Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 42

873 148 12
By ShiranSuneth

Ep 42
දාල යාම
අතැරීම පුරුදු උනාම ලොකු දුකක් නැතුවම ඒක කරග්න්න පුලුවන්
මම හැගීම් ගිරහිත රො බෝ කෙනෙක් වගේ බයිසිකලේ පැද්දේ
හිතුබනම් හිතන්න දේවල් කෝටියයි
හිත් නිර්වින්දනය කරලා තියෙන එක හොදයි...නිර්...වින්දනේ...කිසිම් විදවීමක් නෑ බොලවු
ඒත් මගේ දෛවය මහ බබා කොටලා තියෙනේ කොත්තුවක් කාලා බඩ අවුල් උන වෙලාවකද මන්දා
යාන්තමට සන්සුන්වේගෙන එද්දිම ආයෙ කැලතිලා නලියනවා
කොහොම උනත් මම ආදරකතා කීපයක්ම ර්ස වින්දා
සමහර් ඒවා ස්ටෝබෙරි වගේ ඇබුලයි ඒ උනත් මතක් කරනකොට රසයක් සුවදක් ලස්ස්න පාටක් හිතට දැනෙන්වා
තව සමහරක් නෙල්ලිවගේ මුලින් තිතයි පසේඑ පැනිරසෛ
අනිත් එක පෙපර්මින්ට් වගේ කෝල් ඇති ලියලා කන්න ගත්තත් කට පොපියනවා පුපුරුගහනවා කන්වලින් දුම් පිටවෙනවා

බයික්කේ වේගෙන් එද්දි ඉස්සර්හට සුදු ඇම්බුලන්ස් එකක් වගේ වෑන් එකක් දාපු නිසා මම එක තැන බ්‍රේක් ගැහුවේ බයිසිකලේ පස්සේ රෝදෙත් උස්සලා
එලවන එකාගෙ...අම්මාට......හු හු නෙමෛ බුදුසරනයි
නොකියවෙන ඒවත් කියවෙනවා
කෙලවෙලා ඉන්න වෙලේමයිනෙ මුන් කෝචොක් දාන්න එනේත්
මගේ බයිකේ නැවතිලා ඉද්දිම වාහනෙන් එලියට පැනපු කලු ඇදුම් ඇදගත්ත නින්ජා වගේ සෙට් එකක් මාව
වට කරගත්තා
සූකිරියා හරි උගේ හතුරන්ගේ හරි වැඩක්
අවුලක් නෑ විදවන්නේ නැතුව එකපාර වෙඩි තියලවත් මරලා දානවනම්
මේ ජීවිතේ එපාම එපා වෙලා තිබුනේ
උන් වෙඩි තිවුවේ නෑ සුදු ලේන්සුවක් නාහෙට ඇල්ලුවා විතරයි
ෆෝමලින් ගදත් එක්ක කට කාරවන සර තිතක් උගුරට දැනුනා

ඇස් ඇරලා බලද්දි හැම තැනම කලුවර කර්පු වාහනේක
විස්තර කරලා වැඩක් නෑ
මේක සූකිරියාගෙම වැඩක්
මැරනකන් ගැලවෙන්නේ නැති පරාල ඇනයක්
කොයිතරම් වෙලාවක් සිහි නැතුව හිටියද මන්දා
ඇසුත් කකියනවා
ඔලුවත් රිදෙනවා
"සර්...කරදරකරාට සමාවෙන්න...ඇමති තුමාට හදිස්සියෙම ඔබතුමාව මුන ගැහෙන්න ඕනි කියුවා...උඩ තියෙන ස්විච් එකෙන්න්ලයිට් එක දාගන්න...ශීට් එක උඩ බොක්ස් එකේ කෑම වතුර ඇති....වාහනේ ඇතුලෙම මූන හෝදගන්න...වාහනේ තෙමුනට කමක් නෑ"

සම්පූර්න අවුරපු කුටීරයක් ඇතුලේ යන මට ඉහලින් සවිකරපු ස්පීකරේකින් කියනවා ඇහුනා
හොද වෙලාවට මේක ඒ සී කරලා නැත්තම් උස්ම හිරවෙලයි මැරෙන්නේ
මේක ඇතුලේ ගෙනිහිපු කී දෙනෙක් මැරෙන්න ඇද්ද
මිනී කීයක් මේ ශීට් එක උඩ පතබාවලා ගෙනිහින් කැලේකට දාලා පුච්චලා ඇතිද
හර්ස් එකක් වගේ භයානක වාහනයක්
මට බඩ කර කැවිලා වමනෙ ගතියට ආවා
කෑම නම් දිහා බැලුවේ නෑ
කටු අනිනවා වගේ ඇස් වලින් උගුරෙන් එන රිදිල්ල නවත්තගන්න වතුර බෝතල ගුඩු ගුඩු ගාලා බීලා ඉතිරියෙන් මූන හෝදගත්තා
නින්දත් නොනින්දත් අතේ තව පැය කීපයක් වත් යන්න ඇති
මේතරම් දුර මුන් කොහෙද ගෙනියන්නේ
මූද යටින් දාපු පාරකින් ඉන්දියාවේ තූත්තු කුඩියටවත් ගෙනියනවද මන්දා

එකපාරට කලුවර කුටීරෙ දෙකට පැලිලා මහා එලියක් ඇතුලට කඩා පාත් උනාම
මගේ අහින්සක ඇස් ඒක දරාගන්න බැරුව සිප්පි කටුවල කට වගේ ඇකිලිලා රැලිවෙලා ගියා
ටිකක්කින් තද එලියට ඇස් හුරු උනාම දැක්කේ
පරණ දෙමල මහා මන්දිරයක් ඉස්සරහා මම ගෙන්පු වාගනේ නව්ත්තලා
වටේට දෙමල කැටයම් දාලා ගහපු තට්ටු දෙකක් විතර උස තාපෙත්
ඒවටේට වවපු ගසුත් නිසා
පේන්නේ නැතුව ඇති හරියටම ඇතුලෙ තියෙන්නේ මොකද්ද කියලා
මූන තනිකලුපාට වෙස් මූනකින් වහගෙන හිටපු මිනිහෙක් ඉස්සරහට ඇවිත් කියුවා
"සර් ඔබතුමා එනකන් මන්ත්‍රීතුමා බලන් ඉන්නවා යමුද ඇතුලට"
වාහනෙන් බැහැපු මට දැනුනේ ටච් මහලට ඇතුල් වෙනවා වගේ

