණය ගෙවන්න බැරි වෙයි.

මම ෆෝන් එක මූනට තද කරන් ඇඩුවා

"ආ...කොල්ලෝ මේ අඩනවැයි...එපා ඉතින් අඩන්න,...ඔය මොකාටවත් බෑ උබේ අම්මගෙ හිත රිද්දන්න...මම හැම වෙලේම හිතන්නේ...උබට හොදම කෙනා ලැබුනා උබ සතුටෙන් ඉන්නවනේ...ඒ මට ඇති...උබ ඔය සූකිරි දරුවා මුන ගැහුනෙ නැත්තන් ඇට්ටර කමට ගම්මේ හැදිලා..කොහෙවත් යන ගෑනියෙක් අරන් පැනලා යයි..ඊට පස්සේ කසිප්පු සිගරට් වලට හුරුවෙලා කුලීවෙඩක් කරන්...සූදු කෙල කෙල ගමේ. අදාවියෙක් වෙලා ඉදී...ඕව මේවා එක්ක බලනකොට දැන් උබ ඉන්න විදිය හොදටම හොදයි...කවුරු අපහාස කරත් මම උබ ගැන ආඩම්බරවෙනවා "

කෝටියක් ගෙවුවත් සල්ලි දීලා ගන්න බැරි වචන. මගේ අම්මගෙ ගලක් වගේ උඩු හිතට යතින් පෙරාපු රත්තරන් යටි හිතක් තියෙනවා. එයා කොයි වෙලෙත් අපිට පෙන්නුවේ එයාගෙ ගලක් වගේ හිතේ දැඩිකම් විතරයි...ඒත් පුතා හතරවටෙන් නොකවුට් වෙන්න කාලා...හතරගාතෙ දාලා වැටිලා ඉන්න වෙලාවෙ එයා පෙන්නුවා එයාගෙ ඇත්තම රත්තරන් හිත,..ඒක ඇති මට ආයේ නැගිටින්න...එක පරබල්ලෙක් කියන ඒවා ම්ම ගනන් ගන්නෙ නෑ දැන්නම්

අම්මා එක්ක කතා කරල මට දුකයි සතුටයි දෙකම ලැබුනා. මගේ ජීවිතේ මට ඕනෙ විදියට කාටවත් කරදරයක් නොබී ජීවත් වෙන එක ගැන අම්මා සතුටුනම් මට එච්චරයි ඕනි.

මම ටිකක් හිත හදාගෙන ආයෙ බයික්කේ පැද්දේ ...දුවගෙ පියානෝ ක්ලාස් එකේ..රුසියන් ටීච ...තව පැයබාගෙකින් ක්ලාස් ඇරෙනවා කියපු නිසයි.

මම කවදාවත් නැතුව සින්දුවකුත් අහගෙන බයිසිකලේ පැදගෙන යද්දි සුදු පාට පියස් කාර් එකක් මගේ වම් පැත්තෙන් මාව ඉස්සරකරලා මීටර් කීපයක් ඉස්සරහින් පාර හරහා දාල නැවැත්තුවා
හොද වෙලාවට මම බයිසි කලේ හෙමින් පැදගෙන ආවේ පාරෙහරහට තිබුන කාර් එකේ ගෑවී නොගෑවී බයික්ක් එක නැවතුනා
සූකිරිට තෑන්ක්ස් කරන්න ඕන මට ලොකු ගානක බයිකයක් අරන්දුන්නට මේකේ බ්‍රේක් එහෙම මරුවට වැඩ කරනවා...ඒනිසා මම අතක් පයක් නොකැඩි යන්තන් බේ රුනා
මම හිටියේ මල පැනලා
මොන නොඩන්ඩාල කමක්ද මෙහෙම පාර හරස් කරන්නේ
ඒත් ඒහැගීම තප්පරෙන් නැති උනේ...රෝන් සයිඩ් එකේ ආපු ට්‍රක් එක්ක පියස් එක ඉස්සරහටම ඇවිත් ගෑවී නොගෑවී වෙට්ටුවක් දාලා යන්න ගිය නිසයි

යකෝ අද මේ ඔක්කොම ඩ්‍රයිවර්ලට උනෙගේ අච්චි වැහිලද මගේ ඇගටම කඩන් පනින්න හදන්නේ

ට්‍රක් එකේ ඩ්‍රයිවර් කාරයට කන පුපුරන්න එකක් දෙන්න හිතුනත් ඒක විදුලි වේගෙන් නොපෙනීම ගිහින්

ඒ තරහත් එක්කම එකතු කරලා...මෙතැන ඉබ්බා වගේ නවත්තන් ඉන්න කාර් කාරයට බනින්න ඕනි
මම බයිකෙත් පේමට් එකට විසිකරලා කාර් එක ලගට ගියේ අතත් මිටි කරගෙන..

