Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 62

883 117 2
By ShiranSuneth

Ep 62
ඉතින් තත්තී ඇයි දැන් අඩන්න එපා...ඇඩුවොත් තමයි උන වැඩි වෙන්නේ...දෙන් දෝනි ඉන්නවානේ තාත්ති ලග...මම මගේ ටෝයිස් ඔක්කෝම ගෙනාවා...බෙඩ් රෙස්ට් කරනකොට අපි දෙනට පුලුවන් ඇද උඩ ලෙගෝ වර්ල්ඩ් එකක් හදන්න මමෳක්කොම ලෙගෝ බ්ලොක්ස් ගෙනාවා
මට නොදැනුවත්වම පොඩි එකාව බදා ගැනිනා
එයත් චූටි අත්වලින් මගේ රැවුල් කොට ඇද ඇද මගේ මුනට ත ද වුනා
පොඩි එකා එයාගෙ ලොකු බැක් පැක් එකෙන් ලෙගෝ කෑලි එලියට ගනිද්දි මම සූකිරිට ලන් උනා
මම නම් අලිම අලි බූරුවෙක්...මට පොඩ්ඩක්වත් ඔයාව තේරුම් ගන්න බැරි උනානේ
මේ එක දැන් කතාකරන්න එපා...එකෙන් දෙනගෙම හිත් රිදෙනවා...මම් කැමතිනෑ දුව ඔයාව දෙකපු පලවෙනි දව්සෙම මුන එල්ලන් ඉනවට
මේ පොඩි එකා උබ නොදැකම උබට අදරේ කරනවා ගොඩක්...එයාගෙ සුපර් හීරෝ උබ
එයා ඉපදිච්ච මුල් දව්ස් වලම නිර්වානි බබාව රිෆියුස් කරා
එයා පොඩි එකීව දකිනවත් කැමති උනේ නෑ
පුන්චි කෙල්ලත් මම වගේම අනාතයෙක් නිසා මාම් පොඩිඩිට ලන් උනා
මම ඔයා ගැන නිතර මතක කරනවා...ඔයාගෙ ෆොටෝ පෙන්වනවා...ඔය වීරයෙක් වගේ දාලා රෑට බෙඩ් ටයිම් ස්ටෝරීස් කියනවා
නිතරම උබ ගැනම මම කියන නිසා පොඩි එකී යාගෙ වීරයා කරගෙන ඉන්නේ උබව
නිතරම කියන්නේ මම තාත්තී මීට් උනාම මෙහේ යනවා...අර්හෙ යනවා...මේක කරනවා අරක කරනවා කියලා
උබ දනවද මෙයාගේ නම විනුදී...මම ඒ නම දැම්මේ බබාට උබේ නමට ලගින් යන්න
විනුදි කියන හැමවෙලේකම මට මගෙන් ඈත්වෙලා ජීවත්වෙන මගේ හදවතේ අනික් කොටසෙ අයිති කාරයා විනෝද් මතක් වෙනවා
දැන් මට ලොකු ලොකු හීන නෑ තියෙන එකම හීනේ හිගාකාල හරි කමක් නෑ උබයි දුවයි එක්ක එකට ජීවත්වෙන එක
ඒත් දැන් ඒක හරියන්නේ නෑනේ උබ මගෙත් එක්ක ඉන්න කැමතිත් නෑ මගේ පොඩි එකිත් උබ පිලිකුල් කරනවනේ
උබ මට අකැමැති උනත් කමක් නෑ එක දවසක් පොඩි එකි එකී එක්ක සෙල්ලම් කරලා සතුටින් හිටපන්කො..ඒ පොඩි එකාට මට වගේ තාම දුක දරාගන බෑ
පොඩි එකා වැටිලා ඔලුවත් ඇනිලා අතත් තුවාල වෙලා සිහිය නැති උනා කියලා බබා බලාගන්න එක්කෙනා කෝල් කරා
ඔයාට ඇක්සිඩන්ට් එකෙන් ලොකු අවුලක් නැති නිසා මම පොඩි එකාව බලලා ඔයාවත් හොස්පිටල් එකක්ට එක්ක යන්නයි හිටියේ...කරන්නම දෙයක් නැති නිසයි ඔයාව තනියෙම ටැක්සියක යැවුවේ
පොඩි එකට මම හිතුවට වඩා සිරියස් ...එයා හොස්පිටල් නවත්තලා රිකවර් වෙනකන් මට ඉන උනා...වැඩිපුරම මෙයා මම යන්න හද්ද්දි අයියෙන් අඩනවා...සේලයින් ගලවගන්න හදනවා...කීප සැරයක් ඔයාව බලන්න එන්න හැදුවත් මෙයා නිසා බැරි උනා