හැමදේම හදලා තිහුනේ කිරිගරුඩෙන්
ඒවාරත්තරන් පාටින් වැඩ දාලා
වටේම සුදු නිසා මහ විශාල අවකාශයක පාවෙනවා වගේ දැන්නවා
මට හිතුනෙම විශාල සුදුපාට බිත්තර කවචෙක ඉන්න චුටි කුරුලු පැටියෙක් වගේ
ඇතුලෙ තිබුන රස්නෙ පොඩ්ඩක්වත් මාලිගාව ඇතුලේ නෑ
වාහනේ ඇතුලේ තදකරන් ආපු මගේ කකුල් සීතල කිරිගරුඩ පොලොවෙ වදිදි හරිම සනීපයක් දැනුනා
මෙලෝ මනුස්සයෙක් නැති මේ විශාල ගෙදර ඇතුලට මාව ගෙනත් දැම්මේ මොන මගුලකටද මන්දා
තව ටිකක් ඉස්සරහට යනකොට නවීන පන්නේ කිචන් එකක්
ග්‍රැනයිට් අල්ලපු ලස්ස්න පෑන්ට්‍රියක් ලග ඇගටම තදවෙච්ච සුදුපාට කුර්තා කිට් එකක් ඇදගත්ත උස කොල්ලෙක් මට පිටුපාලා මොනවා හරි වැඩක් කරනවා
මොනව කර්න්නනද මන්දා
මම නාදුනන් ගෙදරකට ගියාම ගෙදර බෙල් එකත් නැත්තම් අමුත්තෙක් ඇවිත් කියලා පෙන්වන්න
උගුර පාදනවා වගේ පොඩි කැස්සක් දැම්ම
කුර්තා කාරයා මම් දිහාට ඇරුනා
සූකිරියා
මාව පිස්සු කරවන් ඇස් ...දගකාර හිනාව
කොයිතරම් අවුලෙන් හිරියත් මම මොන මූඩ් එකේ හිටියත් මාව වශීකරලා මුඩ් ෆික්ස් කරන
ආදරනීය මූණ
මොනවද වෙනසකුත් තියෙනවා
ගොඩක් කෙට්ටුවෙලා
පිම්බිලා තිබුන අත්, පපුව හුලන් බැහැපු බැලුම් වගේ ඇකිලිලා
මූනත් සුදුපාටයි
ටිකක් කුදුවෙලාද මන්දා
වෙනදා තරම් උරහිස් පලල් නෑ අකුලගෙන හිටියේ
ඒත් මේ වෙනස් කම් වලින් එයාගෙ කඩවසම් බවනම් පොඩ්ඩක් වත් අඩුවෙලා නෑ
"හරියටම සීනි හැදි එකහමාරක් දාලා හැදුවේ"
වෙන මුකුත් කියන්න කලින් උනු උනු කිරි කෝපි එකක් වටින ලස්සන චීන පෝසිලීන් තේ කෝප්පෙක තියලා මට දික්කරන ගමන් එයා කියුවා
"තාමත් මතකයිද මගේ ටේස්ට් එක"
"ඔයාගෙන් දැනුන ටේස්ට් එක අමතක වෙන්නේ නෑ මම මැරුනත්"
"වැඩක් නෑ ඒව ඔකෝම දැන් වෙනස් වෙලා...මම සීනි දාපු කෝපි බොන්නේ නෑ දැන්"
"කමම්ක් නෑ මම වෙනුවෙන් බොන්න අද"
"ඔයා වෙනුවෙන් කෝපි නෙමයි වසත් බීපු කාලයක් තිබුනා....පස්සේ ඒ අමාරුව හොද උනා"
"මට තාම අමාරුව තියෙනවා ඉස්සරත් වඩා"
"නාදුනන මිනිස්සුන්ගෙ අමාරු හොද කරන්නේ නෑ මන්"
"අපි දැන් අදුනනේ නැති මිනිස්සු වෙලාද?"
"නම ඇරුනාම අපි මොනවද අපි ගැන දන්නේ"
"ඉතින් අපි පටන් ගනිමුද ආයෙ මුල ඉදන්ම...ඔයාට මාව තේරුම් යයි එතකොට"
"" පටන් ගත්තු හැම එකක්ම වේදනාවක් ඉතිරි කරලා හරි ඉක්මනට නැතුව ගියා ඒ නිසා ඕනෙ නෑ ආයෙමත් පටන්ගන්න කිසිම දෙයක් "
"බය වෙන්න එපා මම ඔයාට බල කරන්නේ නෑ"
"බල කරලා කිසි දෙයක් ලබාගන්ත් බෑ"
"ආයෙ ආයෙත් ඔයාගෙ ලගට ඇවිත් කරදර කරන්නේ නෑ මන් අන්තිම වතාවට...ඔය ලස්ස්න මූණ බලන්න ඕනි නිසයි බලෙන්ම එක්කගෙන ආවේ"
"ඇයි රටවත් යනවද"
"නෑ මේ ලොකෙන්ම යන්න හදන්නේ"
"විකාර...මාත් එක්ක වෙන පලාතකට පැනලයමු කියුවම බෑ කියපු එකා ...මේ ලෝකෙන්ම පැනලා යනවද....හම්බකරපු ඔක්කොම දාලා"
"නෑ මට මේවා අල්ලගෙන ඉදලා හරි මහන්සී ...අත ඇරලා යන්නයි ඕනෙ හැමදේම...අත අරගන්න බැරි දේකට තියෙන්නේ ඔයා ගැන මතකයයි ඔයාගෙ ආදරයි විතරයි"
"බොරු වචන ...ඕවා කියන්න ඔයාගෙ රැව්වීම වලට එන මෝඩ අධාරකාරයන්ට"
"නෑ බොරු නෙමයි ...බොරු කියලා මට තවත් ලබා ගන්න දෙයක් නෑ"""
"වටෙන් පිටෙන් කොටන්නේ නැතුව කෙලින්ම කියනවා...මකද්ද ප්‍රශ්ණෙ"
"මේ ක තමයි ප්‍රශ්නේ"
එයා කුරුතාව ගලවලා මට එයාගෙ පපුව පෙන්නුවා
කිරිසුදුපාට කිරිගරුඩ ගලක් වගේ තිබුන
මම හිනා උන අඩාවැටුන ආදරනීය පපුව
වැහැරිලා ගිහින් හොදටම ඇට කටුත් පේන තරමට
වම්පැත්ට්ගේ හදවතට උඩින් ගහපු ලොකු පැලස්තරයක්
"මොකක්ද ඒ ...ඇයි මෙහෙම" මට දැකපු දේ නිසා ලොකු ශොක් එකක් දැනුනා
"පපුව පැලිලා තියෙන්නේ"
"ආදරේට පපුව පලාගත්තා කියලනම් කියන්න එපා...මොකද උනේ ඇත්ත්ටම"
"උන්ඩයක් තියෙනවා හරියටම හදවතේ කොනක"
"" මොකද්ද කරන්නේ...මෙතන කෝපි හද හද ඔයා ඉන්න ඕනෙ ඉස්පිරිතාලෙන ඔයතරම් අමාරුනම්"
"කෝපි විතරක් නෙමයි ස්මෝසත් හදනවා....ඔයා ආසම කෑම නේ"
"පිස්සු....එපා මහන්සි වෙන්න..."
"බෑ ...අන්තිම වතාවට ඔයාට මගේ අතින් කන්නදෙන්න ඕනි"
"ඇයි බන් මෙහෙම රිද්දන්නේ....පහුගිය කාලෙම මට රිද්දුවා මද්දිද" මට එයා වේදනාව දාරගෙන කුස්සියෙ අමාරුවෙන් නැගිට ගෙන ඉන්න හැටි බලන් ඉන්න බැරි උනා
"දන්නවා ඒක ...සමාවෙන්න කියලා පවු හෝදගන්න බෑ මම කරපු...ඒවට නියම දඩුවම් මට ලැබිලා තියෙන්නේ"
"ඕෆ් කරනවකො ඔය මල ඉ ලවු ගෑස් ලිප...තෙල් තාච්චියෙ සද්දෙට මට කියන දේ ඇහෙනෙත් නෑ...සමෝසා ඕනෙ නෑ...යන් අර සාලෙට...හරියටම කියනවා මොනවද උනේ"
"තව ටිකයි මට මේක ඉවර කරන්න දෙන්න...මම පටන් ගත්ත ගොඩක් වැඩ අතරමැද්දේ දාලා යනවා...මේකවත් ඉවරකරන්න ඕනෙ ...මම සමෝසා හදන් එන්නම් ...ඔයා වොශ් දාගන්න...අතනින් යන්න වොශ් රුම් එක....අදින්න ඇදුම් ඒකෙම ඇති"
මට මේක මහ විකාරයක් වගේ...සූකිරි කටුස්සො කාලා කාස රෝගෙ හැදිච්ච බැලලියෙක් වගේ කෙට්ටුම කෙට්ටු වෙලා...ඒ අස්සේ මැරෙන්න යනවලු ලගදිම...ෆෝමලින් මගේ ඔලුව විකාර කරලා...මහන්සී දාඩියයි
සූකිරි පෙන්නුවේ නාන කාමරයක් නෙමෙයි ඒක ක්ලියෝ පැට්ටාගෙ ස්නානාගාරෙ වගේ
සුවදකවාපු වතුරෙ සබන් පෙන පිරිච්ච නාන බේසමක් ඒක හදලා තිබුනේ කිරිගරුඩෙන්ම තමයි
ඒක දෙන්නෙක්ට ඉන්න පුලුවන් තරම් විශාලයි
මම ඇදුම් ගලවලා නිරුවතින්ම සබන් බෝල් පිරුනු නාන බේසමට බැස්සා
මගේ ලාදුබුරු ශරීරෙ සුදුපාට පෙන කැටි අස්සේ නොපෙනීගියේ
කිරි වීදුරුවකට දාපු චොකලට් පාට ඔරියෝ බිස්කට් එකක් වගේ
ඇස් වලට ගියත් විසක් දැන්නේ නැති ඉම්පෝටට් සබන් ලික්විඩ් එකක් වෙන්න ඇති
මම සබන් පිරුනු වතුරේ හිටියේ හුස්ම නොගෙන ඇස් ඇරගෙන
ගොඩක් වෙලා හුස්ම නොගෙන ඉද්දි මගේ පපුව තදවෙලා පෙනහැලි පිපිරෙන්න එනවා වගේ දැනුනා
මම ඒ වේදනවට කැමතී
එතකොට එන කන්දෙකේ හෝ හෝ ගාන සද්දෙට කැමතී
මට ඕනෙ උනේ ඇගේ තියෙන කුණු හෝදලා දාන නෙමයි
හිතේ තියෙන කුණු හෝදන්න
ඒවයෙන් මම හෙම්බත් වෙලා හිටියේ
දරාගන්න පුලුවන් අන්තිම කොනේදි
මම දිය කපාගෙන උඩට මතු උනේ ලොකු හුස්මකුත් එක්ක
ගිනිපිටවෙන ඇස් අරිද්දි සූකිරි මම ඉස්සරහා
"මැරෙන්නද හැදුවේ"
"මැරෙනකන්ද බලන් ඉන්නේ"
"නෑ බේරගන්න ආවේ"
"ඔයාට් බැරිඋනානෙ මාව බේරගන්න...දැන් මම මැරිලා ඉවරයි" මම හෙලුවෙන්ම බාත් ටබ් එකෙන් නැගිට්ටෙ ඇගදිගට නිරුවත් ඇග දිගේ සබන් ඔඑන බේරිලා වැටෙද්දි
"ඔයා තවත් ලස්ස්න වෙලා"
"ඒක අයෙ ආයෙ කියන්න එපා...ශරීරෙ ලස්ස්න වෙලා මොකටද ජීවිතේ කැතවෙලා...මට මගේ ඇග එක්ක තරහයි...මිනිස්සුන්ට මම නිකම්ම මස් වැදල්ලක් විතරයි...කෙලහල හල බලන්නේ ලස්ස්න දිහාවිතරයි...හැමෝටම මගෙන් සෙක්ස් ඕනි උනාට..මට ආදරේ දෙන්න එකෙක් වත් නෑ...තමුසෙත් පාරෙ ඉන්න පිරිමි උස්සන් ඇවිත් අතගගා ලස්ස්න බලන්නේ...දරුවො දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්නේ...හුරතල් කරනවකො තමුසෙගෙ දරුවො ,,....නිකන් එහේ මෙහේ පිරිමි හුරතල් නොකර"
"ඒ හැමෝටම කලින් මට ඔයාව අයිතිඋනේ...ඔයා පිට මිනිහෙක් නෙමයි මට"
සූකිරිගේ කෙට්ටු ඇගිලි මගේ පපුව පුරා තියෙන් පුන්චී පුන්චි සබන් බිබිලි තෙරපනවා
"ඇගේ ගෑවෙන්න එපා...සබන් ගෑවෙයි තුවාලේ....වෙඩිල්ලක් වැදුනා කියුවා නේ"
"වෙඩිල්ලට වඩා තදින් වැදෙන්නේ ඔයාගෙ වචන් ඒවා චූටි චූටි ඉදිකටු වගේ පපුව පුරා ඇනෙනවා"
මට එක දිගටම දරදඩුවෙලා ඉන්න බෑ මගෙ හිත වාවගන්න බැරි උනා එයාගෙ අසරන ඇස් දැක්කහම
මම මගේ තෙත ඇගිලි එයාගෙ කොන්ඩේ අතරින් එහේ මෙහේ ගෙනිච්චේ
ඉස්සර කරා වගේ මයි
ඒත් ඉස්සර එයාට තිගුනේ කලු ගන සරු කොන්ඩය්ක්
දැන් ඒවා තුනී වෙලා පැටලිලා පොල් කොහු වගේ කිසිම හයියක් නෑ
ඒත් මට දැනුන ආසාව ආදරේ වෙනසක් උනේ නෑ
මම එයගෙ ඇගට නෙමයි ආදරේ කරේ එයාට විතමයි ...ඒක එයාට තේරුම් ගන්න බැරි උනා
"ඔයාට වඩා ලොකු වෙලානෙ මෙයා..."සූකිරි මගේ සෙමි හාඩ් වේගෙන එන මල්ලියාව අතින් මිරිකන ගමන් කියනවා
ඔවු ඒක ලොකුවෙලා ගොඩක් ඉස්සර සූකිරි දකිද්දි ඒක පොඩි අහිනංඅක මුව පැටියෙක් දැන් ඒක දඩ ගෝනෙක්..කුලු මීමෙමෙක් ලේසි නෑ ආම් බාන් කරන්න
මම සූකිරිගෙ කෙට්ටු නිරුවත් ඇග මගේ විශාල ඇගෙන වෙලා ගත්තා
දැන් සූකිරි කුරුලු පිහාටුවකටත් වඩා සහැල්ලුයි
ඉසසර මට දැනුනේ එයා මහ යෝධයෙක් වගේ මම චූටි බෝනික්කෙවගේ
ඒත් දැන් මම් ගොඩක් විශාල වෙලා එයා ගොඩක් කෙට්ටු වෙලා
එයා පුරු පුරු ගගා පූසි පැටියෙක් වගේ ගුලි වෙද්දි මම නොදැනීම එයාව බදාගත්තා තදින්ම
"අවුච්"
සූකිරිගෙන්නාපු කෙදිරිය නිසා මම එයා දිහා බැලුවා
පපුවෙ ගහලා තිබුන ලොකු සුදු පාට ප්ලාස්ටර් එක රතුකරගෙන ලේ එනවා
මම ඉකමනින් එයාගෙ පපුවෙන් අයින් වෙලා එයාගෙ උරහිසෙන් අල්ලා ගත්තා
"දෙයියනේ ඒකෙන් ලේ එනවා...මොකක්ද..කරන්නේ..අයියෝ...ජොකදහ කරන්නේ"
"""කලබල වෙන්න එපා පැටියෝ...ඒකෙ ප්‍රශනයක් නෑ...ටිකක් රිදෙනවා විතරයි...මාව අර කාමරේ ඇදෙන් තියන්න"
සූකිරිව උස්සලා ගත්තා මම කිසිම බරක් දැනුනේ නෑ
දිලිසෙන සිලික් රෙද්දක් එම්බ්‍රොයිඩර් කරලා මහපු ලස්සන ඇදක් මම සූකිරි එ3කෙන් තිබ්බ්බා
එයාගෙ පුවට යටින් පොඩි ලේ පැල්ලමක් ගලාගෙන එනවා
"ඔයා ඇදුම් ඇදගන්න...මම ඩොක්ටර්ට කතා කරන්නම් "
එයා ඇදලග තිබුන ෆෝන් එකෙන් කා එක්ක හරි වචන දෙකක් කතා කරද්දි මම ඇදගාව තියලා තිනුන්න ශෝටයි ටී ශර්ට් එකයි ඇදගත්තා
ඒ දෙක ඉස්සර මම වැඩිපුරම ඇදපු සූකිරිගෙ කලිසමයි ශර්ට් එකයි වගේමයි
"ඉස්සර හිටියා වගේමයි"
"ඇදුම් වලින් විතරක් අතීතෙට යන්න බෑ"
"අද තමයි මැරෙනවනම් නියම දවස...මට ලොකු සැහැලුවක් දැනෙනවා මැරෙන්න කියාපු දවසක් "
"මොනවද මේ අවකැපෙන කතා කියනෙනේ...පිස්සුද් උබට"
දොස්තරයි නර්සුයි ආවා
බැනේඩ්ජ් ගලවලා බෙහෙත් දැම්මා
සූකිරිට ලොකු දරාගැනීමේ ශක්තියක් තියෙන්න ඕනෙ ඒ වේදනාව දරාගන
ඒක රුපියල් දෙකක් විතර සිදුරක් උනාට ඒක ඇග ඇතුලටම කඩා බැහැලා තියෙන නිසා
ඒ සිදුරෙන් කෙලිනම් හදවතෙන් පොම්ප ලරන ලේ ලීක් වෙලා එලියට විදිනවා
"මිනිස්ටර් මට හිතාගන්න බෑ ඔබ තුමාගෙ දරාගැනීමේ ශක්තිය ගැන...හර්නම් දැන් ෆේන්ට් වෙන්න ඕනෙ පේශන්ට්...අපි ඔබ තුමා ප්‍රවේශම් වෙනවා කියපු නිසයි ඩිස්චාර්ජ් කරේ...ඒත් මේ විදියෙ ලෙඩෙක් අපි තියන්නේ අයි සී යූ එකේ ලයිෆ් සපෝට් මැශින් වලට සම්බන්ද කරා "
"එහෙම තිබ්බත් මට ජීවත් වෙන්න බෑනෙ ඩොක්ටර් වැඩි දවසක්"
"අපි කවුරුත් හැමදාම ජීවත් වෙන්නේ නෑනෙ සර්...ඒත් අපිට ඕනි පුලුවන් තරම් උපරිම කාලයක් උබතුමාව ජීවත් කරව්න්න"
"මැශින් එකකට බැදලා සදහටම ජීවත් උනත් වැඩක් නෑ ඩොක්ටර්...මම මේ ටික දවසත් අල්ලගෙන හිටියේ මට අන්තිම වතාවට බලලා යන්න කෙනෙක් හිටියා...අද එයා මාලග ඉන්නවා...මට එයාගෙ උකුලාඋඩ අන්තිම උස්ම ටික පිටකරන්න තිබුනොත් ඇති"
සූකිරි ඉකිගහන කෙදිරියකින් අන්තිම වචන ටික කියද්දි මට මාව පාලනය කරගන්න බැරිඋනා
"රත්තරන් ආයෙ පාරක් මාව දාලා යන්න එපා පැටියෝ...මම තනියෙන් ඉන්න හරි බයයි...මම ලග ඉන්න හැමෝම දාලා යනවා....ඔයා අයෙත් යන්නද හදන්නේ සදහටම..." සූකිරිගෙ යට්පතුල් දෙක බදාගෙන ඉකිබිදින ගමන් මම ඇඩුවා
දොස්තරට දැනෙන්න ඇති අපි දෙන්නට නිදහසේ කතා කරන්න ඕනි බව...දොරත් වහගෙන නර්සුත් එක්ක ඩොක්ටර් පිටවෙලා ගියා

