Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 61

750 127 2
By ShiranSuneth

Ep 61
මගේ වාහනේ ලිස්සලා ගිහින් පාර අයිනෙ තිබුන ගහක වදිනවා වගේ මතකයි
වාහෙන්න් ලොකු සයිරන්සර් නල සද්දයක් අවා...මම හිතන්නේ හොද වාහනවල තියෙන සේෆ්ටි වෝනින් එකක්
මගේ ස්ටයරින් විල් එකේ මැද්ද කඩගෙන ආපු එයාර් බෑග් එක මූනෙ වැදිලා මගෙ ඔලුව ශිට් එකට තදවෙද්දි මට සිහි නැතිඋනා කම්පනේට
ඒත් වෙලවට වාහනේ ගහේම් ඇතිල්ලිලා තදවෙලා නැවතුනා
තපර ගානක් ඇතුලත එතැනට අපු සූකිරි මගේ පැත්තෙ තිබුන විදුරුව ගලකින් ගහලා කුඩූකරලා අත දලා යතුර අරන් දොර් ඇරගෙන
වින්ඩ් ස්ක්‍රීන් එකෙන් කැඩුන් පොඩි වීදුරු කෑලකින් උන හිරීමක් හැර මට ලොකුහාබියක් වෙලාතිබිලා නෑ
ඒත් සූකිරි ගොඩක් බය වෙලා
මාව යන්ත ඇදලා එලියට අරන් අර ආපු කෙල්ලගෙත් උදවු ඇතිව මව කාර් එකේ බොනට් එක උඩින් තියලා මගේ මූනට වතුර ගැහුවා
සූකිරිගෙ කලයක් එක්ක ලැබුන පරිනත කම නිසාදමන්දා එයා අසීරු අවස්තාවල පොඩ්ඩක්වත් කලබලවෙන්නේ නෑ මුලින් කරන්න ඕනදේ කරනවා...පස්සෙ අඩනවා දොඩන වැපපෙන ඒවා කරනවා
ඒත් මම මුලින් ඇග පන නැතිවෙනවා පස්සෙ අඩනවා කෑගහනවා තරගන්නවා ඒත් ඕනෙ දේවල් කෙරිලා නෑ

මම සිහිය ආවත් මට සූකිරි දිහා මූන බලන්න කේන්තී එයා ගාවම අර ගෑනිත් ඉන්නවා
ඒනිසා මම අහක බලන් ඇස් පියන් හිටියා
"මොකද්ද ඕයි කරගන්න හැදුවෙ උබ"
"මුකුත් නෑ ..."
"මොනව හරි උනානම්"
"උනානම් උනානම් මොනව කරන්නද..මැරෙන්න ඉන්නවනම් අල්මරිහෙ දාන් හිටියත් මැරෙනවා"
"දෙයියන්ගෙ නාමෙන් උබට මැරෙන්න ඕනෙනම් මාව මරලා ඊටපස්සෙ ගිහින් මැරියන්""

සූකිරි තරහට නහර ඉ ලිප්පුන අතින් මගේ මූන එයාගෙ පැත්තට හරවන ගමන් කියුවා
අත අරිනවා මාව...යනවා ගිහින් තමුසෙගෙ වැඩක් බලාගන්නවා
මොකද යකෝ මේතරම් තරහගන්නේ...දැන් උබේ හොස්ස ලගඉන් මැස්සා යන්න බෑනේ...දැන් කියනවා තමුසෙගෙ ප්‍රශ්නේ
සූකිරි මගේ මූන ලගින් ජගුවර් කාර් එකේ රත් උන බොනට් එකට අත තදකරලා පාරක් ගැහුවේ එයාගෙ කේන්තිය පිට කරන්න ඒකෙන් කාර් එකේ බොනට් එක ඇද උනාද මන්දා....අපි ලගට වෙලා මේතරම් වෙලා බලා හිටපු කෙල්ලත් උඩ ගිහින් බිම වැටුනා
ඒයි තමුසෙගෙ සද්දෙ තියා ගන්නවා...තමුසෙට බයවෙන කෙනෙක්ට පෙනවන්න...මට ඔය බොරු සද්ද දාන්න එපා ...උබට ඕනෙනම් එකගෙයි කනවා අර ගෑනිත් එක්ක වෙන එකෙක් හොයාගෙන ...මාව ඕවට ගන්න එපා ""

