Hatharawaram

By ShiranSuneth

111K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 40

869 143 3
By ShiranSuneth

Ep 40
ඒක අන්ත දෙකක්
සූකිරි එක්ක ෆුල් ෆන් එකේ හිටපු ර්‍රගාදික කාලෙ
ගිහාන් එක්ක හිටපු විනය නීති තැම්පත් සන්සුන් කාලේ
බෝල්ට් එක්ක ඒදෙකේ ම අතර මැද්ද
වෙලාවකට ෆන් වෙලාවකට සීරියස්
එකම හොදේ ...බෝල්ට් වෙනස් නොවුන එක
එදාරැයින් පස්සෙත් බෝල්ට් පරණ යාලුවා වගේම හිටියා
බොලද වදන් ඇගේ එතිලි ආදර කතා නැතුව නෝමල් එකේ
ඒත් අපි දෙන්නම දන්න මොනව හරි බැදීමක් තිබුනා
ඒත් ගැබුරු සම්බන්දයක් නැතුව සහැල්ලු සම්බන්දයක් තිබුන නිසා මගේ හිත හිදහස්

සාහරවිට ඒක ටිකක් ෆ්‍රෙන්ඩ්ශිප් විත් බෙනිෆිට්ස් වගේ
බෝල්ට් ගොඩක් දේවල් මගෙන් බලාපොරොත්තු උනෙත් නෑ
මමත් උගෙන් වැඩිය මුකුත් ඉ ල්ලුවෙත් නෑ
කරන වැඩ හැම දේම 50% 50%
බෝල්ට් ට ගොඩක්ම තිබුනෙ යුරේශියානු ආර
එකට ඉන්නකොට දෙන්නම සම සමව හැමදේම කරන්න ඕනි
කෑමකට ගියත් ඌ බගයයි මම බාගයයි
ගෙදරට් බඩු ගෙනාවත් වියදමෙන් බාගයක් මගෙන් ඉතිරිය උගෙන්
එක දවසක් මම ගේ අස් කරා අනෙක් දවසෙ ඌ
ඉව්වෙත් දෙන්න බෙදාගෙන දවසක් ඇර දවසක්

උගේ ඕනෙ ඇදුමක් මට අදින්න පුලුවන් හැබයි හෝදලා මැදලා ආයෙ තියන්න ඕනි
මගේ තේ කෝප්පෙ බීල තියලා ගියොත් අමතක වෙලා මලාට් ඌනම් හෝදන්නේ නෑ
කූබි පිරිලා කෝප්පෙ ඇතුලෙ රාජදානියක් හැදුවත්
එයා වැඩ කරන වෙලාවට මම ඩිස්ටර්බ් කරන්න බෑ
මම වැඩ වෙලාවට එයා ඩිස්ටර්බ් කාරන්නේ නෑ
එක අතකින් ඒ සම්බන්දේ හොදයි
ගිහාන් අයියා එක්ක ඉද්දි හැම වෙලේම මම එයාට ණයයි වගේ දැනුනා
ඒ නිසාම එයාට ගරු කරන්න උනා
කොල්ලො දෙන්නෙක්ට වඩා තාත්තා පුතා සම්බන්දයක්නෙ තිබුනේ
ඒත් බෝල්ට් එක්ක මම නිදහසේ හුස්ම ගත්තා

මට ඌ එක්ක ඕනෙ කුනු හරුපහක් කිහන්න පුලුව
ඕනෙම වෙලාවක රන්ඩු වෙන්න පුලුව
බනින්න පුලුවන්
ඌ මට බයත් නෑ
මම ඌට බයත් නෑ
අපි දෙන්නට දෙන්නා එක්කෙනෙක්ටවත් යටත් වෙලත් නෑ
ඒත් මම ඌට එක නීතියක් දැම්මා වැඩි පුර
මම එක්ක සෙක්ස් කරනවනම් වෙන උන් එක්ක ඒවා බෑ
එකක් මම ලෙඩ වලට බයයි
අනෙක මම බෙදාගෙන කන්න කැමති නෑ