"මට වෙඩි වැදිලා ටික දවසක් වෙනවා....ඒක තාම දන්නේ බොහොම ටික දෙනයි ...මේක දැන්ගත්තනම් මීඩියා ආදාරකාරයෝ ඔක්කොම පිරුනාම මට කිසි නිදහසක් නැති වෙනවා....අඩුම තරමේ මේක මගේ වයිෆ් වත් ද්න්නේ නෑ...දොස්තර හොදකරන්න බෑ කියුව ගමන් මත උනේ උබව...මට මැරෙන්න ඕනෙ මම වැඩිපුරම මම ආදරේ කරපු කෙනා ලග...මට ඇතිවෙලා මේ බොරු රගපෑම් ...අන්තිම මොහොතෙවත් මට බොරුවෙන් අයින් වෙලා ඇත්ත ජීවිතේ ජීවත්වෙන්න ඕනේ...අවුරුදු ගානකට පස්සේ මම ආයෙමත් මට ඕනෙ විදියට ජීවත් වෙනවා...වේදිකාවක රගපාන එක ලේසී...ඒත් ඇත්ත ජීවිතේ හැමදාම රගපාන්න ගියාම හරි අමාරුයි...මම සමලින්ගිකයෙක්...මට ඕනෙ උබේ සහකාරයා වගේ ඉන්න...උබේ හැම වැඩක්ම කරලදීලා උබ ලගටම වෙලා ඉන්න...මට උබේ තුරුල්ල තරම් වෙන කොහෙවත් සැපක් දැනෙනේ නෑ...මේ උබ වටෙ තියෙන්නේ ඔක්කොම බොරු...මගේ රගපෑමට මමම හදාගත්ත පසුතල නිර්මාන...දැන් ඒවා වැඩක් නෑ...මට ඕනෙ ජීවත්වෙන්න උබත් එක්ක උබේ ගමේ අපේ දුප්පත් ගෙදර"