"කිසිදෙයක් හරියට තේරුම් නොගෙන බොරුවට කියවන්න එපා...බූරුවෝ"
"මට ඔක්කොම තේරෙනවා....උබ මම නැතිකාලෙ කරපු හැමදේම ගැන මට තෙරෙනවා ...බොරු කාරයා පලයන් යනතැනක මට පාඩුවේ ඉන්න දීලා"
අර කෙල්ලගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා සූකිරි නොහිතපු විදියට කලබල උනා
විනෝද් මම උබට මේ හොදින් කියන්නේ...අනවශ්‍ය නාට්ටි පෙන්වන්නේ නැතුව යමන් මාත් එක්ක...මට වැදගත් කෝල් එකක් ආවා මම දැන්ම යන්න ඕනේ
කවුද අල්ලගත්තෙ තමුසෙව ...යනවා එකම දේ ආයෙ ආයෙ අහන්න එපා
තමුසෙට මාත් එක්ක එන්න බැරිනම් කැබ් එකක් හයර් කරලා දෙන්නම් ගෙදර යනවා...මම මේ කැඩිච්ච එක බලන්න ඉන්සුවරන්ස් එකට එන්න කියන්නම් ...මගේ වැඩේ ඉවර උන ගමන් මම එනවා...ඔයාව හොස්පිට්ල් එකකට එක්ක ගිහින් ෆුල් චෙකප් එකක් දාලා බලන්න ඕනේ...ඇක්සිඩන්ට් එකෙන් ඉන්ටර්නල් ඩැමේජස් තියෙද කියලා...

මගේ ඩැමේජ් උනේ මෙතැන...උබේ වැඩ නිසා ...මෙතැන දැන් කැඩිලා...මම මගේ පපු අට ගහන ගමන් කියුවා
මම කියන දේ ගනන් නොගෙන සූකිරි ටැක්සියකට කතා කරලා මාව ඒකෙ බලෙන්ම පටවලා ඩ්‍රයිවරට යන්න ඕනෙ තැනයි සල්ලී දුන්නා
හැපිච්ච වාහනේ එහෙමම තියෙද්දි සූකිරි අර ගෑනිත් එක්ක යන්න ගියා
මම කැබ් එකේ උන්ව නොපෙනී යනකන් බලන් හිටියෙ පට්ට තරහෙන්
අයියෙ ඔය ඉස්සරහෙන් මාව ඩ්‍රොප් කරන්න
මම ටැක්සි කාරයට කියුවා ටැක්සි කාරයා මම දිහා ඔරවලා බලන් හිටියා
සර්...මට සල්ලි දීපු කෙනා කියුවෙ සර්ව වෙන ඇඩ්‍රස් එකකට ඇරලවන්න කියලයි
ඌ කීයක් දුන්නද
හාරදාහයි
ම්ම්ම්ම් මෙතැන පන්දාහක් ...මාව බස්ස්නවා ඌ කියපු තැනින් නෙමෙයි මට ඕනෙ තැනින්
ත්‍රීවීල් කාරයට ෆුල් සතුටුයි
එකම හයර් එකග දෙසැරයක් සල්ලි ලැබුනනෙ
කැබ් කාරයා මාව සෙනග පිරිච්ච හන්දියකින් බැස්සුවා
මගේ ඔලුව යකගෙ කම්මලවගේ
සිතුවිලි එහෙන් මෙහෙන් තැලෙනවා මොර දෙනවා කීරි ගෑවෙනවා
වැඩ ඇරිලා යන මිනිස්සුන්ගෙ ඇගවල් වල හැපි හැපි මම සෙනග ගොඩේ ඇවිද්දා අරමුඅනක නැතුව
සූකිරි අර ගෑනි එක්ක කාර් එකේ නැගිලා ගිය හැටි මට ආයෙ ආයෙ මතක් වෙනවා...කකුලෙ ඇනිච්ච් කටුවක් අඩියක් තියන තියන වාරයක් පාසා රිදුම් දෙනව වගේ
ඌට ගෑනියෙක් එක්ක ඉන්න ආසාවක් තියේනම් මට මොකටද තව බලාපොරොතු දෙන්නේ