මම හින්නට කෝල් කරා උබව බලන්න
උන් තුන්දෙනා හැම තැනම හොයලා බැරිම තැන මට කෝල් කරා
මම් පොඩි එකීව බලෙන් ඩිස්චාජ් කරගෙන මෙයාවත් වාහනේ දාන් දන්න කියන හැමතැනම පිස්සෙක් වගේ ගියා උබව හොයන්න
පස්සේ රෑවෙලා සමනලි කෝල් කරා...තමුසෙ හොයා ගත්තා...හොදටම් බීලා..පිස්සු කෙලිනවා...එයාලා තමුසෙව බලගන්නම්...පොඩි එකාව අරන් දැන් එන්න එපා..උබ මොනව කරයිද දන්නේ නෑ...වෙරි හිදුනම උදේම එන්න කියලා...මාම් ඉයෙ රෑම නිදගත්තෙ නෑ..තමුසෙගැනම කල්පනා කරා...එලිය වැටුන ගමන් පොඩි එකත් ලේස්තිකරන් හිටපු හෝටලෙන් ආවෙ මෙහෙට
මගේ බූරු වැඩ නිසා කීදෙනෙක් අසරන වෙලාද
මට සොරි කියන්නත් බැරි තරමට ලැජ්ජා නිසා මම බිම බලන් හිටියා
සූකිරි මගේ නිකටින් අල්ලලා ඉස්සුවා
හරි දැන් ඒවා අමතක කරනවා...ඔයා මටයී දූටයි වයිරකාරාට කමක් නෑ පොඩි වෙලාවක්...මේ දරුවාගෙ හිත හැදෙන්න කතා කරනවා...මම පැයකින් පොඩි එකාව අරන් යනවා..අයෙ උබට කරදරයක් වෙන්න එන්නේ නෑ
අනේ එපා ..එපා...ඇයි යන්නෙ ...
උබ මට කැමති නෑ මගෙ දරුවට කැමතිත් නෑ...නිකන් මොකටද අපි උනලග වැටිලා ඉදල උබට කරදරයක් වෙන්නේ
නෑ...එහෙම නෑ...කොහෙත්ම නෑ...උබට ඔනෙනම් පලයන්...මම් දරුවා තියා ගන්නවා...එයා මට කැමතීනේ
ආඅ...මෙන්න තාම මුම ගැහිලා පැයක් ගියේ නෑ...දරුව තමුසෙගෙ උනාද...ඒ අස්සේ මාව එපාත් වෙලා
මට දෙන්නම ඕනී...අපි තුන්දෙනාම එකට ඉන්න ඕනි...මගෙන් උන වැරදිවලට ඔයා දඩුවම් කරන්න කියලා මගෙන් ඈතට යන්න එපා
ඇත්තටම ඔයාට අපි දෙනවම බාරගන්න පුලුවන්ද
පුලුවන්දත් අහනවා එකෙන්ම...මට හෙන සතුටුයි...මට ඔයත් ඕනේ දුවත් ඕනේ
හරි හරි හදිස්සිවෙන්න එපා ඉස්සරහ දව්ස් ටික බබත් එක්ක ඉදලා බලලා හිමින් තීරනයක් ගන්න...ඔයා කොහොමත් තිරනගනිද්දි කලබල වෙනවා වැඩී
ඇයි මම බබෙක්ගෙ තාත්ත කෙනෙක් වෙන්න සුදුසු නැද්ද
...මෙහෙමයි ඒක ලේසි නෑ...පොඩි එක්කාට කවන්න පොවන්න ඇදුම් අන්දවන්න...පාසම් කියලා දෙන්න බෙහෙත් අරන් දෙන්න...නාවන්න...ආආ...කක්කි දැම්මාම හෝදන්න ඔය ඔක්කොම කරන්නත් වෙනවා..ඊටත් වඩා වගකීම් වැඩි වෙනවා...ඉස්සර වගේ නිතරම ඩිස්ටිටිඩිඩින් කරන්න බෑ...කතාකරන ඒවා හැසිරීම සන්වර කරගන වෙනවා...
අපිවෙනුවෙන් වෙන්කරන තියෙන කාලෙන් වැඩි වෙලවක් දරුවා වෙනුවෙන් වෙන් කරන්න වෙනවා...නිතරම එයාගෙ හිතේ අපි හොද තාත්තලා දෙනෙක් කියන එක ඇතිවෙන විදියට වැඩකරන්න වෙනවා...අපි දෙනගෙ ආදරෙන් වැඩි කොටසක් එයට දෙන්න වෙනවා...හිතනවට වඩා ගොඩක් අමරුයි...බලනකො ටික දවසක් ඉදලා...ඔයාට දැනෙනවනම් ඒක ගොඩක් අමාරුයි අපහසුයි කියලා අපි මොනව හරි වෙනින් ක්‍රමයක් හොයමු