කාර් එකේ ඩ්‍රයිවර් ශීට් එක් පැත්තේ දොර ලගටගිහින් මම හිතේ තරහ යන්නත් එක්ක දොරට දඩස් දඩ්ස් ගාල ගැහුවා

දොර ඇල්‍රිලා එලියට ආපු උස තල එලෞ මිනිහට කන පුරවල පාරක් දීලා...තොපේ අප්පද හුත්තෝ ලයිසන් දුන්නෙ කියලා අහන්න ඕනෙ උනත් හෙම බැරි උනා

මොකද කාර් එකෙන්බැස්සේ බොල්ට් කාරයා

"ආආ...මල්ලී මොකද මේ යක්සාවේස වෙලා....""

බෝල්ට් තරහෙන් තප්පු ලන මට කෝචොක් හිනාවක් දැම්මා

"ආආ...තෝද මේ...බූරුවා බලපන්කෝ ව්හනේ දාපු කැත...උබනම් මොකෙද්ද මන්දා..තාඩින්ගෙන් බෙල්ලත් කැඩෙනවා මගේ""

"බෙල්ල කැඩෙනවා නෙමෙයි මම හිටියේ නැත්තන් උබ චප්ප වෙනවා...දැක්කෙ නැද්ද මෙතැනින් ගිය ට්‍රක් එක ..ඒක උබව යට කරන්න ආවේ"

"අනේ මේ බොරු නොකිය පලයන්...මාව යට කරලා ඌට තෑගි ගන්නද...මම හිතනෙ ට්‍රක් කාරයට නින්ද ගිහින් නැත්තන් ...බීලා...ඔය යන් විදියට ටික්ක දුරක් යද්දි ...මිනිහට මබුවෙයි සබ්බුව පොලීසියෙන් "

"ආඅ උබට මම් කියන ඒවා ශුවර් නේනේ...නලපන්කො මෙ ෆොටෝ එක" බෝල්ට් මට උගේ ෆෝන් එක දික්කරා

"මේ මොකද්ද මේ...උබ් ඉස්සර පුරුද්ද්ට මම දිහා හොරෙන් බලන් ෆොටෝ ගැහුවා නේ....උඅබ හීනයක් වගේ හාදුවැස්සක් අරන් මගේ ඇදෙ වැතිරෙන්න නම් ට්‍රයි කරන්න එපා...ස්වාමියෝ..දැන් මම සස්වාමිකයි...ඉස්සර සෙල්ලම් බෑ බොල ..හුත්තෝ" මම දීපිකා ප්‍රියදර්ශනීගෙ සින්දුවක කෑල්ලක් දාලා බෝල්ට්ට විහිලුවක් කරා

"මට තොගේ ඇදේ ලගින ඕන කමක් නෑ...පකුන්..බලපන් ඔය ෆොටෝ එක හොදට...මේ බෙන්ච් එකේ වාඩිවෙලා ඉන උන්දෙන්නා..." බෝල්ට් ඇගිලි දෙකෙන් ස්ක්‍රීන් එක පිරිමැදලා ෆ්ටෝ එක ලොකු කර (සුම් කර)

"මෙ තැන ඉන්න එකෙක් දැකලා පුරුදුයි...මේ අර කොනේ බෙන්ච් එක නේද....උන් මම දිහා බලන් ඉනේ ඇයි"
"හව්ස ලෙක්චර්ස් ඉවරයි...රාඝවුත් රෑ වැඩ...මට මහන්සී පාලුයි...ඒනිස මම අවේ ෆොටෝ ටික්ක් ගන්න පාක් එකේ නුග ගස් වල වහන පෙලිකන්ලගෙ...උන් ටික මට හැමදාම හවසට මෙතැනින් යද්දි පේනවා ලස්සනට...මේ දවස් වල අර්බන් ඇනිමල් ලයිෆ්... ( නගරික සත්ව ජීවිත) කියලා ෆොටෝග්‍රැපි තරගයක් තියෙනවා...ඒකට මට ඕනි..සයිකල් ට්‍රැක් එකක ලස්සන කොල්ලෙක් බයිසිකලයක් පැදන් යද්දි...හරියටම අර නුග ගහේ කූඩුවෙ ඉන්න පෙලිකන්ලා උන්ගේ මලු වගේ විශාල කටවල් වලින් පැටවුන්ට කෑම කවන ෆොටෝ එකක් ගන්න...මේක මොබයිල් ෆෝන් පොටෝග්‍රැපි කන්ටෙක්ස්ට් එකක්...ඒ නිසා මම කැමරාව ගෙනාවෙ නෑ..ෆෝන් එකෙන් ෆොටෝ ගන්න ට්‍රයි කරේ