"ඇයි බන් උබට මේක තේරුම් ගන්න මේ තරම් පරක්කු උනේ ...අපිට මොනම ක්‍රමයක්වත් නැද්ද උබව හොද කරගන්න"
"ඒක ගැන හිතලා වැඩක් නෑ...අපිට තියෙන පොඩි වෙලාව අපි සතුටින් ඉමු මට ඒ ඇති"
"ඇයි බන් උබට වෙඩි වැදුනේ"
"මම දිනාගෙන දිනාගෙන ආවා මගේ ගේම් එක...පක්ෂෙන් ඊලග අගැමැති අපේක්ෂක විදියට මාවනම් කරා...මම පාතාලෙ මට ඕනෙ විදියට පාලනය කරා...ඒක පාත්තියක තියෙන වල් පැළෑටි වගේ ගලවලා අයින් කරන්න අයින් කරන්න ආයේ ආයේ හැදෙනවා....නිකන් ගලවලා විතරක් වැඩක් නෑ...උදුරලා කපලා පුච්චන්න ඕනේ....පහුගිය දවස් වල උබ දකින්න ඇති ගොඩක් අපරාදකාරයො සගවපු ආයුධ පෙන්වන්න ගිහින් වෙඩි කාලා මැරුනා ඒවා මගේ ප්ලෑන් ....ඒත් මේ පාතාලේ නවත්වව්න්න බෑ මුඩුක්කු දුප්පත්කම මේ රටේ තියෙනකන්...ඒවයෙන් බොයිලර් කුකුල්ලු හැදෙනව වගේ ඉක්මනට අලුත් අලුත් පාතාල සාමාජිලයො නිශපදනය කරනවා හරියට ප්‍රොඩක්ශන් ෆැක්ටරි වගේ"
අම්මෝ මූ මැරෙන්න මොහොතක් තියලා හරි හතරවරන් ගහලා කතාව ඇදලා ඇදලා කියන්නේ ඉස්සර වගේමයි
කතාව දිගැස්සි දිගැස්සි යනකොට මම හිතුවා
"වල් ගස් ගැලෙවුවට වැඩක් නෑ ආයෙ පැලවෙනවා ඒනිසා ඒවා කපලා පුච්චන්න ඕනි ඒවගේ තමයි පාතාලෙ උන් අල්ලලා හිරේ දාන් හුරතල් කරලා වැඩක් නෑ උන් මරන්න ඕනි...මම ඒක හරියටම කෙරෙවුවා...මුලින් කලු දෙබරු...උන් ඉවර උනාම අපේ තාත්තගේ පාතාලෙ හෙන්චයියෝ...අපේ තාත්තාට තේරුනා මම මුලදි ඔලුව පහත් කරන් හිටියට හීන් සැරේ එයාගෙ ඔටුන්නටත් විදින බව....මේ ගේම් එකේ තාත්තලා පුතාලා නෑ ඉන්නේ විලෝපිකයොයි ගොදුරුයි විතරයි...ඕනෙම දුර්වල වෙලාවක පහරදීම වෙනවා....තාත්තා මට දැල එලාගෙන එන බව පේනකොටම මම මගේ ප්‍රසිද්ධිය ඉස්සරහට දාලා තාත්තගේ වැරදි   ලන්කාවෙ නිවුස් පේපර් වලට පෙන්වලා දුන්නා. තාත්තා තිර්පිටිපස්සේ ලොකු මිනිහෙක් උනාට සමාජෙ ඉස්සරහා මමතමයි ජනප්‍රිය මිනිස්සු අන්ද කොටලුවො වගේ මම කියන ඕන දෙයක් විශ්වාස කරලා මම කියන ඕනෙ පාරක යනවා