ආයෙ දෙකක් නෑ...මට ඒ හැම දේම පුලුවන්...ඔයයි දුවයි වෙනුවෙන් මම ඕනෙම කැපවීමක් කරනව......මම සූකිරිගෙ අත අල්ලලා පොරොන්දු උනා

අනේ තාත්තී එන්නකෝ...ඔයා අප්පච්චි එක්ක විතරයිනේ කතාකරනේ මාත් එක්ක සෙල්ලම් කරන්න ඔයා ඉන්නේ..අපච්චි ලොකු ලමයෙක්...එයට සෙල්ලම් කරන්න ඕනි නෑ

ම්ම්ම් සොරි සොරි සූටී...අපි කතා කරේ ඔයත් එක්ක කරන සෙල්ලම මොකද්ද කියලා...එන්න අපි ඔයගෙ ලෙගෝ වර්ල්ඩ් එක හදමු මේ කාමරේ පුරාම
සමහර සම්බන්දතා ඇති සසරෙන් පතාගෙන ආපුවා
මමයි පොඩ්ඩී හොදටම ෆිට් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ
මට එයා ඉක්මනින් බිදිලා යන ලස්ස්න පුන්චි වීදුරු කෝප්පයක් වගේ
අල්ලනත් බයයි..ඒතරම් චූටී එයාගෙ අතපය
ඒ උනාට කෙල්ලගෙ වචනන්ම් හරිම ලොකුයි
එයාට ඕනි සූකිරිගේ අතේ ඉදලා මගේ අතට පනින්න
එයා ආසම කාටූන් මගේ කර උඩ ඉදගෙන බලන්න
කොල්ලෙක් වගේ මම් සෙටියේ වාඩි උනගමන් පොල්ගහක නගිනවා වගේ මගේ පපුව දිගේ කර උඅඩටම නැගලා ඔලුව උඩ වාඩිවෙනවා
ඔය්න්න ඉතින් නෝටි වෙනවනෙ චූටි දූ...ඔයා දැන් වැටෙයි...සූකිරි ටිකක් සැරෙන් කියනවා
මම වැටෙන්නේ නෑ..මම තමයි සුපර් ගර්ල්
හා හාඅ ඔයා වැටුනෙ නැති උනාට කමක් නෑ තාත්තිට රිදෙනවනේ ඔයා බහින්න
නෑ තාත්ති අයන් මෑන් වගේ ශක්තිමත්...ඔනෙනම් අප්පච්චිත් නැගලා බලන්න...
සූකිරියා මගේ මූන බලල හිනා උනා...මම දන්නව ඕකගෙ කුපාඩි හිත...ඕකා හිතයටඉන් කියනවා අති තාතිගෙ පොල් ගහ උඩ මම නැගලා තියෙනවා කියලා...මම පොඩි එකීට නොපෙන්නෙන සූකිරිට පයින් පාරක් දුන්නා
මම ඇදෙන් නැගිටපු ගමන්ම කරේ අරුන් තුන්දෙනාට ක්‍රියාවෙන් වචනයෙන් සන්වර වෙන්න කියලා තරවටු කරපු එක
ආආ...මෙන්න බක පන්ඩිතයා...ඊයෙ උබේ ක්‍රියාවයි වචනයි රෙකෝඩ් කරලා තියෙන්නේ...ඒවා මෙතැන දැම්මොත් රෙද්දත් නැතුව තමයි දුවන්න වෙන්නේ
හරි හරි බන්...පස්සේ වෙලාවක මාව චාටර් කරන් කාපල්ලා...පොඩි එකා ඉස්සරහා පොඩ්ඩක් ඩීසන්ට් වෙයල්ලා
ඔවු ඔවු උබ කියනකන් අපි දන්නේ නෑ...අපි හෙන ගොන් හරිනේ...යකෝ උබ කනමදයා වගේ බීලා ඇහැ ඇරෙන්න පැයකටත් කලින් පොඩි එකා මෙහේ ආවේ...අපි දන්නවා පොඩි එක්කෙ ලග ඉන්න විදිය උබ කියුවෙ නැති උනාට....ඩස්පියා ඊයෙ රෑ මාත් එක්ක තිබුන මල නිසාම රිටර්න් එක දුන්නා...කන හරහාම

අනේ..මේ එන්නේ සූටි ශුදු මැනිකා...එන්න බබූ..... ආන්ටිට කිස් එකක් දෙන්න...උම්මා උම්මා උම්මා

සමනලී නම් දැන් නියම ගෑනියෙක්මයි ...පොඩි එකා දැක්කම මූ තොදොල් වෙනවා පොඩි එකාටත් වඩා...අනෙක එයා විසින්ම එයාව ආන්ටි කියලා හදුන්වලා දුන්නා...ඒකත් හොදයි ..ඒත් ඒක විකාරයක්

පොඩි එකී සමනලී එක්ක වෙඩින් කේක් පෙට්ටිවල පබලු අලවන්න පටන් ගත්තා

සූදූ...ඔයා සුපර් ගර්ල් නේ...මේ අන්කල් තාත්තිට බනිනවා...එයාට කික් එකක් දැන්න...මම් ඩස්පියා පෙන්වලා කියුවා

මේ දන්නවද ...මිස්ටර් හල්ක්...මම ටිකක් නපුරුයි...ඔයා මගේ තාත්තිට ආයෙ කරදර කරොත් මම ඔයාට පනිශ් කරනවා..ඵොඩ්ඩී ඇගිල්ලක් උලුක් කරගෙන ඩස්පියට බනිනවා

ඕඔ සොරි සොරි ප්‍රින්සස් ...මම ආයෙ ඔයාගෙ තාත්තිට කරදර කරන්නෙ නෑ...ඩස්පියා බොරුවට යටත් උනා වගේ අත් දෙකත් උස්ස්ගෙන කියනවා

සූඩූ මේ අන්කල්ට කියලා ඩ්‍රෝවින්ග් එකක් ඇදගන්න...ඔයාට පේන්ට් කරන්න....සමනලී හින්නව පෙන්නලා කියුවා

හින්න දුවට ඉක්මනින් පූසෙක්ගෙ රූපය ඇදලා දුන්නා...පොඩි එකී ඒක පාට කරා...බබා පොඩි කාලෙම චිත්‍ර වලට දක්ශයි ..හින්නා...පොඩ්ඩිගෙ වැඩ ගැන පැහැදුනා

