Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 67

715 115 1
By ShiranSuneth

Ep 67
සෙනග ගොඩෙන් යන්තම් බේරිලා ආපු ගෑනු කෙනෙක් අවුරුදු 10ක විතර ගෑනු දරුවෙකුත් ඇදගෙන අපි ලගට ඇවිත් සූකිරිගේ කකුල්දෙක ලග වැටුනා

අනේ බුදු මහත්තයෝ මට පිටවෙන්න..මම ආවේ හදපාන්ගල ඉදලා...අලි ගහලා අපේ ගේ කැඩුනා ..ඒ බිතිතියට යටවෙලා මගේ මහත්තයයි ලොකු පුතයි මැරුනා...දැන් මේ කෙල්ලයි අවුරුදු 3පොඩි එකයි එක්ක මම ඉන්නේ බස් හෝල්ට් එකක...පුලුවන්නම් අපිට ගෙයක් දීලා පිහිටක් වෙන්න් මහත්තයෝ...බුදුබව අත්වෙයි ඔබතුමාට
සුකිරි දුක හිතෙන මූනක් මවාගෙන ෆයිල් එක අතට අරන් ..අපි කරන්න පුලුවන්දෙයක් කරන්නම් කියලා ආවා
මිනිස්ට්‍රි එකේ ලිෆ්ට් කීපයක් තිබුනත් වැඩ කරන්නේ දෙකයි
එක ලිෆ්ට් එක්ක ලග සේවකයොයි වැඩ කරගන්න ආපු මිනිස්සුයි පොරකනවා
අනික් ලිෆ්ට් එක එනිකම්ම තියෙනවා වී අයි පී කියලා ගහලා
අපි යද්දි මිනිස්සු ඔකෝම හිනාවෙලා උරහිස් නමලා බයෙන් වගේ පැත්තකට උනා
ලිෆ්ට් එකට මමයි සූකිරී ප්‍රසනයි රොශානුයි තව නොදන්න කීප දෙනෙකුයි ගොඩ උනා

පවු මිනිස්සු 1000ක් විතර එක ලිෆ්ට් එකක් පාවිච්චි කරනවා...අපි 6කට එකක් වි අයි පී කියලා වෙන් කරලා
සම්පත් බෙදීයාමේ විශම තාව...ඇමතියා නිතරම මිනිස්ට්‍රි එකේ නැත්තන් යන්නෙත් දවසකට එක පාරනම් අනික් වෙලාවට මේක අනික් මිනිස්සු පාවිච්චි කරාම ඇති වැරද්ද මොකද්ද...මේක ඇමතියගේ තාත්තගෙ බූදලෙන් හදපු එකක් නෙමෙයි..වීඅයිපී ලිෆ්ට් එකත් හ්දලා තියෙන්නේ රටේ අහින්සක දුප්පත් බදු ගෙවන ජනතාවගෙ සල්ලි වලින්මයි..ලබ්බ

සූකිරි ලිෆ්ට් එකේදි ප්‍රසන්නට බනින්න ගත්තා
අයිසේ ප්‍රසන්න හැමදාම කියනවානේ මිනිස්සු ටික ඔය කොහේ හරි තැනක වාඩි කරන්න කියලා
හැමදාම බදාදාට මිනිස්ට්‍රි එකට එද්දි එපාවෙනවා..මුන් ගාල කඩාගත්ත හරක්වගේ වාහන වලට පනිනවා...දවසත් එක්ක මූසල වෙනවනේ
ඔය එන එන එකාගෙ කියන කියන දේවල් පොතක ලියාගෙන ඕකුන් එලවලා දානවා මල වදේ

මේ බලනවකො මේ මොනිස්සු හිතන්නේ අපි ඉන්නේ තනි තනි මිනිහගේ පෞද්ගලික ප්‍රශන විසදන්න කියලයි
මුන්ගෙ ගෙවල් කැඩිච්චයි ..මිනිස්සු මැරිච්චයි බල බල් හිටියොත් කවුද මේ රටේ ජාතික ව්‍යපෘති වල වැඩ බලන්නේ...රට සන්වර්දනය වෙන්න තනි තනි මිනිහගේ ප්‍රශන විසදලා වැඩක් නෑ..රටේ සම්පත් ව්ළින් නියම ප්‍රයෝජන ගන්න් විදියේ ප්‍රොජෙක්ට්ස් ගේන්න ඕනි
සූකිරි අර අහින්සක ගෑනු කෙනා දීපු ෆයිල් එක විසි කරා කොරිඩෝ එකේදි.
මට මාර විදියට දුක හිතුනා..මට අපේ දුව මතක් උනා..ඒ ගෑනු කෙනාගෙ දරුවා හොදට දුක් විදලා කොන්ඩෙ පොල් කොහු වගේ වේලිලා..කලුම කලු වෙලා ගිය මූනෙ මන්දපෝශන ලපත් තිබුනා
මම ෆයිල් එක පෙරලා බැලුවා
ඒකෙ ග්‍රාම සේවක ඒජී ඔෆිස් එකෙන් ගත්ත ලියුම් තිබුනා
පිරිමි කෙනයි පොඩි කොල්ලයි බිත්තියට යටවෙලා මැරිච්ච ෆොටෝ එක්කෞත් තිබුනා
මගේ පපුව හෝස් ගාලා ගියා
පවු ඒ අසරනී කිසාගෝතමී වගේ මැරිච්ච මනුස්සයගෙයි දරුවගෙයි ෆොටෝ ලග තියාගෙන ජීවත්වෙන්න තැනක් හොයනවා

