Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 41

771 140 1
By ShiranSuneth

Ep 41
අම්මෝ මිනිස්සු සැක කරන්න ගත්තාම වෙනස් වෙන තරම්
හොනරබල් කොල්ලෝ චීත්ත්වගේ රෙදි ඇදන් කේළාම් අහන්නයි
අබිලින් වගේ මුවා වෙලා හොරා බලන්නයි ඕපාදූප හොයනයි ගන්නවා
මගෙත් මේ කාලෙ තිබුනෙ ඒවගේ පහත් මානසිකත්වයක්

"හලෝ මට ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද?"
"හලෝ...ඔවු .. කියන්න ....කවුද මේ..."
"මේ ස්වේතක අදුනනවද"
"කවුද? ...මම එහෙම කෙනෙක් දන්නේ නෑ...ඔය කතා කරන්නේ කවුද?"
"මම ස්වේතකගෙ යාලුවෙක්...මම බැලුවෙ ඔයා ස්වේතක අදුනනවද කියලා"
"එක පාරටම ඔලුවට එන්නේ නෑ...ස්වේතක කියලා කෙනෙක්....ඇයි හොයන්නේ"
"කැම්පස් එකේ උගන්වන...උස ටිකක් තල එලලු...කොනෙඩෙ ක්‍රේල් එක්කෙනෙක්"
"නෑ මම සේතක අදුනන්නේ නෑ...ඔයා මට ඔයාගෙ ඇත්තම උවමනාව කියනවානම් මම හොයල බලන්නනම් සේතක කිය්ලා කෙනෙක් ගැන"
"නෑ..නෑ...මගෙ කලකින් මීට් උනේ නැති යාලුවෙක්...මම හිතන්නේ මේක රෝන්ග් නබර් එකක් ද කොහෙද...සොරි ඩිස්ටර්බ් කරාට ...තියන්නම්"
ෆෝන් එකේ අනික් අන්තයෙන් මොනවද කියවනවා ඇහුනා මම ගැහෙන අත්දෙකෙන් ෆෝන් එක තිබ්බා
චිල් වැඩේ කෑවා...මූ බෝල්ට් අදුනනේ නැද්ද.....නැත්තම් මට බොරු කියනවද...අනික් පැත්තට කෝල් කරලා බෝල්ට් කියයිද
අවුලක් නෑ මමයි කියලා දැනගන්න බෑනේ...මේකත් අලුත් සිම් එකක් ..නොම්බරේ බෝල්ට් ට යැවුවත් මට කමක් නෑ
ටිකකින් ඒ නබර් එකෙන් කෝල් එක්ක ආවා
උස්සනවද නැද්ද
මොනව කියන්නද
ස්මහරවිට මූ බෝල්ට් කතාකරලා
බෝල්ට් කිවුවද දන්නෙ නෑ කතාකරපු එකාව හොයාගන්න කියලා
ඕන පුකක ප්‍රීති වෙසක් කියලා ෆෝන් එක උස්සනවා
"හලෝ මේ ඔයා ස්වෙතක කියලා කෙනෙක් ගැන ඇහුවා නේද?"
"ම්ම්ම් ඔවු...ඇයි එයා ගැන දනවද?"
"නෑ...ඒත් මිත්ත්‍රන්ග ගැන දන්නවා...නම ගැලපුනේ නැති උනාට ඔයාකියපු විස්තරනම් ගැලපෙනවා...වැඩ කරන්නේ කොළබ පැත්තෙ කැම්පස් එකක....ආට් ෆැකල්ටියෙ ලෙක්චර් කෙනෙක්"
කලුපාට මරූටියක් තියෙනවානේ..."
"ස්වේතක් මිත්‍රන්ග ඔවු ඒක තමයි සම්පූර්න නම...මචන් ඔයා කොහොමද එයාව දන්නේ"
"එයා මගේ යාලුවෙක්....ලගින්ම ආශ්‍රය කරන"
"යාලුකමක් කියුවේ මොනවගේ යාලුකමක්ද?"
"ඔයා මොනවද මේ කියන්නේ....ඔයට එයා එක්ක තියෙන්නේ මොනවගේ සම්බන්දයක්ද"
"ලොකු සම්බන්දයක්"
"ඒ කියන්නේ නෑ කමක්...සහෝදර කමම්ක් ....එහෙමත් නැත්තම් කියන්න බැරි සම්බන්දයක්ද?"
"ඔවු ඒක ටිකක් පෞද්ගලික සම්බනදයක්"
"පෞද්ගලික කියුවේ ආදරයක් වගේ එකක්ද?"
"ම්ම්ම්,....ඒඒඑවගේ ගැබුරු සම්බන්දයක්....ඔයාගෙ සම්බන්දෙ එහෙම එකක් නෙමයිද?"
"අනේ මන්ද මචන් ....උබ කියන්නේ මොනවද කියලා....මගෙත් තියෙන්නේ ඒවගේ සම්බන්දයක් තමයි එයත් එක්ක...කොහොමද නම්බරේ හොයා ගත්තේ"
"එයාගෙ ෆෝන් එකෙන් තමයි....කොයිතරම් කාලයක්ද ඔයාගෙ සම්බන්දෙ පටන් අරන්"
"මාස 4ක් 5ක් වෙනවා"
"මූ මාර....පකයෙක්නෙ ....මම මෙච්චර ලගින් ඉදලා මට තේරුනේ නෑනෙ ...වෙන කනෙක්ශන් එකක් තියෙයි කියලා " මගේ කට හඩ තරහ හා දුක නිසා වෙවුලනවා...මම නහර ඉ ලිප්පිලා අත රතුවෙන්න ෆොන් එක මිරිකලා ඇල්ලුවා...හොද වෙලාවට සැම්සුන්ග් සමාගම ෆෝන් එක ටිකක් හයියට හදලා තිබුනා නැත්තන් ඒක කුඩේ කුඩු
"උබේ එක පටන් අරන් කොච්චර කල්ද?"