ඒකට මම් කැමති උනේ නෑ
අපෙ අම්මා කියන්නේ කිසිසේත්ම පුරෝකතනය කරන්න බැරි සත්වයෙක්
එයා සූකිරි සම්බන්දව හොදටම පොසිටිවු
ඒත් බබා එක්ක ගියාම එයා මොන විදියට හැසිරෙයිද කියලා උඩ ඉන්න දෙවියන්ටවත් කියන්න බෑ
ස්බාවයෙන්ම අම්මා පොඩි උන්ට කැමති නෑ
කෑගහන දගලන හැම දේම අවුල් කරන කරදරකාර සත්ව කොට්ටාසයක් විදියටයි එයා පොඩි උන්ට සැලකුවේ
වත්තට ගොලුබෙල්ලෝ එන එක ඉවසයි ගේ ඇතුලට නෑ කෙනෙක්ගෙවත් ලමයෙක් එනවට වඩා
සූකිරිගෙ බල කිරීම නිසාම අපි ගෙදර ගියා
ඒක දේව ප්‍රාතිහාරයක් වගේ අපේ අම්මා දුවට හොදටම කැමති උනා
එයා කුස්සියට දුවව එක්කගෙන ගිහින් දවල්ට අපිට කන්න පපඩම් බදින හැටි පෙන්නුවා
පොඩි එකීටත් හොද ඉවක් තියෙනවා ..හරියටම පුද්ගලයා අදුන ගන්න...ඒ නිසාම එයා අපේ අම්මා එක්ක විනීව ගොඩක් හුරතල් විදියට හැසිරුනා
අම්මා කාටවත් වාඩිවෙන්න දෙන්නේ නැති එයාගෙ රාජකීය සෙටිය දුවට වාඩිවෙන්න දුන්නා..ටීවී එකත් දාලා දුන්නා
ඒ අතරෙ මම ගිහින් අම්මට සූකිරිගෙ කතාවෙ ටිකක් කියුවා...නිර්වානි සූකිරිව දාලා ගිය එක
"අපොයි තිරිසන් ගෑනු....එක කසාදයක් බැදගෙන ඉන්න බැරි රුදාව....පවු අප්පා සීදේවි පොඩි එකීනෙ අනත වෙන්නේ...සූකිරි පුතට එයාගෙ වැඩ කරගන්න අමාරුනම් කෙල්ල මෙහෙතියලා යන්න කියපන් මම බලාගන්න...දැන් මට ලොකු වැඩකුත් නෑනේ"
අපේ අම්මගේ කටින් මෙවැනි වචනයක් ලේසියට පිටවෙන්නේ නැත...දුව අම්මාගේ හිතට තදින්ම කාවැදී ඇත

මේ අම්මගේ හිතේ සොෆ්ට් ස්පොට් එක මෙල්ට් වී ඇති මෙවන් වැලාවක ඒකෙන් ප්‍රයෝජන අරගෙන මගෙයි සූකිරිගෙයි සම්බන්දේ සැර බාල කරලා අම්මට කියන්න මට හිතෙයි
හොරු ගෙට පනින්නට පෙර ගෙයි බිත්තියක් බිද කලු මුට්ටියක් දමා ගෙදර අය නිදැයි බලන්නාක් මෙන් මම්ද මුට්ටිය දමා බැලීමට තීරනය කලෙමි
අම්මේ බබා පවුනේ...මම හිතුවා පොඩි එකාව මම හදාගන්න
උබට පිස්සුද ගෑනියෙක් නැතුව අනුන්ගෙ දරුවෙක් හදාගන්න
නෑ ඉතින් ඒක ලේසීනේ...අලුතෙන්ම දරුවෙක් හදනවට වඩා..ටිකක් ලොකු වෙච්ච දරුවෙක් හදාගන්න එක

ඇයි උබට බයක් තියෙද ..දරුවො ලැබෙන්නේ නැති ලෙඩක් උබට තියෙයි කියලා...එහෙම එකක් නෑ...අපේ පවිල්වල පිරිමින්ට පැදුර පෑගුනත් ලමයි හටිනවා...අපේ පවිලෙ එක වද මිනිහෙක් ගෑනියෙක් පෙන්නපන් පුලුවන්නනම් ...උබලගෙ තාත්තාත් දෙකෙන් නැවතුනේ අපිට ලමයි ඇති දැඩි කරන්න සල්ලි නැති නිසා...න්නැත්තන් උබලගෙ පොඩි බාප්පා වගේ අපේ ගෙදරත් ලමයි ඉදී පඩි පෙල වගේ...අනික මේ දවස් වල ජාමුදුරුවො බනට කියන්නෙම සින්හලයො දරුවො හදන්න ඕනි කියලමයි...උබලවගේ තරුන කොල්ලෝ ලමයි හදුවෙ නැත්තන් කෝ මේ රටට සින්හල ලමයි

හපොයි අම්මා එක්කනම් මේක කවදාවත්න්කියන්න ලැබෙන්නේ නෑ

දාලා බලපු මුට්ටිය කුඩෙ කුඩු වෙන්න අම්මා හයේ පාරක් දුන්නා
අද දවසට අම්මගේ කට අවුස්ස ගත්තා හොදටම ඇති
තව ටිකක් කතා කලොත් සූකිරිට කියයි ලමයත් අරගෙන ගෙයින් දොට්ට බැහැලා යන්න ආයෙ පස් පාගන්න යන්න එපා කියලා
සීතල වෙලා කූබින් දෙනෙකුත් ඇවිලා තිබුන තේ එක සින්ක් එකට හලා මම් කුස්සියෙන් ආවේ සටන පැරදුන සෙබලැක් වගේ

එදා හව්ස සමනලීගේ නැටුම් පුනුව බොහෝ සේ විනෝද සගරයක් ඌයේ දුවද මැද්දට පැන නටන නැටිලි නිසාය
ඩස්පියාටනම් දුව ඉන්න එක කටට් ඉබ්බෙක් දැම්මා වගේය...කුනු හරුපයක් කියන්න බෑ...බියර් එකක් බොන බෑ...වහනේ රෙස් කරලා වටයක් ගිහින් එන්න බෑ...කොටින්ම හරි විදියට සරමක් කලිසම ක් ඇදගෙන ඉන්න වෙනවා..සූකිරි අකැමැති නිස දුව ඉසරහා වෙඩිතියාගන්න ගේම් ගහනත් බෑ...ඌ මූන බුකවගෙන බෝල පොඩි කරන ගේ එක ගැහුවා තනියෙම ෆෝන් එකේ
මමයි සූකිරී නම් ගොඩක්ම විනොද උනා
එක පාරට ජීවත් වෙන්න හොද හේතුවක් ලැබුනා
දෙන්න එක්ක කරන්න වැඩක් තියෙනවා...පොදු වගකීමක් තියෙනවා
හෙට දවස ගැන අලුත් බලාපොරොත්තුවක් තියෙනවා
මම හිතන් හිටියෙ දරුවො කියන්නේ නිකම්ම නිකන් කැපකිරීම් කරන්න වෙන මල වදයක් කියකයි...
ඒත් ඒ හරහා ජීවිතේට ගොඩක් දේවල් ලැබෙනවා