සූකිරිගේ ඇමති කාමරේ මාර ලස්සනයි
ලොකු චිත්‍ර...සී වෝටර් මාලු ටැන්කි...මුහුදුවතුර දාපු මාලු ටැන්කි නඩත්තු ලරන එක මහා වියදමක්
ඒ ටැන්කිය අඩි 10ක් විතර දිගයි
ලගට ගිහින් බැලුවාම දැක්කේ ඒකෙ ඉන්නේ කස මෝරු පැටවු
මෙච්චර දුප්පත්තු කන්න නැතුව දුක් විදින රටේ මොන හුත්තකට මුන් ලක්ශ ගන්න වියදන් කරලා කාමර අස්සේ මෝරු ඇති කරනවද මන්දා
උදේ කෑමට ලසන්‍ය...ස්පැගටි...නූඩ්ල්ස්..පෑන් කේක් විත්න් මේපල් සිරප්, බේකන් , චීස් , චයිනීස් ලම්ප්ස් මහ ගොඩක් ජාති තිබුනා
අපි කාලා ඉවර වෙනකන් පැය කාලක් ඉන්න පුලුවන්ද
සූකිරි අනික් උන්ව එලියට දැම්මා

එන්න බබා කමු....සූකිරි..එයාගෙ පෞද්ගලික වොශ් රූම් එකෙන් අත හෝදන ගමන් කියුවා
මොන මගුලකට්ද ඕයි මෙච්චර කෑම...තනි මිනිහෙක්ට
ඉස්සර ඉදලම ඔහොමතමයි....මේක මේ මිනිස්ට්‍රි එකේ සම්ප්‍රදායක්
බම්ම්බු සම්ප්‍රදාය...නිකන් මිනිස්සුන්ගෙ සල්ලි කනවා ...මට එපා ඔය මල ජරාව මම මගේ සල්ලිවලින් ප්ල්ලෙහා සයිවර් කඩෙන් මාලුන්පාන් එකක් කන්නම්...ඔය මොක කෑවත් බඩේදි දිරවලා උදේට ලැට් එකටනෙ වැටෙන්නේ...මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනියා කරනවට වඩා හොදයි මගේ අතින් වියදන් කරලා හිගන විදියට කනවා
අම්මෝ ඔයාට තරහ ගිහින්නේ ...මම මේවා මගේ උවමනාවට කරන ඒවා නෙමෙයි මේ මෙහේ සම්ප්‍රදාය
ඔයා මොලේ තියෙන කෙනෙක් විදියට ඒ සම්ප්‍රදය වෙනස් කරන්න
හරි ඔයාට මේවා කන්න බෑනේ...අපි දෙන්නම මාලු පාන් කමු...
සූකිරි බෙල් එක ගැහුවා..කොල්ලො දෙන්නෙක්ම දුවගෙන ආවා හිදට ඇදගෙන
මේ කෑම අයින් කරනවා...අපිට කන්න පල්ලෙහා කඩෙන් මාලු පාන් හතරක් ගේනවා

දැන් හරිනේ සුද්දා..ඇයි ඔයා තාම මූන එල්ලන් ඉන්නේ
තමුසෙ කිසි හිතක් පපුවක් නැති මෘගයෙක්
ඇයි අනේ මට බනින්නේ මගෙන් අද ඔයාට වැරද්දක් උනාද...නොදැන් හරි එහෙම උනානම් සොරි හොදේ..වැඩ වැඩීනේ ඒකයි
ඇයි ඔයා අර අහින්සක මනුස්සයගෙ ෆයිල් එක විසිකරේ
අනවශ්‍ය වැඩක් ඒක...ඔයවගේ ප්‍රශන විසදන්න රාජ්‍ය යාන්ත්‍රනයක් හදලා තියෙන්නේ...ප්‍රාදේශීය ලේඛම් කාර්‍යල වලින් ග්‍රාම සේවකලා හරහා තොරතුරු ලබාගෙන නිවාස සන්වරදන අදිකාරියත් එකතු කරන් ඕවා කරනේ...මේ මිනිස්සු ප්‍රොපර් පාත් එකේ යන්නෙ නැතුව මම ලගට දුවන් ආවම හරිද? ඕවා කරන්න අදාල නිලාදාරීන්න් ඉන්නවා
නියම විදියට ගියාම වැඩේ කෙරෙන්නේ නැති නිසානෙ ඔයාව හොයාගෙන එන්නේ

පියන් කොල්ලා ගෙනත් දීපු මාලු පාන් කනගමන් අපි කතා කලා
මේකයි බබා අපේ රටේ මිනිස්සු දනෙනෙ නෑ ඇයි එයලා පාර්ලිමේන්තුවට මත්‍රීලා පත්කරන්නේ කියලා
අපි ඉන්නේ තනි තනි මිනිහට වැඩ කරන්න නෙමෙයි කෝටි 22ක් වෙන රටේ සමස්ත ජනතාවටම සේවය කරන්න...රටදියුනු කරන ප්‍රතිපත්ති හදන්න...එක එක මිනිහ වෙනුවෙන් අපේ කාලේ නාස්ති කරාම ..අදාල රාජකාරිය කරන්න අපිට කාලයක් නැතුව යනවනේ
ඒ උනාට ඔයා ඒ මනුස්සයට පොරොන්දු උනානේ පුලුවන් දෙයක් කරන්නම් කියලා...දැන් ඒ අහින්සක ගෑනි බලපොරොත්තු තීයාගෙන ඇති
මම කියුවේ නෑනෙ...මේ උදවුව කරනවා කියලා...පුලුවන් උදව්වක්නෙ කරන්නේ...මට උදවු කරන්න වෙලාවක් නැත්තන් එක නොකර ඉන්න පුලුවන්නේ

