Ep 18
විශාල බිත්තර, පාන් භාග පිරමීඩ හැඩයේ ගල් අතරින් සුදෝසුදු පෙන් කැටි නගමින් ගන්කොමලිය ගලා බසී
මහා මාර්ගයෙන් කිලෝමීටයක් පමන පැරනි ගල් පාරදිගේ ඇවිද ආවිට අලන්කාර ඇල්ල මුනගැසේ
ඒසී කලා මෙන්සීතල කැලය ඉතා තෙත්සහිතය
ලාකොලපට සිට තද කොල පැහය දක්වා දිවෙන විවිද මීමන ලයිකන උඩවැඩියා බාදුරාවලින් හැඩ ඇදුම් ඇද විශාල වනස්පතීන් ප්‍රිය සම්බාශනයකට සහබාගී වෙනවාදෝයි මට සිතුනි
නිහඩ වන අරනේ නිසල බව බිද දැමීමට ආගන්ත්කුක වානර වානරියන් රොත්ත වගකිවයුතුය.
මෙම වානර විශේශය නැට්ටක් නැත විවිද වර්නවල පිටතාඅවරනය හැව අරින්නාක් මෙන් ඉවත් කර වෙනත් වර්න සහිත පිටතාඅවරන සදහා මාරුවීම සිදුකරයි.
මේ වෙන කතාවක් නෙමයි බන් පරන කතාවමයි
මට පොඩ්ඩක් චැනල් එක මාරු උනා
ඔවු මේ වෙලාවෙ අපි ඉන්නේ නාන ගමන් කට්ටිය ඔක්කොම
හඩ්ඩො ටිකදෙනෙක්නම් ඇදුම සිට පෝලියෝ දක්වා විවිද පරාසයක පැතිරුනු ලෙඩ රෝග ගැන කියලා වයසක ටීචර්ලා එක්ක නැවතුනා . අනෙක් උන් ඔක්කොම නානවා එක පොදියට.
තට්ටු මාල ඇල්ල...මේක ලොකු කැලෑවක මැද්දෙ තියෙන උස කන්දක් හරහා ගලාගෙන යන්නේ
තට්ටු 4කට විතර හදුන ස්බාවික පොකුනු 4ක් තියෙන්වා
පහලම පොකුන අඩි 30×30 විතර සයිස් එකක් වතුර ගැබුර අඩි 3ක් 4ක් විතර
ගැර්නුලමයි පාත්ත රැල වගේ නෑවේ පොඩි පොකුනේ
සමහරු තුනී ටී ශර්ට් කොට ශෝට් ගහලා නෑවා
සාම්ප්‍රදායික කෙල්ලෝ කීප දෙනෙක් දිය රෙදි ඇදන් ගෙනාපු බාල්දි බේසන් වලින් ඇදගෙන නෑවා
උඩ පොකුන ඊට ලොකුයි ගැබුරුයි
වතුර නිල් කැටේට
සුදු වැලි පතුල හොදට පේන්වා
රතු අලු නිල් පාට පතිරන සාලයා , ගල්පාඩි දුම්බර පෙතියා, බුලත් හපයා රෑන් රෑන් පීනනවා
මිනිස් පහසින් දූශනය වෙලා නැති නොයිදුල් පරිසර පද්දතිය
කොල්ලෝ දූශනය කරන්නයි ලෑස්තිය
සමහරු ශෝට්වල් ස්මහරු ජොක්කු ඇදන් එක පෙලට උඩ පොකුන කලතනවා
සුදේශ් ගෝශක විසල් කෙල්ලන්ට පේන්න උඩ ඉදලා පහලට චූ කරන්න හදනවා
"ඒයි ලුනු වතුර නාන්න ඕනිද"
"ඊයා...කරන්නෑ ඔය බලු වැඩේ ....බස් එකට ආවම තලනවා උබලගේ බිත්තර දෙකේ මල්ල" කොල්ලන්ට ගල් ගහන්න ලෑස්තිවෙලා කෙල්ලෝ කෑගහනවා
සචිනි ලෝචනයි කොයිවෙලෙත් ඇගේ ඇලිලා හිටියත් අපේ නාන වෙලාවෙනම් වෙන් වෙන්න උනා
මටනම් ලොකුන්සැනසීමක්
මම් ට්‍රිප් එක එන්නම අදුම් ගන්න මමයි සූකිරී ගියේ එකට
මම ගත්තේ නිල්පාට බොක්සර් ජොකෙක් එයා ගත්තේ නිල් පාට එකෙක්
ඒත් අපි දෙන්නා කඩෙන් එලියට ආවාම දෙන්න ගත්ත දෙක මාරු කරගත්තා වැඩි ආදරේට