අද මට හරි සතුටුයි
ඇයි මැනික
අද මට තාත්ති ලැබුනා...අප්පච්චි දවසෙම මාත් එක්ක හිටියා
ඇයි වෙනදා අප්පච්චි ඔයත් එක්ක ඉන්නෙ නැද්ද
අපෝ එයා හරි බිසී...වැඩ ගොඩක් තියෙනවනේ
සූටි මැනික දැන් නිදියමුද ...?
බෑ මට නැගිටලා ඉන්න ඔනි
නෝටි වෙන්න එපා බේබී අප්පහ්ච්චි කතාවක් කියයි...අපි දෙන්නම කතාව හගෙන දොයිය ගමු
ආඅ එක ශෝයි..ඒත් තාත්ති ෆෙටරි ටේල් දන්නවද දන්නේ නෑ...එයා ටීවී එකේ ලොකු අයගෙ කතා විතරයිනෙ කියන්නේ
අපෝ නෑ ඔයාගෙ අප්පච්චි හොද සුරන්ගනා කතා කාරයා...මටත් ඉස්සර ලොකු ලොකු කතා කියලා තියෙනවා...කතාවක් නැත්තම් හදලා හරි කියයි...නේද කතන්දර ආතේ
මම සූකිරිගෙ මූනට ලන්වෙලා ඇහැක් ගහන ගමන් කියුවා
සූකිරි දුවගෙ ඔලුවට උඩින් එයාට නොපෙනෙන මගෙ කන්පෙත්ත හැපුවා

උබ මට හීන් සැරේ අපහාස කරනවනේ...අල්ලගන්නකෝ උබව පොඩි එකාට නින්ද ගියම සූකිරි රහසින් කෙදිරුවා
අප්පච්චි නරකයි මට ඇහෙන්න නැතිවෙන්න තාත්තිට විතරක් රහසින් කතාව කියවනවා...අපේ ආයා අම්මා කියන්නේ තුන්දෙනෙක් ඉන්න තැන දෙන්නෙක් රහස් කියන්න හොද නෑලු
නෑ...බබා මට කතාව මතක නැති නිස මම තාත්තිට කියලා කතාව මතක් කරගත්තා
කෝ එනකෝ දැන් නිදියන්න
මම සූකිරිගෙ උකුලේ ඔලුව තියාගත්තා ...පොඩ්ඩි මගේ පපුව උඩ නිදි ...සූකිරි මගෙයි දුවගෙයි ඔලුව අතගාන ගමන් කතාව කියනව
මට නියම තාත්ත කෙනෙක්ට බිරිදයි දරුවොයි ඔක්කොම වට වෙලා ඉද්දි දැනෙන විරාගයෙන් පිරි නිරාමිස ප්‍රීතියක් හිතට දැනුන්නා

සුකිරි සුරන්ගනා කතා ඔක්කොම එකතුකරලා සැලඩ් එකක් වගේ තනි කතාවක් හැදුවා

ජැක්ගෙ බෝන්චි වැලේ සින්ඩරෙල්ලා නගිද්දි එයාගෙ වීදුරුසපතුව ගැලවිලා ...කැලේ මැද්දෙන් විදුරු පෙට්ටියක් දාගෙන නිදි කුමරිය උස්සගෙන යන කුරු මිට්ටො හත්දෙනාගෙ ඔලුවලට වැටිලා.. බය උන පාර උන් නිදි කුමාරි හිටිය දාලා හිටිය පෙට්ටිය වතුරට වැටෙනවා...තල්මහගෙ බඩේ ඉදලා තාත්තව බේරගෙන එන පිනෝකියෝට වීදුරු පෙටිය හම්බෙලා ඒක අරන් ගොඩට එද්දි ඔරුව සැඩ පහරේ ගහගෙන යනවා...ඒක දැකපු පුන්චි දියකිදුරි රපුන්සල්ගේ දිග කොන්ඩෙන් කබයක් හදලා ...ඔරුවෙ ඉන්න අයව බේරගන්නවා ...මෙයාල බේරිලා ගොඩට ආපු හැටි බලන්න එතැනට ආපු ගෙබි කුමාරයා පෙට්ටියෙ හිටපු නිදි කුමරිට කිස් එකක් දෙනවා...එයාට ලැබුන ගද ගහන සෙවල කිස් එක නිසා නිදි කුමාරිට ලොකු කැස්සක් ඇවිත් එයාගෙ කටේ තිබුන කුඩම්ම දීපු විශ ඇපල් ගෙඩිඅය එලියට විසිවෙනවා...කුලුදුල් කිස් එකෙන් ගෙම්බා කුමාරයෙක් වෙනවා...ඒදෙන්නා මලිගාවට ගිහින් හැමහ්ඩ්ඩම සතුටින් ජීවත්වෙනවා...පිනෝකියෝ එයාලගෙ සේවකය වගේ බොරු නොකිය හැමඩම එයාලත් එක්කම සතුටින් ඉන්නව