නිර්වානිව අතැරියා කියලා උඩ දාගෙන කියාගෙන ආවා ...ඒක බොරුවක් මම නිසා නෙමෙයි ඌ කොහොමත් ඒ ගෑනිට් අකැමැති නිසා ඒ ගෑනිව අතරරින්න ඇති
මේ ක ඉස්සර ඉදලම තිබුන කනෙක්ශන් එක්ක වෙන්න ඇති
බොරු මූන පෙන්නලා රගපාන්න ඕකා දක්ශයා
මම ව්ගේ තව කීදෙනෙක් රවට්ටගෙන ඇත්ද පරබල්ලා
මට ඕනි දෙන් මගේ හිතේ කැරකෙන නලියන සිතුවිලි
කොමඩ් එකේ පාවෙන බෙට්ටක් වගේ ෆල්ශ් කරලා දාන්න නෝපෙනී යන්නම
පොඩි වයින් ස්ටෝස් එකක් ලග දවසේ කුලියෙන් බාගයක් පුදලා මොලේ ටිකක් විකෘතිකරන් ජීවිතේ දුක හෝදලා දාන්න ආපු කම්කරුවො පොරකනවා
මාත් ඒ ගොඩේම පොරකකා ගිහින් කොනේ තිබුන තනි ටේබල් එකක් වාඩි උනා
මිනිස්සුන්ට් බොන්න හේතු ගොඩයි
දුකට සතුටට පාලුවට යාලුකමට ශොට් එකෙන් ශොට් එක ආතමය මත් කරන මිනිස්සු
පුරුද්දට ඇබ්බැහිමකට බොන් බේ බද්දෝ
හිනා හඩ කෑ ගැහිලි සින්දු කෑලි වමනෙ ගොඩවල් මැද්දේ මම මුලින් බියර් වීදුරුවක්ම්ට්ට්ජොල ගෑවා
මුලිනම ඔලුවට ආපු උනුහුම් ගතිය එක්ක මට මෙතැන සැරග්දයි සද්දෙයි නිසා ඇති උන ආතතිය නැතුව ගියා
බියර් මහ නරක යාලුවෙක්
එයා මාව එක්කගෙන ගියේ සූකිරි ගැන නරක මතක වලටම විතරයි
මාව දාලා ගිය හැටි
වස බීලා මැරෙන්න යන දවසේ තෝමැරියන් මට වද නොදී කියලා බැනපු හැටි
සූකිරිගෙ වැඩ නිසා හින්නගෙ තාත්තා මෙරුන සිද්දිය
මට එයාව මගේ ජීවිතේ විනාශ කරපු අමන යකෙක් වගේ මැවි මැවී පේන්න ගත්තා
ෆෝන් එක එක දිඅගට රින්ග්ස් යනවා සූකිරි අනික් උන් හතර දෙනා...ඒක මල වදයක් මම ඒක ඕෆ් කරා
මම කොයිතරම් වෙලා බිවුවද මම දන්නේ නෑ
ඕවර් ලිමිට් උන ඇල්කොහොල් වමනෙ විදියට එලියට දාන්න මගේ බඩ ඇතුලෙ ෆුට් බෝල් ගහනවා
ඉන්නම බැරි නිසා දිරාප්ත් උන වයින් කඩේ පටු කොරි ඩෝව දිගේ ඇවිදගෙන ගියා
අද දවසේ ලිමිට් පැනලා තියෙන්නෙ මට විතරක් නෙමෙයි
තැන් තැන් වල දිගට හරට එක එකා ගොඩ බාපු කබරු ...වමනෙ ගදටම මට ඉක්මනටම බඩේ කැලතෙන ඒවා එලියට දාන්න ඕනෙ උනා ඒත් අනික් සක්කිලි වගේ කොරි ඩෝර් එකේම වමනෙ දාන්න මගේ හිත උඩ දුන්නේ නෑ අමාරුවෙන් ලැට් එක ලගටම ගිය නාගෙයි කටයි දෙකම කදුලු ඔඅනින්න තද කරන්
නාඅහෙයි කටයි තද කරන් කට්ට හුස්ම පිබලා තද කරාම කන් අඩි දෙකට ටොකු අනිනවා වගේ වෙලා ඇස් වලින් කදුලු පනිනවා
එතකොට වමනෙ යන එක ටිඅකකට නවතිනවා
කාලුවරේ බාගෙට ඇරිලා තිබුන දොර අස්සෙන් ඔලුව දාලා ඕක් ගලා අත ඇරියා අලි කබරයෙක්
අම්මට හුකවන වේසිගෙ පුතා...