"අවුරුද්දකට කිට්ටුයි....ඒත් අපි එකට හිටියා අවුරුදු 4ක් 5ක් ඉදලා"
"සක්කිලියා ඒතරම් කල් යාලුවෙලා හිටියද?...මට කියුවෙ මම උගේ ෆස්ට් ලවු එක...ආදරේ කරලා පුරුදු නෑ කියලනේ"
"ලබ්බ තමයි ....ඌ ආදරේ විතරක් නෙමයි කරන්න ඕනෙ හැම මගුලම නටලා තියෙන්නේ මාත් එක්ක...මගෙන් ඌ බඩ උනේ නැති එක විතරයි"
"මචන් ...මට මාර ශොක් එකක් ආවේ බන්....මගෙ ඔලුවත් එක්කම කැරකෙනවා...පොඩි කාලයක් උනත් මම ඌට බොක්කෙම ලවුකරා...මම ප්‍රයිවට් කැම්පස් එකක ඉගන ගන්නේ...දවසක් මිත්ත්‍රන් මට ලිෆ්ට් එකක් දුන්නා...පස්සේ බලෙන්ම මාත් එක්ක කතා කරා....මම මුලින් කැමති උනේ නෑ...මාසයක් විතර පස්සෙන් ඇවිත් නාහෙන් අඩපු නිසා කැමති උනා"
"අනේ...ඒ හුත්තගෙ නාහෙන් ඇඩිල්ල....ඔය විදියටම අඩලා තමයි මගෙනුත් ආදරේ හිගාකෑවෙ...උබලා සෙක්ස් කරාද?"

"ඔවුබන් අයියෙ ගොඩක් කරා...ඌට සෙක්ස් වලට වඩා දෙයක් ඕනෙ නෑ...වැඩිපුරම කරේ ඒක...මම දවල්ට ලෙක්චර්ස් ඉද්දි අපේ කැම්පස් එක ඉස්සරහට එනවා....හදිස්සියට මිස් කෝල් ගහලා ගහලා...ලෙක්චර් එකේ ඉන්න මාව බලෙන්ම කාර් එක ලගට ගෙන්න ගන්නවා එක්කෝ කොහේ හරි පාලු තැනකට යනවා...නැත්තම් රූම් එක්කට යනවා...වීකෙන්ඩ් එකේ එයා ගෙදර යන්නේ නැත්තම් ගොඩක් වෙලාවට අපේ ගෙදර එනවා"
"වීකෙන්ඩ් එකේ ....ගෙදර යනවා....ස්වේතකය....අමූලික බොරු....ඕකා මාස ගානකින් ගෙදර ගියේ නෑ...මට එම්බීඒ ක්ලාස් නැති දවස් වලට මාත් එක්ක ට්‍රිප් යනවා ඒ වගේ දවස් වල තමයි ඕකා ඔය කතා කරන්නේ නැත්තේ"
"එයාට නම්බර් 2ක් තියෙනවා....දවල්ට එක නම්බරයක්...ඒක එයාගෙ ප්‍රයිවට් එකලු...ඒකෙන් තමයි යාලුවන්ට ගෙදරට කෝල් ගන්නවා කියුවෙ...මට නිතරම කතා කලේ ඒකෙන්...අනික් එක කැම්පස් එකෙන් දීපු එකලු...එකෙ ඩීටේල් බිල කැම්පස් එකට එන නිසා ජොබ් එකට අදාල නැති ප්‍රයිවට් කෝල් ඒකෙන් ගන්න බැරිලු...."
"එයාඋබට රෑටත් කතා කරනවද?"
"නෑ බන්...මටත් ඒක හෙන ප්‍රශ්නයක් දවල්ට විතරයි කතා කරන්නේ....ඒකත් සමහරදාට නෑ....රෑට එයාට කතා කරන්න බැරි එයා ප්‍රයිවට්ෆෝන් එක නැවතිලා ඉන්න ගෙදරට ගෙනියන්නේ නෑලු...එයා නැවතිලා ඉන්නේ නැන්දයි මාමයි එක්කනේ...එයාලා හරිම කරදර කාරයෝ...නිතරම එයාගෙ දේවල් හොය හොය ගෙදරට කියනවා...මම කෝල් කරන ඒවා එයාලා රෑට අහන් ඉදී කියලා මිත්‍රන් බයෙන් හිටියේ...."