ඔයී නැගිටපන්
මගෙ ඔලුවට ඇනපු ටොක්කෙන් මම උඩ ගිහින් ඇහැ ඇරුනා
බුරුවා...තවපොඩ්ඩෙන් පොඩි එකත් ඇහැ ඇරෙනවා...අමාරුවෙන්නේ නිදි කරේ
පොඩි එකා හයියෙන් හුස්ම ගන්න ගමන් රෝස මලක් වගේ මගේ පපුව උඩ නිදි
පොඩි එකාට නිදියන්න කතා කියුවේ මහ එකාට නෙමෙයි
අපෝ උබ් කතනදර පප්පා ...උබේ කතා වලට මට හිටගෙනත් නින්දයනවා...මොන මගුලට මිනිස්සු පොරකක දේශපාලන රැස්වීම් වල උබේ කතා අහන් ඉනවද මන්දා...කොහොමත් රටේ ඡන්ද දායකයො හැබෑ නොබෙන සුරන්ගනා කතා අහන්න ආසයිනේ
උබම තමයි මට ඔය තරම් අපහාස කරන්නේ ...කමක් නෑ කමක් නෑ වැඩියෙන්ම අදරේ කරන කෙනාම මට අපහාස කරනවා
විහිලුවක්නේ අයිසේ කරේ ඒක එතරම් කෙයා කරන්න එපා යෝදයෝ
හරි හරි පොඩි එකා ඇහැ ඇරෙන්නෙ නැතිවෙන්න ඇදෙන් තියලා එනවා මටත් උබට විහිලුවක් කරන්න තියෙනවා
ඔන්න ඔන්නා ඉතින් පොඩි එකා ඉන්නවනේ...දැන් ඕවා කන්ට්‍රොල් කරගන වෙයි
බබට නින්ද ගිහිලනේ...අපිට මේවා නැතුවත් බෑ නෙ සුද්දෝ...දරුවො බලාගන්නත් ඕනෙ...ඒගමන් අපිත් පොඩ්ඩක් සතුටුවෙනත් ඔනෙ නැත්තම් ජිවිතේ බෝරින් වෙනවා...ගොඩක් ගෑනුන්ට ළමයි ලැබුඅනම සෙක්ස් එපාවෙනවා..අන්තිමට මිනිහා වෙන ගෑනු පස්සේ හරි කොල්ලෝ පස්සේ හරි යනවා
ආආ...පලයන්කො බ්කන්න වෙන කොල්ලෝ පස්සේ...කෙලින්ම් බොන්චි කඩනවා වගේ කඩලා තම්බනවා
වෙන අය ඕනෙ නෑනෙ මගෙ සුදු මැනික ඉද්දි
දුව හොදටම නිදිද බලලා එයා මට ලොකු කිස් එකක් දුන්නා

මම දුවව හෙලවෙන්නේ නැතිවෙන්න උස්සලා කොට්ටෙ උඩින් තිවුවා
එයා ඔලුව කහලා අත්දෙක ගුලිකරන් නිදාගත්තා
මම් හිතුවෙ චූටියා ඇහැ ඇරෙයි කියලා...කොට්ටෙට තට්ටු කර කර තව ටික වෙලවක් හිටියා
එයාගෙ ලොකු උස්ම වලින් දෙනෙනවා හොදට නිදි...පුන්චි ලමයිගෙ හීනෙ කෝලෙ ලස්න මල් ගස් අතරෙ ඉන්න සුරන්ග්නාවියො බල බල එයා සැපට නිදි
සූකිරි එක පාරට ඇදෙන් නැගිටිද්දි ඇදපොලු ජර බර ගෑවා
මම ඌට පයින් පාරක් ගහලා හුකන්නැතුව හිටප්න් කියලා කියුවා
අමාරුවෙන් නිදි කරවපු එකේ ආයෙ නැගිටොත්
මමත් බලලෙක් හෙමින් සැරේ ලිස්ස්සලා වහල උඩ ඇවිදිනව වගේ ඇදෙන් සද්දෙ නෑහෙන්න යානතමට බැහැගත්තා

හනේ හපොයි ....ඇදපොලු උඩයන්න සෙල්ලම් දාපු අපිට ගිය කලදසවක්...එක ඇනයක් කිරිස් ගාන්නේ ණෙතිවෙන්න නැගිටින වෙලා
මේක අපිට විතරක් නෙමෙයි බැදපු හැම ජෝඩුවකටම තියෙන ප්‍රශනයක්
සුකිරියා කලින්ම කල්පනා කරලා වෙන්න ඇති ඇදයට රබර් මැට් එකක් දාලා තිබුනා
බබා කොට් එකේ නිදාගත්තත් ඇද උඩ නිදා ගත්තත් සද්ද නැතිවෙන්න හොරෙන් සෙට් වෙන්න පොඩි උන් ඉන්න ගෙවල් වල ජෝඩු අමතර පැදුරක් ඇද යට ගන්ගගෙන ඉන්නවා
කෑගැහිලි උඩපැනිලි නැති සියුම් චලන ...යාන්තමට හුස්ම එක්ක පිටකර සියුම් කෙදිරිලකට සීමා උන ලින්ගික එකතුවීමක්
අපේ අම්මලා තාත්තලා මේ තරම් කාලයක් කිස් එකක් දෙනවා තියා අතින් අල්ලන් ඉන්නවවවත් අපි දෙකලා නෑ
ඒතරම් ලොකු විනයක් ඒ දෙන්න ලග තිබුනා
ඒනිසමයි අපේ හිතේ මේතරම් ගෞරවයක් භක්තියක් තියෙනේ
අපිත් ඒවගේ ඉන්න ඕනි මම හිතාගත්තා
ඕනවට වඩා හැගීම් බර වෙලා සිදුකරන එක නරක හැසිරිමක් දුව දැක්කොත් ඒක එයාගෙ මලක් වගේ චූටි හිතට දරාගන්න බැරි වේවි
එයා උස් මහත්වෙනකොට පොඩි කාලෙ දැකපු දේවල් නිසා එයාගෙ අප්පච්චි තාත්තාතී ගැන කල කිරේවි
මට ඕනෙ හැමදාම එයාගෙ හිතේ අපි දෙන්න ගුනයහපත් මිනිස්සු වගේ මතක තියෙන විදියට ජීවත් වෙන්න
අපි දෙන්නා හිටියෙ ඇද යට...යාන්තමට දෙන්නගෙ කන්වලට කොදුර කොදුර
ඔයාට මම හැමදාම ණය ගැතී රත්තරන්...අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස..මම හිතුවෙ නෑ ඔයා මේතරම් හොදට දුවව පිලිගනී කියලා...මගේ හිතේ ලොකු සතුටක්....ඔයාට ගොඩක් පින් සිද්ද්වෙනවා...මමයි මගේ අසරන දරුවයි දෙන්නම අදරෙන් පිලි අරන් බලාගන කැමති උනාට