ඒඋනාට ඔයා ඒ මනුස්සයට උදවු කරන්න ඕනෙ...දැන්ම
අපෝ ඔයත් එක්ක දේශපාලනේ කරන්න බෑ...ඕන්වට වඩා සන්වේදී..දේශපලෙනේදි හොද නරක කියලා දෙයක් නෑ..වාසි අවසි විතරයි තියෙන්නේ...කොයිතරම් හොද උනත්වැඩක් නෑ ඒකෙන් වෙන්නේ අවාසඉයක් නම් ඒක නොකර ඉන්න ඕනෙ...හියිතරම් නරක උනත් ඒකෙන් වාසියක් වෙනවනම් ඒක කරන්න ඕනෙ
කපටි ඌරා...දැන් මේවැඩේ කරපන් ..මම සූකිරිට බොසී වොයිස් එකකින් කියුවා
කරන්නම් අපිටත් වාසියක් ලැබනවනම් ...සූකිරි මගේ දිහාවට මූන දික්කරනවා කිස් එකක් ඉ ල්ලගෙන
මොනවද ඕයි මේ කරන්නේ...මෙතැන වැදගත් තැනක්නේ ..ඒ විදියට හැසිරෙනවා
අපෝ..ඔයා දන්නේ නෑ..මැති ඇමති කාර්‍යලවල වෙනදේවල්...මම මේ කිස් එකක් ඉ ල්ලන්නේ මගේම මිනිහගෙන්නේ...වෙන උන් ගෙ ඔෆිස් වල හොර ගෑනු හොර මිනිස්සු පිරිලා
හරි හරි ගෙදරගිහින් ඕනෙදයක් දෙන්නම්

සූකිරි ටෙලිෆෝන් කෝල් කීපයක්ම ගත්තා
ඔන්න ඔයා කියපු දේ මම් කරා ...ඒ ගැහැනු කෙනාට ගෙයක්...සමෘධ්හි ආධ්හාර...ආපදා ආධාර ඔක්කොම සෙට් කරා...මේ තරම් කරපු එකේ අපි යමුද හදපාන්ගල ඒ ගෑනු කෙනාට ගෙදර දෙන දවසේ
අනේ ඒක ශෝක් වැඩක් ..හොද වැඩක් කරලා සතුටු වෙන්න පුලුවන්...මට අර පොඩි බබාට ඇදුම් ටිඅක්කක් අරන්දෙන්නත් ඕනි
නෑ නෑ..අපි අනත ආධාර බෙදන්න යනවා නෙමෙයි...අපි යන්නේ ඒ ගෑනිට ගෙදර දෙන වෙලාවෙ..මීඩියා ටික්ක අරන් ගිහින් වීඩියෝ එකක් කරන්න...මටත් පොඩි කතවක් කරන්න පුලුවන් ..රෑට නිවුස් වල පෙන්වන්න...මෙච්චර වියදම් කරපු එකේ ප්‍රෝමෝශන් වැඩක් වත් කරගන්න එපැයි...දෙශපලෙනෙදි වාසි නැට්න්තම් කිසිමදෙයක් කරන්නේ නෑ...
එපා...එපා මම එන්නෙර් නෑ ඔය ලකුනු දාගන්න කරන බොරු වැඩ වලට

ඔයා මාකටින් කරලා තියෙනවනේ...මිනිස්සු විශ්වාස කරන්නේ මතක තියාගන්නේ නිතරම එයාල දකිනදේවල්
මම හොද වැඩ කරනවා නිතර ටීවී එකේදි දකිද්දි මිනිස්සු ඉබේම විශවාස කරනවා මම හොද කෙනෙක් කියලා...ඒ අතරෙ ඔයාවත් නිතරම මගේ ලගින් පේනකොට...ඔයත් හොද කෙනෙක් විදියට ප්‍රසිද්ද වෙනවා..එතකොට ඔයාගෙයි මගෙයි සම්බන්දේ හොද ආදරනීය සම්බන්දයක් විදියට මිනිස්සු පිගනීවි
මට ප්‍රසිධවෙන්න ඕනෙත් නෑ...අනික් මිනිස්සුන්ට අපේ සම්බන්දේ හොදයි කියලා ඔප්පු කරන්න ඕනෙත් නෑ..ඔයයි අම්මයි දුවයි මගේ යලුවොයි මේ සම්බන්දේ පිලිගන්නවා ...මට ඒ ඇති..අනික් උනගෙන් වැඩක් නෑ
හරි දැන් අපි හදපාන්ගල යන්නේ නෑ හරිනේ
නෑ අපි යනවා පස්සේ දවසක...ඒත් මීඩියා මුකුත් නැතුව ඔයයි මමයි දුවයි විතරක්
එහේ මොනවද තියෙනේ
ආආ හදපාන්ගල වැව රෑට දිව්‍යලෝකයක් වගේ ලස්සනයි...වැව ලග මාලු වාඩියේ තියෙනවා මහ විශාල උස ගහක් ඒකෙ තියෙනවා ලස්ස්න පැලක්...අලුත ගලවපු රට කජු තම්බලා...තෙප්පිලි වැවු මාලු බැදලා කනගමන් මදුරු කොයිල් එක්කෞත් පත්තු මරන් වැව දිහා බලන් ඉන්න ඕනි රෑට...හදපාන් ගල රිදීපාටට දිලිසෙනවා...වෙවේ වතුර සුදු පාටයි හද එලියට...රෑ දහය වෙනකොට අලි එනවා රෑන් රෑන් වැවෙන් වතුර බොන්න