"උගේ පකේ නැන්දයි මාමායි....උබ පට්ට බූරුවෙක්නෙ බන් ඔයවගේ සීනි බෝල බොරු විශවාස කරන්නේ ටිකක් හොයල බලන්න එපැයි"
"මම විතරක් නෙමයිනෙ බන් උබත් ඒකරත්තෙම දක්කන් ගිය තවත් බූරුවෙක්නේ...අපි දෙන්නටම කොලේ වහලා ඌ ගේම ගහලා තියෙන්නේ ලස්නට...මට මිත්ත්‍රන් කියුවේ...ලබන අවුරුද්දේ ඌ යනවලු පී එච් ඩී එකට රට...එතකොට මාව ඩිපෙන්ඩන්ට් දාලා රට යනවා කියුවා...එයා ආයෙ එන්නේම නෑලු ලන්කාවට...මාත් එක්ක එහේ ඉන්නවලෞ දිගටම...අපි එහෙදි බදිමු කියුවා...ලන්කාවෙ බැරි උනාට පිට රටවල සේම් සෙක්ස් මැරේජ් ඕකේ කියුවා"
"අම්මාට හුඩු මාර වේස කොල්ලෙක්නෙ මූ...හෙන ප්ලෑන් තිබිලා තියෙන්නේ...කැරියා ඔක්කොම ඔලුවෙ තියාගෙන මාව මෝඩයට අන්දගෙන හිටියේ"
"දව්ල් දවසේ නම් එයා නිතර කතා කරනවා...ලෙක්චර් හෝල් එකෙත් ෆෝන් එක ඔන් කරලා තමයි උගන්වනේ මට ඇහෙන්න...එයා ළමයින්ගෙන් ප්‍රශන අහන හැටි ස්ටේජ් එකේ ඇවිද ඇවිද උගන්වන හැටි මම හහගෙන හිටියේ හරිම ආසාවෙන්...එයා ලස්ස්නට කතාකරනවානේ...බර බර වචන දාලා...ඉතින් මම හිතුවෙම හරිම වැදගත් පොරක් කියලයි...ඒකමයි මම එයාට ආදරේ කරෙත්"
"උගේ වැදගත් කම මමනෙ දන්නේ...රෑට කෝල් නොගන්නේ මම ඉන්න නිසා...වෙන නැන්දෙක් මාමෙක් නෑ අපි දැන් අවුරුද්දක් විතර ඉදලා එකම ඇනක්ස් එකේ එකට බුදියන්නේ...පවුලක් වගේ "
"අනේ අයියේ ඕවා කියන්න එපා බන් මගෙ පපුවත් එක්ක මොකද්ද වෙනවා...මම ගොඩක්
බලා පොරොත්තු තියන් එයාව ආශ්‍රය කරේ ...එයා නැතුව වෙන ලෝකයක් මට තිබුනේ නෑ"
"ආදරෙන් අන්දවෙන්න එපා මල්ලී...අදරේ කියන්නේ බොරුවක්...මමත් කලින් හොදට පාඩම් ඉගෙන ගෙන තියෙන නිසා මේ පාර ආදරේ කරත් ලොකුවට හිතට ගත්තේ නෑ...ඔය කොයි අයියත් එකයි "
"දැන් ඔයා මොකද කරන්නේ අයියේ"
"මොනා කරන්නද බන්...මම මේක නවත්තනවා....එක පාරක් බල්ලා දඩාවතේ ගියාම ඌ දිගටම යනවා...දඩාවතේ යන බොල්ලො ඇති කරාම අපිටත් පිස්සු බලු රෝගෙ හැදෙනවා...උබ ඌත් එක්ක ඕන දෙඅයක් කරගනින්...මට උගෙන් ඇති වැඩක් නෑ"
"ඒඋනාට අයියේ උබනෙ මුලින් ඉදලාම හිටපු එකා.. ඔයාලා දෙන්න සතුටින් ඉන්න මම යන්නම්"
"සතුටින් ඉන්න ...සතුටින් ඉන්නේ කොහොමද බන්....බිදුනොත් වීදුරුවක් ඒක ආයෙ පුරුද්දන්න බෑ ඉස්සර තිබුනා වගේ..ඒකේ පැලුම් ඉ රි තියෙන්වාමයි...මට බෑ පැලිච්ච ආදරයක් එක්ක දිගට ඉන්න...කොහොමත් ආදරේ කර්ද්දි දැවෙනියෙක් ඉන්නවනම් පලවෙනියා ය්න්න ඕනි...මොකද පලවෙනි එකේ මොනව හරි වැරද්දක් තියෙන නිසානෙ දෙවැනි එකක් හොයගෙන යන්නේ...පලවෙනි එකට වඩා වැඩි ආදරයක් තිඑය්න නිසානෙ දෙවැනි එකක් තෝරගන්නේ...ඒනිසා උබට ඕනෙනම් හිටපන් මම නම් මේක නවත්වනවා...හැබැයි පුතෝ එක පාරක් කරපු වැරද්ද දෙවැනි පාර කරන්න මිනිහෙකට මාරු නෑ "
"මට හෙනම අවුල් බන් අයියේ...මම හැදුනෙ තාත්තා නැතුව තනියෙම...මිත්‍රන් මට තාත්තා කෙනෙක් වගේ උනා බන්...ඒ නිසා මම මාර සතුටෙන් හිටියේ...සෙක්ස් කරා තමයි ඒත් මම ඊට වඩා ඌට ගොඩක් ආදරේ කරා...අපේ තාත්තා මැරෙනකොට ඉතුරු කරපු පොඩි ගානකින් මම ප්‍රයිවට් ඩිග්‍රිය කරන්න පටන් ගත්තේ...අම්මා ගෙදර කේක් හදනවා ඒ වයෙන් එන පොඩි ගානෙන් අපි ජීවත්වෙන්නේ...ප්‍රයිවට් කැමපස් ගියා කියලා මට ලොකු සල්ලියක් තිබුනේ නෑ...මිත්තරන් අයියා මට වියදමත් සල්ලි දුන්නා...සල්ලිනම් වැඩක් නැ...ඒත් ඌ මට දීපු බලාපොරොත්තු කන්ද...දැන් ඒවා ඔක්කොම එකපාර කඩන් වැටිලා මගේ ඔලුව උඩ මම නිකන් යටවෙලා මැරෙන්න යන එකෙක් වගේ"
"මට තේරෙනවා මල්ලී ඒත් ජීවිතේ මාස 8ක් කියන්නේ හරිම පොඩි කාලයයි...උබට මේ සම්බන්දෙන් මහ ගොඩක් දේවල් නැතිවෙලා නෑනෙ...ඒ නිසා ජීවිතේ ගැන කල කිරෙන්නේ නැතුව ආයෙමත් පටන්ගනින්...ස්තවරයක් ගොඩ නගාගෙන ශක්තිමත් මිනිහෙක් වෙනකන් ආයෙ ආදරයක් පටන්ගන්න එපා"
"මට නැති උනා බන්...මට නැති උනා මගේ ජීවිතේ...කලින් තිබුන සැහැල්ලු සන්සුන් ජීවිතේ...ආදරේ කොයිතරම්කෙටි උනත් ඒක බොක්කටම වැදිලනම් තිබුනේ අමාරුයි ඒ මතකෙ අමතක කරන්න....හොදවෙනේ නැති තුවාලයක් එක්ක විදවන්න තමයි මට වෙන්නේ...."