සූකිරි මට දීපු රතුපාට බොක්සර් එක ඇදන් වතුරට පැනලා සීතල වතුරේ රවුමක් ගහලා ආවා
මම තෙත බේරෙන කොන්ඩේ ගස බසා දාලා වතුර්රන් ගොඩට එනකොට සූකිරි ඇස් ලොකු කරලා මම දිහා බලන් ඉන්නවා මම දීපු නිල්පාට බොසර් එක විතරක් ඇදගෙන
මේක තමයි මගේ හොදම ලුක් එක එයාව පිස්සු වට්ටන....එයා බලන් හිටිය විදියෙන් ඒක මට හොදට තේරෙනවා
මම එයාව ගනන් නොගෙන පැතලි ගලක් අරන් ජල තලය උඩ පොලා පනින විදියට විසිකරා
දිය බුන් ගහමින් එකිනෙකාට වතුරගසමින් තල්ලු කරනින් හිනාවෙමින් හිටියට ගෑනු ලමයි හොරෙන් බලන් ඉන්නේ අඩ නිරුවත් ඔරිමි සිරුර්බව අපි දැන්නවා
විශේශයෙන්ම සූකිරිගේ ඇග දිහා ගැනුලමයි හැමෝම වගේ ඇස් අලවගෙන ඉන්නේ
කොල්ලෝ කලර්ස් ශෝ එක පටන්ගෙන කෙල්ලන්ට ඇගවල් පෙන්වන්න ලස්සන පෙන්වන්න
සමහරු දෙවැනි තටාකේ වටේ වේගෙන් පීනලා මැද තියෙන ගල දිගේ උඩට නැගලා රවුම් තුන හතර අහසේකැරකිලා පනිනවා
මසල්ස් පේන්න ලොකු ගල් උස්ස්ලා ඈතට විසිකරනවා
පොකුන කෙලවරේ තියෙන ගල් දෙබොක්කාවෙන් වේගෙන් සුදුපාට වතුර ගලාගෙන යනවා. ඒ ගල් දෙබොක්කකාවේ එන වතුර පාරේ වේගෙට අතපය ගැලවෙන ප්‍රෙශර් එකට
කොල්ලෝ ඔය දෙබොක්කාව අස්සේ රින්ගලා ගලේ එල්ලිලා ඉන්නවා ඇග වටෙන් වතුර විසිවෙන විදියට
"මාව ගනන් නොගෙන ඉන්නේ මට රිදවන්නද?"
""ගනන ගන්න්...වටිනම මිනිහා...හිටපු ගමන් පාට වෙනස් කරන කටුස්සෙක් ගනන් ගත්තට මට හොද වැඩේ"
මම් තවත් කතා නොකර...පිටිපසේ ගෑඋන වැලි ගහලා දාලා වතුරට පැනලා පීනලා ගිහින් පොකුන මැද තිබුන ලොකු ගලට නැග ගත්තා
සූකිරි මගේ පසෙසෙන්ම ඇවිත් ආයේ මගේ ලගින් වාඩිඋනා
"මට තනියෙම ඉන්න ඕනි...මොන හුත්...ටද මගේ පස්සෙන් එන්නේ"
"ඔයාගෙ පස්සෙන් එන්නේ නැතුව මම කාගෙ පස්සෙන් එන්නද?"
"බොරුව .එපා...පකෝ බොරුව...මෙච්චර වෙලා ලෝචිගේ පොල්ලෙල අතුල්ල අතුල්ල ඉදලා ...එනවා ලැජ්ජනැද්ද යකෝ"
"ඇයි ඔහොම කතා කරන්නේ ඔයා සචිනි එක්ක හිටියානේ දිගටම"
"පලයන් බල්ලෝ යන්න...උබ ලෝචිගේ උකුලේ හිටපු නිසයි මම සචිනි එක්ක හියියේ....උබ මට බොරු කිය කිය දිගටම ලෝචීවත් හොරාට දැක්කුවා...මම උබේ කවුරුත් නෙමයි...උබට ආතල් ගන්න මාව පාවිච්චි කරනවා"
"තරහ අයින් කරලා...ටිකක් ආදරෙන් කතා කරන්නකෝ අපිට මේ ප්‍රශ්නේ විසදගන්න පුලුවන් "
සූකිරි මගේ පසෙසෙන්ම ඇවිත් ආයේ මගේ ලගින් වාඩිඋනා
"මට තනියෙම ඉන්න ඕනි...කොන හුත්...ටද මගේ පස්සෙන් එන්නේ"
"ඔයාගෙ පස්සෙන් එන්නේ නැතුව මම කාගෙ පස්සෙන් එන්නද?"