හුටා කිරි අප්පට බල්ලො පැනපි
කලුවරේ බාගෙට ගොදර ඇරන් එකෙක් ඇතුලෙ රෙනවා
මම උගේ ඇගට බ්වමනේ දාලා තියෙන්නේ
පිට කරන්න ආපු දවල් කාපු බතැටයක් හිස් මොල්ලෙත් ගියා
ඇතුලෙ ඉන්න එකා හෝදන් එලියට එන්න ඕනෙ
මඩයි පපුවයි දනවා වෙරි මතේ වැනි වැනි බිත්තියෙ හැපි හැපි
අනුන්ගෙ කබරු පාග පාග යන්තන් පාර හොයන් වයින් ස්ටෝස් එකෙන් එලියට පැන්නා
රැවුල් කොටවල ඇමිනුන ගද ගදන වමනෙ කැටි ලේන්සුවෙන් පිහිදලා ලේන්සුවත් කානුවට විසිකරා
මොනව උඅනත් මට බබර පදන් ...සුමිහිරි පානේ පදමටම වැදිලා
අඩිය තියන තැන නෙමෙයි වදින්නේ..හැම දේම ඩබල් වෙලා පේනවා
බැරිම තැන ටවුමේ බෝගහ ලග නතරවෙලා ඇතුල් වෙන පඩියෙ වාඩි උනා..මට කාව කන්ට්‍රෝල් වෙනකන්...කන්ට්‍රෝල් වෙන්නේ නෑ එතැන මට නින්දයන්න එන්නේ බෙල්ලත් කැඩී ගෙන
හොරි හැදිච්ච රතු බල්ලෙක් ඇවිත් උගේ පිටේ තිබුන ඕජස් තුවාලේ උඩ නලියන මැක්කේ දත් වලින් හපලා වටයක් කැරකිලා මම ලගම ලැග්ගා
ඔන්න මහ ලොකු විනෝද්ට බල්ලොත් එක්කත් ලගින්න උනා...ඕක මොකද්හ්ඩ හෙට ඕන්නනම් මැක්කො දෙතුන් දෙනෙක් ඉදී ඇගේ...ඒත් ඒ වගේද සූකිරි වගේ පරබල්ලෙක් එක්ක ලැගලා මගේ ආත්මෙත් විනාශම වෙලා ගිය එකේ
නිකමට ෆෝන් එක ඔන් කරේ වෙලා ව කීයද බලන්න
ෆෝන් එකේ මිස් කෝල් සිය ගානක් සූකිරි හින්නා ඩස්පි සමනලී සච්නි අම්මා තව නොදන්න නම්බර් වලිනුත්
ආයෙ ෆෝන් එක ඕෆ් කරන්න යද්දි මට කට් කරන බටන් එක වෙනුවට වෙරි මතේ ආන්සර් බටන් එක එබුනා
ස්මනලී හලෝ හලෝ උබ කොහෙද කොහෙද කිය කිය මොර දෙනවා

මම ෆෝන් එක කට් කරා
ඒත් වැඩක් නෑ බෝධිය මාව පාවලා දීලා
බෝධියෙ හැමදාම රෑට සිහලෙන් පිරිත් යනවා කවි වගේ...අපේ පැත්තේ ඕනෙ කෙනෙක් ඒ සද්දෙන් අදුනගන්නවා මේතැන බෝධ්හියමයි කියලා
සමනලී මම් ඉන්න තැන දැනගෙන ෆෝන් එකෙන් ඇහුන සද්දෙන්ම
මම බෝධ්හියෙ පඩිය ලග හොරි බල්ලත් එක්ක නිදි කිර කිර ඉද්දි විනාඩි 20කින් විතර විදගෙන සමනලීගේ වාහනේ විදගෙන ආවිත් මම ගාවම නැවැත්තුවා
උන් තුන්දෙනාම වට වෙලා නටවන රිලවෙක් දිහා බලාගෙන ඉන්නවා...මට නොදෙනි සමනලී මගේ ෆොටෝස් ටිඅකක්කුත් සෙල්ෆියකුත් අරගෙන...