අඩෝ උබ දන්න දේවල් ...කොහොමද ඕවයෙ ගියේ...හදපාන්ගල තියෙන්නේ සියබල ආන්ඩුව තනමල් විලටත් එහානේ
ඔයා එක්ක ගියේ නැති උනට බෝල්ට් ඉස්සර මාව එක්කගෙන යනවා රටවටේ රස්තියාදුවේ
අම්මට හුඩු මූ කරපුවා ..මන් නැති කාලේ..තව කොහේද රස්තියාදු ගැහුවේ
ලන්කාවේ හැම තැනම ගියා...කල්පිටියේ ..ලන්කාවෙ අතවගේ තියෙන වැලි කදු තීරු දිගේ ගිහින් බත්තලන් ගුන්ඩුවේ දූපත් වලටත් ගියා...එහේ බෙල්ලෝ කාවාටි තමබලා කන්නතියෙනවා...හට්ටියක් විතර ලොකු නිල් කකුලුවො රසට හදනවා...ආආ...එහේ සීවීඩ් (මුහුදු පැළැටියක්) තල් ගෙඩිවල කිරිත් එක්ක එකට දාලා..තල් පුඩින් හදනවා..කොට්ට කිලන්ගු හදන් කනත් පුලුවන්...මම ආසමනම් කන්දකුලියේ කයිට් සර්ෆින් කරන්න...ඒ හරියේ මුහුදේ හුලන් බලෙන් ලොකූ සරුන්ගලයක් සර්ෆින් බෝඩ් එක ඇදගෙන යනවා අපි ඒකේ එල්ලිලා යනවා...මගේ ඉන්ස්ට ග්‍රෑම් එකෙත්නැති බෝල්ට් ගත්ත ෆොටෝ
ම්ම්ම්ම්...හොදම දේ එහේ ඉන්නවා ඔයාවගේම අය

මම් වගේ ම අය...?..

ඔවු බූරුවො...පුත්තලම් බූරුවො නින්නවා...උන් මන්නාරම් බූරුවො වගේ මඩ දුබුරු පාට කැත පොඩි සත්තු නෙමයි ..අලුපාට ලොකු ලස්සන බූරුවො

මට ඉ රිසියයි බෝල්ට් ගැන..ඒකා මගේ කොල්ලා වටේ අරන් ගිහින්

නෑ එහෙම නෑ...දැන් මම ඉන්නේ ඔයත් එක්කනේ ..බෝල්ට්ට ඉ රිසියා කරන්න එපා...දැන් ඔයා මාව වටේ අරන් යන්න එතකොට හරිනේ

ඒ උනාට මට බෝල්ට් ආසනෑ...ඌට තියෙන්නේ...ඕනෙම කෙල්ලෙක් කොල්ලෙක් වරදට පොලබවගන්න පුලුවන් හෙන වලත්ත මූනක්

හරි හරි තමුසෙ බය වෙන්න එපා..ආයෙ මම තමුසෙ හැර වෙන කිසිම එකෙක් දිහා ආයෙ නරක විදියට බලන්නෙවත් නෑ

ප්‍රොමිස් වෙයන්...කෝ..කෝ..

මම් සූකිරිගේ නලලට කිස් එකක් දීලා...එයාගෙ ඇස් දෙක දිහා බලන් පොරොන්දු උනා

මේ...මම අර ගෑනු කෙනාට උඅදවු කරාට ...ඔයාගෙන් මට මුකුත් ලැබුනේ නෑනේ

මොනවද දැන් ඕනේ...

ම්ම්ම් දැන් නෙමෙයි පස්සේ ඉ ල්ලන්නම්...හැබැයි බෑ කියන්න බෑ

බෑ කියන්නේ මොකටද අයිසේ..හහා හාහා..ඔයාට දෙන්න බැරි දෙයක් මම ලග නෑනේ

කෝ එහෙනම් තව ටිකක් ලගට එනවකෝ

හුකාරිස්...පිස්සු කෙලින්න එපා...දැන් අර ගෑනිගෙ ෆයිල් එකත් විසි කරා ...හරිම බිසී කියලා..එලියෙ මිනිස්සු පෝලින් හැදිලා ඉන්නව ඔයාව මුනගැහෙන්න...ඒ මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති නොකර වැඩ කරනවා...මටත් හොටෙල් එකේ ඩොකියුමට් වගයක් හදන තියෙනවා...ලැප් එක මාම් මෙතැන තියන් වැඩ කරාට කමක් නැද්ද