"උබ තාම පොඩි එකෙක් මල්ලී මේකෙන් ජීවිතේ අවුල් කරගන්න එපා ...අමමා ගැන හිතලවත් හරිඅයට ඉගනගන්න එක කරලා හොද ජොබ් එකක් හොයාගන්න බලපන්...මට ජීවිතේ වැරදුනා පොඩි කාලෙම හොයන්නේ බලන්නේ නැතුව ආදරේ කරන්න ගිහිල්ලා....මම වස බීලා මැරෙන තැනටම අන්තිම අඩිඅයටම වැටුනා...ඒත් උබනම් ඒක කරගන්න එපා බන්...ඒක හොදම විසදුම නෙමයි ප්‍රශනවලට...මම වගේ මෝඩයෙක් නොවී නිර්භීත කොල්ලෙක් වගේ මේ ප්‍රශ්නෙට මූන දීපන්"
"ඒත් අයියේ මට මූට හොද පාඩමක් උගන්වන්න ඕනෙ බන්...අයෙ අපි වගේ අහින්සක කොලන්ව රවට්ටන්නේ නැති වෙන්න"
"මොනව්ද බන් පාඩම්...මේවගේ ආදරේ පෙන්නලා මිනිස්සු රවට්ටන උන් කිසිම පාඩමක් ඉගන ගන්නේ නෑ..උන් අත්තෙන් අතට පනින රිලවු වගේ...එක ගහක ගෙඩි දලු කාල ඇති උනාම අනෙක් ගහට පැනලා යනවා....මටනම් කොහොමත් ආදරේ කරපු කෙනෙක්ගෙන් පලිගන්න ඕනෙ නෑ..ඌ කරපුව ඌම විදවයි..."
"එහෙම බෑ බන් අයියේ...එහෙම කොහොමද ඌට නොකම්ම යන්න දෙන්නේ...අඩුම තරමෙ ඌ කරපු වැරද්ද ගැන පාපොච්චරනයක්වත් කරන්න ඕන...ඕකට හරි හමන් ආත්මයක් තියෙනවානම් ඌ අපිඅට ඇත්ත කියන්න ඕනි...."
"දැන් මොකද්ද මල්ලී උබ කරන්න කියන්නේ"
"අයියේ මට කතා කරපු කිසිම විස්තරයක් ඔයා එයාට කියන්න එපා...නෝමල්ම විදියට ඉදලා නිකන් වටෙන් අහන්න වෙන කෙනෙක් ඉන්නවද කියලා...හොදටම යාලු වෙලා අහන්න...බලමු මූ ඇත්ත කියයිද කියලා...මමත් මාව හම්බුවෙන්න් ආවාහම අහන්නම්...බලමු මූ අපි දෙනගෙන් කාටද ඇත්ත කියන්නේ...බොරු කියුවිත් අපිදෙන්නම එකට ගිහින් අහමු...අහලා දෙකෙන් එකක් බේරග්ගනිමු"
"ඕවා වැඩක් නැති බොලද වැඩමල්ලී....මම දැන් දන්නවනේ සතා මොකාද කියලා හරියටම ඒ මට හොදටම ඇති"
"අනේ අයියා මට මේ උදවුව කරන්නකො...මට දැනගන්න ඕනෙ ඇත්තටම එයා මට බොරු කියුවේ ඇයි කියලා...මම එයාට ආදරේ කරේ අවන්කවමයි...එතන් ඔයා පැනික් වෙන්නේ නැතුව ඉන්නවද ? ...ප්ලීස්"
"අනේ මන්දා බන් මම නෝමල් එකේ අහලා බලන්නම් ....මටනම් මේ ඔක්කොම එපා වෙනව බන්"
කෝල් එක තිබ්බට පස්සේ මට මගේ ජීවිතේ ගැන ලොකු කලකිරීමක් ඇති උනා
එක පාරක් කරපු වැරද්දෙන් දුක් විදපු මම ආයෙ ආයෙ මත් ඒකම කරනවා
දවල් වැටුන වලේ රෑත් වැටිලා හවසත් වැටිලා උදෙත් වැටෙන පට්ට මෝඩයෙක් මම
මේකට කාටවත් බැනලා වැඩකුත් නෑ
මගේ හිතේ ආදරේ කියන මල විකාර අදහසට තියෙන කැමැත්ත අයින් කරගත්තනම් මේ ප්‍රශ්න මුකුත් නෑ
"බෝල්ට් උස්බට කම්මැලි කමෙන්ද ජීවත් වෙන්නේ?"