ඔයා පහුගිය දවස් වල නිවුස් මුකුත් බලලා නෑනෙ
තමන්ගේ තාත්තා උනත් වරදක් කරනවනම් ඒක පිලිඅරගෙන පෙන්නල දෙන එක තමයි උත්තම පුතෙක්ගෙ යුතුකම
එහෙමයි නිවුස් පේපර් ලියලා තිබුනේ මම ගැන
ගොස්සිප් චැනල් වල මාවා මහා සාධාරන නීතිගරැක දැයේ පිනට පහල උන අනාගත නායකයා කියලා ලොකුවට ප්‍රචාරේ අරන්ගියා
ඒවා ඔක්කොම මගේ සල්ලි විසිකරලා කරපු ප්‍රචාරන වැඩ සටහන්
අනාගතේ කියන කේන්දර කාරයෝ ටිකකට කියලා උදේ දවසේ පලාපල වැඩසටහන් වල මම දියසේන කුමරයා...මගේ කේන්දරෙන් තමයි ලන්කාවට යහපත උදාවෙන්නේ කියලා මෝඩ ගෑනුන්ගේ කොලවලට පෙවුවා...උන් රෑට මහන්සිව්3ලා ගෙදර එන් පිරිමි රෑට කන වෙලාවට ඔය මනස්ගාත්3ම උන්ගෙ ඔලුවට දායි
ඒවා තමයි නිර්මානාත්මක ලෙවිකරනය
තාත්තා උත්සහ කරා ගොඩක් මගේ ආරක්ශක වලල්ල බිදින්න
ඒත් බැරි උනා
මොකද ඒ වෙද්දි මම එයාගෙ පාතාලෙ විනාශ කරලා මගේම අලුත් පාතාල අපායක් හදලා තිබුනේ
මගේ තග්ස්ලා කොල්ලෝ
ලස්සන බොඩි බිල්ඩර්ස්ලා
සමාජෙට ගොඩක් හොදමිනිස්සු වගේ පේන
කෙල්ලෝ පිස්සුවට්ටන පුලුවන් හොද ඩිසිප්ලීන් තියෙන උන්
හැබැයි අලුත් යක්කුපරන උන්ට වඩා ගොඩාක් බයනකයි
ඉක්මනින්ක්‍රියාත්මක වෙනවා නොහිතන වෙලාවෙ පහ දෙනවා
මගේ නිල බලයෙන් ආමි පොලිස් නාකොටික් බනදනාගාරේ හැමතැනටම මුන් එක්ක කන්3ක්ශන් හදලා තිබුනේ
ඒ නිසා ලන්කාවෙ ඔඅවතින් නීතිය ඇත්ලෙ උන් ගොඩක් ආරක්ශී