කමක් නෑ කමක්නෑ ඕනෙ තැනක තියාගන්න ඕනෙනම් මගේ ඔලුව උඩ හරි තියන් වැඩ කරන්න

මම් කතා නොකර ලැප් එකේ ස්ක්‍රීන් එක ඇරියේ තව කතා කරොත් ..පවු අර එලිය ඉන්න මිනිස්සුන්ට තවත් රස්තියදු වෙන්න වෙනවා

මුලින්ම ආවේ බඩ තියෙන නාකියෙක්..උගේ බඩ උඩ දගර ගහපු නයෙක් වගේ දුබුරු පාට ටයි එක උන්ඩි වෙලා තිබුනා....අවුරුදු ගානක් පගාව ඉ ල්ලන ගමන් ඔලුව අත ගගා ඉදලම උගේ ඔලුව මැද්දේ මහ බනිස් ගෙඩියක් වගේ තට්ටයක් තිබුනා..වටේට බකට් කම්බි වගේ අලු පාට කෙස් ගස් තට්ටුවක්
දැකපු ගමන් පේනවවා රාජ්‍යසේවයේම තෙමපරාදු උන කට්ට්ට කපටි වෙට්ට පිතතල නරියෙක්

සර් ...ස්ටේශන් හතේ ප්‍රොජෙක්ට් එකේ ෆයිල් එක හැදුවා...
සූකිරි වැඩිය මිනිහාව ගනන් ගත්තෙ නෑ ..එයා බල බල හොටපු ලියුමෙම ඇස් ඔබාගෙන හිටියා
බඩා සූකිරි ගාව බොරු යටහත් පහත් කමක් මවාගෙන ඇබරෙනවා
දැන් මේ කේ තමුසෙගෙ කොමිස් එක කීයද?
අනේ සර් ..විහිලු කරනවා මගේ අවුරුදු 30 සේවා කාලෙ ඇතුලේ...එකම කලයන්ට් කෙනෙක්ගෙන්වත් කෙලින්ම කොමිස් අරගෙන නෑ...සර්ලගෙන් ලැබුනොත් හ්ඩෙයක් තමයි ඉතින් ගන්නේ..මිනිහා කට්ට කපටි හිනාවක් දාගෙන බනිස් තට්ටේ අත ගෑවා

ඒකනේ සෝම ලාල් මම තමුසෙව ඇඩිශනල් සෙකට්‍රි කෙනෙක් කරලා මගේ ලගට ගත්තේ..මම කැමති අවන්ක මිනිස්සුන්ට
සූකිරි බොහෝම පැහැදුනු සුවරයකින් ලස්සන හිනාවක් ඇතිව කියුවා
මේ සූකිරියට පිස්සුද..මෙච්චර අද්දැකීම් නැති මටත් පේනවා මේ මිහිහා හෙන කපටියෙක්...ඒත් සූකිරිට ඒක තේරුනේ නැත්තේ ඇයි
සූකිරිගේ ඇගයීමෙන් පස්සේ උද්දාමයට පත්නුන සෝම ලාල හක් හක් ගාලා මහ ජරා හිනාවක් දැම්මා..ශික් ඌට තියෙන්නේ හොදටම ගුටි කන මූනක ..ජරා නාකියා..
සෝම ලාල් මම් තමුසෙගේ කැමතිම ඔය හිනාවටයි...කෙලින්ම අපේ ප්‍රොජෙක්ට් ගන්න ක්ලයන්ට්ලා එක්ක ඩීල් නොකර මගෙන් අහලා කරන එකටයි
අනේ තෑන්ක් යූ සර් තෑන් යූ..සර්ලගෙම පිහිට තමයි ඉතින් අපිට

මේ බලනවකො අයිසේ...මට ඊයෙ ලැබුන ෆයිල් එකක තමුසෙගෙ අස්සනම තියෙනවා...ඒකේ පැහැදිලිවම 10% ක කොමිස් එකක් වෙනමයි 8% ක කොමිස් එකක් වෙමයි ඉ ල්ලලා තියෙනවනේ
අපි මේකෙන් ගන්න හිටියෙ 10%යිනේ...මට 5% යි ඉතුරු 5% මිනිස්ට්‍රි එකේ ඔක්කොටමයි නේ...එතකොට කොහෙන්ද මේ තව 8%ක් ගියේ

මිනිහගේ හිනාව කපුරු කෑල්ලක් ගින්නට දැම්මා වගේ සටුස් ගාලා පිච්චිලා අලුවෙලා ගිහින් ...මූන කජු ලෙල්ල වගේ උනා

සෝම ලාල ,මම දැන් තමුන්ට කියුවෙ මොකද්ද මම කැම්ති තමුසෙගෙ හිනාවටයි..අවන්කමටයි කියලනේ..කෝ දැන් දෙකම නැති වේගෙන යනවනේ...හිනාවෙනව..හිනාවෙනවා..ඉස්සෙල්ලා වගේම ලස්ස්නට නැත්තන් මට තටහ යනවා
සූකිරිගෙ හඩ සොෆ්ට් තත්වේ ඉදලා රෆ් තත්වෙට මාරු උනා..Hආවෙක් වලහෙක් වෙන්න රූපාන්තරනය කරනවා වගේ
ම්ම්ම්ම්..ස්..ර්ස්..ර් කොහේ හරි මොකක් හරි වැරද්දක් වෙලාවගේ

ඔවු ඔවු වැරද්ද උනේ..උබේ හොර වැඩේ ලීක් උනා මිනිහෝ...