කොහොමත් බෝල්ට් කැමරාවලට ලෙන්ස් වලට හොද කැමරා තියෙන ෆෝන් වලට ලක්ශ ගනන් වියදන් කරනවා...බැන්කුවලින් ණය අරගෙන කරන්නෙත් ඕව ගන්න එක..එක පාරක් මම තක්සේරු කරලා බලද්දි ඕකා ලග ලක්ශ 20ක විතර ඔය ලට්ට ලොට්ට තිබුනා. .මම ඕකට බනිනවා ඉස්සර..උගේ අම්මා තාත්තා පට්ට දුප්පත් ගොවියෝ...තාත්තා රැග් එක කාලෙ මාව බලන්නත් ආවා...ඊට පස්සේ මම බෝල්ට් එක්ක ඉද්දි කීප සැරයක් අපි පදවිය ගමට ගියා...ස්ටුඩියෝ එකක් දාගෙන හම්බකරනවනම් ආයෝජනයක් කියලා හිතන්න පුලුවන් කැමරාවලට වියදම් කරන සල්ලී...එත් මේ නිකම්ම තියාගෙන ඉන්න ...සල්ලිදීලා ගන්න එකටනම් මම ඉස්සර විරුද්ද උනා

දව්ස් කීපයක්ම ට්‍රයි කරා...සයිකල් කාරයො ඉනකොට කුරුල්ලෝ නෑ...කුරුලො ඉනකොට සයිකල් කාරයො නෑ...අදත් ශුට් එකකට ට්‍රයි කරනයි හිතන් ආවේ....එතකොට දැක්කේ පට්ට ලස්ස්න සයිකල් කාරයෙක් යනවා...වල් හිතනේ නැවතිලාම් බලන් හිටියා...මට සන්ග්ලාස් දෙකයි හෙල්ම්ට් එකයි නිස අදුන ගන්න බැරි උනා...ඒත් ලගට උබ බෙන්ඩෙකෙන් හරවල ගද්දි නැගිටලා බයික්කෙ පැද්දනේ..ඒවෙලවෙ පුකයි බල්ජ් එකයි ලස්සනට පෙනුන...මම් හිතුවා ශුවර් එකටම් ඒ උබ් කියලා...අවුරුදු ගානක් කපු පොල්ල මට අදුනගන්න බැරිද..."

"හුත්තා...කුනුහර්ප කියන්න එපා බන්...උබේ මගුල කෙටියෙන් කියපන්...නැත්තන් මම යනවා...මට දූව ගන්න පරක්කුවෙනවා...ක්ලාස් එකේ ටීචර් කතා කලා"

"හිටපන් ..හිටපන් ..උබ දැන්..අයා කෙනෙක් වගේනේ හැසිරෙන්නේ"

"නැ එහෙම නෙමෙයි බන් පොඩි එකී බලන් ඉන්නවනේ එනකන්...පවු ඒකයි"

"හරි හරි මට විනඩි පහක් දීපන්කෝ"

මම ක්ලාස් එකට කතා කරලා මම් එන්න් ටිකක් පරක්කුවෙයි කියුවා ...එහෙම දට උන් ටික්ක වැඩිපුර චජ් කරනවා දරුවා වැඩි වෙලවක් තියා ගන්නවට...ගවල වගේ නෙමයි කොලබ් ඈනුමක් අරිනත් සල්ලි ගෙවන්න ඔනි. අපේ ගමේ ගුරුවරු පැයක් නෙමැයි දව්සක් උනත් කන්න දීලා ගෝලයො තියා ගනී එක සට්බයක් වත් නොගෙන.