බෝල්ට් එක්ක හිටපු නිසා මටත් ඉගැනුම් පිස්සුව ගැහුවා
මගේ ඉස්කෝලෙ ගුරුවරු දැක්කනම් පුදුම වෙනවා
මේ ඉස්සර හිටපු මමම ද කියලා
ඇත්තටම මම ඉගනගත්තෙ ආසාවට නෙමයි
පාඩම් නොකර නිකන් ඉන්නකොට මගේ හිත පිස්සු කෙලිනවා
සූකිරි මතක් වෙනවා
හින්නලා ඩස්පිලා සමනලීලා මතක් වෙනවා
මම කිසිම වැඩ්කට නැත්ක් මල ජරාවක් වගේ කියලා හිතෙනවා
එම් බී ඒ එකට එකපාර රිජිස්ටර් වෙන්න බෑ ආට් කරපු අයට
ඒත් බෝල්ට් සෙනෙට් එකෙයි බෝඩ් එකෙයි කීප දෙනෙක් ශේප් කරන්
පර්මිශන් ගත්තා මට කෙලින්ම එම් බී ඒ එක කරන්න
ඇත්තටම මට දැන් අවුරුඩු 5ක විතර වර්කින්ග් එක්ස්පීරියන්ස් තියෙනවා
එකෝන් ස්පෙශල් සෙකන්ඩ් ක්ලාස් උපර් එකක් තියෙනවා
ඒ නිසා පර්මිශන් ගන්න එක ලොකුවට අමාරු උනේ නේ

මම ආයෙ හොදටම බිසී උනා
එම් බී එකේ වැඩ හොටෙල් එකේ වැඩ
ලැබුන පොඩි නිවාඩුවට මමයි බෝල්ට් ඇවිදින්න යනවා
හයිකින් තමයි අපි ආසම කලේ
හපුතලේ පිදුරුතලාගල මී මුරේ, බතලේ ගල
හැම තැනකම ඇවිද්දා
බෝල්ට් ෆොටෝ ග්‍රැපි බර්ඩ් වොචින්ග් කරනවා
බයින කියුලර්ස් කැමරා...කුරුල්ලො ගැන තියෙන පොත්
ලොකු බැක් පැක් වල දාගෙන අපි ලන්කාවෙ
කන්දක් කන්දක් ගානෙ කරක් ගැහුවා
බෝල්ට් මගේ ෆොටෝස් එක එක ලස්සන ලොකේශන් වලදි අරගත්තා
කාලයක් වර්ක් අවුට් කරලා හැදාගත්තු ඇගේ කෑලි
ප්‍රශර්ශනේ කරලා ප්‍රසිද්ධ වෙන්න මට ඕනි උනේ නෑ
ඒ නිසා මම කැම්පස් එකට වැඩිය ඇන්දේ ස්ලිම් ෆිට් නෙමයි රෙගියුලර් ලොකු සයිස් ෂර්ට්
ඒත් බෝල්ට් ඕනි උනා මගේ හැන්ඩි ෆන්කි ෆොටෝ ශූට් කරන්න

ඩීප් කට් ස්ට්‍රින්ජර් ටෑන්ක් ටොප් ශර්ට්
හූඩි ශර්ට්
එක එක හැඩේ හෝට්
හයිකින්ග් ශූස්
සන්ග්ලාස්
කැප්
මහ ගොඩක් ලට්ට ලොට්ට
මට අන්දලා
එක එක ඇක්ශන් වලින් ෆොටෝ ශූට්ස්
ඕයි තෝ මාව පෝන් ස්ටර් කෙනෙක් කරන්නද හදනේ...
ඒවා ඕනෙනම් තෝ කරපන් වලත්තයා
බෝල්ට් මට කරන්න කියන සමහ ඇක්ශන් මම දැම්මේ නෑ
ඒවා පට්ට නෝන්ඩී චාටර්