ඒනිසා ලන්කවෙ නීතිය අතින් උන් ගොඩක් ආරක්ශිතයි
තාත්ත නොහිතපු වෙලාවක මම එයාට පහරදුන්නා
එයාගෙ ගෙදෙට්ට කුඩු කිලෝ 10ක් දාලා
පොලීසියට ඔත්තුවදුන්නා
පොලීසිය කුඩු වටලන්න යද්දි මද්‍යකාරයො රොත්තක් උන්ගේ පස්සෙන් යැවුවා
පොලිස් ලොක්කො ගොඩක් ගෙනත් එවෙලාවෙම ලොකු මාද්‍යසකච්චාවක් තිබ්බා
මම්ත් එතැන හිටියා කදුලු පුරවගෙන
පොලිස්ලොක්කා කිතිය යුවා මගේ ඔත්තුව නිසයි මේ මහා ජාවරම් කාරයා අහූනේ තමන්ගේ තාත්තා කියලවත් නොහිතා රටජාතිය වෙනුවෙන් මහා කැපවීමක් කර දේශමාමක පුත්‍රයෙක් කියලා
හිරේදි තාත්තට කෑමක් විශවෙලා මැරුනා

"විශ වෙලාද විශකලද බලෙන් වස දාලා"

දෙකෙන් මොක්ක් උනත් මොකද අන්තිමේ එයා මැරිලා ගියා එච්චරයි. කොහොම උනත් මේකෙන් මට වාසි හොඩක් උනේ මගේ නමට ලකුණු ගොඩක් වැටිලා මගේ ප්‍රධාන හතුරානැතිව ගියා
මගේ සොදුරු පාතාලෙට ලන්කාවෙ මොනපොලියක් ගොඩනගන්න උනා පාතාලෙ ලෝකෙ ඇතුලේ
ඒකියන්නේ හතුරො නෑ
ඒත් මම ඉස්සර උනා වැඩී
මම මගේ ආරක්ශාව අඩුවෙන්න දුන්නා, බය නැතුව එහෙමෙහේ යන්න ගත්තා
ඒත් මම හිතුවා වැරදී
තාත්තා මැරුනත් ඒයගෙ ශාපලත් හෙවනැලි තාම හොල්මන් කරනවා

මගේ හාෆ් බලඩ් බ්‍රදර්
ඒ කියන්නේ අර්ධසහෝදරයා...තාත්තගෙ හොර ශොට් එහෙකෙන් ඉපදිච්ච වේසිගෙ පුතෙක්
මටත් නොදැනි මගේ අරක්ශක වලල්ලට රහසේම රින්ගලා
ඌ තාත්තගෙ හුරතලා...එයාගෙ ප්ලෑන් එක තිබිලා තියෙන්නේ මම එයාගෙ සැලැස්මෙන් පිට යද්දි මාව කපලා එතැනට මූව බස්සන්න
කොහොම හරි වැඩිය කවුරුත් නැති නුවරැළියෙ මගේ බන්ගලෝ එකේ මම අශවයො රයිඩ් කර්දි මූ මට වෙඩි තිබ්බා
මගේ ඉස්සරහින් ඇවිත් මගේ ඇස් දෙක බලාගෙන සයිලන්සර් එකක් දාපු තුවක්කුවකින් වෙඩි තිබ්බේ
හරියටම හදවත පහලට
මගේ ආරක්ශකයො මාව හොයාගත්තේ පැය කීපෙකට පස්සේ සිහි නතුව වැටිලා ඉද්දි

උන්ඩේ තියෙන්නේ හෘදයට ටිකක් පහලින් මහා දමනියක් අස්සේ
ඒකෙන් හදවතට ලේ දෙන නාල් විනාශවෙලා
ලේ නැතුව මගෙ3 හදවතින් 75% විතර පේශි මැරිලා ගිහින් තියෙන්නේ
උබ මගේ කතාව ඇහුවාම හිතයි මම නරුමයෙක් කියලා
ඒත් මට ඕනි උනා මේ සක්කිලි ජීවිතෙන් ගැලවෙන්න
ඒක කරන්න බෑ තාත්තා මැරෙන්නේ නැතුව
ඒවගේම මම දන්නවා මම සමලින්ගිකයෙක් බව
මේ ජරා රටේ අන්තවාදී මිනිස්සු ඉන්නකන් කවදාවත් සමලින්ගිකයෙක්ට නීතියානු කූලව ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ
අවුරුදු 200කට කලින් සුද්දා දීපු පරණ නීති ඔලුව උඩ තියාගෙ යන රටක්
උනුත් ඒ නීති වෙනස් කරලා
දැන් ඒ රටවල සමරිසි අයට බදින්න පුලුවන් ළමයි හදන්න පුලුවන්
අපිට වඩා සාම්ප්‍රධායික ඉන්දියාවත් වෙනස් වෙලා
අපේ රටේ විතරක් අපි සමනළ්ලු කරලා කොන් කරලා
එකට හිටියත් අල්ලලා හිරේදානවා
මේක වෙනස් කරන්න ප්‍රසිද්ධිය බලය මාද්‍ය ඔක්කොම තියෙන්න ඕනී
මම ඒ විදියෙ කෙනෙක් වේගෙන ආවේ
හැබැයි එතැනට එන්න මට මම සමලින්ගිකයෙක් නෙමෙයි නෝමල් ටොපිකල් දේශපාලකයෙක් කියලා ඔප්පු කරන්න උනා
ඒකට මට කසාදබදින්න උනා ළමයි හදන්න උනා සමලින්ගිකත්වය පහත් කරලා කතා ලරන්න උනා
ඔක්කොම රගපෑම් කරේ අන්තිමේ හොද දෙයක් බලාපොරොත්තුවෙන්
බෝධි සත්වයන්ට එදා තිබුන කුලක්‍රමේ වැරදී කියලා තේරුනා...දුප්පත්තු වෙනුවෙන් පෙනී සිටින්න ඕනි උනා
ඒත් උන්වහන්සේ දුප්පත් පවුලක ඉපදිලා ඒක කරන්න ගියානම් ඉන්දියාවෙ මිනිස්සු අහන්නේ නෑ
බුදූනත් මේ කතාව කියන්නේ ශක්‍යරජකෙන්ක්ගෙ පුතෙක් කියලා මිනිස්සු ගෞරවකරපු නිසයි උන්වහසේට බය නැතුව කුලවාදයට පහරදීලා සමානාත්ම තාවය අරගෙන 3න්න පුලුවන් උනේ
ඒ වගේ මටත් ඕනි උනේ ධනය බලය තියෙන ආකර්ශනීය නායකයෙක් වගේ පෙනී ඉන්නගමන් ටිකින් ටික සමරිසි ප්‍රජාවට නිදහස දෙන්න මිනිසුන්ගෙ හිතුයි නීතියයි දෙකම වෙනස් කරන්න
ලන්කාවෙ මාද්‍යයි දේශපාලනෙයි එකතු උනොත් ඕනෙ බලුබෙට්ටක් උනත් අයිස්ක්‍රීම් එකක් කරලා මිනිස්සුන්ට කවවන්න පුලුවන්
මම ඒ තත්වෙට ගොඩක් ලගින් හිටියේ
මම හැමදේම කරේ මම වෙනුවෙන් විතරක් නෙමයි ඔයා ගැනත් හිතලා
හරියට ඔක්කොම උනානම්
මම නිර්වාණි දරුවොත් එක්ක රට යවනවා
පස්සේ ඩිවෝස් කරනවා එයාට වෙන කෙන්ක් හොයලා දීලා