"බොරුව .එපා...පකෝ බොරුව...මෙච්චර වෙලා ලෝචිගේ පොල්ලෙල අතුල්ල අතුල්ල ඉදලා ...එනවා ලැජ්ජනැද්ද යකෝ"
"ඇයි ඔහොම කතා කරන්නේ ඔයා සචිනි එක්ක හිටියානේ දිගටම"
"පලයන් බල්ලෝ යන්න...උබ ලෝචිගේ උකුලේ හිටපු නිසයි මම සචිනි එක්ක හිටියේ....උබ මට බොරු කිය කිය දිගටම ලෝචීවත් හොරාට දැක්කුවා...මම උබේ කවුරුත් නෙමයි...උබට ආතල් ගන්න මාව පාවිච්චි කරනවා"
"තරහ අයින් කරලා...ටිකක් ආදරෙන් කතා කරන්නකෝ අපිට මේ ප්‍රශ්නේ විසදගන්න පුලුවන් "
"විසදෛයි ආච්චිගෙ රෙද්ද...මේවා වෙසදෙන්න මාම මැරෙන්න ඕන....එදාට උබ ලෝචනා බැරිනම්...සචිනිත් එක්කත් නිදිවැදියන් "
කොල්ලෝ ගග දිගේ මතු උන ලොකු ගල් වලින් එකින් එකට පනිනවා
මමත් හිතේ තිබුජ තරහට ගල් දිගේ පැන ගෙන පැන ගෙන ආවා
කටු බොඩි තියෙන කොල්ලන්ට ඇර මහත බතලයන්ට මේම පනින එක ලේසි නෑ
එක ලොකු ගලක ඉදලා අනෙක් උස ගලක බිත්තියට හරියටම එල්ලේ බලලා පනින්න ඕනෙ
පනින්න කරින් කකුල් අත ලෑන්ඩ් කරන තැන් ගැන හරිම බැලන්ස් එකකින් බලා ගන්න ඕන
එක අඩියක් හරි ලිස්සුවොත් අඩි දහයක් විතර ගැබුරු ගල් දෙබොක්කාවකට හරි උල් ගල් වලට හරි වැටිලා මැරෙන්නයි වෙන්නේ
ඇමරිකන් වීඩියෝ වල ස්ටන්ට් ජුම්ප්ස් ...දාන කොල්ලෝ සෙට් ලොකු බිල්ඩිමෙන් බිල්ඩිමට පැන පැන යනවා වගේ
අනෙක් උන් ගලෙන් ගලට පැන පැන වැඩි දුර ආවේ නෑ
මම හිතේ තරහටත් එක්ක ගොඩක් දුර ගියා නොදැනීම
ඇල්ල දිගේ උඩටම
හති වැටෙනකන් පපුව රිදෙනකන්
විලුබයි අතුයි ගල් දාරවලට ලෙලි යනකන්
එක පාරට ලොකු පල්ලමක්
කවුරු හරි මගේ පස්සෙන් දිගටම එනවා
ඒ සූකිරි වෙන්න පුලුවන් , මට එයත් එක්ක තවත් කතා කරන්න ඕනි නෑ
ගෑනියෙක් ගන්න ඕනිනම් මොන මගුලකටද කොල්ලෙක් පස්සේ එන්නේ
මම් හැරිලා නොබලම දිගටම පැන පැන ගියා
අන්තිමේ මහන්සිය උපරිමයි
ලොකුම පල්ලමකදි හිතින් මැනපු දුර වැරදුනාම කඩන් වැටෙනවා
පිනුම වැරදුනා අත ලිස්සුනා
ගලදිගේ රූටලා යද්දි යන්තන් එලියට ආපු ගස් මුලක කොනක් අතේ රැදුනා
තනි අතින් එල්ලිලා ..එලු ගාතයක් වගේ ...නනගේ මස් කඩේ කොක්කේ එල්ලපු
ඇග පුරා හීරිලා රෙදෙන්වා...තැනින් තැන හම පලන් මතුවෙන සිගිති ලේ බින්දු වැහි කදුලු වගේ ලොකුවෙලා ඇගදිගේ දෝරේ ගලන්නයි ලෑස්තිය
ගල උඩින් මතූනා ඔලුවක්
හිතුවෙ දකින්න බය උන මූන සූකිරිගේ
මාව බේරගෙන උඩට ඇදගනී
එයා වෙනුවෙන් මැරෙන්න ගියා කියලා මට බනී
මම බදාගෙන අඩයි
සමාව ඉ ල්ලයි කරපු වැරදි වලට
ටිකක් ගනන් උස්සලා සමාව දෙනවා
ගල උඩින් මතු උනේ ආදරේ කරන ලස්ස්න සූකිරිගේ මූන නෙමයි
කවදත් අමාරුවේ වැටුනාම කවදත් උදවුවට එන හින්නාගේ මූන මුලින්ම
පස්සේ මතුවුනා අනික් ඇන දෙක සමනලී , ඩස්පියා
අල්ලගෙන හිටපන් ටිකක්..බේරගන්නවා කොහොම හරි...හින්නා ගේ ඇස් වල කදුලු...කටහඩ වෙවුලනවා
ඩස්පියා කකුල් දෙකෙන් අල්ලගෙන ඉද්දි හින්නා ගල පහලට නැමිලා මගේ අත් දෙක අල්ලගත්තා
මම කකුලේ ඇගිලිවලින් වාරු අරන් ටිකින් ටික උඩට ඇදෙනවා
හින්නට රිදෙනවා ඇති ඌ දත් මිටි කනවා
උගේ නිරුවත් බඩ ගොරෝසු ගල් පොත්ත්ට හමයනවා ඇති
උගේ කටු බොඩියේ අත ඇදිලා මගේ බරට උරහිස් පත්තලගින් ගැල විලා යන්න වගේ උරස් ඇටේ එලියට පේනවා හම ඇතුලෙන්