බෝල්ට් අපි ට්‍රිප් එක ඉවර වෙලා බෝඩිමට ගියගමන් කරේ
මගේ ෆොටෝස් තවත් ලස්ස්න වෙන්න එඩිට් කරලා
යූ ටියුබ් චැනල්
ඉන්ටග්‍රෑම්
ෆේස් බුක් එකවුන්ට්
වලට අප්ලෝඩ් කරනවා
රට වටේ රස්තියාදුව ඒකයි දාපු නම
මම කැම්පස් එකේ ඉගන ගනිද්දි මෙහෙම ප්‍රසිද නෑ
දැන්නම් අලුතෙන් ආපු පට්ටම පට්ට ජුන්ජියෝ මම දිහා කට ඇරන් බලන් ඉන්නවා
හවසට නිවාඩු වෙලාවට
තියෙන ලයික්ස් ගාන
කමෙට්ස් කියවන එක තමයි අපේ හොබී එක උනේ

බබර් කන්ද ඇල්ල ලගින් දාපු
රෝප් එකක මම එල්ලිලා උඩට යන ෆොටෝ එකක්
බෝල්ට් කැප්චර් කරා ඩ්‍රෝනා කැමරාවකින්
උඩුකය නිරුවත් ෆොටෝ එකේ අත් ගොබ උරහිස් ඉ ලිප්පිලා
සික්ස් පැක් ලාවට පැත්තෙන් පේනවා
මගේ කොන්ඩේ වතුරටයි දාඩියටයි පෙගිලා තාරා පෙදයක් වගේ
බෝල්ට් මගේ මූනේ ඇගපුරා ගාපු වැක්ස් එක නිසා
හම දිලිසෙනවා අවුවට
නෙලුම් කොලේකට වැටුන පිනිබින්දුවගේ
හෙමින් ලුහුටලා යනවා ලොකු දිලිසෙන දාඩිය බින්දු මගේ ඇග දිගේ
අමාරුවෙන් ලනුවෙ ගැටවල එල්ලි එල්ලි උඩට යද්දි මගේ කකු තදවෙලා මූන උල් වෙලා තිබුනා
ඒ ෆොටෝ එක ඩ්‍රෝන එකෙන් පැත්තෙන් ගහපු නිසා අමුතු ලස්ස්නක් තිබුනා
මම නෙමයි කියුවේ
අපිට ආපු 4000ක් විතර කමෙන්ට් කරපු කොල්ලො කෙල්ලො කියුවෙ
යූ ටුබ් එකෙත් විනාඩි 5ක විතර ඒ ක්ලිප් එක දහදාහකටවැඩිය බලල තිබුනා

ගිහාන් අයියට එක්ක තිබුන නැති නිදහසක් බෝල්ට් මටත් මම බෝල්ට්ටත් දුන්නා
ඕනෙම වෙලාවක සෙක්ස් සම්බන්දව මාත් එක්ක ඕනෙම දෙයක් කරන්න පුලුවන්
හිතේ හිර කරන් ඉන්න ලැජ්ජ වෙන්න ඕනි නෑ
මට ඒක ඕනෙ නැති වෙලාවක උනත් උගේ අවශ්‍යතාවෙ සලකලා ඒක කරන්න මම කැමති උනා
අඩුම තරමෙ පිට යන්න එපා කියලා නීති දානවනම් එකට ඉන්න එකාගෙන් හරි ඔක්කොම ඕනෙ දේවල් ලැබෙන්න එපැයි

බෝල්ට් කියන්නේ හොදට විසේ තිබුන නාබර වස්සෙක්
සූකිරි වගේමයි
හරි අමාරුයි සෑහීමට පත් කරන්න
මම නම් වෙලාවකට කියනයනවා...යකෝ හුකන එක මුලු ජීවිතේම කරගන්න එපා...දැන්ම ඕවා ඔකෝම කරොත් තව ටික ද්වසකින් මට උබවයි උබට මමයි එපා වෙයි....ඒ නිසා නිවිහැනහිල්ලේ කරමු
ඒත් කියන කට හොදයි බිම උලාගත්තනම්
එක රැයට තුන් හතර වතාවක් සෙට් වෙද්දි මට හිතෙනවා මගේ ජුන්ඩනම් පුදුම පවක් කරලා ඇත්තේ මේතරම් තැලෙන්න පොඩිවෙන්න දුක් විදින්න
කොයිවෙලෙත් කටේ දාන් ඉදලම දැන් ඒක බෝල්ට් කට දකිනකොට ගුලිවෙලා හැන්ගෙනවා නොනගින්නම