සුදු මැනික එහෙම කියන්න එපා....ඔයයි මට වටිනම තෑග්ග දුන්නේ...මටත් හිතා ගන්න බෑරි හිඩැසක් අපි අතරෙ තිබුනා...පොඩ්ඩි ඇවිත් ඒක පිරෙවුවා...අපිට අදරෙයි සෙක්ස් වලටයි එහාගිය ලෝකයක් තියෙනවා දැන්
මට හිතාගන්න බෑ බන්...මේ ඉන්නේ..ඇට්ටර ඔලමොට්ටල සෙල්ෆිශ් විනෝද්මද...මට දෙනෙනේ මම ගොඩක් තැම්පත් කාරුනික තාපසයෙක් ලග ඉනවා කියලයි
ආආ..වරෙන් පෙන්වන්න තාපසයගෙ තරම්
මම සූකිරිගෙ ශෝට අස්සෙන් අත දාලා එයාගෙ රස හිල ඇතුලට ඇගිල්ල බස්සන ගමන් කියුවා
මගේ මහත්තයා ඔයාට මොනව දුන්නත් මදි මට දෙන ආදරේට ඕනෙම විදියකට මාව පාවිච්චි කරන රත්තරන්
මම එයාගෙ තද හිලට ලුබ්‍රිකන් මුකුත් නොදා අමුවෙන්ම බස්ස්ලා හාඩ් කෝ කරන්න ගත්තා
ඊයෙ ඔයා බිලා දගලපු හැටි මම දැක්කා සමනලීගේ වීඩියෝ එකේ ....දවසක ඔයයි මමයි දුරකට ගිහින්...ඔය ගානටම අඩියක් ගහලා හොදට වෙරි උනාම ...මට තදට කරන්නකෝ මතක හිටින්න

මටනම් වෙරි වෙන්න ඕනෙ නෑ මතක හිටින්න තද කරන්න
මම සූකිරිගේ බෙලෙන් අල්ලන්... උපරිම ඉ ලිප්පිලා ඉනගාවින් ඇතුලට ගහගෙන ගහගෙන ගිය..එයාගෙ වේදනාව දත් අස්සෙන් රින්ගලා කෙදිරියක් වගේ පිට උනා
මහත්තයෝ මට ගහන ගමන් කිරි චුට්ටකුත් බොනකෝ
සුකිරි මට එයාගෙ සුදුපාට පපුවෙ තියෙන රෝස්෴ පාට නිපල් දෙක දික්කරා
මම නිපල් දෙක කටින් හුරතල් කරන ගමන් ඉන ගාවින් කොන්ද හොලව හොල්ව පොඩි හිලට දැම්මා

එයාමමෙගේ යටිපතුල සම්පූර්න දිවෙන්නම් ලෙව කෑවා...යටිපතුල් පිස්සෙක් වගේ
කකුලේ මාපට ඇගිල්ල කට ඇතුලටම දාලා ඉ රුවා
මගේ දුන් දාන තරනට රත්වෙලා පිපිරෙන තරමට කෙලින් වෙලා තිබුන මල්ලිගේ ඇග උඩ වාඩිවෙලා..එයාම පොල්ලෙලි ගහගත්තා
ඒ ගමබ්න් සැරින් සර්‍රේ මගෙ කිහිල්ල යට ලවට මතු උන මයිල් කොට කටින් ඉදිරුවා
එයා මගේ ඇග උඩ උඩ පනිද්දි එයාගෙ පිම්බුන වම් පපුවේ මම වෙනුවෙන් ගහපු පච්චෙ ලස්සනට පෙනුනා
මට මේතරම් ආදරේ කරන හසබන්ඩ් කෙනෙක් ලබන්න මම ගොඩක් පින් කරලා ඇති
මම එයා ඇදලා අරගෙන තොලක් දාලා ආදරෙයි වස්තුව කියද්දි
මගේ පොල් උල උතුරලා පොල් කිරි දෝරේ ගියා
ඒ ආප ආතල් එකටම සූකිරි කිරි කල හතක් මගේ පපුවට විද්දා

අවේගෙ ඉවර වෙනකොටයි පොඩ්ඩි නැගිටලද කියලා බලන්න මතක් උනේ
දෙයියන්ගෙ පිහිටෙන් එයා නිදි තාම
වෙනද වගේ මෙහෙම්ම ඇදේ නැගලා නිදාගන හිරිකිතයි ..පොඩි එකාට ගදවත් ආවොත්
සූකිරිව තුරුලුකරන් හෙලුවෙන්ම එලියට ආවෙ වොශ් රූම් එකෙන් වොශ් දාගන
රෑ උන නිසා මම හිතුවෙ අනික් උන් තුන්දෙනා නිදි ඇති කියලා
හුටා...මුන් අඩ අදුරෙම ෆෝන් වල එබීගෙන ගේම ගහනවා
සමනලීට අපිව මීටර්
ආ..මහත්වරු බර වැඩක් ඉවර කරලා යනගමන් වගේ....මුන් මුන් තාත්තලා නෙමෙයි රියල් හුත්තලා...පොඩි එකා ඉන්න නිසා අපිට බලුවැඩ කරන්න එපා කියලා ...පොඩි එකා ට නින්දගිය ගමන් මුන් හැමිනිලා ..අපි ගොනු වගේ මෙතැන සිල් අරගෙනවගේ ලූඩෝ ගහනවා...ඔනලින් එකෙන් සච්නිවත් සෙට් කරගෙන කම්මැලි කමට...