සුකිර්ගෙ අතින් ගිලිහුන ෆයිල් එක ඊයක් වගේ වේගෙන් ඇදිලා ඇවිත් සෝම ලාල්ගෙ මූනෙ වැදිලා තටු ගහන සුදු පරවොයෙක් වගේ ෆයිල් එකේ තිවුන කොලවිසුරුවමින් බිම වැටුනා

මේ කිසිම දේකට අදාල නැති උනත් මගෙත් ඇග හීතලවෙලා පපුව කූල් වෙල ගියා..සූකිරි අත මිටිකරලා මේසෙ උඩ තිබුන පොත් පත් උඩයන්න ගහපු සද්දෙට..මගෙ ඇගිලි කී බෝඩ් එක දුවන්නෙ නෑ ස්ටිෆ් වෙලා...මගේ ඇස් බොරුවට ස්ක්‍රීන් එකට ඇලිලා ඒකේ තියෙන කිසි දෙයක්. අගෙ ඔලුවට යන්නෙත් නෑ

සෝම තිලක තමුසෙ ලේස්තිවෙනවා ගෙදර යන්න...මට බොරු කරපු එකෙක් මේකෙ යහතින් හිටියේ නෑ...ඉන්ක්qවයරි එකක් නැතිවම මම තමුසෙ ගෙදර යවනවා
මිනිහා ලාචෝරුවෙලා යන්තන් ඇවිදගනත් බැරුව පපුවත් අල්ලගෙන ගියා..මට හිතුනෙ මිනිහට හාට් ඇටෑක් එකක් හැදුනදවත් කියලා...කොහොම උනත් අපේ තාතතගේ වයසෙ මනුස්සයෙක්ට ඒතරම් තදින් කතා ලරපු එක මගේ හිතට හරි නෑ
සූකිරි කූඩුවක දාපු කොටියෙක් එහා මෙහා යනවා වගේ හයියෙන් හිස්ම ගනිමින් බර අඩි තිය තිය කාමරේ එහෙට මෙහෙට් ඇවිද්දා
ෆ්‍රිජ් එකෙන් ගත්ත කෝක් ටින් එකක් එක උගුරට බීලා ..කෑන් එක අතේම පොඩි කරාඅ ජරබර ගාලා..ඒක විසි කරා එතැන ඉදලාම ඩස්පින් එකට
සූකිරිගෙ ආදරේ සෙනහස හැමදේම උපරිමයි...ඒවගේමයි තරහ ගියාමත්...එලව එලව පලිගන්නේ...ඒත් මම් එයා තරහ ගිහින් ඉන්නවට කැමති නෑ

මම් නැගිටලා ගිහින් එයාව පිටිපසේන් බදගත්තා...එයගෙ ඇගට තදවෙනන මහපු සුදු සරමෙන් එයාගෙ ලස්සන බෝල පුක මතුවෙල පෙනුනා
මම එයාගෙ පපුව දිගේ අත උඩට පහලට අරගෙන ගියාල්
වේගෙන් උසම ගනිමින් ගොරව හොරව හිටිය එයා...පූස් පැටියෙක් වගේ පුරු පුරු ගාන්න උනා
ඇයි ඔය තරම් තරහ ගන්නේ...මට බනිනවා ..මම තරගන්නවා වැඩී කියලා...කෝ දැන් කාම් වෙන්නකෝ
සොරි ,,,.පැටියෝ මම කැමති නෑ ඔයා ඉස්සරහ තරහගන්න...ඒක ට මට දුක හිතෙනවා...ඔයා මාව යකෙවගේ දකිනවට මම කැමති නෑ
එහෙම අවුලක් නෑ ...ටිකක් තරහ ගියාම ...නියම පිරිමි පාටයි...ඔයා
මම හිතුවේ ඔයා මාව ගෑනු පාටට සොෆ්ට්ව දකින්න කැමතී කියලයි
ඊයා ඕයි එහෙම ඕනෙනම් මම කෙල්ලෙක් බදිනවනේ...මම කැමති උබ නියම පිරිමියෙක් වගේ මම ලග ඉන්නවට

මම් සූකිරිට තුරුල් වෙලා මුමුන මුමුන ඉන්නකොට පියන් ඇවිත් බර දොර ඇරියා
මම් බයට ඈත් උනා
ඕයි..තමෞසෙට කියලා තියෙනවනේ ..බෙල් එක ගැහුවොත් විතරක් ඇතුලට එන්න කියලා..සූකිරි සද්දෙට කියද්දි
බය වෙලා බලන් හිටපු පියන් දඩස් ගාලා දොර වහන් යන්න ගියා
මගේ හිතටනම් පට්ට ලැජ්ජාවක් ආවා...ඌ මොනව හිතනවද හද්න්නේ නෑ...මම්ත් ඇමතිලට කකුල් පලල් කරලා අල්ලන් වල් සෙකට්‍රි කෙනෙක් වගෙයි කියල හිතන්න ඇත්ක් ශිට්..
ඔයාට මම ආපු එකෙන් කරදරයි...ඔයාගෙ නමත් කැතවෙනව
මගේ ඇද උන මූන බලලා...ඔයා වැඩිය හිතන්න එපා...ඔයා ආපු එක හොදයි..නැත්තන්. මට අරවගේ තරහගියාම දවසම මම තරහෙන් ඉන්නේ..අද ඔයා මම ලග ඉන්න නිසා මට වැඩ කරන්න හිතට ෆිට් එකක් තියෙනවා..සත්ජ්ටකුත් තියෙනවා..හැමදාම එන්නකෝ මාත් එක්ක
හරි හරි..දැන් ආයෙ වැඩ...උබේ බරි නාටක බලලා මගේ වැඩේ කෙරෙන්නෙත් නෑ..මම ආයේ කම්පුටරේ ඔබන්න ගත්තා...සූකිරි බෙල් එක ගහලා ඊලග එකාට ඇතුලට එන්න කියුවා