මට කොහොමත් ලින්ගික කුහකතාව තියෙන්වා
මම්ත් එක්ක ඉන්න එකා වෙනකවුරු හරි හැමිනෙන එක මට පෙන්වන්න බෑ
"මේ සම්බන්දෙ පටන්ගත්තෙත් උබ...තියාගෙන යනවද නැද්ද කියන එකත් තීරනේ කර්න්න ඕනි උබම තමයි...කරුණාකරලා කියන්නේ....වෙන එකෙක් එක්ක සෙට් වෙන්න හිතෙනවනම් කෙල්ලෝ ටෝක් කරන්න ඕනෙනම් මට ඒක කලින්ම කියලා මගෙන් අයින් වෙලා හිටපන්...මට උබව බලෙන් බෙල්ලේ එල්ලගෙන ඉන්න ඔනි නෑ හාරිද?"

බෝල්ට් ගෙ හොර ෆෝන් එක්ට ආපු මට දිරවන්නේ නැතින්කෝල් එකකට පස්සේ මම ඌට තර්ජනයන්කරේ එහෙමයි
සූකිරිගෙ දේවල් ගැන හොයන්නේ බලන්නේ නැතුව ඌට ඕනි ඕනි දේවල් කරන්න දීලා මම අහක බලන් ඉදලා හොදට මට්ටුවෙලා තිබුනේ
ඒ නිසා මම කවුරුත් ඕනෙවට වඩා විශ්වාස නොකරන්න හිතාගෙනමයි හිටියෙ
ඒත් මම ගිහාන් අයියා එක්ක ඉද්දි එයා ගැන සැක කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ එතරම් ජෙනුයින් විදියට එයා හැසිරුනා
බෝල්ට් කාරයා නම් ඒකෙ අනික් පැත්ත මට ඌ ගැන ලොකු ශුවර් එකක් තිබුනෙ නෑ

මමඉස්සර බෝල්ට් සාමාන්‍ය යාලුවෙක් විදියට දැකපු නිසා වෙන්න ඇති
ඌ කෙල්ලන්ට් පැනි හලන ඒවා
කොල්ලෝ ලයින් කරන ඒවා මට මීටර් උනේ නෑ
ඒත් දැන් මට බෝල්ට් ගෙ මගුල් විසේ දකිද්දි යකා නගිනවා
විශේශයෙන් ෆස්ට් ඉයර් එකේ හැන්ඩි කොල්ලො දිහා බලලා ඌ සෙක්සි වොයිස් එකකින් කතා කරද්දි
කාර් එකේ යන්කොට පොඩි කොල්ලන්ට හෝන් ගහලා වෙට්ටු දාද්දි මම බෝල්ට් බනිනවා
ඒ වගේමයි මට ඉවෙන් වගේ දැනෙනවා මට හොරෙන් පාවිච්චි කරන ෆෝන් එකේ මුගේ
ෆේක් ෆේස් බුක් වට්ස් ඇප් ඉමෝ වයිබර් හැම මගුලම තියෙනවා
මම මේ බලන් ඉන්නේ ගොයියගෙ හොර ටික අතට අහුවෙනකන්
දස අතේ දිවුරනවා ඉස්සර ඒ වගේ වැරදි දේවල් තිබුනට දැන් ඒවා නෑ කියලා
ඒත් මගේ හිතනම් සැකෙන් පිරිලා

සැකය හරියට වේයෙක් වගේ
මුලින් ටිකින් ටික යටින් යට කන්න අරගෙන
බිත්තිපුරා වේ පස් පුරවල
හයිය බුත්ති කඩා දානවා
ඒ වගෙයි සැකයත්
ටිකින් ටික
සම්බන්දතාවෙ
විනාශකරලා සතුට අඩපන කරලා
එකපාරට එකට හිටපු දෙන්නෙක් වෙන් කරනවා
වේයො කනකොට වේදලු මැටි එලියට එනවා
සැකය හුතේ වැඩ කර්ද්දි නොහොද නෝක්කඩු රන්ඩු සරුවල් එලියට එනවා