ශවර් එක යට එයා මාව බොඩි වොශ් දාලා ශැම්පු දාලා මාව නෑවුවා...මම එයාව නෑවුවා
අපි ටවල් ඇදන් එලියට එද්දි මට ආයෙමත් සූකිරිගෙ තුරුලට කිමිදෙන්න ඕනෙ උනා බොඩි වොශ් එකේ හනී ඇන්ඩ් මිල්ක් සුවදයි ශැම්පු එකේ ස්ට්‍රෝබෙරි සුවදයි..මට එයාව රසම රස කෑම ක් වගේ පෙනුනා
"අයොයො බබා මට අයා කියපු වැඩ දෙකක්ම අමතක උනා ....දෝනි නිදියන්න කලින් චූකරවන්නන්කියුවා ..නැත්තන් ඇද තෙමනවා...බබා චූ නොකර නිදාගන්නවනම් පැමපස් එකක් අන්දවන්න කියුවා...අනෙක උනු වතුරෙ තම්බලා කිරි බොතලේට සුදු කුක්කු එකක් දෙන්න කියුවා...නැත්තන් එයා නැගිටිනවා දොලහට විතර රෑ..මැද ඇහැ ඇරුනොත්නම් නිදා ගන්නේ නෑ එයා"
මට නුපුරුදු දේවල් ගොඩක් ඉගන ගන්න උනා...කිරි බෝතල් උනු කරලා මද උනුහුම තියෙන පිටි හදන්න
"යකෝ එකපාර ඕක පොඩි එකාට පොවන්න එපා...පිටි අල්ලට බොත්ලෙන් කීර් බින්දු කීපයක් දාලා බලපන් රස්නෙ අඩුද කියල...උබ හදන්නේ පොඩි එකාගෙ කටත් පුච්චන්න"

පලවෙනි පාරට පැම්පස් එකක් අන්දවනත් සූකිරි කියලා දුන්නා..අත තද නොකර සමනල පිහාටුවක් පිරිමදිනවා වගේ සෑහැල්ලුවග පොඩි එකා ඇහැ ඇරෙන්න නැතිවෙන්න පැම්පස් එක දාන්න එයා මට කියලා දුන්නා
දෝනි චූස් චූස් ගගා ලේන් පැටියෙක් වගේ කිරි බෝතලෙන්නින්දෙනම් කිරි බොද්දි...බොජ බොජ ගාලා පෙන කැටි වගේ කිරි බුබුලු බෝතලෙ අඩියට එකතුවෙනවා මම බලන් හිටියේ ආසාවෙන වගේම ආදරෙන්...
"පොඩ්ඩි ඔක්කොම බිවුවා....පවු අනේ බඩ ගිනිද දන්නේ නෑ තව එකක් පොවමු"
"එපා..බන්...මේ බන්ඩිය ෆුල් වෙලා තියෙන්නේ...තව ඔවුවොත් බබා බොයි ඒත් ටිකක්කින් කිරි වමනෙ දානවා...එක බෝතලයක් ඇති...බඩ වැටිලා තිබුනනම් තව බෝතල් බාගයක් දුන්නට කමක් නෑ"
මම ආසයි පොඩ්ඩිට කිරි පොවන්න""
"මීට පස්සේ උබට තමයි දිගටම කරන වෙන්නේ...පස්සේ කියන්න එපා එක වදයක් කියලා "
"පිස්සුද මට උබයි දෝනී කවම්දාවත් වදයක් වෙන්නෙ නෑ...ආදරේ විතරමයි දැනෙනෙන් දෙනටම...මම සූකිරි දූවයි බදාගෙන නිදාගත්තා"
පොඩි එකෙක් එක්ක නිදා ගනිද්දි හොදට නිද යන්නෙ නෑ...හැම වෙලේම ගැස්සිලා ඇහැ ඇරෙනවා පොඩි එකා ඇගට යට වෙයිද කියලා බයට....ඒ විතරද පොඩි එකත් සක බබරෙ වගේ අන්දක 360 ඇද පුරා කැරකෙනවා...එක් වෙලාවක එයාගෙ පස්ස සම්ප්පුනයෙන් මගේ ඔලු උඩ...මූන සූකිරිගෙ මෝන උඩ
මට මාස කීපයක් ගියා හරියටම එයත් එක්ක ඇදේ නිදියන හැටි පුරුදු වෙන්න

Continue Reading

You'll Also Like

1M 54.1K 46
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
440K 23.1K 51
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...
606K 58.9K 87
ရုန်းမထွက်ချင်မိတဲ့ မျက်ဝန်းသေတွေ၊ လှုပ်ရုံမျှပြောသည့် နီဆွေးဆွေးနှုတ်ခမ်းလေးနှင့်အတူ ထွက်ပေါ်လာသော နွေးထွေးနူးညံ့သံ။ မမလွမ်းကို တွယ်တာမိတဲ့ခဏတာမှာ ဖ...
1.3M 44.2K 61
Myanmar × BL Uni/Zaw [ 2 ] Warning..... Start Date: 29.9.2023 End Date: 20.11.2023 Photo Crd