උබ හිතයි මම නිර්වානි අමාරුවේ දැම්මා කියලා
ඒත් එයා මම හිතන් හිටපු කෙනා නෙමයි
පොඩි කාලෙ ඉදලාම සල්ලි උඩ හැදිච්ච ගුණදම් අති නැහැදිච්ච වනචර් කෙල්ලක්
මම සමාජෙන් වසන් කරගෙන හිටියේ හැමදේම මගේ අගමැති හීනෙ නිසා
එයගෙ තාත්තගෙ අතේ තමයි ඔක්කොම වෑඩ කිඩ
මම කොහොමත් ගෑනු එක්ක ඉන්න අසා නෑ
ඒත් මුලදි මම මගේ උපරිමෙන් එයාට සෙක්ස් දුන්නා එයා අල්ලා ගන්න ඕනි නිස
බැන්දට පස්සේ මට ඒක එපාම වෙලා ගියා
එයා නයිට් කල්බ් ගිහින් එන්නේ එලිවෙන ජාමේ
කොල්ලෝ ගොඩක් මැද්දේ අමු හෙලුවෙන් බීලා බීලා සිහිනැතුව ඉද්දි මමම ගිහින් අරන් ආපු දවස් ඕනෙ තරම්

උත්සවේකට ජනතාව ඉස්සරහට යද්දි හොදම මේකප් ආටිස්ලා ඩ්‍රෙස් ඩිසයිනර්ස්ලා ගෙනත් අන්දලා තමයි උඩරට අහින්සක් කුලකුමාරියක් වගේ අන්දගෙන යන්නේ කැමරාවට පේන්න
ඒටිකනම් එයා හොදටම රගපානවා
ඔය දරුවො දෙන්නම මගේ නෙමයි
මම ඔය ළමයි දෙන්නම ලැබෙන්න ඉද්දි එයා එක්ක එකට් ඉන්න එක නවත්තලා
ඩී එන් ඒ ටෙස්ට් එකකුත් කරා මම් නෙමයි තාත්තා
ඒත් මම පොඩි උනට ආදරෙයි
උන් මට අප්පච්චි කියනවා
මමත් උන්ට වෙනසක් නොකර මගේ ලමයි වගේ සලකනවා
මට සිකියුරිටි එකට ලස්සන කොල්ලෙක් ගන්න නැ ලස්සන ඩ්‍රයිවර් කෙනෙක් ගන්න නෑ
මේ ගෑනි උන් එක්ක නිදාගෙන චාටර් වෙනවා
අදරේ අති ගති ගුන අතින් උබයි එයයි අහසට පොළව වගේ
උබ දෙයියෙක් බන්
ඒකිගෙ විකර දකින හැම වෙලේම මට උබව ඕනිවෙනවා වෙනදටත් වඩා
ඒත් රත්තරන් මගේ ගමනෙ කෙලවරට වෙනක්න් මට ඔයාව මගේ ලගට ගන්න විදියක් තිබුනෙ නෑ
හරි වෙලාව එනකන් මම සම රිසි කෙනෙක් කියන එක හෙමොගෙන්ම හන්ගන්න ඕනිඋනා මට

දැනටත් එයාට මට හොරා බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩක් ඉන්නවා කලබ් වලදි මුනගැහුන අය
මගේ සැලැස්මෙ ඊලග කොටසෙදි මම දාන හිටියෙ මගේ සෙට් එකේ කොල්ලෙක් ඒකි ලගට
එයා කැමතිම විදියෙ එකෙක්
ඌ එය්ත් එක්ක හිතවත් වෙන කාලෙදිම මම එයාට වෙනස් කම් කරනවා
එයා එතකොට ඌත් එක්ක සෙට් වෙයි
දෙන්නගේ වීඩියෝ එකක් ලීක් කරලා
දෙන්නට පැනලා යන තත්වෙට පත්කරනවා
මමත් පලොව පැලෙනතරම් දුක හිතෙන කතාවක් අරගෙන මිනිස්සු ඉස්සරහට එනවා
රටේ මිනිස්සු මට් ගොඩක් අනුකම්පාකරන්න පටන්ගනී
ඉන්පස්සේ නීතියයි සමාජෙයි මමකියන දේ පිලිගන්න තරමට සෙට් වෙලානම්
මම අගමැතිවෙලානම්
මම මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා උබව ප්‍රසිද්ඩියෙ හදුන්වලා දෙනවා
කලාකාරයොයි උගත්තුයි හාමුදුරුවොයි හොදට ගෙවුවාම අපිට ආශිර්වාදකරයි
පත්තරත් ටීවී අපි මාර ලස්ස්න සුන්දර කපල් එකක් කියලා මවලා පෙනවයි
ඒකාලෙදිම මම උබව බදිනවා
මම රටේ පලවෙනි පුරවැසියා වෙද්දි උබ දෙවැනි පුරවැසියා
ඊට පස්සේ මට මේවා මුකුත් ඕනි නෑ උබත් එක්ක නිවිහැනහිල්ලේ ඉන්නවා
ජීවිතේ අන්තිම කාලේ අපි දෙනගේම ශුක්‍රානුවලින් කුලියට ගත්ත ගර්භාශෙක අපි දෙන්නා වගේම දරුවො දෙන්නෙක් හදලා සාමන්‍යඅ පවුලක් වගේ ජීවත්වෙලා වයසට ගිහින් උබෙ උකුලෙම මැරිලා යනවා

මගේ සැලැස්මේ අන්තිම පෙනි පෙනී මට මැරෙන්න උනා
ඒත් මම් දුක් වෙන්නේ නෑ
මට හැමදාම ඔනි උනේ උබේ ඇස් දෙක දිහා බලාගෙන මැරෙන්න
දැන් මට ඒක පුලුවන්
පහුගිය කාලේ දහ දොලොස් වතාවක් මම මාරයගෙ කට ලගටම ගියා
ඒ හැම සෙරේකම මම දෙවියන්ගෙන් ඉ ල්ලුවේ මව පාරේ බල්ලෙක් වගේ මැරෙන්න අරින එපා
මට උබේ උකුල උඩ මැරෙන්න ඕනි කියලයි

"කියපන් මට උබ තාම මට වයිර කරනවද?....මාත් එක්ක තරහද?"