හොදක් කරත් නරකක් කරත් වැරදියටම පේනවා
ගොඩක් වෙලා ෆෝන් එක එන්ගේජ් වෙනකොට පට්ට තරහක් යනවා
ෆෝන් එකේ සිග්නල් දිගේ ඇදිලා ගිහින් කනට ගහලා එන්න හිතෙනවා
අගුලු දාපු ෆෝන් එක බීප් බීප් ගලා ඩිම් වෙවී මැසේජ් එනකොට ආවෙ මොකද්ද කියලා බලන්න බැරි උනාම
සම්සුන්ග් ෆෝන් වල ෆාස් වර්ඩ් හදපු එකාගෙ අම්මා තාත්තා මතක් වෙනවා
නොකිය පරක්කු වෙනදාට පර්ක්කු උනත් ෆෝන් උස්සන්නේ නැති වෙනකොට
පිස්සු වැටෙනවා...අන්ජමක් වත් බලන්න තිබුනනම් පුකේ තෙල් ගාලා හරි...ඉන්න තැන හරියටම බලාගන්න බූරුවා

ලැජාව නිසා ලගට ගිහින් අහන් ඉන්නත් බෑ..ඒත් අහන්නේ නැතුව ඉන්නත් බෑ
දැන් බෝල්ට් සුපවයිස් කරන අපේ ජුන්නෙක් එයාගෙ කාමරේ
ඔෆිස් එකේ දොර ලග හැන්ගිලා හොර ගල් අහුලනවා සද්දෙට කියන වචනයක් වත් අහුලගන්න
හරියට ඇහෙන්නෙ නැති උනාම හිතෙනව හැරී පෝටර් ෆිල්ම් එකේ තියෙන මයා කන්දෙකක් වත් තියෙනවනම් ලගට යවලා ඇහුන් කන් දෙන්න
උදේට මම වැඩට යද්දි මූ විතරක් කාමරේ අමුතු උනන්දුවකින් හිටියොත් මට ඕනවට වඩා ආදරේ පෙන්නුවොත් හිතෙන්නෙම මොකෙක් හරි එකෙක් මූ රූම් එකට අදී කියලමයි
වැඩට ගියත් ෆාෆ් ඩේ දාලා එන්න හිතෙනවා හොරාට රූම් එකේ වෙන්නේ මොකද කියලා
ආවගමන් ශර්ලොක් හෝම්ස් වගේ බෙඩ් ශීට් ඇදුම් කබට් හෝදන්න තියෙන ඇදුම් ඩස්පින් හැම එකම ඇද ඇද බලනවා මොනව හරි සාක්ශියක් ලැබෙයිද වැරදි හැසිරීමක් ඔප්පු කරන්න...අඩි සලකුනක්...කරි පැල්ලමක්..යූස් කරපු කොන්ඩම් එකක්

ඉන්ටර් නෙට් එක පුරා පීරනවා පුන්චි ස්පි කැමරා  මයික්‍රො සී සී ටී කැමරා වර්ග
ජීපීඑස් වලින් ඉන්න තැන ඩිටෙක් කරන ඩිවයිස්
ෆෝන් ටැපින් සොෆ්ට් වෙයාර් ගැන හියන්න
බෝල්ට්ට හොරෙන් ඌ ගැන ඔත්තු බලන්න මිශන් ඉම්පොසිබල් ෆිල්ම් වල වගේ
ටිකකට ෆෝන් එක තියෙලා වොශ් රූම් එකට ගියත් ඔබලා ඔබලා බලනවා
රීසෙට් කරලා හරි ලොක් එක කඩන්න
ඇතුලට ගිහින් තියෙන හොර ඔක්කොම හොයන්න
බෝල්ට් රූම් එකට එනවා දැනුන ගමන් ස්ක්‍රීන් එක ටේබල් එක පැත්තට හරවලා තියලා නිදිවගේ ඉන්නවා
මෝඩ ෆෝන් එක ඉක්මනට උබේ ලයිට් එලිය නිවපන් නැත්තන් මාව මාට්ටුයි වැඩේ නෝන්ඩී
හොරෙන් නිදිවගේ ඉන්න මගේ හිත ගැහෙනවා