කොන්ඩ රැවුල් වවාගෙන බයිබෝස් ටයිප් එකෙන් ආපු වෘත්තීය සමිති නායකයෝ වගයක් ඇමති තුමා මුන ගැහෙන්න ඇවිත් ලොකු සද්දයක් දානවා..එයාලගෙ ඕටී ක්ලේම් අඩු කරා කියලා
සූකිරි එහාලා එක්ක හොඩක්ම සුහදව කතා කලත් උන් තුන්දෙනා ඇගටම එනවා ...සද්දෙත් ටිකක් වැඩී වගේ
මහත්වරු මම කැමතී මේක සාමකාමී කතා බහකින් විසදෙනවනම් ..ඔයාලගෙ ඉ ල්ලීම් මම කිසිම දෙයක් අසාදාරනයි කියන්නේ නෑ...මමත් ඔබගෙ තනතුරේ හිටියනම් ඔය අයිතිවාසිකම් වෙනුවෙන් සටන්වදිනවා...මම පොරොන්දු වෙන්නම් ඔයාලගෙ අතිකාල දීමනා ඔයාලා ඉ ල්ලන ප්‍රමානෙම ගෙවන්න...
වෘතීය සමිති නායකයන් තමන්ගේ අයිතිවාසිකම් ඉහලින්ම දිනාගත්තා යැයි උද්දාමයට පත්වෙලා හිනාවෙවී යන්නත් සූදානම් උනා සූකිරිට අතට අත දීලා
ආඅ..මේ මහත්වරු යන්නද හදන්නේ...ඉන්න තේ එකක් බීලා යන්න...
ඕනෙනෑ ඇමති තුමෝ අපි යන්න ඕනේ අපේ සාමාජිලයන්ට අපේ ජයග්‍රහනය ගැන කියන්න

ආආ ඒක හොදයි මම වෙනුවෙන් මේ ටිකත් කියනවද එයාලට.....මම ඕටී ගෙවන්න කමිටුවක් පත්කරන ගමන්ම එයාලෙගෙ වැඩ ගැන ඔඩිට් කරන්නත් ටීම් එකක් දානවා
ඕටී වලට වැඩ ඉතුරු වෙන්නේ අපි අපේ නියමිත කාලය (අනිවාර්‍ය පැය 8 ) ඇතුලේ උපරිම වැඩ කරලා කරගන්න බැරි වෙන වැඩනේ
මගේ ටීම් එක බලන්නේ සාමාන්‍ය වේගෙන් සේවකයෙක් වැඩ කරොත් එයාලට තමන්ගෙ වැඩ ඉවර කරගන්න බැරි වෙයිද කියලයි
ඊට වඩා ගොඩක් හෙමින් නම් වැඩ කරලා තියෙන්නේ..අනිවාර්‍ය පැය අට තුල අකාර්‍යක්ශම වීම හා රාජකාරි පැහැර හැරීම පිලිබදව මම විමර්ශනයක් කරනවා
වෘතීය සමිති නායකයන්ගේ යන්න ඉස්සිලා තිබුන පස්ස පුටුව ඇතුලෙම එරිලා ගියා...මූනත් විරූපී වෙලා සහ්දෙත් බාලවෙලා

බලන්කො මහත්වරුනි මේ ෆින්ගර් ප්‍රින්ට් මැශින්වල උදේට ඇගිල්ල ගහලා ගේට් එකෙන් පිටවෙලා යන මිනිස්සු ආයෙ ඔෆිස් එකට එන්නේ හවස ෆින්ගර් ෆ්‍රින්ට් තියන වෙලාවට
මම මේ වට පිටාවේ ඔක්කොම සීසීටීවී කැමරා චෙක් කෙරෙවුවා
මට ඔබ තුමන්ලා වගේම තුන්දෙනෙකුත් එහෙම පිටවෙලා යන එන වීඩියෝ ලැබිලා තියෙනවා
මම හිට්ජන්නේ නෑ ඔබ තුමන්ලා වගේ පරමාදර්ශී චර්‍රිත ඒ වගේ වැරදි වැඩ කරයි කියලා...මම් හිතන්නේ මගේ ඇස් වල අවුලක් වෙන්නැති...කෝකවෙතත් මම ඒ වීඩියෝ විමර්ශන කමියුවට දෙන්නම් ..එයාලම බලලා තීරනය කරයි...අපි හොයන්න ඕන ඔබතුමන්ලම වගේ තව අය මේ අමාත්‍යන්ශෙ වැඩ කරනවද කියලයි...මොකද එක වගේ අය හතක් ඉන්න පුලුවන්ලුනේ
වෘතීය සමිති නායකයන්ගේ නලලෙන් දාඩිය බින්දු බුබුලු දමයි
නෑ ඉය්හින් අයිති වාසිකම් ඉ ලලන්න කලින් අපේ යුට්තුකම් ටික හරියට කරල ඉන්ම එපැයි...එහෙනම් මහත්වරු ගිහින් ජයග්‍රහනය බුක්තිවිදින්න