"නැ බන් ඇයි එහෙම අහනේ...ගෙදර ආවාම මට උබ ඉන්නවානේ...මොන කම්මැලි කමක්ද? ඇයි එක පාර එහෙම ඇහුවේ "
"නෑ නිකන් පහුගිය දව්ස්ස් වල උබ බෝඩිමට ඇවිත් හිටියේ එපා වෙලා වගේ නිසා"
"ඔවු බන් මට දවල් දවසෙ මාර වැඩ ගොඩක් තියෙන්නේ...දැනම් මේ ලෙක්චර් පෝස්ට් එකත් එපා වෙනවා බන්...යාන්තන් හිතට ෆිට් එකක් තියෙන්නේ හවස ගෙදර ඇවිල්ලා උබව දැක්කාම"
පකයා මට තොගෙ දිව එලියට ඇදලා අරන් ගැටයක් ගහලා ආපහු දාන්න හිතෙනවා තෝ කියන පට්ට කෙබර වලට
"නෑ මම හිතුවා එකදිගටම එකම හෝටලෙන් කනකොට අප්පිරිය හිතෙනවද දන්නේ නෑනෙ"
"පිස්සුද ඕයි....තමුසෙ මගේ මසල වඩේ එකනේ...කොයිතරම් කෑවත් එපා වෙන්නේ නැති.....උබ දනවද කැම්පස් එකේ කෙල්ලෝ උබට පිස්සු වැටිලා ඉන්නේ සෝසල් මීඩියා ෆොටෝ දැකලා....ඔයත් එක්ක යනකොට මටත් පොඩි ගැම්මක් තියෙනවා"
එහෙම කියපු බෝල්ට් දිව දික් කරලා මගේ මූන ලෙවකන්න ගත්තා
වෙන දානම් එහෙම කරද්දි මම ඇවිස්සිලා සෝපා එක උඩ දාගෙනම මම බෝල්ට් ගෙ ඇග ඇතුලට රින්ගනවා
ඒත් මට එදා තිබුනෙ නම් මහම මහ අප්පිරියාවක්
ගොඩ්සිලා ෆිල්ම් එකක සෙම පෙරෙන ගොඩ්සිලා කෙනෙක් මගේ මූණ ලෙව කනවා වගේ දැනුනේ
මම ඌව පැත්තකට තල්ලු කරා
"මොකද්ද බන් හැම වෙලේම ලෙවකන්නේ...හොලුබෙල්ලෙක් වගේ...මට කියපන් අපි මොනවද ඉස්සරහට කරන්නේ...අපි ඔහේ ජීවත් වෙනවා විතරනේ"
"අපි අපේ සෝසල් මීඩියා සයිට් ටික ඩිවලොප් කරමු...මොනවා හරි හොද තීම් එකක් තියෙනවිදියට ෆොටෝ ශූට් කරමු...ලස්ස්න ස්ටෝරි ලයින් එකක් තියෙනවනම් තවත් හොදයි....කවද හරි උබව සුපර් හොට් මොඩ්ලර් කෙනෙක් කරවනවා මම"
"තොට අන්දොස් ද යකෝ...මම කතා කරන්නේ අපේ අනාගට්ගේ ගැන..."
"මෙහෙමයි මම ලබන අවුරුද්දේ පීඑච් ඩී එකට ස්විට්සර්ලන්ඩ් යනවා...ජිනීවා ස්කොලශිප් එක හරියයිවගේ...උබ එම් බී ඒ එක ඉවර කරලා ඔය ලකඩන් හිටෙල් එකෙන් අස්වෙලා පයිව් ස්ටර් හොටෙල් එකක මැනේජ්මන්ට් පෝස්ට් එකට යනවා...මගේ පී එච් ඩී එක ඉවරවෙනකොට උබටත් හොද එක්ස් පීරියන්ස් තියෙනවා....ඒ කාලෙට අපිට හිතුනොත් අපි පිට රටක ගිහින් ජීවත්වෙමු නැත්තන් ලන්කාවෙ ඉමු"
"එතකොට උබත් එක්ක පී එච් ඩී එක කරන කාලෙ මම එන්නේ නැද්ද?"
"ඒක බොරු වැඩක් බන්...අමාරුයි මට උබව නැතුව අවූරුදු 4ක් ඉන්න...ඒත් මොනවා කරන්නද බන් අපි අනාගතේට වැදගත් දේ කරන්න එපැයි...මේ උබේ හොදම කාලේ...මේ කාලෙ නොකන් ඔයා මාත් එක්ක ඉදලා කාලෙ නාස්ති නොකර එක්ස්පීරියන්ස් හදාගමු...අවුරුදු 4කින් පස්සේ අපි ලෝකෙ වටේ රවුම් ගහමු"
මිනිසු රවට්ටන්න එකම විදියෙ බොරු කියන්නේ කොහොමද?.. ඔය විදියෙම බොරුවක් මට සූකිර්ත් කියුවා අවුරුදු 4කින් ඇවිත් මාව අරන් යනවා කියලා...කෝ උනාද...නිකන්ම නිකන් පුහු වචන් මුන්ගේ

"ඇත්තම කියපන් උබ මට විතරද ආදරේ"
"ඔන්න ඉතින් ආයෙ පටන් ගත්තා...උබට මොන යකෙක් වැහෙනවද බන්...ටිකක් හොදින් ඉන්නවා ආයෙ රන්ඩුවෙනවා...උබේ හිතේ බොරු සැකයක් තියෙන්නෙ....මට උබ විතරයි ඉන්නේ...උබටත් මම විතරනෙ ඉන්නේ...අපි දෙන්නා මැරෙන කම්ම එකට ඉන්නවා ඒක ඉ ර හද වගේ විශ්වාසයි...ඔය සැක කරා ඇති...දැදියමු ලොක්කා"

බෝල්ට් නැවක් පිරෙන්න බොරු කියලා මට මහ මුදක් තරම් වේදනා දීලා මුකුත් නොදන්න තොත්ත බබෙක් වගේ නිදි ...ලා අදුරෙ මට උගේ මූන පේද්දි ආවෙ අමර කේන්තියක්
ඒ නිසා මම ඇදෙන් බැහැලා ගිහින් මල්ලිට කෝල් එක්ක් ගත්තා
"මල්ලි නිදිද?"