ලොකු අහ්තියක්ම්දාගෙන් මමයි හිනයි වැටුනා ඩස්පියාගේ ඇග උඅඩට
එතැනම පොඩි දේට අඩ්න සමනලී ලොකුවට අඩාගෙන
"මොකද බන් උබට උනේ...ඇයි මේ තරම් උඩට දියුවේ"
"මට ඉදලා වැඩක් නෑ බන් මගේ ආදරේ මගේ සූකිරි මගේ ඇස් ඉදිරි පිට මගෙන් දුරස් වෙනවා....මට එයා නැතුව ඉන්නබෑ"
"පිස්සුද හුත්තෝ...විහින් මැරෙන්න හද්දන්නේ...උබට ප්‍රශ්නයක් නම් අපිට කියපන්....උබට ලේසී මැරෙන්න...ඒත් අපිට අමාරුයි උබ මැරුනාම ජීවත් වෙන්න...කවුරු හරි සෙට් උනාම උබ හිතනවා ඌ විතරයි උබට ආදරේ කියලා...උබ අමතක කරා උබට පනවගේ ආදරේ කරන යාලුවන්ට ගෙදර මිනිස්සුන්ට උබ කොයිතරම් වටිනවද?...ඊයෙ පෙරේදා හම්බවුන ආදරේක් නිසා අමතකයි අපේ යාලු ෆිට් එක...බූරිවෙක් තෝ මෝඩයෙක්"
මගේ පපුවට ගහන ගමන් හින්නා බැනලා මට කමුලටත් ගිහින් ගහලා ඌ යන්න ගියා නොපෙනී
එක පාරට නැගිට ගන්න අමාරු නිසා මම හිටියා ගල් තලාව උඩ දිගාවෙලා
මගේ ඔලුව සමනලීගේ උකුල උඩ ඩස්පියා මගේ තුවාල පිහිදනවා වතුර වලින්
එක පාරට වැහැපු වැස්සනිසා ගල් තලාව කොනේ තිබුන ගල් ගුහාව ඇතුලට මාව අවත්තම් කරගෙන අරගෙන ගියා ඩස්පියයි ස්මනලී
මහ වැස්සෙම තෙමීගෙන හින්නා දුවලා ආවා ගුහාව ඇතුලට ඌ තෙත බරි වෙලා තෙමිච්ච කුකුලා වගේ
ඌ ට් පිටිපස්සෙන් මෙන්න බොලේ සූකිරි
සූකිරි මුකුත් කතා කලේ නෑ එක පාරට දුවලා ඇවිත් මාව තදින් බදාගත්තා
මාව තුවාල වෙලා කියලා හිතන්නෙත් නැතුව ඉබගෙන ඉබගෙන ගියා
"මොකද බන් මේ උනේ....හින්නා කියනකන් මම හිතුවෙ නෑ උබ මේතරම් දුරක් ආවේ මේ වගේ දේකට මේ බව...ඇයි මගේ වස්තූ ඔයා මෙහෙම කරගන්න හදන්නේ...ඔයා හැම් දේම වැරදියට තේරුම් අරන් ....වැරදි විදියට්මයි වැඩකරේ...මට පොඩි ඉඩක්වත් දුන්නේ නෑ උනේ මොක්ද්ද කියන එක උබට විස්තර කරන්න "
"ඔයාට ලෝචනා හොදයි ගැලපෙනවා ....එයා එක්ක ඉන්න මම ඔයාලා දෙන්නට කරදරයක් වෙන්න එන්නේ නෑ"
"ඔය බලන්කෝ සුදූ...ඔයා....මාව තේරුම් ගන්නේ නෑනෙ....
උදේ වෙච්ච සිද්දිය නිසා මම බස් එක අස්සට රින්ගුවේ පන බයේ...
මට ඕනි උනේ හැන්ගෙන්න හොදම තැනක් හොයන්න....
මම හිතුවා ඔයා මාත් එක්ක බස් එකට නැගලා මාව කවර් කරලා ජනේලයක් ලග වාඩි වෙයි කියලා....මම එනකොට ලෝචනා විතරයි ජනේලයක් අයිනේ වාඩිවෙලා හිටියේ මම එයාලගින් වාඩි වෙලා පිටත්ටට පේන්නේ නතිවෙන්න මුවා උනා...
මම හිටිය් බය වෙලා දාඩියත් දානවා...ඒ අස්සේ ලෝචනාත් එක එක ප්‍රශ්න අහන එක ඇනයක් උනා...ඒනිසා මම කියුවා මම පන්සල උඩඉදලා අනික් උන් එක්ක පහලට දිවුවා තරගෙට...අවුවේ රත් වෙච්ච ගල් උඩ දුවලා මට කලන්තේ...
එයා මගේ ශර්ට් එකෙස් බිත්තම් දෙකක් ගලව්ලා පවන් ගැහුවා...මම එතැන වාඩිවෙලා හිටියේ ඔයා බස් එකට ආපු ගමන්ම ඔයා ලගින් වාඩිවෙන්න...ඒත් ඔයා මොකද්ද කරේ බස් එකට ආපු වෙලාවෙ ඉදලා සච්නිව හුරතල් කරනවා...
මට ඔයාට ලන් වෙන්නවත් දෙන්නේ නෑ...
කීපාරක් මම උත්සහ කරාද ඔයාට කියන්න....
සමාවෙන්න මගේ අතින් වරදක් උනනන්ම්...
ඒත් ඔයා පිස්සුවෙන් වගේ සචිනිට ඇලිලා.....
ලෝචනා මට ඔයාලා දෙන්න ඔඑන්න ඔඑන්න කියනවා අරදෙන්නා ලස්ස්න ජෝඩුවක් අපි ඒවගේ ඉමු කියලා....
මම ලෝචනාට වෙඩිපුර ලන් වෙල හිටියෙ උබට පෙන්න...
උබට ඉරිසියා හිතෙන්න....