ම්මේ නෑ සර්...සර් ලා කැමති විදියකට ඕටී බෙදන්න අපේ ප්‍රශනයක් නෑ
අපෝ එහෙම කරන්න එපා...ඔයලගෙ වෘතීය ඉ ල්ලීම් එහෙම අකුල ගන්න එක ගැන මටත් දුකයි...මම් කවදත් මිනිස්සුන්ගේ පැත්තෙ හිටගන්න නායකයෙක් නේ
අනේ සර් අර වීඩියෝ ටිකයි ...ඔඩිට් කමිටි එකයි අවශ්‍ය නැතිවෙයි...අපි ඕවර් ටයිම් ර්‍රික්වෙස්ට් එක අයින් කරගත්තනේ
මම් දනේ නෑ අයිසේ තමෞසෙලම මේවා උස්සන් එනවා..තමුසෙලම එපා කියලා අකුලන් යනවා...මට තමුන් හුරතල් කරනවට වඩා වැඩි වැඩ තියෙනවා...යනවා යනවා...ඊලග පාර එනකෳට කාටවත් ඇගිල්ල දික් කරන්න බැරි වෙන්න හරියට වැඩ කරලා ...සාධාරන ඉ ල්ලීම් අරගෙන එනවා...නිකන් ඉදලම රටකන හරක්
සූකිරිගෙ සද්දෙට වෘත්තීය සමිති නායකයොත් නැට්ට පුකේ ගහගත්ත නරි වගේ යන්න ගියා
මොකෝ ආයෙ තරහ අරගෙනද ඉන්නේ...මේ රස්සාව ඔයාගෙ ලේවලටත් හොද නෑ..ඔය තරම් කේන්ති අරන් නහරයක් පුපුරයි
එහෙම නෑ..රාලේ,....මගේ තරහයි උබේ තරහයි වෙනස් මට ඉදලා හිටලා පාලනය කරගන්න බැරි තරම් තරහ යනවා අද උදේවගේ ඒත් අනික් වෙලාවට තරහ යන්නේ නෑ...මම හිත ඇතුලෙන් හිනාවෙවී හෙනම ආතල් එකේ ඉන්නේ...බොරුවට ඇකශන් වලින් කටහඩින් පෙන්වනවාඅ හොදටම තරහ ගොහින් ඉන්නේ කියලා..එහෙම නැතුව මෙතැන වැඩකරන්න බෑ...මගේ මොලේ සන්සුන්ව හිතනවා..ඒත් ඔයාට තරහගියාම ඉස්සෙල්ලම වෙන්නේ මොලේ වැඩකරන එක නවතින එක...ඊට පස්සෙ ඔහේ හිතෙන හිතෙන පිස්සු කෙලිනවා ඒක උබටත් හොදනෑ උබට ආදරේ කරන මටත් හොද නෑ
අමාත්‍යනශ ලේකම් ගෑනිත් ආවා ලස්ස්න සාරියක් ඇදගෙන බර කන්නඩි දෙකක්කුත් දාලා ප්‍රින්සිපල් මැඩම් කෙනෙක් ලමයි බය කරනව වෙගේ හොරෝසු කට හඩකින් කතා කරා
සූකිරි ගෑනිවත් පඩ සතේකට ගන්න ගන්නෙ නැති විදියට කතා කරා...පුදුමේ කියන්නේ ඒ ගෑනි අරගෙන ආපු ෆයිල් වල තියෙන කරුනු වලට එහාට ගිහින් සූකිරි ඒවා ගැන හොඩක් විස්තර දන්නවා වගේ කතා කරනව
ඒ නිසා ලේකම්ටත් අනික් අයට දාන පාට් සූක්ක්‍රිට දාගන්න බැරි උනා

Continue Reading

You'll Also Like

923K 10.2K 100
ထိုနေ့ည က မှားသွားတယ့် အမှားတစ်ခုက ကျွန်မဘဝ တစ်ခုလုံးနဲ့ ပတ်သက်မိသွားလိမ့်မယ်လို့ မထင်ခဲ့မိဘူး....... ပြီးတော့ ပတ်သတ်မိသွားတယ့်သူက ဘာလို့ သူဖြစ်န...
1.3M 44.5K 61
Myanmar × BL Uni/Zaw [ 2 ] Warning..... Start Date: 29.9.2023 End Date: 20.11.2023 Photo Crd
1.5M 68.6K 37
adult story(18+) သင့်သခင်×ရုပ်သေး 9.1.2023...
3.5M 217K 52
ခတ္တာ ဆိုတဲ့တောရိုင်းပန်းလေးရဲ့အကြောင်း ခတ္တာက မိန်းမမဟုတ်ဘူး ဒါပေမဲ့အလှ ကြိုက်တယ် ခတ္တာက စာမတတ်ပါဘူး ဒါပေမဲ့ အကိုလေးကိုတော့အရမ်းချစ်တယ်