♡Sorry I Cant ACCEPT You♡ [TK...

By __KimHazel__

9K 1.4K 298

Jungkook- තේරුම් ගන්න ආදරේට වඩා ගරුත්වය වැදගත්.ඒ නිසා මේ දේ කවුරුත් දැනගන්න ඕනි නෑ. Taehyung- ඇයි බැදීම් පිලි... More

PART 1♡
PART 2♡
PART 3♡
PART 4♡
PART 5♡
PART 6♡
PART 7♡
PART 8♡
New :-)
PART 9♡
PART 10♡
PART 11♡
PART 12♡
PART 13♡
PART 14♡
PART 15♡
PART 16♡
PART 17♡

Intro♡

1K 88 3
By __KimHazel__

මැනික මන් දැන් යන්න ඕනි.අයින්ට වෙන්නකෝ.

මට තව ටික වෙලාවක් මෙහෙම ඉන්න දෙන්නකෝ

මට පරක්කුයි

ම්ම්ම්

අයියෝ ටේ ඔයා දැන් අඩන්න වගේ මූන හදාගන්න එපා

ඇයි කුකී ඔයාගේ ඇස් දෙකෙන් රෑට මට පේන ආදරේ උදේට අසරනකමක් වගේ දැනෙන්නේ.

එහෙම නෑ විකාර නොහිතා ඉන්න

විකාර මොකක්ද කුකී විකාරේ මට දැන් ඇති වෙලා මොකක්ද මේකෙ තේරුම

ආයිශ් අදත් උදේම පටන් ගත්තද

සොරි ඔයා යන්න මාත් ඔෆිස් යන්න ලෑස්ති වෙන්න යනවා.

Jeon Jungkook
Age 24

Kim Taehyung
Age 24

______________________________________

හායි රීඩර්ස් මගේ දෙවැනි කතාව🌝

අනේ මන්දා සුට්ටක් මොන්ගල්ත් වගේ
කොහොමෙන් හරි ඉතින් මන් ලියනවා

ඔයාලා කියවයි කියලා හිතනෝ❤

first chapter එකෙන් හම්බෙමු.

උම්මා ටටා බායි
ලව් යූ♡

Hazel♡...

Continue Reading

You'll Also Like

458K 31.2K 46
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
411K 19.6K 81
Kang y/n was always been the black sheep of the family. Overshadow by her extremely talented, gorgeous sister Roseanne . Who has the world revolve a...
1.1M 30.1K 37
After the passing of Abigail Bentley's mother, she is now the only one responsible for her family's well-being. Her father, often too drunk to stand...
929K 21.4K 49
In wich a one night stand turns out to be a lot more than that.