උබෙ අදරේ වැඩි පුර දෙනිලා මම ලගට ඇවිත් කතාකරයි කියලා මම හිතුවා"""""":
සූකිරි ම්ගේ මූන අතගාන ගමන් කියව ගෙන යද්දි මගේ තද හිත මෘදු උනා
"ඔයා...ඕවා හිතේ තියන් හිටියේ ....මට කියන්න එපැයි"
"කියන්න...කියන්න තමයි උබට...ඔරවගෙන හිටියේ ඉස්සර මාව මුන ගැහුන මුල් දවස් වල මට වෙනස් කම් කලා වගේ...මට ලන්වෙන්නත් බය හිතුනා
බලපන්කෝ....මම මොනතරම් ආසාවෙන්ද උබට කෑම හදන් ආවේ...ඊයෙ රෑ නිදාගත්තෙත් නෑ හරියට...අම්ම්ගෙන් අහගෙන මමම හැදුවේ ඔයට අනලා කවන්න...අන්තිමේ ඒක ඔයා කෑවෙත් නෑ මම කෑවෙත් නෑ....ලෝචනා කෑවෙත්න් නෑ....උබ එතැනින් නැගිටලා ආපු ගමන් මම කන්න බෑ කියලා ආවා...ලෝචනා බත් එක කුනු බක්කියට දැම්මා....පවු අපේ අම්මගේ මහන්සිය... නිකන් ඩස්පින් එකට දැම්මා"
"ඔයා මට ඒතරම්ම ආදරෙයිද?"
""ඔයා හිතනේ ඔයාගේ ආදරේ විතරයි උත්තරීතර කියලද?.....මගෙත් ආදරේ ඔයාගෙ තරමටම වටිනවා...මමත් ඔයාට ඔයා මට කරන තරමටම ආදරෙයි....මන්දන්නේ නෑ මොන කරුමයක් නිසා ඔයාට ඒක දැනෙන්නේ නැද්ද කියලා....ඔයයයි මමයි වෙනස්...මට ඔයා වගේ ආඩම්බර විදියට ඉන්න බෑ...කවුරු හරි කතා කරොත් මම යාලුකමෙන් කතා කරනවා...ඕන කෙනෙක් එක්ක සුහද වෙනවා.....ඔයා සච්නිව ගනන් නොගෙන යනවා වගේ ලෝචනා මගේ පස්සෙන් එද්දි නොදැක්කා වගේ ඉන්න බැරි ඒකයි....ඒකෙන් කියන්නේ නෑ මම එයාට ආදරෙයින්කියලා.....වෙන ගෑනු ලමයෙක් හරි කොල්ලෙක් හරි ඇවිත් මමත් එක්ක කතා කලත් මම සලකන්නෙ එහෙමමමයි...ඒ කිසි කෙනෙක්ට මම ආදරේ කරන්නේ නෑ ඔයාට තරම්""
"වෙන අය එක්ක කතා කලාට කමක් නෑ...ඒත් ඔයා ලෝචනා එක්ක එකට ඉන්න එපා...මට ඒක දරාගන්න බෑ"
"හරි හරී...ඉන්නකෝ මම...අද මේ ප්‍රශ්නේ විසදනවා...අයේ ඇති නොවෙන්නම....ඔයාට අයෙ ඒගැන වදවෙන්න ඕනි නැර්...තෙරුම් ගනින් බූරුවෝ මම උබට විතරයි ආදරේ...ඒක ඔප්පු කරන්න පුලුවන්නම් මගේ හදවත් එලියට ඇදලා බලපන්""
සූකිරි මගේ ඇග වැතිරිලා මගේ මූන බලන් ඉන්නවා ආදරෙන්
මට ඉවසිල්ලක් නෑ ඒ තොල් පෙති මගේ කරගන්හ්න
"මේවා සහගහන වැඩ...අප්පා...තල්මස්සු හුකද්දි...හාල්මැස්සෝ තමයි තැලෙන්නේ...මුන්දෙනගේ අදර රන්ඩු වලට අර අහින්සක කෙල්ලෝ දෙන්නා ඉත්තෝ කරගෙන...මේවා සහගහන වැඩ යකෝ...පවූ ඒ අසරනියෝ දාහක් බලාපොරිත්තු තියන් ඇති තොපි ගැන...උන් දන්නේ නෑ උබලා මෙහේ තොල් පටලන් දගලනවා...ඔහොම කෙල්ලො අන්දන්න එපා..ලබන ආත්මේ බොලා වද ගෑනු වෙයි""
සමනලී කොමඩි චිත්‍ර පටිවල දයාවතී විලාප තියනවා වගේ අපිට බනිනවා
දවල් ඉදලාම එයානැතුව ඉදලා මම හිටියේ හිතේ දුකෙන්
එයාත් මගේ රතුපාට අන්ඩවෙයාර් එකට පිස්සු වැටිලා හිටියේ
ඒනිසා අපිට වටේ වෙන්නෙ මොනවද කියල වැදගත් උනේ නෑ...අපි හිටියේ අපේ ලෝකේ වැලදගෙන ආදරෙන
සූකිරි මගේ ඇග වැතිරිලා මගේ මූන බලන් ඉන්නවා ආදරෙන්
මට ඉවසිල්ලක් නෑ ඒ තොල් පෙති මගේ කරගන්හ්න