ඕයි බූරුවා...මොකද යකෝ මේ...හොරිකඩ බල්ලෙක් වගේ අගුවක ලැගගෙන...ඩස්පියා මල පැනලා මට බනිනවා
ඇයි බන් මේ බූරුවා හැමෝටම ලෙසටම අවවද විසිකරනවා...ඒ උනාට ඌට ප්‍රශනයක් ආවම්ම එක්කෝ පැනලා යනවා නැත්තන් වහබොනවා...දෙන් කනමදය වගේ වෙරිවෙලා...මම මේ කෑගහන්නේ තරට නෙමේ බන් දුකට...ඩස්පියට කටවහගන්න කියුවම ඌ හින්නටත් බැනගෙන ගියා
සමනලී හින්නයි බලු මයිලුයි වමනෙ කුලයි නිසා දහ ජරාවෙලා හිටපු මාව උස්සන හදනවා යාලු ෆිට් එකට කැත නැතුවම
කරටි කැඩෙන්න ගහලා හට්ගරගාතෙන් වැටිලා ඉද්දි බැන බැන හරි ගෙදරට ගෙනියන යාලුවො ලබන්න පින්කරන්න ඕනෙ
ඒත් ඒ වෙලේ මට උන්ව පෙනුනේ මහ කරදරයක් වගේ
"ඕල් රයිට්ස් බෝයිස්.,,.මේ විනෝද් බෝතල් දහයක් ගැහුවත් අහරි කෙලින්....ඕකේ...හින්නා..යූ ක්නෝ..අයි ඇම් රෙස්පෙක්ටබල් හොනරබල් පර්සන්..නෙවර් චේන්ජ් මයි ඩිසිප්ලීන්...ඔකේ..නන්ගී...ජන්ගී අදින චූටී සමනලී"
ඩිඩ් යූ උන්ඩස්ටෑන්ඩ් මී...නෙවර් අන්ඩර් එස්ටිමේට් ...පවර් ඔෆ් ද කොමන් මෑන්...ඕකේයි බෙයිබේ
මොකද්ද බන් මූට වෙලා තියෙන්නේ...සුද්දෙක් පෙරාපුවද බිලා තියෙන්නේ...මේ තරම් කඩෙන් කොටන්නේ
ඩස්පියා මගේ මූනට වතුර දාලා බලෙන්ම හෝදන ගමන් කියනවා
සමනලීටයි හිනටෛ මාව අල්ලගන්න බෑ...මම ඇග පන නැති කරලා වතුර පුරවපු ගෝනිය වගේ බිමටම කඩා වැටෙනවා
"උබලා මගේ යාලුවො නම් ...පලයල්ලා...මට නිදහසේ ඉන්න දීලා...පලයල්ලා...ගිහින් කියපිය උබලගෙ මහ ලොකු සූකිරියට..අර ගෑනිත් එක්කම හැමිනෙන කියලා...ඒ වෙස බලට කියපන්...මම මැරිලා.."