"කොහෙ නිදියන්නද අයියේ...අරූ නින්ද හොරා අරන්"
"අපි දෙන්නගෙම නින්ද නැති කරලා ඒ ඌරා...ගොරව ගොරව නිදි...මුන්ට බොරු කියන එක හරිම සිපල් දෙයක් බන්...ගානට ඇදලා පනපොවලා අතේ පැලවෙන බොරු කියනවා බන්"
"ඔවු අයියේ මටත් ඒවගේම බොරු ලෝඩ් එකක් කියුවා...හෙට යමුලු මට පාස් පෝට් හදන්න...වීසා දානන ඕනෙලු ස්විස්ටර්ලන්තෙ යන්න"
"ආආඅ...ඒක තමයි මට ඒ අවුරුදු හතර ලන්කාවෙ ඉදලා එක්ස්පීරියන්ස් හදාගන්නලු...මරුවට දෙන්නම දක්කන් යන්න හදන්නේ"
"හැමදාම කරත්තෙ ඇදන් යන්න බෑ අයියේ...ගොන්නු එකතුවෙලා කැරැල්ලක් ගහමු කරත්තෙ රෝද ගැලවිලා පටි රෝල් වෙන්න"
"මට උගෙ පටි රෝල් කරන්න ඕනෙ නෑ බන් ..උගේ කන පැලෙන්න ගහලා මම යනවා බන් ඔලුව හැරුන අතේ උබ ඌ එක්ක ඕනෙ මගුලක් කරගනින්"

"එපා එපා අයියා කලබල වෙන්න එපා අපි දෙන්නම එකතුවෙලා ඕකට හොද පාඩමක් උගන්වමු...අයියා මේක විතරක් කරන්නකෝ මම කෝල් එකක් දෙනම් තැනයි වෙලාවයි කියලා ඔයා එතැනට එන්නකෝ"

මොකක් කරනද කියලා හිතාගන්න බෑ
මෙහෙම නනනදුනන පොඩි එකෙක් කියන නිසා අවුරුදු ගානක් එකට හිටපු යාලුවා චාටර් කරලා දාන එක අහ්‍රිද මන්දා...
ඒත් ඌ කටේ දිවේ නොගෑවි අරින පත නයි වලට ඕකට හොද පාඩමක් උගන්නත් ඕනි
අන්තිමේ මගේ හිත දෙපැත්තට් ඇද ඇද ඉදලා පොඩි එකා කියපු විදියට කරලා බලන්න තීරනය කරා
මම පහුවෙනිදා උදේ වැඩට යනකොට කියුවා මම ටිකක් පරක්කු වෙයි නවය දහය වෙනකොට එනවා කියාලා
එදා දවසෙම මම වැඩ කරේ කිසිම උනදුවකින් නෙවෙයි
පාපුව මැදින් එන අමුතු හිරියක් ඔලුවටම වදිනවා හීතල වෙන්න
ඔරලෝසුවෙ කට්ටට තෙල් දාන්න ඕනෙ හෙනම හිමින් යන්නේ
පොඩි එක්කගෙන් කෝල් එක ආවා
"අටහ මාර වෙනකොට රබර් වත්තක් මැදෙදෙන් යන පාලු පාරකට එන්න කියුවා...ඌ කියපු තැන ලොකු මැයි මාර ගහක් තියෙනවාලු ඒක එහා පැත්තේ හැන්ගිලා ඉන්නලු"
මගේ වයසේ මගේ තරාතිරමෙ ඉන්න එකෙක්ට කිසිසේත්ම සුදුසු නැති දෙයක්
මේ පොඩි එකෙක්ගෙ සෙල්ලමකට මාත් ගොනා වගේ සෙට් උනානෙ
ශික් මේ වගේ පහත් අඩියකට මට අවෙටෙන්න උනේ බෝල්ට් කාරයා නිසානෙ
ඌ නොබැලපෙන උන් ආශ්‍රය කරපු නිසා මමත් නිකන් චාටර් වෙනවා
බයික්කෙන් ගියේ රෑ කලුවරේ යන්තන් පාර හොයන්
අමෝ රබර් වත්තෙ මෙලෝ මිනිහෙක් නෑ
ගස්වල කෑගහන රැහැයියොයි බකමූනොයි ඇර
මම බයික්කේ පාරෙන් අයිනේ ගස් ගාලක් ගැන්ගුවා පොඩි එකා කියපු ගහ යටහැන්ගුනා
බයික්කෙකට දාපු ජැකට් එක දාපු නිසා හීතල නම් නෑ
ඒත් කකුල් බෙල්ල හරිය මූන මදුරුවො කනවා
ගහ යට හිටන් ඉන්න එක පට්ට කම්මැලි වැඩක් සර්පයෙක්වත් කයිද මන්දා
වැරදිලා හරි මිනිහෙක් මේ පාරෙ ගියොත් මම හොල්මනක් කියලා බයවෙයි
නැත්තම් හොරෙක් කියලා පොලීසියට අල්ලා දෙයි
ටිකකින් වාහන එලියක් පෙනුනා
ලගට එනකොට දැක්කේ බෝල්ට් ගේ කාර් එක
හරියටම මැයි ගහ යට නැවැත්තුවා
මට ගොඩක්ම ලගින්
මම කදට තවත් හේත්තුවෙලා හිටියා
"මල්ලි ඉක්මනට වරෙන්කෝ...පරක්කු වෙනවා" බෝල්ට් වාහනෙන් බැහැලා හයියෙන් දොර වහන ගමන් මල්ලිට කතා කරා
මල්ලි තාම වාහනේ...ඌ හිත හිත ඇති මම හරි වෙලවට මෙතැනට ඇවිත්ද ඉන්නේ කියන එක ගැන