"මේවා සහගහන වැඩ...අප්පා...තල්මස්සු හුකද්දි...හාල්මැස්සෝ තමයි තැලෙන්නේ...මුන්දෙනගේ අදර රන්ඩු වලට අර අහින්සක කෙල්ලෝ දෙන්නා ඉත්තෝ කරගෙන...මේවා සහගහන වැඩ යකෝ...පවූ ඒ අසරනියෝ දාහක් බලාපොරිත්තු තියන් ඇති තොපි ගැන...උන් දන්නේ නෑ උබලා මෙහේ තොල් පටලන් දගලනවා...ඔහොම කෙල්ලො අන්දන්න එපා..ලබන ආත්මේ බොලා වද ගෑනු වෙයි""
සමනලී කොමඩි චිත්‍ර පටිවල දයාවතී විලාප තියනවා වගේ අපිට බනිනවා
දවල් ඉදලාම එයානැතුව ඉදලා මම හිටියේ හිතේ දුකෙන්
එයාත් මගේ රතුපාට අන්ඩවෙයාර් එකට පිස්සු වැටිලා හිටියේ
ඒනිසා අපිට වටේ වෙන්නෙ මොනවද කියල වැදගත් උනේ නෑ...අපි හිටියේ අපේ ලෝකේ වැලදගෙන ආදරෙන්
ඒත් අපිට මුන් ඉස්ස්රහා ගොඩක් එහාට යන්න උවමනාවක් තිබුනේ නෑ...ඒක හොද දෙයක් නෙමයි කියලා මගේ හිත කියනවා
ඒත් අපිට වගේ හික්මීමක් ඩස්පියාගෙයි සම නලී ගෙයි නෑ
උන්දෙන්නා පෞද්ගලික සීමාව පැනලා යන්නයි හදන්නේ
හින්නා මේවා නොදැක්කා වගේ ඉන්න ට්‍රයිකරනවා
"ඒයි හින්නා...ඔතන තියෙම ඉන්නේ එන්නකො මෙහේට...." සමනලී ර්රගේ වෑහෙන ස්වරේකින් හින්නවත් පොලබගන්න හදනවා
මට ඒක ඇහුනමා ම මල පැන්න්නා
මුන් කොයි තරම් කියුවත් අහනේ නෑ....ඇබලයෝ
මම සූකිරිව තල්ලු කරලා නැගිටින්න හැදුවා
"රත්තරන් තව ටිකක් ඉමුකෝ"සූකිරිත් ෆීලින් එකේ
මේ යමන් යන්න...තනියෙම ඉන්නදාක ඕනෙ මගුලක්....
"ඒයි හිටපන් කෝ තාම පටන්ගත්තා විතරනේ" ඩස්පියා උගේ එක සමන්ලඊගේඅකුල් දෙක අස්සේ දාගෙන ඉන්නගමන් කියනවා
"උබලා පටන් ගත්ත වැඩේ උබලා ඉවරකරපල්ලා....අපි යනවා....වරෙන් සූකිරි...හින්නා යමන් මොනාද බලන්නේ ඉන්නේ "
මම් හිනයි සූකිරී ඇදගෙන කන්දෙන් බැහෙගෙන ආවා
අරුන්දෙනත් කරන්න ගත්ත වෙඩේ අතරමැද්දේ නවත්තලා අපේ පස්සෙන් එනවා
පහලට බැස්සාම දැක්කේ වැඩේ ගොඩක් සීරියස් වෙලා
අපි හොයාගන්න බැරුව ඔක්කොම කලබල වෙලා
ලමයි ඔක්කොම බ්ස් එකට දාලා
සර්ලා මිස්ලා බස් එක ලග ඉදන් කතා කරනවා මොකද කරන්නෙර් කියලා
කට්ටිය පොලීසියට කතාකරන්නයි ලෑස්තිය
අපි දැක්කා විතරයි ගුරුවරු ඔක්කොම බැන ගෙන බැන ගෙන ගියා උස්ම නොගෙන
නොදකින් අපේ ඇදුනුත් මුන් වාහනේ පිටිපස්සේ දාලා...අපි පස් දෙනා ඉතියෝපියාවේ කෑම පෝලිමක ඉන්න සරනාගත් කොල්ලෝ වගේ ජොක්කුත් ගහන් බස් එක ප්ස්ස්ට ඇදිලා ගිහා කෙල්ලෝ මැද්දෙන්
සච්නි ලෝචනා හෝගාලා අඩනවා ...මිනිස්සු මැරිලා කනවැද්දුම් වෙලා සති පූජාව තියන්න යන පතිනියෝ දෙන්නෙක් වගේ
පිටිපස්සට ඇදිලා යන මාව ඇදලා සචිනි එයාලගින් වාඩි කරග්ත්තේ අතින් ඇදලා
"ඇයි අයියේ මේ වගේ මුරන්ඩු වැඩ කරන්නේ...බලන්නකෝ මේ ඇග පුරා හූරගෙන...මමයි ලෝචී අක්කී මොනතරම් බය උනාද...කෝ එන්නකෝ කොනෙඩේ පිහිදාන" එයාගේ ලේන්සුවෙන් මගේ තෙත කොනෙඩේ පිහිදනවා
මට පිටිපස්සෙ ශීට් එකේ හිටපු ලෝචනා සූකිරිව තියාගෙන වැලපෙනවා
"ඒයි ජොක්කු ගහන් කෙල්ලො ලග වාඩිවෙලා ඉන්නේ ලැජ්ජ නැහ්ද යකෝ ඇදුම් ඇද ගනින් පිටි පස්ස්ට ගිහින් " සුදේශ් කෑගහනවා
"උබට වැඩක් නෑනේඋන්ගේ පවුල් ප්‍රශ්න ...උන් වාඩිවෙලා හරි නිදියගෙන හරි ඉන්නේ උන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා එක්කනේ...ඉ රිසියා කාර චීත්තයා" රෝචන පිටිපස්සේ ඉදන් සුදේශයව කපලා දැම්මා