"හරි දැන් කියපන්"

"යකෝ උබේ ගෑස්...මම මේ උබව බේරගෙන...උබට උනේ මොකද්ද කියන්න හදනවා...උබ මට ලොකුකන් පෙන්වන්න හදනව...උබ හැමදාම ඔය බලු වැඩේ කරේ...මම යනවා...උබත් පලයන්"

"හෝවු..හෝවු පිස්සු හැදෙන සද...උබට දැන් තරහත් යනවනේ මී හරකට වගේ...කවුද ර්‍රඝ්වුද ඕවා පුරුදුකරෙ" මම් බෝල්ට්ගෙ අතින් ඇදලා නවත්තගත්තා

"ඒවා වැඩක් නෑනෙ උබ්ට...දැන් මම කියන විස්තරා අහපන්කො...මම උබ දිහා බලන් හිටිය උබ කෝල් එකක් ඇවිත් අර ගහ යට ගොඩක් වෙලා කතා කරා...ඊට පසේ බයිසි කලේ රවුමක් පැද්දා...මොනව උනත් මම් තම ආසයි උබ දිහා ඈත ඉදන් හරි බලන් ඉන්න...මට තේරුනා මම විතරක් නෙමෙයි උබ ගැන බලන් ඉන්නේ ඖන් දෙනත් බලන් ඉන්නවා"

බෝල්ට් මට උන්දෙන්ගෙ මුනු කිට්ටු කරලා ගත්ත පික් එකකුත් පෙන්නුවා..ශිට් එකෙක් මට හොදටම පුරුදු ඩයල් එකක් එක පාරට මතක් වෙන්නේ නෑනේ

"ඉතින් කියපන්" මම් ෆෝන් එකේ ෆොටෝ බලන ගමන් බෝල්ට්ට දිගටම කතාව කියන්න කියුවා

"මම මුලින් හිතුවෙ උන්දෙන්නා සබ්ජෙක්ට් කාරයො දෙන්නෙක් කියලා...මම වගේම උබේ ලස්න දැකලා...බ්ලලා සතුටුවෙන කපල් එකක් වෙන්න ඇති ...ඒත් උන්ගේ ගේ ඩය්ල් එකක් පෙනුනේ නෑ...මම තව ටිකක් එකක් ලන්වෙලා ගහට මුවා වෙලා අහන් හිටියා...උන් කතා කරේ ට්‍රක් එක වේගෙන් අරගෙන ඇවිත් කාව හරි හප්පන හැටි....පස්සේ උන් දෙන්නා නැගිටලා ගියා..මම් උන් යනදිහාව බැලුවා උන් පාක් එන්ටන්ස් එකෙන් මීටර් සීහක් විතර ඈතින් නවත්තපු ට්‍රක් එකට නගිනව දැක්කා....ඒ අස්සේ උබත් අනික් ගේට් එකෙන් වේගෙන් ගිහින් බයික්කේ එලියට දාන්න යනවා ගේට් එකෙන්...මට දුවල ගිහින් උබට කියන්න වෙලා මදි...ඒ නිසා මම දුවලා ඇවිත් කාර් එකට නැගල...උබව ඕව ටේක් කරලා උබව කවර්වෙන්න පාර හරහා කාර් එක නැවැත්තුවා ...අරුන් උබව යට කරන්න ආවත්...මම උබව කවර් කරා කියකා දැනගත්තම යන්තමට පැත්තට කපාගෙන ගියා...මම හැදුවේ මම මැරිලා හරි තෝව බේරන්න "

....බෝල්ට් යු ටර්න් එකෙන් කාරෙක හරවලා පාර හරහට ගහපු බ්‍රේක් පාර..ට්‍රක් කාරයා බොල්ට් ගෙ කාර් එක දැකලා ගහපු බ්‍රේක් පාර ඔක්කොම මාක් වෙල තිබුනා
මගෙ කකුල් දෙකත් පන නැති උනා

Ga verder met lezen

Dit interesseert je vast

374K 36.9K 114
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း ရိုရိုချိုချိုနဲ့ မခါးတာလေး ဖတ်ချင်ရင် လာနော်
157K 8K 34
Start date : 22.3.2023 ဆန်းကြယ်တဲ့ချစ်ခြင်းမေတ္တာတရားတွေကလည်း လောကကြီးရဲ့တစ်စိတ်တစ်ပိုင်းပဲလို့ ပြောရင် ယုံကြမလား...အသွင်မတူတဲ့သူနှစ်ယောက်ရဲ့ချစ်ခြင်...
2M 161K 47
"ကျုပ်နာမည် တော်ဝင်ယောက်ျား၊အများစုကတော့ Royalလို့ခေါ်ကြပေမယ့် ခင်ဗျားကတော့ ယောက်ျားလို့ခေါ်ချင်ခေါ်ပေါ့" "မင်းးး" Zawgyi "က်ဳပ္နာမည္ ေတာ္ဝင္ေယာက္်ား...
1.3M 44.2K 61
Myanmar × BL Uni/Zaw [ 2 ] Warning..... Start Date: 29.9.2023 End Date: 20.11.2023 Photo Crd