අරුන් දෙන්නාට මාව කන්ට්‍රෝල් නැතිනිසා දග පොඩි එකෙක් ඇග පනනැති කරල දගලලා බිමට බහින්න හදද්දි බලෙන්ම උසගෙ ගිහින් ඇදට දාන තාත්තා කෙනෙක් වගේ ඩස්පියා මව උස්සලා ගත්තා..මට උගේ ශක්තියත් එක්ක තවත් අරගල කරන්න බෑ...උගේ අලි අත්දෙකයි මහා මේරු පර් අතේ වගේ පපුවටටෛ තද එලා මම වාහනේට විසි උනා
මට මතක නෑ දිගටම මම මොනවා කියුවද කියලා දිගටම සූකිරිට බැන්නා...මාව හොහාගෙන ඌ ආවෙ නැති එකට බැන්නා..අර ගෑනි එක්ක ගිය එකට බැන්නා...පෙර වැරදි ඔක්කොම මතක් කර කර බැන්නා
මගේ යාලුවො අතරෙ ..මොනව උනත් මාව බලා ගන්න මුන් ඉන්නවා කියලා තේරෙනකොට මම් පිස්සු කෙලින එකත් වැඩි උනා
ඕනෙ,ම සිහිය නැති බේ බද්දෙක් වැඩිපුරම පිස්සු කෙලින්න්නේ තමන්ගෙ අය ලග ඉද්දි...පොලීසියෙන් හරි හමුදවෙන් හරි ලග හිටියනම් නිකම්ම කටේ සැර බාල වෙලා දැගලිල අඩු වෙනවා
මම ගෙදර යද්දි සූකිරි ගෙදර හිටියේ නෑ
ඌ නැතුව මට ගෙදර ඉන්නත් බෑ
ඌ අර ගෑනි එක්ක එක ඇදක නිදි ඇති කියලා හිතෙන කොට මාව ගිනි ගන්නවා වගේ
දොර පොල්ලක් අරන් ඌ අරගෑනි තියන් ඉන්න හෝටලේට ගිහින් උගෙ කොන්ද කැඩෙනකන් ගහන්න ඕනෙ කියලා මම දොර පොල්ලක් අරන් අමුතුම රන්ගනයක් දාලා...මට ඒ කිසිම දෙයක් මතක නෑ...ජරා සමනලී හැමදේම වීඩියෝ ,අරලා රෙකෝඩ් කරලා තිබුනෙ නැත්තන්
ඒ වීඩියෝ එක බැලුවම නම් මට ආයෙ බොන එක එපා උනා..මම ඒතරම්ම චාර්ටර් ඩයල් එකක් උනා කියලා මටම විශ්වාස නෑ...
අරුන් බලෙන්ම මාව සෝෆා එකේ දාලා සපත්තු ඇදුම් ඔක්කොම ගලවලා..ශවර් එකෙන් හොට් වෝට නාවලා ඔලුවෙ දෙහි කකුල්වල පොල්තෙලුයි ගාලා මට නින්ද යනකන්ම ඇදට වෙලා හියියා
මම උන් තුන්දෙනාටම සූකිරි මාව දාලා ගිය එකේ දුක කිය කියා ඇඩුවා
උනුත් මාව චටර් කරේ නෑ...මාව දිගටම මම කියන එක අහගෙන..ඉතින් කෝ නිදියපන්...හොද එකා වගේ..හරි හරි අපි නෑ කියුවෙ නෑනෙ...උබව අපිට තේරෙනවා අනික් හැමෝටම වඩා..උබත් එක්ක අපි ඉන්නවනෙ...හොද කොල්ලනේ ඕවා අමතක කරලා නිදාගනින්...වෙරි හිදුනාම අපි කතාකරමු හෙට උදේට
උන් මට වෙරි කියපු එකට මට හොදටම දුක හිතුනා
ආඅ..උබලා හිතන්නේ...මම බී,ලා මට වෙරි...මට තොපිත් එපා ..තොපි ඉන්නේ මට හිනාවෙන්න...කොහොමත් මට වැරදිලා කෙලවෙලා යනකන් බලන් ඉන්නේ තොපි ඔක්කොම..මම යනවා මට බෑ..මට යන්න දියවු

සමනලී ඩස්පියා හින්නා තුනදෙනමා ඇදට තියලා මාව බදාගෙන අල්ලගෙන හිටියා මට නැගිටලා යන්න බැරිවෙන්න
මහ රැයක් වෙනකන්ම සූර් පිට කියව කියව ඉදලා බඩු පදම් වෙනකොට මට නින්ද ගියා මලා වගේ
මට පහුවදා ඇස් ඇරග්න්නත් බෑ වගේ ..ඔලුවත් එක්ක කකියනවා
යාන්තමට මට ඇහැරුනේ මගේ නලලට ඕඩි කොලොන් පැලැස්තරහක සීතල දැනිලා
ඒ අත් දෙක අරිම සිනිදුයි
හරිම හුරු බුහුටී
ඒ කටහඩත් මම අහපු මිහිරිම කට හඩ
මේ විදිහට කරන කොට සනීපයක් දැනෙයි නේද
මම ලෙඩ උනාම අප්පච්චි මෙහෙම කරනවා නේද?