අපි දෙන්න් කොල්ලො විතරක් ඉන්න පිටිම පස්ස්ට ගිහින් ඇදුම් මාරු කරද්දි අසමජ්ජතී අපේ තුවා වලින් ඇද ඇද අපිට විහිලු කරා
දව්සේ ගමනාතය ත්‍රිකුණාමලය
පොශ් කට්ටිය ට්‍රින්කෝ කිවුවට අපේ ගම්වල මිනිස්සු කියුවේ "මලේ" යනවා කියලයි
කැලේ ඉන්න මුවෝ ටවුන් එකේ දකින්න පුලුවන් එකම නගරය
උන් හරක් වගේ හීලැයි
හැබැයි පුතෝ පට්ටිවැටුනු අලි මුව නාම්බො ලගටනම් වැඩිය යන්න එපා බොකුබඩැවැල් සොසේජස් වෙන්න් අනී
ලීඩ් කරන මුවා මුවැත්තියෝ රෑනයි පැටවු රන්චුවයි තනියම රන් කරද්දි හයිය හත්තිය නැති උන්ට හොම්ම්බදික් කරන් බලන් ඉනයි වෙන්නේ
කැලේ නීතිය මිනිස්සු අතරත් වෙනසක් නෑ
ඉස්සර ලස්සන කඩවසම් බව ශක්තිමත් බව සටන් කාමී බව උස්සස් කුලයේ පිරිමි ලස්ස්නම ගෑනු තමන්ගේ කරගත්තා
දැන් කාලේ උගත්කම හොද රස්සාව සල්ලි, දේශපාලන බලය කපටිකම තියෙන උන් පස්සේ ගෑනු යනවා
මම දන්නේ නෑ ඔය මොක නිසා ලෝචනා සූකිරි පස්සේ එනවද
ඒත් ඒකනම් මහ වාතයක්
හැම නගරයකටම තියෙනවා හදවතක්
නුවරට මාලිගාව
ගාල්ලට කොටුව
කුරුණෑගලට ඇතුගල
ත්රිකුණාමලේට කෝනේශ්වරම් කන්ද
අපි හිටියේ විසාල ශිව ප්‍රතිමාව ලග
ඇස් තුනක් තියේන කොටි හමකින් ජොකෙක් මහගත්ත නිල් පාට දෙවියෝ ඇස් තුනෙන් ලෝකේ දිහා බලනවා...ආ වැරදුනා ඒ දෙවියො තුන් වෙනි ඇහැ වහන් හිටියේ ඒක ඇරියනම් පර්මානු බෝම්බ දාහක් පිපිරුනා වගේ ලෝකේ විනාශවෙලා යනවලු
දෙවියන්ගේ ඉස්සරහා මහ විශාල ශිව ලින්ගයක් ඒක අපේ උන්ගේ ප්‍රදාන මාතෘකාවක් උනා
"ආආ...එන්න ඔක්කොම ලින්ගේ වන්දනාමාන කරගන්න"
"ඕඕඕ...දෙවියන්ගේ ලින්ගේ විසාල...."
"විනෝද් ගේ එක කපලා පහනක තියලා දෙන්නද සච්නි නන්ගිට වැද වැද ඉන්න"
"නන්ගී අපිටත් තියෙනවා ලින්ග..වදිනවානම් පෙන්නනවා...එන්නකෝ කිරි බෝතලේකුත් අරන් නාවන්න"
අපේ උනෙගේ කැත කතා ඉතිහාසෙ කරන සීතා මිස්ට් ඇහිලා කට්ටියම ගෙන්නලා ලොකූ දේශනයක් දුන්නා
"ලමයි...සත්තු වගේ හැසිරෙන්න එපා...වච්නෙ විතරක් බලල කියවන්න එපා...මේ ශිව ලින්ගයේන් ලෝකයේ මැවීම පෙන්වනවා...සරුසාර ශස්රීක බව පෙන්වනවා...ඒ වගේම ආදරය සතුට මූර්තිමත් කරනවා...තමන්ගේ ආගමේ නෙමයි කියලා කිසිම වෙලාවක අනෙක් ආගම් වල විශ්වාස වලට ගරහන්න එපා...අපි කැමති නෑ අපේ බෝධීන් වහන්සේට කවුරුවත් අපහාස කරනවට...ඒ වගේම අනෙක් ආගම්වල අයගෙත් හිත් රිදෙනවා එයාලගෙ විශ්වාසයන්ට පහරගද්දී...අන්තිමේ ඕවා දුරදිග ගිහින් අන්තවාදීන් ඇති වෙනවා ...මහා යුද්ධ්හ ඇති වෙන්වා..ඒ නිසා සහජීවනය ගැන හිතලවත් අනික් ආගම් වලට ගරු කරන්න"
"ඒයි මේ පැත්තෙන් වරෙල්ලා රාවනාගෙ කඩුව වැටුන තැන බලන්න"
"ඕයි ඒක මාර කඩුවක්නේ ගල් කපන්න...මේ බලපන්කෝ මේ ගල දෙකට මැදින් වෙන්වෙලා"
"අනේ...ඇත්තද...ඉස්සර ලන්කාව කොයිතරම් දියුනුද ගල් උනත් කපන්න පුලුවන් කඩු හදලා තියෙනවානේ...කොහෙද දන්නේ නෑ නේ ඒ කඩුව""