ඌට නිනද ගියත් මම හොරා මහ රෑ නැගිටලා ෆෝන් එක අතේ තියන් බලන් ඉන්නවා වැරදිලා හරි හොර කෝල් ඒවිද
ගොඩක් වෙලා ට්‍රයි කරලාත් හොරයක් අහු උනේ නැති උනාම හරිනම් මම සතුටු වෙන්න එපැයි මූ හොර බොරු කරන්නේ නෑ...ඒත් මට එන්නේ හිතට හෙන තෙහෙට්ටුවක් ...මූ දක්ශයා මට අහුනොවී ගානට ගේම ගහනවා කියලස් හිතෙනවා
නිදාගෙන ඉද්දි ඔලුවට මිටියකින් කොටලා කැටයක් බිදලා කාසි එලියට ගන්නවා වගේ මුගේ හොර අදහස් එලියට ගන්න ඇත්තම් කියලා හිතෙනවා
සමහර විට මිනිස්සු මිනීමරුවො වෙන්නේ මම වගේ මානසික අසහනෙන් ඉදලා ඒක උපරිම උනාම වෙන්න ඇති
ටික දවසක් යනකොට මම හිතෙන් මවාගත්ත එකෙක් එක්ක බෝල්ට් නිතරම කතා කරනවා වගේ හිතෙනවා
මේ බලනකොට කතා කරනවා මේ බලනකොට අතුරුදහන් වෙනවා

යසට තිබුන අපේ යාලුකමටත් දැන් මේ සැකේ නිසා කනකොකා හඩාගෙන එනවා
මට බෝල්ට් දකිද්දි කිසිම සතුටක් එන්නේ නෑ
ඌ කියන විහිලුවකට හිනා යන්නෙ නෑ
කිසිම වෙලාවක ආදරෙන් කතා කරන්න හිතෙන්නේ නෑ
අහවල් වැඩේ කර්ද්දිත් හිතෙන්නෙම
"පහුගිය දවස් වල කීදෙනෙක්ට කියලා ඇරගෙන මොන මොන මගුල් නටලා ඇවිද දන්නේ නෑ...මූ ජරා ලෙඩ බෝකරන් ඇවිත් මටත් බෝ කරනවා"
මම බනින නිසාම බෝල්ට් බ්ලඩ් ටෙස්ට් එකක් කරන් ඇවිත් පෙන්නුවා ඌට කිසිම ලෙඩක් නෑ කියලා
වැදලා කියුවා හොර කරන්නේ නෑ කියලා
අඩ අඩා කියුව වෙන කවුරුත් නෑ කියලා මට විශ්වාස කරන්නම බෑ

ලන්කාවෙ රහස් පරීක්ශක ආයතනයක් වත් තිබුනනම් ඔත්තුකාරයෙක් දාලා හොර අල්ලන්න
දවස් කීපයක්ම ඌ කාර් එකෙන් යද්දි මම පිටිපසේන් ටැක්සියක ගිහින් බලන් හිටියා
කෝ වැඩක් උනාද මුකුත්ම හොයා ගන්න බැරි උනා

මම ඉගැනගත්ත මනෝවිද්‍ය තියරි ගැන හිත හිත
කල්පනා කරේ මට වෙලා තියෙන්නේ මොකද කියලා තේරුම් ගන්න
ඒත් ඒවා කිසි ප්‍රායෝගිකත්වයක් නැති බොරු
මට කිසිම පිලිසරනක් ඒවයෙන් ලැබුනෙ නෑ
සමහරවිට මම හිත යටින් සූකිරිගෙන් උන වැරද්ද ගැන තරහෙන් ඉන්නවා ඇති
බෝල්ට් ගෙ සමහර ගති ලක්ශන සූකිරිගෙ වගේ නිසා
සූකිරි කරපු වැඩම බෝල්ට් කරයි කියලා හිතෙනවා ඇති
නැත්තම් මම බෝල්ට් එක්ක යාලු උනා ඉක්මන් වැඩිද මන්දා
බෝල්ට් ගැන හරි පැහැදීමක් ඇතිවෙන්න කලින් අපි එකට ඉන්න පටන්ගත්ත එක වැරදී