තාත්තී පවූ අප්පච්චී ..
තාත්තිට ඉක්මනට හොදවෙයිද අප්පච්චි
මම ඇස් ඇරලා බලද්දි
මුව පැටියෙක්ගෙ වගේ අහින්සක ඇස් දෙකක් මම දිහා බලන් ඉන්නවා
නෑබිලියක් වගේ කපාපු කොන්ඩේ උරහ්ස ලගට වැටෙනවා
බේබි ක්‍රීම් ඇඩ් වල ඉන්නවා වගේ ලස්සන පොඩි කෙලි පැටික්කියෙක්
හුරතල් හිනාව හුරතල් කතාව ඕනෙ කෙනෙක්ගෙ ආදරේ හොරාගන්නවා
අප්පච්චී ..මෙන්න තාත්තී ඇස් අරඉනවා...මේන් බලන්න මේන්
මම පොඩි එකීගෙ මූනෙන් එහාට ඇස් හරවලා බලද්දි කෙල්ලගෙ ඔලුව අතගාන ගමන් මම් දිහා ඇස් දෙකේ කදුලු පුරවන් ඉන්න සූකිරිව දැක්කා
මට පේන දේ අදහා ගන්න බෑ
වෙරිමතට පේන විකාරද
මම ඇස් දෙක තදින්පොඩි කරා
සූකිරි මගේ ලග දගගලා මගේ කොන්ඩෙ අතරට ඇගිලි දාලා ඔලුව ම්සාජ් කරනවා
එයගෙ ඇස් වලින් කදුලු කැට කඩා වැටෙද්දි
පොඩි එකත් එයාට තුරුලුවෙලා
එයාමගේ පපුවට ඔලුව තියලා හයිහෙ. අඩන්න ගත්තා
වෙනදේ මොකද්ද කියලා හිතාගන බැරි පොඩි එකත් සුකිරි අඩන න්ක්සාම වෙන්න ඇති මට තුරුලුවෙලා අඩනවා
ඇයි මේ සුදූ...මොකද...මට යන්තමට වචන ගලප ගන්න පුලුවන් උනා
ඔයට බලාගන්න වෙනවා කියුව අනික් කෙනා මේ ඉන්නේ
මගේ පොඩි දූ
දැන් මගේ නෙමෙයි අපේ දූ
එතකොට අර ආපු ගෑනුලමයා
මගේ මාමා ගේ දුව...එයා ආවේ මම් කියපු නිසා දූව එක්කගෙන...මම් ඔයාට කියුවේ අසරණ වෙලා ඉන්න මමයි දුවයි බලාගන්න කියලයි...ඔයාට එහෙම බෑ නේ...එකනේ ඔයා ඔය තරම් මුර ඩු උනේ...මටයි දූටයි මේ ලෝකෙ කවුරුත් නෑ...අපි දෙන්නට අපි දෙන්නා විතරයි
වෙරි මතට ගල් ගැහුන හිත උනුවෙලා කඩා හැලෙන්න ගත්තා මගේ
මම වගේ මෝඩයෙක්
ලොකු නටකයක් කරේ වැඩිහ හොයන්නෙ බලන්නෙ නැතුව
සූකිරි කියන තුන් වෙනි කෙනා එයාගෙ දූ
එයා කියන්නේ මට ඒ දෙන්නව බලාගන්න කියලද?
මම දැනන් හිටියා නිර්වානී ඩිවෝස් වෙනකොට එයා පුතා ගත්තා ඒ උනාට දුවට එයා වැඩිය ආදරේ නැති නිසා දුවගෙ වගකීම සුකිරිට ගන්න කියුවා
ඒත් මම හිතුවෙ නෑ සූකිරි එයාගෙ දුවට මේ තරම් ආදරේ කියලා
මොනවා උනත් මට මම ගැන ලොකු කලකිරීමක් ඇති උනා...ලොකු ලැජාවකුත් දෙනුනා
තාත්තී දැන් උන හොදයිද..?
චූටි කෙල්ල මගේ මූනට එබිලා ඇහුවා
මම කොහොමකතා කරනද කියලා හිතගන්න බැරුව ඔලුව වැනුවා
තාත්තී කියන වචනෙ මට එක පාරට බර වැඩී වගේ දැනුනා...