"ඉස්සර් නෙමයි දැනුත් තියෙනවා ගල් කපන කඩු...පොඩ්ඩක් සමනලීගෙන අහපන්කෝ...ඩස්පියා කලිසම අස්සේ හන්ගගෙන ඉන්න කඩුව ගැන ඌ දන්නවා"
මුන්ගේ කටවල් මහලා එක්කන් එන්න ඕනෙ තැනකට ...බෑ අප්පා ..හැම දේම කුනුහරුප වලට හරවනවා
රාවනා හෙල ලගින් ත්රිකුනාමල මුහුදු බොක්ක ලස්ස්නට පේනවා
ලන්කාවේ තියේන ලස්ස්න මුහුදු බොක්ක...කොඩ් බේ , තබලගමුව බේ කියලා වෙන වෙන කෑලි වලට වෙන් වෙලා තිබුනත් ඒක තනි ලොකු මූදු බොක්කක්
කෝනේස්වරම් ඉදලා මුහුද බලන් ඉන්නකොට පේනවා බෝට්ටු මූදෙන් ඇවිත් පොඩි ගල් පර්වතේකට වැදලා යනවා තමන්ගේ මුහුදු ගමන සාර්තක වෙන්න
මමයි සූකිරී දෙන්නා ගොඩක් ලන්වෙලා නිල් පාට මූදයි චන්ද්රවන්කයක් වගේ තියෙන සුදුපාට වැලි තලාවයි දිහා බලාගෙන කල්පනා කරේ අපි දෙන්නගේ හනිමූන් එක ගතකරපු ලස්ස්න පුන්චි මූදු බොක්ක ගැන්
"එන්නකෝ දෙන්නම ජොලි වැඩක් හොයාගත්තා අපි" එක පොඩ්ඩක් නිකන් ඉන්න නෑ ලෝචනායි සච්නී අපිව හොයන් එනවා
මාව සච්නිත් සූකිරිව ලෝචනාත ඇදගෙන ගියේ තොටිලි ගහ ලගට
මේ මොකද්ද...ලොකූ ගස් කීපයක හුරුබුහුටි තොටිලිවල ආකෘති එල්ලලා
සච්නී ලෝචනයි දෙන්නා ගහෙන් ගැල විලා ගිය වෙන කවුරු හරි එල්ලපු තොටිලි දෙකක් අතේ තියන් ඉන්නවා
"අනෙ එ මේ ඔයදෙන්නා අපේ අත් දෙකෙන් අරගෙන උස අතුවල මේ තොටිලි එල්ලන්න ඕනි"
"මොකටද මේවා එල්ලන්නේ"
"ජෝඩුවක් ඇවිත් මේවා එල්ලුවාම එයාලට ඉක්මනින් දරුවෝ ලැබෙනවා"
"මට මොකටද දරුවෝ දැන්ම"
"ඇයි දරුවෙන් හිටියනම් ශෝයි අපි දෙන්නට හුරතල් කරන්න තිබුනාන්නේ"
"පිස්සු කියවන්න එපා අපිත් තාම පොඩිඋන් ...අපි කොහොමද ලමයෙක් හදාගන්නේ...ලමයි ඉපදෙන එක නෙමයි ප්‍රශ්නේ උන්ට උගන්වන්න ඕනෙ කන්න බොන්න දෙන්න ඕනේ"
"ලෝචී අක්කා අනේ කියන්නකෝ මේ දෙන්නට මේවා එල්ලන්න කියලා...."
"සූකී ප්ලීස් එල්ලනකෝ අපි ප්‍රාර්තනා කරමු අවුරුදු 7කට පස්සේ ළමයිම්ලැබෙන්න කියල...Mම්ම්ම්ම්ම්ම්මම හිතන්නේ එතකොට අපිට වේලා ඇතිවෙයි ඉගනගෙන ගෙයක් හදලා වෙඩින් එක ගන්න්"
මල වදේ කන්කරහ්ච ලේ අහන් ඉන්ම බැරි නිසා මම තොටිල්ල එල්ලුවා. ඒක ඕනවට් එපාවට එල්ලපු නිසාද මන්දා දඩාස් ගාලා එක්ක බිම වැටුනා
අයෛඕඔ...අනේ ඒක වැටුනනේ....ඒක නම් සුභ ලකුනක් නෙමයි...අපිට දරු ඵල නැතිවේද මන්දා""
"ඒයි සච්නි නන්ගී අවකැපෙන කතා කියව්න්න එපා ...දේවාලේ අනුහස් තියෙනවා...දරු ඵල නැතත් මොකො...අපිට හොද කොල්ලො දෙන්නෙක් ඉන්නවානේ....දරුවෙක් අරන් හදාගන්න් හරි පුලුවන් පස්සේ"
මට රාවනා හෙලෙන් පැනලා මැරෙන්න හිතෙන තරම් මේ දරුවො කතාව අප්පිරියයි. මුන්දෙන්නා නොකියා කියන්නේ මුන්ට ශොට් එක ඕනි කියලද? ...මුන්ට මෙච්චරම ගාය තියෙන්වනම් මටයි සූකිරියටයි තියෙන්නේ මුන්දෙනව බඩ කරලා පැනලා යන්න. ....අපෝ ඒක මහ ජරා සිතුවිල්ලක් ....මම මටම ටොක්කක් ඇනගත්තා...පත්තරේ ගියොත්න් විවාහක සැමියන් යුවල පවිල් කයි බිරියෝ අනතයි.... ඒක හරියන්නේ නෑ
මේ විකාරේ හලලා දාන්න ඕන ඉක්මනට මම මේ ගැන සූකිරි එක්ක සීරියස් කතා කරන්නෙ හිතුවා.