එක දවසක් මට නොහිතපු වෙලාවක ඔත්තු බලන්න හොද චාන්ස් එකක් ලැබුනා
බෝල්ට් හදිස්සි කෝල් එකක් ආවා
එයා බාත් රූම් එකේ ෆැකල්ටි ඩීන්ගෙන්
මම එයාට ෆෝනෙක ගෙනිහින් දුන්නාම එයා තෙත පිටින්ම ෆෝන් එකේ පාස් වර්ඩ් ගහලා ෆෝන් එකට ආන්සර් කරා
කෝල් එක කට් වෙද්ද්ම එයා ආයෙමත් නාන්න ගත්තා මට ෆෝන් එක දීලා
මම ඒ අවසරයෙන් ස්ක්‍රීන් එක ලොක් වෙන්න කලින් ෆෝන් එක ඔබ ඔබ කිචන් එකට ගියා
හිතේ හැටියට ෆෝන් එක බලන්න චාන්ස් එකක් ලැබුන නිසා හිතේ කුරිරු සතුටක් ඇති උනා
බෝල්ට් හෙනම ආරක්ශිත විදියට වැඩකරලා තියෙන්නේ
ෆේස් බුක් අනෙක් ඇප් ඉන්බොක්ස් මැසේජ් ඩිලීට් කරලා
ෆෝන් එකෙක්ත් කිසිම මෙසෙඅජ් එකක් නෑ
අඩුම ගානෙ ඩ්‍රාෆ්ට් එකේවත් සේවු උන ඒවා නෑ

මම එයාගෙ ඊ මේල් එකෙන්
සිම් වල ඩීටේල් බිල් රික්වෙස්ට් කරා
බිල් ලැබෙන්න ඕනි ඊ මේල් එඩ්‍රස් එකට මගේ එක දුන්නා
දැන් එයාගෙ කෝල් යන එන විස්තර මාසෙ අන්තිමට මගේ මේල් එකට එනවා
ප්ලවෙනි ඩීටේල් බිල් එක ආපු ගමන්
මම ඒකෙ තියෙන හැම කෝල් එකක් ම චෙක් කරා
බෝල්ට් ගෙ කන්ටෑකට්ස් ගොඩක් හරිය මම දන්නවා
මම ඒවා සේවු කරගෙන තියෙන නිසා
නම්බර් එක මගේ ෆෝන් එකේ ගැයුවම කවුද කියලා අදුන ගන්න පුලුවන්
50% ක් විතර මම නොදන්න මම ලග තිහුන නම්බර් තිබුනේ

ඒ අතරිනුත් එක නම්බර් එකක් මට වැඩිය ඇල්ලුවෙ නෑ
ඒ ෆෝන් එකෙන් මිස් කෝල් විතරයි තිබුනෙ
බෝල්ට් ඒකට ආන්සර් කරලා නෑ
ටිකක් කල්පනා කරද්දි මට හිතුනා...මේක බෝල්ට් ගෙ හොර ෆෝන් එකට එන හොර කෝල් එකක්
එයා හොර ෆෝන් එක උස්සන්නේ නැති උනාම
මේ ෆෝන් එකට ගන්නවා ඇති
මේ නමබර් එකෙන් මිස් කෝල් දකිද්දි
බෝල්ට් උගේ හොර ෆෝන් එකෙන් මේකට කෝල් ගන්නවා ඇති
මට බෝල්ට් ගෙ හොර ෆෝන් එකනම් අල්ලගන්නම බැරි උනා
දැන් ඌ ඒක එයාගෙඔෆිස් රූම් එකේ දාලා ලොක් කරලා එන්නේ
ගෙදර ගේන්නේ නෑ

Continue Reading

You'll Also Like

1.4M 47.6K 61
Myanmar × BL Uni/Zaw [ 2 ] Warning..... Start Date: 29.9.2023 End Date: 20.11.2023 Photo Crd
274K 6.6K 74
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
681K 41.9K 30
A love contest between a boy who likes to kick football and a little doctor.
2.3M 151K 96
လူတိုင်းပါးစပ်ဖျားမှ ဇမ်းဆိုတဲ့ကောင်က အပေအတေကောင်လို့သမုတ်လဲ သူတို့သတ်မှတ်ချက်အတိုင်းသွားပါစေ.....ကိုယ့်ထမင်းကိုယ်စားပြီး သူများစကားတွေကိုထိုင်ခံစားန...