ඒවගේ උත්තරීතර වගකීමක් ගන්න මම මෝරලා ඇතිදා මන්දා
මොනව උනත් පොඩි එකී දැක්කම ඕනෙ කෙනෙක්ට ආදරේ හිතෙනවා නිකම්ම
තාත්තී ඔයට තාම සිදෙනවද?
වැඩිපුර අයිස්ක්‍රීම් කාලා රෑට කූල් ඩ්‍රින්ක්ස් බොනකොට උන හැදෙනවා...එක දවස්ක් මට මිල්ක් ශෙක් දෙකක් බිවුව නිසා උන හැදුනා...ඔයා ඊයෙ තුනක් බියුවෙ ඇයි
පොඩි එකා මාව දෙක්කෙත් අදයි ගොඩක් කල් දනවා වගෙ කතා කරනවනේ
බබා අදනෙ මාව දෙක්කේ
මම තාත්තිව ගොඩක් කල් ඉදලාම දෙන්නේ...අපේ අප්පච්චි ගෙ වොලට් එකේ ෆොටෝ දෙකයි තියෙන්නේ...එකක් මගේ අනෙක තාත්තිගේ
තාත්තී අප්පච්චී ලොකු අයියාලවගේ ඉන්න ඉකෝලෙ යුනිෆෝම් ඇදපු ෆොටෝ තියෙනවා අපේ අප්පච්චි ලග..අප්පච්හ්චී ගෙදර ඉනදාට අපි දෙන්නා ෆොටෝ බලනවනේ..දැන් තාත්තී ෆොටෝ වලට වඩා ලොකුවෙලා තීන්නේ ගොඩක් බත් කාලා...ඒකයි මාත් බත්කන්නේ...ඉක්මනට ලොකු අක්කි කෙනෙක් වෙන්න
අපි ඊයේ ආවේ තත්තී මීට් වෙන්න පාක් එකේ සෙල්ලම් කරන්න...මම උදේ ඉදලම කෑවේ නෑ ...තත්තී අප්පච්චී කන්න එනකන්ම...මම පාක් එකේ තනියම සෙල්ලම කර කර හිටියානේ අවුවේම තාත්තී එනකන්...ආයා අම්මා මට කන්න කියුවා මම කෑවේම නෑ...ඔයාලා දෙන එනකන්ම...ගොඩාක් පරක්කු උනාම කාලා නැතුව මම සිහිය නැතිවෙලා වැටුනනනේ සයිඩින් බෝඩ් එකෙන්....මේ අතත ඌවා උනා...ඊට පස්සේ..තාත්තා ඩිල්මි ඇන්ටී එක ආවා...පාක් එකට...අපි ගියා හොස්පිටල් එකට...මේන් ඩොක්ට අන්කල් ලොකූම ලොකු කටුවක් ගැහුවා මෙතනට...සේලායින්....වගයක් දුන්නා...මට...අප්පච්චී විතරයිනේ ආවේ මාව බන්න්න..අප්පච්චි මට කියුවෙ තාත්තිත් එක්ක එනවා කියලානේ...මම තාත්තඉ ආවේ නැති නිසා ඇඩුවානේ...අපිඅට සෙල්ලම් කරන්නත් බැරි උනානේ...අප්පච්චි කියුවා තත්තී මිල්ක් ශේක් ගොඩාක් බීලා උන හැදිලා කියලා...අපි උදෙනම් ආවනේ තාත්තී බලන්න
පොඩි එකී කටනවත්වන්නේ නැතුවම එකදිගටම කියාගෙන යනවා
මගේ ගොඩක් ප්‍රශන වලට උත්තර ලැබුනා

Continue Reading

You'll Also Like

254K 6.7K 68
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."
372K 36.8K 114
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း ရိုရိုချိုချိုနဲ့ မခါးတာလေး ဖတ်ချင်ရင် လာနော်
1.3M 44.1K 61
Myanmar × BL Uni/Zaw [ 2 ] Warning..... Start Date: 29.9.2023 End Date: 20.11.2023 Photo Crd
1.4M 59.3K 70
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...