"අනේ අයියේ අපි ටිකක් කතාකර කර ඉමුකෝ"
"හරි පැටියෝ අපි අද හවස් වරුවම කතා කරානෙ...ඔයා මාව මෝල් කරලා තියෙන්නේ හොදටම...කෝ ඉක්මනට එන්න අපි කරමුකෝ"
"හරි හරි මොකද මේ හදිස්සිය අපි හෙමින් කරමුකෝ"
"බෑ බන් නැදලා දහය වෙනකොට පිරිත් ගෙදරක යන්න එන්න කියුවා... නොගියොත් මම ගස්...ඒනිසා ඉක්මනින් කරමුකෝ සුද්දෝ"
අනේ හුකේ මුගේ කතා මමද එතකොට නැන්දා...මූ දහය වෙන්න කලින් ඇව්ජ්ත් ඉදී මුකුත් නොදන්න තොත බබාවගේ
බෝල්ට් කලිසම ජොකත් එක්කම පහත් කරලා කාර් එකේ මොනට් එම ඇලවෙලා ඉන්නවා
මට හදැලියේ මුගේ දුබුරුපාට පුක පලල්වෙලා පේනවා
පොඩි එක්කා මම ඉන්න බව දන්න නිසා ලැජ්ජා වෙවී ඇති
බෝල්ට් හිටියේ කාර් එකේ අනික් පැත්තට මූන දාලා
පොඩි එකාගෙ පයි කොටේ උර උර
ඌට ඔයින් එකක් සූප්පු කරන්න තියෙනවනම් ලෝකෙ පෙරලුනත් දැන්නේනෑ
ඒනිසා ඌට මම ඉන්නවා පේනෙනේ නෑ
මම ගහ අස්සෙන් එලියට ආවෙ ගහේ හීනි අත්තකුත් කඩාගෙන
බෝල්ට් නොපෙන්නෙනෙ ඇවිත් බොනට් එක උඩ පුක උඩ දාගෙන හිටපු බෝල්ට්ගෙ තට්ටම් දෙකට
කෝට්ටේන් ගහගෙන ගහෙගන් ගියේ බනඉන ගමන්
"තෝ පොන්න වෙස බල්ලා...මට විතරය් ආදරේ කිය කිය වටේට අල්ලනවා නේ...සක්කිලියා"
පුකට ඇදුන කෝටු පාරවලුයි මගේ කට හඩයි නිසා බෝල්ට් අන්ද මන්ද වෙලා කුනු කුජීත උනා
ඌ හෙලුවෙන්ම බිම වාඩි වෙලා අපි දෙන්නා දිහා බලන් ඉන්නාවා
ශික් රටේ වැදගත් රස්සාවක් කරන මිනිහෙක් අවලම් වැඩ කරන්න ගියාම බලු වෙන තරම්
පොඩි එකා උගේ බාගෙට නැගලා තිබුන පයි කොටේ ඇතුලට දාගෙන
බෝල්ට් ගෙ බෙල්ලෙන් අල්ලා හොනට් එක උඩ ට තල්ලු කරා
"කියපන් ඇයු උබ අපි දෙන්නටම බොරු කරේ...ඇයි තෝ අපේ ජීවිත එක්ක සෙල්ලම් කරේ"
මටනම් ඒ වෙලාවෙ ඒ ඇකශන් එක ටිකක් වැඩිද කියලත් හිතුනා
මොනව උනත් බෝල්ට්න්මගේ යාලුවා ගුරුවරයා
ඌ ඒතරම් බලු වෙනවා මට බලන් ඉන්න බෑ මටම ලොකු ලැජ්ජවක් ආවා
මේක නොකර ඉන්න තිබුන දෙයක්
මම මුකුත් නොකර බලන් ඉද්දි මහ හයියෙන් කෑ ගහ ගහ අරූ බෝල්ට් ගෙ බෙල්ල මිරිකනවා
බෝල්ට් කාරයා බේ රෙන්න වගේ අරූගෙ මූන තදින් තල්ලු කරා
ඒ වෙලාවෙ පොඩි එකාබෝල්ට් ගේ මාපට ඇගිල්ලට යටින් බල්ලෙක් පපනවා වගේ හැපුවා
උගෙ අප්පගේ කේන්තියක්
බෝල්ට් ගෙ ඇගිල්ල වෙන් වැලා ලේ පෙරෙන්නම් විකුවා මූ
ආදය හා වෛරය අතරේ තියෙන්නේ කෙස් ගහක වෙනසක් බව ඉස්සරකාලෙ හිටපු පන්ඩිතයෙක් කට කහනවට කියලා තියෙනවා
මම මේ අත් විදිනේ ඒ කෙස්ගහේ පරිවර්තනය සිදුවෙන බයනක මොහොත දිහාද
පනදෙනම් කියලා හා පැටියෙක් වගේ බෝල්ට් එක්ක හුරතල් උන මේ කොල්ලා එකන්පාරට බෝල්ට්ව මරන් කන රාස්ස්සයෙක් උනේ ඒ වෙනස නිසාද
ලන්කාවෙ ලවු කරපු උන් කපගෙන කොටාගෙන වහබීලා මැරෙන්නේ මේ කෙස්ගහේ වෙනස නවත්තගන්න බැරි උන නිසාද
බෝල්ට් හෙන අහියෙන් කැගහ්ද්දි
මම පොඩි එකාව බෝල්ට් ගෙ ඇගේන් බූවල්ලෙක් වගේ ඇදලා දාලා
බෝල්ට් දිහා බැලුවා
ඌ ලේ පෙරෙන ඇගිල්ල අල්ලගෙන දෙකට නැමිලා කෙදිරි ගානව බොනට් එක උඩම
ම ම පැනල උගේ අත අල්ල ගත්තා
ලේ පෙරෙන අත මගේ ලොකු ලේන්සුව තියලා තදින් බැන්දා