"නෑ රත්තරන් කවදාවත් නෑ,,...ඔයා මොනදේ කරත් ඔයා එක්ක තරහ වෙන්න බැරි තරමට මම ඔයාට අදරෙයි...තනිකම ගොඩක් දැනුන වෙලාවට මාව දාල ගිය එක ගැන තරහක් එනවා...ඒත් මට උබට වයිර කරන්න බෑ....මගේ මැණික"
සූකිරි ගොඩක් අමාරුවෙන් දිගට කියපු කතාව අහන් ඉදලා මට එයාගැන ලොකු දුකක් දෙනුනා ආදරෙත් වෙනදට වැඩිය වැඩි වෙලා දැනුනා
"මම දැනුත් කියන්නේ....පැටියෝ අපි කොහේ හරියන්....මේවා ඔක්කොම දාලා යන්...මම කුලී වැඩ කරලා හරි උබව සනීප කරගන්නවා...මේ බොරු වටිනාකන් අපිට ඕනි නෑඅපි දෙන්නා විතරක් හිටියම හොදටම ඇති"
"මාව හැමදාම අසරන කලේ උබේ ඔය ආදරේ...මට් මේ ලෝකේ දාලායන්න බැරි එකම දේත් ඒකමයි....බෑ මහත්තයො අපිට කොහෙවත් යන්න බෑ...මට කොහේ ගියත් තියෙන්නේ තව ටික වෙලාවයි...ඒටික වෙලාව අපි මෙතැනම ඉමු"

මම එයාගෙ නළල උඩ මගේ මූන තියාගෙන සද්ද නැතුව හිටියා
මගේ ඇස්වලින් වැටෙන කදුලු එක දිගට එයාගෙ නලලට බේරුනා
එයා අඩාගනවත් බැරි තරම් අමාරුවෙන් හිටියේ
එයගෙ පපුවෙන් ඇහුන බයානක ගොර ගොට සද්දෙ විතරයි අපි දෙන්නටම ඇහුනේ
"දන්නවද විනෝද් මම් වදවෙන්නේ උබේ අනාගතේ ගැන....මම හමබකරපු ඔකොම දේපල සල්ලී මම කොටස් 4කට බෙදුවා එකක් අම්මාට එකක් දරුවො දෙනට අනික් කොටස් දෙකම් උබට....එතැන උබට හිතාගන්න බැරි තරම් දේපල තියෙන්වා...මම හිතන්නේ ලන්කාවෙ මුල් පෝසත්තු දහදෙනා අතරට් එන්න තරම් වත්කමක් එතැන තියෙනවා...ඒ සල්ලිවලින් උබ සතුටෙන් ජිව්ඨ්හ් වෙන්න ඕනි....දුක් විදින එපා...
මම මිනිස්සු සිය ගානක් මැරෙනවා දැකලා තියෙනවා ඒත් මට හැමදාම අමතක කරන්න බැරි මරනයක් තමයි
උබේ යාලුවා හින්නගේ තාත්තා පන අද්දි දාලා දුවපු එක
ඒකට මම මට කවදාවත් සමාව දෙන්න බෑ
"පුලුවන් නම් උබ ඌව හොයාගෙන ඌටත් සලකපන්
හින්නා උබට ආදරේ කරා පැලෙන්න
මම් හිනගෙන් උබව උදුර ගත්තා
ඒ වගේ හිත හොද මිනිහෙක් මට කවදාවත් මුණගැහිලා නෑ
හින්නා තමයි උබේ ජීවිතේට හරියනම කෙනා
මම ගියාට පස්සේ උබ ඌත් එක්ක හිටපන්
එතකොට මට එහා ලෝකෙ ඉදලා සතුටුවෙන්න පුලුවන් මේ ලෝකෙ උබව බලගන්න හොදම කෙනා ලග උබ සතුටින් ඉන්නවා කියලා
මගේ ටීම් එකේ ලොයර්ලා ඇසිස්ටන්ට්ලා තිතට වැඩ
මම මැරිලා ටික දවසක් ගියාට පස්සේ ඒ උනුහුම් නැති වෙනකොට උබට ප්‍රශනයක් නොවෙන්න මගේ දේපල ගානට උබේ අතට ලැබෙයි
ඒවා මම ගානට පිලියෙල කරලා තියෙන්නේ
මේ අපි ඉන ටැමිල් පැලස් එකත් උබේ නමට ලියලයි තියෙන්නේ
"
මේවැයින් හොද බිස්නස් එකක් කරලා මම හම්බකරපුවා තවත් වැඩි දියුනුකරගෙන හිටපන්
අනික මම මැරිච්ච් ගමන් මගේ ඇස් දෙක උබේ අතින් වහපන්
මට මේ ඇස් දෙකෙන් බලන්න ඕනි අන්තිම කෙනා උබයි
මම මැරුනම උබට මෙතැන් ඉන බෑ
ඒක අනවශ්‍ය ප්‍රශන් ඇති කරවනවා ඔයාට ඒ නිසා මම කැති නෑ ඔයා කරදර වෙනවට
මෙතැනට මිනිස්සුයි මාද්‍යයයි පිරෙන්න කලින්
මගේ ටීම් එකේ අය බොහොම පරිසමෙන් උබව ගෙනිහින් ඇරලවාවි
ආයෙ එන්න එපා මාව බලන්න
මම නොදන්නවා වගේ හිටපන්
ඒකෙන් ගොඩක් ප්‍රශන අඩුවෙනවා
කෝ දැන් අඩන්නේ නැතුව හිනාවෙන්නකො රත්තරන්
මට ඕනෙ ඒ ලස්සන හිනාව මතක තියාගෙන මැරෙන """

මම කදුලු පිහදාගෙන අමාරුවෙන් බොරු හිනාවක් පෙන්නුවා එයාගෙ හිත රිද්දන්න් බැරි නිසාම

"එහෙනම් පරිස්සමෙන් හිටපන් ....මාව මතක් කරලා දුක් වෙන්න එපා...අපි දෙන්නා ඉස්කොලෙ යන කාලෙ කරපු සතුටු හිතෙන දේවල් විතරක් මතක් කරන්න...මමත් ඔයාව මතක තියාගෙන මැරෙනේ...ලබාන ආත්මේ හම්බෙමු...මෙහෙම හදිස්සියේ වෙන් වෙන්න නෙමයි...ජීවිත කාලයක් එකට ඉන්න...ඔයා සැමියා වෙලා මම බිරිද වෙලා ...කාගෙවත් වචන අහන්නේ නැතුව ලස්සනට ඉන්න හොද ජොඩුවක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....මතක තියාගන්න මම එහා ලෝකෙ ඉදන් ඔයා දිහා බලලා සතුටුවෙනවා මගෙ මැණික....
ගුඩ් බායි"

Continue Reading

You'll Also Like

2.3M 148K 94
လူတိုင်းပါးစပ်ဖျားမှ ဇမ်းဆိုတဲ့ကောင်က အပေအတေကောင်လို့သမုတ်လဲ သူတို့သတ်မှတ်ချက်အတိုင်းသွားပါစေ.....ကိုယ့်ထမင်းကိုယ်စားပြီး သူများစကားတွေကိုထိုင်ခံစားန...
1.1M 89.4K 126
credit to original author Shui Qian Cheng. This story belongs to Rosy0513 . I am just a translator. This cover photo is not belong to me.
2M 161K 47
"ကျုပ်နာမည် တော်ဝင်ယောက်ျား၊အများစုကတော့ Royalလို့ခေါ်ကြပေမယ့် ခင်ဗျားကတော့ ယောက်ျားလို့ခေါ်ချင်ခေါ်ပေါ့" "မင်းးး" Zawgyi "က်ဳပ္နာမည္ ေတာ္ဝင္ေယာက္်ား...