බෝල්ට්ව නැගිට්ටලා උගේ කලිසම ඇන්දුවා
මම මුකිත් කියුවෙ නෑ
බෝල්ට් බිම බලාගෙනම හිටියා
ඌට කයිකව මාන්සිකව වාචිකව ලැබෙන්න ඕනෙ දඩුවම් ලැබිලා තියෙන්නේ
ආයෙ මම වෙනම් බනින්න ඕනි නෑ
මට ඌගැන ආදරේ නම් නෑ පොඩ්ඩක්වත්
ඒත් හිටපු හැටියට පවු කියලා හිතුනා
හැරිලා බලද්දි පොඩි එකා අපි දිහාබලන් ඉන්නවා දුකෙන්
ඒකා හිතූවත් දෙන්නේ නෑ මම බෝල්ට් ව උගෙන් වෙන් කරන් යන්න අහදනවා කියලා
මම ඒ පැත්ත බලද්දි මූ හයියෙන් කෑ ගහලා අඩලා මම හැන්ගිලා හිටිය මැයි මාර ගහේ ඔලුව ගහගෙ අ ගහගෙන ගියා
ඇත්තටම පිස්සු හැදුන එකෙක් ට ඇර එහෙම ඔලුව ගහගන්න බෑ
උගේ නලල පැලිලා ලේ පෙරෙනවා
මම බෝල්ට්ව අත ඇරලා ගිහින් ඌව අල්ලා ගත්තා ඌත් සිහියක් තිඋඑන තත්වෙක නෙමයි හිටියේ
මම මගේසුදු ස්ලිම්ෆිට් ශර්ට් එක ගලවලා උගේ ඔලුව වටේ එතුවා
"උබ ඇයි බන් අරූට අනුකම්පා කරන්නේ...උබට ඕනෙ ඌව හොද මිනිහා කරලා මම නරක මිනිහා කරලා ඌව රන් යන්නද?"
"මරු කියවන්නෙ නැතුව හිටහන්...මට තොපි දෙන්නගෙන් එකෙක් වත් වැඩක් නෑ...ඒත් මට මිනී මරණවා බලන් ඉන්නබෑ ඒකයි මම මැද්දට පැන්නේ..."
පොඩි එකා නිකන් මත්වෙලා වගේ උගේ බෙල්ලත් කඩන් වැටෙනවා සිහි නැතිවෙන්න වගේ
මම පොඩි එකාව ඉස්සරහ ශීට් එකේ තියලා ශිට් බෙල්ට් දැමමා
ඌ නිදිද නැත්තම් සිහි නැතිවෙලාද මන්දා හෙල්වුනේ නෑ
"නැගපන් ඉතින් බස්සවගේ තව බලන් ඉන්නේ නැතුව"
බිම බලන් ගොලුවෙලා හිටපු බෝල්ට්ව පස්සේ ශීට් එකෙන් දාගෙන වේගෙන් කාරෙක ඩ්‍රයිවු කරන් ආවා
මම ලග එන ලොරි වලට බස් වලට හෝන් ගහලා වෙට්ටු දදා වේගෙන් එලෙවුවේ
"උබ මත් එක තරහද?"
දඩෝස් ගහලා ගහපු අලි බ්‍රේක් එකකින් බෝල්ට් ව ශීට් එකෙන් වට්ටලා මම උත්තර දුන්නා
ඌට තේරෙන්න ඇති මගේ උත්තරේ මුකුත් කතා කලේ නෑ ඊට පස්සේ
මම දෙන්නම හොස්පිටල් එකට දැම්මා
බෝල්ටනම් මැහුම් කීපයක් දැම්මා විතරයි
පොඩි එකා නවත්තගන්න ඕනි කියුවා
මම බෝල්ට්ව නැවත්තුවා පොඩි එකා ලග
ඌ කරපු වැරදි ඌ විදවන්න එපැයි
මට ඕනි උනේ බෝල්ට් එක්ක කතා නොකර ඉන්න
පුලුවන් තරම් ඉක්මනට මගේ බඩු ටික පැක් කරන් හෝටලේ මගෙ ක්වාටස් එකට යන්න
වෙනදා කරනවා වගේමයි එක සම්බන්දයක් නැතිවෙනකොට ඒකත් එක්ක සම්බන්ද ඔක්කොම අයින් කරලා දුවනවා මගේ ජීවිතේ දුවනවට වඩා දෙයක් මට නැද්ද
මන්දා
මට දැන් දුවලම හති
ලේ ගෑවුන ශර්ට් එක පිටින් ත්‍රීවිල් එකක්කින් රෑම රබර් වත්තට ගිහින් බයික්කෙ අරන් මම බෝඩිමට එන්න පිටත් උනේ ඇදුම් ටික පැක් කරගන්න

Continue Reading

You'll Also Like

1.3M 44.2K 61
Myanmar × BL Uni/Zaw [ 2 ] Warning..... Start Date: 29.9.2023 End Date: 20.11.2023 Photo Crd
289K 5.1K 47
ဒီဇာတ်လမ်းထဲက " စွဲမက်သျှင် " ဆိုတဲ့နာမည်ကို သာသာ crd ပေးပါတယ်နော် " မင်းညှို့သျှင် " နာမည်နဲ့ လိုက်ဖက်မှုရှိအောင် ထည့်ထားတာမို့လို့ပါရှင့် ဒီ fic လ...
1.1M 89.5K 126
credit to original author Shui Qian Cheng. This story belongs to Rosy0513 . I am just a translator. This cover photo is not belong to me.